How to Make Batik Free Lesson Part 2/Batik kalawa

  Рет қаралды 109,838

A9 Tech

4 жыл бұрын

බතික් පිලිබඳ බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම විඩියෝ සකස් කර ඇති අතර මෙම විඩියෝ මගින් ඔබට පහසුවෙන් බතික් පිලිබඳ සියලුම දැනුම ඔබ වෙත ගෙන එම අපගේ බලාපොරොත්තුව වන අතර ඔබට අවශ්‍ය දැනුම අප වෙතින් නොඅඩුව ලාබා දෙන බව සතුටින් දැනුම් දෙමු
සියළුම විඩියෝ ස්වයං රැකියා උපදේශක අසංක සම්පත් මහතාගේ උපදෙස් මත සකස් කර ඇත

Пікірлер: 259
@podimanike8641
@podimanike8641 Жыл бұрын
මමත් බතික් කරන කෙනෙක්. කියලා දෙන දේවල් ,හරියටම හරි. නොදන්නා අයට ගොඩක් වැදගත් වෙයි.
@induinduinduindu3624
@induinduinduindu3624 3 жыл бұрын
ane attatma wedagatt vidiyo ekka mat asai mage atin adumak hadagennna oba tumant puluwannam mat ekat udauwak denna tx
@a9tech627
@a9tech627 3 жыл бұрын
Siyaluma padam aka digata narabanna thaniwama egana ganna puluwan vidihata video hadala thiyenne
@mallikapremasiri2324
@mallikapremasiri2324 3 жыл бұрын
Mallika Premasiri - ඔබටතුති, පැහැදිලියි ,ආකර්ශනීයයි . ආඩම්බරයි .
@chamodhimunasinghe5618
@chamodhimunasinghe5618 3 жыл бұрын
Godak wadagath thnx , silk bathik karana widiya ganath kiyanna
@thanujad2313
@thanujad2313 4 жыл бұрын
Godak BV watinawa nan Hari asawen enne Hari vidiyata bathik gena ganne thank you sir
@samanilicrafts3959
@samanilicrafts3959 4 жыл бұрын
හරිම වැදගත්.මම ගොඩාක් ආසාවෙන් හිටියේ බතික් ඉගෙන ගන්න.හැමදේම සරලව කියලා දෙනවා.ගොඩාක් ස්තුති.
@tashiamarasinghe1639
@tashiamarasinghe1639 4 жыл бұрын
Bohoma watinawa. Eth 3n weni part eka nathi eka gana godak dukayi. Attatama meka watinawa. Iwara wenakan apahu karanna kiyala bohoma balaporottuwakin illa hitinawa
@a9tech627
@a9tech627 4 жыл бұрын
Api aniwarayen anith video danawa vk akata akak gane
@SamsungPhone-rz5ot
@SamsungPhone-rz5ot Жыл бұрын
Thank you sir harima pahadili
@bhagya7070
@bhagya7070 2 жыл бұрын
හරිම ආසාවෙන් හිටියේ බතික් කලාව ගැන ඉගෙන ගන්න. බොහොම ස්තූතියි...😊🙏
@ANtech3295
@ANtech3295 2 жыл бұрын
Day kalawan karana hate keyala Denawada.
@disnaperera8414
@disnaperera8414 4 ай бұрын
මම හරිම ආසයි බතික් කලාවට.මේ වීඩියෝ වලින් මම ඉගෙනගන්න ඕනෑ .
@fdfjhdih5347
@fdfjhdih5347 3 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්. ස්තුතියි ඔබට, මමත් හරිම ආසාවෙන් හිටියෙ ඉගන ගන්න
@atchanel7575
@atchanel7575 4 жыл бұрын
harima wadagath thwa vidio danna
@realisuru5248
@realisuru5248 3 жыл бұрын
Niyamai aiyee
@pathmaambantota1720
@pathmaambantota1720 3 жыл бұрын
Godakma pahadiliwa kiuwa dewal watinama video ekak
@a9tech627
@a9tech627 3 жыл бұрын
kzbin.info/www/bejne/pXbQiGyvm66Km8U
@thanujad2313
@thanujad2313 4 жыл бұрын
Bohoma sthuthiy sir
@prabhapriyanka7107
@prabhapriyanka7107 3 жыл бұрын
ඉතාම හොදයි. බොහොම ස්තුතියි.. මම නවකයෙක්.. අනිත් විඩියෝ බලන්න කැමතියි. පුලුවන්නම් මට ටෙලි නො. එක එවන්න... දැනගන්න දේවල් 2-3ක් තියෙනවා. ලොකු උදව්වක්...
@lakijayasundara377
@lakijayasundara377 3 жыл бұрын
Mama lankawata awama mewa karanna patangannawa oba thumanta sthuthi pin lebena weda satahanak newatha hamuwemu subadawasak wewa.Parissamin inna.
@pathumi516
@pathumi516 3 жыл бұрын
ඔබ‍ට ගොඩක් පින් හොදට කියලා දෙනවා. මම ගොඩක් කාලයක් තිස්සේ ඉගෙන ගන්න උත්සහ කලා. අහම්බෙන් ඔබගේ vididiyowa labune
@a9tech627
@a9tech627 3 жыл бұрын
Aniwarayen man egana gatta hamadema man kiyala denaw mokada ape egana ganna de anitha ayata dena tharamata apita aluth dewal egana ganna puluwan
@isaraudayangani4099
@isaraudayangani4099 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්...අමුද්‍රව්‍ය මොනවද කියලා කියන්න පුළුවන් ද
@VyyVyyvtvy
@VyyVyyvtvy Ай бұрын
සර් කෝස්ටික් සෝඩ එකට soda ash එකයි hydro එකයි මාරු කරලා දැම්මොත් dry අල්ලන්නෙ නැද්ද
@tubeentertaining940
@tubeentertaining940 4 жыл бұрын
Thank you.and pl teach us how to do silk batik
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම .වැදගත් වීඩියෝවක් . 🙏🙏🙏
@chamodialuthgedara-g1s
@chamodialuthgedara-g1s 2 ай бұрын
Thanku,asawen hetiye bathek kalawa gana egena ganna.
@chathanisadamali8819
@chathanisadamali8819 3 жыл бұрын
thanks math asay bathik karanna.ath kisima deyak danne.....
@ramanirajapaksha2560
@ramanirajapaksha2560 4 жыл бұрын
අනිවාර්යයෙන් වැදගත්. කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියල දෙනවට ගොඩාක් ස්තූති
@malathiperera8874
@malathiperera8874 4 жыл бұрын
dye karana bathwala pramana tiyenawada.boil kireemedi wax pasuwen yawaganna krmayak kiyala denna.
@sewedirisinghe4557
@sewedirisinghe4557 4 жыл бұрын
Thanks a lot. Waiting for next video.
@dilrukshikarunarathna7350
@dilrukshikarunarathna7350 3 жыл бұрын
Godak stuthi...ouluwannam sampurna bathik karana vidiha kiyala denna puluwanada
@a9tech627
@a9tech627 3 жыл бұрын
සම්පූර්ණ batik padam tika upload karala thiyenbe
@wasantharathnayake6285
@wasantharathnayake6285 9 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුති
@upekshasilva3867
@upekshasilva3867 3 жыл бұрын
Sir, godak sthuti me padam pahadili karala dunnata. Anith padam tikath apita kiyala denna sir
@a9tech627
@a9tech627 3 жыл бұрын
Padam kipayak dala thiyenne tyand dy padamath karala ewarae
@tharushikagunasekara4379
@tharushikagunasekara4379 3 жыл бұрын
Very interested👍👍👍
@gayansameera4153
@gayansameera4153 3 жыл бұрын
Reactivate dye poshon dye mix karata kamknada hydro poshon dye ekka use karanawada
@lakshmiprethika-pe8kq
@lakshmiprethika-pe8kq 3 ай бұрын
❤❤❤❤❤❤
@MalshaVikum
@MalshaVikum 3 ай бұрын
මම බතික් වලට ආදුනිකයි .ඔබට ස්තුතියි
@thejakarunarathna4779
@thejakarunarathna4779 3 жыл бұрын
Sthuthiy obata harema asawen igenaganna balan hitiya deyak pin obatath ayathanayatath.
@sanjanalakmali5422
@sanjanalakmali5422 Жыл бұрын
Tool ekai funel ekaith sinhala beheth badu kada walin gnna puluwand
@nevergivup3262
@nevergivup3262 3 жыл бұрын
Mata reactive dye hada ganna widiya kiyanna puluwanda....video ekak hari karanna....tnx
@geethalkithsiri3065
@geethalkithsiri3065 4 жыл бұрын
මම ජාවා බතික් කරල තියෙනවා... ඒකේ කලර්ස් මැට් කලර්ස් නිසා මට එපාවෙලා ගියා... සාම්ප්‍රදායික බතික් ඉගෙනගන්න ආසාවක් තිබුනට වටපිටාවක් තිබුනේ නෑ.... මේ කරන වැඩේ ඉහලින්ම සාර්තක වේවා කියා සුබ පතනවා... (අපි Envi tailors කතරගම )
@a9tech627
@a9tech627 4 жыл бұрын
Thank you
@fashion4u757
@fashion4u757 4 жыл бұрын
ගොඩක් වැදගත් කරුණු බොහොම ස්තුතියි
@a9tech627
@a9tech627 4 жыл бұрын
Thank you
@KanthiYapa-k4z
@KanthiYapa-k4z 7 ай бұрын
Acetic acid pawcci karanne kumak nisada
@nimmiehelepola5484
@nimmiehelepola5484 3 жыл бұрын
From where can we buy the dye & other ingredients. Please
@ksproduction2446
@ksproduction2446 4 жыл бұрын
Napthol dye eka karaddi. Napthol eke vinadi kiyk tynna onada. Dye eke kochara wela tynna onada Please anwer ekak denna
@a9tech627
@a9tech627 4 жыл бұрын
Fabric aka anuwa colour aka anuwa wenas wenawa a gana colour aken akata hariyatama karana video gena nnam
@irishsomalatha7447
@irishsomalatha7447 2 жыл бұрын
Kiyala dunnata godak pin
@ramanisilva1289
@ramanisilva1289 4 жыл бұрын
Thank you for helping others 👍
@nadeeshasandali-zh9op
@nadeeshasandali-zh9op 5 ай бұрын
Niyamai
@sandraperera1098
@sandraperera1098 4 жыл бұрын
I need to know the quantities... to prepare the dye.. and also a video of a batik.. 3 colurs .
@devikawijethunga1226
@devikawijethunga1226 4 жыл бұрын
ඉතාමත් හොඳ වීඩියෝ එකක් ,මමත් බතික් ඉගෙනගන්න ආසාවෙන් හිටියේ ,රැකියාවක් විදිහට නෙමෙයි ,ස්තුතියි ,දුම්මල කියන්නේ මොනවාද ,ඒවා ගන්නේ නැද්ද
@husna83
@husna83 3 жыл бұрын
Thank you for teaching in details. I need to know where to buy caustic soda and soda ash in Colombo
@a9tech627
@a9tech627 3 жыл бұрын
Dev coparation in banksall street
@samanthawadikandage8374
@samanthawadikandage8374 2 жыл бұрын
Mata asay bathik karanna igana ganna.bohoma pin
@mohamedirfan8709
@mohamedirfan8709 4 жыл бұрын
Godak ari mang try kara godak veraduna serama sayam giya ari dukay ey ehama vunay
@a9tech627
@a9tech627 4 жыл бұрын
Niyma widihata dye kale nati unama dye aka yanawa
@ksproduction2446
@ksproduction2446 4 жыл бұрын
ThNks tawa vedio ikmanata danna
@sumithranandani8523
@sumithranandani8523 4 жыл бұрын
Hodadanmaki. Labuna. Eadiriyadi. Thaw a. Danumadanina
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 3 жыл бұрын
godak watinawa thank you
@priyangikapriyadarshani4021
@priyangikapriyadarshani4021 3 жыл бұрын
Wada sudusu dye wargaya monawada sir...
@hasarasvlogs735
@hasarasvlogs735 3 жыл бұрын
Maharagama kohenda awashya badu gnna puluwan? Dye etc...
@a9tech627
@a9tech627 3 жыл бұрын
Maharagama awata nam man danuwath na colombo awta ganna puluwan
@yohanlakshitha4441
@yohanlakshitha4441 2 жыл бұрын
Oba thumawa sambanda karagnna widiyak awashyay
@a9tech627
@a9tech627 2 жыл бұрын
0714285790
@kasthuryprasath5057
@kasthuryprasath5057 3 жыл бұрын
Where can I get the things for a batik design? Can you tell its price?
@BINULAMINTHAKA-hb7cm
@BINULAMINTHAKA-hb7cm Жыл бұрын
බතික් කරන. අමූ ද්‍රව්‍ය. වෙදළ සෑල් මොනවාද? ලබා ගන්නේ කරුණාකර ඉල්ලා සිටිමි.
@piumisandamali6722
@piumisandamali6722 2 жыл бұрын
Apita baridha? Fabric pint yodhage bathik kqrannq
@a9tech627
@a9tech627 2 жыл бұрын
Baha
@nirmaninuwanthika9639
@nirmaninuwanthika9639 3 жыл бұрын
Cottn Saree walata yodagnna ona day wargaya monawada ????????
@a9tech627
@a9tech627 3 жыл бұрын
Reactive vat napthol kiyana warga 3ma use karanna puluwan
@pavithrawerakoon5805
@pavithrawerakoon5805 3 жыл бұрын
Sar man hari aasai batik kalawa igena ganna. Online igena ganna puluwannnam godak hodai. Ehema ugannanna puluwanda sar.
@a9tech627
@a9tech627 3 жыл бұрын
Ow api me mase athulatha online clz akak ekmaninma patan gannawa
@ridminarthana5594
@ridminarthana5594 3 жыл бұрын
Poplin apata ganna berida
@dilrukshikumari1696
@dilrukshikumari1696 3 жыл бұрын
sir me badu godak milaida,ewage mela danna puluwanda
@niyumiprabha5321
@niyumiprabha5321 4 жыл бұрын
බොහොම ස්තූතියි... ටයි ඩයි ගැන කියල දෙන්න පුළුවන් ද. වර්ණ වර්ග.ගැණ එහෙම
@a9tech627
@a9tech627 4 жыл бұрын
අපි ඒ ගැන සම්පූර්ණ විඩියෝව ලගදිම කරනවා
@disnasandamali9800
@disnasandamali9800 3 жыл бұрын
Vat dit ekata hidro aniwarenma oneda sir
@camilapriyadarhaniweerasin528
@camilapriyadarhaniweerasin528 3 жыл бұрын
Mata batik Gena iganaageneemata awashyai. Iganeemata ati sthan monawada mama warskapola
@a9tech627
@a9tech627 3 жыл бұрын
Online clz akak ekmaninma patan gannawa
@AStylishbatik_99
@AStylishbatik_99 Жыл бұрын
mulikawa oni wena amudrawya list ekk gnna brida apita
@sandraperera1098
@sandraperera1098 4 жыл бұрын
Thank you so much... great...
@sameerasampath2433
@sameerasampath2433 15 күн бұрын
බතික් වලට අවශ්‍ය බඩු මිලදී ගන්න පුලුවන්ද
@dammikamanike117
@dammikamanike117 4 жыл бұрын
Mata day niwariwa yoda ganna akarya kiya daanna mama godak kemati batik valata
@vihangidewmini436
@vihangidewmini436 4 жыл бұрын
Pahadiliwa kiyadanawa digatama kiyadanna igana ganna asai
@nandanidodangoda466
@nandanidodangoda466 4 жыл бұрын
Thanks you nawatha hamuwemu
@pathminikusumalatha6460
@pathminikusumalatha6460 3 жыл бұрын
as napthol dai eka danakota lunu wathurin sodanne nadda sir
@sipbandara8032
@sipbandara8032 3 жыл бұрын
Obage panthiyakata sahabagi wenna awasthawak uda karala denna
@welegedarachaminda2978
@welegedarachaminda2978 2 жыл бұрын
Me. Pentool. Eka. Ganne kohomada. Sar.
@a9tech627
@a9tech627 2 жыл бұрын
Meka nam genna ganna wenawa local hadana awath thiyanawa batik kada walin ganna puluwan
@chamilrandika4701
@chamilrandika4701 3 жыл бұрын
Me badu okkoma ganna koheda thiyenne
@dulikaalwis4881
@dulikaalwis4881 2 жыл бұрын
Super💐💐💐
@shanusandaseeya2929
@shanusandaseeya2929 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@asgadget1622
@asgadget1622 4 жыл бұрын
Good video
@shiromipushpa8974
@shiromipushpa8974 3 жыл бұрын
Mama mahum upadeshikawak mama kamathi batik iguana ganna thanks
@DIchannal
@DIchannal 3 жыл бұрын
Sir die ganna puluwan thenak kiyanna puluwanda
@a9tech627
@a9tech627 3 жыл бұрын
A gana man video akak dala thiyanawa
@husna83
@husna83 3 жыл бұрын
Where to buy caustic soda and soda ash
@lakshianju8914
@lakshianju8914 4 жыл бұрын
Ane ikmanatama anit lessons tikat dannakoo..
@dinishadealwis6879
@dinishadealwis6879 4 жыл бұрын
ගොඩක් ස්තුතියි. කරුණාකර තවත් දැනුම ලබාදෙන්න
@NadunIshara-w7g
@NadunIshara-w7g Жыл бұрын
Batik kalawa lankawata hadunwa dunne mona ratenda
@a9tech627
@a9tech627 Жыл бұрын
Lankawata awe indunisya
@supipi932
@supipi932 3 жыл бұрын
Sir napthol eken black dammama.blue wenawa nathnam brown wage colour ekak enawa black eka hariyata ganna baha.ekata hethuwa mokakda.black eka ganna puluwan die wargaya hariyatama mokakda..
@iranthiwanniarachchi3614
@iranthiwanniarachchi3614 Жыл бұрын
Sir mata day kawalam karan vidiya dena ganna puluwanda
@kavipremachandra9777
@kavipremachandra9777 3 жыл бұрын
Sir wax die krpu vdyo ekk dala thiyeda
@a9tech627
@a9tech627 3 жыл бұрын
Ow
@anurapreethi558
@anurapreethi558 3 жыл бұрын
ගොඩක් වැදගත්
@preenianoja5084
@preenianoja5084 3 жыл бұрын
mata acid dey sadagane kohomada kiyanna puluwanda godak istuthi.
@sipbandara8032
@sipbandara8032 3 жыл бұрын
මම පෝෂන් කලු යොදා ගෙන ටයි & ඩයි ක්‍රමයට බතික් ඵකක් කලා.මුලින් රෙද්දට පිfක්සරුත් යෙදුවා ඔබ කිවූ පිලිවෙලටම..ඵ්ත් සෝදන්න සේදන්න ඩයි යනවා.ඒ මොකද කියනවද..(.soda ash 2tsp + phoshen black 2tsp තමයි ගත්තේ....)
@a9tech627
@a9tech627 3 жыл бұрын
Yodapu fixer aka mokakda pg glu fixer aka thama phoshan dye walata galapena fixer aka anith fixer nam dammoth dy yanawa
@chamee1016
@chamee1016 4 жыл бұрын
Tai dai kiyala denna. Bed sheet ekakata hoda rede wargaya monawada.
@aynizadeen
@aynizadeen 3 жыл бұрын
Thanks. Pincel kohendha ganne
@devmiparindya2260
@devmiparindya2260 3 жыл бұрын
Mata napthol ha reactive dye mix kara ganna kiyala dennako
@a9tech627
@a9tech627 3 жыл бұрын
Ekmaninma padam tika aran nnam
@ANtech3295
@ANtech3295 2 жыл бұрын
Ete wala mela saha day wala mela keyanawada.
@kanthirandrniya5807
@kanthirandrniya5807 2 жыл бұрын
Sar ලුනු වල අයඩින් තින නිසා ග්ලොබසොල්ට් පවිචි කරන්න පුලුවන්ද
@user-slvehiclmodified
@user-slvehiclmodified 3 жыл бұрын
හොදට කියලා දෙනවා ස්තුතියි
@thushanbuddika3972
@thushanbuddika3972 3 жыл бұрын
Mata bathik Mula sita eganagann Oni eti. Bathik ekata Dana daiwarga monwada
@indranijayasundara5400
@indranijayasundara5400 3 жыл бұрын
Thanks
@anjaliniro6819
@anjaliniro6819 2 жыл бұрын
Godak hoday
@ridminarthana5594
@ridminarthana5594 3 жыл бұрын
Poplin redda ganna berida bathik karanna
@a9tech627
@a9tech627 3 жыл бұрын
Puluwan
@maliefernando5589
@maliefernando5589 2 ай бұрын
ස්තූතියි ❤
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 21 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 59 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26