මල් පෝච්චි අච්චුවක් ගෙදරටම ගෙන්න ගමුද?

  Рет қаралды 80,063

BUSINESS LOKAYA

BUSINESS LOKAYA

3 жыл бұрын

ඔබ හොය හොයා හිටිය මල් පෝච්චි අච්චු ගෙදරටම ගෙන්න ගෙන ඔබේ ව්‍යාපාරය අදම අරබන්න.
මොනවද කරන්නේ කියලා හතර අතේ කල්පනා කරන ,ජිවිතේ ගොඩ යන අපේම වුන් වෙනුවෙන්✔✔✔✔ .
අපිට හරියන අපේම ව්‍යාපාරය හමුවෙන තුරු,වියාපාර පිලිබද සියලු විස්තර හා ස්වයං රැකියා අවස්ථා පිලිබද දැනගන්න හා උදව් ලබා ගන්න උපදෙස් ලබා ගන්න එක් වන්න බිස්නස් ලෝකය-BUSINESS LOKAYA
රෙදිපිළි නිමිඇදුම් ව්‍යාපාරයක් පටන් ගන්නේ කෙසේද?හැමදේම දැනගන්න පහත ලින්ක් එකට යන්න. • Lets start faction hou...
ඇන්තූරියම් වගාවකින් හිතා ගන්නත් බැරි ආදායමක්. ව්‍යාපාරය පටන් ගන්නේ කෙසේද?හැමදේම දැනගන්න පහත ලින්ක් එකට යන්න. • Anthurium cultivation/...
එකම එක කෝල් එකකින් ඔයාගේ අතට සල්ලී.පොඩි වැඩක් තීන්නේ ව්‍යාපාරය පටන් ගන්නේ කෙසේද?හැමදේම දැනගන්න පහත ලින්ක් එකට යන්න. • job finder,එක කෝල් එකක...
රෙන්ට් එකට ගොඩනැගිලි උපකරණ දෙන ව්‍යාපාරයක් පටන් ගන්නේ කෙසේද?හැමදේම දැනගන්න පහත ලින්ක් එකට යන්න. • කොරියාවේ කොල්ලෙක් tool...
විදුලිබල මණ්ඩලයට විදුලිය දී හැම මාසේම 50000 ගානේ අවුරුදු 20ක් ගමුද?හැමදේම දැනගන්න පහත ලින්ක් එකට යන්න. • How to make solar powe...
කුරුදු,ගම්මිරිස්,රබර් වවන්නෙත් නැතුව ලක්ශ ගානක් හොයන්නේ කොහොමද ?ව්‍යාපාරයක් පටන් ගන්නේ කෙසේද?හැමදේම දැනගන්න පහත ලින්ක් එකට යන්න. • කුරුදු/ගම්මිරිස් එහෙන්...
ගෙදර ඉදන්ම මේ තරම් මුදලක්?සල්ලි උතුරන මල්පෝච්චි ව්‍යාපාරයක් පටන් ගන්නේ කෙසේද?හැමදේම දැනගන්න පහත ලින්ක් එකට යන්න. • මල් පෝච්චි ව්‍යාපාරය h...
ලවර් ශොප් එකක් දාමුද?හිතා ගන්නත් බැරි සල්ලි කන්දක්. ව්‍යාපාරය පටන් ගන්නේ කෙසේද?හැමදේම දැනගන්න පහත ලින්ක් එකට යන්න. • බුදු අම්මෝ මෙහෙමත් ලාබ...
මැලිබන් ව්‍යාපාරය සමග එකතුවී බිස්නස් එකක් කරමුද? ව්‍යාපාරය පටන් ගන්නේ කෙසේද?හැමදේම දැනගන්න පහත ලින්ක් එකට යන්න. • Business with maliban ...
ඒජන්සියක් කරලා හිතා ගන්නත් බැරි සල්ලි කන්දක් හොයන්නේ කොහොමද ව්‍යාපාරය පටන් ගන්නේ කෙසේද?හැමදේම දැනගන්න පහත ලින්ක් එකට යන්න. • ඒජන්සියක් කර මාසේට ලක්...
බිස්නස් කරන්න අකමැති ඔයාට අමුතුම ආදයමක් ව්‍යාපාරය පටන් ගන්නේ කෙසේද?හැමදේම දැනගන්න පහත ලින්ක් එකට යන්න. • how earn money at home...
කවදාවත් ඉවර වෙන්නේ නැති බිස්නස් එකක්.මිරිස් කුඩු නිශ්පාදනය බෙදාහැරීම හා අලෙවිය. ව්‍යාපාරය පටන් ගන්නේ කෙසේද?හැමදේම දැනගන්න පහත ලින්ක් එකට යන්න. • මිරිස් කුඩු ,කුලු බඩු ...
Bringing you the bunch of business you were looking for. Watch our videos and choose the best one. Problems, If you want more information about the business you want to comment every day, .Online business swayan rakiya online money home business business idea brings. Share and give a soup. Let's subscribe and click on the bell.
අපගේ youtube නාලිකාව සමග..
Subscribe කරන්න bell button එක on කරන්න දිනපතා වටිනා වීඩියෝ ඔබ ලගටම ගෙන්වා ගැනීමට
/ %e0%b6%b6%e0%b7%92%e0%...
#rent_ව්යාපාරිකඅදහස_jobs_ස්වයංරැකියා_2020_business_sinhal_studies_analyst_plane_sinhala_in_sri_lanka_business_advice_sweets_online_money_businessideassinhala_Jobs_Topjobs_side_business_srlanka_sinhala_parttime_jobs_srlanka_at_home_parttimejob_home_youtube_sinhala_youtube_live_for_business_small_business_ideas_How_earn_money_Passive_BUSINESSLOKAYA_ආයෝජන

Пікірлер: 196
@nitharasandipani8350
@nitharasandipani8350 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මමත් හොය හොයා හිටියේ මේ පොච්චි ගැන. මටත් ගෙන්න ගන්න ඕන . මේ වගෙ වැඩ කරන්න ඔයාට තවත් ශක්තිය දයිර්්‍ය ලැබේ වා. ගොඩාක් ස්තූතියි..
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
බොහෝම ස්තූතියි වචන ටිකට.ශෙයාර් කරලා උද්ව්වක් දෙන්න
@kdgaming9979
@kdgaming9979 2 жыл бұрын
Ayye video ekanm mara watinawa thanks ayye
@thusithniluka569
@thusithniluka569 2 жыл бұрын
ජය වේවා...🙏❤️
@lakmalikalupahana2016
@lakmalikalupahana2016 2 жыл бұрын
Mal pochchi hadana vidiha kiyala denawada achchu ganna kota. Nelum mal daana lokuma pochchi achchuwak kiiyak wenawada.
@sameeramadhushanka9103
@sameeramadhushanka9103 2 жыл бұрын
Aththamai aiyee mata nm hoyaganna baruva hitiyee oyata godaka ponsidda venqva mekeq genalla denavata
@sadeepapemasiri3831
@sadeepapemasiri3831 3 жыл бұрын
thank you
@jiwanthamgm41
@jiwanthamgm41 3 жыл бұрын
Supiri machan
@ashenmalingagamage4566
@ashenmalingagamage4566 3 жыл бұрын
හොය හොයා හිටියේ ....thanks....
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
දිගටම අපිත් එක්ක ඉන්න ඔබේ නිශ්පාදන අපිට එවන්න නොමිලේම ඔබට උදව් කරන්නම්
@rwpriuankarajepakshapriyan5316
@rwpriuankarajepakshapriyan5316 2 жыл бұрын
💖💖💖👍👍👍👍
@chanakapushpakumara2321
@chanakapushpakumara2321 3 жыл бұрын
Supiri boss
@nadeekapriya3878
@nadeekapriya3878 3 жыл бұрын
malpochchi walata ganna hoda plant eka kiyanna berida
@danushkasampath724
@danushkasampath724 3 жыл бұрын
Mata nelum pochchi achchuwak genna ganna puluwanda
@kanchanalakmali4884
@kanchanalakmali4884 2 жыл бұрын
Thank u
@amashaarachchi2784
@amashaarachchi2784 2 жыл бұрын
Plastic walata yakata mold ganna puluwanda...
@tisarakumara6448
@tisarakumara6448 3 жыл бұрын
Job akata amatara mama karanna hitapu deyak ...thanx..
@shinhale4848
@shinhale4848 2 жыл бұрын
Mata hoda mal pochchiyak ona bokka mama thissa maharamaye loku udawwak Karla denna puluwannam
@keerthperera3459
@keerthperera3459 2 жыл бұрын
Thanks
@utthararasanjali4583
@utthararasanjali4583 2 жыл бұрын
Ampare koheda thiyenne awoth ganna puluwanda
@tisarakumara6448
@tisarakumara6448 2 жыл бұрын
Mal pocchi wetarada...apita ona wedehata hadanna puluwanda
@chndidikkubura5629
@chndidikkubura5629 3 жыл бұрын
Matat achchuwak ona kohomada genna gnne
@madushikaperera4209
@madushikaperera4209 2 жыл бұрын
මමත් පොච්චි හදනව මමත් ආසයි අච්චුවක් ගන්න
@thilinaisuranga7249
@thilinaisuranga7249 2 жыл бұрын
අච්චු දැන් තියනවද මෙකේ 😍😍😍😍
@kumarikumari7136
@kumarikumari7136 3 жыл бұрын
👍👍👍👍
@kasunkasun5739
@kasunkasun5739 Жыл бұрын
Supiri
@KumariKumari-hc7rm
@KumariKumari-hc7rm 3 жыл бұрын
මම ලංකාවට අා ගමන් මට ඔබේ උදව් ලබා ගන්න අවශ්යයි....
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් .අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න.තවත් බොහෝ දේ ඉදිරියට ගේනවා.දිගටම අපිත් එක්ක ඉන්න
@pradeepchanna248
@pradeepchanna248 3 жыл бұрын
071 2507292
@nishanthisenarathna2754
@nishanthisenarathna2754 Жыл бұрын
Cractras pot 2 ona podi ewa
@dineth.6546
@dineth.6546 2 жыл бұрын
Achchu ganna thiyenawada, mama harima asawen balagena inne me viyaparayata❤❤❤❤👍👍
@diluarts5527
@diluarts5527 2 жыл бұрын
Ou puluwan dr
@smudraudeni4857
@smudraudeni4857 11 ай бұрын
මටත් ඕනි
@ns-nr4xp
@ns-nr4xp 2 жыл бұрын
Sup kara thanzz aiye
@chammebasker5835
@chammebasker5835 2 жыл бұрын
හොයන ගමන් හිටපු එකක්. ගන්නේ කොහොමද. ස්තූතියි.
@sandunsameera3352
@sandunsameera3352 3 жыл бұрын
කොහොමද අයියේ ගනන් අච්චුවල
@cathuchthu.wasanthi1304
@cathuchthu.wasanthi1304 2 жыл бұрын
Matath.ona.kohomada.sambanda.karaganne
@shayamadarshani7667
@shayamadarshani7667 3 жыл бұрын
Ganne kohamada .nu. eka daana.
@fayasfayas766
@fayasfayas766 3 жыл бұрын
Godak pin obata mamath lankawata apugaman patang ganna one oyage udawwak balaporutthuwenawa teruwan saranai
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
අනිවාර්යයෙන් පටන් ගමු.උපරිම සහයෝගය දෙනවා.
@iroskumara6629
@iroskumara6629 3 жыл бұрын
👍👍
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
👍👍
@methdam3548
@methdam3548 3 жыл бұрын
@@BUSINESSLOKAYA Thnque
@HansikaSriSamanalee123
@HansikaSriSamanalee123 3 жыл бұрын
Nelum pala karanna hadana pochchi achuwak kiyada
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
කෝල් එකක් ගන්න
@achalagunathilaka9723
@achalagunathilaka9723 10 ай бұрын
Thamath oyalage achchu thiyenawda
@amchandrani8624
@amchandrani8624 3 жыл бұрын
👍
@sureshranjan8973
@sureshranjan8973 3 жыл бұрын
Apita Mal pohhi ahhu Ona 0768220639 niluka
@dinushagunawardena3642
@dinushagunawardena3642 2 жыл бұрын
Matah ona mama matara කොහොමද ganna gannae
@puspamalitheja1308
@puspamalitheja1308 2 жыл бұрын
Hadapu aliyo ganna innawada
@kumarirajapaksha8561
@kumarirajapaksha8561 2 жыл бұрын
Matath ganna Oni kiyada gana
@jeewanthiupamali9494
@jeewanthiupamali9494 2 жыл бұрын
Mageth balaporiththiwak thiyanawa podiwata patan ganna
@nilanthipradeepika2724
@nilanthipradeepika2724 3 жыл бұрын
ඇදුම් බිස්නස් ගැන කියන්න
@thariduishara6494
@thariduishara6494 2 жыл бұрын
Ampare kohenda thiyenne
@channabandara2490
@channabandara2490 2 жыл бұрын
Nelum pot achchuwa kiyada
@sandraalahmadi9429
@sandraalahmadi9429 3 жыл бұрын
Matat ase kohendagant dennea api padaviyea ahema gant danwada
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
kzbin.info/www/bejne/anPRYqh4eNucn6M
@nuwanpradeep6415
@nuwanpradeep6415 3 жыл бұрын
Matath ekak ona komada kathaa karanne
@a.m.prasanka7176
@a.m.prasanka7176 2 жыл бұрын
අම්පාරේ shop එක කොහෙද තියෙන්නේ .....
@avishkapasindu6085
@avishkapasindu6085 11 ай бұрын
Matath ona ganne komade
@wiragasupun5166
@wiragasupun5166 3 жыл бұрын
Gal putu achchu thiyanawada
@aselapriyantha1439
@aselapriyantha1439 3 жыл бұрын
👍👍👍👍👌👌👌👌👌
@myfishitanks5399
@myfishitanks5399 2 жыл бұрын
Aiea mal pohi gana puluvo link akak nan
@user-hq3pj3if2l
@user-hq3pj3if2l 2 жыл бұрын
Aiye mata me v eke thiyana 3500ta thiyana achchuwa genna ganna puluwanda
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 2 жыл бұрын
පුලුවන් වට්සැප් එකට මැසේජ් එකක් දාන්න
@sherlockholmes8229
@sherlockholmes8229 2 жыл бұрын
Malpoochchi Achchu delivery charges kiiyada?
@supunweerakkody6876
@supunweerakkody6876 21 күн бұрын
Mata Loku achchu walla design tikak denna
@thilankamadhushan4935
@thilankamadhushan4935 3 жыл бұрын
Fb inne kohomada achchu thiyena kena
@lakshanchathuranga7572
@lakshanchathuranga7572 3 жыл бұрын
Aiye contact karaganne kohomada
@user-of4gw4zf3t
@user-of4gw4zf3t Ай бұрын
වරන්ඩ. කණු අච්චු කොහොමද ගන්නේ ගණන් කීයද
@wasanawase572
@wasanawase572 3 жыл бұрын
Gedarata deliver karanna kiyak gannawada
@dinarukonara4692
@dinarukonara4692 2 жыл бұрын
Apitath genna ganna oni achchuwak
@creativecrafts861
@creativecrafts861 3 жыл бұрын
අගල් 8 පොඩි මල් පෝච්චි අච්චුවක් සහ වෙන සතුන්ගේ අච්චු හදාගන්න පුලුවන්ද
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
කෝල් එකක් ගන්න
@samanalatv9927
@samanalatv9927 3 жыл бұрын
මට ගන්න ඕන මල් පෝච්චි අච්චුවක්
@samanthisamanthi1078
@samanthisamanthi1078 3 жыл бұрын
Mata one genna ganne kohomada
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
ඔය තීන නම්බරයට කෝල් කරන්න
@thusitharuwan3814
@thusitharuwan3814 2 жыл бұрын
මටත් ඔිනේ ..ගෙන්වා ගන්න හැකිද..රත්නපුරට
@samanthikumanayaka1599
@samanthikumanayaka1599 2 жыл бұрын
Mal pochchi yak kiyada ..achchu nethuwa
@amaliudeshika3216
@amaliudeshika3216 2 жыл бұрын
Kohomada Ganna ,kiyada gana
@devikachathurani7693
@devikachathurani7693 3 жыл бұрын
Price kohomada matath oni p.num eka ewanna
@sumindapathiraja7364
@sumindapathiraja7364 3 жыл бұрын
පතොක් පැළ වලට හරියන පෝච්චි අච්චු නැද්ද
@todayspecial779
@todayspecial779 3 жыл бұрын
අපි කියන ඕනම ඩිසයින් එකක පෝච්චි අච්චුවක් ,වෙන ඕනම අච්චුවක් සදා ගන්න පුලුවන්ද🤔🤔🤔
@thribro919
@thribro919 3 жыл бұрын
Anwser karane naa
@madushimadu3730
@madushimadu3730 2 жыл бұрын
Matath akak oni
@chamudivirosha1188
@chamudivirosha1188 3 жыл бұрын
ma gampa kohada thiyanna ganna faibat achchu
@chamudivirosha1188
@chamudivirosha1188 3 жыл бұрын
thiyana thana kiyanawada
@KumariKumari-ft2nw
@KumariKumari-ft2nw 3 жыл бұрын
Me Mal. Pochi apita wikunana puluwan mila ganan
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
කෝල් එකක් ගන්න
@DinuliSethmini
@DinuliSethmini 18 күн бұрын
Accuwak matath ona
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
මේ නොම්බරය දැනටත් වැඩද
@ransirifrdo5492
@ransirifrdo5492 2 жыл бұрын
Answer karanne
@nisansalaperera746
@nisansalaperera746 2 жыл бұрын
Oyata puluwand accuwak aran denna
@nihaldisanayake9873
@nihaldisanayake9873 2 жыл бұрын
Pohon namber wada nane
@ishandilnika9370
@ishandilnika9370 3 жыл бұрын
සහොදරායා ඉතාම හොද දෙයක් මේ ඔයාල කරන්නේ ගෙදර ඉදම්ම කරගෙන යන්න පුලුවන් හොද ස්වයන් රැකියාවක් මම අැඔිලිපිටියේ අච්චු නැද්ද එ් ලගපාත මම කොලඔත් යනවා ඔයා හඋූන්වල උූන්න කේනාගේ අච්චු නැද්ද කොළඔ
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
බොහොමයක් ස්තූතිය වචන ටිකට.මගේ තව වීඩීයෝවක් ඇති ඒ වීඩීයෝ එකේ ඩිසයින්,මිල හා ☎ අංක ඇති ගෙදරටම ගෙන්න ගන්න
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
ඔයාගේ ෆේස්බුක් පිටුවේ ශෙයාර් කරලා සපෝර්ට් එකක් දෙන්න
@diluarts5527
@diluarts5527 3 жыл бұрын
kzbin.info/www/bejne/h3_LdayfrMRknNk
@sureshkalinga5600
@sureshkalinga5600 3 жыл бұрын
Aneee matath pic ekak ona. Lassanai aya supiri weda. Radi pila eka danamam maga Balan ennawa. E peththa thama puluwan mata
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
අනිත් වීඩීයෝව නරබන්න හැමදේම ඇති
@iroshsampath1952
@iroshsampath1952 2 жыл бұрын
Math ada achchuwak genawa
@MigaraKalhara-rj9kz
@MigaraKalhara-rj9kz 11 ай бұрын
දැන් මේ නම්බර් එක වැඩ කරන්නෙ නෑ නේ ද?
@yamunayamuna1055
@yamunayamuna1055 2 жыл бұрын
මටත් පොඩි මල් පොචිචියක් ඔනි
@ajiththisera9670
@ajiththisera9670 3 жыл бұрын
Mata 13 aekak one
@padmapadma3829
@padmapadma3829 2 жыл бұрын
ඔයාලගෙ නම්බරය වැඩ කරන්නේ නෑ
@ajithrohana2687
@ajithrohana2687 3 жыл бұрын
ona
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
kzbin.info/www/bejne/anPRYqh4eNucn6M
@Asiya_AN_Miusic
@Asiya_AN_Miusic 2 жыл бұрын
කීයක් වෙනවද මල් මල්පෝච්චි අච්චුවක්
@swarnaabeysiri1980
@swarnaabeysiri1980 2 жыл бұрын
පුතා මට පොච්චි අච්චුවක්ලබාගන්නඔන කොහොමද ලබාගන්න පිලිවෙල
@krishantha5390
@krishantha5390 2 жыл бұрын
අම්පාර කෙහෙද මෙ තැන
@nitharasandipani8350
@nitharasandipani8350 2 жыл бұрын
කලින් විඩියො එක මට හොයා ගන්න බෑ නේ. පිලිස් ඒ විඩියො එක මට හොයා දෙන්න.
@creativecrafts861
@creativecrafts861 3 жыл бұрын
ඔයාව සබ්ක්රයිබ් කලා
@sherlockholmes8229
@sherlockholmes8229 2 жыл бұрын
Habarakada 2 kanuwa
@danudidanu5352
@danudidanu5352 2 жыл бұрын
Mata genna ganna ona
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 2 жыл бұрын
ගේමු ඉතින්
@nilminimadamperuma192
@nilminimadamperuma192 3 жыл бұрын
ගෙදරට ගෙනත් දෙන්න කියද නොමිබරයක් දෙන්න
@damitharuwan1295
@damitharuwan1295 2 жыл бұрын
කොහොමද අච්චුවක් ගෙන්න ඒ නම්බර් එක ආන්සර් කරන්නෙත් නෑ මට අච්චු දෙකක් ගන්න ඕන
@sadewrashmika8398
@sadewrashmika8398 3 жыл бұрын
ගෙදරට ගේන්න කියක් යනවාද
@diluarts5527
@diluarts5527 3 жыл бұрын
kzbin.info/www/bejne/h3_LdayfrMRknNk
@sadeekakumari4510
@sadeekakumari4510 2 жыл бұрын
මානෙල් පොකුනු අච්චු කියද
@sunethweerasingha8935
@sunethweerasingha8935 3 жыл бұрын
ampare kohed
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
ඔය නම්බරය අමතන්න
@sunethweerasingha8935
@sunethweerasingha8935 3 жыл бұрын
ok
@nisansalaperera746
@nisansalaperera746 2 жыл бұрын
MatA accuwAk genna ganna one
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 2 жыл бұрын
වට්සැප් නම්බරය ට මැසෙජ් එකක් දාන්න
@lahiruhansaka8345
@lahiruhansaka8345 3 жыл бұрын
Kohomada genna ganne
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
නම්බරයට කෝල් කරන්න
@seneshlavinda1843
@seneshlavinda1843 3 жыл бұрын
@@BUSINESSLOKAYA a
@ameramri1561
@ameramri1561 3 жыл бұрын
ඕමාන් සුමුදු ඇත්තටම හොදයි මට අචිචුවක් තිබුනේ නැ නමුත් මම ඔමාන් ඉන්නේ පුථවන් වේලාවට හදලා මම සල්ලි හෝයනවා ස්තුතියි ඔබට
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
ඔබ ඔය රටෙත් නිශ්පාදනය කරනවද ?
@BUSINESSLOKAYA
@BUSINESSLOKAYA 3 жыл бұрын
ඇත්තටම මට ඔබ සම්බන්ධ වෙන්න පුලුවන්ද
@waleelawathi8173
@waleelawathi8173 3 жыл бұрын
itamaihalai
Cement craft ideas For Garden . Making  Flower Pots From Cloth And Cement ( Easy And Beautiful)
10:18
Cement Craft Ideas - DIY Projects
Рет қаралды 3,2 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 22 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 30 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 156 МЛН
Creative And Simple  - Cast unique cement pots and spectacular
10:36
Craft Ideas
Рет қаралды 11 МЛН
30 GREAT CEMENT CRAFTS
15:12
5-Minute Crafts
Рет қаралды 6 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 22 МЛН