මේ වෙලාවේ වාහනකට වියදම් කරන් නැතුව ඒ සල්ලි දෙගුණ කරගන්න | How To Investing in Stocks in 2025

  Рет қаралды 7,204

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 52
@කාලෝචිත
@කාලෝචිත 3 сағат бұрын
මිය ගියපු කෙනෙක්ගේ portfolio එකට මොනවද වෙන්න . දෙවැනි උරුමයක් පැවරිය හැකිද ඊලග වීඩියෝ එකෙදී පුලුල් උත්තරයක් බලාපොරොත්තුවෙන් . ස්තූතී ඔබ දෙපලට❤
@herathdissanayake4452
@herathdissanayake4452 26 минут бұрын
ඔයාලගෙ vedio නොවරදවාම බලනව .බොහෝමත්ම ස්තුතියි ...ජයවේවා ඔබ දෙපලට.
@hasi2694
@hasi2694 2 сағат бұрын
20 30 කොල්ලො කෙල්ලො පව්. උන් රටේ යුද්දෙන් බැටකෑවා, බොහෝ අධ්‍යාපන වෙනස්කම් වලට අහුඋනා. දැන් කීයක් හරි හොයාගත්තහම වාහනයක් ගන්න නෑ
@gaminichandrasekera
@gaminichandrasekera 39 минут бұрын
දෙගුන කරන්න ගිහිං බාගෙකට කෙලවෙන්නත් පුළුවන් 😅
@HarshaMadurangaJayasekara
@HarshaMadurangaJayasekara 57 минут бұрын
ඉතාමත් වැදගත් තොරතුරු සපයමින් කරන මෙහෙවරට ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි ! ඒ වගේම පොඩි පැමිණිල්ලක් තියෙනවා. මම දැන් මාස දෙකකට ආසන්න කාලයක් රසික මහතාව සමබන්ධ කරගන්න බැරිව ඉන්නවා. මේ දිනවල තිබෙන උනන්දුව සහ කාර්ය බහුල වීමත් එක්ක එය අසීරු ඇති බව දන්නවා. නමුත්, ඒ සඳහා වෙනත් විසඳුමක් ලබා දිය හැකි නම් වඩාත් පහසුවක්! නැවතත් ඔබ දෙදෙනාට ස්තුතිය පුද කරමි!
@janakaprasad2308
@janakaprasad2308 4 минут бұрын
ස්තුතියි....
@casper-wz3ql
@casper-wz3ql Сағат бұрын
කෝටි 1.50 ක් , 2 ක් දීල KDH අරන් ඒ ගාන හොයන්න hire කීයක් යන්න ඕනද. ලීසිං , insurance , repair , maintanence ,වලට ගෙවන කොට ඇත්තටම ඉතුරු වෙන මගුලක් නෑ. ඇත්තටම ඒ මුදලින් පොල් , කුරුදු , තේ වගේ ඉඩමක් අරන් දාන එක ලාබයි. Risk එකත් අඩුයි , value එකත් තියෙනව.
@thingstoknow3636
@thingstoknow3636 5 сағат бұрын
Very correct suggestions... Many thanks..
@janakadasanayaka4701
@janakadasanayaka4701 2 сағат бұрын
මත් tour giude කෙනක් විදියට වැඩ කලෙ ,, දැන් මන් රට ඉන්නෙ ,, මන් කර් eka 45 ලක්ස shuttle gathhe ,, den eka 90 laksa,, මන් ලන්කවෙ එන්න හිටියෙ නමුත් මෙ තත්වෙ එක්ක එන්න බැහැ වහනයක් ගන්න ඩෙරි හින්ද, වහන නැහැ tourism kaeanna ,, 😢😢😢
@Manojhemantha
@Manojhemantha Сағат бұрын
හොඳ advice tikak👌👍🙏😍
@Ean_Feranado
@Ean_Feranado 2 сағат бұрын
Very useful thank you ❤❤
@suranjangamage6569
@suranjangamage6569 Сағат бұрын
Super programe...
@sagarasusantha9814
@sagarasusantha9814 Сағат бұрын
Thank you very much
@jayalankacharitha8833
@jayalankacharitha8833 4 сағат бұрын
Thank you very much both of you
@chamindaoc
@chamindaoc 4 сағат бұрын
Thank you for valuable information and advice, looking forward to next video for insights
@hasi2694
@hasi2694 2 сағат бұрын
මාකට් එක අප්‍රේල් වෙනකම් අල්ලං යයි ඊටපස්සෙ see more.....
@dhammikaudage2888
@dhammikaudage2888 3 сағат бұрын
Super way Knowladge sharing and delivered💌
@SeelaSeela-zl9ii
@SeelaSeela-zl9ii 59 минут бұрын
Good video
@IndraWeerasekara-u7g
@IndraWeerasekara-u7g 2 сағат бұрын
අපේ සිහින සැබෑ කර දෙන්න වෙර දරණ, අපේ නාලිකාව B👍A, දවසක හොදම නාලිකාව වෙනවා නියතයි
@gerrardarnolda637
@gerrardarnolda637 Сағат бұрын
Super ayya thank 🎉you.thawa tiken LVEF paduwata dila exit wenna giye dan nan Allan innawa loweth den na thawa tikak collect kara gannawa ......
@gerrardarnolda637
@gerrardarnolda637 Сағат бұрын
Ayyala ASIA SIYAKA....thawa up wei ne
@nandasirimathugamage6008
@nandasirimathugamage6008 4 сағат бұрын
It’s not the poor majority who can afford for a vehicle, hence duty+taxes is ok but if government can allow up to 4 years old vehicle instead of 3 it helps to reduce cost at purchasing price in Japan or other country.
@-SOSriLanka
@-SOSriLanka 5 сағат бұрын
Royal Ceramic Dividend mona vagee වෙයිද මේ පාර 🤔🤔🇱🇰
@pjsamarasekara8580
@pjsamarasekara8580 2 сағат бұрын
අප්‍රේල් වල සිට ඉතිරි කිරීමේ ගිනුමක තියෙන මුදලිනුත් 10% ක ටැක්ස් එක මාසිකව කපනවාද?
@worthtowatch741
@worthtowatch741 2 сағат бұрын
Royal ceramic මිල අඩු වෙන්නෙ ඇයි
@piyumsilva7013
@piyumsilva7013 4 сағат бұрын
recommend karanna puluwan stock brokers kauda inne ?
@yohandaminda2204
@yohandaminda2204 4 сағат бұрын
❤❤
@parakum1827
@parakum1827 4 сағат бұрын
ජාතික වීරවරයන් වෙන හැරී ජයවර්දන, කෙන් බාලේන්ද්‍රන් මැතිතුමන්ලාට නිවන් සැප ලැබේවා
@chandanawasantha9786
@chandanawasantha9786 4 сағат бұрын
Pake jathikaweeraya mun badu horu ubala wage sataka gu kapu unta mun weerayo
@musicdude6939
@musicdude6939 3 сағат бұрын
හැරී හුත්තගෙ වලට හෙන ගහපන්
@sahanjayarathna-pp9rq
@sahanjayarathna-pp9rq 3 сағат бұрын
​@@chandanawasantha9786aiyo api dnne nhne oya naduwak dnna ephii aparde ai marenakn hithiye okh kiynna😒
@chathurangasandaruwan4640
@chathurangasandaruwan4640 25 минут бұрын
Cse ජාතික වීරවර ඉෂාර නානායක්කාර මහතාට නිවන් සුව ලැබේවා
@saminda
@saminda 21 минут бұрын
​@@chandanawasantha9786ඇයි ඔයා එහෙම කියන්නේ?
@charithdesilva7844
@charithdesilva7844 5 сағат бұрын
🎉🎉🎉
@janithsamaraweera7807
@janithsamaraweera7807 3 сағат бұрын
🎉
@MsDDE123
@MsDDE123 41 минут бұрын
මුල්‍යා අධ්‍යාපන මුලින්ම දේනන ඹනේ රටෙ ජනාධිපති ට
@thebest4239
@thebest4239 29 минут бұрын
ඇයි ඔයාගෙ ගෙදරට සල්ලි හොයන්නෙ ජනාධිපතිද ?😊
@ShamAbeyagunasekara-ei6ce
@ShamAbeyagunasekara-ei6ce 3 сағат бұрын
I also thought he is a good man.Which kind of criminal allegations
@RPChamilaPrashanna
@RPChamilaPrashanna 4 сағат бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@indikaprasad8931
@indikaprasad8931 3 сағат бұрын
Indian Maruti Suzuki alto 800 2023 as the year when Maruti Suzuki India discontinued the Legendary Maruti Suzuki Alto 800.
@lalani-vh5rt
@lalani-vh5rt 4 сағат бұрын
Grate man 😂 please dont say that
@sandaruvanrupasingha7016
@sandaruvanrupasingha7016 2 сағат бұрын
Rest in peace
@nalinfonseka5051
@nalinfonseka5051 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪
@lakshithafernando8658
@lakshithafernando8658 3 сағат бұрын
AKD gave us false hope about vehicles 😢 feel sry for th ppl. They should hv atleast improve trains nd got good luxury busses 😢
@SwarnaLatha-y6s
@SwarnaLatha-y6s 3 сағат бұрын
Business advisor channel eke inna owner innaa u nikan hasisirenne me lankawe jiwat novna ekek wage .uba ranilta puka dena ekekda kiyla MN ahanna asai . Muliks danimsk naty me wage in lankawe minisunta business advise dena ekay prashnaya? Please oyata noterena dewal mulin terum aran kata karanna natm samajaye oya modayek wenawa . degree ekay tobbat wadak na buddiyak nati unot .Viraj oya basic knowledge eka Ganna oyata MN tharka 2 Dunns gsmn handi wenawa .echrata oya moday.oya kata karana widihata terenne oyata ranil palanaya nokarana rataka jiwat wenna bari Manda manasika manussayek wage
@ayeshamakawitage6411
@ayeshamakawitage6411 5 сағат бұрын
Harry Jayawardena has lot of criminal alligations , be careful when you saying "great man" it says your immaturity in this field 😂😂😂
@JEA1965
@JEA1965 2 сағат бұрын
දැං ඔයතරම් කම්පැනි හොඳනම් මොකටද පෞද්ගලික අංශය අත හැරල රාජ්‍ය අංශයට මිනිස්සු එන්නෙ. ඒ කියන්නෙ වැඩකරන සේවකය මැරෙන්න බැරිකමට වහලෙක් වගේ වැඩකරනව කියල. තනිකොට වහල් සමාජයක් කම්පැනියක් කියන්නෙ. පෞද්ගලික හිතවත්කම් කේලාම් කීම් වහල් භාවයට තමයි වැටුප් වැඩිවීම් උසස්වීම්. පෞද්ගලික අංශයට ඕන සේවකයගෙ අති මානුශීය කරුනු නෙවෙයි සේවකයට කෙල උනත් කමක් නෑ ලාභ හොයපං . ඇයි පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් 80% පරම්පරා තුනක් විතර යනකොට කෙලවිලා යන්නෙ මොකද. ඊලඟට පංද්ගලික අංශයට කෙල උනාම ආන්ඩුවට කරගහන්න කියල ජනතාව කියන්නෙ මොකද. දැං 2008 ඇමරිකන් ආර්තික අර්බුදය වෙලාවෙ වැඩිම මුදලක් වෙන්කරගත්තෙ මොකටද පෞද්ගලික අංශය ඔච්චර ප්‍රොපිට් කරනවනම්. වතු පෞද්ගලික අංශයට දීල අවුරුදු 30කට වැඩියි. තාම දිනක වැටුප රුපියල් 2000 කරන්න බැරි ප්‍රොපිට් වැඩිනිසාද. දැං ඔය ටෙලිකොම් සමාගම් අපිව හූරගෙන කන්නෙ ආන්ඩුවෙ නිසාද. ටෙලිකොම් පෞද්ගලිකකරණය එක්කම තමයි තාක්ශනය ආවෙ . ඒක ආන්ඩුවට තිබුන නම් මීට වඩා අඩුවට තාක්ශනය ජනතාවට ලැබෙනව. දැං ඔය තැපැල කොච්චර ලාබද. කුරියර් කාරයො කොච්චර හූරංකනවද. බලන්න තිබුන ඒකාලෙ ටැලිග්‍රෑම් කුරියර් වලින් ගියානම්. ලන්දේසි VOC වෙලඳ සමාගම් වලට ආයුධත් තිබුන. ඔවුන් තමාගෙ මවුරටවෙනුවෙන් ඒ ආයුධ භාවිතා කරා. පෞද්ගලිකකරණය ඒ රටවල කරාම ඒ මිනිස්සු විදේශීයව්‍රටවල් අස්න්ඩු එක්ක හූරන් කස්ල තමාගෙ රටවල සේවකයට ඒ වාසිය දුන්න මිසක් පෞද්ගලික අංශයේ විශේෂ මැජික් නෑ. දැං වීදුරු ඇලුමිනියම්බට ටයිල් එකමඑකාගෙ අතේ උං ප්‍රොපිට් කරනව ජනතාව ගෙවනව බදු හැටියට නම් ටිකයි දැං ගෙවන්නෙ මිලෙන් ඒවගේ දහදොස්ලො ගුනයක් දැං තෙල් වලට කොහොම ලාභයක්ද උං ගිලින්නෙ . ජනතාව ඒත් ගෙවනව හැබැයි බදු හැට්යට නෙවෙයි මිල හැටියට. විදිලිබලය පෞද්ගලිකකරණය කරාම කොහොමද තරඟ කාරීත්වයක් එන්නෙ. ඒ ප්‍රදේශයේ ඉන්න එකාගෙන් ගන්න ඕන ඌ කියන ගනනට. දැං නියාමන කොමිසම් තිබිලත් ඔය ගෑස් කාරයො ඔය උඩ පනින්නෙ. උං උවමනාවෙන් ගෑස් නැව් හරවල යවන්නෙ. මිල පාලනය නිසා හාල්වැඩි උනාලු . තාම කුඹුරු 5% කැපුනෙ මෙන්න හාල් මිල පාලනයටත් වඩා අඩුවෙලා කෝමේ පෞද්ගලිකකරණය හොඳයි කියන ආර්තික ඔස්තාද්ල ආර්තික පකීර්ල මේව පැහැදිලි කරල දෙන්න. නදකින් තොපිත් මහ බැංකුවෙ එකා වගේ ජනතාවට ගිනුම්වලි ගහන්න ඉපදිච්ච කාල කන්නි සෙට් එකක්. නිකං කට වාචාල කමට කතා කරනව මිසක් ඇත්ත කියන්නෙ නැතිව රට විකුනන්න පුදුම ගායක් තියෙන්නෙ ප්‍රොපිට් ප්‍රොපිට් කියකිය. මොඩයෝ ජීවිතේ කියන්නෙ ප්‍රොපිට් විතරක් නෙවෙයි
@amilaranaweera3412
@amilaranaweera3412 59 минут бұрын
සිරා
@thebest4239
@thebest4239 26 минут бұрын
😂
@sapsarawagishwara1428
@sapsarawagishwara1428 4 сағат бұрын
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
රනිල් පරදා අනුර ඉහළට
1:26:13