No video

How to Invest in Treasury Bill (T - Bill Auction 2022) in Sri Lanka

  Рет қаралды 120,072

SL INFO

SL INFO

Күн бұрын

Пікірлер: 343
@athulachandana7883
@athulachandana7883 2 ай бұрын
අහම්බෙන් දැකල වීඩියෝ එක බැලුවා. සෑහෙන දේවල් ටිකක ඉගෙනගත්තා. ස්තූතිය ඔබට.
@Fusion.5
@Fusion.5 2 жыл бұрын
අපේ රටේ ඉහළ තනතුරුවල ඉන්න ගොඩක් අය මිනිස්සුන්ට උවමනා කරන තොරතුරු දෙන්න දන්නෙ නෑ ඒක ඇත්ත. ඉතින් ඔබ මේ කරන සේවය ඉතාම වටිනවා. බොහොම ස්තූතියි!
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
සරලව පැහැදිලි කරදුන්නාට ඔබට බොහොමත්ම ස්තුතියි .
@northamtrade
@northamtrade Жыл бұрын
23:20
@atara7721
@atara7721 15 күн бұрын
ඉතාමත් සරල පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි 🙏
@mohottalageasanka4191
@mohottalageasanka4191 3 ай бұрын
ඉතාම හොද නිවැරදි වගේම පැහැදිලි ව තේරුම් කරලා දුන්නා. හරිම වටිනවා.. බොහෝම ස්තූතියි .
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
ඉතා හොඳ වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහෝම ස්තුතියි 👍🙏❤️💐🙏🙏.
@vindya333
@vindya333 2 жыл бұрын
TB ගැන පැහැදිලි කිරීම ගැන ස්තුතියි ,
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
නියමයි අදත් ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී
@nandanajayalath2992
@nandanajayalath2992 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
@jagathkumara6815
@jagathkumara6815 2 жыл бұрын
Excellent... very clear introduction,good presentation.....🙏
@udenigalahitiyava5218
@udenigalahitiyava5218 2 жыл бұрын
Excellent .Thanks Lot.Very very clear introduction .As a media personal I appreciate highly your presentation than others ..Good Luck ..
@sds2003
@sds2003 2 жыл бұрын
හොඳම පැහැදිලි කිරීමක්. ඔබට ස්තූතියි
@alokadesilva2787
@alokadesilva2787 2 жыл бұрын
ස්තුතියි ඔබේ ඉතාමත්ම සරල පැහැදිලි කිරීමට
@jkjayalath3786
@jkjayalath3786 2 жыл бұрын
හරිම වටින තොරතුරැ ස්තුතියි
@DharmarathnaKgd-ug2sk
@DharmarathnaKgd-ug2sk 17 күн бұрын
Thanks for the clear& transperent explanation👍
@prasangadayarathna6039
@prasangadayarathna6039 2 жыл бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !! ස්තූතියි මහත්තයෝ, නොදැන සිටි බොහෝ කරුණු,(ඉතාමත් වටිනා තොරතුරු) ඉතාමත්ම පැහැදිලිවම දැනුවත් කලා , දැනුවත්වූවා !
@php5686
@php5686 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් thank you
@nilukalu
@nilukalu 2 жыл бұрын
Very well explained ! Thank you very much for sharing your knowledge :)))
@29karuni
@29karuni 2 жыл бұрын
Great explanations about investing on Tresury Bills. Thank you
@pibidenalanka987
@pibidenalanka987 2 жыл бұрын
Thank you very much, friend, for explaining well.
@danushkaniroshan8931
@danushkaniroshan8931 2 жыл бұрын
200000 විතර මිලදී ගත්තොත් කීයක් labanavada3 month after
@elakolla4369
@elakolla4369 Жыл бұрын
පැහැදිලි කිරීම පට්ට🔥🔥🔥
@mchandananda7087
@mchandananda7087 2 жыл бұрын
බොහොම හොඳට පැහැදිලි kala
@indikaariyarathna3087
@indikaariyarathna3087 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් 👍
@chathurikamandushanka495
@chathurikamandushanka495 2 жыл бұрын
බොහොම් ස්තුතියි 👍 මට ඔන කරල තිබ්බ පැහදිලි කිරීමක් .
@theekshana1156
@theekshana1156 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ❤️
@darshana9898
@darshana9898 2 жыл бұрын
අපි ලක්ෂ 20ක් මාස 3කට අයෝජනය කලොත් කීයක් ලැබෙනවද
@yasaslakshan5097
@yasaslakshan5097 2 жыл бұрын
Thanks give us knowledge jaya shrie
@yvonnefernando6504
@yvonnefernando6504 2 жыл бұрын
Thanks immensely for clear information,
@rasikapiyasena3094
@rasikapiyasena3094 2 жыл бұрын
Very well expained,thanks so much
@RuwanPradeep
@RuwanPradeep 2 жыл бұрын
TB කල් පිරුනම සල්ලි අපහු ගන්නෙ කොහොමද..? අපි බැංකුවට යන්න ඕනද...? by the way, good video...
@shamalisrt5885
@shamalisrt5885 2 жыл бұрын
Thank you very much. .....hoda pahadili kirimak ❤
@mishenperera3347
@mishenperera3347 2 жыл бұрын
Good Job. Very Informative Video. Thank You So Much for educating us. Keep inspiring.
@lalithajayasekara4371
@lalithajayasekara4371 2 жыл бұрын
Very important.Thank you.
@kasunnirmala96
@kasunnirmala96 2 жыл бұрын
දැනට සමහර banks වල fixed deposite rates 17-25% වගේ range එකේ යනවා. එතකොට මේ වගේ එකක දාන එක අලාබයි නේද?
@mtpannilage9001
@mtpannilage9001 2 жыл бұрын
පැහැදිලි කිරීම හරිම නිරවුල් 👍
@MrGee1990
@MrGee1990 Жыл бұрын
Thanks. Great info And my question is can we buy T bills from other countries?
@senavirathnasenadeera9694
@senavirathnasenadeera9694 2 жыл бұрын
Thanks for your explanation.
@sarathchandragamage9030
@sarathchandragamage9030 2 жыл бұрын
අති විශිෂ්ටතම සේවාවක්. ඔබට ජයවේවා !!! යෙදවිය හැකි අවම මුදල කීයද. කුමන ආයතන වලින්ද විශ්වාසයක් ඇතුව කරගන්නෙ කොහොමද
@supeshvictoria4403
@supeshvictoria4403 Жыл бұрын
Can you please do a video explaining if we can sell t-bills and bonds before the maturity dates and the benefits and disadvantages of doing so with tax (CGT) implications as well. Could not find a video on this aspect.
@rohankarawita3228
@rohankarawita3228 4 ай бұрын
Thanks for the explanation
@thanujaudayangani5541
@thanujaudayangani5541 7 ай бұрын
Thank you
@lakshmanhearath5495
@lakshmanhearath5495 Жыл бұрын
Thanks.
@aravindaic
@aravindaic 2 жыл бұрын
Well explained. Thank you.
@backpackerdunuku4726
@backpackerdunuku4726 2 жыл бұрын
TB වල විදේශීය මුදල් (USD, Euro) වලින් ආයෝජනය කල හැකිද? හැකිනම්, ඒ සඳහා කල් පිරීමේදී ගෙවන පොලී අනුපාතිකය රුපියල් වලට ගෙවන අනුපාතයට වඩා අඩුයි නේද ? සාමාන්‍යයෙන් එම පොලී අනුපාතිකය කුමක් විය හැකිද?
@dilupadinithi5243
@dilupadinithi5243 Жыл бұрын
Thank you 🙏🙏🙏
@viduraperera434
@viduraperera434 2 жыл бұрын
What will be the penalty if we want to get our money before the maturity date?
@simplemaths3983
@simplemaths3983 2 жыл бұрын
Very very good explain..❤❤❤❤❤❤👌
@surensalgado9175
@surensalgado9175 2 жыл бұрын
Clearly explained 👍✔
@girltraveller1
@girltraveller1 2 жыл бұрын
Pls have a video regarding treasury bonds n repos as well. Thanks in advance
@manoriabeywickrema51
@manoriabeywickrema51 2 жыл бұрын
Thank you very much
@nliyanage6983
@nliyanage6983 Жыл бұрын
Very very good thank
@nishanthapradeepkumara7718
@nishanthapradeepkumara7718 2 жыл бұрын
thank you for this give us knowledge?
@jayamalgunasekara1208
@jayamalgunasekara1208 2 жыл бұрын
මුදල් ආයෝජනය කලපසු ලදුපතක් ලැබෙනවාද ? නැතිනම් ඒ වෙනුවෙන් වෙනත් ක්‍රමයක් තිබේද ?
@pushpaweerasinghe1265
@pushpaweerasinghe1265 2 жыл бұрын
Very informative. Thank you very much. How can we get back our money after the period we invested
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
giving t-bill to primary dealer unit
@ranjithdesilva7665
@ranjithdesilva7665 2 жыл бұрын
Thank
@maduraamarasingha3359
@maduraamarasingha3359 2 жыл бұрын
Supiri waddek machaa…. Ela ela
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
❤️❤️❤️
@MrSureshnilanga
@MrSureshnilanga 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්, repo rates ගැනත් සඳහන් කරන්න
@anurabandara329
@anurabandara329 2 жыл бұрын
Good explanation Good job 👍
@nihalabayawickrama9067
@nihalabayawickrama9067 2 жыл бұрын
Thanks
@dilanijayakody8212
@dilanijayakody8212 2 жыл бұрын
Attatama ඔබ කියන කතාව ඇත්ත මම ගියා ලංකා බැංකුව කීවා dan ඒවා කරන්නේ ne කීවා සම්පත් බැංකුවේ න් කිවා apply කළාට kal යනවා kewa commercial bank eken අඩුම පොලියක් කීවා mata ගොඩක් දැනුණේ e aya treasury bill gana දැනුවත් ne කියලා ..mata harima කනගාටුවට කරනයක් ...බැංකු වල ලොකුවට edan හිටියට melo දෙයක් danne නේද කියලා .....
@rohanranasinghe5193
@rohanranasinghe5193 2 жыл бұрын
ස්තුතිය
@priyankarc4424
@priyankarc4424 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. TB වල මුදල් දැම්මට පසු කල්පිරීමෙන් පසු මුදල් ලබා ගන්නේ කෙසේද ?
@koreanmaster5584
@koreanmaster5584 2 жыл бұрын
නැවත භාන්ඩාගාර බිල්පත ප්‍රාතමික අලෙවි කරුවට ලබා දී මුහුනත වටිනාකම ගන්න පුලුවන්
@chameekumara6835
@chameekumara6835 Жыл бұрын
මමත් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කලා cal ආයතනය මගින්.ඒත් කියනව වගේ ප්‍රතිලාභ දෙන්නේ නැනැ.tessury bill දානවට වඩා ලාභයි ස්ථාවර තැන්පතු දාන එක.
@t.k9754
@t.k9754 2 жыл бұрын
Thank you for your informations මට උදා හරණයක් විදියට කියන්න පුලුවන්ද 1 මිල්ලනිය එකක් දාල මාස දෙකෙන් මුදල් වලට හරවන්න උනොත් මට කීයක් ලැබේවිද? මේ බිල් පත මගේ හිතවතෙක්ට දෙන්න පුලුවන්ද? එහෙම දෙන්නේ කෙසේද? උදා, එක bank එකෙන් අරන් තව bank එකෙන් cash කරන්න පුලුවන්ද කාරුණිකව මාව දැනුවත් කරන්න
@ndfernando436
@ndfernando436 2 жыл бұрын
👍👍👍 knowledgeable one..clearly explained..
@ndfernando436
@ndfernando436 2 жыл бұрын
Repo rates ,reverse repo, commercial paper ganath explanation ekak genna plwn nm...thank u👍
@shanthihewapathirana1776
@shanthihewapathirana1776 2 жыл бұрын
Thanks Sir.
@dinukaperera4478
@dinukaperera4478 2 жыл бұрын
niyamaii
@dananjaya2623
@dananjaya2623 2 жыл бұрын
Thank you, all the best
@isuralakshan4474
@isuralakshan4474 Жыл бұрын
මාර වටිනවා මෙ වීඩියෝ
@hamlinsamat7285
@hamlinsamat7285 2 жыл бұрын
හොදම පැහැදිලි කිරීමක්. අතීතයේ නම් රජයට ණයක් දීමේදී (T billsවල ආයෝජන ය කිරීමේදී) කිසිම අවදානමක් තිබූණෙ නෑ. නමුත් වර්තමානයේ රජයේ ද්‍රවශිලතා තත්වයන් අනුව, රාජ්‍ය ණය ප්‍රතිවියුවගත කිරීමකට ලක්විය නොහැකි ද? විදේශ ණය ප්‍රතිවියුවගත කරන මේ අවස්ථාවේ, අවධානමක් නැත්තෙම නෑනේ ද
@charlotteatapattu2161
@charlotteatapattu2161 2 жыл бұрын
Nominat karanna hakia mahathmaya.
@sadunikanchana2810
@sadunikanchana2810 2 жыл бұрын
මේ කාලයේ භාන්ඩාගාර බිල්පත්වල ආයෝජනය අවදානම් නැද්ද?(නය ප්‍රතිවියුහගත කල නිසා.)
@Athula_Siriwardena
@Athula_Siriwardena 2 жыл бұрын
IMF එක මගින් විදේශ ණය ප්රතිව්යුහගත කිරීමකට ලක් ලක්කර වුවද රාජ්‍ය ණය ප්රතිව්යුහගත කිරීමකට ඉඩ නොදෙන බව මහ බැංකු අධිපති තුමා පසුගිය සතියේ ප්‍රකාශ කළා.
@christopherperera4767
@christopherperera4767 2 жыл бұрын
Very good .thank you very much 👍👍
@malikanarangasange1908
@malikanarangasange1908 2 жыл бұрын
Thanks,its a,useful Vedeo 😀
@chinthasamarakoon111
@chinthasamarakoon111 2 жыл бұрын
Thanks well done
@kalpamadhushan2905
@kalpamadhushan2905 2 жыл бұрын
Treasury bonds ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
Pulivan. Video ekak issarahadi gennam anivaryenma
@kyliejenner8654
@kyliejenner8654 Жыл бұрын
Tanks .....
@sanjeewaeducation6921
@sanjeewaeducation6921 2 жыл бұрын
Good
@jeffery9781
@jeffery9781 2 жыл бұрын
Thanks for the info. I am watching from abroad. As a courtesy played a few KZbin ads and generates a small amount for your channel..! Keep it up, ma Man..!❤️ 💰
@disnyperera306
@disnyperera306 2 жыл бұрын
මෙක සින්හලට පරිවර්තනය කරන්න කවුරු හරි.මට පැහැදිලි මදි.
@buddikaamashantha4163
@buddikaamashantha4163 2 жыл бұрын
Wadagath deyak danagaththa. Thanks
@Fusion.5
@Fusion.5 2 жыл бұрын
අයියෙ අපි භාණ්ඩාගාර බිල්පත් ගන්නකොට,මිල දී ගත්තු සතියට පස්සේ rates අඩු වුණා/වැඩි වුණා කියලා අපේ පොලියත් වෙනස් වෙනවද? නැත්තං ගන්නකොට තිබ්බ rate එකට අදාල පොලියම කල් පිරුණම ලැබෙනවද?
@shamalirodrigo3587
@shamalirodrigo3587 2 жыл бұрын
ඔව් ගත්තු දින තිබුණු rate එකටම ලැබෙනවා
@Fusion.5
@Fusion.5 2 жыл бұрын
@@shamalirodrigo3587 බොහොම ස්තූතියි!
@rwnfdo
@rwnfdo 2 жыл бұрын
can WE Buy Tres.. Bills from any bank even we dont have an Account?
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
yes
@dammikakbianty9850
@dammikakbianty9850 2 жыл бұрын
@@SL_INFO 4
@blackemage1779
@blackemage1779 2 жыл бұрын
You need to open an account first
@reggiesoyza8540
@reggiesoyza8540 Жыл бұрын
Lpl0a0lppp0a
@user-po5cq2jp4d
@user-po5cq2jp4d 8 ай бұрын
Very good
@cpkkodee6435
@cpkkodee6435 2 жыл бұрын
Thanks..........❤️❤️❤️❤️🙏🙏🙏
@tanyakarunathilaka8570
@tanyakarunathilaka8570 2 жыл бұрын
Nice explanation
@BBM8989KM
@BBM8989KM 2 жыл бұрын
Maru
@lasithprabodha1435
@lasithprabodha1435 2 жыл бұрын
Godak pahadiwa therum kala.bohoma sthuthiy
@samanthis7422
@samanthis7422 2 жыл бұрын
Thanks :)
@nilantha-u5k
@nilantha-u5k 2 жыл бұрын
ගොඩාක් හොදින් පැහැදිලි කිරීමක් කෙරුවා ගොඩාක් ඉස්තුතියි. මට දැනගන්න පුලුවන්ද තව මාසකින් වගේ බැදුම්කර බිල්පත් ආයෝජනය කරන්න ආයේ අලුතෙන්මහා බැංකුවෙන් දැනුම් දෙකන් ඉන්න ඕනද.? මම එහෙම ඇහුවේ මේ වීඩියෝ එකේ සදහන් උනා නේ මේ බිල්පත් මේ සතියට විතරයි කියලා. ඒ සම්බන්දව මට ටිකක් පැහැදිලි කරලා දෙනවද. ඉස්තුතියි 😘😘
@SL_INFO
@SL_INFO 2 жыл бұрын
සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බිල්පත් වල පොලී අනුපාත සතියෙන් සතිය වෙනස් වෙනවා සෑම බදාදා දිනකම විවෘත වෙන්දේසිය පවත්වන බැවින්. එහිදී තව මාසෙකින් අපි භාණ්ඩාගාර බිල්පත් දානවා නම් සමහර විට දැන් තියෙන පොලියට වඩා පොලිය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්
@rangiribtc
@rangiribtc 2 жыл бұрын
එල එල සුපිරි 🤟🤟💕💕💕
@northamtrade
@northamtrade Жыл бұрын
What is a Secondary market and what is the difference from Primary dealers? Thank you
@ni________________________6031
@ni________________________6031 2 жыл бұрын
Great advice 🙏 thank you
@kushanmadulanka5387
@kushanmadulanka5387 Жыл бұрын
Treasury Bill wala FD wage masa3 dammoth varshika poliyen bedalada masa 3 hambenne .
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 2 жыл бұрын
කලින් පිළිගැනීම දිවයින තුළ සුරක්ෂිතම ආයෝජන ක්‍රමය t Bills . මෙමගින් රජය මහජනතාවගෙන් ලබාගන්නා දේශීය ණය ප්‍රති ව්‍යුහගතකරණයකට ලක්වීමේ ප්‍රවණතාවක් තිබේදැයි පැහැදිලි කරන්න.
@fatimanicholas138
@fatimanicholas138 2 жыл бұрын
I uplifted my TB recently prematurely and didn’t pay the interest.
@umeshapabasari4003
@umeshapabasari4003 Жыл бұрын
අයියේ මිලියන2.3 ක් මාසතුනකට බිල්පතක් අපි ගත්තොත් අපිට rate එක කීයද කියලා හොයාගන්නේ කොහොමද. calculate කඑන විදිහක් තියනවද
@SriLankanVibes968
@SriLankanVibes968 2 жыл бұрын
ඔබට බොහෝම ස්තූතියි, හොඳටම පැහැදිලි කලා, ඕනම කාලයක ගන්න පුලුවන්ද?, නැත්නම් මහ බැංකුව රිලීස් කරන කාලයට විතරමද?
@aravindasenarath7689
@aravindasenarath7689 2 жыл бұрын
Supperb 👍👍
@sadunikanchana2810
@sadunikanchana2810 2 жыл бұрын
කල් පිරීමට පෙර මුදල් ආපසු ලබා ගත හැකිද?ලක්ශ 75ක ගත්තොත් ඒ මුදලම කල්පිරීමට පෙර ආපසු ගන්න පුලුවන්ද?
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 2 жыл бұрын
Thanks !
@badrairangani1478
@badrairangani1478 2 жыл бұрын
අපි මුලින් බාන්ඩාගාර බිල් ගන්න විට ලක්ශයක ගන්නවනම් අපි ගෙවිය යුතුවන්නේ 95 හෝ 91 ගානෙද.ඒබැන්කුවට අදාලව වෙනස් වෙනවනේ.කල්පිරෙන් විට පොලිය 19% ක් ගෙවන විට 119ක් ලැබෙනවනම් 19ට 5 ක් එකතු උනාම 24ක් නේද . එතකොට අපි මුලින් ගෙවිය යුත්තේ 95000/=ද?
@adariyasinghe127
@adariyasinghe127 4 ай бұрын
වර්තමානයො භාණ්‌ඩාර බිල්පත්වල අනුපාතය කෙසේද?
@enetcs6574
@enetcs6574 2 жыл бұрын
Thank You
@madushansajuna8899
@madushansajuna8899 2 жыл бұрын
බොහෝම ස්තූතියි පැහැදිලි කිරීමට. ඔය පෙන්නල තියෙන පොළී අනුපාතය මාසිකව ද? නැතිනම් අපේ බිල්පත් කල්පිරෙන දවසට ලැබෙන ගාණද?
@topetop1910
@topetop1910 2 жыл бұрын
poli anupatha daanne varshika poli anupathaya. e kiyanne avruddakata dena poliya
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 25 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Interview With Mr. Yasiru Kuruwitage | MasterMind ROSHAN
27:02
MasterMind ROSHAN
Рет қаралды 118 М.
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 452 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН