how to make perfect placket.very easy පහසුවෙන් ප්ලැකට් එකක් මහමු

  Рет қаралды 119,976

APSARA sewing projects

APSARA sewing projects

Күн бұрын

Пікірлер: 268
@KMRKAlahakoon
@KMRKAlahakoon Ай бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.ස්තුතියි
@loshikadayawansha8996
@loshikadayawansha8996 Жыл бұрын
ඇත්තටම හරිම පැහැදිළියි.. thank you💖💖💖
@nilanthasampath7036
@nilanthasampath7036 2 ай бұрын
ඔබ තුමියට පින් .හරිම පැහැදිලි යි බුදුසරණයී♥️🥺
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 2 ай бұрын
Thank you
@ThankUniverse-s8l
@ThankUniverse-s8l Жыл бұрын
❤ඉතාම පැහැදිලියි.බුදු සරණයි ඔබට
@indusugathadasa9978
@indusugathadasa9978 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටින දැනුවත් කිරීමක්..ගොඩක් ස්තූතියි සොයුරිය ඔයාට..💝💝💝ජයම වේවා..
@nimeshagamage900
@nimeshagamage900 2 жыл бұрын
හරිම පැහැදිලියි.ගොඩක් ස්තුතියි මිස්.
@skchannel9916
@skchannel9916 4 жыл бұрын
හරිම පැහැදිලිව කියල දෙනව ගොඩක් ⁣වටින චැනල් එකක්
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ,අදහස් වලට ගරැ කරනවා,
@pathminigunarath2545
@pathminigunarath2545 2 жыл бұрын
Oba thumiyata godak pin loku deyak igena gaththa mama a.20 withara idala mahanawa ada thamai niwaradi kramayata igena gaththe budu saranai
@chandanimuthukumara9206
@chandanimuthukumara9206 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දුන්නාට ස්තූතිය ඔබට ජය වේවා !
@SulochanaDarshani-v1b
@SulochanaDarshani-v1b Жыл бұрын
හරිම පැහැදිලි ඔබතුමියට ගොඩාක් ස්තුති දිර්ගායු වේවා ❤
@nelumkumari6248
@nelumkumari6248 Жыл бұрын
Eththatama harima lehesi ane mahanna amathaka qela thibbe thank you
@NisansalaThushsri-cp8xj
@NisansalaThushsri-cp8xj 8 ай бұрын
හරිම ලෙහෙසි ක්‍රමයක් .ස්තුතියි ඔබට
@anushasilva4589
@anushasilva4589 3 жыл бұрын
Wow very nice god bless you thank you
@bernadjayawardana470
@bernadjayawardana470 Жыл бұрын
ඔයා ට ස්තූතියි
@melanimadara3993
@melanimadara3993 2 жыл бұрын
Godak hodata pahadili kiyaladena widiha
@chameerasadaruwan1880
@chameerasadaruwan1880 Жыл бұрын
Aththatama harima pahadili mis.thank you
@priyanthisakunthala4730
@priyanthisakunthala4730 Жыл бұрын
Harima pehediliwa kiyala dunna ..godak pin ...godak sthuthi
@chamanijayaweera8691
@chamanijayaweera8691 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේක කියලා දුන් නාට හරිම පැහැදිළියි
@SmilingCardinal-xc6ke
@SmilingCardinal-xc6ke 7 ай бұрын
ගොඩාක් ස්තුතියි .හරිම පැහැදිලියි.
@padmalokuarachchi8096
@padmalokuarachchi8096 2 жыл бұрын
Harima pahadili Thank you
@kumarisenevirathna5071
@kumarisenevirathna5071 3 жыл бұрын
ඉතාම පැහැදිලියි බොහොමත්ම ස්තුතියි මිස්
@hirunikasubashini4436
@hirunikasubashini4436 3 ай бұрын
ගොඩක් පැහැදිලි
@samsungoneone9826
@samsungoneone9826 3 жыл бұрын
Thank you very machines oba tumata ජය
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 3 жыл бұрын
🙏 Welcome
@dshdhammi7724
@dshdhammi7724 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි හරිම පහසුයි යහපතක්ම වේවා
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 3 жыл бұрын
Thank you dammi
@darshikaluarachchi6626
@darshikaluarachchi6626 3 жыл бұрын
හරිම pehediliwa කියලා දුන්නා. ගොඩක් ස්තුතියි මිස්.
@Nilimini-je1yf
@Nilimini-je1yf Жыл бұрын
ගොඩක් හොදට කියලා දෙනවා මිස්ට ගොඩක් පිං මමත් කැමතියි මැහූම් ඉගෙන ගන්න
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 Жыл бұрын
ඉගෙන ගන්න යාලුවා, අපි ඉගෙන ගත්තු දේවල් තමයි අපේ වත්කම
@Nilimini-je1yf
@Nilimini-je1yf Жыл бұрын
ඒක ඇත්ත මිස්
@manelperera6820
@manelperera6820 Жыл бұрын
Harima lassanata kiya dunna.
@nishaniiresha8593
@nishaniiresha8593 2 жыл бұрын
Hari shok.Godak watinewa.Sthuthi
@nirofashion2917
@nirofashion2917 6 ай бұрын
Harima pahadili
@BooksCornerlk
@BooksCornerlk 4 жыл бұрын
වටිනා චැනල් එකක්. බුදු සරණයි
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 4 жыл бұрын
අැඳුමක් මහන්න කලින් ශිපර්, පොකට්, ප්ලැකට් ,පේශින් වගේ ගොඩාක් දේවල් දැනගන්න ඕනි, ඉතින් මම මුලින්ම එ් දේවල් ටිකක් කියලා දීලා ඉන්නම්,එතකොට සම්පූර්න අැඳුම මහන කොට ඉගෙනගන්න ලේසියි, තව දෙයක් කියන්න ඕනි,ඉදිරියේදි කඩෙන් ගන්න අැඳුම් අපිට හරියන විදිහට හදාගන්නේ කොහොමද,වෙනස් කරන්නේ කොහොමද කියලත් කියලා දෙනවා,ඔයාලගේ යාලුවන්ටත් කියලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියන්න,
@babalasooriya3353
@babalasooriya3353 3 жыл бұрын
Thank you 💖💖
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 3 жыл бұрын
@@babalasooriya3353 thank you
@zeenathharoon6485
@zeenathharoon6485 2 жыл бұрын
Great ,explanation so clear.Thank u 🙏 so much.God Bless U .
@MadhushaniChathurangi-g1y
@MadhushaniChathurangi-g1y Жыл бұрын
Harima pahadili.. godaksthuthi oyata..❤
@damayanthivlokuge614
@damayanthivlokuge614 9 ай бұрын
Thank you, හොඳින් පැහැදිලි වුණා වීඩියෝ එක සහ ඔන්න මං ලයික් කරා කමෙන්ට් කරා ශෙයා කරා, subscribe කරා ❤ මෙච්චර දවසකට හොඳින්ම තේරුම් ගත් ඉගෙන ගත් ප්ලැකට් මැහීම 👍
@sunethrafernando152
@sunethrafernando152 2 жыл бұрын
හරිම පැහැදිළියි මිස් ගොඩක් ස්තුතියි
@nimeshagamage900
@nimeshagamage900 11 ай бұрын
ගොඩාක් වටනවා .බොහොම ස්තුතියි .
@lalithachandrasili7574
@lalithachandrasili7574 Жыл бұрын
Meka mata mahanna amamathima deyak namuth obage video aka balla awelema mahuwa godak neet akata awa hithata harima sathutak Danuna watinawa godak mata a padama ,,,
@subodhachamali7390
@subodhachamali7390 Жыл бұрын
Harima pahasuven kala bohoma pin
@NalikaDarshani-m7p
@NalikaDarshani-m7p 11 ай бұрын
Thank you miss godak pahadiliwa theruna ❤❤
@deevikasandamali1449
@deevikasandamali1449 2 жыл бұрын
Ane oya pahadiliwa kiyala denawa mis man oya kiyala dipu widiyatama mahuwa lassanata awa oyata godaak pin🙏
@thalammaharalagedammika9206
@thalammaharalagedammika9206 Жыл бұрын
පැහැදිලිව තියනවා ස්තූතියි
@shanthapathiraja8753
@shanthapathiraja8753 Жыл бұрын
හරිම සරලයි පිලිවෙලයි බොහොම ස්තූතියි මිස්
@lalithaclothes
@lalithaclothes 8 ай бұрын
S godak pin oyata
@padminiwickramaarachchi6241
@padminiwickramaarachchi6241 Жыл бұрын
බොහෝමත්ම ස්තුතියි තෙරුවන් සරණයි මහත්මිය ..
@GamageSwarnalatha-dk9uf
@GamageSwarnalatha-dk9uf Жыл бұрын
Thank you miss Harima pahadilii❤❤❤❤
@educationbyld6415
@educationbyld6415 9 ай бұрын
මම අද මේ විදියට ප්ලැකට් එක මහ ගත්තා ඔබට ගොඩක් ස්තූතියි
@chandikasuresh6535
@chandikasuresh6535 3 жыл бұрын
Adha thamai hariyatama mahanna danagatthe. Thank you.
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 3 жыл бұрын
Thankyou yaluwa
@danugunarathna4999
@danugunarathna4999 3 жыл бұрын
හරිම සරල විදිහට පැහැදිලිව කියලා දෙනවා..ගොඩාක් ස්තුතියි අක්කේ..
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 3 жыл бұрын
Thank you nangi
@yamunahemamali3390
@yamunahemamali3390 2 жыл бұрын
Good luck...
@shanthishanthi4118
@shanthishanthi4118 2 жыл бұрын
Pehedhiliva kiyala dhunna. Sthuthi oba thumiyata,theruwan saranai!!!❤
@malanisamarathunga6363
@malanisamarathunga6363 3 ай бұрын
ගොඩක් ස්තුතියි . කරගන්න අපහසු දෙයක් වෙලා තිබුනෙ .මහන විදිය තේරෙන විදියට හරියටම කිල දුන්න⁣ෙ .ස්තුතියි නරවත වරක්
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 3 ай бұрын
Thank you යාලුවා
@kumaridissanayake4140
@kumaridissanayake4140 4 жыл бұрын
One Hama vidio ekakma Harima pahadilie. Thank you.
@saranginimeshika3085
@saranginimeshika3085 2 жыл бұрын
ඇත්තටම හරිම පැහැදිලි ,❤️ ගොඩක් ස්තුතියි
@sankatmp162
@sankatmp162 5 ай бұрын
දැකපු එකම සරලම තේරෙනමවීඩියෝ එක..කාලයක් තිස්සේ හෙව්වේ මේක...ස්තුතියි...පිං.
@nimeshakodithuwakku5008
@nimeshakodithuwakku5008 2 жыл бұрын
හරිම පැහැදිලියි. ලේසියි මං අද තමයි ඉගන ගත්තේ ෴෴෴ ගොඩක් ස්තුතියි අක්කේ♥️♥️♥️
@nisansalaamarakoon3785
@nisansalaamarakoon3785 3 жыл бұрын
Good ❤️🌷
@priyaniwickramasinghewickr9711
@priyaniwickramasinghewickr9711 3 жыл бұрын
හරිම ලස්සනට කියලා දුන්නා පලමු දවස මම බැලුවේ කියලා දුන්නා ⁣ට ස්තුතිය
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 3 жыл бұрын
Thankyou priyani
@ghazyzara8989
@ghazyzara8989 Жыл бұрын
Very good method thanks
@nirosharanasingha8143
@nirosharanasingha8143 2 жыл бұрын
Harima pahadili. Oyata budu saranai
@nirosharanasingha8143
@nirosharanasingha8143 2 жыл бұрын
Godak sthuthi.
@IndraniDaluwaththa
@IndraniDaluwaththa 6 ай бұрын
Wery clear apsara thank you
@samannalindha1643
@samannalindha1643 2 жыл бұрын
හොදට තෙරෙනවා.ගොඩක් ස්තූති .බොත්තම් කාසි මහන විඩියො එකකුත් දාන්නකෝ
@pathmagamage4550
@pathmagamage4550 Жыл бұрын
පැහැදිලි ව කියලා දුන්නා ❤❤
@wijayarajauditha4754
@wijayarajauditha4754 4 жыл бұрын
Harima pahadilii
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 2 жыл бұрын
මට මෙික මහගන්න දන්නෙ නැතිවයි හිටියෙ ඔබට ගොඩාක් ස්තුතියි .දෙවි පිහිටයි.
@s.l.2325
@s.l.2325 Жыл бұрын
8
@elkathenuwara6697
@elkathenuwara6697 2 жыл бұрын
Godak watinawa harima pediliyi Thank u
@ShanikaEdirisinha-p2v
@ShanikaEdirisinha-p2v 9 ай бұрын
Thanks mis.godak hodata theruna
@HanduwalaHanduwala
@HanduwalaHanduwala 8 ай бұрын
මිස් පැකට් එක මහන්න හරි ලේසියට කියල දුන්නට බොහොම පින්
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 8 ай бұрын
Thank you
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 8 ай бұрын
Thank you
@DilaniNirosha-ul4yo
@DilaniNirosha-ul4yo Жыл бұрын
නියමයි
@nipunikasewwandi8897
@nipunikasewwandi8897 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබතුමියට...❤️❤️❤️🙏
@udayaniwickramaarachchi3620
@udayaniwickramaarachchi3620 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට .
@mangalikaaruppola8785
@mangalikaaruppola8785 3 жыл бұрын
ගොඩක් වටිනවා හරිම පැහැදිලියි
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 2 жыл бұрын
👍 හොදයි . ස්තූතියි තෙරුවන් සරනයි ජය වේවා
@indranipriya5156
@indranipriya5156 2 жыл бұрын
Mis hari widihata saralawa Kiya dunnata godak stuthii.budu saranai.
@jayakodiarachchianuruddika7760
@jayakodiarachchianuruddika7760 2 жыл бұрын
Harima pahladili mis
@renukarajapakshe7743
@renukarajapakshe7743 3 жыл бұрын
ඉතාම පැහැදිලියි Thank
@indiraliyanarachchi6646
@indiraliyanarachchi6646 3 жыл бұрын
අද තමයි හරියටම දැන ගත්තෙ ගොඩක් පිං මහත්මිය .
@isaiahkhalid7795
@isaiahkhalid7795 3 жыл бұрын
I guess im randomly asking but does someone know a way to log back into an Instagram account..? I stupidly forgot the account password. I love any tips you can offer me.
@hughfox3978
@hughfox3978 3 жыл бұрын
@Isaiah Khalid instablaster ;)
@isaiahkhalid7795
@isaiahkhalid7795 3 жыл бұрын
@Hugh Fox i really appreciate your reply. I got to the site through google and im in the hacking process atm. Seems to take a while so I will reply here later with my results.
@isaiahkhalid7795
@isaiahkhalid7795 3 жыл бұрын
@Hugh Fox HOLY **** IT ACTUALLY WORKED! Just got access to my ig password within roughly 30 minutes by using the site. Had to pay 15 bucks but for sure worth it :) Thank you so much you saved my ass!
@hughfox3978
@hughfox3978 3 жыл бұрын
@Isaiah Khalid happy to help xD
@nishakalubowila5734
@nishakalubowila5734 2 жыл бұрын
බොහෝම ස්තූතියි මිස්....🙏🙏🙏
@lethu6025
@lethu6025 3 жыл бұрын
හරිම පැහැදිලියි.. Placket එකක් මහන ලේසිම ක්‍රමයක්.. ගොඩක් වටිනවා ස්තුතියි ඔයාට ❤️❤️❤️
@jayanthiwijethilakewijethi4267
@jayanthiwijethilakewijethi4267 Жыл бұрын
Very clear. Thanks a lot
@randimafernando3230
@randimafernando3230 Жыл бұрын
Very neat
@niroshaperera8146
@niroshaperera8146 3 жыл бұрын
Athatama mamath adum mahana kenek onama deyak namuth mechara lesiyen ada thamay igana gaththe kohomada karanne kiyala harima saralay godak sthuthiy oyata budu saranay
@inokashamali9728
@inokashamali9728 2 жыл бұрын
Hondatama teruna.mn godak amaruwen mahuwe.thank you miss.bs
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 Жыл бұрын
ඉතාම පැහැදිලිව පිලිවෙලට කියලා දුන්නාට ගොඩාක් ස්තුති ම්ස්,දිගුගමනක් යන්න හදවතින්ම සුභ පතනවා,
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 Жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ
@indunirmala3083
@indunirmala3083 3 жыл бұрын
Pahdili kalata thanks
@mimii1122-i9x
@mimii1122-i9x Жыл бұрын
හරිම පැහැදිලියි
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 2 жыл бұрын
ගොඩාක් වටිනවා.
@irindasanayaka1767
@irindasanayaka1767 Жыл бұрын
හරිම පැහැදිලි ය්
@ChamithlalRanwala
@ChamithlalRanwala 3 ай бұрын
Danne netiwa den tamai igena gatte .mama.me mahanadi gaman .ttankeyou akke.🎉
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 3 ай бұрын
Good luck නංගා
@nilinili1327
@nilinili1327 3 жыл бұрын
Wawu niyamsi
@nalikadisanayaka5158
@nalikadisanayaka5158 Жыл бұрын
ඇත්තටම .......සුපිරි....නොදන්න කෙනෙකුට ත් හහිම ලේසියෙන් අල්ල ගන්න පුලුවන් ...🌹🌹🌹
@Jayatraders6338
@Jayatraders6338 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමියට පැහැදිලිව කියලා දුන්නට 💐
@shanikamadushani9413
@shanikamadushani9413 3 жыл бұрын
ගොඩක් හොඳයි . Thanks .❤️❤️❤️❤️
@somalathagamage4372
@somalathagamage4372 2 жыл бұрын
Thank you so much 💕
@dammikawijayarathna3288
@dammikawijayarathna3288 11 ай бұрын
හරි පහසුවෙන් මහන්න කියලා දුන්නා ❤
@shiranisilva4746
@shiranisilva4746 3 жыл бұрын
Very clear to understand. Thankyou so much...
@wimalasamarasinghe8513
@wimalasamarasinghe8513 4 жыл бұрын
Hari wedagath me wedasatahana thawa de api idiriyata balporoththu wenawa thanks
@shanikashanika7427
@shanikashanika7427 2 жыл бұрын
Hodin theruna mis thanks
@sunithaperera1216
@sunithaperera1216 3 жыл бұрын
හරිම පැහැදිලියි ස්තුතියි
@shanthimendis2150
@shanthimendis2150 3 жыл бұрын
ගොඩාක් වටිනවා.හරිම පැහැදිලි යි.අපට තවත් වටිනා දේ දෙන්න ශක්තිය ධයර්‍ය ලැබේවා
@sunithaperera1216
@sunithaperera1216 3 жыл бұрын
harima pehedili godaak sthuthi
@sunitasunita4634
@sunitasunita4634 3 жыл бұрын
Harima pahadili...thank you...😘
@star_r_gazer
@star_r_gazer 2 жыл бұрын
Godak watinawa.padama
@udeniramachandran9838
@udeniramachandran9838 2 жыл бұрын
Amazing work. 👍🙏
@r.pisuru3982
@r.pisuru3982 Жыл бұрын
හරි හොදයි 😍❤❤
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
70+🎉🎉Beautiful net blouse design  blouse back and front neck design #blouse
3:21
Pd craft and style connection
Рет қаралды 79
How to sew front placket easily - Sewing Tips
3:17
Catmimi Sewing
Рет қаралды 4 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.