How to make eyelet curtains : step by step for biginners

  Рет қаралды 211,789

Smart Fashion lanka

Smart Fashion lanka

Күн бұрын

Пікірлер: 197
@harshadream3791
@harshadream3791 9 ай бұрын
බොහොම පැහැදිලි ගුරුමුශ්ටි නැති දේශනයක් බොහෝම ස්තුති ඔබ තුමාට ජය වේවා
@LekhaSamanmali
@LekhaSamanmali 2 ай бұрын
ගොඩාක් ස්තුතියි .හරිම සරල විදියට කියල දුන්න.ඔබ තුමාට තව තව මේවගේ විඩියෝ කිරිිමට දිරිය ශක්තිය ලැබේවා.
@Fowziyahinaya-dt6zg
@Fowziyahinaya-dt6zg 23 күн бұрын
පැහැදිලිව කියා දුන්නට ගොඩාක් ස්තූතියි.
@hirujamihimitha6139
@hirujamihimitha6139 Жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා.. කොපමණ video බැලුවත් මේ තරම් පැහැදිලි නෑ. හරිම පැහැදිලිව කියලා දෙනවා ❤❤❤❤බුදුසරණයි ඔබ‍ට
@ramyaneligama6756
@ramyaneligama6756 2 жыл бұрын
හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි !
@nishanthisanjeewani7660
@nishanthisanjeewani7660 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් ..මොකද කිව්වොත් මේ course එක කරගන්න අපිට සල්ලි නැහැ .ඔබ තුමා සරලව පැහැදිලිව කියල දුන්නා .ගොඩක් පින් .
@hansikaudayangi3
@hansikaudayangi3 5 ай бұрын
හරිම පැහැදිලි .හැමදේම පැහැදිලි ව කියලා දුන්නා.බොහොම පින්.❤️
@surekafernando7439
@surekafernando7439 3 жыл бұрын
ඔයා හරිම විදිහට කියාදුන්නා මං ගොඩක් අය කියා දෙන විදිය බැලුවා..හැබැයි ඒ එකක්වත් තේරුනේ නැහැ.. ඔයා කියාදුන්න විදිය හරිම සරලයි පැහැදිලි මට තේරුණා ...ගොඩාක් ස්තූතියි...
@damayanthimallika3951
@damayanthimallika3951 3 жыл бұрын
සරලයි තේරුනා ස්තුතියි
@techbro1423
@techbro1423 3 жыл бұрын
ඔබ තුමාගෙ වීඩියෝ එක බලලා මමත් රෙදි අරන් මැහුවා..ලස්සනට ආවා.ලොකු වියදමක් ඉතුරු උනා.
@T_apex_DJ
@T_apex_DJ 10 ай бұрын
හොද පැහැදිලි කිරීමක්. ජයවේවා. ❤️❤️❤️
@isharafernando1854
@isharafernando1854 9 ай бұрын
අනර්ගයි හරිම පැහැදිලිව කියලා දුන්නා. ස්තූතිමයා.
@DenikaShiranthi-wf9pi
@DenikaShiranthi-wf9pi Жыл бұрын
හොඳින් පැහැදිලි කරලා දුන්නට ඔබට බොහෝම ස්තුති .
@chandraweragoda7791
@chandraweragoda7791 Жыл бұрын
ගොඩක් ඉගෙන ගත්තා ස්තුතියි ඔබට
@nishanthisanjeewani7660
@nishanthisanjeewani7660 2 жыл бұрын
හරිම පැහැදිලිව කියල දුන්නා .ගොඩක් ස්තුතියි .
@anjaladilrani23
@anjaladilrani23 2 жыл бұрын
හොදටම පැහැදිලි කරලා තියෙනවා .බොහොම ස්තුති 😊
@champikaliyanage8416
@champikaliyanage8416 Жыл бұрын
ස්තූතියි. පැහැදිලිව කියලා දුන්නා . ගොඩාක් පින් ඔබ තුමාට
@udenifernando5272
@udenifernando5272 2 жыл бұрын
ඔබතුමා නම් පුදුම නිහතමානි හොඳට කියලා දුන්න හොඳ පැහැදිලි කිරීමක් කරා ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
@harshanizoysa9861
@harshanizoysa9861 2 жыл бұрын
Mamath mahuwa ,hodatama awa, bohoma isthuthiyi obathumata.
@AnulaCooray-f9n
@AnulaCooray-f9n 6 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි !
@nalanisenarathna8407
@nalanisenarathna8407 3 жыл бұрын
ලස්සනට කියලා දුන්නේ හිතේ කහටක් නැහැ. පින්.
@grisildasunilkanthi4380
@grisildasunilkanthi4380 Жыл бұрын
හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි.
@shriyaniperera7035
@shriyaniperera7035 Жыл бұрын
Thank you sir 🙏🤲
@KumariKumari-xr6vs
@KumariKumari-xr6vs 11 ай бұрын
ස්තුතියි සර් හරිම පැහැදිලි ❤❤❤❤
@PriyangaChinthaka
@PriyangaChinthaka 3 ай бұрын
ඔබ තුමාට බොහොම පින් සිද්ද වෙනවා කිසිම කෙනෙක් මේ විදහට කියලා දෙන්නේ නැ හිතෙන විදිහටනම් හරිම ගුණ යහපත් කෙනෙක් ඔබ තුමාට ජයෙන් ජය
@Ashi-r5j
@Ashi-r5j 4 ай бұрын
Hoda pahadili kirimak.godk sthuthi obathumata❤
@sunethrapriyanthi2840
@sunethrapriyanthi2840 Жыл бұрын
Bohoma sthuthi sir.
@rohanabesinghe992
@rohanabesinghe992 2 жыл бұрын
Beautiful and Thanks for you
@dehiwalagesajithprasanga933
@dehiwalagesajithprasanga933 11 ай бұрын
ස්තූතියි සර් හරිම ලේසියි .🙏
@purodhachanuthika5898
@purodhachanuthika5898 3 жыл бұрын
Meka thamai curtain gana thyena hondama vedio eka mata thibba prashna ඔක්කොම theruna...thankyou verymuch ...කවුරුත් depaththata dana widiya කියලා deela na ....meka thamai හොඳම vedio eka
@harunkumar4179
@harunkumar4179 6 ай бұрын
Obathumata godak pin
@Yasmithavlogs
@Yasmithavlogs 9 ай бұрын
Tnankyou ගොඩක් වටිනවා
@anuradulgala4946
@anuradulgala4946 2 жыл бұрын
Actually grateful instructions for you.Congratulations totally life you.
@nilanthiliyanage-ig2ug
@nilanthiliyanage-ig2ug Жыл бұрын
බොහොම ස්තුතියි sir.. 🙏🙏🙏
@senanidharmakeerthi8645
@senanidharmakeerthi8645 3 жыл бұрын
Hodata therenwa kiyala dena widiha. Thank you so much. Godak watinawa aththatama
@gerarddavid4207
@gerarddavid4207 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්.ලෝභ නැතුව සියල්ලම කියලා පෙන්නුවා.හරිම අගෙයි.ජයවේවා මහත්තයෝ.ඉදිරියටම යමු.
@padminisamrweera3890
@padminisamrweera3890 3 жыл бұрын
Thanks ලස්සනයි පැහැදිලි කියලා දුන්නේ
@sajeewanigunarathna7855
@sajeewanigunarathna7855 Жыл бұрын
Thanks. Good lesson
@sriyaniperera8662
@sriyaniperera8662 2 жыл бұрын
ස්තූතිය ඉතාමත් නිවැරදිව පැහැදිලි කලා 👍
@samanthikakonara1510
@samanthikakonara1510 Жыл бұрын
Marama pahadili...awana kana ita wada ihalai...bs
@chandanasantha-xp4bx
@chandanasantha-xp4bx Жыл бұрын
නියමයි පැහැලියි
@chandralamahewa329
@chandralamahewa329 Жыл бұрын
ස්තුතියි ඔබතුමන්ට .
@ishanikanchana-zk3wn
@ishanikanchana-zk3wn Жыл бұрын
බොහොම ස්තුති .🙏🙏
@amalyainn4316
@amalyainn4316 3 жыл бұрын
හරිම පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි .
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 2 жыл бұрын
හරිම පැහැදිලියි ඉස්තුතියි ඔබ‍ට
@sumithraranjani722
@sumithraranjani722 3 жыл бұрын
පැහැදිලි කිරිම හරිම සර්ලව කරා.thankyou 👍👍👍👍👍👍
@gaweshgeethanjana
@gaweshgeethanjana 2 жыл бұрын
ස්තුතියිහොඳටම තේරුණා
@nayanakumari534
@nayanakumari534 2 жыл бұрын
denuwath Kirima harima watinawa bohoma sthuthi
@dammikalal4044
@dammikalal4044 9 ай бұрын
Thanks sir😊
@NandaSenavirthna
@NandaSenavirthna 3 ай бұрын
Siyalla pahadili kalata obatumata jaya.Budusaranai
@ireshamadumali3092
@ireshamadumali3092 3 жыл бұрын
Useful work..thank you..
@sajeewaniepelpola9606
@sajeewaniepelpola9606 2 жыл бұрын
Thank u. Godak pahadili
@lalanaramani2015
@lalanaramani2015 2 жыл бұрын
Thanks hodata therum karanawa oba thuma
@chamaramadhusanka158
@chamaramadhusanka158 Жыл бұрын
Math mahuwa,lassanata awa,godak pin sir
@niroshamalkanthi733
@niroshamalkanthi733 3 жыл бұрын
Thank u oba thumata.hodata kiyala dunna.
@d.d.thegithpasanwickramara5602
@d.d.thegithpasanwickramara5602 3 жыл бұрын
Hodatama pahadili karanawa... tnk u sir
@dilinitharukamj7363
@dilinitharukamj7363 Жыл бұрын
Thank you hodatama theruna
@asinsalalakshani2592
@asinsalalakshani2592 2 жыл бұрын
Thank you very much.
@lankaperera9923
@lankaperera9923 5 ай бұрын
Thankyou sir 🙏
@sachinianushika5768
@sachinianushika5768 3 жыл бұрын
Thanks sir harima pahadili
@pradeepvlogs..6521
@pradeepvlogs..6521 Жыл бұрын
Super
@indikachamindaramasinghe7794
@indikachamindaramasinghe7794 3 ай бұрын
Thanks oba thumata
@dinushikajayawardana1235
@dinushikajayawardana1235 3 жыл бұрын
Thank you soo much.very useful.
@rasikarasika9957
@rasikarasika9957 3 жыл бұрын
Thank you godak pin
@sagii9937
@sagii9937 3 жыл бұрын
Thank you. 🙏🙏Good video....
@lakmalichathurangani786
@lakmalichathurangani786 2 жыл бұрын
Janel valata daana redima Dora redi valatath daanna puluwanda galapenawada
@rajuyogambal9153
@rajuyogambal9153 Жыл бұрын
Thank u bro
@tayanilasanthika9631
@tayanilasanthika9631 2 жыл бұрын
පාඩම බැලුවා .ගොඩක් වටිනවා.දොර උළුවස්සකට කර්ටන් එකක් දාන්න ඕනෙ.කියලා දීපු විදියට ගණන හදලා බලලා ඔක්කොම කලාම120ක් ආවා .එතකොට 3m රෙදි ඕනෙ වෙනවනේ.මට දැනගන්න ඕනෙ 60පළල රෙද්දෙන් කොච්චර ගන්න ඕනෙද කියලා .please පිළිතුරක් ඕනෙ.
@roganrn3022
@roganrn3022 2 жыл бұрын
Thenk you godak pin
@roganrn3022
@roganrn3022 2 жыл бұрын
Thenk you sir godak pin
@seethaseethawijethilaka631
@seethaseethawijethilaka631 2 жыл бұрын
Godak sthuthi sir
@mallikamuthugala5375
@mallikamuthugala5375 2 жыл бұрын
Thanks Sir
@rashminadeesha6309
@rashminadeesha6309 3 жыл бұрын
Ilot curtain dik adiyaka mahum kuli kiyak withara wenawada
@lalithakumari4132
@lalithakumari4132 9 ай бұрын
👍👍👍👍
@rasikawimal7936
@rasikawimal7936 3 жыл бұрын
👍
@dgssusilkumara1078
@dgssusilkumara1078 3 жыл бұрын
Harima lehesiyen therum ganna puluwan ....redi api dala adiyak keeyatada hadum kuliya wenne...
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Redi wala ganan ekka wenas wenawa
@dgssusilkumara1078
@dgssusilkumara1078 3 жыл бұрын
@@SmartFashionlanka thanks ...වැඩ කුලිය පමණක් adiyakata keeyada me දවස්වල ...
@mallikajayakody8654
@mallikajayakody8654 11 ай бұрын
Oba thuma kiyala duna harma pahadili eth mata eka gataluwak thiyenawa puluwanam kiyala denna janelaye madata ekka patakin dala depathta eka patakin dana redi gane kohomada
@indranikodithuwakku1139
@indranikodithuwakku1139 2 жыл бұрын
Hodatama pehediliewa kiyala denawa .
@dammikanirmalee55
@dammikanirmalee55 2 жыл бұрын
🙏 🙏🙏බොහොම ස්තුතිය
@champichampi6125
@champichampi6125 Жыл бұрын
👍👍👍
@nadeekasanjeewani3049
@nadeekasanjeewani3049 2 жыл бұрын
Thank you sir
@meegasmullew9978
@meegasmullew9978 Жыл бұрын
Thank you sir. Sir me curtains sale dorawal walata danna beida?
@SmartFashionlanka
@SmartFashionlanka Жыл бұрын
Puluwan
@meegasmullew9978
@meegasmullew9978 Жыл бұрын
Ok sir thank you.
@meegasmullew9978
@meegasmullew9978 Жыл бұрын
Man mahanna mulinma purudu une sirge adithalamin. Sir kahawaththe alla course eken. Sir pahadiliwa kiyala denawa.
@sigithijayantha6147
@sigithijayantha6147 Жыл бұрын
Bohom istuti
@hitmen2881
@hitmen2881 2 жыл бұрын
Sir . Gogak pahadili:class geyath oya vediyata Kerala dunne.sir. Stif eka allala mahuwama redda Kota we awa. ETA hetuwa kumakda
@niroshanromila8457
@niroshanromila8457 3 жыл бұрын
Thank you ..
@SumedaRathnayaka-e9b
@SumedaRathnayaka-e9b 9 ай бұрын
❤❤❤❤❤
@niranjalamanel569
@niranjalamanel569 3 жыл бұрын
නිවැරදි දැනුම ලබා දුන්නා ස්තූතියි
@sadabroo3158
@sadabroo3158 2 жыл бұрын
Thank you sar
@thenumanju4747
@thenumanju4747 2 жыл бұрын
Thank u Sir, well clear
@damithdilshan8870
@damithdilshan8870 Жыл бұрын
@@thenumanju4747 9දක9999කකදක9ක99දද9කකගගගක999ක9999999999දකක
@kplus268
@kplus268 3 жыл бұрын
Thanks
@chandimalwaththa3268
@chandimalwaththa3268 2 жыл бұрын
Kilp eken monawada wenne.danne nathi nisai ahanne.man mahala cartin damma.kill pakat eka kaduwewathne. Kiyala dennako.thank you mahathmaya.
@SmartFashionlanka
@SmartFashionlanka 2 жыл бұрын
Clips dekak ekata sambanda karala demmahama Pleats eth wenne
@ඉමාලිඉමාලි
@ඉමාලිඉමාලි 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@nelumwijemanna969
@nelumwijemanna969 2 жыл бұрын
ඕනම පරතරයක් තියලා අයිලට් අල්ලද්දී පලවෙනි අයිලට් එකේ මැදට කර්ටන් එකේ කෙලවර ඉඳලා අඟල් 3ක්ද තියෙන්නෙ. ඒ අඟල් තුන සම්මත අගයක්ද?
@SumedaRathnayaka-e9b
@SumedaRathnayaka-e9b 9 ай бұрын
Thanks ❤❤❤❤ sr
@pramilarathnayaka6257
@pramilarathnayaka6257 2 жыл бұрын
Sir මමත් ඔයා කියලා දුන්න විදියට මැහුවා .ඒකෙ වාටිය දෙපැත්තෙන් උඩට ඉස්සෙනවනෙ .අගල් 1 1/2 ක් විතර වගේ උඩට ඉස්සෙනවනෙ .ඒකට විසදුමක් කියන්නකො sir .දැන් ඒක හදාගන්න විදිය කියලා දෙන්නකො sir.ගොඩක් ස්තූති sir ඔයා හොදට පැහැදිලිව කියලා දෙනවා .reply please
@SmartFashionlanka
@SmartFashionlanka 2 жыл бұрын
0711186290 call me
@AshokaAshoka-q7h
@AshokaAshoka-q7h 10 күн бұрын
Block.Eka.nathuwa.ilet.hool.kaganne.kohamada
@nadeekajayaminiramasinghe102
@nadeekajayaminiramasinghe102 2 жыл бұрын
Dorawal walatath mimi ganne me widiyatada
@SmartFashionlanka
@SmartFashionlanka 2 жыл бұрын
Ow
@rajusuman2494
@rajusuman2494 2 жыл бұрын
hodatama pehediuna obata bohoma sthuti
@kumarikumari4078
@kumarikumari4078 3 жыл бұрын
obata godak Isthuti .....
@jsjsjjsjsj7312
@jsjsjjsjsj7312 2 жыл бұрын
Saama janalayakama mitar gana soyanna 39 n badanna onida
@minonperera5642
@minonperera5642 3 жыл бұрын
Thank you .
@chathunirmala4760
@chathunirmala4760 3 жыл бұрын
Eyelet ekata sambanda karana clip eka aniwaraida? Eken prayojanayak tiyenawada?
@SmartFashionlanka
@SmartFashionlanka 3 жыл бұрын
Ow eken thamai eyelet 2k ekata sambanda karanne
@sumithraperera845
@sumithraperera845 3 жыл бұрын
Thank u
@mallika8744
@mallika8744 Жыл бұрын
🧡🧡🧡🧡👍👍👍👍
@kumariliyanage4069
@kumariliyanage4069 11 ай бұрын
Use, කරපු cutter machine1k ගන්න නැද්ද අඩුවට
@SmartFashionlanka
@SmartFashionlanka 11 ай бұрын
බලන්නම්
@hemarajakaruna7370
@hemarajakaruna7370 Жыл бұрын
ආයුඛොවන් මහත්මයාණනි, වීඩියොව හරිම පැහැදිලියි.ආසාවෙන් බැලුවා අනෙ මට කියලා දෙන්න කෙනකුට මහල දෙනවිට අයකිරීම ගන්නේ අඩි ගාණටද ඒ කීයද?,
@adhiwijenayake8068
@adhiwijenayake8068 9 ай бұрын
Sir , සිටිප් එක 150" ගන්වනම් මහනකොට curtain එකේ දෙපැත්තෙන් මැහුම් වාසි 1.5" ගානෙ මහනකොට ස්ටිප් එක වැඩි වෙනවා නේද... එතකොට ස්ටිප් එකෙන් (1.5 ×2) 3 අඩු කරාම හරිද?
@SmartFashionlanka
@SmartFashionlanka 9 ай бұрын
ඔව්
@adhiwijenayake8068
@adhiwijenayake8068 9 ай бұрын
Thank you so much sir....හොදට තේරුම් ගන්න පුලුවන් විදියට කියල දුන්නා... තව තවත් දැනුම බෙදාදීමට හැකියාව ලැබේවා ...🙏🙏
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 39 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 41 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
How To Make 3 Pleats curtain
6:26
මැහුම් With Menu
Рет қаралды 35 М.
Tutorial.gorden #tutorialgordenchannel smokering
9:02
Tutorial Gorden
Рет қаралды 2,2 МЛН
curtains lesson for beginners
18:46
Smart Fashion lanka
Рет қаралды 11 М.
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН