How to make an aquarium canister filter at home

  Рет қаралды 50,973

Api Hadamu

Api Hadamu

Күн бұрын

In this video we show you how to build an aquarium canister filter at home using PVC pipes and bio filter medias.
Please go to the link below to get material list
/ 4064445443641352
If you have any other questions please leave a comment below
Thank you
Team Api Hadamu
Our social media links (Api Hadamu)
Facebook - / apihadamusl
Instagram - / api_hadamu
Our personal Instagram profiles, If you like travel photography then go check them out
Ishara - / ishara_m_ga. .
Bhanuja - / nomadinmaking
Chanaka - / chanakacg
Dhanushka - / _earth.spir. .

Пікірлер: 255
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Canister Filter වීඩියෝ එක බලපු ගොඩාක් දෙනෙක් අහල තිබ්බ මේක හදන්න ගත්ත බඩු ලිස්ට් එක දාන්න පුලුවන් ද කියල, ඒ සම්බන්දව සියළු විස්තර අපි මේ පෝස්ට් එකේ දාල තියෙනවා. අපි හදමු community එකත් එක්ක එකතු වෙලා ඉන්න. අළුත් දේවල් ඉගෙන ගමු, අළුත් දේවල් හදමු , ජය facebook.com/groups/3493436770742225/permalink/4064445443641352/
@kavindaranaweera8228
@kavindaranaweera8228 3 жыл бұрын
මෙහි අවසානය ගැන විස්තර අපැහැදිලි
@chameshdilhara4268
@chameshdilhara4268 4 жыл бұрын
දාලා දවසක් views 200 ගානයි අයියේ පොඩ්ඩක් international target කරලා english subtitle වත් දාල කරමු ලංකාවේ ඉන්න ගොන්නුන්ට වැදගත් දෙයක් දාලා වැඩක් නෑ trending list එකේ number 1 තියෙන එක දාල පැය 24 යනකොට 1 million ආව අපේ එව්න්ට තියෙන්නේ ඒ වගේ මෝඩ රසාස්වාදයක් 🤘
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
ඔව් මල්ලී ඒක නම් ඇත්ත, අපි මේ channel එක සිංහල වලින් කරන්න හේතු වුනේ, අපිට ඕන උනා, පොඩි පොඩි දේවල් කඩෙන් ගන්නේ නැතුව , විශේශයෙන්ම පිටරටින් හැම දේම ගේන්නේ නැතුව අපිටම හදන්න පුලුවන් කියල අනිත් අයට අදහසක් දෙන්න, අපි හිතව ඉස්සරහට අපේ රටේ නිෂ්පාදන වලට හොද තැනක් ලැබෙයි කියල, මොකද මේ දවස් වල පිටරටින් ආනයනය කරන දෙවල් ගොඩක් නැවතිලා තියෙන නිසා, අපි english subtitles දාන්න හිතාගෙන ඉන්නව, ඉස්සරහට තව හොද වීඩියෝ ගොඩක් කරන්න හිතන් ඉන්නව 😇😇
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 3 жыл бұрын
Sampuurna ekagayi sahoo
@human2470
@human2470 3 жыл бұрын
@@ApiHadamu kzbin.info/www/bejne/n2WoYaCKZ5dsm9E
@prabhathprabhath8053
@prabhathprabhath8053 3 жыл бұрын
Q
@thisisafact9181
@thisisafact9181 4 ай бұрын
Lankawe million 21 yi . Oken intermet bla bla malu athikaran un 100k wltath wada aduyi. Ekenuth canister filter ekak kianne mokakda kiyl ahalawath thiyenne 1000k 2000k wage . Okata minissunta baina ubath gonek thama 😂
@pasindujayasooriya9828
@pasindujayasooriya9828 3 жыл бұрын
Aiye bata set karana nil pata item eka koheda thiyenne ? Mokadda eke nama ?👍
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
1/2 thread eka thiyena hose nozzle , pvc bata thiyena hardware wala thiyenawa , lesima wade photo ekak pennala ahana eka
@user-rl2nb6cb3g
@user-rl2nb6cb3g 7 ай бұрын
සුපිරියක් තමා ඉතින් ඔය පම්ප් එකේ ගාන කීයක් වෙයිද
@ApiHadamu
@ApiHadamu 7 ай бұрын
අපි මේ වීඩියෝ එක කරන දවස් වල පම්ප් එක රුපියල් 1000 වගේ උනේ
@nirmalrashmika8024
@nirmalrashmika8024 3 жыл бұрын
Pump eke ara tyn cup ek ayin krl dammata awlak nadda, mkd access cap ekk gahuwe , dan sampurnayenma danna baa
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Eka gataluwak wenne naha , cover eka galewwe mona paththe da? Wire eka lagada?
@pubuduchathuranga9266
@pubuduchathuranga9266 2 жыл бұрын
current එක ගියොත් මොකද වෙන්නේ overflow වෙනවද
@ApiHadamu
@ApiHadamu 2 жыл бұрын
හොදට seal වෙලා තියෙන නිසා overflow වෙන්නේ නැහැ, current එක ගියා කියල කිසිම ප්‍රශ්නයක් නැහැ 😇
@jaicedavis6618
@jaicedavis6618 Жыл бұрын
Great vedio bro.. If u could use threaded cap at the bottom also.. It will be easy to clean the mechanical waste.. When used in larger tanks. All the very best for ur efforts..👍👍
@ApiHadamu
@ApiHadamu Жыл бұрын
Thank you very much 😇
@myvirtualstudio8329
@myvirtualstudio8329 3 жыл бұрын
නියමයි වැඩේ සහෝ , මමත් එකක් හදන්න ගියා ඒ උනාට (4" threaded end cap) සහ (1/2" hose nozzles) Hardware වල තිබ්බේ නෑ ගන්න. මට ඒවා ගන්න තැනක් කියන්න පුළුවන් ද ලොකු උදවක්.
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ගොඩක් අයට 4" threaded end cap හොයා ගන්න අමාරු වෙලා තිබ්බා අපි ඒ වෙනුවට ආදශකයක් විදිහට ගන්න පුලුවන් දේවල් ගැන සදහනක් කරල පෝස්ට් එකක් දාල තියෙනවා අපේ youtube community tab එකේ kzbin.info/door/vjHeLG9PqF2LOauIgO5w-Qcommunity?lb=UgzOQXUXV6raqga6zix4AaABCQ 1/2" nozzles නම් හොයා ගන්න තියෙනවා ගොඩක් hardware stores වල විශේශයෙන් PVC බට විකුනන තැන් වල, ඔයා ඉන්න ප්‍රදේශය කොහෙද?
@sadishafernandz95
@sadishafernandz95 6 ай бұрын
Mn haduwa mage pirana tank ekata vale socket dn enne na 4” mn depaththtama endcap dala haduwa uda eka galawanna puluwan wenna slicon dala
@TK-iq3by
@TK-iq3by 3 жыл бұрын
Bro sillicon danne nathuwa leek wena thanata glue gun eken seel krnn baida?
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Puluwan, pvc pipe eka glue gun ganna issella hodata sandpaper ekakin huuranna, naththam me okkotama wada hodai epoxy glue ekak daanna puluwan nam (tube 2 kalawam karala gana glue) 😌
@venpansiyagama2270
@venpansiyagama2270 4 жыл бұрын
මහත්තයා , මේකට අවශ්‍ය කරන ස්පොන්ච් හා අනික් filter media ටික ගන්න තියෙන shops ගැන කියන්න පුළුවන්ද... ?
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Northwest aquarium - thimbirigasyaya, delkanda The fish stop - pepiliyana Modern aquarium - kohuwala Buthsara මින්මැදුර - makuluduwa මේ අපි දන්න තැන් කිහිපයක් , හොයල බැලුවොත් තව තැන් හොයාගන්න පුලුවන් , දැන් ගොඩක් aquarium shops වල මේව විකුනන්න තියෙනවා 😊
@MuhammedfayazMuhammed
@MuhammedfayazMuhammed 2 жыл бұрын
Hi.. Aiya.. Ekak Hadala denna Keeyak gannawada?
@sajithmallawaarachchi1059
@sajithmallawaarachchi1059 3 жыл бұрын
Tank eken watura filter ekata adala ganne kohomada. Tank eken watura aran filter eka haraha udata gihin pump eken tank ekatada yanne.
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ow a vidihata process eka wenne , tank eken filter ekata awith , filter eka uda pump eken apahu tank ekata pump karanawa
@anudhawijesiriwardena
@anudhawijesiriwardena 3 жыл бұрын
I got a problem how does pump suck water from the tank because I got a submersible pump too but I think it can only suck by putting it under water. Can you please clear my problem out because I'm going to make this filter.
@anudhawijesiriwardena
@anudhawijesiriwardena 3 жыл бұрын
How does the submersible pump suck the water from the tube.
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
You should fill up the filter with water before you start , that’s how almost every canister filter works 😇
@surangapathirana3365
@surangapathirana3365 4 жыл бұрын
Pump eka tank ekata dala filter eka haraha wathura yawwoth.. kohoma weida
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Ehema karannath puluwan
@prasannapeiris4831
@prasannapeiris4831 4 жыл бұрын
Firstly, this is a superb video . As an architect I suggest before you go to practical installation, explain through the diagram that is most important . All the very best don't worry about the numbers of subscribers time will solve that problem.
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you very much for suggestions and compliments 😇😊
@shadushanrohith8183
@shadushanrohith8183 2 жыл бұрын
Exactly
@rifaideen964
@rifaideen964 4 жыл бұрын
How is the noise from the motor? Is it running silent enough to keep in the bedroom? Watching your videos from Dubai.
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you for staying with us 😇, it’s completely silent because the motor is inside and it all sealed perfectly , if you touch the pipe just feel little bit of vibration from the outside and that’s all, this filter is really ideal for keep in the bedroom 😇
@prashantkumbhar249
@prashantkumbhar249 11 ай бұрын
Pawar hade konsa hai
@kavindulakshan5693
@kavindulakshan5693 3 жыл бұрын
Ayya dida 4 usa agal 18 vithara wena tank akakata kochchara vithara motar akak onada
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Liter gana balanna , normally payakata tank eke liter gana 4 gunayak pump karana ekak 😇 tank eke size eka loku wenna wenna eka adu unata kamak naha
@hansinienimesha6016
@hansinienimesha6016 3 жыл бұрын
Planted tank maintenance & cleaning gna video akk.. API HADAMU..
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
🤘😇😇
@shanakakanishka5873
@shanakakanishka5873 4 жыл бұрын
Aiye adi 4k diga tank ekakta mona wage pum ekakd ganna ona kiyla poddak kiyannko wargeth ekk danma
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Tank eke diga palala usa wadi karala , tank eke water capacity eka balanna , pump eke liter per hour eka tank eke wathura gana wage , aduma gane 4 gunayak pump wenna one payak athula, (eeta wada wadi unoth wadiya hodai) , a wagema pump karana height eka balanna one , filter eka thiyena usa ekka hari yanawa da kiyala 😇
@dishanranasinghe2093
@dishanranasinghe2093 3 жыл бұрын
මේ ෆිල්ටර් එකෙන් ටැංකියේ පතුලේ තියෙන මාළු ජරාව, කුණු, ඉතුරු උන මාළු කෑමත් අදිනවද? නැත්තන් වතුරේ දිය වෙලා තියෙන කුණු ටික විතරද ෆිල්ටර් වෙන්නේ?
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
අනිත් ඕනම filter එකක් වගේම තමයි මේකත් වැඩ කරන්නේ, ජරාව ඔක්කොම ඇදල ගන්නවා ,
@isharamadusanka5761
@isharamadusanka5761 4 жыл бұрын
ඒක මරූ.... ටැංකිය සුපිරි .....😚😚
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
ස්තූතියී 😇
@danunimesh9118
@danunimesh9118 3 жыл бұрын
Man gaawa oya motar ekak thiyanawa mamath try karanawa elama aiya ❤️
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
✌️✌️
@ishanishan2814
@ishanishan2814 3 жыл бұрын
Payata liter kiyak puluvanda
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
api mekata dapu eka payata liter 1000
@sxsmitha
@sxsmitha 3 жыл бұрын
Water pump ekak ganna koheda thiyenne? aquarium wala thiynwda ??
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Aquarium shops wala thiyenawa 😊
@TheZephdk
@TheZephdk 4 жыл бұрын
Machng pond ekak hadana hati kiyala denawada
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Hadamu bro 😁😁
@djshadow6143
@djshadow6143 4 жыл бұрын
Uv light ekk hdn widiyth ooni plzz.
@chamikapetvlogs6423
@chamikapetvlogs6423 3 жыл бұрын
Pump akak hadana widiha gennako
@sumudupriyangawikrama720
@sumudupriyangawikrama720 2 жыл бұрын
Adi kiye tank aka kata puluwanda
@shadushanrohith8183
@shadushanrohith8183 2 жыл бұрын
How can I install this vertically or horizontally ; insider or other??
@ApiHadamu
@ApiHadamu 2 жыл бұрын
We setup this one vertically , but this can setup in any position , only thing to consider is the filter have to place below the water level in the tank ,
@anujagimhan1381
@anujagimhan1381 4 жыл бұрын
Bro mage tank eka 810l e tank ekakata oka athida, ekata ganna ona filter pump eka (lh) kiyak wenna onada
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Oyata 4000(lh) hari ethanin uda pumup ekak ganna wei, api methana hadapu vidihata 4” pipe eka use karala submerge pump eka daala hadanna bari wei, mokada 4000lh pump eka 4” pipe eka athulata daanna baha , ehema unoth pump eka tank eka athulata set karala hari naththam submerge nathi eliyen thiyana pump ekak pipe eka lagin eliyata set karanna puluwan, ehema naththam 6” pvc pipe eka try karanna puluwan, kohomath hadanna kalin balanna one submerge pump eka pipe eka athulata daanna puluwan size ekak da kiyal
@anujagimhan1381
@anujagimhan1381 4 жыл бұрын
@@ApiHadamu 4000lh pump ekak kiyak withara wenawada
@sltech5148
@sltech5148 3 жыл бұрын
Planted tank walata carfla danna puluwanda??
@erangalakmal6101
@erangalakmal6101 3 жыл бұрын
Adi 5 thiga,2 palala,2 eusa tank akakata gann ona filter akak kiyanna pluwantha?
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Aduma Payata liter 2500 wage karana filter ekak nam hodayi Tan size eka loku nisa sump filter ekak hadanna puluwan , low cost nam barrel ekak aran tank eke water level ekata wada udin thiyana filter system ekak hadanna puluwan godak lesiyen
@doda8266
@doda8266 Жыл бұрын
අනෙ මේකට දන්න 4inch treaded end cap කොහෙවත්ම හොයාගන්න බැරි උනානෙ කලුතර...පුලුවන්නම් මේක ගත්තෙ කොහෙන්ද කියළ කියන්න පුලුවන්ද
@Lahirunav
@Lahirunav Жыл бұрын
මම හැදුව මචං දවස් දෙක තුනකට කලින්. එන්ඩ්කැප් එක ගම් නැතුව ගහලා, වටේට සිලිකන් රවුමක් අදින්න. අවුලක් නෑ. ගලවන්න ඕනෙ වෙලාවට සිලිකන් එක ගලවල ගන්න පුලුවන්.
@ApiHadamu
@ApiHadamu Жыл бұрын
මේ threaded end cap දැන් හොයා ගන්න නැති තරම් 😐, මේ වෙනුවට 4" valve socket, faucet පාවිච්චි කරල, බට කෑල්ලකට end cap එක් අලවලා හදා ගන්න පුලුවන්, හැබැයි එතනදි වියදම ටිකක් වැඩි වෙනව
@doda8266
@doda8266 Жыл бұрын
@@ApiHadamu ඔවූ....එහෙම තමයි කරේ....ෆොසට් සොකට් එකටයි ඒකට දාන end කැප් එකටයි 2300ක් ගියා😮‍💨
@gamingkaviya7356
@gamingkaviya7356 2 жыл бұрын
Ayya tank eke adiye ekathuwena jarawa ayin karanna vidiyak kiyannako
@ApiHadamu
@ApiHadamu 2 жыл бұрын
Vacuum Siphon ekak pavichchi karala jarawa adinna puluwan
@prasannakasun7673
@prasannakasun7673 3 жыл бұрын
Onna ada haduwa me filter eka..meka kelin athata nathuwa haras athata thibuna kiyala getaluwak naneda..mage tank eke wahale lokui.e nisa eka athulema haras athata thiyanna puluwan
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Ow eka gataluwak wenne naha 😊, puluwan nam hadapu filter eke photo ekak api hadamu facebook page ekata hari instagram ekata hari ewanna 😊
@prasannakasun7673
@prasannakasun7673 3 жыл бұрын
@@ApiHadamu thama bio media damme ne..okkoma hadala vedio ekak aniwaren danawa.filter hadanna balpu chanle walin hodama eka kiyala hithuna.pahedili,piliwelai.good luck
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
@@prasannakasun7673 thank you very much 😇
@chathurajinendra2124
@chathurajinendra2124 3 жыл бұрын
Pump eka wott kiyaka ekada ganna ona
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Me filter ekata use karapu pump eke watt gana nam hariyata mathaka naha , meka 1000l per hour pump ekak , me wage filter ekak hadanakota issellama balanna one ape tank eke L keyada kiyala, ekata hariyana pump ekk thamai thoraganna one 😇
@w.n.r.sanjaya8927
@w.n.r.sanjaya8927 4 жыл бұрын
Water pump eke flow rate & price eka komda ? Gnnathiyenne koheda?
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Mekata pavichchi karapu pump eka rs.2300 wage une mathaka hatiyata, pump height 1.5m , pump rate 1000l per hour , aquarium shop walin ganna puluwan
@Manjum-fh8di
@Manjum-fh8di 3 жыл бұрын
sir අඩි 3, පළල 15 උස 16 ටැන්ක් එකට හරියන filtar eka mokada? Plz help me
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
මේ ටැන්කියේ වතුර සාමාන්‍යයෙන් ලීටර් 140 අල්ලනවා, ඒ කියන්නේ ඔයා ඕකට ගන්න ෆිල්ටර් එක අඩුම පැයකට ලීටර් 600ට වඩා පම්ප් කරන ෆිල්ටර් එකක් ගන්න ඕන
@pathumjayasekara
@pathumjayasekara 3 жыл бұрын
badu list eke ona quantity ekath danna puluwanda please?
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
facebook.com/groups/3493436770742225/permalink/4064445443641352/
@himal3053
@himal3053 4 жыл бұрын
Aquarium light ekak hadagnna widihath oneee🤭👍
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Aniwa Eka ganath issarahata video ekak karanawa 😇
@dhammikasudath8689
@dhammikasudath8689 4 жыл бұрын
4" inches threaded end cup ganna thiyenne kohenda godak than wala baluwa na bro ....
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Pvc pipe thiyena loku hardware ekaka balanna, ehema hoya ganna bari unoth 4” valve socket ekai faucet socket ekai aragena 4” inch podi pipe kaalak alawala normal end cap ekakin uda wahanna
@dhammikasudath8689
@dhammikasudath8689 4 жыл бұрын
Tnx bro ....
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
You are welcome bro 😇
@asankasanjeewa9790
@asankasanjeewa9790 4 жыл бұрын
Matath oya prashnema awa...
@prasannasampath607
@prasannasampath607 4 жыл бұрын
Oka hadanna Awashya item list eka danna puluwanda?
@mihelasanvidu8675
@mihelasanvidu8675 4 жыл бұрын
Use karapu camera eka mokakda bro?
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Canon m50 with kit lense 15-45
@wimukthihashan5
@wimukthihashan5 3 жыл бұрын
දැනුම ලෝභ නැතුව බෙදන උඹලා වගේ කොල්ලෝ මේ රටට සම්පතක්.පින් මචං
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
😇😇
@darklord3728
@darklord3728 3 жыл бұрын
Ayye bata tika gahana widiha poddak pahadili karanna puluwanda
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Video eka steps okkoma thiyenawa 😇, pahadili nathi thanak thiyenawa nam eka comment ekak daanna , api kiyala dennam
@darklord3728
@darklord3728 3 жыл бұрын
Ow ayye. Mt one oke pawichchi karapu bata set wena widiha. Tankiyen enawidihai tana widohai
@imagesutter9610
@imagesutter9610 3 жыл бұрын
kohomada bn oka sudda kuaranne
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Udata set karapu end cap eka arala clean karanna puluwan
@chanujayashan968
@chanujayashan968 3 жыл бұрын
Ayye oka 120 L wage darithawayk tank ekkt hodaid
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Ow hodatama pramanawath 😊 meka hadanna pavichchi karapu pump eka 250l tank ekakata unath athi
@sasankal2689
@sasankal2689 3 жыл бұрын
It was sealed from below. How we can empty the filter when cleaning.
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Only bottom part is sealed , we can open from the top, because we used a threaded end cap 😊, there is no problem with cleaning
@charithasanka2137
@charithasanka2137 3 жыл бұрын
වතුර අදින්න H/L 600 pump ekak 125liter tank එකට ok.ද?
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ඔව් ඒ ගාන හොදටම හොදයි 😇
@tharindugihan6383
@tharindugihan6383 5 ай бұрын
Oka hodai hebei kata podi nisa tag galaa filter pads sudda karanna wenwa kunu hirawela...
@ApiHadamu
@ApiHadamu 5 ай бұрын
Api meka ape planted tank ekata set kare, sudda kare maasa 3kin
@kushansanjaya9330
@kushansanjaya9330 3 жыл бұрын
4ft oscar setup ekakata athineda.....2000lph pump ekak dmmoth.pressure wadi weida
@kushansanjaya9330
@kushansanjaya9330 3 жыл бұрын
Contact krganna pluwn number ekak danwda whatsapp
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Pressure eka wadi wenne naha , api me hadapu vidihatama karanawa nam balanna ona 2000l pump eka 4” pipe eka athulata daanna puluwan da kiyala , ehema bari unoth 6” pipe eka use karanna wenawa
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
0773072098
@SUMEDA515
@SUMEDA515 4 жыл бұрын
මාලු ටැංකිවලට දාන Diy light system එකක් ඔනේ.... විශේෂයෙන්ම planted tank වලට දාන්....😊
@senudamudalihewage7034
@senudamudalihewage7034 3 жыл бұрын
Canister filter ekata dana motor eka mokakda
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
mekata damme 1000LH karana submersible pump ekak
@senudamudalihewage7034
@senudamudalihewage7034 3 жыл бұрын
@@ApiHadamu thanks
@sltruetalk2598
@sltruetalk2598 4 жыл бұрын
Kocchara price ekak giyada hadanna
@ushanthapalitha2656
@ushanthapalitha2656 3 жыл бұрын
Filter ekata wathura denna wenama pump ekak danna onada
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
naha , filter eka tank eka yata thiyena nisa gravity eken wathura ibema filter ekata enawa, first time filter eka start karanakota filter eka athulata vathura purawanna ona 😊
@Adeesha326
@Adeesha326 3 жыл бұрын
5ft / 2ft / 2ft tank ekakta oka athida
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Tank eke liters gana balnna ona , me tank ekata 128l wage allanawa , mekata me filter eka hodatama pramanawath, Filter eka hadanna gaththa pipe eke size eka mekata wada loku tank ekaka ta unath pvichchi karanna puluwan , pump eka gannakota balanna ona payakata liters keeyak wathura pump karanawa da kiyala.
@eranga7998
@eranga7998 3 жыл бұрын
Ocsigen moter walin water pump ekak hadanna puluwanda
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Oxygen motor ekata wada power head ekak hari water pump ekak hari pavichchi karana eka lesi ne , mokada a deka wada karana mechanism eka wenas ne 😊
@chameshdilhara4268
@chameshdilhara4268 4 жыл бұрын
ඔන්න එක ❤️❤️❤️pond එකත් ඉක්මනට දෙන්න
@chameshdilhara4268
@chameshdilhara4268 4 жыл бұрын
@Wide Variety 🤘🖕
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
😁😁
@kasunanjana6016
@kasunanjana6016 3 жыл бұрын
hoy hoy hithiye
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
😇😇
@alenalfred9619
@alenalfred9619 3 жыл бұрын
Good job
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you 😇
@gayankavinda4470
@gayankavinda4470 4 жыл бұрын
අයියේ ඒක පට්ට.මාත් ට්‍රයි කරනවාමයි
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you ❤️, ගොඩක් අයට thread එක තියෙන end cap එක හොයා ගන්න බැරි වෙලා තිබ්බ, එහෙම උනොත් ඒ වෙනුවට access cap එකක් ගන්න
@lokugesunil978
@lokugesunil978 4 жыл бұрын
Trekker eka hitapu ishara da ma a?
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Ow, a Ishara thamai 😁
@anushaperera2359
@anushaperera2359 3 жыл бұрын
thank you for the vid
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
You are welcome 😇
@sltruetalk2598
@sltruetalk2598 4 жыл бұрын
Hadapu ekak ganna nadda
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Hadapu ewa nam naha
@manvsworld9301
@manvsworld9301 3 жыл бұрын
dan oka clean karnne kohomada
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Uda dala thiyenne thread eka thiyena endcap ekak , ethanin arala clean karanna puluwan
@rowannaushad224
@rowannaushad224 4 жыл бұрын
How to Make 2 Underwater waterfall in Aquarium. meka try karala balanna
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you , api balannam 😇
@shanirmal3207
@shanirmal3207 4 жыл бұрын
puluwan nm aiye underwater waterfall ekak kranna, godak aya kemetthen inne kemathith wei..
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
@@shanirmal3207 eka gana aniwaryen video ekak karanawa 🤘😇
@yashithashehan1267
@yashithashehan1267 3 жыл бұрын
Wkunna oya gawa tiyenawada
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Dhanata nam hadapu ewa naha
@yashithashehan1267
@yashithashehan1267 3 жыл бұрын
Hadala denna pluwnda aiya
@shanakakanishka5873
@shanakakanishka5873 4 жыл бұрын
Wathura yana filter ekak gaththoth athulata dann bane
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
6” pvc bata thiyenawa , ehema naththam submerge nathuwa eliyen thiyana pump ekak aran set karanna puluwan
@janithpremala6368
@janithpremala6368 3 жыл бұрын
ලොකු ෆිල්ටර් එකක් කීයද ගන්න ෆුලුවන් කොහෙන්ද මගේ ටැංකියෙ උස අඩි4 දිග අඩි 6 පලල අඩි 2.5
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
මේ size tank එකකට ලීටර් 1700ක් වගේ අල්ලනවා නේ , canister filter එකක් ගත්තොත් රුපියල් 20000 වගේ ඉදල තියෙනවා, එහෙම නැත්තම් sump filter එකක් හදන්න පුලුවන් , අපේ අදහස නම් tank එක යට තියන්න sump filter system එකක් දාන්න පුලුවන් නම් හොදයි කියලා, එහෙම නැත්තම් tank එකට වඩා උඩින් තියන්න පුලුවන් නම් ලේසියෙන්ම බැරල් එකක් වගේ දාල filter එකක් හදා ගන්න පුලුවන් , online filter prices බලන්න හොද website එකක් තමයි www.isuruaquarium.com
@asankasanjeewa9790
@asankasanjeewa9790 4 жыл бұрын
Where I can get all these plumbing items without pump head. Specially 4inch threaded end cap.?
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
You can buy those from any hardware stores , we found out that threaded end cap is hard to find so if it’s not available you can use access cap instead of threaded end cap or can use valve socket with faucet socket. See our community post for more info
@dananja1000
@dananja1000 4 жыл бұрын
නියමයි සහො.. ❤
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
ස්තූතියී සහෝ 😇❤️
@janudavidmal1105
@janudavidmal1105 4 жыл бұрын
Eelagata pond ekak oone plz❤️🔥
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
👍😇😇
@chamindalashman7566
@chamindalashman7566 2 жыл бұрын
ෆිල්ටරේ සුද්ද කරන්නේ කොහොමද
@ApiHadamu
@ApiHadamu 2 жыл бұрын
උඩින් දාල තියෙන end cap එක් අරින්න පුලුවන්, එක් ඇරලා සුද්ද කරන්නේ
@rasikasalinda4431
@rasikasalinda4431 3 жыл бұрын
Aiyae puluwannae oni karenae badu monadae keyalae dannako
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
4" PVC pipe 1/2" PVC pipe 1/2" PVC valve sockets 1/2" PVC Faucet Socket 1/2" PVC Faucet Lbows 1/2" hose nozzles 1/2" rubber washers PVC glue tread seal tape 4" end cap 4" threaded end cap hose clips silicone hot glue gun Filter medias aquarium filter sponge fine nylon filter media (padding) bio ceramic rings 1kg active carbon 350g
@kaviya5150
@kaviya5150 3 жыл бұрын
සුපිරි බොක්ක 💓
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
🙌♥️
@pathum.r9398
@pathum.r9398 3 жыл бұрын
වැඩ්ඩෙක් ❤
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ස්තූතියී 😇
@AroundTheGeo
@AroundTheGeo 3 жыл бұрын
මචන් ඕකේ මෝටර් එක එලියට දාලා හදනවානම් කොහොමද?
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
මෝටර් එක එලියට දාල හදනව නම් , එලියෙන් තියන මෝටර් එකක් ගන්න ඕන, (submerge pump එක හදල තියෙන්නේ වතුර ඇතුලෙ තියෙන කොට රත් වෙන එක අඩු වෙන විදිහට , ගොඩක් වෙලාවට එලියෙන් තියන මෝටර් වලන fan එකකින් තමයි රත් වෙන එක control කරන්නෙ) ෆිල්ටර් එකෙ උඩින් එන හෝස් එක මොටර් එකේ intake එකට connect කරල , ටැන්කියල යන බටේ out එකට connect කරල කරන්න පුලුවන්
@AroundTheGeo
@AroundTheGeo 3 жыл бұрын
@@ApiHadamu Thanks bn aiye. Man video eka download karagaththa. Bala bala hadaganna one. Ara oya elbow socket ekata gahapu nil pata tap eka wage eka hardware wala thyenawa neda
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
@@AroundTheGeo ow , a kali godak hardware wala thiyenawa 😊
@vihangasathsara7653
@vihangasathsara7653 3 жыл бұрын
Me vage bata dekaka dala hada ganne kohomada
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Udin hari , yatin hari batayak connect karanna puluwan , 4” loku bateta wathura pirila anith bateta wathura yana vidihata
@UdenaAnuradha
@UdenaAnuradha 3 жыл бұрын
Wade patta....
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you 😇
@englishworld8897
@englishworld8897 3 жыл бұрын
Pont ekata ethi tha
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Pond eke wathura liter gana balanna ona
@hashenvijayapriya4020
@hashenvijayapriya4020 3 жыл бұрын
සුපිරි මචං
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ස්තූතියී 😇😌
@sanjayadasun8665
@sanjayadasun8665 4 жыл бұрын
Meka hadanna giyapu badu list aka sinhalen danna beda loku deyak plz
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
4" PVC pipe 4" valve socket 1 + 4" threaded end cap 1 (samahara ayata thread eka thiyena end cap hoyaganna amaru wela thibba ehema unoth 4" access cap ekak ganna valve socket ekai thread end cap ekai ganne nathuwa 1/2" PVC pipe 1' wage 1/2" PVC valve sockets 3 1/2" PVC Faucet Socket 2 1/2" PVC Faucet Lbows 2 1/2" hose nozzles 3 1/2" rubber washers 4 Flexible hose 1' PVC glue tread seal tape silicone hot glue gun
@gihangochara
@gihangochara 4 жыл бұрын
cerban and boi ceramic ganna thiyanne koheda ☹️☹️☹️
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Colombo awata nam , northwest aquarium thimbirigasyaya, nawinna) , the fish stop (pepiliyana) , modern aquarium (kohuwala) , nawinna aquarium (nawinna)
@gihangochara
@gihangochara 4 жыл бұрын
delivery 🚚 thiyeda price ahema kohoma waida bro
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Delivery thiyenawa da kiyala call ekak daala balanna wei , active carbon 300g rs.250 , ceramic ring normal eka 1kg, 600rs wage wei, thawa ceramic rings wala hil thiyenawa eka , 1kg , rs,1200 wage
@cristinaredaelli8206
@cristinaredaelli8206 4 жыл бұрын
cement pond ekak hadana
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
👍👍
@chamodkavishanka6046
@chamodkavishanka6046 3 жыл бұрын
පට්ට වැදගත්
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you 😇
@chathutangakumara3615
@chathutangakumara3615 3 жыл бұрын
supiri
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you 😊
@riviruginooth2530
@riviruginooth2530 4 жыл бұрын
Aiye suiri
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you malli 😇
@sgtxqsme
@sgtxqsme 4 жыл бұрын
CO2 system එකක් අපි හදමු 😍✌
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
🤘🤘👍
@Dinesh-Liyanage
@Dinesh-Liyanage 4 жыл бұрын
මනාප අංක 67 ඔක්කොම බැලුවා සහයෝගය දුන්නා අපේ පැත්තට එන්න 🔔🔔
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
ස්තූතියි 😇
@nimrisiapparels2867
@nimrisiapparels2867 4 жыл бұрын
👍👍👍
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Thank you
@Pasan-rodrigo
@Pasan-rodrigo 4 жыл бұрын
❤️❤️
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
😇❤️
@nuwan7728
@nuwan7728 3 жыл бұрын
Tankiyanam maru
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
Thank you 😇
@nipunagunasekara6752
@nipunagunasekara6752 2 жыл бұрын
කියක් විතර ගියාද මේකට
@microjagath
@microjagath 4 жыл бұрын
Pipe parts ganna koheda tiyenna
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Pvc bata vikunana hardwares wala thiyenawa
@madusankabandara9644
@madusankabandara9644 3 жыл бұрын
අය්යෙ ඔයා පම්ප් එකේ බටේ සෙට් කලේ වතුර out කරන තැනට නේද....
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ඔව්, බටේ ඇතුලේ පිරෙන වතුට මෝටර් එකෙන් ටැන්කියකට pump කරනවා 😊
@madusankabandara9644
@madusankabandara9644 3 жыл бұрын
@@ApiHadamu හරි අය්යෙ thanks . එතකොට filter එකට වතුර ගන්නෙ. මුලින් වතුර පුරවනවද....
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
ඔව් first time start කරනකොට filter එක ඇතුලට වතුර පුරවන්න ඕනෙ
@madusankabandara9644
@madusankabandara9644 3 жыл бұрын
@@ApiHadamu thanks aiye....
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
😇😇
@anujagimhan1381
@anujagimhan1381 4 жыл бұрын
මේකට ගිය සම්පූර්න වියදම කියද
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Pump ekai , filter materials nathuwa cost eka , 2500- 3000 athara gaanak yanawa
@anujagimhan1381
@anujagimhan1381 4 жыл бұрын
@@ApiHadamu ewatath ekka cost eka
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
Anuja Gimhan pump eka tank eke size eke hatiyata select karanna ona , ceramic ring 1kg 600/= , active carbon 350g 300/=, aquarium sponge 400/= 1800l for hour pump eka normally 2000/= wage ganna puluwan , eka eka brand wala prices wenas
@gajugajraj7899
@gajugajraj7899 3 жыл бұрын
Which language
@ApiHadamu
@ApiHadamu 3 жыл бұрын
It’s “Sinhala” mother tongue in Sri Lanka
@imeshakalanka83
@imeshakalanka83 4 жыл бұрын
Hos eka gahn ek kdwl wl thiyenwd
@ApiHadamu
@ApiHadamu 4 жыл бұрын
ow hardware wala ganna thiyenawa
Diy Canister Filter Side Inlet (Dop Style)
36:44
Om Fery
Рет қаралды 780 М.
3자 유리 상면여과기 만들기 Glass overhead sump filter
13:59
버플코TV
Рет қаралды 1,5 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 9 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 31 МЛН
How to Make a DIY Canister Filter: The Ultimate Aquarium Filter Guide!
10:04
𝐌𝐚𝐝𝐞𝐁𝐲𝐊𝐌
Рет қаралды 676 М.
How to make a planted aquarium at home
20:10
Api Hadamu
Рет қаралды 65 М.
No CO2, No Fertz, No Filter, No Water Change
32:10
Walstad Method Step By Step
Рет қаралды 341 М.
Build a Aquarium Filter At Home
11:12
Creative Channel
Рет қаралды 3,7 МЛН
DIY Exnternal aquarium filter from PVC
12:46
DIY FOR MY HOME
Рет қаралды 197 М.
DIY PVC pipe Canister Filter
10:01
DIY FOR MY HOME
Рет қаралды 197 М.