how to make coconut toddy. harima vidihata pol malak padam kara ganna akaraya pol raa. coconut wine.

  Рет қаралды 243,469

Nature of the world

Nature of the world

3 жыл бұрын

Пікірлер: 575
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ඉතාමත් විශිෂ්ඨ ලෙස කරණුු නොසඟවා , සීමිත කාලයක් තුල , පුලුල් කාර්යයක් කියාදීම පිළිබඳව ඔබහට ගොඩාක් ස්තුතිවන්ත වෙමි . උස පොල් ගසක පිති අතරේ හිඳ ශ්‍රව්‍ය දෘෂ්‍ය තොරතුරු අපවෙත ගෙනඑ්මට ඔබගත් උත්සාහය අැත්තටම බෙහෝසේ අගය කළ යුතුය .ඔබට තෙරුවන් සරණයි .
@prasadnaween7164
@prasadnaween7164 3 жыл бұрын
ඔයාලගෙ මහන්සිය ඉතාමත් අගය කරනවා. ආතල් අරගෙන වීඩියෝ දාන අය අතරෙ මේ වගේ අමාරු වැඩක් කරන එකෙ අමාරුව කොච්චරද කියලා මම නම් දන්නවා පොල් ගස් නැගපු එකෙක් විදියට. හදවතින්ම කියන්නෙ... ජය වේවා මල්ලියා...
@amialkumara7529
@amialkumara7529 3 жыл бұрын
pode pala gas mal kapanna puluwannda?
@natureoftheworld1178
@natureoftheworld1178 3 жыл бұрын
Puluwan
@rohang1736
@rohang1736 3 жыл бұрын
Al
@sinhalasarath
@sinhalasarath 2 жыл бұрын
Suba pathum agaya karanawa oyalage danuma hakiyawa wagema itsahaya gena
@SadaruwanDilshankavishka54
@SadaruwanDilshankavishka54 4 ай бұрын
You'see byre at​
@lahirusupunchandra
@lahirusupunchandra 3 жыл бұрын
මේ ගැන වීඩියෝ සීයක් තිබුනත් මේක තමයි සුපිරි එක ඕයි. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ආදරේ ඈ. ජය! ❤️❤️
@kalumdinusha6425
@kalumdinusha6425 Жыл бұрын
@ajithwicramasinghe9080
@ajithwicramasinghe9080 Жыл бұрын
​@@kalumdinusha6425 Cy TCT
@SamanKumara-xj5xn
@SamanKumara-xj5xn 11 ай бұрын
Ml
@mphys8117
@mphys8117 3 жыл бұрын
සුපර්බ්. Vedio. මේක රෙකමන්ඩ් කරන්නෙ රා හින්දා නොවෙයි. මේක තනිකරම සාස්තරයක් විදිහට සගවලා තමයි බොහෝ දෙනා කලේ. අනික තමයි.මම දැකපු දේ අපේ නැතිවී යන කර්මාන්ත පනගහලා එන්න මේක උදවු වෙයි. තවත් දෙයක් තමයි .මෙවැනි දෑ කිරිමට යාමේදී නීතිමය තත්වය වඩාත් පහදන්න.එක කර්මාන්ත කරුවාට හොද අත්වැලක් වෙයි. ජයවේවා.ජයවේවා. ගස් නගානකොට පරිස්සමින්
@chathurangamahesh1217
@chathurangamahesh1217 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@verevirasingha4785
@verevirasingha4785 2 жыл бұрын
මල වෙලනකොට මොනව හරි කොළ වර්ගයක් තියන්නම ඕන කියල විශේෂයක් නැහැ නේද.. වීඩියෝ එකනම් සුපිරියි.නියමටම.නිවැරදිව කියල දුන්නා.....................
@dulanbmadushanka833
@dulanbmadushanka833 3 жыл бұрын
මරු ෆෝකස් කරද්දි ෆෝකස් වෙන්න ඕන කොටසට පිටි පස්සෙන් අත අල්ලන්න නැත්තම් මොකකින් හරි ආවරණයක් දෙන්න එතකොට ෆෝකස් වෙනව කොහොම උනත් වැඩේ හරියටම කරල තියනව සහෝදරයා පෙරෙද මාත් ගස් දෙකක තැලුව එල වැඩේ හොඳයි ❤️👌
@sujanigamage7909
@sujanigamage7909 3 жыл бұрын
පිලිවෙලයි , පැහැදිලියි ,නියමෙටම වීඩියෝ එක තියෙනවා... 💪🏻💪🏻💪🏻💪🏻💪🏻❤️❤️❤️❤️❤️
@kavindudilshan9347
@kavindudilshan9347 3 жыл бұрын
ආ නන්ගි මල් කපනවද🤣
@tilakfernando3258
@tilakfernando3258 3 жыл бұрын
හොදට පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතියි අයියා මලෝ දෙන්නට පරාස්මින් දේවියන් පිහිටයි
@darkfall1484
@darkfall1484 3 жыл бұрын
ඔයාලගෙ මහන්සිය ඉතාමත් අගය කරනවා.හදවතින්ම කියන්නෙ... ජය වේවා
@uchithachathujokes6223
@uchithachathujokes6223 2 жыл бұрын
අඩේ... ජිවිතේ පලවෙනි වතාවට හරියටම මේ දේ දැක්කෙ , පැහැදිලි කිරිම සුපිරි aaaaaa , මාර කැපකිරීමක්, මහන්සියක්, අවදානමක් , පවා අරගෙන කරපු විඩියොවක්... Super මචන් ... දෙන්නටම ආදරෙයි , බුදු සරණයි .
@gayanshanaka6574
@gayanshanaka6574 3 жыл бұрын
සුපිරිම විඩියො එකක් සහො...ගොඩක් නොදන්න දෙවල් ඉගෙනගන්න පුලුවන්... ඔයාලට ගොඩක් ස්තුතියි...
@user-up3ee7gj2f
@user-up3ee7gj2f 3 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක් හරිම වැදගත්...👍
@wenuraprageeth8770
@wenuraprageeth8770 3 жыл бұрын
හැමදේම පැහැදිලිව කියලා දුන්නා. හොඳ video එකක් . ගොඩාක් මහන්සි වෙලා කරලා තියෙනවා . දැනුම ලබා දුන්නට ගොඩාක් ස්තුතියි.
@bandulakumara9905
@bandulakumara9905 3 жыл бұрын
Hodii
@g.m.rohithanishantha4512
@g.m.rohithanishantha4512 2 жыл бұрын
නියමයි... ගොඩක් මහන්සි වෙලා තියනවා..
@manojisuru4230
@manojisuru4230 Жыл бұрын
මේ ගැන සෑහෙන්න හෙවුවා ඔයා තමයි හරියටම පිලිවෙලට කියල දුන්නෙ.. මමත් අද පටන් ගනනවා ගොඩක් ස්තුතියි ඔයාට..😘😘😘😘
@ontrack807
@ontrack807 3 жыл бұрын
ගොඩක් වටිනවා අපෙන් ගිලිහෙන කර්මාන්ත. පුළුවනි නම් කිතුල් මලක් මදින වීඩියොවක් කරන්න
@krishenerodrigo1148
@krishenerodrigo1148 2 жыл бұрын
ඉවර වෙනකන් බැලුවා🙆‍♂️ ....සුපිරියටම පහදිලි කරල දෙනවා😊 ..ඔයාගෙ මහන්සිය අගය කරනවා යලුවා❤
@praveenmahela
@praveenmahela 3 жыл бұрын
සුපිරි vidio එකක්...thank you..❤️❤️
@jinithnethmina6646
@jinithnethmina6646 3 жыл бұрын
වීඩියෝ එක නම් මරු. හොදට පැහැදිලිව තියෙනවා.
@slctoons7359
@slctoons7359 3 жыл бұрын
ගොඩක් වටිනවා පරිස්සමින් ❤
@samandxb
@samandxb 23 күн бұрын
Harima mahansi wela, harima de pennywata godak sthuthi. Harima watinawa 🙏🥰
@asankasampath6023
@asankasampath6023 3 жыл бұрын
මම වැඩේ කරා වැඩේ සාර්ථකයි ස්තුතියි
@erproduct4563
@erproduct4563 3 жыл бұрын
නියමයි සහෝ ගොඩක් හොදට වීඩියෝ එක තියනව එවගේම ගොඩක් සරලව පැහැදිලිව කියා දෙනව. වටිනව ඇත්තටම. බොක්ක හොද අය ඉන්න ඕනි බන් අවන්කව මේව කියල දෙන්න. නැත්තම් මෙහෙම දේවල් කියල දෙන්න බාගෙට chanl එකක් විදිහට ඉදිරියට යන්නත් මම සුභ පතනවා. අනික මචෝ මේවගේ වැඩවලට උඩ නගිනකොට පරිස්සමින්.මොකද බොක්ක හොද අය ගොඩක් වටිනව රටකට.
@prabhadedirisuriya-1071
@prabhadedirisuriya-1071 3 жыл бұрын
ඇත්තටම නියම වැඩක්... ❤️❤️
@mahabadugepathumsisara2049
@mahabadugepathumsisara2049 3 жыл бұрын
Hoda video ekak. Apita hoda danumak Labana thanks
@punchidoni3120
@punchidoni3120 3 жыл бұрын
නියමයි සහෝදරයා ගොඩක් වැදගත් ඔයාගෙ වීඩියෝ එක හොඳට කරා ජයෙන් ඡය ලැබේවා
@priyanthalalith3810
@priyanthalalith3810 3 жыл бұрын
Hodata pennuwa video eken. Thanks oyala hamotama
@directeight8417
@directeight8417 3 жыл бұрын
නියමයි... Supar.....ලොකු මහන්සියක් වෙලා කරපු wedak.... Thanks dear......
@tarangataruka
@tarangataruka 5 ай бұрын
Mata hamba una ekama atha kiyana video eka thanka aiye atha kiwata😢❤
@ananmanan-2815
@ananmanan-2815 3 жыл бұрын
Godak hodai. Oyata tnx a wagema anith mallith mahansi una eyatath tnx
@rsmfernando
@rsmfernando 3 жыл бұрын
thanks for the effort taken appreciate you filming under though field conditions this is more like a tutorial on toddy tapping. thank you once again.
@vihangasathsara6706
@vihangasathsara6706 3 жыл бұрын
niyamai pahedili
@sajikumarkaipanal4306
@sajikumarkaipanal4306 3 жыл бұрын
Nice video 🔥🔥👍👍
@rajayathilake2519
@rajayathilake2519 3 жыл бұрын
Hoda video ekak....godak dewal danagtta meken 😍😍😍😍
@seee5090
@seee5090 3 жыл бұрын
සුපිරි❤
@ruwanthaharshana3661
@ruwanthaharshana3661 3 жыл бұрын
බොහොම ස්තූතියි මේ වටිනා දැනුම බෙදාගන්නවට. ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.
@rohithaleelananda9564
@rohithaleelananda9564 3 жыл бұрын
Obata godak estutie
@rohithaleelananda9564
@rohithaleelananda9564 3 жыл бұрын
Phone nambar eka denna
@theekshanadilhara5783
@theekshanadilhara5783 2 жыл бұрын
Super aiye,good luck hoda wadake,,thanks
@h.mjayanthaweerasingha8272
@h.mjayanthaweerasingha8272 3 жыл бұрын
පට්ට 👍👍සුපිරි 👍👍එල විඩියෝ එක හොදටම පැහැදිලි යාලූ.
@lakshmanpriyantha1806
@lakshmanpriyantha1806 3 жыл бұрын
හොඳ උත්සාහයක් .හොඳ පැහැදිලි කිරිමක් .
@sanjeewademel2468
@sanjeewademel2468 3 жыл бұрын
good . interesting..
@foodtest7417
@foodtest7417 3 жыл бұрын
Budusaranai .parissamen
@asithanisan9812
@asithanisan9812 3 жыл бұрын
Niyamay saho hodata teruna bohoma stutiy
@nishageeganage3159
@nishageeganage3159 3 жыл бұрын
superb video
@donsahabandu2152
@donsahabandu2152 3 жыл бұрын
Supper.. 💪
@51-sagarasamankumara6
@51-sagarasamankumara6 2 жыл бұрын
ස්තූතියි දැනුම බෙදා දුන්නට 👍💚💚
@nishanvimukthi8235
@nishanvimukthi8235 3 жыл бұрын
Niyammeta kiyalla dunna machan niyama video ekkak godak pahadiliwa kiyaladunna iwara wenakan asawen baluwe pahadili kirima niyama.ජය
@akilakf3957
@akilakf3957 3 жыл бұрын
Niyamai bro
@DushmanthaPathirana-nc4ge
@DushmanthaPathirana-nc4ge Жыл бұрын
Maru aiya oyalage vede math kara godak sarthakai
@supunrupasingha4842
@supunrupasingha4842 3 жыл бұрын
කොල්ලො මරු .. මහන්සි වෙලා කරන වැඩක් නිසා පුළුවන් විදිහට උදව්වක් කරන්න හිතුවා .. වීඩියෝ කරන්න පෝන් එකේ කැමර ඇප් එක පාවිච්චි නොකර හොද මැනුවල් වීඩියෝ කැමරා ඇප් එකක් යූස් කරන්න එතකොට ෆෝකස් එක ටච් කරලා නෙවේ මැනුවලි හදාගන්න පුළුවන් දුර අනුව 💜️ ජය
@sheriffdeen175
@sheriffdeen175 3 жыл бұрын
Bohoma sthuthi oyala parissamata wadakaranda budhusaranai
@MrSudharaka
@MrSudharaka 3 жыл бұрын
නියමයි බ්‍රෝ... 👍👍👍
@foodtest7417
@foodtest7417 3 жыл бұрын
Good job broo👍👍👍
@ptvproductions9768
@ptvproductions9768 Жыл бұрын
Niyami malli hodata kara godak මහන්සිවෙලා jaya වේවා
@ajithpushpakumara6778
@ajithpushpakumara6778 3 жыл бұрын
Godaak watinawa Malli..
@user-zb4jv8zn5j
@user-zb4jv8zn5j 7 ай бұрын
Thanks machan mamath heta malak kapanna patan gannawa balamu try karala
@salithamadushanka6024
@salithamadushanka6024 2 жыл бұрын
Patta
@chinthakaroshan8803
@chinthakaroshan8803 3 жыл бұрын
Patta bn
@nuwansameeragamage3575
@nuwansameeragamage3575 3 жыл бұрын
Ela broo
@surangapradeep4151
@surangapradeep4151 2 жыл бұрын
හොඳ විඩියෝ එකක් සුපිරියටම කරා සහෝදරයා පරිස්සමෙන්
@ajithindralal4944
@ajithindralal4944 5 ай бұрын
අවන්කවම හොදින් පැහැදිලි කලා .ස්තුතියි
@sumithpsumith868
@sumithpsumith868 3 жыл бұрын
Ela
@ivanrexsusantha7022
@ivanrexsusantha7022 Жыл бұрын
පොල් මල් රා පිලිබද ඇති සුපිරිම වීඩියෝව.එල.
@sameeraranga4320
@sameeraranga4320 3 жыл бұрын
Ela bro baluwa video eka math asai ban
@priyangikasubashini-kp9wk
@priyangikasubashini-kp9wk Жыл бұрын
මෙක තමා දැකපු සුපිරිම විඩියො එක
@jmmanjula4330
@jmmanjula4330 3 жыл бұрын
Suppa magath me gana hoya hoya hottie. Thanks bro. Oyalage kapawima agaya karanka. IOKEYA......
@tharushadananjaya4112
@tharushadananjaya4112 2 жыл бұрын
Spiriyatama video eka thiyanawa aiya jaya weewa
@nissankarohana1042
@nissankarohana1042 2 жыл бұрын
Niyamai සුපිරි
@lahirulasith6987
@lahirulasith6987 Жыл бұрын
Niyamai
@rusirurandula7669
@rusirurandula7669 3 жыл бұрын
Godak hodata theruna thank you
@sldubi3707
@sldubi3707 3 жыл бұрын
සුපිරි
@jinathshaminda
@jinathshaminda Жыл бұрын
godak mahanci wela thiyanawa thx
@sanjeewapradeep-qs1cr
@sanjeewapradeep-qs1cr Жыл бұрын
Hodai pahadilii subapathanawa ජයවේවා
@sarath6535
@sarath6535 3 жыл бұрын
very very good. goahead .
@dinathkasthuri3008
@dinathkasthuri3008 Жыл бұрын
Niyamay putha ඔයාට පිං දෙනවා. කිසි අඩුපාඩුවක් නැ
@nayanawijesingha7021
@nayanawijesingha7021 6 ай бұрын
Adoo patta ban...math karala balanna onee
@darmztad
@darmztad 3 жыл бұрын
ගොඩක් මහන්සි වෙලා ලස්සන වීඩියෝ එකක් කරල තියෙනව , මරු
@asikelum480
@asikelum480 3 жыл бұрын
Oyala hodata vedio eka kala. .therum ganna puluwan..good job..tc
@samanthaacademy5071
@samanthaacademy5071 3 жыл бұрын
supiri malli. jayawewa❤❤❤
@samantharandunupuara6245
@samantharandunupuara6245 3 жыл бұрын
හොඳයි
@nuwanlakmal9164
@nuwanlakmal9164 3 жыл бұрын
Nice
@dilanperera2624
@dilanperera2624 3 жыл бұрын
Ubanam pattama porak ban. Thanks bro.
@rajithajayalath7989
@rajithajayalath7989 Жыл бұрын
Me sambandawa dekapu hodama video eka සුපිරි
@achinthaimash8767
@achinthaimash8767 2 жыл бұрын
සුපිරියක්
@dilsmagical4498
@dilsmagical4498 3 жыл бұрын
👍👍
@dammikadissanayaka9171
@dammikadissanayaka9171 3 жыл бұрын
මල්ලි සුපිරි වැඩක්
@jayanthaweerakoon1463
@jayanthaweerakoon1463 3 жыл бұрын
Niyamai malli
@hasanthapubudu2929
@hasanthapubudu2929 2 жыл бұрын
දවස් 3k විතර හොදට තෙලිජ්ජ තිබිලා දැන් අඩුවෙනව ඒකට හේතුව මොකද්ද
@sugandavibhishana9116
@sugandavibhishana9116 3 жыл бұрын
How long should we beat once?
@dnet3539
@dnet3539 3 жыл бұрын
නියමයි
@dinukalakshan1867
@dinukalakshan1867 3 жыл бұрын
Ela broo 😁😁
@nandalaljayasekara6894
@nandalaljayasekara6894 3 жыл бұрын
මල ආපස්සට කපනකොට ලනුවට මොකද කරන්නේ.ලනුවත් කපනවාද.මල ලිහෙන්නේ නැතිද .
@natureoftheworld1178
@natureoftheworld1178 3 жыл бұрын
කෙලවරෙන් එක පොටක් ලිහන්න..
@gayanmaduwantha3125
@gayanmaduwantha3125 3 жыл бұрын
Apassata ganna widihak kiyala ne ne
@sumanadasagalhenkandage3593
@sumanadasagalhenkandage3593 3 жыл бұрын
Attatama harima හොඳයි boru කාරයෝ boru vido karana කාලයක් meka At වටිනා දෙයක් සමාජයට denna oya ගන්න uttsahaya Aga කරනවා harima හොඳයි ජයවේවා ජයවේවා
@dilancreations4085
@dilancreations4085 3 жыл бұрын
සුපිරිම තමයි.පරිස්සමින් කොල්ලො.එලමා###
@ashokamaduranga6644
@ashokamaduranga6644 3 жыл бұрын
Niyamai yalu mamath sampurnayenma ballluva. Deyak egena gaththa...
@sinethdevinda9401
@sinethdevinda9401 3 жыл бұрын
නියමෙට කියලා දුන්න. සුබ පැතුම් අයියේ.
@dharmarathadharmaratha7880
@dharmarathadharmaratha7880 3 жыл бұрын
Wadu
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Thanks machak Dennatama tharuwan saranai.
@rumyhameed1735
@rumyhameed1735 3 жыл бұрын
Super
@official1715
@official1715 3 жыл бұрын
නියමයි brother thanks me wage video genwta ගස් නගිනකොට පරිස්සමෙන් බං ජයවේවා❤ නීතිමය කටයුතු කිව්වාට thanks
@shasalon8126
@shasalon8126 3 жыл бұрын
Thank macho super
@anuanu7724
@anuanu7724 3 жыл бұрын
Supiri wadak kollo
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 119 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 195 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
pol mal kapima | how to make a coconut flower | pol mal sadima
15:22
රා මදින්නාගේ කතාව sri lanka coconut toddy !
25:03
Liquids Show by Anuradha
Рет қаралды 164 М.