උන වෙඩිල්ලක් හදමු,how to make bamboo boomer

  Рет қаралды 55,683

boy mama

boy mama

Күн бұрын

Пікірлер: 53
@lokkagaming8088
@lokkagaming8088 7 ай бұрын
අපිනම් හැම අවුරුද්දකම හදනවා
@Boy-mama44
@Boy-mama44 7 ай бұрын
නියමයි
@wathsalamadushani9884
@wathsalamadushani9884 Жыл бұрын
සුපිරි නියමෙට තේරුනා ලස්සන වැඩක්
@Boy-mama44
@Boy-mama44 Жыл бұрын
thankyou..
@NOOBGAMING-rn9ru
@NOOBGAMING-rn9ru 11 ай бұрын
සුපිරි
@gemingwithvidu6423
@gemingwithvidu6423 2 жыл бұрын
Ubalaset eka maru bn gammak thama bn 😀😀👍👍🤟
@Boy-mama44
@Boy-mama44 Жыл бұрын
❤️❤️
@UmeshUmesh-ky2od
@UmeshUmesh-ky2od 2 күн бұрын
❤❤❤
@Asela4562
@Asela4562 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ
@Boy-mama44
@Boy-mama44 Жыл бұрын
❤️❤️
@menikchandramali8429
@menikchandramali8429 Жыл бұрын
Mama nam danagena hitiye na una wedilak hadana vhidiyawath me vid eo eken thamai Dana gaththe..danne nathi DeWal kiyala dunata godak thanks .thawath me mage video karanna digatama..😱😱
@AshenJayalath-w8l
@AshenJayalath-w8l Ай бұрын
😮
@sldabeya9142
@sldabeya9142 Жыл бұрын
Api Dan kokowath Kanna onada aiya 😂😂😂😂
@Boy-mama44
@Boy-mama44 Жыл бұрын
Nathuva ba
@SaralaAbidahama
@SaralaAbidahama 7 ай бұрын
උන වෙඩි සදහා කොලපාට උන ලී ගන්න එපා ,උනලීය පුපුරනවා ,හොදට මෝරපු කහපාට උනලීයක මුල හරියෙන් ගන්න ,ඔයාලගෙ හොදට කීවේ තෙරුවන් සරණයි
@Boy-mama44
@Boy-mama44 7 ай бұрын
ඔව් ඒ බටෙත් හොදට මෝරපු බටයක් ගත්තොත් ඒ අවදානම ටිකක් අඩු වෙනවා.කොහොම කොයි බටෙන් හැදුවත් වෙලුම් දෙක්ක තුනක් දාගන්න එක කෝකටත් හොදයි බොහොම ස්තුති අදහසට..
@gamingets2481
@gamingets2481 7 ай бұрын
gama kohedha
@Boy-mama44
@Boy-mama44 7 ай бұрын
කිතුල්ගල ,ඉංගිරියාවත්ත
@pathumtharaka8417
@pathumtharaka8417 2 жыл бұрын
Thank mama
@Boy-mama44
@Boy-mama44 Жыл бұрын
❤️❤️
@thimirathulakshitha3650
@thimirathulakshitha3650 Жыл бұрын
දැන් අපි කඩාගෙන කොකොවා කන්නත් ඔනිද මහත්තයෝ
@Madhusanka5004
@Madhusanka5004 Жыл бұрын
කැලේ පනින්න හිතෙනව යකෝ 😂😂😂
@kavindadilshan9375
@kavindadilshan9375 Жыл бұрын
Onnati ewwa hoyan natuwa wade agaya karahan
@sadeshsadakelum3632
@sadeshsadakelum3632 Жыл бұрын
නිකන් මෝඩයෙක් වෙන්න එපා 👊
@Boy-mama44
@Boy-mama44 Жыл бұрын
Our ou
@gayya2885
@gayya2885 7 ай бұрын
ගොන් පකයෙක් උබ හුකන්න
@sadusharankotge
@sadusharankotge 7 ай бұрын
mag a muna ivarai aiya oka hdala gini dala avane 😥😥😥
@Boy-mama44
@Boy-mama44 7 ай бұрын
අයියෝ...පරිස්සම් වෙන්න ඕනි..බයානක වැඩක්
@IsuruDananjaya-oh1qx
@IsuruDananjaya-oh1qx 8 ай бұрын
❤❤❤
@shortsrilanka
@shortsrilanka 7 ай бұрын
supery kollo
@Boy-mama44
@Boy-mama44 7 ай бұрын
ස්තූති..
@saumyapraneeth1981
@saumyapraneeth1981 7 ай бұрын
තෙල් පුරවන්ඩ ⁣ඉතුරැ කරන්නෙ බම්බුවෙ මොරපු පැත්තෙන් නෙ
@Boy-mama44
@Boy-mama44 7 ай бұрын
ඔව්.මොකද ගොඩක් පීඩනය එන්නෙ ඒ පැත්තට.කොහොම උනත් හොද මෝරපු,ගණකම බටයක් ගන්න.කෝකටත් කම්බි පොටවල් දෙකක් විතර ⁣තැන දෙකකින් දාන්න.
@hasunitaniya4029
@hasunitaniya4029 3 жыл бұрын
Super bro🔥
@Boy-mama44
@Boy-mama44 Жыл бұрын
thankyou nangi
@GahannsHsjwjsb-jb4gf
@GahannsHsjwjsb-jb4gf Жыл бұрын
හොදයි අයියෙ
@malidusathsara6780
@malidusathsara6780 Жыл бұрын
Hodai
@manjularammandala3414
@manjularammandala3414 Жыл бұрын
Ffx
@lacoste2.083
@lacoste2.083 2 жыл бұрын
Algum brasileiro vendo isso pra encomodar os vizinho ??
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 7 ай бұрын
හොදයි. කටින් පිබින්නෙ නැතුව ගස්ලබු බටයකින් පිබින්න ලේසියි. පීවීසී බටයක් හරි කමක් නෑ
@Boy-mama44
@Boy-mama44 7 ай бұрын
ඔව් ඒක හොද අදහසක්.ස්තූතී..
@NILU-g2i
@NILU-g2i 6 ай бұрын
අපි ගව තිබ්බා
@KumariManthilaka
@KumariManthilaka 7 ай бұрын
කොළපාට උණ බට හරියන්නෙ නැතෝ.....
@Boy-mama44
@Boy-mama44 7 ай бұрын
මෝරපු එක ගන්න ඕනි..
@dasunsrimal7839
@dasunsrimal7839 Жыл бұрын
Wade nm niymi bro eeth parisamin karanna mokada muuna lan karala pumbanna epa gindara athule thibila wisiwenna puluwan muunata
@Boy-mama44
@Boy-mama44 Жыл бұрын
Thank you..
@RathnayakaJayantha
@RathnayakaJayantha 11 ай бұрын
😅😅😅😅😅😅
@Animation_fan655
@Animation_fan655 Жыл бұрын
Pupuranawa ne meka
@The_Silent_soul
@The_Silent_soul 7 ай бұрын
yakow amata kara thiyala pibinna epa 😂
@Boy-mama44
@Boy-mama44 7 ай бұрын
🤣🤣විසේකාර කොල්ලො කට තියලමයි පිඹින්න බලන්නෙ.
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,5 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 142 МЛН
Amazing Bamboo Crafting idea | Mini Bamboo Slingshot
8:56
The ETC
Рет қаралды 18 МЛН
Best air pistol (හොදම වායු පිස්තෝලය )#airgun #airpistol
8:58
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН