How to make money easily | Free Size Nightdress business | එකම බ්ලොක් එකෙන් M - 4XL | Sewing Class

  Рет қаралды 173,811

Mudu Rekha

Mudu Rekha

Күн бұрын

ඔක්කොම එකම බ්ලොක් එකෙන්
M L XL 2XL 3XL 4XL
___ වීඩියෝවක් පළ කර විගස නැරඹීමට අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් [SUBSCRIBE] කරල බෙල් [BELL] එකත් ඔබන්න __
_SUBSCRIBE US and click the bell to get notify on every upload_
_____________________________________________________________
Whatsapp / Viber- 0710538863
For BRIDALDesigns and orders | Call us - 0719599592
For Custom Designs and orders | Call us - 0719599592
මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 719599592
For classes and information contact me: +94 710538863
_________------ LIKE & FOLLOW -------_______________
Facebook Page - / mudurekha
Facebook Fan Page - / mudu-rekha-fanpage-336...
Facebook Group - / 297872641127565
Instagram - / mudurekhafashiondesigning
Web - mudurekha.com
______________________________
-------------------------
how to make money at home 2020
cutting sewing and making money
tips for earn money
wie man zu hause geld verdient 2020
what is a fashion designer
how to become a fashion stylist
what is fashion marketing
what do fashion designers do
how to get into the fashion industry
#Marketing #Money #Business #sewing #fashion #cięcie szycia i zarabianie pieniędzy #قطع الخياطة وكسب المال #gearradh fuála agus airgead a dhéanamh #裁縫とお金を稼ぐ #крой шитье и зарабатывать деньги #봉제 절단과 돈 버는 #裁缝和赚钱 #conas airgead a dhéanamh sa bhaile 2020 #как заработать дома 2020 #自宅でお金を稼ぐ方法2020 #घर २०२० मा कसरी पैसा कमाउने #wie man zu hause geld verdient #2020weddingdresses #weddingdress #simple #weddingdresses #simpleweddingdress #makingmoneyonline #cuttingsewingmakingmoney
#bridesmaiddresses #bridesmaidsdresses #weddingdresses #bridalgowns

Пікірлер: 415
@ruwanilanka7290
@ruwanilanka7290 4 жыл бұрын
ඒ වගේම ගොඩාක් වටිනවා මේ නයිට් ඩ්‍රෙස් එකත් ගොඩාක් ලේසියෙන්ම මහන්න පුලුවන් විදියට කියලා දුන්නා ගොඩාක් ස්තුතියි ..සැම දෙවිරැකවරනයි 🙏🤝
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@binarasadhakalum9676
@binarasadhakalum9676 4 жыл бұрын
ගොඩාක් ස්තූති මිස් .මම හොය හොය හිටපු වීඩියෝ එකක් .තෙරුවන් සරණයි ,සතුටින් ඉන්න හැමදාම .🙏💐
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි
@dilankaprabath2074
@dilankaprabath2074 3 жыл бұрын
මිස් මට අවුරුදු 21යි.මිස්ගෙ මේ විඩියො එක ලැබුනෙ nightdress ගැන youtube එකේ හොයනකොට.මේ විඩියො එක බලල මන් nightdress මැහුව.අවට ඉන්න අයගෙන් හොද ඉල්ලුමක් ලැබුනා.දැන්night dress 60ක් මහන්න පටන්ගත්තා.මිස්ට ගොඩාක් ස්තුති මිස්.💐💐💐
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ගොඩක් සතුටුයි, සුබ පතනව ඔයාට ❤
@nilankachamali6355
@nilankachamali6355 3 жыл бұрын
God's hodai.oya kohenda redi gaththe.kiyatada vikunanne
@hashanihashani3893
@hashanihashani3893 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි මං හොය හොයා හිටියේ මේ විදියට මහන්න
@nadeeranadeera2083
@nadeeranadeera2083 4 жыл бұрын
මිස් ඇත්තටම ඔයා කියලා දෙනවා ගොඩක් පැහැදිලියි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තුතියි
@lnewlnew898
@lnewlnew898 4 жыл бұрын
ගොඩක්්.ස්තුතියි.සොයුරිට.ඔබ.දන්නාදේ.නොමිලේ.බෙිදාදිමගැනල🌟💖💖❤❤
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@asangiwathsala7042
@asangiwathsala7042 4 жыл бұрын
මිස් පැහැදිලිව කියාදෙනවා.thanks mis.☺️☺️☺️
@denugaming8267
@denugaming8267 3 жыл бұрын
හොඳින් තෙරුම් කරාට මිස්ට ගොඩාක් ස්තුතියි
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
@shamilakumara7699
@shamilakumara7699 4 жыл бұрын
Harima hodai meka mama mahala thibunada ada adupadu igana gaththe bs❤❤👍👍👍
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි
@malajindasakgehaamamalarat6037
@malajindasakgehaamamalarat6037 4 жыл бұрын
Godak hodai tharuna b s
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
දැන් නම් miss හිමිට කියල දෙනවා thank u
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
😀😀 ස්තූතියි
@renukanirmaleerenu9567
@renukanirmaleerenu9567 4 жыл бұрын
ස්තූතියි ඔබට .ඔය ගවුම ඇදල ඉන්න කෙනා මගේ සයිස්මයි.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@nayanadarshi6214
@nayanadarshi6214 4 жыл бұрын
මමත් ලංකාවට අවම patan ගන්නවා .අපිට anna විදිහක් na ane.harima වටිනවා .
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@chamarashiran9659
@chamarashiran9659 4 жыл бұрын
Man mahuva.attatama harima lassani hadai.ane free size karana akanam godak vatinava miss.me vage vedio issarahatat karanna shaktiya dairya labeba miss.
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
❤😀👍
@nisharamalshani7025
@nisharamalshani7025 2 жыл бұрын
Thanks මිස්.ජෙසු පිහිටයි
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
🙏❤️💕
@harshanianurada9721
@harshanianurada9721 4 жыл бұрын
මිස් කියලා දුන්න විදියට මමත් නයිටියක් මැහුවා හරි ලස්සනයි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඔයාට සතුටුයි නේද? 😀😀😀 මටත් සතුටුයි
@damayanthiperera8531
@damayanthiperera8531 4 жыл бұрын
හරිම නෝමල්..මාත් ඕක මහනව ලංකාවෙදි..ස්තුතිය ඔබ තුමියට..ලංකාවට ආවාම බිස්නස් එකකට වාගෙ මහන්න හිතනවා..👍💐💐💐
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@melanigunarathna5179
@melanigunarathna5179 4 жыл бұрын
ගොඩක් ස්තුති මිස් ,මිස් ලස්සන ගවුමක් මහන්න කියල දෙන්න කෝ...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඉදිරියටත් රැඳිල ඉන්න/// 😍 ස්තුතියි
@kanthibernadeth9777
@kanthibernadeth9777 3 жыл бұрын
ස්තූතියි ඔබට ගොඩාක් පැහැදිලියි
@chandraperera140
@chandraperera140 4 жыл бұрын
ඔයාට .ගොඩාක් .පින් .හොඳින් .තෙරුනා .බුදුසරන ය්
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි
@lakshanthikshana6888
@lakshanthikshana6888 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්
@sumedhalakmali5610
@sumedhalakmali5610 4 жыл бұрын
60 palala redden 36 usata aran agal 4 ain karala atatai patiyarai ganna bane redi yarekata wada onada
@chamarashiran9659
@chamarashiran9659 4 жыл бұрын
Godak pahadiliva kiyala dunnata thanks miss.kara vateta ilastik ana night dress aka kiyala denavada plzz.
@rahinin7915
@rahinin7915 4 жыл бұрын
Mme godak vatina padamak.pahadelei.oyage thavath video Dana thuru bala sitineva.thank.you.mme God bless you!
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@ishanichathurika5781
@ishanichathurika5781 3 жыл бұрын
Harima pehedili miss one kenekuta therenawa.theruwan saranai
@sanathnandasiri2946
@sanathnandasiri2946 4 жыл бұрын
අනේ ම්ස්ට ගොඩාක් පින් මහන්න කියලා dana එකට මොකද මට නම් සල්ලි නැත පන්ති යන්න මම ඔයා කියලා dana videhata ගොඩාක් adum mahuwa ඔයාට ගොඩාක් පින් attatama කියන්න wachana naha harema watenawa godak godak pin mata හරිම sathutui hamadama oya akka ඔයාට බුදුසරණ
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අනේ ගොඩාක් සතුටුයි.. සුබ පතනව හදවතින්ම. බුදුසරණයි 🌷🌷
@nitanita9924
@nitanita9924 4 жыл бұрын
හරිම ලස්සනයි පහසුයි මහන්නත් ..ගොඩක් ස්තුතියි මිස් .තෙරුවන් සරණයි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@sandalipiyumika5397
@sandalipiyumika5397 3 жыл бұрын
Harima pahadili mis...thank u soo much 💕💕
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤❤❤
@telecom5923
@telecom5923 4 жыл бұрын
thanku mis wadagat ilasti eka allana vidiha 😘😘
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
welcome
@imalkamadushani8862
@imalkamadushani8862 4 жыл бұрын
හරිම පිළිවෙලයි ම්ස්..❤❤❤
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි
@funniestfails3455
@funniestfails3455 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍😍
@sujeewachinthaka8546
@sujeewachinthaka8546 3 жыл бұрын
ගොඩක් ස්තූතිය .
@masilafdo3684
@masilafdo3684 4 жыл бұрын
Thanks for uploading this videos. Your teaching skills are excellent. I made a night dress for my mother thanks to you.
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
Most welcome 😊
@priyadarshanidanthanarayan7185
@priyadarshanidanthanarayan7185 4 жыл бұрын
Very easy method.thanks
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Welcome 😊
@kanthikanthilatha6605
@kanthikanthilatha6605 4 жыл бұрын
හොඳටම therenwa mis ස්තුතිය
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
👍
@kumarikalpana3305
@kumarikalpana3305 4 жыл бұрын
අනේ මිස් ගොඩක් වටිනව 😍😍
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@w.g.suneetha7686
@w.g.suneetha7686 Жыл бұрын
Oyage video eka godak watinawa thanks
@MuduRekha
@MuduRekha Жыл бұрын
❤️👍
@hettigodadisna7913
@hettigodadisna7913 4 жыл бұрын
Harima lassanai...godak pahadili miss ..man mahanna asawen hitiya ekak..thanks miss..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි
@chamaliprimanka7704
@chamaliprimanka7704 4 жыл бұрын
Godak vatina vidio ekak .thanks mis.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@sapiyarathna4948
@sapiyarathna4948 3 жыл бұрын
Mis api oya kiyanaviyata mahuva .harima lesi saralai apita. velada salak na mis capita velada salak hoyala denna puluvanda
@mahumpasala-2496
@mahumpasala-2496 4 жыл бұрын
ඔන්න බැලුවා 😃
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි
@hasinimalshani1363
@hasinimalshani1363 3 жыл бұрын
මාත් මැහුවා.. හරිම ලස්සනයි .තැන්ක්‍යු මිස්❤️
@hanshanims9428
@hanshanims9428 4 жыл бұрын
Godak thanks miss hodata kiyala dunna oya නිර්ලෝභී wa oyage danuma bedala dennawa
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@geethasamanmala510
@geethasamanmala510 4 жыл бұрын
Eka godak watinawa .niyamai .idiriyatath thawath night dress warga kiyala denna.❤💙💚💛💜
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි
@nilukasajeewani738
@nilukasajeewani738 4 жыл бұрын
godak watinawa.budusaranai oyata
@renukanilanjani2612
@renukanilanjani2612 4 жыл бұрын
Godak Pin Apata kiyadun Night dress aka gana . Apata harima lessiyen igena gatta. Night dress ekaka mudala kiyak weida.... Please riply ewanna?
@TharinjayaTharinjaya-lu1dh
@TharinjayaTharinjaya-lu1dh Жыл бұрын
ගොඩක් පින් මිස්... ❤️
@chamarashiran9659
@chamarashiran9659 4 жыл бұрын
60 palala yarayak gattama ata kapanna redi madine.poddak kiyala dennako.miss
@ireshapremadasa8608
@ireshapremadasa8608 3 жыл бұрын
හරි පැහැදිලි යි මිස්
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ස්තූතියි ඉරේෂා ❤
@kumudushyamali6620
@kumudushyamali6620 4 жыл бұрын
Math mahuwwa me wage night dress namuth lassana ne miss miss kiyala dunna widiyata Dan man mahannam miss thanks Miss godaak theruwan saranai Miss
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@nimashasewwandi1435
@nimashasewwandi1435 4 жыл бұрын
Aththatama godak watinawa.godak pin.aththatama man me bisnus aka patan ganna thama inne.a nisa Mata meka godak watinawa.man thama machine akak gaththe na.mata kiyannako ganna hondama machine aka mokadda kiyala.anika machine aka bawitha karana hati nula Dana ake sita mahana aka dakwa kiyala dennako.meke videos thiyenawa ath pahadili na.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
0719599592 කෝල් කරන්න
@manoriaththanayaka1585
@manoriaththanayaka1585 4 жыл бұрын
Thanks mis. Oyage vedio okkoma mnbalanawa harima pahadili bs
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි 👍🌷
@chamathkanayanahari191
@chamathkanayanahari191 4 жыл бұрын
Godak watinawa.atha mahana eka tikaka eth thwa slow una nam hodai wge😊
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි .. අත ? 🤔😮
@chamathkanayanahari191
@chamathkanayanahari191 4 жыл бұрын
Ow ara issellama baladdi tikak allagnn bari una.aye parak bluwm teruna👍❤️
@piyumiireshika6436
@piyumiireshika6436 2 жыл бұрын
Harima lassanai. Thank you very much.
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
@sumedhalakmali5610
@sumedhalakmali5610 4 жыл бұрын
mis godak hodata kiya dunna bisnas ekak karanna aduwata redi ganna tanak kiyannako
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
pamunuwa, pitakotuwa poddak awidala balanna
@norbertopatha8043
@norbertopatha8043 4 жыл бұрын
ගොඩක් thanks තෙරුවන් සරණයි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@monikagangodawila4591
@monikagangodawila4591 3 жыл бұрын
ඔන්න මන්.මැහුවා,,චීත්ත රෙද්දෙන්..
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ස්තූතියි මොනිකා ❤❤❤
@dammidammi965
@dammidammi965 4 жыл бұрын
Godaak ස්තුතිය mis.godak watinwa bs
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@sunetv3911
@sunetv3911 Жыл бұрын
ගොඩාක් ස්තුතියි .
@MuduRekha
@MuduRekha Жыл бұрын
❤️🙏
@darshikaudayangani8835
@darshikaudayangani8835 4 жыл бұрын
Miss, kiyadenawa wage kawruwath hariyata kiyadenne na. Missta niduk nirogi suwa diragausha labenna ona.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
❤❤❤❤
@indeewariliyanage1119
@indeewariliyanage1119 4 жыл бұрын
Hamadama waga harima watinava mudu. Mama wasanthi.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@kantiindra620
@kantiindra620 4 жыл бұрын
Thank oya kiyala denavidiya harima pahadili budusaranai
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි
@dilaniperera9535
@dilaniperera9535 Жыл бұрын
නියමයිනේ
@MuduRekha
@MuduRekha Жыл бұрын
ඩිලානි 😍👍
@devikamendis2545
@devikamendis2545 4 жыл бұрын
Stretch material walin mage sewing machine eke mahanakota mehum hariyata wadinne nehe. Kalayuthu de kiya denna. Oba uganwana de hari pehediliy, prayogikay. Thank you!
@sumirukman9568
@sumirukman9568 4 жыл бұрын
Meke redi namana vidiha tawa pahaduli karanm godak watinawa
@udrhananda6346
@udrhananda6346 3 жыл бұрын
Godak lesi mis.oya uganwana visited.
@monikagangodawila4591
@monikagangodawila4591 3 жыл бұрын
හැමදාම වගේ සරලයි.. 🌹🌹❤
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
💗
@sanduabesingha1673
@sanduabesingha1673 4 жыл бұрын
ස්තුතියි මිස් මේක නම් superb
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍😍😍😍
@indeewariliyanage1119
@indeewariliyanage1119 4 жыл бұрын
Mudu macima vagaya adu kara magana kohomada. Thanks.
@nilankakumari6457
@nilankakumari6457 4 жыл бұрын
Thankes mis oyata godak pin hamadema hodata therum karanawa
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි
@achalasewwandi9629
@achalasewwandi9629 4 жыл бұрын
Lassanai hodhai miss
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි
@shanalifernando4193
@shanalifernando4193 4 жыл бұрын
To get a sleeveless night dress can I only hold the band? Thank you for the detailed vedio.
@samanthikumari9127
@samanthikumari9127 4 жыл бұрын
Yaren mhanawanum usa 36 asthma ath kapanna kohomada kiyala denna miss...plz
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
කඳ කොටසට 28"+ 28"= 56"ක් අයින් කර පසු අයිනෙන් ඉතුරු වෙන දිග තීරුවෙන් අත් හා පටි සඳහා ගන්න පුලුවන්
@samanthikumari9127
@samanthikumari9127 4 жыл бұрын
@@MuduRekha Thank you miss...
@chathuraprabath9501
@chathuraprabath9501 3 жыл бұрын
Very nice..mis....
@chandikularathne2377
@chandikularathne2377 4 жыл бұрын
🙌🙌🙌 tks so much
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
You're welcome 😊
@chamaniweerasuriya3157
@chamaniweerasuriya3157 3 жыл бұрын
Mis meke eka pattak agal 18 unama wate 36 ne 3xl kenkta madi neda wate agal 40 wage gnne කොහොමද
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ඕක ඕනම කෙනෙක්ට ඇති. බය නැතුව මහන්න 👍❤
@thamaradilhani3270
@thamaradilhani3270 4 жыл бұрын
වට්නා වීඩියෝ එකක්. ගොඩාක් ස්තූතියි මිස්ට.. 🙏🤗
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි ගොඩාක් 👍😀
@shanthapushpakumara4407
@shanthapushpakumara4407 4 жыл бұрын
⁣⁣ගොඩක් වටිනව මිස්
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@greenlinevlogs8765
@greenlinevlogs8765 3 жыл бұрын
Godak hodatata theruna Thanks oyata
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
welcome
@ralstondennis5077
@ralstondennis5077 4 жыл бұрын
night dress ekata 1 yard gattama sleeves kapanna ithuru wenne nha neda miss. eka kohomada kapanne
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
0719599592 කෝල් කරන්න
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
සුබ දවසක් කොහොමද ඔයාට ගොඩාක් හොද ව්ඩ්යො එකක් තෙරුවන් සරනයී
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි .. සුභ දවසක්..
@shyamalieph8610
@shyamalieph8610 4 жыл бұрын
large size 1ta (bust 36)mimi tika hariyatama kiyanna puluvanda??
@virangapiumal6952
@virangapiumal6952 4 жыл бұрын
මිස් මේ nitiya. Mhanna. අරන් තියන රෙදි වර්ගය මොකද apita. මේ රෙදි අඩුවට gnn. පුළුවන් da. මිස්
@neelawijekoon4492
@neelawijekoon4492 4 жыл бұрын
මේක පලල මදි ...
@dasanayakapushpa3256
@dasanayakapushpa3256 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස්.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍😍😍
@ruwancellular3241
@ruwancellular3241 4 жыл бұрын
Viskos yaren kapanne kohmada miss
@kamaniranasinghe5415
@kamaniranasinghe5415 4 жыл бұрын
Miss nighty nathuwa Hari lassanai oba thumata gadak pin budu saranai
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Sathutui 😀👍
@niroshanipeiris3697
@niroshanipeiris3697 4 жыл бұрын
Niyamai 👍👍👍👍👍👍😍😍😍
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි
@pamodaneeepa2007
@pamodaneeepa2007 4 жыл бұрын
Thank you.. Mamath mahuwa. Hondata awa.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
welcome
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 3 жыл бұрын
Lassanaiiiii miss thank outta
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤❤
@razanrazaana3451
@razanrazaana3451 4 жыл бұрын
Thanks miss superb 👍👍👍
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Most welcome 😊
@beetafernando4493
@beetafernando4493 4 жыл бұрын
Thanks Miss godak watinawa padama. God bless you! ❤❤❤❤💕
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි
@dinushashyamani7038
@dinushashyamani7038 3 жыл бұрын
මිස් අපි මේක වෙළද පොලට දන්නේ කීයකට විතරද
@charitharajapaksha6067
@charitharajapaksha6067 4 жыл бұрын
Mata onama deyak miss, thank you ❤
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@kinishashewini8964
@kinishashewini8964 4 жыл бұрын
Miss oyata Kodak pin man balagena hottie night drass pattern danakan,mis mekata 36 pala reddakin mahanna barida
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Puluwan 36" palalin yara 2k yanawa
@kinishashewini8964
@kinishashewini8964 4 жыл бұрын
Godak Thank you miss,man boys kitala dipu night drass 2k mahuwa hodatama thiyenawa.man loku asawakin inne night drass mahala wikunanna,mata hodata mahanna puluwan katana ba.oyata godak pin oyata thaws deal wadiyen karanna sakthiya ravenna Kuala man parthana karanawa.oyath harriman lassanai cham kenek.man oyata godak kamathi oya video danakan man balan inne.
@sunilwickremeratne1234
@sunilwickremeratne1234 4 жыл бұрын
How much metirial need from36 width
@yasinduvidusanka5134
@yasinduvidusanka5134 2 жыл бұрын
Madam aduwata redi ganna puluwan kohenda
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
පමුණුවෙන් පිටකොටුවෙන් බලන්න
@tesmaperera8818
@tesmaperera8818 4 жыл бұрын
Very good
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thanks
@pavitharadinsha8811
@pavitharadinsha8811 3 жыл бұрын
බොහොම ස්තූතියි
@chamarashiran9659
@chamarashiran9659 4 жыл бұрын
Karavateta ilastik dapu night dress akakut karannako miss
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Idiriyedi karannamko 👍😀❤
@ruwancellular3241
@ruwancellular3241 4 жыл бұрын
Godak hodai miss . thank you miss
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Welcome 😊
@tharangasauer8452
@tharangasauer8452 4 жыл бұрын
Obata Theruwan saranai! An ayata kiyadeela adayam Margayak penwa dunnata.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@sadnaperera5780
@sadnaperera5780 4 жыл бұрын
Thank you miss.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
You are most welcome
@niroshaperera322
@niroshaperera322 4 жыл бұрын
Hari piliwelai mis mama ragama
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
😍 ස්තුතියි
@madushadilshan9529
@madushadilshan9529 3 жыл бұрын
Thank you ❤
🌹 How to sew a simple blouse for beginners
17:45
Mia
Рет қаралды 4 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
🔥✅Sewing a Very Stylish Flight Dress💥Latest and Unique Design✅
12:17
How to make Elastic Neck Sleeveless Night Dress | ඉලාස්ටික් කර සහිත සරල රාත්‍රී ඇඳුමක්
10:42
ස්‌වයං රැකියා පියස - swayan rakiya piyasa
Рет қаралды 128 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 32 М.