KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Properly install concrete slabs (නිවැරදිව කොන්ක්‍රීට් ලෑලි සවි කර ගැනීම)
12:58
How to make civilin sheet fish tank 🐟🐟🤗🤗 The Happy Fish #fishtank #sinhala #fish #bettafish
17:29
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
How to make Concrete board's for Guppy fish tanks.
Рет қаралды 36,837
Facebook
Twitter
Жүктеу
1
Жазылу 10 М.
Guppy House Matara
Күн бұрын
Пікірлер: 150
@kasundiss7921
2 жыл бұрын
Wen youtubersla wge newei hem comment ekkt reply dan nihatha mani chrithayak oya ❤ good luck bro
@GuppyHouseMatara
2 жыл бұрын
Thank you 🙏
@slwildgaming
10 күн бұрын
@@GuppyHouseMatara අපි හදපු කොන්ක්‍රීට් ලැල්ල හදල දවස් 6 යි. තාම ටිකක් එබෙනවනෙ.කියනවද හේතු
@saumyakumari1280
3 жыл бұрын
ඔයාගෙ channel එකනම් ගොඩක් වටිනව අයියේ...❤️👍💪👌
@GuppyHouseMatara
3 жыл бұрын
Thanks ❤️🙏
@saumyakumari1280
3 жыл бұрын
අයියෙ ඔය 10*5 ටැන්කිය ඕනම මාලුවෙක්ට හොදද..?
@GuppyHouseMatara
3 жыл бұрын
Aulak na
@saumyakumari1280
3 жыл бұрын
තෑන්ක්ස් අයියේ..👍
@wenurasankalpa7260
3 жыл бұрын
අපේ එකා......
@GuppyHouseMatara
3 жыл бұрын
❤️🙏
@maleeshanilakshana7838
3 жыл бұрын
Ane aiye owagen tank ekk hdna vidihth mula idala video ehekin kiylaa dennkoo❤️loku deyk ehema video ekk dunnoth❤️❤️mtath gdr idnm ethot tankiyk hdgnna puluwn.balaporoththuwen innw oyage ilga video eka tankiyak hdna widiha unoth gdk hodaii godak pin.ohoma videos genwt ❤️❤️❤️❤️
@GuppyHouseMatara
3 жыл бұрын
අනිවාර්යෙන් tank එක හදන එක ගේනවා පොඩි දවසක් යනවා.. මුල ඉදල සම්පූර්ණ විස්තරය ගේන්නම් ❤️👍
@ThilakGunawardena-s1h
29 күн бұрын
අඩි 6දිග පලල අඩි2 හදන්න පුලුවන්ද?
@sldinushaaquarium7605
3 жыл бұрын
ඔන්න මං ඔයාව subscribe කරා හැමදාම වීඩියෝ ඕන
@GuppyHouseMatara
3 жыл бұрын
Thank you 🙏
@diulinimaheshika
3 жыл бұрын
simenthi thachchiyen kochchaa hadana puluwanda pls reply
@GuppyHouseMatara
3 жыл бұрын
එකකට වැඩියෙන් පොඩ්ඩක් ඉතුරු වෙනවා..
@slwildgaming
11 күн бұрын
අපි හදපු කොන්ක්‍රීට් ලැල්ල හදල දවස් 6 යි. තාම ටිකක් එබෙනවනෙ.කියනවද හේතුව.
@slwildgaming
10 күн бұрын
අපි හදපු කොන්ක්‍රීට් ලැල්ල හදල දවස් 6 යි. තාම ටිකක් එබෙනවනෙ.කියනවද හේතු
@basurusooriyaarachchi
2 ай бұрын
අංකල් සිමෙන්ති ලැලි විකුනන්නෙ නැද්ද
@mmovies779
2 жыл бұрын
Thanks aiye godak watina video ekak
@GuppyHouseMatara
2 жыл бұрын
🙏❤️
@EnasalaravaPemananda-et4bp
9 ай бұрын
ඹයඹනමඹ
@virajfishhousemathara1170
3 жыл бұрын
ජය වේවා❤️
@GuppyHouseMatara
3 жыл бұрын
Thanks 💙
@chandanasilva4857
3 жыл бұрын
ජයවේවා
@GuppyHouseMatara
3 жыл бұрын
🙏💙
@upekainduwara2602
Жыл бұрын
diga palla kohomd ?
@chathunroshintha9172
2 жыл бұрын
ayye oya anupatheta isaraha glass ekak dapu tank ekkak hadana puluwanda.hadanavanm hoda siz eka mokada(usa 1, diga 5,palala 3 barida), bima nemeyi hadanne yata cement lallak dala puluwanda hadanna .plzz reply
@GuppyHouseMatara
2 жыл бұрын
ඉස්සරහට glass එකක් දාලා හදනවා නං ඕනම ප්‍රමාණයක ටැන්කියක් හදන්න පුළුවන්.. හැබැයි ඔයා තීරණය කරන්න ඕනේ tank සයිස් එකත් එක්ක ඉස්සරහට දාන වීදුරුවේ ගනකම.. වටේ යන කොන්ක්‍රීට් ප්‍රමාණය ඝනකම අනුපාතය ඔයා අනුපාතය ම තමයි.
@chathunroshintha9172
2 жыл бұрын
@@GuppyHouseMatara thank you .me tank size eka avulak nadda usa 1, diga 5,palala 3 barida
@atampahura
2 жыл бұрын
මෙටල් නොදා ගල් තුනේ අනුපාතයට චිප්ගල් දැම්මොත් අවුල්ද මචං
@GuppyHouseMatara
2 жыл бұрын
Aulak na..
@idervalcardoso1466
2 жыл бұрын
Fica muito bom. Eu vou tentar fazer um também.
@slfishmarket7702
3 жыл бұрын
Superb ❤️🔥💪
@GuppyHouseMatara
3 жыл бұрын
Thank you 🙏
@prtygrl5077
3 ай бұрын
ඇයි ඕකට කම්බි දැම්මෙ නැත්තෙ? වතුර පිරෙව්වම කැඩෙන්නෙ නැද්ද කොන්ක්රිට් ලෑල්ල.
@chanakadp881
3 жыл бұрын
supiri supiri
@GuppyHouseMatara
3 жыл бұрын
Thank you 🙏
@magampureapi9898
3 жыл бұрын
-lalle ganakama kothcharada?palala kiyada?
@GuppyHouseMatara
3 жыл бұрын
ඝනකම අඟල් එකහමාරයි පළල අඩි එකහමාරයි
@Koreanlearner.
2 жыл бұрын
Cementhi kottekin keeyk lali hadagnns puluwanda
@GuppyHouseMatara
2 жыл бұрын
7ක් වගේ
@slbor2413
3 жыл бұрын
Siminthi kotten kochchara hadanna puluwanda
@GuppyHouseMatara
3 жыл бұрын
7 wage
@Hornet703
11 күн бұрын
කොන්ක්‍රීට් ලැල්ලෙ දිග පළල කියද
@surenderkarki4907
3 жыл бұрын
Is this last long for 20 years?
@GuppyHouseMatara
3 жыл бұрын
Can't tell it surely
@mohammadshafeeq4074
3 ай бұрын
❤👍👍
@hansakasamil8311
3 жыл бұрын
adi 3×1.5 agalak withara ganakam lallakata kochchara cementhi yaida
@GuppyHouseMatara
3 жыл бұрын
Ehema nam kiyana ba gahal na e ganata.. සිමෙන්ති කොට්ටෙන් මේ වගේ ලෑලි හතයි ගහන්න පුළුවන්
@hansakasamil8311
3 жыл бұрын
oya lalla kochchara lokuda
@GuppyHouseMatara
3 жыл бұрын
5×1.5
@travelwithakd
2 жыл бұрын
Good job ❤️
@GuppyHouseMatara
2 жыл бұрын
Thank you
@ChamodDilshan-v5b
2 жыл бұрын
සිමෙන්ති කොට්ට 1 කින් ලෑලි කීයක් හදන්න පුළුවන්ද 🤔
@GuppyHouseMatara
2 жыл бұрын
7k wage .
@ChamodDilshan-v5b
2 жыл бұрын
@@GuppyHouseMataraOK thanks 😊
@mdwsingha5251
Жыл бұрын
@@GuppyHouseMataralali 7k da lali size kohomada
@NishaNuwan
10 ай бұрын
3*3 leli adiyak usa 16k ghanna puluwan
@lahiruanuk5437
3 жыл бұрын
Concrete lalle ganakama kiyada gatte aiye?
@GuppyHouseMatara
3 жыл бұрын
Agal 1.5
@lahiruanuk5437
3 жыл бұрын
Thnk u aiye
@sasindu3518
2 жыл бұрын
අයියෙ වැලියි සිමෙන්තියි විතරක් දාල ලෑල්ලක් හැදුවොත් මොකුත් අව්ලක් වෙයිද
@GuppyHouseMatara
2 жыл бұрын
thank එකේ සයිස් එකත් එක්ක තමයි බලපාන්නේ චිප් ගල් දාන්න පුළුවන් නම්.
@achalalalaka1036
Жыл бұрын
ලෑල්ලක් දවස් කියක් වේලන්න ඕනද අයියේ😊
@ushansaranga3474
3 жыл бұрын
කළුගල් වෙනුවට චිත් කල් දාන්න පුලුවන්ද
@GuppyHouseMatara
3 жыл бұрын
චිප් ගල් දාන්න පුළුවන්...
@heshanthiwanka5211
2 жыл бұрын
ලින් කැටෙද හොද ඕකද
@sadaruwan4557
3 жыл бұрын
Chip gal walin puluwand
@GuppyHouseMatara
3 жыл бұрын
ඔව් ගොඩක් හොඳයි..
@dinukafishfarm29
3 жыл бұрын
ඔය සයිස් එකට සිමෙන්ති කොට්ටයකින් කොපමන ලෑලි ප්‍රමාණයක් හදන්න පුලුවන්ද
@GuppyHouseMatara
3 жыл бұрын
7k puluwan
@dinukafishfarm29
3 жыл бұрын
@@GuppyHouseMatara thank
@usTECH-OFFICIAL
11 ай бұрын
Meka 1 lallak hadagannada
@GuppyHouseMatara
11 ай бұрын
නෑ
@1poonaikutty
Жыл бұрын
What's the mix ratio
@GuppyHouseMatara
Жыл бұрын
1:2:3
@gayanmax8969
2 жыл бұрын
පොඩි මාළු තොග ගන්න තියේද අයියේ @දෙනියාය.
@GuppyHouseMatara
2 жыл бұрын
Guppy withari ine
@chathunroshintha9172
2 жыл бұрын
chip gal barida
@GuppyHouseMatara
2 жыл бұрын
Puluwan
@chathunroshintha9172
2 жыл бұрын
@@GuppyHouseMatara thanx
@yuganthamadushak8
3 жыл бұрын
Cep walen hadann natte ae
@GuppyHouseMatara
3 жыл бұрын
එහෙම හදන්නත් පුළුවන්..
@theekshanadilhara4874
3 жыл бұрын
ලෑල්ලට හොද දිග පලල මොකක්ද ..අඩි පහ ,තුන වගෙ අව්ලක් නැද්ද
@GuppyHouseMatara
3 жыл бұрын
Aulak na
@vimukthilakshan5054
3 жыл бұрын
❤️❤️❤️
@GuppyHouseMatara
3 жыл бұрын
❤️👍
@asankachanaka6150
2 жыл бұрын
Aiye podi malu warga thogayata Ganna thiyeda
@GuppyHouseMatara
2 жыл бұрын
Guppy denam
@malishaheshan5590
3 жыл бұрын
Aiye bimata konkrt nathuwa badama danna barida
@GuppyHouseMatara
3 жыл бұрын
වතුර ලීක් වෙන්න පුළුවන්
@vimukthilakshan5054
3 жыл бұрын
💞💖💞
@GuppyHouseMatara
3 жыл бұрын
❤️💙🙏
@sanukavisha8507
2 жыл бұрын
ලෑල්ලෙ ගනකම කොච්චරක්ද
@GuppyHouseMatara
2 жыл бұрын
1.5
@jayasekaravir7084
3 жыл бұрын
කම්බි දාන්නෙ නැති නිසා පුපුරන්නෙ නැද්ද
@GuppyHouseMatara
3 жыл бұрын
na ehema na
@walkingmind
3 жыл бұрын
මේකෙ දිග පලල කොහොමද?
@GuppyHouseMatara
3 жыл бұрын
දිග අඩි 5 පලල අඩි 1.5 උස අඩි 1.5
@kasindurandika2934
3 жыл бұрын
Lelle ganakama kiyada agal
@GuppyHouseMatara
3 жыл бұрын
අගල් එක්ක හමාරයි.
@ruchiraweragoda1614
3 жыл бұрын
වතුර ලීක් වෙන් නැද්ද
@GuppyHouseMatara
3 жыл бұрын
නෑ
@janakatechnicalls5968
2 жыл бұрын
Lalla ussanna dawas kiyak tiyana oneda
@GuppyHouseMatara
2 жыл бұрын
3kta wada thiyanna..
@arunakrishantha1668
3 жыл бұрын
කොන්ක්‍රීට් ලැලි විකුණන්න තියෙනද මල්ලි
@GuppyHouseMatara
3 жыл бұрын
ඔය 4n නම්බරේට කතා කරන්න ගන්න පුළුවන්
@arunakrishantha1668
3 жыл бұрын
Ko number eka
@rajithasamarasinghe6677
3 жыл бұрын
Matara koheda thana
@GuppyHouseMatara
3 жыл бұрын
Kamburugamuwa labeema
@rajithasamarasinghe6677
3 жыл бұрын
@@GuppyHouseMatara labeeme kothanada
@GuppyHouseMatara
3 жыл бұрын
Gamun kade gawin udata Enna ona
@yasantharanga3313
3 жыл бұрын
Oya lelae Dega pala kiyanna
@GuppyHouseMatara
3 жыл бұрын
5×1.5
@heshanthiwanka5211
2 жыл бұрын
චිප් ගල් දැම්මොත් ද හොද වැලි සිමෙන්තිවිතරක් දාන එකද
@dngamingbussid4554
2 жыл бұрын
චිප් ගල් දපන් එතකොට හයියය් වියදමත් අඩුය් මමත් මෙ හදන ගමන් මේක බැලුවෙ
@GuppyHouseMatara
2 жыл бұрын
චිප් ගල් දාන එක තමයි හොඳ වැලි සිමෙන්ති විතරක් දාලා හදන්න එපා..
@heshanthiwanka5211
2 жыл бұрын
කාලයක් යද්දි ලීක් වෙන්න බලන්නෙ නැද්ද චිප් ගල් දැම්මොත්
@GuppyHouseMatara
2 жыл бұрын
හොඳට සිමින්ති bora හිටින හදන්න..
@heshanthiwanka5211
2 жыл бұрын
@@GuppyHouseMatara බදාම දැම්මොත් තියෙන විශේශ අවුල මොකද්ද හයිය නැති එකද
@Travel-Vibe1
3 жыл бұрын
PATTA....mamath hadanawa
@sithsanda1623
3 жыл бұрын
Gal kudu ganna barida malli
@GuppyHouseMatara
3 жыл бұрын
Puluwan
@sithsanda1623
3 жыл бұрын
@@GuppyHouseMatara gal kudu ganna pramanaya kiyanako malli
@darkmafia784
3 жыл бұрын
Eka lallakata ochchara danna oniid
@GuppyHouseMatara
3 жыл бұрын
Monawada?
@darkmafia784
3 жыл бұрын
@@GuppyHouseMatara ciment wali metal mix eka
@GuppyHouseMatara
3 жыл бұрын
Ow
@tharushashamal5305
2 жыл бұрын
Ayye.nommare dannako
@GuppyHouseMatara
2 жыл бұрын
0759990788
@slbeats5908
3 жыл бұрын
පලල අඩි තුනක් ගත්තොත් කැඩෙන්න බලනවද ලෑල්ල?? ඒම උනොත් කම්බි දාගන්න වෙයිද
@GuppyHouseMatara
3 жыл бұрын
උස්සද්දි කැඩෙන්න බලයි
@slbeats5908
3 жыл бұрын
@@GuppyHouseMatara ඔයා හදන එකෙ size කොහොමද 😐
@GuppyHouseMatara
3 жыл бұрын
වීඩියෝ එකේ කියලා ඇති
@rayaproduction969
2 жыл бұрын
Ganakama kochchrd
@GuppyHouseMatara
2 жыл бұрын
අඟල් එකහමාර හෝ 2
@slknews2634
3 жыл бұрын
මොන මාළු ඇති කරත් 1.5ft ඇති වෙයිනේ.. ඊට වඩා වතුර පිරෙන මාළු නෑනේ...
@GuppyHouseMatara
3 жыл бұрын
2ft hadanna enam
@heshannimsara6762
2 жыл бұрын
ඔයා ලැල්ල අඩි පහද අයියෙ
@GuppyHouseMatara
2 жыл бұрын
ඔව්
@heshannimsara6762
2 жыл бұрын
@@GuppyHouseMatara ස්තුතිය
@mdwsingha5251
Жыл бұрын
කවදාවත් කොන්ක්‍රීට් අවුවෙ ව්‍රෙලන්න එපා.ඉතන වෙන්නෙ වේලීමක් නෙවෙයි රසායනික ප්‍රතික්‍රියාවක් .
@nuwansmanoj
Жыл бұрын
Geval vala tattu danakota avve nemeda velenne
@lahiruartcreation
2 күн бұрын
එකයි වතුර දාන්නෙ සැබ් එකට
@karunarathnahathgampala8382
3 жыл бұрын
හාහාහාහාහායියියියියි
@GuppyHouseMatara
3 жыл бұрын
👍
@monsterfishsrilanka1110
5 ай бұрын
Diga Adi 6i palala Adi Adi 2i unoth Conkit lellata bada daraganna puluwanda?
12:58
Properly install concrete slabs (නිවැරදිව කොන්ක්‍රීට් ලෑලි සවි කර ගැනීම)
Guppy House Matara
Рет қаралды 30 М.
17:29
How to make civilin sheet fish tank 🐟🐟🤗🤗 The Happy Fish #fishtank #sinhala #fish #bettafish
DM Pet Life
Рет қаралды 15 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
12:54
Preparation of drainage system (කාණු පද්ධතිය සකස් කර ගැනීම)
Guppy House Matara
Рет қаралды 10 М.
19:01
Amazing And Easy Idea // Build Aquarium From Old Plastic Baskets
Brendon Burney
Рет қаралды 4,9 МЛН
17:36
koi pond එකක් ඉටිකොලෙන් හරියට හදාගන්න විදිහ| how to make pond
Pet Buddies
Рет қаралды 7 М.
9:03
Let's see how a cement tank stagnates in less time (සිමෙන්ති ටැංකියක් පල් කරගන්නා හැටි බලමු)
Guppy House Matara
Рет қаралды 18 М.
25:24
How To Make Outdoor Aquarium - Design And Decorations
I Craft
Рет қаралды 827 М.
26:17
Millions of Guppyes | අත්හදා බැලීම් වලින් සාර්ථක වුණු Guppy විශේෂ ගොඩක් | ඇයගේ අක්කර ගානක Guppy වගාව
FPB favorite pet book
Рет қаралды 104 М.
17:22
සිමෙන්ති මාළු ටැංකියක් නිවැරදිව සාදා ගන්නේ කෙසේද? I How to Make a Cement Fish Tank Correctly
Wakkra LIFE
Рет қаралды 53 М.
14:55
Great Ideas - A beautiful waterfall and duck lake in the middle of your garden - Garden Decoration
VTC-Cement Projects
Рет қаралды 10 МЛН
42:08
සිමෙන්තී ටැංකි සැකසීම
DP Education Skills for Life
Рет қаралды 15 М.
14:59
10ft ටැංකිය හදපු විදිහ බලන්න සෙට් වෙන්න 🤗🤗The Happy Fish 🤗🤗 එක්ක fish tank making#sinhala#fish tank#
DM Pet Life
Рет қаралды 42 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН