||නිවැරදිව රෙදිසෝදන සබන් කුඩු හදමු .💸(ස්වයං රැකියාවක් ලෙස ද කල හැක)HOW TO MAKE DETERGENT POWDER .

  Рет қаралды 1,526

INDU THENNAKOON

Ай бұрын

🔴හරියටම සුවද සබන් කුඩු සාදන ආකරය.✔
🔴පහසුවෙන් කළ හැක.
🔴කොළඹ භංගසාල වීදියේ ඇති කඩවල් වලින් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගත හැක. INDU YHENNAKOON
🔴නිවසේ පාවිච්චියට .
🔴ස්වයං රැකියාවක් ලෙසද
🔴පිරිසිදු ලෙස හදමු
Trending
viral
foryou
youtube
subscribe
FOR JOB
සබන් කුඩු හදමු
නියම වැඩක්
මුදල් ඉපයීමට.
✔ පාවිච්චියට සුදුසු
SUPER
top
original
induthennakoon
ytchannal

Пікірлер: 17
@MaheliniMenuja
@MaheliniMenuja 25 күн бұрын
👍👍👍👍👍
@RanjithDevappriya
@RanjithDevappriya 10 күн бұрын
Harima piliwalata kiya dunna obathumiyata godak isthuthiyi miss thank you somach ❤❤❤❤❤❤❤❤❤
@rohini9599
@rohini9599 Ай бұрын
මේ ගතපු බඩු ටිකට කොච්චර මුදලක් යනවද කියලා කියන්න පුලුවන් ද ?
@jayalathlath3617
@jayalathlath3617 2 күн бұрын
පෑන් ඉරි යනවද
@DewjaJayasinghe-ov4cl
@DewjaJayasinghe-ov4cl Ай бұрын
හොද අදහසක් good luck 🎉
@sumithrakanthi716
@sumithrakanthi716 Ай бұрын
Saban kudu pakat karanna kawara ganna thanak kiyanawada mis
@priyanthih6429
@priyanthih6429 Ай бұрын
Washing mechine එකට පාවිච්චි කරන්න පුලුවන් ද මිස්
@Lakshmiranathungaa
@Lakshmiranathungaa Ай бұрын
මිස් බිස්නස් එකක් විදිහට කරන්නේ කොහොමද .මම අද හැදුවා .ගොඩක් හොදට තියෙනව.ස්තුතී මිස් 🙏🙏🙏
@INDUTENNAKOON
@INDUTENNAKOON Ай бұрын
Ag ඔෆිස් එකට ගිහිං ඔයා විස්තරේ කියන්න .
@Lakshmiranathungaa
@Lakshmiranathungaa Ай бұрын
මම Ag office එකේ දන්න මිස් කෙනෙක් ඉන්නවා .එයාගෙන් ඇහුවම කියනවා පුහුණුවක් ඕන කියලා .එතකොට කොහොමද මිස් මම ඒක කරගන්නේ.
@sumithrakanthi716
@sumithrakanthi716 Ай бұрын
Saban kudu kalawam kalata pasuwa thetha wenna ay
@INDUTENNAKOON
@INDUTENNAKOON Ай бұрын
ඒකයි පොඩිවෙලාවක් අව්වේ තියන්නේ
@MaheliniMenuja
@MaheliniMenuja 25 күн бұрын
👍👍👍👍👍
@MaheliniMenuja
@MaheliniMenuja 25 күн бұрын
👍👍👍👍👍
@MaheliniMenuja
@MaheliniMenuja 25 күн бұрын
👍👍👍👍👍
@MaheliniMenuja
@MaheliniMenuja 25 күн бұрын
👍👍👍👍👍
@MaheliniMenuja
@MaheliniMenuja 25 күн бұрын
👍👍👍👍👍
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 23 МЛН
Мыла наелся
0:21
Pavlov_family_
Рет қаралды 4,7 МЛН
❗️XOTINI HAMMASINI URMOQCHI 😱😱😱
0:14
HUSAN_SHORTS1
Рет қаралды 2,4 МЛН
КЕПКА КОМАРОВ
0:16
KINO KAIF
Рет қаралды 11 МЛН