දර පෝරණුවක් හදමු/How to Make Earthen Oven

  Рет қаралды 109,237

Indrajith ranaweera

Indrajith ranaweera

Күн бұрын

සරල දර පෝරණුවක් නිර්මාණය කිරීමේ මූලික අදහසක් ලබා දීම මෙහි අරමුණ වේ.
මේ සඳහා පළමුව වීඩියෝවේ සඳහන් කර ඇති ආකාරයට හෝ ඔබ කැමති ප්‍රමාණයක ,හැඩයක ටැංකියක හැඩති නිර්මාණයක් නිර්මාණය කර ගන්න.
ඉන් පසුව එහි කට මට්ටමට වඩා අඩි භාගයක් පමණ අඩු වනසේ පස් පුරවා ගන්න.
එම පස් මිශ්‍රණය හොඳින් තලා ඒ මත වීදුරු බෝතල්,තිරුවානා ගල් අතුරන්න.
එම ඇතුරුම උඩින් නැවත ලුනු කැට තට්ටුවක් සහ වැලි තටටුවක් යොදා ගන්න
එසේ යොදනු ලැබූ ලේයරය මත මැටි තටටුවක් යොදන්න.
ඒ මත පෝරණු කුටීරය කැමති හැඩයකට නිර්මාණය කර ගන්න.
එ් මත මැටි අතුරා වියළීමට හැර දින කිහිපයකින් පෝරණුවට ගින්දර දමා පදම් කර ගන්න.
#දර_පෝරණුවක්_හදමු
#Earthen_Oven

Пікірлер
@DKAmarathunga
@DKAmarathunga 2 жыл бұрын
මේ වීඩියෝ එක බලල තමා මටත් ආසාවක් ආවේ දර අවන් එකක් හදන්න.. 2022 සැප්තැම්බර් මාසෙ මහන්සිවෙලා හැදුව එකක් නියමෙටම ආව වුඩ් ස්මෝක් එක නිසා කෑම වල රසත් හොදයි කරන්ට් බිලත් වැඩි උන නිසා එලෙක්ට්‍රික් එකට වඩා ගොඩක් වටිනවා.. ස්තූතියි !!
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
ස්තූතියි ❤ ට්‍රයි එකක් දෙන්න ඔයාට පුළුවන් ❤
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
මගේ පැනයට ඉක්මනින්ම පිලිතුර ලැබුනා ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ...
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
@padipppadipp256
@padipppadipp256 Жыл бұрын
බොහොම ස්තූති සහෝදරයා ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!!!ඉතා පැහැදිලිව කියල දුන්න තෙරුවන් සරණයි !!!!!👍👍👍👍
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
🙏 ස්තූතියි ,ඔබටත් නිරෝගී සුව ලැබේවා❤
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
ඉතාමත් වටිනවා මාත් හදාගන්න ඕනි. දැන් ගෑස් ගනන් නිසා දර පෝරනුව වටිනවා . ඔබට ස්තූතියි
@Indrajithranaweera
@Indrajithranaweera 3 жыл бұрын
ඔව් උත්සාහ කරන්න ,ඉදිරියට කාර්යක්ෂම දර ලිපක් හදන විදියත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා ඒකත් බලන්න❤
@priyankalakmini929
@priyankalakmini929 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි (නොදන්න දෙයක් පැහැදිලි කර පෙන්නුවාට) ඔබ හැදුව දර පෝරනය හරිම ලස්සනයි තවතවත් මෙවැනි වීඩියෝ කරන්නට හැකි වේවා! කියා පතමි!👍👍👍🌷🌷🌷👍👍👍🌻🌻🌻🌻👍👍👍🌹🌹🌹🌹
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අදහස් දැක්වීම හා සුබ පැතීම ගැන❤❤
@KavinduSandeepa-w6l
@KavinduSandeepa-w6l 16 күн бұрын
බොහොම ස්තූතියි අපිත් හැදුවා වැඩේ සාර්ථක උනා 👍👍👍👍
@Indrajithranaweera
@Indrajithranaweera 16 күн бұрын
සතුටුයි ❤❤
@nishanthakumara7018
@nishanthakumara7018 2 жыл бұрын
ගොඩක් පින් සොයුරාට .මමත් හොයා ගන්න හිටියෙ මේ ගැන .දැන් මට ත් හදාගන්න පුළුවන්
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
ස්තූතියි ❤
@dasunjayakodi1488
@dasunjayakodi1488 Жыл бұрын
ගොඩක් විඩියෝ බැලුව ඒත් මේතරම් හොදින් පැහැදිලි උනේනෑ ඔබට ගොඩක් ස්තුතියි ❤
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
ස්තූතියි ❤😍
@shashikadilushi9481
@shashikadilushi9481 Жыл бұрын
Mekata simenthi gal ganna berida
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
මුල පස් පුරවන කොටසට නම් ගත්තට ප්‍රශ්නයක් වෙන එකක් නෑ
@wimalranaweeratunga850
@wimalranaweeratunga850 4 ай бұрын
niyamai oyanam. hariyatama okkoma hanganne netiwa pennuwe me video eken thamai. bohoma sthuti. kawada hari hadanawa.
@Indrajithranaweera
@Indrajithranaweera 4 ай бұрын
ස්තූතියි ❤
@dineshpushpakumara3026
@dineshpushpakumara3026 Жыл бұрын
Simentiyen vitarak hadaganna barida.mata mati hoyaganna neha.mama enne nagareka .
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
සිමෙන්ති රස්නෙට පුපරල වැලි වැටෙන්න බලනව ආහාර මිශ්‍රණ වලට
@geethasarojanee4378
@geethasarojanee4378 2 жыл бұрын
සුපිරියි සහෝ මමත් හදන්න ඉන්නේ තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඡයවේවා බුදුසරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
ස්තූතියි මිත්‍රයා ❤❤
@sujeewapriyanthi-zo1fj
@sujeewapriyanthi-zo1fj Жыл бұрын
Thanks aiya niymai good video
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
ස්තූතියි ❤
@PriyanganiPriyangi
@PriyanganiPriyangi 11 ай бұрын
Godak.lassanai
@Indrajithranaweera
@Indrajithranaweera 11 ай бұрын
ස්තූතියි ❤
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
හොඳ වීඩියෝවක් ..අකුරු චූටියි .... fonts ලොකු කලපසු නැවතත් වීඩියෝව බලන්න ඕන ...ස්තුතියි .
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
ස්තූතියි❤ අඩු පාඩු හාදාගන්නම්😊❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Bohoma Sthuthi obata 💐💐
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
👍❤
@MyMahela
@MyMahela 2 жыл бұрын
Thank you video ekata. hubas mati onemada me karanna? Cement walin witharak barida?
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
මගේ දැනීමෙ විදියට හුඹස් මැටි ගන්නෙ ඒව සියුම් නිසා වෙන්න ඕන.සිමෙන්ති වලින් හැදුවම පුපුරන්න ඉඩ තියනව නේද.
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
Meka Moda pradhnykd danne na..eth mata dangnn one samahar aya Dara poranuwat monwahri bake wenna danna kalin ai aguru Tika ain karnne ??? Mta ekat hethuwa dnagnna one Dara poranuwa use karana hati tikak pahadila karala denna puluwand??
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
ගොඩක් වෙලාවට අඟුරු අයින් කරන්නෙ නෑ පෝරණුවේ පැත්තකට කරනව,ඒ අඟුරු වල තියන හීට් එකත් බේක් වෙන්න උදව් වෙනව
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
@@Indrajithranaweera hari thnx..puluwnnm mud kitchen ideas tikak genna..lassanat kitchen ekak design kargnn puluwn widihata.mati walin
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
@@sameerapoornima6764 ස්තූතියි අනිවාර්යයෙන් උත්සාහයක් ගන්නම්❤
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
@@Indrajithranaweera ❤️
@nawalageroshanroshan1462
@nawalageroshanroshan1462 11 ай бұрын
Meka hadapu gamanmada ara pol leli pichchuwe yata idanma mati walin badinna barida
@LahiruRukshan-s7e
@LahiruRukshan-s7e 2 ай бұрын
Mati anaddi ekata wali danna oneda
@Indrajithranaweera
@Indrajithranaweera Ай бұрын
මම නම් එහෙම කලේ නෑ
@LahiruRukshan-s7e
@LahiruRukshan-s7e Ай бұрын
@Indrajithranaweera thank you
@buddikamadushani1204
@buddikamadushani1204 2 жыл бұрын
More Thanks for idea
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
❤👍
@supundilsahan2418
@supundilsahan2418 3 жыл бұрын
okata gadol kochchara yanawada
@dilanthapushpakumara2268
@dilanthapushpakumara2268 2 жыл бұрын
නියමයි
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
ස්තූතියි ❤
@nadeekasandamali4552
@nadeekasandamali4552 3 жыл бұрын
Piduru nathnam monada ganne. Hadana hama dawasakama paya 5k dara dala poranuwa rath karaganna onida
@Indrajithranaweera
@Indrajithranaweera 3 жыл бұрын
පිදුරු නැතිනම් තණකොල කෑලි වගේ දාන්න.හැමදාම පැය පහක් ඕන නෑ පැය භාගයක් හොඳට දර දාල අඟුරු හදා ගත්තම ඇති.
@Hasini-yg7xg
@Hasini-yg7xg 5 күн бұрын
ටැංකිය වගේ හදන එක බ්ලොක් ගල් වලින් හදන්න බැරිද
@Indrajithranaweera
@Indrajithranaweera 5 күн бұрын
බ්ලොක් ගලෙන් ටැංකිය හැදුවට ගැටලුවක් නැති වේවි
@Hasini-yg7xg
@Hasini-yg7xg 5 күн бұрын
@@Indrajithranaweera බොහොම ස්තුතියි
@rumeshakadukannage5439
@rumeshakadukannage5439 2 жыл бұрын
Thanks ayya
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
@wijithamanel1390
@wijithamanel1390 2 жыл бұрын
Fantastic thanks
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
ස්තූතියි ❤
@supundilsahan2418
@supundilsahan2418 3 жыл бұрын
poranuwa uda sidurak thibbada
@Indrajithranaweera
@Indrajithranaweera 3 жыл бұрын
නෑ සිදුරු තිබ්බෙ නෑ මම
@Paragatha
@Paragatha 2 жыл бұрын
අඟුරු අයිං කරන්න ම ඕනද මහත්මා.? පිටි මිශ්‍රණය හදන්නේ කොහොමද.?
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
අඟුරු ටික පෝරණුව ඇතුලෙම පැත්තකට කරන්න පුළුවන් ,පිටි මිශ්‍රණය ගැන නම් වයිෆ් තමයි දන්නෙ 😊 Cooking චැනල් වල ඕන තරම් වීඩියෝ ඇති බලන්න.ස්තූතියි අදහස් දැක්වීම ගැන ❤
@Paragatha
@Paragatha 2 жыл бұрын
@@Indrajithranaweera 🤗🤗🤗 වීඩියෝවක් හමු වුණා....
@Ridhmaperera123
@Ridhmaperera123 2 жыл бұрын
dawas kiyak welana thiyana onada
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
සාමාන්‍යයෙන් දවස් තුන හතකරක් තිබ්බම ඇති. අව්ව තියන විදියට තමයි .
@hemasudarshani7505
@hemasudarshani7505 2 жыл бұрын
කොන්ක්‍රීට් (ලින් වලට දාන්න ගන්න)රවුමකින් හදන්න පුළුවන් ද
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
උත්සාහ කරොත් බැරි වෙන එකක් නෑ 😊
@Paragatha
@Paragatha 2 жыл бұрын
ඔබ හරියටම කළා.... වේලෙන්න කලින් හැදුව ගමන් එක පිම්මට ගිනිදුන්න නම් පොඩී ඉරිතැලීමක් විතරයි යන්නෙ. එකපාරම වාෂ්ප වෙලා එහෙම්මම ගල් ගැහෙනවා
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
ස්තූතියි
@anushasumanasekara3546
@anushasumanasekara3546 2 жыл бұрын
ස්තුතියි
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
🙏❤
@samankumar3218
@samankumar3218 Жыл бұрын
දුමි පිටවෙින්න කවුලුවක් තියන්න ඔිනවෙින්නේ නැද්ද
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
සාමාන්‍යයෙන් එහෙම තියන්නෙ නෑ මම දන්න විදියට,මොකද රස්නය පිටවෙන නිසා 😊
@samankumar3218
@samankumar3218 Жыл бұрын
ස්තුතියි
@Mkpradeep-ry9xn
@Mkpradeep-ry9xn 11 ай бұрын
cement pupuranawa
@Indrajithranaweera
@Indrajithranaweera 11 ай бұрын
ඔව් ඒත් මගේ එක නම් තාමත් වැඩ එහෙම ගැටලුවක් ආවෙ නෑ
@samankumar3218
@samankumar3218 2 жыл бұрын
අපිට අවශ්‍යය උශ්නත්වය මැන ගන්නේ කොහොමද
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
අත්දැකීමෙන් තමයි මම නම් මෙෂර් කර ගන්නෙ. ඕනෙ Digital thermometer එකක් පාවිච්චි කරන්න පුළුවන් .
@samankumar3218
@samankumar3218 2 жыл бұрын
ස්තුතියි
@nilanirajakaruna5181
@nilanirajakaruna5181 Жыл бұрын
නියම මම පොඩි කාලේ ඔය වගේ පොඩි බේකරියක් මටත් හදල දුන්නා අපේ තාත්තා .මමත් එක්ක හදන්න ඉන්නේ ලගදි .අර පදම් කරල පු මැටි හුඹස් මැටිද .මට පොඩ්ඩක් කියනවද.
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
ආහ් සතුටුයි, හදල කියන්න😊,ඔව් ඒ හුඹස් මැටි පිදුරු කෑලි එක්ක කවලම් කරල ගත්තෙ .
@nisansaladassanayake3369
@nisansaladassanayake3369 3 жыл бұрын
පාන් bake කරන කොටස මේ හැඩයට නැතිව හතරැස්ව හදාගත්තට කමක් නැද්ද
@Indrajithranaweera
@Indrajithranaweera 3 жыл бұрын
එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලයි හිතෙන්නේ ගොඩක් පෝරණු තියෙන්නේ නම් මේ හැඩයට .මොනව උනත් වැදගත් වෙන්නෙ ඇතුලත තාපය රඳවා ගැනීමයි.උත්සාහ කරල බලන්න 😊
@Ajantha-l3k
@Ajantha-l3k 8 ай бұрын
අතුල බෝලේ වගේ වෙන්ඩ ඕනි. එතකොට තාපය පරාවර්තනය වෙවී ඇතුලෙම කැරකෙනවා. ඒකයි වෙන්ඩ ඕනි. පාන් පොරනු වල නම් පිටිනුත් කිරාවණා ගල් සහ බෝතල් කටු දාල පිටිනුත් බිත්තියක් බඳිනවා. එතකොට තාපය පිටවෙන එක තවත් අඩු වෙනවා.. උඩටත් ඒ විදියමයි.
@supundilsahan2418
@supundilsahan2418 3 жыл бұрын
poranuwe rasne radennaththe ai
@Indrajithranaweera
@Indrajithranaweera 3 жыл бұрын
හේතු කිහිපයක් තියෙන්න පුළුවන් ,හරි විදියට ලුණු ,වීදුරු යොදල ,අවශ්‍ය කාලය පෝරණුව රත් කල යතුයි
@mkbro9361
@mkbro9361 Жыл бұрын
ලුණු දාන්නෙ ඇයි
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
තාපය රඳවා ගන්න
@aparnanirmohi8939
@aparnanirmohi8939 2 жыл бұрын
මේක නියමයි . පොරනුවෙ දොර වහන්න ඕන් නැද්ද
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
දර පත්තු වෙලා ඒවා අඟුරු උනාට පස්සෙ අපි බේක් කර ගන්න ඕන දේ අැතුල් කරල දොර වහන්න ඕන.
@SunilFernando-q9u
@SunilFernando-q9u 7 ай бұрын
Podi prasnayak... Athulata damana kema Awaranaya karanda wenawa neda. Vali wage galavila vatenda puluwane.
@Indrajithranaweera
@Indrajithranaweera 7 ай бұрын
මුලින්ම රත් කරල ගත්තට පස්සෙ ගොඩක් වෙලාවට වැලි වගේ තියනව නම් වැටෙනවා,අනික හුඹස් මැටි ගන්න නිසා වැලි ගතියක් නෑ කියලත් හිතෙනවා
@SunilFernando-q9u
@SunilFernando-q9u 7 ай бұрын
Cement+ Hubas mati ekka Pupuranne nathiwei ne 1:3 wage.
@Indrajithranaweera
@Indrajithranaweera 7 ай бұрын
@@SunilFernando-q9u හරියටම කියන්න අමාරුයි මොකද මාත් පළවෙනි වතාව මේකක් හදපු
@shashinishadi5233
@shashinishadi5233 3 жыл бұрын
පොල්ලෙලි eka parin pichchenawane eta passe aya pol leli danne kohomada
@Indrajithranaweera
@Indrajithranaweera 3 жыл бұрын
එක පාරට පිච්චෙන්නෙ නෑ ,එහෙම පිච්චුනත් පෝරණු කටෙන් පොල්ලෙලි හෝ දර ඇතුළු කරන්න පුළුවන් .
@shashinishadi5233
@shashinishadi5233 3 жыл бұрын
haaa
@shashinishadi5233
@shashinishadi5233 3 жыл бұрын
gadol kochchra yanawada
@shashinishadi5233
@shashinishadi5233 3 жыл бұрын
@@Indrajithranaweera kochchara dawas pawichchi karanda puluwanda
@Indrajithranaweera
@Indrajithranaweera 3 жыл бұрын
@@shashinishadi5233 ලොකු පොඩි සයිස් දෙකෙන්ම 100 විතර ,ප්‍රමාණය මත වෙනස් වෙනව.
@chathuwavlogs6151
@chathuwavlogs6151 3 жыл бұрын
නියමයිනේ ජය 🍎🍎👈👉🍎🍎
@Indrajithranaweera
@Indrajithranaweera 3 жыл бұрын
❤❤❤
@ThisaraKalhara-uo8bg
@ThisaraKalhara-uo8bg Жыл бұрын
අපිට මේක මුලින් අර ටැන්කිය වගේ එක හදන්නෙ නැතුව කරන්න බැරිද.
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
එච්චර උස ඕන නැත්තම් සාමාන්‍ය උසක් අරගෙනත් පුළුවන්
@chandimanadeeshani8467
@chandimanadeeshani8467 3 жыл бұрын
Niyamai
@lankapradeep9468
@lankapradeep9468 2 жыл бұрын
හුඹස් මැටි නම් හොයාගන්න නෑ , සාමාන්‍ය පස් අරන් මැටි කරලා හදන්න බැරිද මේක
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
සාමාන්‍යය මැටි සියුම් දැලකින් හලල ගන්න
@lalaniperera4685
@lalaniperera4685 Жыл бұрын
Godaak lassanai puta ,tawat mewage nirmana karann obata neerogoi bawaya labewa
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
ස්තූතියි ❤
@dulanjasadaruwan1981
@dulanjasadaruwan1981 3 жыл бұрын
Maru
@anushanilanthi9195
@anushanilanthi9195 3 жыл бұрын
apith hadanna inne ..thanks...
@Indrajithranaweera
@Indrajithranaweera 3 жыл бұрын
හදල කොහොමද කියල අපිටත් කියන්න❤
@anushanilanthi9195
@anushanilanthi9195 3 жыл бұрын
@@Indrajithranaweera ha...
@hassyefernando736
@hassyefernando736 Жыл бұрын
කිරිමැටි ගන්ඩ් බැරිද්
@Indrajithranaweera
@Indrajithranaweera 11 ай бұрын
හරියටම කියන්න නම් දන්නෙ නෑ ,ඒත් සාමාන්‍යයෙන් ගන්නෙ නම් හුඹස් මැටි
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
දිනපතාම මේ විදිහට දර පුුච්චන්න ඕනෙද (පෝරනුව රත් කර ගැනිමට )
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
ඔව් අදාල කාර්යයට පෙර පෝරණුව නියමිත උෂ්ණත්වයට ලඟා කරගන්න ඕනනේ...
@Ajantha-l3k
@Ajantha-l3k 8 ай бұрын
අනෝමා මහත්මියගේ video එකක් තියෙනව බේකරියක්‌ ඇතුලේ කරපු. ඒක බලන්ඩ.
@beejey5569
@beejey5569 2 жыл бұрын
ඇයි ඒ ලුනු දාන්නෙ
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
තාපය රඳවා ගැනීමට
@ramilalakshan4931
@ramilalakshan4931 8 ай бұрын
Okata danna one Dora mokakda
@Indrajithranaweera
@Indrajithranaweera Ай бұрын
යකඩ වගේ නම් වඩා හොඳයි
@AananyaWaduge
@AananyaWaduge 8 ай бұрын
අැතුලෙත් මැටි ගාන්න ඕන නැද්ද?
@Indrajithranaweera
@Indrajithranaweera 8 ай бұрын
නෑ
@TharakaBappa8495
@TharakaBappa8495 2 жыл бұрын
Good 👍
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
@thilinidissanayaka8923
@thilinidissanayaka8923 Жыл бұрын
හදලා දෙන්න බැරිද කුලියක් අරන්?
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
අනේ Sorry dr 😪Job එකත් එක්ක ඒ වැඩේ අමාරුයි 😊
@kasunthilakarathna2636
@kasunthilakarathna2636 2 жыл бұрын
අඩි 2.5 ගානටම පුරව ගන්න ඕනෙ නේද
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
එහෙම නියමිත ප්‍රමාණයක් නෑ මම හදපු විදිය මේ.තාපය රඳවාගෙන පරිහරණයට පහසු උසක් හදා ගන්න.
@rohanagamage8985
@rohanagamage8985 3 жыл бұрын
Good
@hiranthikakalhari7946
@hiranthikakalhari7946 Жыл бұрын
3kg ප්‍රමාණයේ තැටියක් දැමීමට කොපමණ දිග පළලට ගත යුතුද?
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
ඒක නම් හරියට කියන්න අමාරුයි එක එක හැඩයට තැටි තියන නිසා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 45ක් විතර ඕන වේවි කියල හිතනව
@hiranthikakalhari7946
@hiranthikakalhari7946 Жыл бұрын
@@Indrajithranaweera thanx👍😍
@Dulakshichathurika
@Dulakshichathurika Жыл бұрын
පිදුරු අනිවාර්යයෙන්ම ඕනද.පිදුරු නැතිනම් මොකද කරන්නේ
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
පිදුරු නැත්තම් වියළි තණකොල කැබලි හරි එක් කරන්න නැත්තම් පිපිරෙන්න බලනවා
@Dulakshichathurika
@Dulakshichathurika Жыл бұрын
@@Indrajithranaweera 👍
@samanvithanawasam5291
@samanvithanawasam5291 7 ай бұрын
පොල් ලෙලි අදිනවා. ගිනි කියනවද. දවස් කියද
@Indrajithranaweera
@Indrajithranaweera 7 ай бұрын
ගිනි තිබ්බා
@samanvithanawasam5291
@samanvithanawasam5291 7 ай бұрын
@@Indrajithranaweera හදලා දවස් කියද එයට ගින්දර දන්නේ
@Indrajithranaweera
@Indrajithranaweera 7 ай бұрын
@@samanvithanawasam5291 සතියකින් වගේ
@garushinisenanayake8677
@garushinisenanayake8677 3 жыл бұрын
👍👍👍👍
@kasunthilakarathna2636
@kasunthilakarathna2636 2 жыл бұрын
ඇයි වීදුරු බෝතල් දන්නේ
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
තාපය රඳවා ගැනීමට
@dill2474
@dill2474 2 жыл бұрын
Kalayak giyama poranye hit eka aduunama aye galawala lunu ehema aluten daddi botal tika gannawa e weddi e botal hodata padam wela tiyenne ita passe game tiyena kasippu dammama visky wenawa poran galawanakota danna kattiya hoyagena gihin wadi ganak dila padam una botal ganne
@manusathmaga1552
@manusathmaga1552 3 жыл бұрын
👍
@picklet.v4647
@picklet.v4647 3 жыл бұрын
@chamaraamarasinghe2116
@chamaraamarasinghe2116 3 жыл бұрын
🤩
@salonsemmi5272
@salonsemmi5272 3 жыл бұрын
කොපමණ මුදල් වියදම් වෙනවාද
@Indrajithranaweera
@Indrajithranaweera 3 жыл бұрын
මට නම් ගියේ සිමෙන්ති සඳහා රු.600ක් සහ ලුණු සඳහා 200ක් වගේ ගානක්,අනිත් දේවල් ගෙදර තිබ්බ දේවල්,ඒවත් මිලදී ගත්ත නම් සාමාන්‍යයෙන් රු.3000කට අඩුවෙන් කර ගන්න පුළුවන් වේවි.
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
අපෝ දැක්කම තෙරුම් ගන්න බැරිද. මුදල් ගියෙ ගල් සහා සිමෙන්ති ,දියලුනු වලට කියලා
@lakshilaabeywickrama1432
@lakshilaabeywickrama1432 2 жыл бұрын
හදල දෙන්න පුළුවන් ද
@suthathsugath3171
@suthathsugath3171 Жыл бұрын
6
@hansanimaharage3014
@hansanimaharage3014 2 жыл бұрын
උඩට විදුරු තියෙන්නේ නැද්ද. පොඩ්ඩක් පැහැදිලි කරන්න
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
උඩ පැත්තටත් තුනී ෆ්ලැට් වීදුරු බෝතල් තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි ,
@sunilfernando3776
@sunilfernando3776 2 жыл бұрын
Uda kotasa bagayak hadala athula samanaya pramanayakin nimawak karala hari nadda . keli pipirila vatei ne.
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
මට කියන්න ඕන උනේ මැටි වලින් ලේයර් එකක් ගිහිල්ලා ඊට පස්සෙ වීදුරු බෝතල් තියන්න ඕන කියන එකයි 😊
@viwankrishan213
@viwankrishan213 2 жыл бұрын
මෙන්න බුදුන් මෙන්න මල් වගෙ,බෝතල්,ලුණු දැම්මෙ😂 අනික පස් දාන්නෙ නැ😂
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
කොරෝනා ලොක් ඩවුන් වෙලාවෙ හොයාගන්න පුළුවන් උන තරම තමයි ඉතිං 😂
@sarani_9606
@sarani_9606 Жыл бұрын
වේලෙන්න කලින්ඩ පොල්ලෙලි පිච්චුවෙ
@Indrajithranaweera
@Indrajithranaweera Жыл бұрын
වේලුනාට පස්සෙ
@viwankrishan213
@viwankrishan213 2 жыл бұрын
බොරු පෝරණු😂😂😂 ඔහොම හදල හරියන්නෙ නැ😂
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
මගේ වැඩ ටික නම් මේ පෝරණුවෙන් තාම කර ගන්නව මහත්තයෝ ,හරියනවද නැද්ද බලන්න තමන්ටත් පුළුවන් ප්‍රමාණයෙන් එකක් හදලම බලන්න.
@sunilfernando3776
@sunilfernando3776 2 жыл бұрын
Hariyana videya hariyatama danadako mey thiyena Adu padu penwala.
@shashikadilushi9481
@shashikadilushi9481 Жыл бұрын
Mekata simenthi gal ganna berida
@AananyaWaduge
@AananyaWaduge 8 ай бұрын
අැතුලෙත් මැටි ගාන්න ඕනද?
@supundilsahan2418
@supundilsahan2418 3 жыл бұрын
okata gadol kochchara yanawada
@Indrajithranaweera
@Indrajithranaweera 3 жыл бұрын
බේස් එක හදා ගන්න ලොකු ගඩොල් 50ක විතර ගියා,කුටිරය හදන්න පොඩි ගඩොල් 45 ක් විතර ගියා.
@harshanishanika7463
@harshanishanika7463 3 ай бұрын
@anoshanimali4929
@anoshanimali4929 3 жыл бұрын
👍👍👍👍👍
@Indrajithranaweera
@Indrajithranaweera 3 жыл бұрын
@nilminipushpalatha4390
@nilminipushpalatha4390 2 ай бұрын
Dara poranuwa athula kaparadu karanadda
@Indrajithranaweera
@Indrajithranaweera 2 ай бұрын
නැහැ
@nishadianupama7000
@nishadianupama7000 2 жыл бұрын
Pranuwa wahana kalla hadane kohomada
@Indrajithranaweera
@Indrajithranaweera 2 жыл бұрын
ලෑලි කෑල්ලකින් තමයි මම නම් හැදුවෙ ,ඒක රස්⁣නය පිට නොවෙන විදියට කැමති විදියකට හදාගන්න පුළුවන් 😊
@Ajantha-l3k
@Ajantha-l3k 8 ай бұрын
කටට හිරවෙන ගානේ මැටි මුට්ටියකට මැටි පුරවල කටට හිර කරන්ඩ.
Horno para pizzas Como hacer un horno para pizzas!
15:16
cinco minutos de construccion
Рет қаралды 4,1 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Earthen Oven දර පෝරණුව 🍞☘️ 🍞☘️   🍗
17:22
Village Kitchen SRI LANKA
Рет қаралды 670 М.
I Build a Custom Clay Mini Oven To Cook This Pizza Recipe (Village Life)
26:42
Golden Hands Cooking
Рет қаралды 4,3 МЛН
How to Build an Earthen Oven for Free
8:37
Robin Greenfield
Рет қаралды 171 М.
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН