No video

කරවල හොදි මේ විදියට හදල බලන්න | How to make dried fish curry | karalawa hodi aththammai mamai

  Рет қаралды 210,224

Grandma & me - අත්තම්මයි මමයි

Grandma & me - අත්තම්මයි මමයි

Күн бұрын

How are you guys today is a beautiful day!
We have included subtitles
And subscribe Grandma & me | Aththammai mamai
🔰About this Video
🔰කරවල හොදි මේ විදියට හදල බලන්න| drid fish curry | karalawa hodi aththammai mamai
කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
Dried fish recipe in sinhala
karawala recipe
Grandma & me
❤ Subscribe Ruvee's Family www.youtube.co....
Grandma & me | Aththammai Mamai KZbin අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on KZbin ❤
🔰 Contact us:
✔ Facebook: / aththammaimamai
✔ Instagram: / aththammai_mama. .
⭕ GEAR WE USING
🔰 Canon M50
🔰 lens 50mm-1.81
🔰 Voice recording - Boya M1 Mic
⭕ SOFTWARE WE USING
🔰 Video Editing Software - Adobe Premiere Pro
🔰 Adobe Photoshop CC
⭕ Music by KZbin Audio Library - / audiolibrary​
​ #Aththammaimamai​ #VillagegirlCooking #karawala
karawala recipe
න්ර්අ්ක් recipe in sinhala
how to make karawala hodi
village girl
traditiona girl
girl cooking
My other video
⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.co....
⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
⭕ My other video - • village kitchen video

Пікірлер: 326
@dammpriwanda2616
@dammpriwanda2616 2 жыл бұрын
Amma.. mamath rhaniyama uyan kanne...hebei amma. Mama okata ala edikayk kapala daanawa... eththakota wenjana dekak thiyenawa wagema.. lunu wedi karawalaknam alwalata uraagena. Lung Sara samakaranawa... hodde..
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
තෙරුවන් සරණයි අමිමා
@kalyanirupasingha1452
@kalyanirupasingha1452 2 жыл бұрын
@@enokapriyadarsani6700 අත්තම්ම් හොදය
@NaveenKumar-jt3ss
@NaveenKumar-jt3ss 2 жыл бұрын
තෙරුවන් සරණයි...! ආච්චි අම්මේ... ඒ කියපු ඔවදන් ටිකෙන්ම හොද්දත් රස වුනා.
@rohiniwathsala9690
@rohiniwathsala9690 2 жыл бұрын
මගේ කිරි අම්මා මතක් වෙනවා මට කිරි අම්මා දැන් නෑ 😥😥😥 අත්තම්මාට බුදු සරනයි දීර්ඝායුෂ ලැබේවා 🤗🤗🤗
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Budu saranai duwe
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
අත්තමිමිහොදයි ඔයාත් හොදයි දෙන්නාටම තෙරුවන් සරණයි
@diyamanthiranasinghe7659
@diyamanthiranasinghe7659 Жыл бұрын
අනේ ආච්චි අම්මා ආදරෙන් කතා කරන හැටියටයි ගොඩාක් ආස හිතුනේ.දිර්ඝායුශ ලැබේවා අච්චි අම්මේ
@sewwandinanayakkara6308
@sewwandinanayakkara6308 2 жыл бұрын
හැම ආච්චි අම්මෙක්ම මේ වගේ ළමයින්ට ආදරේ නෑ.. මේ ආච්චි අම්මා හරිම පින්පාටයි💕🥺
@bhagyasithumini748
@bhagyasithumini748 Жыл бұрын
❤❤❤❤
@user-lu4ub6ou4f
@user-lu4ub6ou4f 27 күн бұрын
Eka aththa.ape achchith na.mosalakam Mai kale podi kale idanma
@sriyanidharmaraja2408
@sriyanidharmaraja2408 2 жыл бұрын
අත්තම්මාගේ කෑම වගේම හැමෝටම ආදර්ශමත් දේවලූත් තියනවා ඉගෙන ගන්න ඔයා කියන දේවල් ගොඩාක් වටිනවා
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ස්තුතියි දුවේ
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 2 жыл бұрын
ඔන්න අම්මා කිව්ව විදියටම අඩුපාඩුවක් කරන්නේ නැතුව කරවල හොද්ද හැදුවා...හරිම රසයි අම්මා...අම්මට තෙරුවන් සරණයි🙏🙏 දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Sathutuii duwe
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 2 жыл бұрын
@@Aththammaimamai 🙏🙏
@gihanudayajith3744
@gihanudayajith3744 2 жыл бұрын
මම ඔය විදියටම කට්ට කරෝල හොදි හදනව ආච්චියේ. ඩුබායි ඉන්න මම තනියෙන් උයාගෙන කන නිසාම මට ඕනි හැමදේම මං උයාගන්නව ආච්චියේ. ස්තුතියි දැනුවත් කලාට. බුදුසරණයි.
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Sathutui duwe
@nelukaedirisinghe7487
@nelukaedirisinghe7487 2 жыл бұрын
මම ආසම කරවල හොදි මේ විදිහට හදල බලන්නම ඕනේ ❤️👍 බුදු සරණයි අත්තම්මා
@jinaas2058
@jinaas2058 2 жыл бұрын
මටත් මතක් වුනා මගේ ආච්චිව .ඒ අයගේ වටිනාකම දැනුයි තේරෙන්නේ .එදාා කුඩා අවදියේ ඉතිං තේරුමක් නැහැනේ අපිට.හරි රසවත් කෑම ගුණ වත් කෑම අපිට එදා හදලා දුන්නා අද අපි වහා කනවා දිනපතාම .ගෑනු හොර වෙලා වැඩ කරන්නේ නැහැ මහන්සි වෙලා නිකම්ම ඉඳලා පිටි මුට්ටා වෙලා හදිසියකට දුවගන්න බැහැ . තනිකරම දවස් 45 මසට ගන්න බ්‍රොයිලර්ස්ල වෙලා . ආදි කාලේ ශක්තිවන්ත නිරෝගී මිනිසුන් ඉඳලා තියනවා .දුකයි ඇත්තටම ..
@KuwaitKwt-su7bz
@KuwaitKwt-su7bz 11 ай бұрын
Piti mutua vala😂😂😂😂😂
@AmaraWijethunga-nx3zd
@AmaraWijethunga-nx3zd 2 ай бұрын
Attatm adra htanwa ❤
@AjithAjith-ml9ly
@AjithAjith-ml9ly Жыл бұрын
අම්මගෙ මොන කෑම එකත් රසයි.කියල නිම කරන්න බෑ.අම්මට දීර්ඝ යුශ ලැබෙනවා!!!!
@dineshafonseka3890
@dineshafonseka3890 2 жыл бұрын
ආච්චි අම්මා නං නියම ආදර්ශ ටිකක් දෙනේ දිර්ඝ ආයුෂ වැඩි වෙවා
@AShshorts12
@AShshorts12 Жыл бұрын
එ අවවාද ♥️ හරිම ආදරණියයි ♥️ මට අම්මා නැ මං අත්තම්මගෙ කෑම හදන විදිය බලන් තමයි උයන්නෙ ඉතින් මෙ අවවාද තරවටු හරිම සංවේදි හරිම ආදරණීයයි ♥️ නීරෝගි සුව ලැබෙන්න ඔනි අත්තම්මට ♥️
@hikka3844
@hikka3844 2 жыл бұрын
මන් ආබාධිත කෙනෙක් ඉන්නේ තනියම අම්මගේ කෑම බලාගෙන තමයි උයාගෙන කන්නේ අද හැදුවේ කරවල හොද්ද පින් අම්මා ඔයාට
@asa-kc1dx
@asa-kc1dx Жыл бұрын
අත්තම්මා කියල⁣ා දෙන හැම කෑමම රසයි.මම මේක බලලා හදපු හැම හොද්දම රසට ආවා
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 27 күн бұрын
පිටරට ඉන්නෙ, කරවල හොද්ද කියලා දැම්මා.අම්මගේ වට්ටෝරුව තමයි ඉස්සෙල්ලා දැක්කේ....ඒ හොද්ද පංකාදුයි.ඉක්මනින් හදනවා....තෙරුවන් සරණයි අම්මට🙏
@lifecounseling1614
@lifecounseling1614 Жыл бұрын
ගොඩක් රසට ආවා අම්මා.මම අද හැදුවා මේ විදිහට .ගොඩක් ස්තූතියි..දීර්ඝායුශ ලැබේවා ❤🙏
@rithmisandipani4761
@rithmisandipani4761 2 жыл бұрын
අපිත් හැදුවා .හරිම රසයි අත්තම්මේ .👌👌
@manikesuravira3623
@manikesuravira3623 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි. දකිනකොට රස දැනෙනව. දෙවියන්වහන්සේගේ පිහිට ආරක්ශාව නොඅඩුව ලැබේවා 🙏🙏🙋
@athulahettiarchchige9251
@athulahettiarchchige9251 2 жыл бұрын
අම්මාගෙ අත් ගුණෙන් ගෙදර අය රහට කනවා ඇති .කටට කෙල උනනවා කරවල හොද්දට.අම්මා දැන් රසකතා කියන නිසා vidéo එක ලස්සනයි. ආදරෙයි අම්මේ බුදු සරණයි 🙏🙏🙏
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Budu saranai puthe
@rangaranga1775
@rangaranga1775 2 жыл бұрын
අපි පිටරට ඉන්න නිසා ඉතින් මේවා දකිනකොට අතීතේ මතකෙට එනවා කරවල හොද්දයි පොල් සම්බෝලේ 😋🤗
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
❤️❤️❤️
@mallikamallika4494
@mallikamallika4494 2 жыл бұрын
අම්මේ ගොඩක් ස්තුති දැනුවත් කරාට බුදුසරණයි 🙏👍👍👍
@pravindiliban1653
@pravindiliban1653 2 күн бұрын
Not just instructions to cook the curry but how to live a life... amazing
@kkww4218
@kkww4218 2 жыл бұрын
අත්තම්මාට ගොඩක් ස්තූතියි මමත් ඔය විදියටම කරල හොඳ හදනවා ඉතින් කුවේට් ගෙදර තනියම ඉන්නේ මම උයාගෙන කනවා ඕන දේවල් අත්තම්මා කියලා දෙන විදිහට ආසයි වීඩියෝ එක අහගෙන ඉන්න බලන්න ඇත්ත තමා අපේ ලොකු අම්මලත් ඉස්සර අපිට කරවල හොද්දක් හදලා බත් උයලා මඤ්ඤොක්කා තම්බලා සම්බෝලයක් හදනවා හරි රසයි දැන් ඉතිං අපේ ලොකු අම්මල නෑ මගේ අම්මත් ලොකු අම්මා වගේම උයලා දෙනවා අපිට හොදේ ඉතින් පරිස්සමෙන් ඉන්න අත්තම්මාට ජේසු පිහිටයි තෙරුවන් සරණයි
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Godak sthuthii duwe
@surenichathurika8458
@surenichathurika8458 2 жыл бұрын
අම්මා මමත් අද හැදුව ගොඩක් රසයි ඔයාට ගොඩක් ස්තුතියි ❤❤
@madusharathnayaka1288
@madusharathnayaka1288 2 жыл бұрын
අත්තම්මාට තව තවත් මෙවන් වැඩ සටහන් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා ,කරවල හොද්ද දැක්කාම කටට කෙල ඉනුවා, ඒත් ඉතින් විදෙස්ගතව සිටින අපිට කොහෙන්ද ඔිවා හදාගෙන කන්න තියෙන්නෙ ,ලංකාවට ආපු දවසක ඔය කරවල හොද්ද හදන්න වීඩියෝව Down Lode කරගත්තා ,තෙරැවන් සරණයි !!!
@RM-rw7ns
@RM-rw7ns 2 жыл бұрын
අනේ අත්තම්මා බුදුසරනයි ... ආසයී අත්තම්මා ඒ හොද්ද දැක්කාම. ❤️❤️🙏🙏🙏🙏🙏🙏
@priyanganugegodagepriyanga5950
@priyanganugegodagepriyanga5950 2 жыл бұрын
හරී ආසයි ඒ විදිහට හදලා බලන්නම් අම්මේ.. ❤️
@kumarshashi1849
@kumarshashi1849 2 жыл бұрын
ඇත්තටම අම්මේ හරි හොඳ වැඩක් කරන්නේ. අද කාලේ ලමයින්ට හරියට කෑමක් හදාගන්න බෑරි නිසා අම්මගෙ Channel එක වැඩක් වේවි. Budusaranai 🙏🙏🙏❤️
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep 2 жыл бұрын
තෙරුවන් සරණයි අම්මේ දැක්කත් ඇති රස
@fatimarizwaniyafatimarizwa5733
@fatimarizwaniyafatimarizwa5733 2 жыл бұрын
Amme oya karawala hddata kos tikakut tembuwanam supiri
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Ekanam aththa duwe
@thusithakumara5294
@thusithakumara5294 2 жыл бұрын
Kos mellumat rasayi.nettan singappuru kola mellumak.
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 2 жыл бұрын
👌
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
මමත් හරිම අසා කැමක් තමයි කරවල හොද්ද බුදුසරණයි අමිමාට 🙏🙏
@nirashajayamini4810
@nirashajayamini4810 Жыл бұрын
මං හැදුවා හරිම රසවත්.තැන්ක්ස් අපිට මේ වගේ රසට කෑම හදන්න උගන්වනවා .❤❤❤
@sathiniskitchen1571
@sathiniskitchen1571 2 жыл бұрын
Niyamai aththmme recipe eka...kathawath maru
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Sthuthii suwe math duge video baluwa
@sathiniskitchen1571
@sathiniskitchen1571 2 жыл бұрын
@@Aththammaimamai thanks 👍 a lot ❤️👍
@anuththarasevwandi112
@anuththarasevwandi112 4 ай бұрын
Math heduwa.godk rasai aththamme ❤
@apsarapiumi2877
@apsarapiumi2877 2 жыл бұрын
Aththammage wachanawalata adarei ❤
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 Жыл бұрын
හරිම රසයි ❤❤❤
@prabashiniwickramasinghe3572
@prabashiniwickramasinghe3572 2 жыл бұрын
ලස්සනයි අත්තම්මා ආදරෙයි 😘😘
@ChamalshaFernando
@ChamalshaFernando Жыл бұрын
Ayiya mata rasak kiwwa😊
@Hansibatuwanthudawage
@Hansibatuwanthudawage 8 ай бұрын
අනේ අත්තම්මෙ ගොඩක් පින් ❤❤❤
@ranjan021281
@ranjan021281 Жыл бұрын
Grandma cooking + giving life lessons... ❤️ I'm trying today. This recipe.
@sampathweerathunga4589
@sampathweerathunga4589 2 жыл бұрын
අත්තම්මට තෙරුවන් සරණයි ...!!! දීර්ඝායුෂ ලැබේවා ...!!!
@peterpeter9347
@peterpeter9347 2 жыл бұрын
මමත් ගෙදර උයනවා....කරපිංචා ,අමුමිරිස් දාන්නෙ මිටිකිරි දාන්න කිට්ටුවෙලා. .එකකොට සුවඳ සහ ලස්සන කොලපාටක් තියෙනවා
@Boost100xfit
@Boost100xfit Жыл бұрын
Vayasa kiyada
@alasmawiz
@alasmawiz 2 жыл бұрын
අත්තම්මා ට ආදරෙයි
@anuradarmasena5297
@anuradarmasena5297 2 жыл бұрын
Aththamma kiyapu widihatama haduwa.harima rahai amme.aththammata pin👍♥
@user-ud6qb3kj1m
@user-ud6qb3kj1m 2 күн бұрын
අත්තම්මාට බුදු සරනයි
@dimufernando
@dimufernando Жыл бұрын
මං හරිම විනෝදෙන් බැලුවේ.. හරිම සොබවිකයි අච්ච්චිගේ කතාව... බුදුසරණයි ආච්චිට
@buduguna2416
@buduguna2416 2 жыл бұрын
Niyamai amme asai dakiddi...amme samanya widiywta katha karanna.liyana basawen katha kwranna unama petalenawa.uyannai likhitha basawa katha karannai dekak amarui.api edineda basawen katha karamu. ethakota apita ammawa laga danenawa.dara lipe mati hattiye hadana karawala hoddam kanna ape ratatama enna oni..godak sthuti..budu saranai amme..
@DineshFernando-pq3om
@DineshFernando-pq3om Жыл бұрын
Godak sthuthi aththamme ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹
@ruhununature8602
@ruhununature8602 2 жыл бұрын
Mama Asama aththammage kathawata thamai ..☺️hari asai ahan inna, kiyala Dena ewa lesima lesi hadagannath, oyata budusaranai aththamme...🙏🙏🙏🥰
@dumilgayantha492
@dumilgayantha492 Жыл бұрын
Aacchi amma dakune kenek.ape aachchi wagemai.budu saranai.
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
අත්තම්මාට බුදු සරනයි දීර්ඝායුෂ ලැබේවා 🤗🤗🤗
@user-fk2vt4yk1i
@user-fk2vt4yk1i 2 жыл бұрын
Aththammage kama niyamai mn video ekak apu gaman balanava e vagema math e kama hadala balanava..budu saranai aththamme ,akke 🥰🤭
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@jayanthasenarathna3513
@jayanthasenarathna3513 2 жыл бұрын
Harima rasai
@prabakumari3701
@prabakumari3701 2 жыл бұрын
Amme oyata budusaranai deergau labewa
@Pavie88
@Pavie88 Жыл бұрын
Budu Saranai aththamma.... Nirogee wewa deerghayu wewa... Mata mage achchi mathak karanawa oya. 😢 Mage achchi katha karapu widiyatamai oya katha karanneth. Hatith tikak a wage. Thank you aththamma..... oyata aadarei. Oyata views wediwenna mama mewa aaith aaith play karanawa. Oyata godak pin!
@harshiyapa7870
@harshiyapa7870 2 жыл бұрын
Adre amma budusaranai
@anuradhiyehansa3545
@anuradhiyehansa3545 2 жыл бұрын
තෙරුවන් සරණයී🙏 දීර්ඝායුශ ලැබේවා ආත්තම්මේ
@roshanhaniffa2019
@roshanhaniffa2019 2 жыл бұрын
Ammage kathawa hari saralai ahan inna asai obata niduk nirogi deergayou labewa dewi pihitai
@user-prama
@user-prama 4 ай бұрын
Antyta budusaranai ❤
@HirushiFernando-ip9se
@HirushiFernando-ip9se 10 ай бұрын
අද හැදුවා හරිම රසඉ බොහොම ස්තුති අත්තමා
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
ආච්චි අම්මට බුදු සරණයි 🙏🙏🙏🥰🥰
@user-vm9pw2tb3j
@user-vm9pw2tb3j 4 ай бұрын
Niyamai
@sumedhakumari9709
@sumedhakumari9709 2 жыл бұрын
Kata karana lassana.... Ape ammek. Buduaaranai
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@yeshaninisansala9908
@yeshaninisansala9908 2 жыл бұрын
මමත් හදලා බැලුවා ගොඩක් rasai අත්තම්මාට ගොඩක් pin budusarani
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@chamithwanniarachchi5011
@chamithwanniarachchi5011 2 жыл бұрын
බලන් ඉන්න ආස හිතෙන්ව්අ
@sachiniumesha9095
@sachiniumesha9095 9 ай бұрын
Shork ane ktha kiyaddi..adarei...krawala mallum hadala thibba ape yaluwekge amma kenek.ane etg youtube eke kohewath ne hadana heri...❤
@thushiniedussuriya6023
@thushiniedussuriya6023 Жыл бұрын
Achchi amma harima rasai ada haduwa 🙏Theruwan saranai
@lksanathsanath7808
@lksanathsanath7808 2 жыл бұрын
බුදු සරණයි අත්තම්මාට. !!!
@RukshilaWettamuni
@RukshilaWettamuni 2 жыл бұрын
මගෙ අම්මත් දකුණේ. දෙවුන්දර. අපේ ආච්චිවයි අම්මවයි මතක් වෙනවා අත්තම්මා කෑම උයල දෙන විදිහ දැක්කම. මගේ ආච්චියි, අම්මයි උයපු කරවල හොද්දෙ රසයි සුවඳයි දැනුණා. ඒ අය හදන්නෙත් ඔය විදියටමයි. මං ඕං ලුණු දෙහි හැදුවා අත්තම්මා කලින් කියල දුන්නු විදියට 🍋 🍋🍋 තෙරුවන් සරණයි අත්තම්මා ට නීරෝගි සුවය හදවතින්ම පතමි ❤️❤️
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Sthuthii duwe
@nadeeshabopege123
@nadeeshabopege123 2 жыл бұрын
budu saranayi / devi pihitayi/ jesu pihitayi acchiacchi
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ගොඩක් වටිනවා කිරිඅම්මියෝ බුදුසරණ යි
@pasindumadusanka6403
@pasindumadusanka6403 7 ай бұрын
හරි ම රසයි ❤❤❤
@syedjaan3165
@syedjaan3165 2 жыл бұрын
කරෝලයි .පොල්.සමිබෝලයි .රසයි
@hirubro1473
@hirubro1473 2 жыл бұрын
ආත්තම්මා ට බුදු සරණයි
@madurathnayaka4450
@madurathnayaka4450 2 жыл бұрын
අනේ අත්තම්මටත් බුදු සරණයි
@tomokhadr3543
@tomokhadr3543 2 жыл бұрын
Ammay bhoma sthuthi ammay nidan inna kellanta oba thumiya guru mawak mamath hadanawa ammay apu dawasaka mama down lode karagena inne obata ammay theruwan saranai 🙏🙏🙏❤❤❤💐💐
@inokadikpitiyegedara8247
@inokadikpitiyegedara8247 2 жыл бұрын
බුදුසරණයි අම්මෙ
@fejetavigitha8430
@fejetavigitha8430 2 жыл бұрын
අම්මා ඔයාගේ කෑම හරිමරසයි පිං දීර්ග අායුෂ බුදුසරණයි
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරැුවන් සරණය
@darshanisadaruwani8457
@darshanisadaruwani8457 2 жыл бұрын
Harima rasai amme
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
ස්තුතියි දුවේ
@dasunwijerathna5418
@dasunwijerathna5418 7 ай бұрын
Budu saranae
@hassanaa9694
@hassanaa9694 2 жыл бұрын
Ani ou asai karwala හොඳක් කන්න බුදු සරණයි අම්මා
@RishmiyaZeenath-js7bv
@RishmiyaZeenath-js7bv 11 ай бұрын
Mata thama 16i...aththammage videos balala thama man oyanna purudhu wenne aththamme😊❤adarei godak aththammata❤ape aththammath oya wage thama❤habai dan mage aththamma loven samu aran😢
@seelagunawardena5999
@seelagunawardena5999 2 жыл бұрын
Asai amma oyata dadada samiduga pihitai
@sosose5389
@sosose5389 2 жыл бұрын
Ane amme mamah Thaniyama thamai uyagena kanne Ammata budu saranai
@piyaseelirech9941
@piyaseelirech9941 7 ай бұрын
Achciammata❤ බුදු සරණයි
@sujithjayasinghe4818
@sujithjayasinghe4818 2 жыл бұрын
මගේ අත්තම්මා මතක් වුණා. ගොඩක් පින් අම්මේ
@chamarishanika3268
@chamarishanika3268 2 жыл бұрын
Aththame oya karawala hoddata polsambol samaga papadam bedala thibbanam thawa rasai. Aththammata budusaranai!
@user-of2kx8gu9f
@user-of2kx8gu9f 2 жыл бұрын
හරිම අගෙයි ....
@rpdeepani9201
@rpdeepani9201 2 жыл бұрын
රසයි ආච්චි අම්මේ.😇😇🥰🥰🥰🥰
@shiwanthesudu7020
@shiwanthesudu7020 2 жыл бұрын
මමත් අසම කැම කරවල තෙරුවන් සරනයි ඒ අම්මාට
@vindyaperera7386
@vindyaperera7386 2 жыл бұрын
Adare hithenawa athammata godak harima siriyawanthai atamma koheda enne karawala hodda harimarasa ethi mamath hadannam athammata dewi pihitai
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Ambalangoda
@nimalgamini6521
@nimalgamini6521 2 жыл бұрын
Ammatath budusaranai
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@saratv7417
@saratv7417 2 жыл бұрын
නියමයිනේ
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
ආදරේයි.අමිමා💕💕💕
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
බුදු සරණයි අම්මාට දීර්ඝායුස ලැබේවා
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 Жыл бұрын
අනේ අත්තම්මාගේ තුනපහ හදන වීඩියෝ තියෙනවද ? අත්තම්මගෙ විදියට තුනපම හදා ගන්න ආසයි ...
@Aththammaimamai
@Aththammaimamai Жыл бұрын
ඔව්
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
ඔයාව දැක්කම මගෙ ආචිචිව මතක් උනා...දීර්ගායු..බුදුසරණයි හොදද...
@ruwanihettiarachchi3921
@ruwanihettiarachchi3921 2 жыл бұрын
Amme theruwan saranai amme
@shrinathsaminda920
@shrinathsaminda920 Жыл бұрын
ආචිිචි මටත් එන්න හිතෙනවා ආචිිචිගේ කැම කන්න
@Vinoth-Vini
@Vinoth-Vini 2 жыл бұрын
AACHI NAM SUPIRI .. ♥
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН
karawala hodi | dry fish curry | කරවල හොදි මේ විදියට හදල බලන්න | Aththammai Mamai
3:00
කරවල වර්ග | dry fish
22:39
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 230 М.