How to make a banana stem curry? කෙසෙල් බඩ ව්‍යංජනය (සාම්ප්‍රදායික ආකාරයට ) sevurasa curries

  Рет қаралды 18,842

Sevu Rasa සෙවු රස

Sevu Rasa සෙවු රස

Күн бұрын

You have discarded banana stems that can make delicious curry. This curry is a delicious food made in the village houses from ancient times. That is a sure curry, especially for the day when a banana cane is ripe from the banana tree. My purpose is to remind you of the old taste again because of the properties here.
It is everyone's responsibility to protect you and your loved ones by following the health advice these days. May everyone in the world be healthy!
Presented by Siri Kuruwita(Chef, B.A).
අහක දමන කෙසෙල් බඩෙන් පවුලටම රස කෑමක්.
සාම්ප්‍රදායික ආකාරයට කෙසෙල් බඩ ව්‍යංජනය.
මෙය ඈත අතීතයේ සිට ගැමි ගෙවල්වල සාදන ලද ඉතා ගුණවත් ආහාරයකි. විශේෂයෙන් කෙසෙල් ගසෙන් කෙසෙල් කැනක් පැසී කපා ගන්නා දවසට නොවරදින ව්‍යංජනයකි. මෙහි ඇති ගුණ නිසාම නැවතත් ඔබට පැරණි රස මතක් කර දීම මගේ අරමුනයි, ඔබත් සාදා රස බලන්න.
මේ කාලයේ සෞඛ්‍ය උපදෙස් අනුව ඉතා විමසිල්ලෙන් ඔබ සහ ඔබේ සමීපතයන් ආරක්ෂා කර ගැනීම සියලු දෙනගේ වග කීමයි. සියලු දෙනා ලොව නිරෝගී වේවා!
ඉදිරිපත් කිරීම සූපවේදී ,ශාස්ත්‍රවේදී සිරි කුරුවිට විසින්.

Пікірлер: 65
@anomapriyadarshani8606
@anomapriyadarshani8606 6 ай бұрын
ඔබ තුමාට බොහෝම පිං. බොහෝ දේවල් මේ තුලින් ඉගෙනගන්න ලැබුණා. කෙසෙල් බොඩ බීම සකසා ගන්න විදිහත් කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් පිං 🙏🏼🙏🏼🙏🏼
@SevuRasa
@SevuRasa 6 ай бұрын
අනෝමා, බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට, ඔව් මම දවසක හදලා පෙන්වන්නම්. නැරඹුවාට බොහොම ස්තුතියි! පරෙස්සමින් ඉන්න , ඔබට සුබ දවසක් !
@SurekaHemali
@SurekaHemali 25 күн бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට! තෙරුවන් සරණයි
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
මම දකුනු පලාතෙ කෙනෙක් මගේ අම්ම උයපු කෙසෙල් බඩ නිඹලාව කීපවරක්ම මම කාල තියනව නමුත් ඔබතුමා කියපු වදිහට උයල බැලුව එය ඉතාම රසවත්. ස්තූතියි දැනුවත් කලාට ඔබතුමාට.
@SevuRasa
@SevuRasa 10 ай бұрын
Susantha. ඔබගේ අත්දැකීම් බෙදා ගත්තාට , නැරඹුවාට සහ අගය කිරීමට බොහොම ස්තුතියි! ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 жыл бұрын
බොහොම අමාරුවෙන් කෙසෙල් බඩයක් හොයාගත්තේ ස්තූතියි චෙෆ් ගොඩක්
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
හොඳයි කුමුදු .නැරඹුවාට බොහොම ස්තුතියි!
@kanthirodrigo1855
@kanthirodrigo1855 Жыл бұрын
කෙසෙල්ගස් තියෙනවා අපෙ ගෙදර මෙචිචරකල් විසි කලා දැන් නමි එහෙම කරන්නැහැබොහොම ස්තුතියි ඔබතුමාට මෙිවගේ දේවල් වලින් අපිව දැනුවත් කරනවට
@nw353
@nw353 3 жыл бұрын
Thank you.!! වටිනා දේශීය කෑමක් කියල දෙනවට
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
You are most welcome Nangi
@sandayasenadi9828
@sandayasenadi9828 Жыл бұрын
හරිම හොඳ වැඩ සටහනක් ..🌹🌹🌹🌹
@SevuRasa
@SevuRasa 10 ай бұрын
Sandya, නැරඹුවාට බොහොම ස්තුතියි! ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !
@lakminisandamali3754
@lakminisandamali3754 Жыл бұрын
Thank you rasata hadanna kiyala dunnata.godak rasai me widihata.
@SevuRasa
@SevuRasa 10 ай бұрын
Lakmini, Thank you! narambuwata, oba samata subha nawa wasarak weva!
@maximusfernando476
@maximusfernando476 2 жыл бұрын
Excellent way to prepare banana stem. Thanks God bless you!
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
You are most welcome Maximus, Thank you for watching, Have a great day!
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 3 жыл бұрын
Thanks for new method shown though I used different method of my own.
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
You're welcome Premaratne, Give a your self to try and let me know. Thank you very much for watching,
@මැණික්මැණික්
@මැණික්මැණික් Ай бұрын
මන් කවදාවත් කලා නැ අහල තිබුනෙත් නැ කෙසල් බෝඩ් කනවා කියලා බුදුසරණයි කීවට 🌹🌹
@subakumari9996
@subakumari9996 Жыл бұрын
Bohoma ස්තුති ..සුවපත් weva...
@SevuRasa
@SevuRasa 10 ай бұрын
Suba, නැරඹුවාට බොහොම ස්තුතියි! ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !
@somathilakapathirana6523
@somathilakapathirana6523 Жыл бұрын
පුලුවනි නම් කෙසෙල් අලෙන් ව්‍යංජනයක් සාදාගන්නා ආකාරයත් කියා දෙන්න. බොහොම ස්තූතීTHANK මිච්චම් නන්රි .
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Thank you chef kala ne lankawata giyama hadanna one ❤❤
@SevuRasa
@SevuRasa 10 ай бұрын
ow hadala rasa balala matath kiyanna, narambuwata sthuthiyi, oba samata subha nawa wasarak weva!
@sarathwelmilla6985
@sarathwelmilla6985 Жыл бұрын
Marvellous.
@SevuRasa
@SevuRasa 10 ай бұрын
Thank you! Sarath, Wish you a happy new year to all!
@RumyPray
@RumyPray 25 күн бұрын
මම අද හැඳුවා, ඇඹුලක් විදිහට.ඕස්ට්‍රේලියාවේ ..
@yerumengs819
@yerumengs819 3 жыл бұрын
Waww nic job bro kip up going
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Thank you so much 😀 Yeru,
@duniralakmini4037
@duniralakmini4037 3 жыл бұрын
Ape achchi kesel bada hadanakota Kiri ala, wattakka dalu,niwithi,Kos ata ehemath danawa chef.
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
ow ehema dewalwalin mehi gunaya thawa wadi wenawa. narambuwata sthuthyi Dunira, kohomada?
@duniralakmini4037
@duniralakmini4037 2 жыл бұрын
@@SevuRasa 🎇🙏🙏Oba athulu pawle Samata Subama suba nawa wasarak wewa!! API Hodin innawa chef😊
@kanthidasanayake1160
@kanthidasanayake1160 8 ай бұрын
මේ වේලාවේ කෙසෙල් බඩයක් තියේ මන් මේ වදියට අනිවාර්යේන් හදනවා බොහොම පින් කියා දුන්නාට හදලා තියනවා මේ විදියට හදලා නැහැ
@chamsjana8028
@chamsjana8028 2 жыл бұрын
That's good ☺️☺️☺️
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Thank you Chams,
@nalinikaamunugama4620
@nalinikaamunugama4620 2 жыл бұрын
Thank you so much
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
You're most welcome Nalinika, Thank you for watching,
@thilinifernando3677
@thilinifernando3677 3 жыл бұрын
perfect
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
අප අතරින් ගිලිහී යන දේශීය ආහාර සංස්කෘතිය , නැවත ඉස්මතු කරලීමට ඔබතුමාණන් දරන ප්‍රයත්නය අප කාගේත් ප්‍රශංශාවට ලක්විය යුතුමයි. කැනඩාවේ සිටියත් අප රට ගැන ඇති ආදරය ප්‍රශංශණීයයි . ඔබට මාගේ ප්‍රණාමය .
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
බොහොම ස්තුතියි! ගැමුණු,ඔබගේ අගයකිරීම අප සැමගේ ඉදිරි ගමනට ශක්තියක්.
@NiroshaInduruwage
@NiroshaInduruwage 26 күн бұрын
මම කාල තියෙනවා කලකට පෙර ඉව්වා මමම කුඩා කල කෑ පුරුද්දට 😊
@hasithasapugastenne5382
@hasithasapugastenne5382 3 жыл бұрын
නියමයි අපිත් හැදුවා. මොකක්ද නියඹලාව කියන්නේ ? 😀😀😀
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Hasitha, Reply කරන්න ප්‍රමාද උනා, නියබලාව කියන්නේ curry & මැල්ලුමයි අතර එකක්, කිරිදන්නේ නැතුව පොල් අඹරලා දාන්නේ.නැරඹුවාට බොහොම ස්තුතියි! සියලු දෙනාම පරෙස්සමින් ඉන්න
@sirisenakuruvita4430
@sirisenakuruvita4430 3 жыл бұрын
👏👏
@warunakulasuriya5864
@warunakulasuriya5864 Жыл бұрын
Thanks
@SevuRasa
@SevuRasa 10 ай бұрын
Thank you! Waruna , We wish you a happy new year!
@nilminikumari427
@nilminikumari427 3 жыл бұрын
Hondhata pehedili karanava sthuthi obata
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Bohoma sthuthiyi Nilmini
@nalaniabedeera5368
@nalaniabedeera5368 Жыл бұрын
❤❤❤
@SevuRasa
@SevuRasa 10 ай бұрын
Thank you! Nalani, wish you a happy new year!
@swarnamanel5642
@swarnamanel5642 Жыл бұрын
@SevuRasa
@SevuRasa 10 ай бұрын
Thank you! Swarna, have a great day!
@nandanadias4321
@nandanadias4321 Жыл бұрын
ඇම්බුන් කෙසෙල් බඩ හොදද ගන්න ...
@priyankeslk
@priyankeslk Жыл бұрын
තිත්තයි.
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 2 жыл бұрын
👏🌺🌺🙏🙏🙏
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Thank You Ruwan, kohomada oyalata?
@dammimunasingha8003
@dammimunasingha8003 2 жыл бұрын
ගුණ වගේම පුදුම තරම් රස කැමක්. ගොඩක් ඇයෝ නොදන්නා නිසා අපරාදේ අහක දානවා. ක්‍රම කිහිපයකට හදන්න පුළුවනි .
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Dammi,නැරඹුවාට බොහොම ස්තුතියි!ඔබගේ අදහස් අප‍ට බොහොම වටිනවා. ඔබට ජයෙන් ජය වේවා!
@d.m.adissanayake4332
@d.m.adissanayake4332 2 жыл бұрын
මම අහල තියෙනවා අලු කෙසෙල් බඩ යුෂ විෂ ශරීරගත වුනාම බොන්න දෙනවා කියලා
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
Dissanyaka, කෙසෙල් බඩ කියන්නේ බොහොමයක් රෝග අපදාවලට මාහැඟී ඔසුවක් . ඔබේ අදහස් වලට සහ නැරඹුවාට ස්තුතියි!
@priyankeslk
@priyankeslk Жыл бұрын
සර්ප විෂට හොඳයි
@assuntaperera528
@assuntaperera528 3 жыл бұрын
මම කෙසෙල් බඩ උයනවා නමුත් ගස්ලබු හා මුංඇට පියලි දමා උයා නැත. මුංඇට පියලි නිවසේ සාදන හැටි කියා දෙනවා නම් අගනේය. ස්තුතියි.
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
මේ ආකාරයටත් උයලා බලන්න, Perera.නැරඹුවාට බොහොම ස්තුතියි!
@anilabeythilaka855
@anilabeythilaka855 2 жыл бұрын
මම අනිල් , ලංකාවේන්, මම ඔබගේ u tube channel එකේ කෙසෙල් බඩ ආනම බලා ඉතා සතුටට පත් වුනා . ඔබ ගැන ගොඩක් ආඩම්බර යි. හැකි නම් මා whatsapp මගින් ඇමතීමට කාරුණික වන්න , නැත්නම් ඔබට ඇමතීමට වේලාවක් ලංකාවේ වේලාවෙන් ලබාදෙන්න ,ස්තුතියි , මේ මාගේ 1 ,5 ශෙු්ණි සදහා සිංහල භාෂාව u tube channel එකkzbin.info/door/ZdnQQkr0cUlJdJJIvnMX8w
@SevuRasa
@SevuRasa 2 жыл бұрын
හඳුනාගැනීමට ලැබීම සතුටක්, නැරඹුවාට බොහොම ස්තුතියි!ඔබගේ අගය කිරීම අපට බොහෝ වටිනවා, ඔබට සුභ දවසක් වේවා!
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 136 МЛН
තුනපහකුඩු එක   හදන්නේ කොහොමද හරියටම
12:17
Kakiri curry Sevu Rasa kakiri Epi01
16:52
Sevu Rasa සෙවු රස
Рет қаралды 11 М.