KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
#Anthurium /How to use fertilizer for Anthuriyam #Plants # Srli Lanka
16:18
How to solutions for fungi and pests. #Anthurium #ඇන්තුරියම් වගාවේ දිලීර හා කෘමි හානි සඳහා විසඳුම්
10:28
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Sigma Kid Mistake #funny #sigma
00:17
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
How to Maintain Anthurium.
Рет қаралды 74,544
Facebook
Twitter
Жүктеу
1
Жазылу 34 М.
Heshan Anthurium
Күн бұрын
Пікірлер: 210
@Nimesha-n1n
Ай бұрын
🎉 මං ඔය වැලි මාද්‍යයෙ හිටෝනව දැක්කමයි බොහොම ස්තූති විස්තරය්ස්ට
@Heshan.Anthurium
Ай бұрын
👍❤️
@niroshanisamuel
Ай бұрын
ගොඩාක් videos බැලුවා...මේ තරම් පැහැදිලිව කියලා දුන්නේ ඔයා විතරයි...ඔයාට ගොඩාක් ස්තූතියි .
@WonderfulGreyCat-ys7hi
6 ай бұрын
ස්තූතියි පිං හොදට පැහැදිලි කරලා කියලා දෙනවට බුදු සරණයි ජයෙන් ජය පතනවා
@Heshan.Anthurium
6 ай бұрын
Thank you dr🥰
@anoamakumari3215
17 күн бұрын
හරිම පුයෝජනවත් ඔයාගෙ video එක..ඉදිරිපත් කිරිමත් ලස්සනයි..ඔයත් ලස්සනයි❤😊
@Heshan.Anthurium
16 күн бұрын
Thank you 🥰💐
@WonderfulGreyCat-ys7hi
6 ай бұрын
නං ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් ගොඩාක් ස්තුතියි පිං මේ උපදෙස් හුගාක් වටිනවා බුදු සරණයි ජයෙන් ජය පතනවා
@Heshan.Anthurium
6 ай бұрын
Thank you miss 🥰💞
@SwarnaJayawaradana
11 ай бұрын
දුවගෙ උපදෙස් හා දැනුවත් කිරීම හරිම පැහැදිලියි. ගොඩාක් ස්තුතියි .බුදු සරණයි .
@Heshan.Anthurium
11 ай бұрын
Thank you miss 🥰
@damayanthimanathunga3972
2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඇන්තූරියම් වගාව පිළිබඳවඅවබෝදයක් ගත්තා👍🙏🙏🙏🙏
@hemalathaperamuna
3 ай бұрын
ස්තුතියි ඔයාට ගොඩක් පින් විස්තරකලාට
@Heshan.Anthurium
3 ай бұрын
💐💞
@rangadeshan2583
2 жыл бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි💕💕💕💕💕💕💕💕❤️
@seetharanjani36
2 жыл бұрын
ස්තුතියි මිස් මුල් කුනුවිම පිලිබද කියලා දුන්නට.ඔබෙි වගාව සාර්තක වෙිවා
@mallikaparanavithane7073
2 жыл бұрын
ඔබ තුමිය බොහොම උනන්දුවෙන් අවංකව ම උපදෙස් ලබා දෙනවා.බොහොම ස්තුතියි .
@apekshadhoni831
2 жыл бұрын
නංගියා,ගොඩක් වටින වීඩියොවක් ඉදිරිපත් කිරීමට ස්තූතියි.ඔයත් ගොඩක් ලස්සන වෙලා.🙏💖
@dayanirajapakshe9656
2 жыл бұрын
හරිම ආසයි ඔයා කතා කරන විදියට
@Heshan.Anthurium
2 жыл бұрын
🥰
@RohiniMullegama
Жыл бұрын
Very clear explanation . Thank you .
@Heshan.Anthurium
Жыл бұрын
🥰❤️
@rishinishi7442
2 ай бұрын
අනේ ගොඩක් වටිනා විඩියෝ එකක් කවදාවත් මෙහෙම දැකල නැ❤️❤️❤️❤️
@Heshan.Anthurium
2 ай бұрын
Thank you 🥰
@subodhianupama5478
2 жыл бұрын
අනේ ශෝක් නැන්දි,, ඔයා හරිම සිරියාවන්තයි,ඔයාට බුදුසරණයි
@henryperera1998
2 жыл бұрын
දැනුවත් කලාට ස්තූතිය
@indikairoshanee2946
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ..🙏
@gamage3953
2 ай бұрын
Thank you ❤
@rasinduprabath1210
9 күн бұрын
Hama dema pahadiliwa kiyala dena oyata godaaak isthuthi
@WonderfulGreyCat-ys7hi
6 ай бұрын
මුල් කුනුවු පැලයක් වැලි වල හිටවලා කොච්චර දවස් තියන්න ඕනිද ඒ කාලේ ඔස්මකොට් දාන්න ඕනි නැද්ද ඔයාගේ අදහස් බොහෝ වටිනවා බුදු සරණයි ජයෙන් ජය පතනවා
@Heshan.Anthurium
6 ай бұрын
Dawas 21 thiyanna. Osmacote dammata kamak ne
@WonderfulGreyCat-ys7hi
6 ай бұрын
මගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නාට ගොඩක් ගොඩාක් පින් ඔයා වගේ හිත හොද අය අදකාලේ අඩුයි බුදු සරණයි ජයෙන් ජය පතනවා රෝසමලේ
@subashinimangala49
2 жыл бұрын
ස්තූතියි ............දැනුම දුන්නාට මිස්
@jseelawathie2297
2 жыл бұрын
මිස් ඔයාට ගොඩක් පින් අපිව දැනුවත් කලාට
@DinethThiranja
6 ай бұрын
අනේ ගොඩක් ස්තුති පුතේ ඔයාට😊
@Heshan.Anthurium
6 ай бұрын
Welcome miss🥰💐
@sriyanifernando4377
2 жыл бұрын
Oyage video harima the watinawa thanks 👍
@chahdrakahthi2148
2 жыл бұрын
Thanks oyata danuwath kalata tharuwan sarani
@DulikaHerath-io3ht
9 ай бұрын
Thank you so much ❤❤❤❤❤❤
@lakshikap7530
11 ай бұрын
Godak watinawa.dawsin dawsa diunuwewa!!!!
@Heshan.Anthurium
11 ай бұрын
Thank you 🥰
@ranulabro647
2 жыл бұрын
Cocoplus ව්තරක් මාධ්‍ය ලෙස භාවිතයට සුදුසු ද
@minakumariminakumari1282
2 жыл бұрын
wadagat video ekak adat genat tiyenne obatumita bohoma istuti harima pahadili
@minakumariminakumari1282
2 жыл бұрын
@@Heshan.Anthurium ❤
@sunethramodarage1385
2 жыл бұрын
Watina videowak godak ස්තුතිවන්ත wenawa oyata
@WonderfulGreyCat-ys7hi
6 ай бұрын
මුල් කුණවූ ශුද්ධ කරාම මුල් නැති කුඩා පැල වැලි වල හිටවලා ප්රොපගේටර් කරන්නම ඕනිද මං හිටවලා හෙවනෙ තියලා තියෙන්නේ ඇන්තූරියම් කියනේ රත්තරන් වගේ ඔයාගේ හිතත් අදහසුත් රත්තරන් තමයි බොරුවට නෙමෙයි මගේ හදවතට දැනෙන ඇත්තම අදහස් බුදු සරණයි නංගි ජයෙන් ජය පතනවා බුදු සරණයි
@Heshan.Anthurium
6 ай бұрын
ක්ලියර් පොලිතින් බෑග් එකකට ැලි මාධ්‍යයේ හිටවපු පැළය ඇතුලෙන් තියලා ඇතුලට හුළං පුරවලා, පැලයට අඟල් හයක් අටක් උසින් පොලිතින් බෑග් එක ගැට ගසන්න. Pehedili madi nam Mata Whatapp 0702 363 510 massage eka danna akke. Propagator karana vidihe Photo ekak dannam.
@tironmendis5236
4 ай бұрын
❤❤❤lassanai 😊
@Heshan.Anthurium
3 ай бұрын
Thank you 🥰
@pradipamarathunga6942
2 жыл бұрын
Mul kunu wena eka wadayak wela thibune. Bohoma pin oyata.
@ruparanjani4068
2 жыл бұрын
ස්තූති මිස්. Coco plus,coco peet කියන්නේ මොනවද කියල ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද? Coco plus, coco peet ඒවා කඩේ ගන්න තියනවද?
@Heshan.Anthurium
2 жыл бұрын
කෝ කෝ ප්ලස් කියන්නේ පොල් ලෙලි අඹරලා සකස් කරගත් kohu බත්. coco peat කියන්නේ ලී කුඩු සහ කොහුබත් කලවම් කර ඒ සමග rooting හෝමෝන එකක් මිස් කර සකස් කරගන්නා ලද ටිෂූ බෑග් එකක් තුළ තිබෙන මිශ්‍රණයක්. Ganna puluwan. Coco peat ekak Rs.10/-
@ruparanjani4068
2 жыл бұрын
ස්තූති මිස්.
@ruparanjani4068
2 жыл бұрын
ස්තූති මිස්.
@crystal8277
9 ай бұрын
Wali madyaye hitewwama pohora danne kohomada ...
@Heshan.Anthurium
9 ай бұрын
Anith pot wala hitawana vidihatama pohora danna.
@chandanimangala6813
2 жыл бұрын
හරිම වටිනා වීඩියෝවක්.බොහොම ස්තුතියි මිස් අපිව දැනුවත් කලාට
@thusharajapakshe4581
2 жыл бұрын
Thank you akke godak dewal igengatta
@anju_cake_fairy
2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ඔයා කිව්ව විදියට අපි පොහොර දැම්ම දැන් අපේ ගස් වලත් මල් තියෙනවා
@warunalakshman2974
Жыл бұрын
How to make a good net house n making cost. Pls kindly advise
@Heshan.Anthurium
Жыл бұрын
Use 80% net israel or thurky
@chaminirajapaksha9756
2 жыл бұрын
Godak sthuthi.❤️❤️🌹🌹
@gamagerashmikagamagerashmi8737
11 ай бұрын
Godak vatinava....🌹🌹😄🌹🌹
@Heshan.Anthurium
11 ай бұрын
🥰
@Rashikawirasinghe1234
2 жыл бұрын
අනේ මිස් ඔයාගේ පොඩි ඇන්තූරියම් පැල වලත් මල් තියෙනවා . හරිම ලස්සනයි . මොනවද ඉක්මනට මල් එන්න දාන පොහොර
@chandanimangala6813
2 жыл бұрын
මිස් ලග flory plus සහ ඔස්මොකොට් N, k ගන්න තියෙන්වද
@janakiabeysinghe946
2 жыл бұрын
මිස් මල් පො පොහොට්ටු වෙ ලෙන් නේ ඇයි උප දෙසක් දෙන්න
@sylvestermiranda4521
2 жыл бұрын
Miss coco peat saha coco plus athara wenasa mokakda
@hemamaliliyanage7299
Жыл бұрын
පාංශු දිලීර නාශකයක් ලෙස කැප්ටාන් පාවිච්චි කරන කොට ජලය ලීටරයකට කැප්ටාන් කුඩු යෝගට් හැඳි එකක් දැම්මම ඇතිද මිස්. මට කියනවද?
@Heshan.Anthurium
Жыл бұрын
Athi Miss
@nilushikanilmini4486
2 жыл бұрын
Godak hoda vidiyo.ekak mis 👍
@donahimalierangawijayasing4697
7 ай бұрын
Coco peat wala hitawapu pala wala mul kunu wenne aei?
@Heshan.Anthurium
7 ай бұрын
Wathura wedi nisa. Ude awwath oni. Nethnam mul kunu wenawa.
@indranithennakoon3860
2 жыл бұрын
Pathra delera nashaka wala nam kiyanna puluwanda? Awa dana widiyath kiyanna.pathra deleera nashaka ha panshu deleera nashaka ekata ekathu karala dammata ksmak nedda?
@prabhanisandhaya2587
2 жыл бұрын
thanks nangi
@fathimarashmi
10 ай бұрын
Apita samannen gedara alankaranayata bima hadanna beridha sudhusu nedda ehema
@Heshan.Anthurium
10 ай бұрын
Puluwan
@ishuwitheverything
5 ай бұрын
අක්කේ ප්‍රොපගේට් කරන්නම ඕනද මුල් කුනු උන පැලේ.වැලි වල හිටවලා හෙවනෙන් තිබ්බම මදිද
@Heshan.Anthurium
5 ай бұрын
Puluwan
@ChandimalManoj
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි
@subhashinidulshani5540
2 жыл бұрын
Mis mage mal gaswala yata kada kotasa hodata thiyenawa.uda kotasa kunuwela welila kolath ekka helenawa.ewa apahu hadaganna berida
@Heshan.Anthurium
2 жыл бұрын
Top cut kotasa welila athi. Dawas 4,5 kin passe hodata wathura danna. Media eka hodata pirisiduwa hada ganna.
@srilankanature9935
2 жыл бұрын
Oya adarshamth akki hama gahaniyektama
@chandraniperera1069
2 жыл бұрын
Miss coco plus witharak daala pela hitawannath puluwan wena mukuthma noda..bohoma sthuthiyi me denuwath kireem walata nam..oyata budu saranai
@sandamaliwijesoma4550
Жыл бұрын
මන් අලුතින් පැල ගෙනෙල්ලා හිටව්වෙ....ඒත් පැල ඔක්කොම කොල කහ වෙනව මිස්.මන් පැල ටික හිටවලා කැප්පාන් දැම්මා ..මොකද කරන්න ඕනි
@Heshan.Anthurium
11 ай бұрын
Weli wala mul aluthin enakan hitawala thiyanna.
@ushanisandepani2212
2 ай бұрын
Onima weli karanne karanne puluwenda
@samathdissanayake955
2 жыл бұрын
Godak watinawa video eka.oyata godak sthuthi akka.pol leli wali witharak dala pala hitawanna puluwanda akka?
@samathdissanayake955
2 жыл бұрын
@@Heshan.Anthurium thanks 😊
@chanakanirodha
9 ай бұрын
Matath pela ganna puluvanda
@Heshan.Anthurium
9 ай бұрын
Puluwan
@chanakanirodha
9 ай бұрын
@@Heshan.Anthurium kohomada
@dilanathilakarathna9795
Жыл бұрын
ane akke math balaporothtuwen inne anthutiyam hadanna. oyata puluwanda udau karanna
@Heshan.Anthurium
Жыл бұрын
Puluwan
@dilanimadushika4644
2 жыл бұрын
අක්කී ගොඩාක් ස්තූතියි 💗💗💗💗💗💗
@achiraabhiman9792
2 жыл бұрын
Mis deleera nasaka wenuwata condis yeduwata kamak nadda sathiyakata warak.
@sewminidilhara4661
2 жыл бұрын
Ane miss mage gaswala kola pichchila wage. Antracole hodada
@piumikamadushani8103
2 жыл бұрын
Misge hema vedio akakma man beluwa.matath asai anthuriyam wagawak patan ganna.aluthin wagawak aramba karana kenekuta mulika upades tikak denna puluwanda mis.
@udaperera9945
2 жыл бұрын
කොකෝ පීට් ගැන විස්තර කරන්න ප්ලීස්.
@rasangimanori5460
2 жыл бұрын
මිස් වහින දවස් වලට දාන්න හොද පොහොර මොනවද.කුඩා පැලවලට
@thanujasomarathna6842
2 жыл бұрын
Osmocot dala dina kiyak yanna onada dileera nashaka danna mis
@malijayaruwan2802
Жыл бұрын
පොලොවෙ.හිටවන්න.බැරිද.අක්කි.අපි.පොලොවෙ.හිටවලා.තියෙන්නෙ.කොල.කහවෙනවා.පිලිතුරක්.බලාපොරොත්තු.වෙමි.ස්තුතියි.❤️
@Heshan.Anthurium
Жыл бұрын
පොළවේ හිටවන්න පුළුවන්. නමුත් මතුපිට පස් කාලයක් යනකොට තදවීමක් වෙන නිසා (ලිහිල් සොභාවයක් නැතිවීම හේතුවෙන්) මුල් පද්ධතිය ඉතා ඉක්මනින් වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. පොල්ලෙලි බොරළු යි මීඩියා එකේ හිටවන්න කියන්නේ ඉක්මනින් මුළු වර්ධනයවීමත්, ගහ ඉක්මනින් වර්ධනය කර ගැනීමටත් ඉතාමත් පහසු නිසයි.
@shyamapriyadarshani9062
2 жыл бұрын
පාංශු දීලීර නාශක වර්ග මොනවද මිස්. ස්තුතියි
@sachinilakshani8837
2 жыл бұрын
pala labaganna kohomada
@user-dr8oe7uu8l
2 жыл бұрын
♥️♥️ miss oya gawa dan thiyana anthurium varieties ganai milagann gana .. ewage names gana vedio ekak genna. Mokada anthurium wala nama dannathi unama eka pala gannakota loku ගැටලුවක් . Please vedio ekk genna
@siuvlogs7467
2 жыл бұрын
ගහක වැඩීම බාල වෙලා ගහ කුරු වෙන්නෙ ඇයි කියලා කියන්න පුළුවන් ද
@fathimarashmi
10 ай бұрын
Itha hodha denuwath kirimak mis
@Heshan.Anthurium
10 ай бұрын
👍💞
@minakumariminakumari1282
2 жыл бұрын
miss e kiyanne orchid walta wage ude kalaye nemeda pohora danna ona ude kiyata wageda 8.00am wageda nattan tawat dawal wela wageda
@minakumariminakumari1282
2 жыл бұрын
@@Heshan.Anthurium tanks ❤
@inokapriyadarshani6498
2 жыл бұрын
මගෙ ගස් වල. කොල ඔක්කොම කහ වෙනව.මුල් කුනුවෙලත් නෑ .මන් බැලුව.සමහර ගස් වල කොලේ අගයි.දෙපැත්තෙනුඉ.කොලේ පිච්චිලා වගේ.මොකද එහෙම වෙන්නෙ.මොනවද කරන්න ඔන.
@inokapriyadarshani6498
2 жыл бұрын
අනික මිස් මගෙ ගස් වැස්සට තෙමෙන්න තියල නෑ
@inokapriyadarshani6498
2 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට මිස්
@sriyaninilmini1806
2 жыл бұрын
Mis tanku
@kanchanarekha8030
2 жыл бұрын
Anthurium wkinimta weldapola gnath podak dnuwth krna mis.aluthin ekathu wena ayta
@sampath6581
2 жыл бұрын
Mankoseb hoda nadda mis
@wasanthisriyani5760
2 жыл бұрын
Ane mis mage anturiyam wala kola ena mal kuru wedanawa wisadumak kiyanna
@priyankasubashine239
2 жыл бұрын
Thank you
@mishennethru6328
2 жыл бұрын
Mis new black Mal 2k ekka gahala mila kiyada
@ReshanWeerasinghe
11 ай бұрын
Akke mula idanm kunu wenwt monwd danne gahe dalle idan kunu wenne
@Heshan.Anthurium
11 ай бұрын
Homai danna
@samanthaarachchi616
2 жыл бұрын
Thank you mis
@rumeshckumarakumara9793
2 жыл бұрын
mis onima size eke gahak net del thiyana pochiwala hitawanna puluwan neda
@Heshan.Anthurium
2 жыл бұрын
Puluwan
@rumeshckumarakumara9793
2 жыл бұрын
mis mn boralu wedi karala hiteuwa eth kunu wenawa..e nisa net pot wala hitawanakota weli noda hiteuwama harida mis..mehe wessa wedi
@Heshan.Anthurium
2 жыл бұрын
@@rumeshckumarakumara9793 net pot wala hitawanakota weli danna oni ne
@rumeshckumarakumara9793
2 жыл бұрын
boralui pol lelei neda mis daanne
@kaushalyasandamali3495
2 жыл бұрын
apita pela genna ganna puluwanda mis
@bhagyasewwandiranaweera9454
2 жыл бұрын
Mage anthuriyam pala wala kola kaha wenawa miss cocopeat wala hiteuwoth hariyaida
@bhagyasewwandiranaweera9454
2 жыл бұрын
Godak chuti pela thiyenne.
@bhagyasewwandiranaweera9454
2 жыл бұрын
Akkagen pela ganna puluwanda akke
@NadeeraMuthu
3 ай бұрын
වැලි සෝදන්න ඕනෙද
@Heshan.Anthurium
3 ай бұрын
Pirisidu nethi nam hodanna oni
@shamalikanthilatha3846
2 жыл бұрын
Sthuti nangi
@nayanaranjani6777
2 жыл бұрын
Miss black cardinal pela thiyenawada.
@NandaniAmbawatta-ne7tw
17 күн бұрын
Mage Mal godak meruna me lede hdila
@arunidammalage9811
2 жыл бұрын
Living Red pela thiyenawada Price kohomada
@sarojikajayamini227
2 жыл бұрын
වැස්ස තිබූණට කමක් නැද්ද පාංශු දිලීර නාශක යෙදුවට කමක් නැද්ද අනෙක වැස්ස තිබූණට කමක් නැද්ද දියර පොහොර Spray කරන්න ස්තුතියි
@sarojikajayamini227
2 жыл бұрын
ස්තුතියි
@erandimalala3693
2 жыл бұрын
Thank
@wasanthakumara123
2 жыл бұрын
වැස්ස දවස් වලට බෙහෙත් දාන්න හොද නැද්ද
@saesmohy6346
Жыл бұрын
Mis mal denna thank oya dannawada malak kiyada
@Heshan.Anthurium
Жыл бұрын
Puluwan. Mal kiyak Thiyenawada? Warga Whatapp karanna.
@chamindaherat8615
2 жыл бұрын
අක්කා me palayak kiyada .
@yashodhaadhikari8126
2 жыл бұрын
කොල කහ වෙලා ගස් මැරිලා යනවා. මුකුත් මාද්‍යක් නැතුව වැලි විතරක් දාලාද හිටවන්න ඔනෙ
@janakiabeysinghe946
2 жыл бұрын
මිස් මල් තියන ගස් ගන්න පුලුවන් ද කියද කො හේද ති යෙන් නේ
@ගැස්ටෝ
Жыл бұрын
මොකද්ද දාන්න ඕනි දිලීර නාශකය
@Heshan.Anthurium
Жыл бұрын
Captaan & mangozeb
@pathmaranjani4389
2 жыл бұрын
මිස් මට ඔය තියෙන ඒව වල ලොකු පැල ගන්න පුළුවන් ද ඔයා ගෙ පැල මම ගෙන්වා ගෙන තිබෙනවා මට ඔන බැංකොක් ලොකු මල් ගස ටිකක් ගන්න
@ireshaireshaaa7697
Жыл бұрын
2023 auruddata aluth video nadda..
@Heshan.Anthurium
Жыл бұрын
Thama karanna time ekak thibbe ne dr ❤️
16:18
#Anthurium /How to use fertilizer for Anthuriyam #Plants # Srli Lanka
Heshan Anthurium
Рет қаралды 203 М.
10:28
How to solutions for fungi and pests. #Anthurium #ඇන්තුරියම් වගාවේ දිලීර හා කෘමි හානි සඳහා විසඳුම්
Heshan Anthurium
Рет қаралды 60 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
14:49
බලන් ඉද්දි මුල් අද්දවන මැඡික් එක ඔන්න ඔයාටත් ...
Sandaru Plants
Рет қаралды 8 М.
25:09
ගෙදර ඉඳන් සල්ලි හොයන්න ඇන්තූරියම් වවමු / Anthurium wagawa sinhala / anthurium care Sri Lanka 2022
Diamond Plants
Рет қаралды 72 М.
11:20
🔴විෂ අධික මේ විසිතුරැ පැල 10 ඔබ සිටවන්න හිතන්නවත් එපා !! | ඇන්තුරියමි විෂද? | දැනුමtv
දැනුම T.V
Рет қаралды 119 М.
12:58
#Anthurium #Plants How to propagate more anthurium plants. ඇන්තුරියම් පැල වැඩියෙන් බෝ කරගනිමු. /
Heshan Anthurium
Рет қаралды 42 М.
10:19
How to use fertilizer for Anthurium #Anthurium #Flowers #Plants #Sri lanka
Heshan Anthurium
Рет қаралды 42 М.
10:21
How to Root and Propagate Rose Plants - Easy Technique
HT Garden
Рет қаралды 656 М.
15:09
ඇන්තුරියම් වගාවේ පැල නිවැරදිව වෙන්කරගන්නා ආකාරය Anthuriyam wagawe pala niweradiwa wenkaraganima
Indu Flowers - ඉන්දු ෆලවර්ස්
Рет қаралды 156 М.
26:35
සාර්ථක ඇන්තූරියම් වගාවක රහස් | Anthurium | Haritha Tv | Madara
Haritha TV
Рет қаралды 22 М.
23:14
Diriya Arunodaya 2024 10 29 | Heshan Anthurium | Jaya Tv Sri lanka @Heshan.Anthurium
Jaya TV
Рет қаралды 7 М.
12:50
How to top cut #Anthurium correctly and get small plants/ඇන්තූරියම් ගහ Top cut කිරීම සහ පැල හදාගැනීම
Heshan Anthurium
Рет қаралды 81 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН