How to install split type air conditioning without professional help

  Рет қаралды 19,114

SL Home Tec

SL Home Tec

Күн бұрын

#splitA/C#Installs#how#
How to install split type air conditioning without professional help
DIY Mini Split AC Installation - Air Conditioning Install without Professional Help
Installation of a Ductless Air Conditioning System
Mini Split A/C Full Installation Full Video
If your new to may chanal please subscribe and hit the bell do not forget to like and share my video
you can see my many video with my play list
1. Electrical sinhal sl home tec
• How to calculate amps ...
2.Refrigerator sinhala sl home
• Refrigerator pats- Ref...
3.Air conditions sinhala
• Refrigerant Types AC G...
4.Aouto A/C sinhala sl home tec
• AUTO A/C( Car A/C ) Sy...
5. Motor sinhala
• Motor Bering replaceme...
6.Kitchen item repir sinhala sl home tec
• How to Repair Rice coo...
7.Swimming pool sinhala sl home tec
• swimming pool - How it...
8.Washing mashing sinhala sl home tec
• Fully auto washing mas...
9.Computer net work sinhala sl home tec
• Net work cabling cat 5...
10. Sinhala srilanka sl home tec
• DB wiring Basic single...
11. Sponsor video
• ARC Welding plant/ Bes...
thank you for you

Пікірлер: 150
@SLHometec
@SLHometec 5 жыл бұрын
මේවගේ තවත් වීඩියෝ බලන්න mage චැනල් එකත් එක්ක එකතු වෙන්න
@nithiradulvin2264
@nithiradulvin2264 5 жыл бұрын
😀😀😀😀
@withthiproduction7022
@withthiproduction7022 5 жыл бұрын
Ela... mata deyak denaganna one....
@sanathkumara6699
@sanathkumara6699 5 жыл бұрын
අයියෙ මන් ඉන්නෙ රට මෙහෙ තියෙන්නෙ 60hz මෙහෙන් ac ,එකක් ගෙනාවොත් ලංකාවේ 50zh නිසා අවුලක් වෙයිද
@SLHometec
@SLHometec 5 жыл бұрын
@@sanathkumara6699 නෑ එහෙම ලොකු අවුලක් නෑ ඒත් ඒ සී ගේනකොට ඒකට ලොකු ටැක්ස් එකක් එකක් වදිනවා හොයාගෙන බ්‍රෑන්ඩ් එක ලංකාවේ නැත්නම් spare parts හොයාගන්නත් බැරි වෙනවා ඒ වගේම ඔයාගේ වොරන්ටි ලංකාවෙන් ගන්න ගොඩක් අමාරුයි රටවල් වල කඩවලින් electricle බඩු මිලදී ගන්නකොට ඒගොල්ලෝ කියනවා ලංකාවෙන් වොරන්ටි ගන්න පුළුවන් කියලා ඒත් ලංකාවට ගිහිල්ලාම බලන්න ඕනේ මමත් ලංකාවේ වොරන්ටි දෙන ආයතනයක service agent වෙලා හිටියා ඉඳලා බඩු අරගෙන ගිහිල්ලත් තියෙනවා ලාබම සහ හොඳම ආරක්ෂාකාරීම දේ තමයි ලංකාවෙන් ගෙවන්න ගන්න එක දැන් ගොඩක් ආයතනවලින් ගෙවන්න බඩු දෙනවා එතකොට අපිට තියෙන වාසිය warrenty period එකේ කැඩුනොත් සල්ලි ගෙවන්න පුළුවන් හදන කම
@chathurinadushani5767
@chathurinadushani5767 4 жыл бұрын
අයියේ ඔයාගේ මේ වීඩියෝ ගොඩක් අයට වැදගත් වෙයි. දිගටම කරගෙන යන්න. බුදු සරණයි .....!!! අයියේ ඔයාට .
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
@MrAlien-hk9fx
@MrAlien-hk9fx 5 жыл бұрын
Godak watinawa... digatama karan yanna.. jaya wewa👍😊
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුතියි යාලුවා
@Hewagej
@Hewagej 5 жыл бұрын
*supper & Supper* _Thank you so match for shred_
@siryanib9744
@siryanib9744 5 жыл бұрын
සුපර වෙරි ගුඩ් යාලුවේ 💟💟😘😘😘😘👍👍👍
@Tellersacademy
@Tellersacademy 5 жыл бұрын
Nice video
@The62ndChef
@The62ndChef 5 жыл бұрын
Awesome video. Well done. Big like from me 11
@චායාචායා
@චායාචායා 5 жыл бұрын
සුබ උදැසනක් 🌷බුදු සරනයි ලස්සනයි 🌷ගොඩක් වටිනවා විස්තරය🌻🌻🌻🌻
@GALEE
@GALEE 5 жыл бұрын
Super bro good luck digatama vedio danna puluwannam setalait tv genath vedio karanna godak wedagath wei signal nethiwunama hadaganna heti
@leamberstan7909
@leamberstan7909 5 жыл бұрын
ස්තුතියි අයියේ අපිට මේවනි විඩියෝ අප වේත ලාබා දෙන එක
@harindurasika2543
@harindurasika2543 5 жыл бұрын
නියම චැනෙල් එකක් දිගටම කරගෙන යන්න Good LUCK.
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුතියි යාලුවා
@harindurasika2543
@harindurasika2543 5 жыл бұрын
උදව්වට උදව්වක් මචන්.. එක වටිනම දේ මචන්.
@SLHometec
@SLHometec 5 жыл бұрын
මචන් මම ඔයාව සප් කරලා තියෙන්නේ
@harindurasika2543
@harindurasika2543 5 жыл бұрын
ඔවු මචන් .. එලම..
@AYUFLIX
@AYUFLIX 5 жыл бұрын
352 sub eka magen jaya wewaaa
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුතියි යාලුවා ඔයාට ජය වේවා
@nishanthewalgampolage215
@nishanthewalgampolage215 5 жыл бұрын
Good massege
@saliyajayatunga3327
@saliyajayatunga3327 4 жыл бұрын
Good lesson Thank you....! 👍👍👍
@learntolearn6015
@learntolearn6015 5 жыл бұрын
New here! 322.. Happy to be with you! Thank you for the video! Very useful!
@SLHometec
@SLHometec 5 жыл бұрын
Thank you dear
@SLHometec
@SLHometec 5 жыл бұрын
this is only one system joined with me I we will make more video about A/C
@withthiproduction7022
@withthiproduction7022 5 жыл бұрын
Onna විත්ති production අපි ඔයාවත් subscribe කරා හොඳේ ....
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුති යාළුවා දිගටම ඉන්න ඔයාට ජය වේවා
@withthiproduction7022
@withthiproduction7022 5 жыл бұрын
@@SLHometec ගොඩාක් ස්තුතියි ...අපිටත් සහයෝගය දැක්වූවාට...ඔබටත් එසේම වේවා...ජයෙන් ජය...
@Lifewithnature2050
@Lifewithnature2050 5 жыл бұрын
349 sub magen ..good luck ..👌
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුතියි ඔයාට ඔයාටත් ජයවේවා
@Iacisum
@Iacisum 5 жыл бұрын
Nice video👍
@SLHometec
@SLHometec 5 жыл бұрын
Thank you dear
@rashimalsha9691
@rashimalsha9691 5 жыл бұрын
320 magen good luck
@SLHometec
@SLHometec 5 жыл бұрын
Thanks for you
@oneofall6946
@oneofall6946 5 жыл бұрын
godak hodi
@chamilarathnayaka6255
@chamilarathnayaka6255 5 жыл бұрын
Hoda video ekak 👌👌👌👌
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුතියි ඔයාට
@sidathindika7337
@sidathindika7337 3 жыл бұрын
Good program your channel 👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️
@danushkabandara7351
@danushkabandara7351 5 жыл бұрын
Ayya oyala use karana tools metar monawada kiyala kiyanna
@knocinemareviews
@knocinemareviews 5 жыл бұрын
Onna 321 magen
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුතියි අලුවා
@janithsudaraka8258
@janithsudaraka8258 4 жыл бұрын
👍👍👍
@SLHometec
@SLHometec 2 жыл бұрын
🙏🙏🙏
@annagofficial7721
@annagofficial7721 5 жыл бұрын
303 new friend here,stay connected thank you dear !
@SLHometec
@SLHometec 5 жыл бұрын
Thanks dear
@ElcanaldeReyesManuel
@ElcanaldeReyesManuel 5 жыл бұрын
SUS 303, gracias por tu apoyo a mi canal. like
@sreenathkp9137
@sreenathkp9137 5 жыл бұрын
Good jobs
@SGLEADS
@SGLEADS 5 жыл бұрын
293 magen matath supone
@chamieranga2272
@chamieranga2272 3 жыл бұрын
Indoor unit 1i out door unit1 athara standard dura kochcharada dura wedi wenakota kochchara gass top up karanna onada plz help mee
@SLHometec
@SLHometec 3 жыл бұрын
සාමාන්‍යයෙන් කියන්නේ උපරිම අඩි 15ක් සහ අවාම අඩි 6 තමයි දුර නමුත් සමහර වෙලාවට ඔය ගණන අඩු වැඩි වෙනවා. ප්‍රායෝගිකව වැඩ කරනකොට. ගෑස් ලබාදෙන්නේ පීඩනයට අනුව ඒ ගැන වීඩියෝ එකක් තියනවා දාපුමේ ලින්ක් එකේ kzbin.info/www/bejne/q4W9fZqlfcR_eLs
@SLBiZ
@SLBiZ 5 жыл бұрын
307 magen... mawath sub karanna... good luck... bs!
@SLHometec
@SLHometec 5 жыл бұрын
Thanks bro done
@MrAdhiVlog
@MrAdhiVlog 5 жыл бұрын
320 මගෙන් මටත් උදව් කරන්න
@SLHometec
@SLHometec 5 жыл бұрын
Thanks dear
@SLHometec
@SLHometec 5 жыл бұрын
Oyawa sub karala thirana mama
@nadhunsampath2381
@nadhunsampath2381 4 жыл бұрын
VRV gana video akak danna puluwanda
@SLHometec
@SLHometec 4 жыл бұрын
kzbin.info/www/bejne/aZOmZYx4n6qCZ6c මේ ලින්ක් එක බලන්න
@santhawikramarathn803
@santhawikramarathn803 3 жыл бұрын
Wahanayakata aluthina thiyena widiyo akak karanna puluwanda
@SLHometec
@SLHometec 3 жыл бұрын
උත්සාහ කරලා බලන්නම්
@Laikalks
@Laikalks 5 жыл бұрын
342 SUBSCRIBE eka mgen. Thanks bro sup ekt
@PriyashudSha
@PriyashudSha 4 жыл бұрын
Aluthma ac ekak set karata weda ne.Ac eka on karapu gaman ththpara 15 withara auto off wenawa
@SLHometec
@SLHometec 4 жыл бұрын
බලන්න රෙමොට් එකේ satting එක හරිද කියලා
@mangalahetti2185
@mangalahetti2185 4 жыл бұрын
Mage A/C eka aragena awurudu 4 . Lagadi idala gas gehuwata tika dawasai , kochchara beluwath hadanna ayata koheda leek ekak hoyaganna bee ,.mekata mokada karanna puluwan
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඕකේ කොටසින් කොටස චෙක් කරන්න ඕනේ.. ඒකියන්නේ බට indoor එක සහ out door එක වෙනවෙනම ගලවලා .. ටිකක් වැඩි නිට්‍රජන් presser එකක් යටතේ බැලුවොත් හොයාගන්න පුළුවන්.
@sithaonline1652
@sithaonline1652 5 жыл бұрын
304 magen
@SLHometec
@SLHometec 5 жыл бұрын
Thanks dear
@danu5748
@danu5748 4 жыл бұрын
Aiye indo eke nut deka eliyata dammanam hodaine
@SLHometec
@SLHometec 4 жыл бұрын
හොදයි නෙමෙයි එක ලේසි .. හැමවෙලේම උත්සාහ කරන්න ඕනේ nut දෙක එළියන් දාගන්න... කොයි දේටත් එක පහසුවක් වෙනවා.. එ්ත් මෙතන එහෙම කරන්න බෑ out door එක තියන්නේ තට්ටු දෙකක් ඉහළින්.. ඒවගේම ඔය බිත්තියේ අනික් පැත්ත වෙනත් ගෙදරක සාලෙට සම්බන්ද වෙනවා.. තඹ බට උද ඉඳලා අරන් ඇවිත් තියන්නේ බිත්තිය ඇතුලෙන් pvc බටයක් හරහා ඒකයි ඔය විදියට කරන්න වෙන්නේ..
@priyankaramadugalla1534
@priyankaramadugalla1534 4 жыл бұрын
Aiye oyage frij wal bata passana eka gena video ekk thiyaawanam.link eka dannako
@SLHometec
@SLHometec 4 жыл бұрын
අනිවරෙන් කරනවා ඉදිරියේදී
@sajithnuwan3689
@sajithnuwan3689 4 ай бұрын
Tred සීල් ඔතන එක අනිවාර්‍යද . මන් දැකල තියෙනව නිකන් බට හයි කරනවා
@ShanVideos
@ShanVideos 5 жыл бұрын
326 මගෙන්. මාවත් සබ් කරන්න💙
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුතියි යාළුවා ඔන්න ඔයාවත් මම මම සබ් කළා
@lakshanbawantha6501
@lakshanbawantha6501 Жыл бұрын
refrigerator air conditioner job තියෙනවනම් කියන්න...
@lalithabeysekara7033
@lalithabeysekara7033 5 жыл бұрын
327 magen
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුතියි යාලුවා
@PC_Hub
@PC_Hub 4 жыл бұрын
aiye gaas ghan widiya poddk pahadili madi ekta wena vedio ekak krnwada
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඔව් මේ වීඩියෝ එක අයින් කරන්න වෙනවා එකේ පොඩි ප්‍රශ්ණයක් තියනවා ... අලුත් එකක් ළගදීම දානවා
@PC_Hub
@PC_Hub 4 жыл бұрын
thank aiye hodt theren widiht krnwa hoda vedios tik daann
@musicclub3437
@musicclub3437 5 жыл бұрын
351 magen mawath subscribe karanna
@SLHometec
@SLHometec 5 жыл бұрын
අනිවාර්යෙන් මචං ඔයාටත් ජයෙන් ජයම වේවා
@pethumsuranjana
@pethumsuranjana 5 жыл бұрын
329 ,subcribe eka මගෙන් aptath sahayogayak දෙන්න
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුතියි යාළුවා ඔයාව කරලා තියෙන්නේ
@dimuthumadushan5742
@dimuthumadushan5742 3 жыл бұрын
Auto ac wirin eka gana ekak dannako aiya
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍👍👍
@ldbuddhika
@ldbuddhika 5 жыл бұрын
superhit subcooling heat differance ගැන කියන්න පුළුවන්ද
@SLHometec
@SLHometec 5 жыл бұрын
අනිවාර්යෙන්ම යාළුවා ඉදිරියේදී ඒ ගැන කියලා දෙන්නම් දිගටම රැදී ඉන්න
@funnyanimalsandkids907
@funnyanimalsandkids907 5 жыл бұрын
එල​..නියමය්..ඔන්න මම සබ් කරල බෙල් එක ගැහුව​..#337..මාවත් සබ් කරල බෙල් එක ගහන්න​..තෑන්ක් යු..
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුතියි යාලුවා මම ඔයාව සබ් කරලා තියෙන්නේ ජය වේවා
@funnyanimalsandkids907
@funnyanimalsandkids907 5 жыл бұрын
@@SLHometec ජය වේවා
@samankumara5285
@samankumara5285 3 жыл бұрын
මල්ලි ත්‍රි පේස් ඒසී එකක පේස් තුන නියම පිලිවෙලට නැතුව මාරු උනොත් අවුලක්ද
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් අයියේ R Y B කියන පිළිවලට සම්බන්ධ කරන්න ඕනේ.... නැත්නම් B Y R කියන විදියට... නමුත් මුලින් විදිය තමයි වඩා නිවැරදි... එහෙම නැති වුණොත් compass එක ඔලෙඩ් වෙනවා
@samankumara5285
@samankumara5285 3 жыл бұрын
මෝටර් වලටත් එහෙමද
@SLHometec
@SLHometec 3 жыл бұрын
@@samankumara5285 ඔව් එහෙමයි ඒත් මෝටර් වලට එහෙම සම්බන්ධ කලාම අනික් පැත්තට වැඩ කරනවා ..
@samankumara5285
@samankumara5285 3 жыл бұрын
ස්තුතියි මල්ලි මන් හිතුවෙ පේස් තුනේ එකම විදියට සප්ලයි එනකොට එහෙම වෙන්නැ කියල
@samankumara5285
@samankumara5285 3 жыл бұрын
එතකොට පාරෙ යන කම්බි තුනෙන් එල් වන් කියල ගන්නෙ උඩ ඉදල යටටද යට ඉදල උඩටද
@gihankumara8394
@gihankumara8394 4 жыл бұрын
Outdoor 1 tath wenama current 1 denna line 1k adinnaonada
@SLHometec
@SLHometec 4 жыл бұрын
Out door එකේ කන්ටැක්ටරේ එකක් තියනවනං එහෙම දෙන්න පුළුවන්.
@gihankumara8394
@gihankumara8394 4 жыл бұрын
මගේ ගෙදරත් wiring කරලා තියෙන්නේ indoor 1 ta විතරයි box එකක් දාල තියෙන්නෙ
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඒක හරි. ලංකාවේ ගොඩක් ඒවට පිටතින් power suply එකක් දෙන්න ඕනේ නෑ
@gihankumara8394
@gihankumara8394 4 жыл бұрын
@@SLHometec ගොඩක් ස්තුතියි
@SLHometec
@SLHometec 4 жыл бұрын
🙏🙏🙏
@mlgamingsl8381
@mlgamingsl8381 5 жыл бұрын
Monawada ban igena ganna thiyenne
@SLHometec
@SLHometec 5 жыл бұрын
ඔව් යාළුවා මේ වීඩියෝ එක මම දැම්මෙ බලන්න මේකෙ ඉගෙන ගන්න වැඩියෙන් දෙයක් නෑ තමයි ඒත් මේ විෂය කියල දෙන්න බෑ මුකුත්ම නොදන්න කෙනෙකුට අඩුම වායුසමීකරණයක් සවිකරනවා දැකලවත් නැති කෙනෙකුට මම මේක විස්තර කරන්න ගියොත් එයාට මල විකාරයක් වගේ දැනෙන නිසා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ ඉස්සරහට වීඩියෝ වලින් මේවා ගැන වැඩි විස්තර මම කතා කරනවා ඔයාගේ අදහස් මට ගොඩක් වටිනවා යාළුවා දිගටම මගෙත් එක්ක ඉන්න ජය වේවා
@dinukaudaya1718
@dinukaudaya1718 4 жыл бұрын
Aiya room aetule tiyena mini Ac eka khomada?
@SLHometec
@SLHometec 4 жыл бұрын
මං හිතන්නෙ ඔයා අහන්නේ portable ac1 ගැන වෙන්න ඕනේ
@slmusicdreams8167
@slmusicdreams8167 5 жыл бұрын
309 mn damma mawath daanna
@SLHometec
@SLHometec 5 жыл бұрын
Damma machoo
@Sanidulakmal2
@Sanidulakmal2 3 жыл бұрын
60 psi walin lik balanna amaruyii
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් . නමුත් සම්පූර්ණ gas ටික ඇරලා leek බැලුවොත් leek එකක් තිබුනොත් සම්පූර්ණ ගස් ටික අපට යන්න පුළුවන් ඒක නිසා තමයි අඩු අගයකින් බලලා පස්සේ සම්පූර්ණ අගයන් බලන්නෙ වීඩියෝ එක සම්පූර්ණම බලන්නම් එතකොට ඔයාට තේරෙයි
@nithiradulvin2264
@nithiradulvin2264 5 жыл бұрын
131 magen mavat subscribe karannoko
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුතියි යාළුවා ඔයාව සබ් කරලා තියෙන්නේ
@keshamhasega4495
@keshamhasega4495 3 жыл бұрын
Ahennane tone ekk yanne
@chathurangapereraphotograp5897
@chathurangapereraphotograp5897 5 жыл бұрын
oyawa sub kara mawatha sub karanna 458
@chathurangapereraphotograp5897
@chathurangapereraphotograp5897 5 жыл бұрын
457 kare
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුතියි යාළුවා ඔන්න ඔයාවත් sub කළා
@chathurangapereraphotograp5897
@chathurangapereraphotograp5897 5 жыл бұрын
Thanks
@chathurangapereraphotograp5897
@chathurangapereraphotograp5897 5 жыл бұрын
Oya koheda inne
@SLHometec
@SLHometec 5 жыл бұрын
Qatar vala
@memecricket4354
@memecricket4354 4 жыл бұрын
ac එකක් හයි කරන්ඩ හොද තැනක් හොයාගන්නෙ කොහොමද
@SLHometec
@SLHometec 4 жыл бұрын
සාමාන්‍යයෙන් කාමරේ මැද්දට වෙන්න indoor එක සවි කරන්න ඕනේ outdoor එක එළියෙන් ටිකක් ඉඩකඩ තියෙන තැනකින් සවිකරනවා නම් වඩා හොඳයි
@chanakakelum1431
@chanakakelum1431 3 жыл бұрын
music ekk withrny yane....
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් ඕකේ කලින් හඩ තිබුණා ඒත් ඊට යටින් පොඩි baground mucic එකක් දාලා තිබුණා එකට copyright වදිනවා . එක නිසා සම්පූර්ණ හඩ අයින් කරලා වෙන එකක් දාන්න සුද්ද උනා. ඉදිරියේදී මේ වෙනුවෙන් අලුත් වීඩියෝ කැමරා දානවා
@chanakakelum1431
@chanakakelum1431 3 жыл бұрын
@@SLHometec ,eka thma..mn kalin dawasak baladi meky sound tibba.good video...👍👍👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
ආපහු වීඩියෝ එකක් දාන්නම්. මල්ලී. පහුගිය කාලේ වීඩියෝ 50ක් විතර අයින් කරන්න උනා ඔයා සිද්දිය නිසා
@LayanMaduka
@LayanMaduka 3 жыл бұрын
මේ කටාර් නෙද
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව්
@kanishkagayan9443
@kanishkagayan9443 5 жыл бұрын
Onn mth subscribe kl mwath subscribe karnn yalu
@SLHometec
@SLHometec 5 жыл бұрын
ස්තුතියි යාලුවා
@SLHometec
@SLHometec 5 жыл бұрын
72 සබ් එක මගෙන් ඔයාට ජය වේවා
@dissa192
@dissa192 Жыл бұрын
Music එකද සිංහල 😂
@anurapriyantha4400
@anurapriyantha4400 4 жыл бұрын
👍👍👍
@SLHometec
@SLHometec 4 жыл бұрын
වීඩියෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තූතියි
How to flare copper tubing  in sinhala (sl home tec)
9:48
SL Home Tec
Рет қаралды 2 М.
DIY Mini Split Install - All the Things Nobody Shows You
33:25
LRN2DIY
Рет қаралды 2,1 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
AC Repir sinhala -Why Air conditions Ice making
11:25
SL Home Tec
Рет қаралды 16 М.
Installation Of A 12000btu Split Air Condition In Srilanka
4:37
Inverter AC and non inverter AC defendant- sinhala- SL Home tec
10:10
Ac pump down
7:31
I Tec Electronic
Рет қаралды 19 М.
How to Install a Ductless Mini-Split Air Conditioner - Blueridge
9:16
alpinehomeair
Рет қаралды 12 МЛН