නයා සරුංගලයක් හදන්නේ කොහොමද | How to make naya kite

  Рет қаралды 10,836

SL kiter

SL kiter

Күн бұрын

About this video 👇
⭕නයා සරුංගලය සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය
😃කිතුල් පිත්තක්
😃උණ බට
😃නූල්
😃සව් කොළ
😃ගම්
The materials that need to make this kite
😃Yarn of nylon
😃Tissue papers
😃Glue
😃2 peaces of bamboo
😃peace of Jaggery Palm
ගැටළු හෝ අඩුපාඩු ඇතිනම් WhatsApp පණිවිඩයක් යොමුකරන්න 👇නැතිනම් comment එකක් දාන්න! 😃
WhatsApp - 0781272871
හෙලෝ යාලුවනේ 🤩👋
සරුංගල් හදන්න ආස අයට 😍👇
කොම්බුවා සරුංගලය හදන විදිහ❤️
• කොම්බුවා සරුංගලයක් හදන...
මොණරා සරුංගලය හදන විදිහ❤️
• මොණර සරුංගලයක් හදන්නේ ...
සාරි නයා හදන විදිහ❤️
• නයා සරුංගලයක් හදන්නේ ක...
ඉරටු වලින් ලස්සන මොණරෙක් හදන විදිහ❤️
• ඉරටු මොණරා සරුංගලයක් හ...
ඉරටු වලින් ලස්සන නයි පැටියෙක් හදන විදිහ❤️
• ඉරටු නයා සරුංගලයක් හදම...
එහෙනම් කොල්ලනේ මේ වගේ video බලන්න ආස ඔයාලගේ යාලුවන්ටත් channel එක share කරන්න💪
Click to Join with us,
Facebook 👇
www.facebook.c...
Instargram 👇
www.instagram....
#kiteflying #kite #kites #srilankaculture #srilanka #srilankatravelvlog #kitesrilanka

Пікірлер: 19
@panchavideos
@panchavideos Ай бұрын
මේ දවස්වල එච්චර ලයික් වැටෙන්නේ නෑනේ අයියේ මට පුලුවන් විදිහට මම ලයික් එකක් දැම්මා😊
@SLkiter
@SLkiter Ай бұрын
@@panchavideos adarei❤️❤️
@panchavideos
@panchavideos Ай бұрын
@@SLkiter අයියේ අපෙ පැත්තෙත් සරැන්ගලයක් යවන්න ඉඩනෑ ගෙම්බා සරැන්ගලයක් හදන හැටි දාන්න කෝ
@user-rd2nw9se9c
@user-rd2nw9se9c Ай бұрын
Sarungale hariyata haduwoth athkuru dekayi sarungale pitipassayi issrahayi dekama bima gawenna oned
@padmakodithuwakku723
@padmakodithuwakku723 Ай бұрын
niyamai
@ChandimaChandima-cc9kv
@ChandimaChandima-cc9kv Ай бұрын
අනේ මචන් හොද නුල් පන්දු ටිකක් ගෙනල්ල වීඩියෝ එකක් කරපන්කො😢😢😢😢
@V_Prabashz
@V_Prabashz Ай бұрын
Supiri wawulekuth hadana widiya ikmanata oneh
@mihidumbimsara8058
@mihidumbimsara8058 Ай бұрын
Sarungalw lassanayi natta kotata dapu nisa kathayi wage poddak. Digata dala yawana vidiyo ekk ona
@SLkiter
@SLkiter Ай бұрын
@@mihidumbimsara8058 dennam❤️
@suniljayantha4522
@suniljayantha4522 Ай бұрын
Gamak
@SujeewaHM
@SujeewaHM Ай бұрын
සරුංගලේ උඩු හුලගට අහුවෙන්න එක නුල් පන්දුවක් මදිද.
@SLkiter
@SLkiter Ай бұрын
@@SujeewaHM ඒක නුලේ size ඒකෙ හැටියට වෙනස් වෙනවා. සාමාන්යෙන් size 12 original පන්දුවක්‌ දුර තමා තනි පන්දුවෙන් උඩු හුළඟ අල්ලන්න පුළුවන් උපරිම නූල. එතනින් එහාට අංක වැඩි වෙන්න තනි පන්දුවෙන් අහුවෙන්නේ නෑ. Size 15 ට නම් පන්දු දෙකක්.. Size 30 නම් පන්දු 5ක්‌ වත් ඕනෙ උඩු හුළඟට වදින්න
@Hashantravelingvlog
@Hashantravelingvlog Ай бұрын
චූන්පාන් සද්දයක් ආවෙ කාටද
@TheekshanaGimhan-ex6et
@TheekshanaGimhan-ex6et Ай бұрын
Waulek hadana hati
@Kiriwandaraduragewasanthi
@Kiriwandaraduragewasanthi Ай бұрын
Iti kola ganin bn oka hariyanne na bn😢😢
@mr.naweya
@mr.naweya Ай бұрын
Oya kithul piththa hayyada bn 😕
@SLkiter
@SLkiter Ай бұрын
@@mr.naweya ow
@WALTERKITHUDASA
@WALTERKITHUDASA 5 сағат бұрын
අය්යේ මම සරුංගල් දෙකක් හැදුවා සරුංගල් දෙකේම කිතුල් පිත්ත කැඩුනා . ඉතින් මේක කොහොමද හදාගන්නේ ?
@SLkiter
@SLkiter 4 сағат бұрын
@@WALTERKITHUDASA ඔයා ගන්න කිතුල් පිත්ත ගොඩක් පරණ එකක් වෙන්න ඇති. ආයේ සරුංගලේ හදන්න කලින් කිතුල් පිත්ත අතින් පොඩ්ඩක් නමල කැඩෙන්නේ නැති හයිය එකක් ගන්න
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 40 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
සරුංගලය/sarungalaya/bocu boyz
4:20
Scoopy Production - ස්කූපි
Рет қаралды 291 М.
සරුංගල් පිස්සුව | Back to Childhood
9:28
Restoration Abandoned BMW M3 | Restoration and Rebuild BMW M3 Competition
23:13
RESTORATION KAMASUTRA
Рет қаралды 7 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 40 МЛН