අම්මිගේ කිරිමාලු හොද්ද|How to make Kiri Malu- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 74,049

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe
FaceBook - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...

Пікірлер: 1 000
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
සංගීත් අයියගේ වීඩියෝ හැමදාම බලන අය කෝ ..♥️🙈
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@lakshianu6255
@lakshianu6255 3 жыл бұрын
මම ❤️🙊
@malithkahadavitagamage1326
@malithkahadavitagamage1326 3 жыл бұрын
Kawrith na
@Fafam4t
@Fafam4t 3 жыл бұрын
🤗
@Noshika356
@Noshika356 3 жыл бұрын
Mama 😘😘😘
@adjvs-rr6fn
@adjvs-rr6fn 3 жыл бұрын
අම්මා කතා කරන කොට හරි ආදරේ හිතෙනවා. ඔයා කතා කරනකොට මූනෙන් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ. ඔයා හිනා වෙනකොට අපිටත් හිත පිරෙන්න හිනා යනවා. හරිම cute. ❤️
@pasinduchamara1971
@pasinduchamara1971 3 жыл бұрын
සන්ගිත් අයියගේ family එකට ආදරෙ අය කෝ..like එකක් දමන්න 👍
@betterliving1581
@betterliving1581 3 жыл бұрын
මාළු මිරිස් බොම්බ 🤗ada haduwa ammage vdihata first time👌 harima rasai.. tnx aunty👍👍 ඔයගෙ පිරිසිදුකම ගොඩක් වටින දෙයක් උයනකොට ... හැම video එකකම ඒක මතක් කරන්න බලන අයට .. ගොඩක් අය හිතන්න නෑ එවා ගැන..
@piyumigurusingha2413
@piyumigurusingha2413 3 жыл бұрын
අද අම්මා වෙනදාට වැඩිය ලස්සනයි ..අම්මා පොලොස් ඇඹුලක් හදන හොදම විදිහ කියලා දෙන්නකෝ..❤️ පරිස්සමින් ආදරෙන් සතුටෙන් ඉන්න ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@waruniranjala
@waruniranjala 3 жыл бұрын
අම්මාගෙ සීදේවි හිනාව ❤️❤️ හිතයි බඩයි දෙකම පිරෙනවා ඒක දැක්කාම..
@neelsankalpana9214
@neelsankalpana9214 3 жыл бұрын
කොයි වෙලාවෙද වීඩියෝ එකක් දාන්නෙ කියල බලන් හිටියෙ.ආදරෙයි ආදරෙයි අම්ම ඔයා හින්දම තමා බලන්නෙ...ආදරෙයි
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@vimarshanivipulika2256
@vimarshanivipulika2256 3 жыл бұрын
අනේ හරිම ආදරණීයයි අම්මි.ඒ කතා බහ හිනාව එක්ක උයද්දි තවත් කෑම රස වෙනවා 😘😘 අම්මිට පුලුවන්නන් බටුමෝජුවක් හදන විදිහ කියලා දෙනවද? අම්මිගෙ ක්‍රමේට
@hashimusic3790
@hashimusic3790 3 жыл бұрын
😍 හිනාවයි කතාවයි 💕එ වගේම උයන කලාවයි හරිම ලස්සනයි අම්මේ..ගොඩක් ආදරෙයි ඔයාල පව්ලට..💕 බලන්න බලන්න ආසයි.ඇබ්බැහි වෙලා
@ireshajayasooriya9381
@ireshajayasooriya9381 3 жыл бұрын
මම දැන් බලාගෙන ඉන්නේ video එකක් දානකල් අම්මේ ඔයාගේ හිනහව බලන්න ඒ තරම් ආදරේ හිතෙනවා හරිම නිර්ව්‍යාජ කතාව හිනහව නිරහංකාර කම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chethisenevirathna3571
@chethisenevirathna3571 3 жыл бұрын
දකුණද වමද අදාලම නෑ.. කෑම රස නම් එච්චරයි .. දැනට අම්මිගේ හදපු කෑම වලින් වැඩියෙන්ම කෙල ගිල්ලේ කිරි මාළු හොද්දට ....❤❤❤❤ ආදරේයි අම්මිට ගොඩක්
@kavishathejani5993
@kavishathejani5993 3 жыл бұрын
මොන ප්‍රශ්නෙක හිටියත් මුඩ් චෙන්ජ් කරන්න පුලුවන් සතුට ආදරේ සන්ගිත් අයියගේ පවුලෙන් ලැබෙනවා...❤️❤️ ආදරෙයි අම්මේ...❤️
@lilybabe9936
@lilybabe9936 3 жыл бұрын
ammata adare aya ko?😍🤩
@priyasubashini4839
@priyasubashini4839 3 жыл бұрын
මාළු කිරි හොද්ද ට ගැලපෙන කතාවත්, කතාවට ගැලපෙන හිනාවක්, 🌹 love you mother ♥️
@windyvlogs8597
@windyvlogs8597 3 жыл бұрын
අනේ අම්මා🤗 හිනාව නම් හරිම ආදරණීයයි ❤ආදරෙයි අම්මෙ 😘 බුදු සරණයි
@ireshasamaraweera6213
@ireshasamaraweera6213 3 жыл бұрын
බාගෙට ඇද ගෙන බොරුවට පොෂ් වෙන්න දගලන නලු නිලියන් අතර ඔයාලා හරිම නිහතමානී ආදර්ශමත් කලාකරුවන් තෙරුවන් සරණයි ..💕💕💕
@tharin1862
@tharin1862 3 жыл бұрын
Unty ඔයාගේ හදවතේ තියෙන ආදරය,කරුනාව නිසායි, කෑම රස වෙන්නේ....අපේ අච්චිත් එක කිවුවා
@lochanaish
@lochanaish 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි🌹හරිම රසයි කියල දැනෙනවා, හිතෙනව ..ඉතිං හැමදාමත් මේ වගේ රසවත් ආහාර හදන්න පුතාගෙ අම්මාට නීරෝගී සම්පත් දීර්ගායු සම්පත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🌹❤️
@loveit9829
@loveit9829 3 жыл бұрын
අම්මගේ හිනාව දැක්කත් බඩ පිරෙනවා❤️❤️ආදරෙයි අම්මා....❤️❤️❤️
@hashiperara4723
@hashiperara4723 3 жыл бұрын
කොන්ඩේට ගහලා තියෙන කට්ට ලස්සනයි අම්මී...ඔයාගේ ඔය හිනාවට ආදරනීය වචන වලට හරිම ආදරෙයි මං නම්...බුදු සරණයි අම්මා ❤️❤️
@vinumusic4063
@vinumusic4063 3 жыл бұрын
අනේ මේ අම්මා හරිම හොදයි අහිංසකයි....හරිම නිහතමානි.ආදරේයි අම්මේ...❤️❤️❤️❤️
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
අම්මට දුවෙක් හිටියනම් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා... 💕💕 අම්මාගේ විදියට අඹ හැදුවා රසයි.. 😋, කලු කුඩු හදලා තියාගත්තා.. පරිස්සමට ඉන්න අම්මා . Bs
@hashimusic3790
@hashimusic3790 3 жыл бұрын
උයන එක විතරක් නෙමෙයි ජීවිතෙ හදාගන්නත් දේවල් ඔයාලගෙන් ඉගනගන්නව අම්මෙ 💕
@malmimunasinghe3666
@malmimunasinghe3666 3 жыл бұрын
ඔය තුන්දෙනාම මාරම ජොලියේ ඉන්නේ. ශොක් අනේ 😍✨️
@shanakawikramarathna5553
@shanakawikramarathna5553 3 жыл бұрын
හැමදාම බලනවා ආදරෙයි පවුලටම . අම්මට පුලුවන් දවසක පොලොස් ඇබුල හදන්න . ආදරෙයි අම්මා ගොඩක්ම .
@udeshikapeiris1457
@udeshikapeiris1457 3 жыл бұрын
ආදරෙයි අම්මියෝ ........... අම්මිට වගේම මටත් උයද්දි හැමවෙලාවෙම අත හෝදන්න ඕනි.... 😁
@lakshianu6255
@lakshianu6255 3 жыл бұрын
අම්මෝ එකක් දානකම් බලන් හිටියේ .. සැරින් සැරේ notification බලනවා 😎❤️
@ravindrividya5150
@ravindrividya5150 3 жыл бұрын
අම්මිගේ කෑම වගේම අදහසුත් ගොඩාක් වටිනවා...බුදුසරණයි ❤
@snapmusic6610
@snapmusic6610 3 жыл бұрын
කොහොමහරි ලක්ශයක් ගහමු.එතකන් අපි ඔයත් එක්ක අපි ඉන්නවා.
@rosi9414
@rosi9414 3 жыл бұрын
අම්මී ඒ කිරිමාලු එක දැක්කම කටට කෙල ඉනුවා අනේ... හරිම ආදරෙයි අනේ ඔයාලට... 🥰🥰
@windijayasinghe156
@windijayasinghe156 3 жыл бұрын
අම්මගෙ ආශිර්වාදයෙන් අපේ ආදරෙන් සබ් ලක්ශයක් වෙනකල් අපි බලන් ඉන්නෙ.....ඉක්මනින්ම ඒ දවස එයි....අම්මිගෙ හිනාවට හිතම පිරෙනවා....❤❤
@dilkidhananjanee3545
@dilkidhananjanee3545 3 жыл бұрын
සැමදා හවස අම්මා එන්නේ අපේ හදවතට...❤️ රස කතා ගොඩයි කියලා දෙන්නේ අපේ ජිවිතයට..❤️ රසවත් ආහාර වේලක් සකසන අයුරු ගෙන එයි අම්මා අපට...❤️ පතනෙමි අම්මේ දීර්ඝායුෂ ඔබට...❤️ ලස්සනද දන්නේ නෑ අම්මේ..හිතේ තිබුන දේ අම්මේ..ආදරෙයි අම්මේ...❤️
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
ගොඩක් රස ඇති නේද ....😋😋😋😋 අනේ ආසයි අම්මි අතින් උයන කෑමක් කන්න..හිනාවට ගොඩක් ආදලෙයි අම්මි..අපි එන්නද දවසක අම්මි අනිත් කිරි මාලු එක්ක බත් කන්න.🙊🙊🙊😍😍😍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
හරිම ලස්සනයි මට හිතන්නේ අමිමා වගේ කෙනෙක් ලබන්නට පුතා ගොඩක් වාසනා වන්තය හදවතින්ම ප්‍රර්ථනා කරනවා නිදුක් නිරේගි සුවය ලැබෙිවා සංගිත් මල්ලි ඔයාට අමිමා හරිම සිරියාවයි❤ අමිමා ❤ දාලා තමයි හදන්නේ එකයි ගොඩක් රස
@queendil7824
@queendil7824 3 жыл бұрын
අනේ අම්මා තුනපහ බෝතල් වලින් අරගෙන දාන්න. ඒකට කමක් නෑ මන්නම් හිතන්නෙ. වෙන භාජන වල දාලා අයෙත් එලවළුවට තුනපහ ජාති දානකොට අපතෙ යනවනෙ❤️
@nelumwasana4076
@nelumwasana4076 3 жыл бұрын
අම්මා ඉදි ආප්ප හදල පොල් සම්බෝලයක් එක්ක මාළු කිරිහොද්ද එක්ක මරු අනේ 😃😃අම්මා ලංකාවට ආවම හදනවමයි කෑම කන්න බැරි වුණත් අම්මගේ හිනාව ඇති අනේ බුදුසරණයි ආදරෙයි හැමෝටම ❤❤❤❤🙏🙏
@pubudusanka9034
@pubudusanka9034 3 жыл бұрын
කිරි කොස් මාලුවක් හදමුකෝ අම්මේ දවසක😋
@santhidilpika8624
@santhidilpika8624 3 жыл бұрын
අම්මේ ඔයාගේ හුරතල් හොද්ද නම් නියමයි 👌 ❤️❤️ මන් ගොඩක් ආස පාන් එක්ක කන්න ... මාරම අත් ගුනයක් තියෙන්නේ අම්මේ ඇස් වහක් කට වහක් නම් වදින්න එපා... අපටත් පින තියෙනවා නම් ඔයාගේම අතින් හදපු කෑමක් කන්න ඒ වගේ දෙයක් නැතිවෙයි... මන් හරිම ආසයි අම්මා ගේ විඩියෝ බලන්න ❤️❤️❤️ බුදු සරණයි අම්මේ ... සන්ගීත් අයියේ ඔයාටත් ගොඩක් Thanks 👍👍 අපට මේ වගේ අලුත් වෙනස් කෑම හදන විදිහ අපට බලන්න උදා කර දුන්නට.. අම්මේ ආදරෙයි ගොඩක්❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nisansalarajapaksha7921
@nisansalarajapaksha7921 3 жыл бұрын
අනේ අම්මගෙ හිනාවයි කතාවයි 😍😍❤️
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 3 жыл бұрын
Oyalawa dekkama gatha, sitha pirenawa... නියමයි.. අම්මී සහ පුතා.... much love... ❤️❤️
@pubudusanka9034
@pubudusanka9034 3 жыл бұрын
අනේ සෝයී අනේ...ආදරෙයි අම්මට..බුදුසරණයි අම්මේ....😘😘❤️❤️
@shsh4191
@shsh4191 3 жыл бұрын
මොන විච්චූරන කෑමක් හැදුවත් වැඩක් නෑ බතක් හොද්දක් උයා ගන්න බැරි නම් නේද අම්මේ ?. අනිත් චැනල් වල වගේ විච්චූරන කෑම වලට වඩා එදිනෙදා උයන පිහන කෑම ජාති හදන එක නම් ගොඩක්ම වටිනවා අම්මි.මොකද මේ චැනල් එක ගොඩක් වටින්නෙ දැන් කාලේ තරුන ලමයිට.ඇත්තටම මට වගේ.ගොඩක් පින් අම්මිටයි අයියටයි🙏🙏🙏.ඔය වගේ අම්මා කෙනෙක් ලැබෙන ලේලි ගොඩක් වාසනාවන්ත වෙයි..😊
@Mycraftbox297
@Mycraftbox297 3 жыл бұрын
අනේ එනකම් බලාගෙන හිටියේ .❤️නියමයි🤤ලස්සනයී❤️ බුදුසරණයි දෙන්නටම😘😘😘
@bashibashi245
@bashibashi245 3 жыл бұрын
මම අම්මගේන් ඉල්ලුවේ කිරි මාලු හදන විදිය ....අනේ අම්මට ගොඩක් පින්...මම ආසාවෙන් බලන් හිටියා වීඩියෝ එක ...හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න අම්මේ ...😍😍😍👍👍
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
වීඩියෝ එකක් එනකම්ම බලම් හිටියේ ..අම්මිට කියන්නකෝ කිරිකොස් හදන හැටිත් කියාදෙන්න කියලා ❤️🤗🤗
@suddisuddi34
@suddisuddi34 3 жыл бұрын
මං විතරද අාස අම්මිගෙ හිනාව වගෙම හදන කැම බලන්නත් ..මොන තරමි වැඩ ගොඩක හිටියත් එ අතරේ අම්මිගෙ හිනාව බලලා යන්න එන්නෙ...කුවේට් එකෙ ඉන්න මම සත්තයි ඔයාලගෙ හිනාව බලලා මමත් සතුටු වෙනවා..සිකුරාදට මේ කැම එක අනිවාර්යෙන් හදනවා..ස්තුතියි අම්මි ..අාදරේයි ❤❤❤
@wadugechamikasewwandiferna2519
@wadugechamikasewwandiferna2519 3 жыл бұрын
සන්ගීත් අයියා අද රෑට කිරිමාලු හදනවා තැටි පාන් එක්ක කන්න ❤️ ගොඩක් රස ඇති අම්මිගේ කිරිමාලු එක කටට කෙලත් උනනවා . 😘
@nidarshikalakmli8724
@nidarshikalakmli8724 3 жыл бұрын
දවස් ගානක් දාපු හැම විඩියෝවක්ම බැලුවත් කමෙන්ට් එකක් දාන්න බැරි උනා මේ අාදරණිය පවුලට.අැත්තමයි බලාගෙන ඉන්න අාසයි අම්ම ඔයාගේ නිහතමානිකම.අම්මගෙයි පුතාගෙයි ලස්සන බැදිම.අැස් වහක් කටවහක්නම් වදින්න එපා එ් බැදිමට.අම්මි කියල දුන්න විදියට මම හතු කරි එකක් හැදුවා.මගේ මහත්තයා එ්කට ගොඩක් අාස උනා අම්මෙ.බුදුසරණයි මුලු පවුලටම.
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
හැමදාමත් බලනවා ඔයාලව😘😘😘😘😘අයියේ අම්මාගෙ කරට මාලයක් දාන්නකො.ඔයාගේ වගේ.කර පාඵයි😞😘
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
ඇත්ත මය් මාලු කිරි හොද්ද නම් දැක්ක ම කන්ටම හිතෙනවා ගොඩක් ස්තුතියි ❤❤ අම්මා ටය්, පූතාටය්❤❤❤
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️❤️
@Wild_wonders2.0353
@Wild_wonders2.0353 3 жыл бұрын
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@Rashmi.012
@Rashmi.012 3 жыл бұрын
Akki ekka ekak ona aaye.. 🥰
@rashjayamaha2134
@rashjayamaha2134 3 жыл бұрын
Sanjana akki sangeeth aiya video ekk dmm gmn tak gala active.adrei oyala dennatama.❤
@annfrancis9080
@annfrancis9080 3 жыл бұрын
Aaa menna meyath ඇවිල්ලා hora gediya vage😉😊
@annefernando8535
@annefernando8535 3 жыл бұрын
හරිම ආදරණිය පවුලක්. මගේ පුතා එක්කත් කවද හරි මාත් ඔය වගේ ඉන්ඩ ඕනේ කියලා හිතුනා. මගේ පුතා තාම grade 1.❤❤මේ vedio බැලුවම හිතට ත් පුදුම සැහැල්ලුවක් දැනෙනවා.🙏
@dilkihallinnage9002
@dilkihallinnage9002 3 жыл бұрын
කිරි මාළුයි ඉදියාප්පයි සම්බෝලයි තමා ආසම 😋😋
@kalanidakshitha3122
@kalanidakshitha3122 3 жыл бұрын
අනේ හරිම ⁣රසවත් විදිහට කෑම හදන විදිහ කියලා දෙනවට ගොඩක් ස්තූතියි අම්මට.😊 ඒ වගේම රසවත් ගුණවත් පාන වර්ග ගැනත් කියලා දෙන්නකෝ.
@chathudil1086
@chathudil1086 3 жыл бұрын
නියමයි සංගීත් අයියා❤❤ආදරෙයි
@thakshidayarathna4090
@thakshidayarathna4090 3 жыл бұрын
Ammige malu ekanam සුපර් Ammi athinma hadala rasa balanna asai...❤❤❤ Adarei hemadamath...Amiyoooo...😍😍😍😍
@sriyanisriyani770
@sriyanisriyani770 3 жыл бұрын
රයිස් එක හැදුව හරිම රසට ආව. ❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
හරිම රසවත් කිරි හොද්ද, මමත් ආසම කෑමක් , සුදු හෝ රතු කැකුළු බත් එක්ක කිරි හොදියි, කට්ට සම්බෝල විතරක්. කන්න. පුදුම රසක්. සංගීත් ගෙ තාත්තා වගේ මටත් පිඟාන පිරෙන්නම හොදි දාලා කන්න ඕන. හරිම ආසාවෙන් බැලුවා, සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි,නිදුක් නිරෝගී භාවය ලැබේවා.
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
මේ තාත්තිගෙ චැනල් එකක් ප්‍රමෝට් කරන්නකො 😍😍😍😍😍
@duminduthushan5680
@duminduthushan5680 3 жыл бұрын
👍👍👍
@dammiks5170
@dammiks5170 3 жыл бұрын
Oyala kata karana vidiya Harima adraniyai budusarsanai. Adareiii
@thaksharaninimalka3810
@thaksharaninimalka3810 3 жыл бұрын
Ane gdk rasa athi .amma uyana widiya balanna gdk asai.apith hdanwa me widiyata kiri malu❤❤❤
@ksew.9755
@ksew.9755 3 жыл бұрын
සංගීත් අයියා අම්මට කියන්න ඔයාලා ඔය කෑම හදන වේලට ගෙදර හදන මෙනු එකම කියන්නකෝ.... ගෙදර උයන්නෙ මොනාද කියන්න කිරිමාලු වලට ගලපලා.. ❣️❣️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@chandanisamarasekera4324
@chandanisamarasekera4324 3 жыл бұрын
Good idea
@pavijayathilaka2825
@pavijayathilaka2825 3 жыл бұрын
Ow ane full menu ekak
@shashenwishwa6305
@shashenwishwa6305 3 жыл бұрын
@@pavijayathilaka2825 u
@ksew.9755
@ksew.9755 3 жыл бұрын
@@rashithara5743 පොල් සම්බෝල දෙහි දාලා නම් හොදයි. ගලේ අබරලා.
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
අනේ අම්මිගෙ සිරියාවට හිත පිරෙනවා..මම ආස කෑමක් කිරිමාලූ.අයියේ කවුරු මොනවා කිවුවත් වැඩකට නැති දේවල් ඔයාලා අහන්න එපා..ආදරෙයි ඔයාලා තුන් දෙනාටම..
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
ඔයා ට කමෙන්ට් කරාට අපිට ❤නෑ ඒත් අම්මිට ආදරෙයි ...සංජනා නම් අපිට රිප්ලයි කරනවා...විඩීයෝ එක දැකපු ගමන් අවේ ...ආදරෙයි බුදු සරණයි...😘
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@madhushanigunarathne935
@madhushanigunarathne935 3 жыл бұрын
අනේ හරිම ආදරණීයයි...හරිම ආසාවෙන් බලන්නේ.ඔය තුන් දෙනාටම බුදු සරණයි.
@darshanakariyawasam1599
@darshanakariyawasam1599 3 жыл бұрын
why heart reaction for selected comments
@nawodinawodi2206
@nawodinawodi2206 3 жыл бұрын
අනේ අම්මා අපි ඉන්නවා හැමදාම අම්මා එක්ක.❤️❤️❤️❤️❤️❤️❤️❤
@pabasarakulasinghe3028
@pabasarakulasinghe3028 3 жыл бұрын
Sangeeth ayyee oyaa හොද්ද rasa බලද්දී මගෙයි අම්මගෙයි කටට කෙල ඉනුවා . Shaaaa maru eeekanam . Niyamai lassanai 👌👌👌👌👌👌👌👌👌👌
@virajsandaruwan6496
@virajsandaruwan6496 3 жыл бұрын
onna ammi ada balannath kalin like kala👍👍 comment kala.❤❤❤❤❤❤
@reetapitiyage839
@reetapitiyage839 3 жыл бұрын
මේ අම්මත් එක්ක ලේලියෙක්ට ඉන්න බැරි නම් උන්ගෙ අවාසනාව😑❤❤ ආදරෙයි රත්තරන් අම්මේ❤😘 පවුලෙ වාසනාව මේ අහින්සක රත්තරන් අම්මා❤🙏 සන්ගීත් අම්මට ගින්දරක් නම් දෙන්න එපා.පනවගේ බලාගන්න අහින්සකීව❤😘🙏
@hirufrenando9253
@hirufrenando9253 3 жыл бұрын
අපී බලන් හිටියේ ඇයි අද පරක්කු කියල 🤭🤭 තැන්ක්ස් අම්මී.💓😍
@thushanihansika5362
@thushanihansika5362 3 жыл бұрын
අම්මිව බලන්න හරි ආසයි..❤️
@lovelonely4138
@lovelonely4138 3 жыл бұрын
ඇත්තටම හරිම පිලි වෙල්ට කියලා දෙන්වා බුදු සරණයි 💓💓💓💓🙏
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep 3 жыл бұрын
හරිම අපූරුයි තෙරුවන් සරණයි ගොඩක් රසවත් කෑමක්
@wasanawanigasekera3090
@wasanawanigasekera3090 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ අම්මා තාත්තා පුතා ❤️❤️❤️❤️❤️❤️
@maheshikarushikabi800
@maheshikarushikabi800 3 жыл бұрын
Ammata budusarani හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩක්
@ASH-ss6yg
@ASH-ss6yg 3 жыл бұрын
මම ආසම අම්මා පුතේ කියලා ඒ කතාකරන ආදරණීය බවට..ඇත්තටම ඔයාවගේ අම්මා කෙනෙක් ලැබෙන්නෙ පිනකට සංගීත් අයියට❤
@champapushpani4205
@champapushpani4205 3 жыл бұрын
සන්ගීත් මල්ලි අම්මා එක්ක කුස්සියට ඇවිත් හදන රස කෑම වගේම...ආදරනීය සෙනෙහසත් අපි බලන්නේ හරිම කැමැත්තෙන්....ලොක් ඩවුන් එක අවසන් උනාම අපිට තවත් රස කෑම .... .ගොඩාක් දකින්න ලැබෙයි.....😍😍😍😍
@madushikaaudhayangani5791
@madushikaaudhayangani5791 3 жыл бұрын
බලාන හිටියා අම්මා ඒනකං. සිදේවී හිනාව..❤❤❤❤🌷🌷🌷🌷🌷🌷❤❤❤
@theoneandonlyedgybin
@theoneandonlyedgybin 3 жыл бұрын
මේ ආන්ටි උයන video එකක් බලද්දි මට හරිම relax, e nisa මම ගෙදර uyana welawata me aunty ge monawa hari cooking vedio ekak අහන ගමන් uyanne.හරි පුදුමයි මම උයන කෑමත් රස වෙනවා..අම්මා ලග ඉන්නවා වගේ...e tharamma හරිම අව්‍යාජ ගැහැනියක් ...මේ වගේ අය තමය " සැබෑම ස්‍රියාකාන්තාවන්" සංගීth aiya wage හොඳ දරුවෙකුත් එයා එක්ක ඉන්න්ව ඔනෙ දෙයකට දක්ශ.ඔයා හරිම වාසනාවන්ත ගුනවත් ගැහැනියක් සහ ආදරනීය මවක් ,බිරිදක්.. තෙරුවන් සරනයි ආන්ටිට... මම Melbourne walin,, Harima asai me vlog ekata..
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@dileepaishani3175
@dileepaishani3175 3 жыл бұрын
අම්මා රසම් එකක් දවසක හදන්නකෝ 🥰🥰🥰
@nadeeshachamali5947
@nadeeshachamali5947 3 жыл бұрын
හරිම ආදරණියයි ❤️❤️අමිමා හදපු චිකන් එක, කොස් ඇට කළුපල,මමත් අම්මිගේ විදියට හැදුවා.හරිම රසයි.
@meneshaperera7551
@meneshaperera7551 3 жыл бұрын
අම්මේ මම ඔයාගේ රෙසිපි පටන් ගත්ත දවසේ ඉදලම බලනවා. අම්මා කියන විදියටම කෑම උයනවා අත්හදාබැලීම් කරනවා.මට වැඩියෙන්ම වටින්නේ අම්මා දෙන උපදෙස් ,එවා මම මගේ ජීවිතේට එක්කහු කරගන්නවා. ඔක්කෝටම වඩා මගේ හිතට දැනෙන්නේ අම්මා කට පුරා පුතේ කියන විදිය. දීර්ඝායුෂ ලැබේවා! බුදුසරණයි අම්මේ.
@warunisurige7898
@warunisurige7898 3 жыл бұрын
අම්ම කෑම හදන විදිහ දැක්කම බඩගිනි වෙනව අම්මා... 😍❤️හරිම රස පාටයි කිරි මාළු එකනම්...😋😍 ස්තූතියි අම්මා... පරිස්සමින් ඉන්න... ❤️❤️බුදු සරණයි! ජේසු පිහිටයි! තුන් දෙනාටම..🙏🙏🙏
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@ලංකා-ඵ6ස
@ලංකා-ඵ6ස 3 жыл бұрын
ආදරනීය ආදර්ශමත් පවුලක් බොහෝ දේවල් ඡීවිතයට අපි ඉගෙනගත්තා ඉදිරියටත් ඕන කැම හදන එවා සමග ලස්සන කතන්දර ටිකක්
@harshisenavirathne9505
@harshisenavirathne9505 3 жыл бұрын
වස්තු and අම්මි....ආදරෙයි ගොඩාක්
@neelafernando6859
@neelafernando6859 3 жыл бұрын
ආදරෙයි හැමදාම .ඔයාලට. අම්මී හිනාවෙලා ඉන්න හැමදාම .බුදු සරනයි
@subashimadushika9301
@subashimadushika9301 3 жыл бұрын
උළුහාල්,කරපිංචා කබලෙ බැදල කෑම වලට දැම්ම ම ගොඩක් රසයි ඒවගේම සුවදායි.මගේ අම්මත් එහෙම තමයි කෑම හදත්දි එකතු කරන්නෙ 😊 අම්මත් එහෙම හදල බලන්න😊 😘.ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ වීඩියෝ එක්ක දානකම්😍❤️
@pasindunethkalumjayathilak1047
@pasindunethkalumjayathilak1047 3 жыл бұрын
අම්මිගෙන් කිරිකොස් මාලුවක් ඕනේ
@piyumiireshapiyumiiresha9762
@piyumiireshapiyumiiresha9762 3 жыл бұрын
හදවතට දැනෙනා .. නිර්ලෝභී වචන ටික.. අම්මේ ආසයි .. අකුරක් නෑර .. අසන්නට .. තරුණියන් වන අපිට .. රසට උයන්නට .. නිර්ලෝභීව ඔබ .. දෙන රහට.. ආදරෙයි.. හැමදාම ..
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@ridmisenarathna3931
@ridmisenarathna3931 3 жыл бұрын
මේ දවස් වල මාලු කද්දි පරිස්සමෙන් අම්මි ❤
@gayanisilva1977
@gayanisilva1977 3 жыл бұрын
Malu hodda me vidiyata haduva marama rasai.pan Kanna supiri😋😋
@slherbals130
@slherbals130 3 жыл бұрын
නියමයි ලස්සන වැඩක් ජය වේවා පරිස්සමෙන් ඉන්න
@shashenwishwa6305
@shashenwishwa6305 3 жыл бұрын
Ammage kathawai hinawai harime lassanai ane ❤️❤️❤️❤️ oyate puluvande sangeeth aiya poll cake gadela denne ko
@shanakawikramarathna5553
@shanakawikramarathna5553 3 жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවීත ගත කරන්නට ලැබේවා පවුලටම .ආදරෙයි .
@thamaliabiya1462
@thamaliabiya1462 3 жыл бұрын
අයියේ අම්මිව හොදට බලාගන්න ආදරෙයි අම්මිට ගොඩක් ,පරිස්සමෙන් ඔයාලා ජේසු පිහිටයි❤️❤️❤️
@chamiskadilshan2435
@chamiskadilshan2435 3 жыл бұрын
අම්මත් එක්ක දවසක live එන්නකෝ ❤❤❤❤
@kavisehansa3437
@kavisehansa3437 3 жыл бұрын
ආදරෙයි අම්මේ...හිනාවට හිතම පිරෙනවා...පරිස්සමින් ඉන්න❤❤
@නෙළුම්
@නෙළුම් 3 жыл бұрын
ආසකරන ටෙලීනාට්ටියක් බලනවාවගේ දැනෙන්නේ
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@janakiperera9616
@janakiperera9616 3 жыл бұрын
අම්මිගේ video හැමදාම බලනවා. අම්මි හරිම සිරියාවන්තයි. ඔය හිනාව දැක්කත් බඩ පිරෙනවා. නිදුක් නීරෝගී සුව ලැබේවා අම්මි. මම මගේ අම්මටත් අම්මිගේ video පෙන්නනවා.එයත් හිනා වෙවී බලනවා. බුදුසරණයි අම්මී
@sudeshisn9449
@sudeshisn9449 3 жыл бұрын
නියමයි නියමයි 😊😊😊😊
@d.wasanasewwandi4185
@d.wasanasewwandi4185 3 жыл бұрын
Mage thathta dawasak mata kadekin genath dunna idi appai kirimalui..marama rasak..mata eka mathak una meka baladdi harima rasa patai..hetama hdnawa meka..gdk pin ammiyoo💗💗💗💗
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН