How to install an Invisible Zipper in Just 5 Mins./ වෙනස් ක්‍රමයකට Invisible Zipper අල්ලමු.

  Рет қаралды 99,734

Ape Mahum Panthiya

Ape Mahum Panthiya

Күн бұрын

Пікірлер: 183
@dilukadiluka9584
@dilukadiluka9584 4 жыл бұрын
Godak watinawa..godak pahadili miss oyage video .digatama video karanna miss.bs..........
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔයාට 🙂
@padmalatharajapaksa2332
@padmalatharajapaksa2332 4 жыл бұрын
Ape Mahum Panthiya -අපේ මැහුම් පන්තිය. ඉන්විසිබල් සිපර් එක අල්ලන්න ඉගෙන ගත්තෙ අද, ස්තූතියි ඔයාට.
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
@@padmalatharajapaksa2332 ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. සතුටුයි ඒ ගැන. හැමදාමත් ඔබේ වටිනා ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමි.🙂
@seethaseetha7924
@seethaseetha7924 8 ай бұрын
ස්තූතියි ම්ස්❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@tharushifernando8188
@tharushifernando8188 4 ай бұрын
අැත්තටම හරිම සතුටුයි.මම ඉගන ගත්තේ අදයි.ස්තුතියි.
@gayanipriyadarshani9707
@gayanipriyadarshani9707 2 жыл бұрын
අද තමයි ඇත්තටම invisible shipper එකක් කොහොමද අල්ලන්නේ කියලා ඉගෙන ගත්තේ.ශිපර් වර්ග මොනවද කියලත් අද තමයි හරියටම හඳුනගත්තෙ.Thank you miss
@champamendis7021
@champamendis7021 4 жыл бұрын
ඇත්තෙන්ම වීඩියෝ ගොඩක්ම නැරඹුවා. ඒත් හරියට පහසුවෙන් සිප් එක අල්ලන හැටි කියල දුන්නෙ ඔබතුමිය. ස්තුතියි මිස්.
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන🙂🙂
@mithilaseneviratne5142
@mithilaseneviratne5142 4 жыл бұрын
Ou asawen baluwa පැහැදිලිව kiyala dunna thank you miss
@aselarathnapala7548
@aselarathnapala7548 4 жыл бұрын
අපි හැමෝටම වටිනා පාඩමක් .මෙක හරිම ලෙසියෙන් අපට පුලුවන් තෙරුනා.හරිම පැහැදිලියි .මිස්ට බුදුසරනයි
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.සතුටුයි ඒ ගැන🙂
@gayanfernando4737
@gayanfernando4737 6 ай бұрын
අම්මේ ඇතියන්තම්. මොලේ අවුල්වෙලා උන්නේ. ස්තුතියි ඔයාට. Zipper වෙන පාටෙන් ගත්ත නිසා පැහැදිලිව පෙනුනා. Chainees කොලර් එකත් ලේසියෙන් මහන හැටි vdo එකක් දාන්න හොදේ ❤🙏
@PushpaKanthi-o7d
@PushpaKanthi-o7d 2 ай бұрын
මටත් උවමනා වෙලා තිබූ පාඩමක්. ස්තුතියි
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
හරිම හොද පැහැදිලි කලා ස්තුතියි ස්තුතියි යහපතක්ම වේවා
@danugunarathna5973
@danugunarathna5973 4 жыл бұрын
Tnx 🌹🌹🌹🌹ayeth ikmaninma obawa balaporothu wenawa.bs
@danugunarathna5973
@danugunarathna5973 4 жыл бұрын
@@buddiyathra6232 tnx man oyage hama video ekakma kipa sarayakma balanawa. Man mahanna danagena hitiye tikai dannoyage ewa man pothwala liyala e vidihata karanawa .mata thawa ara gawma gana danaganna one ekataman e video ekata comment ekak dannam replay karanna .oyata bs mis
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
හොදයි🙂
@dilushasuriyaarachchi471
@dilushasuriyaarachchi471 Ай бұрын
හරිම.පැහැදිළි ❤
@ireshapriyadharshanijayath7720
@ireshapriyadharshanijayath7720 4 жыл бұрын
පැහැදිලියි. ගොඩක් ස්තුතියි . ඔයාගෙ වීඩියෝ එනකම් බලන් ඉන්නවා. තෙරුවන් සරණයි.
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
සතුටුයි ඒ ගැන. ප්‍රතිචාරයට බොහෝම ස්තුතියි🙂
@PiyumikaGayathri
@PiyumikaGayathri Ай бұрын
Thank you miss ❤❤
@ritamanel4190
@ritamanel4190 2 ай бұрын
❤Very thanks miss
@sanduninimansha7131
@sanduninimansha7131 Жыл бұрын
හරිම පැහැදිලියි.. ස්තූතියි... 💖💖
@apemahumpanthiya
@apemahumpanthiya Жыл бұрын
බොහොම ස්තුතියි පුතේ
@senithisilva2548
@senithisilva2548 Жыл бұрын
Ane godaaak sthuthieee, a vage pahasu kramayak kiyala dunnata
@apemahumpanthiya
@apemahumpanthiya 10 ай бұрын
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
@hemanthapremalal
@hemanthapremalal Жыл бұрын
එක නම් හරිම ලේසියි ගොඩක් ස්තූතිය මිස්
@anushalakmali6806
@anushalakmali6806 4 жыл бұрын
Godak pahadili una tnk u.me wage awa ediriyatath karanna.
@mangalikagangodawila3506
@mangalikagangodawila3506 9 ай бұрын
Thank,,i thought it is very difficult.i am using same way to normal zipper thanks
@kanthipushpalatha4500
@kanthipushpalatha4500 4 жыл бұрын
Godak pahadili mis 🙏🙏🙏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰👍👍👍
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුති ඔයාගෙ ප්‍රතිචාරයට ...සතුටුයි හැමදාමත් අපෙ මැහුම් පන්තිය සමග ඉන්නවට🙂
@denethhimansa9138
@denethhimansa9138 3 жыл бұрын
Godak watina padamak oba thumiyata bohoma pin 🙏🙏
@kawindibandara8702
@kawindibandara8702 4 жыл бұрын
Miss harima clear wdhta Kyla denwa. Godak pin
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
Sthuthi Oyage Prathicharayata🙂
@padminichandrika8523
@padminichandrika8523 2 жыл бұрын
ස්තුතියි
@nirmalieperera6660
@nirmalieperera6660 4 жыл бұрын
Thank you very much miss...earlier it was very difficult to sew a zipper...but you touch very clearly...
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
Thanks and welcome🙂
@madhushikageethanjalee9217
@madhushikageethanjalee9217 Жыл бұрын
කිප වරක් බලා වෙනම පොත් හදගත්තා ම්ස් හරි ම පැහැදිලි ය් ආදරෙයි ම්ස් bs madushika geethanjali
@chandrikaedirisinghe2978
@chandrikaedirisinghe2978 4 жыл бұрын
godak watinawa,mewage padam idiriyatath karanna labewa
@mychannel-kt5qy
@mychannel-kt5qy 4 жыл бұрын
So useful. I really like ur videos coz they are very simple and can understand easily
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
Glad to hear that🙂
@surekamaduwanthi5362
@surekamaduwanthi5362 Жыл бұрын
Harima pahadili😍
@apemahumpanthiya
@apemahumpanthiya 9 ай бұрын
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
@kaluachchirasikadharshani1876
@kaluachchirasikadharshani1876 4 жыл бұрын
Thanks godak watina deyak
@alponsusilva985
@alponsusilva985 3 жыл бұрын
Thank you so much god bless
@Ashami_Tharika
@Ashami_Tharika 4 жыл бұрын
Miss zipper foot ekakinmda mahaganna ona..foot warga pahadili krnwada..tawa zig zagwidiyta mahaganna puluwanwada normal machin walat..hamadama wage video eka godak hodai miss..
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔයාට හැමදාමත් ප්‍රතිචාර දක්වනවට, නැNormal Zipper Foot එකේ වුනත් මහන්න පුළුවන්.කලින් වෙනම රෙදි කෑල්ලක මහලා බලන්නNormal Zipper Foot එකේ මහනවනම්.ටිකක් අපහසුයි.හැබැයි පුළුවන්.ඔයාගේ මැෂින් වර්ගය දන්නේ නැති නිසා zig zag කරන්න පුළුවන් ද කියලා කියන්න අපහසුයි..අපහැදිලිනම් නැවතත් අහන්න. 🙂
@Ashami_Tharika
@Ashami_Tharika 4 жыл бұрын
@@apemahumpanthiya bohoma sthuthiy miss
@tharangaherath7002
@tharangaherath7002 4 жыл бұрын
Normal fut eke barida mis oya widiyayata
@chalaniguruge5019
@chalaniguruge5019 4 жыл бұрын
Thank you soo much ..❤️miss
@inojaniokandapolage7794
@inojaniokandapolage7794 3 жыл бұрын
Mis singer 974 machine eke mahaddi plastic foot ek dala mahauwe..nul burulata yanwa..ai e
@sashikadilshan3188
@sashikadilshan3188 8 ай бұрын
Miss, obathumiya haduwadu demaupiyantath pinsiddawenna oni❤️❤️❤️
@vannikollo6488
@vannikollo6488 Жыл бұрын
Thakk you miss
@rainbowislandcreations7076
@rainbowislandcreations7076 4 жыл бұрын
Thank u 🌷🌷🌷
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
You're welcome 😊
@MultiShyamali
@MultiShyamali Жыл бұрын
Thank you මිස්
@apemahumpanthiya
@apemahumpanthiya 9 ай бұрын
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
@nipuni4677
@nipuni4677 3 жыл бұрын
Thank you miss .....❤️
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
You're welcome 😊
@maduleelananda6877
@maduleelananda6877 2 жыл бұрын
Mahum para hoda pitata penawa neda
@thilinitharaka5675
@thilinitharaka5675 3 жыл бұрын
Thnks
@maduleelananda6877
@maduleelananda6877 2 жыл бұрын
Mahum para hoda pitata penawa neda
@MayomiLasanthika
@MayomiLasanthika Жыл бұрын
වෙන පාටක රෙද්දක් ගත්තනම් පැහැදිලි යි
@oshinihettiarachchi5225
@oshinihettiarachchi5225 3 жыл бұрын
normal machine ekaka mahaddi khmd meka allanne
@madumadusha8433
@madumadusha8433 4 жыл бұрын
Mekata wenamama put ekak onada invisible zipper eka mahnna?normal put eken mahanna barida?thank u miss...
@thisaldeseram7218
@thisaldeseram7218 3 жыл бұрын
Ane mis oyage hamadema hodata terenawa mis covid natiunama kohewath mahum panti karanne nadda
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
Online panthi pawathwenwa. - 0768151284
@lasanthilasanthikumari1864
@lasanthilasanthikumari1864 Жыл бұрын
Mt shiper foot ekk gnn thnk kiynnko
@mangaleeperera4485
@mangaleeperera4485 Жыл бұрын
Thanks a lot could you please tell me how we do this without zipper foot
@niranjalalokugedesilva6327
@niranjalalokugedesilva6327 4 жыл бұрын
Thank you very much 😊
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
You're welcome 😊
@dileesharathnayaka2038
@dileesharathnayaka2038 4 жыл бұрын
godak watinawa
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔයාට ප්‍රතිචාර දැක්වුවාට.හරිම ලේසි නිවැරදි ක්‍රමයක්.උත්සාහ කරලා බලන්න.🙂
@dileesharathnayaka2038
@dileesharathnayaka2038 4 жыл бұрын
aniwaryenma Akke.edunuth mahatheki eeth zipper ekak dala mahanna kiwwama oluwa awul una kalin
@maheshindika1351
@maheshindika1351 4 жыл бұрын
Bohoma sithuthi
@manelfonseka8384
@manelfonseka8384 4 жыл бұрын
Thanks a lot
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
Welcome!🙂
@veenavividanapathirana8795
@veenavividanapathirana8795 4 жыл бұрын
Miss shirt blouse eka mahana hati kiyala dennakooo
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ඉදිරියේ දි කියලා දෙන්නම්🙂
@DulaniKumari-kw4kh
@DulaniKumari-kw4kh Жыл бұрын
Godak thx
@yasithamarasingha6172
@yasithamarasingha6172 4 жыл бұрын
Tanx miss.
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
You are most welcome🙂
@amithapushpakumari3989
@amithapushpakumari3989 Жыл бұрын
Laini sahitha adumakata sipar allina vidiya kiyadanna
@nadeekaniranjali4787
@nadeekaniranjali4787 Жыл бұрын
Godak sthuthi
@apemahumpanthiya
@apemahumpanthiya Жыл бұрын
බොහොම ස්තුතියි පුතේ ඔයාගේ ප්‍රතිචාරයට 🌻🌻
@donacharlotte4446
@donacharlotte4446 4 жыл бұрын
Thank you very much miss
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔයාට ප්‍රතිචාර දැක්වුවාට.🙂
@wasanthawasantha8244
@wasanthawasantha8244 4 жыл бұрын
Mis ane pleyad saya th ikmanin oni mn mis kiyala dunna elipant pent eka kota vidiyata kiyulat saya mahala adinawa ikmanin kiyulat siz tikath kiyla denna misge mehum hari meet 👍
@SmilingApron-uv3nm
@SmilingApron-uv3nm 10 ай бұрын
Good phadili kireema thaeruna miss b s
@apemahumpanthiya
@apemahumpanthiya 10 ай бұрын
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
@chamalkaprasadini8040
@chamalkaprasadini8040 4 жыл бұрын
Thnk u miss ❤️
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට🙂
@rohanapushpakumara3037
@rohanapushpakumara3037 3 жыл бұрын
Regular zipper eka allana widuhath kiyala denna....
@neranjalapiumali6858
@neranjalapiumali6858 4 жыл бұрын
Zipper fut ekak nane mis ainenma mahanna amaruine kohomada ainenma mahagnne mis.. ප්ලැකට් අල්ලන ලෙසි විදියක් කර්න්න මිස්.. ලැපට් zipper ekath krnna
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ඉක්මනින්ම කියලා දෙන්නම්. පරණ රෙදි කෑලිවල හිමින් පොඩ්ඩක් මහලා බලන්න.Zipper Foot එකක් ඔයාගේ මැෂින් එකට දාන්න බැරිද?🤔
@neranjalapiumali6858
@neranjalapiumali6858 4 жыл бұрын
@@apemahumpanthiya ඇණ බුරුල් කරලා හයි කර්න්න බයයි..
@kumarisuraweera1754
@kumarisuraweera1754 4 жыл бұрын
Hodai thank u miss
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
Most welcome🙂
@ChinthaniChathuRangani
@ChinthaniChathuRangani Жыл бұрын
Thank 4u
@apemahumpanthiya
@apemahumpanthiya Жыл бұрын
Welcome
@nelkaperera1093
@nelkaperera1093 4 жыл бұрын
Good
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
Thanks🙂
@ashathranganiwaduwawala9076
@ashathranganiwaduwawala9076 4 жыл бұрын
Thanks
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
Welcome🙂
@bujjimuneera901
@bujjimuneera901 3 жыл бұрын
Zipper fut eka gena mukuthma danne nethi kenekta a gena dena ganna puluwan vedyo ekak karana ko miss??
@apemahumpanthiya
@apemahumpanthiya 3 жыл бұрын
idiriyedi Karannam 🙂
@hiruabeywickrama7942
@hiruabeywickrama7942 4 жыл бұрын
thank u mis.
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
Welcome 😊
@dilisharathnayaka5203
@dilisharathnayaka5203 4 жыл бұрын
Shipar put ekak nathnam kohomada mahanne, normal put eken mahana vidiyath kiyala dennako miss...
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ඉදිරියේ දි කියලා දෙන්නම්🙂
@kosalanuvan6082
@kosalanuvan6082 Жыл бұрын
Mis ඉන්විසිබල් ෂිපර් අල්ලන්න දාන්නේ මොන පුට් එකද?
@wasanthawasantha8244
@wasanthawasantha8244 4 жыл бұрын
Mis ane sudu gauma kiyla dennako
@Senuli...
@Senuli... 4 жыл бұрын
Hugak watinawa miss.Thank you.
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
Welcome 😊
@sandamaliwasana4372
@sandamaliwasana4372 4 жыл бұрын
Thank you mis ath nathi lama gauma mahanna kapanneth ara mis kiyala dunnu mulika pathoramatada kiyanawada? Kanda kotasa wenama
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ඔව්.ඒ විදිහට කපන්න. 🙂
@sandamaliwasana4372
@sandamaliwasana4372 4 жыл бұрын
@@apemahumpanthiya thank you mis🙂
@thakshilapiyadarshani4119
@thakshilapiyadarshani4119 4 жыл бұрын
Thank you miss harima pahadili.lasiyenma maganna puliwan.mis ara nula kapapu ekata kiyana nama mokadda.ilaga video ekath aran ekmanatama ennab.s.
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔයාට හැමදාමත් ප්‍රතිචාර දක්වනවට, ඒකට අපි කියන්නේ Seam Ripper කියලා. කඩවල් වල විකුණන්න තියෙනවා.අපිට බොත්තම් කාස කපන්න , නුල් ලිහන්න වගේ උපයෝගි කර ගන්න පුළුවන්.🙂
@lalanidona9381
@lalanidona9381 3 жыл бұрын
Juke මැශින් එකට මේ ෆුට් එක පාවිච්චි කරන්න බෑ නේද miss
@deepanichampika1247
@deepanichampika1247 4 жыл бұрын
Mata Apahasu wadak lasiyan karanna eganagathta.missta thank you.
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔයාට ප්‍රතිචාර දැක්වුවාට.🙂
@සඳනාරි
@සඳනාරි 4 жыл бұрын
👍👍😘
@nishakavindana9954
@nishakavindana9954 4 жыл бұрын
Thanks
@RamyarasadariFrdinands
@RamyarasadariFrdinands Жыл бұрын
❤❤❤❤
@renukaekanayake5619
@renukaekanayake5619 4 жыл бұрын
Zeper eka allana vita kohamada karata bayas Patti masa ganne
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
zipper eka alluwata passe thamai api karata bias allanne. zipper eke eka paththankin patan aran zipper eka udin allanna. apahasunam idiriyedi video ekakin kiyala dennm🙂
@LittleSecretBook
@LittleSecretBook 4 жыл бұрын
මිස් මට දැනගන්න පුලුවන්ද සාමාන්‍යයෙන් ඇදුම් මහනකොට ඕන වෙන මැෂින් ෆුට් වර්ග මොනවාද කියල? ඒ වගේම මැෂින් එකෙන් මැෂින් එකට ෆුට් වල වර්ග වෙනස් වෙනවද?ඕනම මැෂින් එකකට ඕනම ෆුට් එකක් දාල මහන්න පුලුවන්ද?
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ඒක ඔයා පාවිච්චි කරන මැෂින් එක අනුව තමයි බලන්නඕන. ඔව්.මැෂින් වර්ග වලට එන Foot වර්ගත් වෙනස්.Portable Machine එකකට දාන Foot වර්ග Juki මැෂිමකට දාන්න බැ ඒ වගේ. සාමාන්‍යෙයන් ඇඳුම් මහද්දි තමන්ගේ ඇඳුම් වගේ මහගන්න නම් , සිපර් Foot එකයි, button hole , button මහන්න Foot වර්ග තිබ්බම ඇති. එත් අත්‍යවශය නැ. අපහැදිනම් නැවතත් අහන්න. පරණ පාඩමක ඇති මැෂින් ගැන.ඒක බලන්න.🙂
@LittleSecretBook
@LittleSecretBook 4 жыл бұрын
මිස් මං ගාව තියෙන්න singer 588 කියන මැෂින් එක. ඒකට ගැලපෙන ෆුට් වර්ග කොහොමද හොයාගන්න පුලුවන්?
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ඔයාට Machine එකත් එක්ක දීපු Catalogue එකේ බලන්න. එකේ හැමදේම තියෙනවා. එත් මැෂින් 01 අරන් කල් නම් ඔයා සිංගර් 🙂එකෙන් වර්ගය කියලා අහන්න. ඒ වගේම මැෂින් හදන කඩෙකින් වුනත් අහන්න පුළුවන්. එයාලා දන්නවා.
@LittleSecretBook
@LittleSecretBook 4 жыл бұрын
Ape Mahum Panthiya -අපේ මැහුම් පන්තිය bohoma sthuthi miss
@ishankamadushani5393
@ishankamadushani5393 4 жыл бұрын
Gadak eatinwa miss
@ishankamadushani5393
@ishankamadushani5393 4 жыл бұрын
Gadak watinwa miss
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔයාට ප්‍රතිචාර දැක්වුවාට.හරිම ලේසි නිවැරදි ක්‍රමයක්.උත්සාහ කරලා බලන්න.🙂
@p.d.mjayawardana4508
@p.d.mjayawardana4508 2 жыл бұрын
Wes band patiya wen mokada mhana Kota USA Kota ganne I
@nilakshiathapaththu1590
@nilakshiathapaththu1590 2 жыл бұрын
👍👍👍
@ganayakkara1234
@ganayakkara1234 2 ай бұрын
👍👍👍🎉🎉🎉♥️
@stitchesknots8474
@stitchesknots8474 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
😃😃😃😃
@Mahesh-vi5hr
@Mahesh-vi5hr 4 жыл бұрын
Gaumaka madata zip akak allana wedeya keyala danna
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
idiriyedi kiyala dennam🙂
@Kanthi-ki8iv
@Kanthi-ki8iv Жыл бұрын
Hidai
@nilukapriyadarshani4667
@nilukapriyadarshani4667 Жыл бұрын
@apemahumpanthiya
@apemahumpanthiya 9 ай бұрын
❤❤❤❤
@WoW_stories4
@WoW_stories4 4 ай бұрын
Shork aka
@hemadissanayaka8259
@hemadissanayaka8259 4 жыл бұрын
👍
@susarachaminda2164
@susarachaminda2164 Жыл бұрын
dilhara hodata theruna mis
@apemahumpanthiya
@apemahumpanthiya Жыл бұрын
බොහොම ස්තුතියි පුතේ
@malamunasinghe6751
@malamunasinghe6751 6 ай бұрын
මිස් zoje මෙසිමක zipper ෆුඩ්ස් එක මාරු කරගන්නේ කොහොමද ඔබගේ පැහැ දිලිකිරිම ඉතාමත්ම හොදයි
@thakshilapiyadarshani4119
@thakshilapiyadarshani4119 4 жыл бұрын
Miss aluth video eka ikmanata dannako
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
onna oya illana nisa heta udeta Video ekak dannamko🙂
@thakshilapiyadarshani4119
@thakshilapiyadarshani4119 4 жыл бұрын
Ko miss video eka
@globalgalaxy2703
@globalgalaxy2703 3 жыл бұрын
Zipper foot number please
@wasanthawasantha8244
@wasanthawasantha8244 4 жыл бұрын
Tit saya th kiyala dennako
@GayaniSamanmali-mn6mi
@GayaniSamanmali-mn6mi 11 ай бұрын
🙏🙏🙏💝💝💝🙏🙏🙏🙏
@apemahumpanthiya
@apemahumpanthiya 11 ай бұрын
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
@SleepyHermitCrab-fi7mb
@SleepyHermitCrab-fi7mb 5 ай бұрын
O
@dilrukshimks
@dilrukshimks 6 ай бұрын
😢😢
@darshanithelikada3764
@darshanithelikada3764 4 жыл бұрын
Gdk pahadiliwa theruna mis .gdk thnkz ..bs
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ ගැන🙂
@ridmisandamali7109
@ridmisandamali7109 4 жыл бұрын
Thank you so much
@apemahumpanthiya
@apemahumpanthiya 4 жыл бұрын
You're most welcome🙂
@wasanthawasantha8244
@wasanthawasantha8244 4 жыл бұрын
Mis ane pleyad saya th ikmanin oni mn mis kiyala dunna elipant pent eka kota vidiyata kiyulat saya mahala adinawa ikmanin kiyulat siz tikath kiyla denna misge mehum hari meet 👍
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
ඉන්විසිබල් සිපර් එක මහමු
14:38