No video

How To Install Security Alarm System And Central Lock System | Security System/Central Lock In 2023

  Рет қаралды 11,058

Random Plus SL

Random Plus SL

Жыл бұрын

Security system and central lock system is a very important for vehicles but some vehicles are not company fix it so we can install it any vehicles easy, and without any knowledge about electronic you can fix it at home after watching this video,
If you are enjoy this video dont forget subscribe channel for more videos 😀
✅ WhatsApp Number : 0703485698
☑️ Security System Video :
• How To Install Securit...
☑️ Central Lock System Video :
• Central Door Locking S...
#security_system_and_central_lock_system
#install_security_system_and_central_lock
#security_system
#central_lock
#vehicle_modification
වාහනයකට ආරක්ෂක පද්ධතියක් සහ සෙන්ට්‍රල් ලොක් කියන්නෙ අද කාලෙ වෙනකොට අවශ්‍ය ම දෙයක් ඉතින් මේ ඔප්ශන් නැති වාහන සහදා ගෙදරදීම ඉලෙක්ට්‍රොනික් ගැන දැනුමක් නැති උනත් මේ සිස්ටම් එකක් මිලදී ගෙන සවිකරගන්න පුළුවන්, තවත් මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න චැනල් එක අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න 😀

Пікірлер: 75
@dinidunimsara9027
@dinidunimsara9027 Жыл бұрын
තුනම බැලුවා .මරැ 👍 ❤️❤️❤️ හොදටම පැහැදිලි කියපු දේවල් ❤️ 🙂
@user-wv4zo8gg9l
@user-wv4zo8gg9l 7 ай бұрын
Thanks bro Videos 3ma baluwa mara pehedili kiyala deepu widiya
@JanakaHaththotuwagama-dr3zt
@JanakaHaththotuwagama-dr3zt Жыл бұрын
ඔබේ වීඩියෝ පටය නිර්මාණය ඉතා වැදගත් වගේම පැහැදිලියි. වාහනයකට සවිකරන වයරින් එකක පැහැදිලි වීඩියෝවක් ඉක්මනින් කරලා පෙන්වන්න ඔබට ස්තුතියි. .
@shehanpramuditha8103
@shehanpramuditha8103 6 күн бұрын
Kaier සිකුරුටි සිස්ටම් එකක් තියෙන්නේ.අද වෙනකම් හොඳට වැඩ කරා.නමුත් දැන් ලොක්කන්ලොක් හැමදේම වෙනවා.start කරල බ්‍රේක් පෑගුවම ඔටෝ ලොක් වෙන්නේ නෑ.ප්ලීස් කියන්න පුළුවන්ද මොකක්ද හේතුව කියල.බ්‍රේක් ලයිට් පත්තු වෙනවා.
@RandomPlusSL
@RandomPlusSL 4 күн бұрын
Wire eka balanna brack ekata ena.
@samodmadawa
@samodmadawa 6 ай бұрын
Ela ela bro meka wadagath una hai karaganna❤
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 Ай бұрын
සෙන්ට ලොක් මෝට ලයින් එකට එලාම් සිස්ටම් එකෙන් එන වයර් ටික සම්භන්ද කරන්නෙ සාමනෙන් කොයි විදියටද ? ඩයග්‍රම් a b c d කියල තියන 4න් කොයි විදියටද ?
@RandomPlusSL
@RandomPlusSL 8 күн бұрын
Video eke pahala description eke whatsapp number ekata message eka ewanna.
@bhanukadhanajagafernando7817
@bhanukadhanajagafernando7817 Жыл бұрын
සුපිරි
@sl_rusiya1255
@sl_rusiya1255 7 ай бұрын
කුඩා central lock unit එක නැතිව සුදු වයර් දෙකටම central ලොක් මෝටර් සම්බන්ද කරොත් ප්‍රශ්නයක්ද ? ගෙදර නවත්ත්වල තියන වාහනේක security indicate light එක නිතර පත්තු වෙන එකෙන් බැටරිය බහින්නෙ නැද්ද
@RandomPlusSL
@RandomPlusSL 7 ай бұрын
Puluwan motor direct set karanna battery ekatanam awlak na
@studioYAAGEE
@studioYAAGEE 7 ай бұрын
Kaier keyless car elarm system ekak gaththa. eke hairyata manual ekak thibbe naa. me video eka hinda eke wiring therum ganna puluwan una. thank you!
@athukoralasajeewa8220
@athukoralasajeewa8220 2 ай бұрын
වාහනයේ Centra lock 🔒 1 තිබුනා kaier සිස්ටම් 1 ගත්තා Centra 🔒 1 විතරක් දුන්නම හරියට වැඩ දෙකම සම්බන්ධ කරහම මේන් මෝටරය වැඩ නෑ අනිත් 3 වැඩ ඇයි ඒ
@RandomPlusSL
@RandomPlusSL Ай бұрын
Pahadil na
@wasthuwasantha9218
@wasthuwasantha9218 26 күн бұрын
❤❤
@buddhikanayanajith678
@buddhikanayanajith678 8 ай бұрын
Center lock eke unit ek සම්පූර්ණයෙන් අයින් කාඅ සිකියුරිටි සිස්ටම් එකෙ unit එකට සෙට් ක්‍රන්න බැරිද
@RandomPlusSL
@RandomPlusSL 8 ай бұрын
Puluwan
@tharangadikkumbura
@tharangadikkumbura Жыл бұрын
Super bro 💯💯💯💯✅✅✅✅✅
@KR-WITH-LEGENDS-NO1-MUSICS
@KR-WITH-LEGENDS-NO1-MUSICS Жыл бұрын
bro mage vahane door 5tama motors thiyenawa alarm set ekak na ara locking unit eka gattha eke lock/unlock/sound/mute button 4k thiyenawa. eke auto lock or speed lock hadanna barida
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Auto lock enawa unit eke
@GayanMaduranga-bn8yt
@GayanMaduranga-bn8yt 2 ай бұрын
සෙන්ට්‍රල් ලොක් තියෙනවා අලුත් යුනිට් එකක් තියන්නෙ කොහොමද
@RandomPlusSL
@RandomPlusSL 2 ай бұрын
Original lock da thiyenne
@user-ik1mw5sn9r
@user-ik1mw5sn9r 3 күн бұрын
Mama genapu eke oya vidiyata nemene thiyenne venas vayer patath venas😢
@damitharajapakse6625
@damitharajapakse6625 Жыл бұрын
කාර් එකේ සෙන්ටුල් ලොක් තියෙනව රිමෝට් එකෙන් වැඩ කරන්න.මට අවශ්‍ය කවුරුහරි අරින්න හදනකොට වදින අර හෝන් එක වදින එක විතරක් හයි කරගන්න.පුලුවන්ද එහෙම
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Ow security unit eka set karanna puluwan wenama
@sinhalasongs9448
@sinhalasongs9448 Жыл бұрын
Unit ekata ena wire hodaida...electrician kiyanawa wire hari nalu.kelani dannalu...
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Ow wena wire ekak danawanam hodai eeth me wire ekath awlak na
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
security system ekt center lock ek motor ekk witrk connect krnn baida?
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Central lock unit eka oone
@AD-xe2oo
@AD-xe2oo 9 ай бұрын
මගෙ වාහනෙ ගද්දිම alarm system එකත් එක්ක ඔය සම්පූර්ණ යුනිට් එක කලින් owner හයි කරලා තිබ්බෙ. ඒත් ඒකෙ remote කොටස පට්ට කැතයි. මට සම්පූර්ණ යුනිට් එක වෙනස් නොකර රිමෝට් එක විතරක් මාරු කරගන්න බැරි වෙයිද වෙන එකකට 😶
@RandomPlusSL
@RandomPlusSL 9 ай бұрын
Unit ekath change karanna wenawa
@AD-xe2oo
@AD-xe2oo 9 ай бұрын
@@RandomPlusSL එතකොට වැඩිය වාත නොවී යුනිට් එක විතරක් චේන්ජ් කරන්න පුලුවන්ද නැත්නම් ආයෙ මුල ඉදන් ඔක්කොම අමුනන්න වෙනවද
@ThaRu_StudDIo
@ThaRu_StudDIo Жыл бұрын
Meka brother kiwid ekata fit kranna පුළුවන් d
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Puluwan
@GammaddageJanakaSameera-ic2kj
@GammaddageJanakaSameera-ic2kj 11 ай бұрын
අයියෙ සෙන්ට්‍රල් ලෙක් තියන ටට නෙනෝ ඒකකට සිකුරිටි ඒක සෙට් කරන්නේ කෙහොමද ටිකක් කියල දෙන්නකො
@RandomPlusSL
@RandomPlusSL 10 ай бұрын
Me video eke vidiyata set karanna puluwan
@hasithapriyankara7377
@hasithapriyankara7377 Жыл бұрын
මගෙ වාහනෙ තබිලි කහ දෙක එකට කරලා දනට රිනට දුන්නහම පියුස් යනවනෙ නිකන් එකට කරලා තිබුනහම වැඩ
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Hariyata diagram eka balanna
@JanakaHaththotuwagama-dr3zt
@JanakaHaththotuwagama-dr3zt Жыл бұрын
Rely එකට මෝටර් වයර් එක සම්බන්ධ කරන්න වාහනයේ කොතනින්ද වයර් එක ගන්න ඔනේ
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Key switch eke jack eken ganna puluwan
@artoflife2023
@artoflife2023 Жыл бұрын
රිමෝට් එක ප්‍රෙශ් කරපුවාම සිග්නල් ලයිට් වැඩ කරනවා. ඩ්‍රයිවින් සීට් එක ගාවින් වත් ලොක් කලාට සෙන්ටර් ලොක් වැඩනෑ. සෙන්ටර් ලොක් යුනිට් එකේ නේද අවුලක් ඇත්තේ
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Ow eeke awlak atthe fuse eka balanna
@SureshJayathissa-qz3tm
@SureshJayathissa-qz3tm Жыл бұрын
මගේත් ඔය ප්‍රශ්නය තමා තියේන්නේ...
@ynotmusicbandanuradhapura4700
@ynotmusicbandanuradhapura4700 3 ай бұрын
❤❤❤
@nayanichathuranga
@nayanichathuranga 3 ай бұрын
Rimod eka wada karanne ne ai a.
@RandomPlusSL
@RandomPlusSL 3 ай бұрын
Battery change karanna
@samiththarusha6004
@samiththarusha6004 Жыл бұрын
24v වාහන වලට පුළුවන් ද සවි කරන්න
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Puluwan 24V model eka thiyanawa meekema
@kusalagimhan1374
@kusalagimhan1374 Жыл бұрын
වහේනේත හයිකරන විදිය මුල ඉදලම දාන්න අයියේ වයර් එකින් එක පැහැදිලි වෙින විදියට🙏🙏
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
අනිවාර්යයෙන් මල්ලි
@SureshJayathissa-qz3tm
@SureshJayathissa-qz3tm Жыл бұрын
ඔවිි ඒක ⁣ගොඩක් වටිනවා
@Nature60810
@Nature60810 Жыл бұрын
yellow wire2 orang wire2 ekata ekahu karanne ayi/
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Central lock ekata connect karanna
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 Жыл бұрын
@dammika5733
@dammika5733 Жыл бұрын
kohenda ganna thiyenne.kiyada gana dan?
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Api laga thiyanawa, 0703485698 whatsapp message ekak ewanna
@bodimecooking2342
@bodimecooking2342 5 ай бұрын
මට රිලේ එක සෙට් කරන විදිය කියන්න පුලුවන්ද?
@RandomPlusSL
@RandomPlusSL 4 ай бұрын
Whatsapp message ekak ewanna video eke description eke number eka thiyanawa
@bodimecooking2342
@bodimecooking2342 4 ай бұрын
@@RandomPlusSL මම තමයි කතා කරේ
@user-gt7kl4td8v
@user-gt7kl4td8v 10 ай бұрын
Lock arenawa ath lock wenne nene, hethuwa mokadda danne ne
@RandomPlusSL
@RandomPlusSL 9 ай бұрын
Auto lock wenne nadda ?
@lakshitharichard6402
@lakshitharichard6402 6 ай бұрын
Dikiyata set karan ne khmada
@RandomPlusSL
@RandomPlusSL 6 ай бұрын
Meeke out ekak na eekata wenama unit ekak enawa, meeke thiyenne security option ekak witharai
@samanthaediriweera697
@samanthaediriweera697 Жыл бұрын
Milano සෙන්ට්‍රල් ලොක් වයර් කලර් කොඩ් මටකියා දෙන්න ඔබ තුමාගෙ දුරකතන අන්කය ලබාදෙන්න
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Channel eke about tab eke whatsapp number eka thiyanawa
@lakshitharichard6402
@lakshitharichard6402 6 ай бұрын
Dikiyata set karana vidiy danda ko
@gaveeshadulanjaya9774
@gaveeshadulanjaya9774 10 ай бұрын
ලොක් කරද්දි අන්ලොක් වෙන්නය්...අන්ලොක් කරද්දි ලොක් වෙන්නෙ ඇය්
@RandomPlusSL
@RandomPlusSL 9 ай бұрын
Motor eka waradi patthata sawi unamath eeka wenawa
@thusithakumara-lb1bq
@thusithakumara-lb1bq Жыл бұрын
මගෙ ලයිට් එක පත්තු වෙන්නේ නැහැනේ ලගකදි ඉඳන් අනිත් එවා වැඩ
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Unit eka laga light eke jack eka poddak balanna, nathnam led ekak replace karanna
@thusithakumara-lb1bq
@thusithakumara-lb1bq Жыл бұрын
Thanks
@thusithakumara-lb1bq
@thusithakumara-lb1bq Жыл бұрын
Led eke kes eka thibbe thanx
@SureshJayathissa-qz3tm
@SureshJayathissa-qz3tm Жыл бұрын
මොනාද හොඳම සෙන්ට ලොග්
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Meewanam china but price eka anuwa awlak na meekanam
How to repair broken central lock system in car. Issue is corrosion in electric cables
16:17
Montaż sterownika centralnego zamka
11:58
Grzesiek AUTOLAB
Рет қаралды 74 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 6 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 33 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,8 МЛН
Car remote lock system k connection| Auto Care
11:07
Auto Care
Рет қаралды 40 М.
HOW TO WIRING CAR ALARM + tagalog tutorial
15:14
ZALDZ TV
Рет қаралды 191 М.
Car Alarm / Keyless Entry / Central Lock Diagram
6:08
chomytu ideas
Рет қаралды 211 М.
DIY KEYLESS ENTRY AND CENTRAL LOCK INSTALL - 94-97 HONDA ACCORD
25:41
PROJECT DIY - James Peters
Рет қаралды 31 М.
Key Start වලට සමු දෙමු - Push Start වෙමු.
6:32
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 6 МЛН