How to install original latest Windows 10 any laptop any pc 2020 | Sanush Bro ThinkDifferent.

  Рет қаралды 299,301

Sanush Bro ThinkDifferent

Sanush Bro ThinkDifferent

Күн бұрын

Пікірлер: 2 200
@buddhimaamarasinghe9997
@buddhimaamarasinghe9997 3 жыл бұрын
ගොඩක් ස්තූතියි පුතා Genuine Windows 10 ගැන විඩියෝ එකක් කරන කරපු එක.මම ගොඩක් අපහසුවට පත් උනා crack version දාගෙන, Genuine Windows 10 ගැන බය කරනවා අප්ඩේට් කරන්න තියෙනවා ගොඩක් Data යනවා කියලා. Crack version මුලදී වැඩ කරනවා පසුව එන්න එන්න මැෂින් එක slow වෙනවා රත් වෙනවා (75-80 seconds විතර යනවා ඔන් වෙන්න) පසුව බැරිම තැන SSD එකක් සවි කරා (28-30 seconds විතර යනවා ඔන් වෙන්න) ඒත් මට තේරෙනවා මැෂින් එක slow කියලා, ගොඩක් අය කිව්වා නැවත OS එක දාන්න කියලා. ඒකත් කරා ඒත් නැවත ටික දවසක් යනකොට slow වෙනවා. නැවත මම මේ ගැන ඇහුවම කියනවා මැෂින් එක පරණයි ඒක නිසා windows 10 වැඩකරන්නේ නැහැ කියලා. පසුව මගේ යාළුවෙක් ඉන්නවා ඕස්ට්‍රේලියා වල එයා හඩ්වෙයාර් කරන්නේ එයාගෙන් ඇහුවම එයා කිව්වේ අයියේ බය නැතුව Genuine Windows 10 දාන්න කියලා,දැම්මා අද වෙනකන් ප්‍රශ්නයක් නැතුව මැෂින් එක heat වෙන්නෙත් නෑ හොදටම වැඩ කරනවා (12-14 seconds විතර යනවා ඔන් වෙන්න) මගේ windows version එක 21H1 මම නම් යෝජනා කරන්නේ අප්ඩේට් එක හැමතිස්සෙම ඔන් කරන්න කියලා මොකද අලුත් features ඇඩ් වෙනවා ඒ වගේම computer එකේ මොනවා හරි issues තියෙනවා නම් ඒවා නිවැරදි කරනවා.( කියන තරම් නම් windows 10 ඩේටා යන්නේ නම් නැහැ. Version එක අලුත් වෙන කොට නම් ටිකක් යනවා. නමුත් පසුව Data ප්‍රමාණයක් යන්නෙ නෑ.Defender virus guard එකත් මේ සමඟම ලැබෙන නිසා විශාල පහසුවක් වෙනවා) නැවතත් පුතා මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබ නිවැරදිව Genuine windows 10 install කරන හැටි කියා දීම පිළිබඳව.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Godakma sathutui. Ou godak aya Original danna bayai. eth Crack eva godakama hanidayakai. evage hardcode karapu virus program run vena nisai godak slow venn. Godakmaa sathutui diagatma Original use karanna kisima getaluvak ne.
@sandarusathuwan2575
@sandarusathuwan2575 3 жыл бұрын
ayya mga aka i5 windows 10 karaganna oni
@kamithawickramaarachchi
@kamithawickramaarachchi 3 жыл бұрын
​@@SanushBroThinkDifferent අයියෙ..මගෙ computer එකේ අර media creation tool එක run වෙලා ඔක්කොම download වෙලා අන්තිමට error එකක් එනවා..ඔයා download කරපු orginal ISO File එක drive දාලා link එක එවන්න පුලුවන්ද?
@sandarusathuwan2575
@sandarusathuwan2575 3 жыл бұрын
@@kamithawickramaarachchi matath anawa
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
@@sandarusathuwan2575 mata whatsapp message ekak danna 0758246131 mama aluthma eka download kara man evannam. mata whatsapp message ekak danna
@user-ru7lf6li2o
@user-ru7lf6li2o 3 жыл бұрын
ඉංගුිසියෙන් කොච්චර තිබ්බත් අපිට තේරෙන්නෙ මේවගෙ සිංහලෙන් දැම්මම විතරයි බොහොම ස්තූතිය යාලුවා
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Godakma sathutui comment ekata. 😊😊😊😊❤❤❤❤
@geeminbro800
@geeminbro800 2 жыл бұрын
Thank you very much අයියේ.ලොකුම ලොකු උදව්වක් කරේ.අයියා ට SUBSCRIBERS ලා 1M ම ගහන්න හැකි වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා.ගොඩම ගොඩක් ස්තූතියි අයියේ.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
😊😊😊❤❤❤ Thank you very much me comment ekata godakma sathutui malli
@chamildiss
@chamildiss 2 жыл бұрын
මේක ගන්න සල්ලි ගෙවන්න ඕන නැද්ද
@sinhalacartoons999
@sinhalacartoons999 3 жыл бұрын
තැන්ක්ස් අයියේ මම වෙන වීඩියෝ බැලුවා එවා සාර්ථක එවා නෙවෙයි.අයියාගේ එක ගේඩක් සාර්ථකයි තැන්ක්ස් අයියේ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Godakma sathuti malli Thank you very much for the feedback 😊😊😊❤❤❤
@DashParrOfficial
@DashParrOfficial 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියේ මට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් උනා තව හැම දෙයක්ම step by step කියලත් දුන්නා ගොඩාක් ස්තූතියි 🙏
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
😊😊😊❤❤❤✔
@kasunvidumal6085
@kasunvidumal6085 3 жыл бұрын
නියමයි මචන් වීඩියෝ එක.👌👌👌 System interrupt කියන process එක නවත්වන හැටිත් වීඩියෝ එකක් දාන්න පුලුවන්නම්.💚
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Anivarenma try ekak dennam 😊😊😊❤❤❤
@upulchandana1997
@upulchandana1997 2 жыл бұрын
ගොඩ ගොඩාක් පිං සිද්ධ වෙනවා...මම windows 10 ගැහුවට boot setup,bios setup වලට යන්න දැනගෙන හිටියේ නෑ...ඔයාගේ වීඩියෝ එක නිසා මම මගේ pc එකට windows 10 instrall කර ගත්තා..ගොඩ ගොඩාක් ස්තූතියි ....Thank you so much...❤❤❤❤👍🙏
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
You are welcome! Godakma sathutui e gena. e vagema PC eka or Laptop eka UEFI support nam hodama GPT valin gahana eka pen eka. UEFI nethnam MBR.
@proxyboy4576
@proxyboy4576 2 жыл бұрын
@@SanushBroThinkDifferent activation karala na kiyala watenawada
@upulchandana1997
@upulchandana1997 2 жыл бұрын
@@user-sf1lp3rw9e 1 GB විතර
@upulchandana1997
@upulchandana1997 2 жыл бұрын
@@proxyboy4576 ඔව්
@ChamiduDilshan-bh5np
@ChamiduDilshan-bh5np Жыл бұрын
Oya vitharai Aiya therenna kiyala dunne good luk
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Thank you very much malli
@vishwayasas7981
@vishwayasas7981 2 жыл бұрын
කියන්න වචන නැහැ නියමයි අයියෙ. පැහැදිලිව හැම දේම කියලා දීලා තියනවා. ගොඩක් ස්තූති
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
😊😊😊❤❤❤ Godakma sathutui
@vishwayasas7981
@vishwayasas7981 2 жыл бұрын
@@SanushBroThinkDifferent ඔයා නිසා රුපියල් 5000ක් වියදම් වෙන්න ගියපු එක ඉතුරු උනා. ලැප් දෙකෙම windows අව්ල් ගිහින් තිබුනෙ. දැන් ඔයා කියපු විදිහට දෙකටම windows දැම්මා . දැන් නියමයි.
@yomalilakshika8477
@yomalilakshika8477 3 жыл бұрын
Thank you godak.watinawa. me dawas wala kohewath yanna bariwa hitiye meka hadaganna. Thank you so mch.❤️
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
You are welcome
@eshanharshana3037
@eshanharshana3037 3 жыл бұрын
මචං කියන්න දෙයක් නෑ එකෙන්ම සිපර් ආ.මං ගොඩක් වැඩ කරා මේ විඩියෝ එකෙන්
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you aththatama sathutui godak
@eshanharshana3037
@eshanharshana3037 3 жыл бұрын
@@SanushBroThinkDifferent .සිරාවටම බම් .මං අද මේ විඩියෝ එක නිසා සෑහෙන්න ලොකු වැඩ ගොඩක් කරා බම් .දිගටම හොද විඩියෝ දම්න
@niwantharandima3955
@niwantharandima3955 Жыл бұрын
@@eshanharshana3037 meke ara select krana ewala udata pallehata yanne arrow keys walinda naththn f5 f6 keys walinda urgent
@heartbeat2266
@heartbeat2266 4 ай бұрын
මම ඔයාගෙ video එක බලල install කරල දැන් අවුරුදු 2 ක් ව්ගේ වෙනව.. තවම කිසි අවුලක් නැහැ.. තෑන්ක්ස් ❤❤❤
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 4 ай бұрын
Welcome! and Thank you very much ❤❤❤ for the feedback
@vishwaashinshana7186
@vishwaashinshana7186 Жыл бұрын
Valuable video for all Microsoft users thank you very much 💯👋
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
You are welcome! and Thank you very much for the valuable comment
@tharushaheshan4722
@tharushaheshan4722 3 жыл бұрын
නියමයි.. වටිනා අදහස්
@didulidamsarani2303
@didulidamsarani2303 8 ай бұрын
මෙක නම් සුපිරී ...🥺❤️‍🩹 අවුරුදු දෙකක් උනත් මේක වැදගත් උනා බොහොම ස්තුතියි අයියේ.. ❤😊
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 8 ай бұрын
Thank you very much. meke updated video ekak mn me aurudde demma. aye next year ekak dannam aluth deval gena update karala
@janindubhanuka
@janindubhanuka 3 жыл бұрын
නියමයි අයියේ. Thanks 💪❤️
@yakadahusma6086
@yakadahusma6086 3 жыл бұрын
අම්මොි වටිනම වැඩක් ජය වේවා
@wogosubro6096
@wogosubro6096 3 жыл бұрын
Thank you aiye godak watina video ekak
@udaramadhusanka5663
@udaramadhusanka5663 2 жыл бұрын
මෙහෙම Windows ගහන්න . මම වගකීමෙන් කියන්නේ දැන් අවුරුද්දක් Windows ගහලා කිසිම අවුලක් නෑ . Slowත් නෑ Super 👍👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you very much for the feedback 😊😊😊❤❤❤✔✔✔
@sonicgaming9755
@sonicgaming9755 Жыл бұрын
Activation key buy krnnama oneda ?
@sonicgaming9755
@sonicgaming9755 Жыл бұрын
Active krnne natuwa use kalot slow weida ?
@yasirukodikara9471
@yasirukodikara9471 3 жыл бұрын
That's best Tutorial ..... thanks ayya👌👌👌👍👍🔥
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤ Fully Activation video eka ada ho heta malli balanna
@yasirukodikara9471
@yasirukodikara9471 3 жыл бұрын
@@SanushBroThinkDifferent aniwa
@harithdileesha
@harithdileesha 3 жыл бұрын
24 වෙනිදයින් පස්සෙ windows 11 ගැනත් වීඩියෝ එකක් ඕනි
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Anivarenma ekak dannam. Step by Step
@ACTION-VERSE
@ACTION-VERSE Жыл бұрын
Pen ekek wenuwata external hard ekak pawichchi karanna puluwanda
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 11 ай бұрын
ou puluvan... oyage UEFI settings valin external hard eka use karanna ethakota hari
@harshanaprabhath_
@harshanaprabhath_ 3 жыл бұрын
නියම වීඩියෝ එක යාලුවා ඔන්න මන් ඔයාට එකතු උනා අපිවත් අමතක කරන්න එපා හොදේ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤
@travelinglk7256
@travelinglk7256 3 жыл бұрын
තේරෙන්නැති ගොඩක් දේවල් තේරුණා තැන්කියු මචං
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Godak sathutui you are welcome!
@chamindapriyankara4123
@chamindapriyankara4123 3 жыл бұрын
Thank you niyamai aiye oyanam
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
You are welcome malli
@avishkashehan5674
@avishkashehan5674 2 жыл бұрын
Mata meka patta help ekak una .. oyata godak thanks සහෝදරයා ❤️❤️
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you very much ! 😊😊😊❤❤❤
@sanjayaswisdomlife2906
@sanjayaswisdomlife2906 3 жыл бұрын
Godak vatina video ekak. Windows 10 eka thmai man hoya hoya hitiye thank you aiye.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you verymuch
@lasidurathnayaka8499
@lasidurathnayaka8499 2 жыл бұрын
mata bios setup eka hoyaganna bane mage lap eka dell eke bios setup eka hoya ganne kohomada
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
dell lap vala F2 key eka ho F12 key eken bios valata yanna puluvan e dekama veda nethnam ESC key eka ho Delete key eka try karanna
@kavinmusic6254
@kavinmusic6254 3 жыл бұрын
සුපිරි video එකක් ⁣මේවගේ තව videos කරන්න
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much
@sasinikaswedha5044
@sasinikaswedha5044 2 жыл бұрын
Aththatama supri aiye..thanku soo much...good luke
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
😊😊😊❤❤❤✔✔✔
@nilanjana4585
@nilanjana4585 Жыл бұрын
ගැම්මක් අයියෝ
@udahaipahalai
@udahaipahalai 3 жыл бұрын
7 GB File එක Downlode කරන්න ඩේට 7 GB ක් යනවද (Windows 10 Downlode) නැත්නම් ඩේට යන්නැද්ද ?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Data oni 7.5GB vage yavi dekama demmoth. eth oyata oni 64bit eka vitharai nam eka vitharak download venna danna ethakota 4GB vage thmai data oni
@dinushabandara9755
@dinushabandara9755 2 жыл бұрын
Thanks අයියේ නියමයි . සුපිරියටම තේරේනවා❤❤
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
😊😊😊❤❤❤
@pcandphoneWork
@pcandphoneWork 2 жыл бұрын
@@SanushBroThinkDifferent Mage lap eka ristarting wmawa aya onwenawa mokakda ekata karanna ona
@r.a.d.thiwankasadruwan2696
@r.a.d.thiwankasadruwan2696 2 жыл бұрын
Ow මාමේ මාත් windows 10 දැම්මා. ඉස්සර තත්පර 50 ඉතර යනවා ඔන් වෙන්න. දැන් තත්පර 7 ඉතර boot වෙනවා. ඔයට ගොඩක් පින්.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you putha 😊😊😊❤❤❤✔✔✔
@thisarasandesh1357
@thisarasandesh1357 2 жыл бұрын
lap eka format karaganna nathuwa lockdown karapu nisa kadekata yanna bari kaale anaath wela hitiye me Video eka nisa rs.600 ithurui wade godama..supiri thank you
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
godakma sathutui. Meka OEM key ekak dala Activate karaganna e gena man video ekak karala thiye. OEM life time activation eka karaganna.
@kavindurathnayaka1023
@kavindurathnayaka1023 3 жыл бұрын
නියමයි අයියේ❤❤❤..asus වලත් ඔහොමද කරන්නේ😪
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou loku venasak ne. 😊😊😊❤❤❤
@TheChicKenHuman
@TheChicKenHuman 2 жыл бұрын
පරණ ලැප් එකට ඔයාගෙ වීඩියෝ එක බලලා වින්ඩෝස් දාගත්තා. දැන් සුපිරියටම වැඩ👍. මට මගේ අලුත් ලැප් එකත් ෆෝර්මැට් කරලා ක්ලීන් ඉන්ස්ටෝලේශන් එකක් කරගන්න ඕනි, මට දැනගන්න ඕනි ඒක ප්‍රී ඇක්ටිවේටඩ් ඔරිජිනල් වින්ඩෝස් 10 එකක් නිසා අලුතෙන් os එක දැම්මොත් අර ඔරිජිනල් ලයිශන් එක නැතිවෙන්න පුලුවන්ද කියලා
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
original license eka nethi venne ne oya os eka danna kalin lap ekata Micrososft account ekak hadala link karanna ethakota hari. e vagema lap eka aluth ekak nisa anivarenma UEFI athi e nisa pen eka GPT vidihata bootable karaganna
@TheChicKenHuman
@TheChicKenHuman 2 жыл бұрын
@@SanushBroThinkDifferent mn CMD eken pen eka clean karala iso eka copy paste karanna baluwe.
@candyfiowers2299
@candyfiowers2299 3 жыл бұрын
exccelent brother. i appriciate that work
@candyfiowers2299
@candyfiowers2299 3 жыл бұрын
Tnx
@user-xp3us2ol3p
@user-xp3us2ol3p 3 жыл бұрын
Pinakma wenna one oya daruwata 👐❤
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Godak Sthuthi
@sachinzee9411
@sachinzee9411 3 жыл бұрын
Good work bro.. Appriciate your work Thank you 💟💟🙏🙏👍👍
@kasunbandara1588
@kasunbandara1588 Жыл бұрын
Thanks bro 💯💯 මේ ක්‍රමය සාර්ථකයි.❤❤❤❤
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
You are most Welcome! ❤
@lahirupramod6811
@lahirupramod6811 Жыл бұрын
අයියෙ දැන් ඔය අපි හදාගන්න bootable pen drive එක windows instaletion එකෙන් පස්සෙ සාමාන්‍ය විදිහට format කරලා කලින් තිබ්බ විදිහට හදාගන්න පුලුවන් නේද pen dirve එක ??
@amalipremasiri2237
@amalipremasiri2237 2 жыл бұрын
I did using this video and i could install properly. Thank you so much.😍💪
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
You are most welcome! 😊😊😊❤❤❤
@dr.dammikedissanayake9763
@dr.dammikedissanayake9763 3 жыл бұрын
ISO එකෙන් එක file එකක්වත් loss වෙන්නෙ නැතුව එක app එකක්වත් loss වෙන්නෙ නැතුව එක partition එකක්වත් formet කරන්නෙ නැතුව ISO එකෙන් පුලුවන් ද?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou puluvan. Upgrade option eka use karanna install ekedi
@inojakalanka2785
@inojakalanka2785 3 жыл бұрын
Ayye paleweni paarat restart unama ena screen eke menna mehma ekk awith shutdown wenwa laptop eka "Windows setup could not configure Windows to run on this computer’s hardware". Mama internet eke thiyena command prompt eke msobee eka run krnna try kaara eeka krnna baha tak gaala shutdown wenwa lap eka. -pls reply Lap eka 6th Gen i7 ekak MSI. Ram eka 8GB.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
oyage hardware valata nam anivarenma windows 10 eka danna puluvan. lap ekata ayemath clean install ekak karanna malli format karala ethakota hari yai fix une nethnam mata whatsapp message ekak danna 0758246131
@ethaliya3283
@ethaliya3283 2 жыл бұрын
.1, Windows update කරන්න data oneda ? 2, Laptop re start කරන්න data ඕනේ නෑනේda ? 3, update කරන්න router 1 use කරන්න ඕනේda? 4, mobile hotspot දීලා update කරන්න හොඳ නැද්ද , පහසු windows update කරන ekada නැත්නම් re start කරන ekada
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
1. ou data oni. 2. ne restart karanna data oni ne. 3. update karanna router eka or mobile data valin hotspot karalath puluvan. 4. ne ehema aulk ne. restart eken ven machine eka nevata start vena eka vitharai. updates oni nam anivarenma update dannama oni. update karana eka hodai
@sumithbrosl
@sumithbrosl 3 жыл бұрын
Good jobe bro thank you ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
You are welcome! 😊😊😊❤❤❤
@isuruishara6623
@isuruishara6623 3 жыл бұрын
Thank you very much ayiye ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Welcome 😊 malli
@MRDACA
@MRDACA 3 жыл бұрын
thanks aiyye godak watinawa godak me video eka
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤
@rasikakelum3681
@rasikakelum3681 2 жыл бұрын
Thank u brother... Godak watinawa details okkoma..maya wewa..
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Welcome! and thank you 😊😊😊❤❤❤
@saveengimsara3997
@saveengimsara3997 3 жыл бұрын
Aiye මේකට Rufus software එකේ normal version එකද ඕනේ? Portable version එකද? Link එකෙන් ගියාම එහෙම selection 2 කුත් තිබ්බා
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Eka prashnayak ne malli Rufus eke onima ekakin puluvan
@srtechboys6030
@srtechboys6030 3 жыл бұрын
මගෙ එකෙ රීස්ටාර් වෙන්නැනෙ ගොඩක් වෙලා වෙනව දැන්☹
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Lap eke specification kohomada RAM eka CPU eka Restart une nethnam Manual Off karala on karanna prashnayak venn ne
@lakvideo
@lakvideo 3 жыл бұрын
boot option එකේ මේවා වල එන්න ඕන පිලිවෙල එවන්න පුලුවන්ද? 1.USB Hard Disk 2.Notebook upgrade bay 3.Notebook hard drive 4.USB floppy 5.USB CD-Rom 6.Notebook Ethernet 7.SD Card
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Sorry for may late reply. Boot option eke meke Notebook Hard drive eka mulinma danna. anith eva kohoma unath kamak ne.
@vishwapremodaya7101
@vishwapremodaya7101 Жыл бұрын
එක නියමයි.හොදටම පැහැදිලියි
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Thank you very much!
@musithem5258
@musithem5258 2 жыл бұрын
Great work.. Thank for you
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Most welcome 😊
@sethumvidmal
@sethumvidmal 3 жыл бұрын
ඔරිජිනල් W10 එක ගන්න පුලුවන් කියලා අදනෙ දන්නෙ. 😂
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Original eka thami hodama. Torrent vala thiyena crack version use karanna epa.
@sajithvimala410
@sajithvimala410 Жыл бұрын
niyamai ela apita.. dn therenawa..
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Thank you very much!
@percy2392
@percy2392 2 жыл бұрын
වැඩේ නියමයි ඒවුනාට අර 32 bit Hari 64 bit Hari ekak dammoth gb 4i yanne kiyala kalin kiyanna thibba♥️
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ou vena venam download kaloth GB gana adui. really sorry e gena
@shiro5640
@shiro5640 3 жыл бұрын
Thank you.... ❤️
@bimsaramaduwantha3290
@bimsaramaduwantha3290 3 жыл бұрын
aiye watina deyak ohoma dikatama karagena yamu mama subscribe kala
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you malli
@victorhugo-ni4qq
@victorhugo-ni4qq 3 жыл бұрын
Thank you aiye hondata kiyala dunna 👍👍👍👍👍👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Welcome malli
@chamilamadushanka990
@chamilamadushanka990 2 жыл бұрын
Bootable pen eka aye normal karaganna nikan format ekak dunnam athida
@mhgaming9346
@mhgaming9346 3 жыл бұрын
අයියෙ windows 10 වලට upgrade කරගන්න ඔින නම් bootable device එකක් ඔනෙද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ne malli iSO image eka download karala Right click karala mount karala setup eka run karanna ethakota upgrade eka karaganna puluvan
@topsl1832
@topsl1832 3 жыл бұрын
Recommended 👌👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much!
@happyex4730
@happyex4730 3 жыл бұрын
Thank you verymuch godak vatinava very valuable video
@mdlasithishankawalpola4447
@mdlasithishankawalpola4447 3 жыл бұрын
Bro mage lap eke ඔක්කොම kalata passe iso tiyena Penn ekth ගහලා Powe button press krla esc obala BOOT OPTION MENU GIYAHAMA USB hdd drive pennanne nane
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Pen eka hariyatama bootable karagaththada malli. Samahara lap thiyenava USB boot enable karanna ona ethakotai USB boot pennan malli. poddak balanna Bios setup eke athi e okkoma
@NeeFight
@NeeFight 2 жыл бұрын
Bro 32bit pc එකකට 64bit දීලා Windows 10 update කරොත් මොකක් වෙයිද?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
cpu eka 32bit nam 64bit install karanna be. ethakota error ekak enava run venne ne 64cpu ekata 32bit os ekak install karanna puluvan
@ravinduarosha5927
@ravinduarosha5927 3 жыл бұрын
Thank you👍
@onlyme0303
@onlyme0303 2 жыл бұрын
Good job bro... it's very important .. 🖤🖤🖤🖤
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you very much brother
@kasunlakshan6040
@kasunlakshan6040 Жыл бұрын
Thnks bro me video eka hinda aulak nethuwa wede kara gatta
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Godakma sathutui ❤❤❤
@pasinu3712
@pasinu3712 3 жыл бұрын
very useful ❤
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Glad you think so!
@Theekshana_Hasaral
@Theekshana_Hasaral 3 жыл бұрын
Supiri 😍❤️💪
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤
@senura7519
@senura7519 3 жыл бұрын
windows 10 iso eka 7zip eken compres karala media fire ekata upload karala mata link eka danna 😢😢😢😢😢
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
iSO eka compress karanna oni ne mehema evanna puluvan. man oyata link eka dannam upload karala. Download karaganna beri unada me vidihata?
@senura7519
@senura7519 3 жыл бұрын
data yanwane😲
@explorersrilanka2841
@explorersrilanka2841 2 жыл бұрын
ammo niyamai aiye thanks...video eka balala hriytama wade krgtta.dan activation ekat krnna ona
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
hari malli. OEM key ekak daganna eka godak hodai me davas vala aduvata ganna puluvan man e genath video ekak dala thiye balala ganna. gannava nam SB25 code eka gahanna 25% adu karaganna puluvan gana
@mdwcreations3361
@mdwcreations3361 3 жыл бұрын
අයියේ මේ windows 10 setup එකට update එනවද ?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou update enava malli
@mdwcreations3361
@mdwcreations3361 3 жыл бұрын
@@SanushBroThinkDifferent හරි අයියා thank you 👍 අයියාව මේ දැන් මම subscribe කරා 🤗
@misalpinsara6723
@misalpinsara6723 3 жыл бұрын
windows install කරාට පස්සෙ drivers ටික ගහන විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න 🙂 වීඩියෝ එකනම් මාර වටිනවා
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
hari malli. Aluth windows 10 eka nam Internet connect karala install karama Drivers Auto gannava. hari man video ekak dennam
@misalpinsara6723
@misalpinsara6723 3 жыл бұрын
@@SanushBroThinkDifferent tawa deyak aiye windows install kalata passe pc eke karanna ona deval monada kiyalat puluwannam danna
@randhirprabhashwara
@randhirprabhashwara Жыл бұрын
Thank you so much ! Bro... හරියටම install කරගත්තා.❤️‍🔥
@sumithjayawardhane4462
@sumithjayawardhane4462 3 жыл бұрын
It works!!!! thank you very much.😄😄🤘
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
You are welcome!
@janithchathuranga2588
@janithchathuranga2588 3 жыл бұрын
Key ekk අඩුවට ගන්නෙ කෝමද. ඩ්‍රයිවර්ස් අවුල් යන්නැද්ද
@slpasan1260
@slpasan1260 3 жыл бұрын
Mage i3 , 6gb ram , 1gb gaming vga danta mama pavichchi karanne windows 7 , mama windows 10 gahuwoth performance kohoma weida games play karanne
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Kisima aulak ne oyage lap ekata meka hodatma veda karai.
@nimayasilva2374
@nimayasilva2374 Жыл бұрын
All the best sir 👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Thank you very much mis
@KGThush
@KGThush 3 жыл бұрын
Recommended video 👏❤️Thanx බං
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Welcome 😊 Godak sathutui feedback eka gena
@chinthaka4016
@chinthaka4016 3 жыл бұрын
Disk Format කරන්නෙ නැතුව windows 10 install කරන්න පුලුවන්ද?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou puluvan Upgrade option eka use karanna
@AchalaEshan-cz2se
@AchalaEshan-cz2se 2 жыл бұрын
අයියේ 16gb sd card එකකට usb sd card reder එකක් set කරලා windows install කරන්න පුළුවන් ද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ou puluvan SD card eke read write speed eka hodai nam puluvan
@AchalaEshan-cz2se
@AchalaEshan-cz2se 2 жыл бұрын
@@SanushBroThinkDifferent අයියේ 100mpbs speed එකක් තියෙන sd card එකක් මේක usb port එකට ගහන්නෙ නැතුව sd card port එකට ගහලා windows install කරන්න පුළුවන් ද
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 5 ай бұрын
Thank you aiya.. godak..
@akashmusic9786
@akashmusic9786 3 жыл бұрын
සාමාන්‍යයෙන් progess වෙන්න කොච්චර වෙලා යනවද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Average 20 min vage thmai. eka venas venava oyage computer eke or laptop eke performance matha.
@thavinduvismal2849
@thavinduvismal2849 3 жыл бұрын
අම්මෝ ලොකු උදව්වක් අයියෙ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Hari malli
@ancienthighlights
@ancienthighlights 2 жыл бұрын
Thank u bro ❤ install karaa thanks karanna awe 👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Godakma sathutui Thank you very much 😊😊😊❤❤❤
@shehankaveendesilva6717
@shehankaveendesilva6717 3 жыл бұрын
video eka godak wadagath unaaa.. thank you verymuch.. isssrahatama yanna.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Godak Sathutui Shehan
@heshanpunchihewa9299
@heshanpunchihewa9299 3 жыл бұрын
Thank bro❤❤
@sasindujayasekara4776
@sasindujayasekara4776 3 жыл бұрын
Meken bluskin error eka nathi කරගන්න pluwan da
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Ou godak durata puluvan vei. eth bluskin error eka enna hethu godak thiyenava. oyage ram eke aulak thiye nam enna puluvan ethakota ram eka change karanna venava. thava hardware errors godak thiyenava e deval nisa vennath puluvan. oya koikatath full format ekak karala balanna meken
@sasindujayasekara4776
@sasindujayasekara4776 3 жыл бұрын
@@SanushBroThinkDifferent thanx ❤️
@dinushanirmal3487
@dinushanirmal3487 3 жыл бұрын
Thank you aiye oya thamai mn dakapu hodama youtuber ...hodata terenawa kiyadena dewal
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you verymuch Malli
@udaniindeewari5614
@udaniindeewari5614 3 жыл бұрын
Thank you Sanjaya sir😁😁
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
You are welcome Udani
@chandanaakurugoda7034
@chandanaakurugoda7034 3 жыл бұрын
ඕනම ලැප් එකකට 64bit දාගන්න පුලුවන් වෙය්‍ද? plz reply
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
processor eka 64bit nam vitharai 64bit danna puluvan.
@Mahesh-Silva
@Mahesh-Silva 3 жыл бұрын
Media Creation tool එක නැතිව වින්ඩෝස් 10 ඩවුන් ලෝඩ් කරන්න බැරිද ?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Browser eke settings venas karala download karanna puluvan. eth ita vada me method eka hodai.
@reshannishshanka2496
@reshannishshanka2496 2 жыл бұрын
ප්‍රශ්න කිහිපයක් තියෙනවා.. 1. Intell core i3, 11Gen 4GB DDR4 ලැප්ටොප් එකකට win10 pro 64bit ගහන්න ගියාම Getting files ready for installation step එකේදී 70% නතර වෙලා අයෙත් install now step එකට restart වෙනවා. මේකට හේතුව මොකක්ද..? Pro එකට requirements මදි නිසාද..? නැත්නම් ඒ step එක skip කරන්න 3rd party SW තියෙනවද..? 2. මයික්‍රෝසොෆ්ට් එකෙන් බාගත්ත ISO ෆයිල් එක PC එකට දාගගෙන අවසානයේ දී KMS වගේ SW එකකින් activation කරන්න පුලුවන් ද..?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Man hithan aiyata man reply kara email eken.
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
හෙට අනිද්දා Windows 11 වලට upgrade කරගන්න බලාපොරොත්තු වන අයට දැනට Microsoft දීලා තිබෙන එක test App රන් කරන කොට Win 11 ට සුදුසු නැහැ කියාලා එන හේතු නිවැරදි කරගැනීම සම්බන්දයෙන් විඩියෝවක් කරනවානම් Win 11 දාගන්න බලා සිටින බොහෝ අයට එය සහනයක් වේවි කියා මා සිතෙනවා. බොහෝ අය අද සිටින්නේ මග බලාගෙන Win 11 release වෙනතුරු. දැනට මට test App රන් කරන කොට ඇවිත් තියෙන කාරණයක් මෙසේ සඳහන් වෙනවා. ""The PC must support secure boot". මේව නිවැරදි කරගන්නේ කෙසේද කියා පහදා දුන්නොත් ස්තුති වන්ත වෙනවා.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Ou man me gena Testing ekak karanagaman inne. me hema ekakma hadaganna vidiha ikmanima man video ekakin karannam
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
OYage pc eke specification kohomada
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
@@SanushBroThinkDifferent HP Compaq Presario V6000 note book PC, Itel Core 2 duo 1.8 GHz processor, 128 GB SSD, Win 10 - 64 bit genuine. නමුත් දැනට Microsoft App එකෙන් චෙක් කලාම "The PC must support secure boot" කියාලා message එකක් එනවා. මේ තත්වය එකෙන් වෙනස් කරන්න පිලිවනි කියාලයි මම සිතන්නේ.
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
@@SanushBroThinkDifferent Thank you very much.
@sithumunisawbagya2400
@sithumunisawbagya2400 3 жыл бұрын
thank you aiye
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Welcome
@slbassboosted
@slbassboosted 3 жыл бұрын
C drive eka vitharak format karala 10 install karaganna barida?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou puluvan C drive eka deleete karanna ita passe System partition ekath delete karanna aye aluthen partition ekak hadala ekata install eka karanna anith drive format karannavath delete karannavath epa
@madusankakalum3708
@madusankakalum3708 2 жыл бұрын
@@SanushBroThinkDifferent aiye aluth ekk hadnn ba kiyanwa err ekk enwa ne
@gamingpodda5028
@gamingpodda5028 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියා man සාර්ථක ලෙස windows 10 da gaththa
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
godkma sathutui 😊😊😊❤❤❤
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 29 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 10 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 35 МЛН
Windows 11 Lite for all Computers - Sinhala How to Video
6:25
Chanux Bro
Рет қаралды 109 М.
How To Install Windows 11! - Your COMPLETE Guide, Step By Step!
20:47
10 Hidden Features in Windows 10
13:32
pcguide lk
Рет қаралды 112 М.
ноутбуки от 7.900 в тг laptopshoptop
0:14
Ноутбуковая лавка
Рет қаралды 4 МЛН
Google Pixel 9/Pro Review: Gimmick or Good?
24:05
Marques Brownlee
Рет қаралды 2,4 МЛН
САМЫЙ КРЕПКИЙ ТЕЛЕФОН #shorts
0:27
Паша Осадчий
Рет қаралды 2,2 МЛН
Как правильно светить смартфоном?
0:18
Люди.Идеи, общественная организация
Рет қаралды 37 М.
Самый крепкий телефон в мире. Какой? 🤯 #шортс
0:25
Антон Сошников
Рет қаралды 58 М.