කොහොඹ කොළ නිස්සාරකය ගෙදරදීම හදමු,How to make Neem Leaves Extract as an Organic Pesticide.

  Рет қаралды 45,477

SL agri

SL agri

Күн бұрын

Пікірлер: 95
@gaminipinto7
@gaminipinto7 11 ай бұрын
Thank you very much, for the easiest way to make the natural organic pesticide, for home garden. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SLagri
@SLagri 11 ай бұрын
Thank you for your feedback ❤️
@jayanthipeiris5147
@jayanthipeiris5147 4 жыл бұрын
ස්තුතියි ඔබතුමාට කාබනික පොහොර කෘමිනාශක යොදා ගන්නවාට බොහොම ස්තුතියි
@SLagri
@SLagri 4 жыл бұрын
ස්තුතියි ඔබගේ ප්‍රතිචාරවලට !
@hansik8194
@hansik8194 4 жыл бұрын
qq
@hansik8194
@hansik8194 4 жыл бұрын
hi
@indikawickramasinghe712
@indikawickramasinghe712 2 жыл бұрын
හරිම පැහැදිළිව විස්තර කරනවා.☺️🙂🙂
@SLagri
@SLagri 2 жыл бұрын
ස්තූතියි !
@stitchesknots8474
@stitchesknots8474 4 жыл бұрын
බොහොමත්ම ස්තූතියි !!!!!! ❤️❤️❤️❤️
@SLagri
@SLagri 4 жыл бұрын
ස්තුතියි අගය කිරීම් වලට.
@padmakumari7866
@padmakumari7866 4 жыл бұрын
Thanks
@douglasperera5490
@douglasperera5490 4 жыл бұрын
ස්තූතියි ඔබට, ජයවේවා .
@SLagri
@SLagri 4 жыл бұрын
ස්තුතියි !
@anushadilrukshi7047
@anushadilrukshi7047 Жыл бұрын
Dawas kiyakata sarayakda pala walata danne
@harshiw86
@harshiw86 4 жыл бұрын
Thank you very much. Can we use this for orchids?
@SLagri
@SLagri 4 жыл бұрын
Y not!
@roneththarana3203
@roneththarana3203 4 жыл бұрын
Thank youu aiyee mn illapuu ekaak 😋😋😘
@SLagri
@SLagri 4 жыл бұрын
😊😊😊
@AnneSanduni
@AnneSanduni 11 ай бұрын
Palasatik භාජනයකට berida
@brahmanageshantha9342
@brahmanageshantha9342 11 ай бұрын
👍 👍👍👍👍👍
@upulfernando6677
@upulfernando6677 3 жыл бұрын
Meka pavichchi karana piliwelat kyanna...
@asirimadushanka4012
@asirimadushanka4012 3 жыл бұрын
Dimiyan palawaharinna behethak kiyannako
@ishankamadubashini6044
@ishankamadubashini6044 3 жыл бұрын
Ground orkid walata weyan enawa,, ekata wisadumak dennko
@welcomeame7982
@welcomeame7982 4 жыл бұрын
Meka hada bothaleka dala dawas kiyak tiyaganna puluwanda?
@SLagri
@SLagri 4 жыл бұрын
Godak kal nam thiyaganna baha, ethakota eken kisima prayojanayak nathi wenawa uparima dawas 3k wage.
@hemanthavishwa9332
@hemanthavishwa9332 4 жыл бұрын
Mama mini popa getar karapu atuwala dawas in kola halila ne piliturak denawada
@SLagri
@SLagri 4 жыл бұрын
අතුවල ලොකු කොල හැලෙන්න පුළුවන් , හොදින් ජලය යොදලා ව්හලා තියන්න අයේ ඒකට ජලය යොදන්න විවෘත කරන්න එපා, ඒ වගේම කොල ඉවත් කරලා දඩු පමනක් සිටුවීමත් ප්‍රමාණවත්.
@WS-mr7tj
@WS-mr7tj 3 жыл бұрын
kohomba kola piti wenakan kotanna onada.
@SLagri
@SLagri 3 жыл бұрын
නැහැ
@gwnrangana211
@gwnrangana211 4 жыл бұрын
මිරිස් karal තක්කාලි ගෙඩි walada aspre karada kamak නැද්ද
@SLagri
@SLagri 4 жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නැහැ
@ssvideos7984
@ssvideos7984 4 жыл бұрын
Misraneta wathura tikak ekathu karaganna barida.
@SLagri
@SLagri 4 жыл бұрын
වතුර ලීටර් 2 ක් එකතු කරගන්නෙ මේක අයෙ තනුක කරගන්නෙ නැති නිසා. වතුර අඩු කරගන්න පුළුවන් .
@pramiranga5754
@pramiranga5754 4 жыл бұрын
Batu Gaswala mal pipenna denna puluwan hodama vitamin eka mokakda??
@SLagri
@SLagri 4 жыл бұрын
Gas walata vitamin yodanne naha neh, sathunta witharai vitamin ona🤔😂
@puspakumarapuspakumara4084
@puspakumarapuspakumara4084 10 ай бұрын
@rashmirandeniya1023
@rashmirandeniya1023 4 жыл бұрын
Pitimakunata meka hariyanawada
@SLagri
@SLagri 4 жыл бұрын
Piti makunata mekata wada hoda ekak thiyenawa playlist eke balanna.
@gamerboydid1747
@gamerboydid1747 4 жыл бұрын
Mama inne lankawe name. Mata kohomba kola hoya ganna baha. Wena wikalpayak koyannako.
@SLagri
@SLagri 4 жыл бұрын
හරි 👍
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 4 жыл бұрын
Good
@SLagri
@SLagri 4 жыл бұрын
Thank you !
@lasantha2009
@lasantha2009 4 жыл бұрын
Ma karal gas wala mal awith watila yanawa.karal enne naha, mekata wisadumak kiyanawada
@SLagri
@SLagri 4 жыл бұрын
එහෙම වෙන්න ප්‍රධාන හේතුවක් තමා ca අඩු වීම අන්ශු මාත්‍ර පෝෂක අඩ්ංගු පොහොරක් යොදන්න, කාබනිකව නම් ඔබ වගා කරන්නෙ කොම්පොස්ට් ප්‍රමාණය වැඩි කරන්න, වගාවට බිත්තර කටු වගේ දෙවල් කුඩු කරලා යොදන්න.
@dilrukshimunasinghe4788
@dilrukshimunasinghe4788 4 жыл бұрын
Thank you
@SLagri
@SLagri 4 жыл бұрын
Welcome !
@joycejoachim2147
@joycejoachim2147 4 жыл бұрын
Orchids walata spray karanna puluwanda
@SLagri
@SLagri 4 жыл бұрын
ඔව්
@sanduniperera3955
@sanduniperera3955 4 жыл бұрын
Thnk u
@SLagri
@SLagri 4 жыл бұрын
Welcome !
@meenaperera8991
@meenaperera8991 4 жыл бұрын
තෑන්ක්ස්
@SLagri
@SLagri 4 жыл бұрын
Welcome !
@saduninisansala7910
@saduninisansala7910 4 жыл бұрын
Mewa hama elawaluwakatama dnn apuluwanda
@SLagri
@SLagri 4 жыл бұрын
ඔව් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ.
@saduninisansala7910
@saduninisansala7910 4 жыл бұрын
@@SLagri bohoma isthuthi..
@vinodmaduranga8328
@vinodmaduranga8328 2 жыл бұрын
කොහොබ කොල කිලො එකකට වතුර ලීටර් හතරක් දලා හදන්න බැද
@udanisonders406
@udanisonders406 4 жыл бұрын
Mal gas welata hodaida
@SLagri
@SLagri 4 жыл бұрын
යෙදුවාට ගැටළුවක් නැහැ .
@anomaharshani6568
@anomaharshani6568 3 жыл бұрын
Tiththa rasak enne nadsa ethakota
@SLagri
@SLagri 3 жыл бұрын
Naha
@malasubasinghe9904
@malasubasinghe9904 3 жыл бұрын
මෙය පැල වලට ගහන්න හොද වේලාව උදේද හවසද? ස්තුතියි
@SLagri
@SLagri 3 жыл бұрын
උදේන්ම
@bonsaihouse5600
@bonsaihouse5600 4 жыл бұрын
Thank you❤
@SLagri
@SLagri 4 жыл бұрын
Welcome!
@anuradhanisamani3928
@anuradhanisamani3928 4 жыл бұрын
Thanks...
@SLagri
@SLagri 4 жыл бұрын
Welcome !
@lakshithasandaruwan8954
@lakshithasandaruwan8954 4 жыл бұрын
Tz. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නලලිං වල වතුර වගාවන්ට සුදුසුද.
@SLagri
@SLagri 4 жыл бұрын
ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා.
@lakshithasandaruwan8954
@lakshithasandaruwan8954 4 жыл бұрын
@@SLagri ඒකට හේතුව මොකක්ද. ඒ සදහා විසදුම් තියෙනද..
@SLagri
@SLagri 4 жыл бұрын
අපි ඒවලට කියනවා ලවණතාව කියලා ජයයේ අයන වර්ග ගොඩක් දියවෙලා තියෙනවා ඒකයි, ඒවා ශාකවලට උරාගන්න අපහසුයි වගේම ශාකවලට හිතකර ph නැති නිසා වර්ධනය බාල වෙනවා, ගොඩ වගාවට වඩා බලපාන්නේ වී ගොවිතැනට ඒක නිසා එම ප්‍රදේශවල ප්‍රතිරෝධී ප්‍රභේද වගා කරනවා
@ඉන්දිකකුමාර-ව7ඤ
@ඉන්දිකකුමාර-ව7ඤ 4 жыл бұрын
මුට්ටිය උඩ වහන්න ඕනේ ද දවස් 3ක් තියද්දි?
@SLagri
@SLagri 4 жыл бұрын
ඔව් මොකක් හරි පියනකින් වහල තියන්න.
@madhu.s7296
@madhu.s7296 4 жыл бұрын
කතුරුමුරුංගා වල් පණුවන් ට මේක දාන්න පුලුවන්ද ??
@SLagri
@SLagri 4 жыл бұрын
පුලුවන් , සුදුලූනු නිස්සාරකයත් භාවිතා කරන්න.
@nilukadamayanthi1913
@nilukadamayanthi1913 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@rusiruranmal9200
@rusiruranmal9200 4 жыл бұрын
කල් තබා ගත හැකි කාලය කොපමනද
@SLagri
@SLagri 4 жыл бұрын
දින තුනක් පල් වෙන්න තියන නිසා තව දුරටත් කල් තියාගන්න උත්සහ කරන්න එපා.
@PuujaSamanmali
@PuujaSamanmali 3 ай бұрын
පල්වෙන්ඩ.නොතියා.කොටලා.එවෙලෙම..තමිබල.වතුරටික.පෙරලා.බෝතල්වලටදාල.තියාගන.වතුර.ටිකක්.මිස්‍යකරලා.ගස්වලටදාන්නමමදානවා.ගසුත්හොදයි.වතුර.තියාගන්නපුලුවනි.කොහොඹ.තිත්තයි.පණුවෝගහන්නැහැ.
@dishanchamika9983
@dishanchamika9983 3 жыл бұрын
මේක කල් තියාගන්න පුලුවන් ද.?
@SLagri
@SLagri 3 жыл бұрын
බැහැ
@rohinikodituwakku8060
@rohinikodituwakku8060 4 жыл бұрын
මෙයට අදාල නොවූවත් මට ප්‍රශ්නයක් තියනවා අහන්න. මං ගාව තියෙන බිගෝනියා වලට මොකක් හෝ ලෙඩක් තියෙනවා. හොඳ ලස්සනට තිබුණ කොළ දැන් ටිකක් වකුටු වෙලා. පසේ වතුර තිබුනත් ගහට උරන්නේ නෑ වගේ. වතුර තිබුනත් ගහ හේබාලා වගේ. කරුණාකර මේ සදහා වීඩියෝවක් කරන්න පුළුවන් ද?
@SLagri
@SLagri 4 жыл бұрын
එහෙනම්, පැලය ඉවත්ට අරගෙන දිලීර නාශකයක බහාලන්න ඒ අතර අලුත් පස් මාද්‍යක් සකස්කරලා නැවත බදුන් ගත කරලා බලන්න, බිගෝනියා වලට ගොඩක් වතුර දාන්නත් එපා.
@supunsandeepa6597
@supunsandeepa6597 2 жыл бұрын
​@@SLagri
@ruwanjayawardana8641
@ruwanjayawardana8641 4 жыл бұрын
කොහොඹ කොල පල් වේන්න තියලා ගැහැවොත් නරකද
@SLagri
@SLagri 4 жыл бұрын
එහෙමත් පුළුවන්.
@niranjalasiriwardane3827
@niranjalasiriwardane3827 4 жыл бұрын
කොහොඹ කොල නිස්සාරකය පලා වර්ග වලට යොදන්න සුදුසුද ?
@SLagri
@SLagri 4 жыл бұрын
පුළුවන්
@indunilthilakawardena9093
@indunilthilakawardena9093 4 жыл бұрын
මේක දළඹුවන් පලවා හරින්න උදව් වෙනවාද?
@SLagri
@SLagri 4 жыл бұрын
මේක, කොහොඹ ඇට නිස්සාරකය යොදන්න පුළුවන් !
@thwaraofficialyoutubechann1317
@thwaraofficialyoutubechann1317 4 жыл бұрын
කොල්ලට pdf එක හම්බවෙලා වගේ
@SLagri
@SLagri 4 жыл бұрын
අයියෝ ඒවා නම් ඉගන ගන්න කාලේ ඉදන් ලගතියෙනවා, අද ඊයෙ හොයාගත්ත ඒව නෙවෙ.
@thwaraofficialyoutubechann1317
@thwaraofficialyoutubechann1317 4 жыл бұрын
නියමයි ඔයාගෙ වැඩ සටහන් .. මම බලනව ඔක්කොම
@amalipriyanthika8545
@amalipriyanthika8545 4 жыл бұрын
Du
@yamunanawagamuwa566
@yamunanawagamuwa566 3 жыл бұрын
හොදම වැඩක් kzbin.info/www/bejne/fJyQd42gpp2Lj68 අපිටත් උදවු කරන්න
@anandaa1822
@anandaa1822 4 жыл бұрын
M6
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
How to Grow Mushrooms at Home Starting from Store Bought Mushrooms Part 1
13:45
MiradasBiologicas
Рет қаралды 1,5 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН