How to Make Rechargeable Led Lamps | Led Lamps With Charger | Emergency Light

  Рет қаралды 60,867

Nest lk

Nest lk

Күн бұрын

Hello Friends,
This Video About How to Make Rechargeable Led Lamps , Led Lamps With Charger , Emergency Light
Due to the current power cut, many people are trying to find alternatives. So today I're going to show you how to make rechargeable LED lamps that can be used in the event of a power outage. For this I have used a 12v Led Strip and three rechargeable 3.7v Lit Iron batteries. In this video I will also show you how to make a charger to recharge these Led Lamps. When charging these LED lamps, the red LED on the charger illuminates and when charged, the red LED turns off and the green LED illuminates.
වර්තමානයේ සිදුවන Power Cut එක නිසා විකල්ප සෙවීමට බොහෝ දෙන උත්සහ කරනවා. ඉතින් එම නිසා මම අද ඔබට ඉදිරිපත් කරන්නේ විදුලිය ඇනහිටී අවස්ථාවක භාවිතා කරන්න පුළුවන් නැවත ආරෝපණය කල හැකි Led Lamps සාදාගන්නා ආකාරයයි. මේ සදහා 12v Led Strip එකක් සහ Rechargeable 3.7v Lit Iron බැටරි තුනක් මම භාවිතා කර තිබෙනවා. ඒ වගේම මෙම Led Lamps නැවත ආරෝපණය කිරීමට චාජරය සාදාගන්නා ආකාරයත් මෙම Video එක තුලින් මම ඔබට ලියල දෙනවා. මෙම Led Lamps ආරෝපණය කරන අවස්ථාවේදී චාජරයේ රතු පාට Led එක දැල්වී තිබෙන අතර ආරෝපණය වී අවසන් වූ විට රතු Led එක නිවී කොළ Led එක දැල්වෙනු ඇත.
In this channel I am going to explain about Electronic Technology, Electrical Engineering, Making TV Antennas & Satellite TV Technology, Air condition & Refrigeration Technology, Simple Vehicle repair Methods, Plumbing Work, Welding Work, Self Job based several Electronic & Electrical Production, New technology Component reviews, Electrical & Electronic tool Reviews & explained.
if your new to may channel please subscribe and hit the bell do not forget to like and share my video
you can see my many video with my play list
My Other Videos
How to Check Transformer - • How to Check Transform...
How to work Relay - • Relay switch explained...
75v DC Power Supply - • Power Supply Tutorial ...
Booster Antenna Production Secret - • TV Antenna Booster Pro...
Home Automation Based Smart Wifi Switch - • Home Automation Based ...
How to Calculate Resistor Value - • Resistor Colour Code T...
• Ampere Tutorial / How ...
How to Test a Capacitor with a Capacitor Meter - • Capacitor Tester Tutor...
How to make Booster Antenna Matching Coil - • How to Make TV Antenna...
How Make Online Shop - • How to Make Online Sto...
Digital Battery Tester - • Digital Battery Tester...
How to Make 10w Amplifier - • How to Make a 10w Ampl...
Amplifier Tutorial 2SC 5200 - • Amplifier Tutorial 2SC...
#Led
#Rechargeable
#Emergency
My Social Media Platform
Facebook Page - / nestetec
Twitter - Nest lk
Instagram - Nest_lk
If you like my Channel
Like
Share
Comments
Subscribe

Пікірлер: 336
@nestlk
@nestlk 2 жыл бұрын
මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න.
@rathnasiriranaweera768
@rathnasiriranaweera768 2 жыл бұрын
Very useful for me. Thanks
@isurulakruwan7295
@isurulakruwan7295 2 жыл бұрын
මම චාජර් එක හැදුව,කොලපාට එකට මාරුවෙන්නෑනෙ,මොකද්ද හේතුව ??
@suniljayakody3705
@suniljayakody3705 2 жыл бұрын
ඉතා හොදින් තේරුම් කර දුන්නා මෙය හදා නිමකර දන්වන්නමි ස්තුතිය
@nestlk
@nestlk 2 жыл бұрын
Thanks dear
@rukmaljayawardena153
@rukmaljayawardena153 2 жыл бұрын
බොහොම හොදට පැහැදිලි ලෙස සදහන් කරා ස්තූතියි වැඩි වැඩියෙන් අදහස් පහල වේවායි ප්‍රාර්ථනා කරමි
@nestlk
@nestlk 2 жыл бұрын
Thanks dear
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 2 жыл бұрын
ඉතා පැහැදිලිව විස්තර කලා. ඔබතුමාට ස්තූතියි. මේ දවස් වල වටිනවා මේ නිර්මාණය.
@nestlk
@nestlk 2 жыл бұрын
thanks dear
@dawenaprsna
@dawenaprsna 2 жыл бұрын
නියමයි මමත් හදලා බලනවා
@nestlk
@nestlk 2 жыл бұрын
Thanks dear
@damithnandana4192
@damithnandana4192 2 жыл бұрын
Man akak heduwa aiye supiri oyage wedasatahana patta
@nestlk
@nestlk 2 жыл бұрын
thanks dear
@chandanaprasanna7088
@chandanaprasanna7088 2 жыл бұрын
නොමසුරුව දැනුම ලබා දෙනවාට පින් ❤ ජය පතමි.
@nestlk
@nestlk 2 жыл бұрын
Thanka dear
@jayanthagunasekara1198
@jayanthagunasekara1198 2 жыл бұрын
බොහොම ස්තූතියි. ලොකු පිනක් ඔබට අත්වේවා.
@nestlk
@nestlk 2 жыл бұрын
thanks dear
@rexrahaman764
@rexrahaman764 2 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක් . ගොඩක් ස්තූතියි .
@nestlk
@nestlk 2 жыл бұрын
Thanks
@gunatillekaleslie3521
@gunatillekaleslie3521 2 жыл бұрын
මේ දාපු බැටරි සෙට් එකෙන් ෂුල් චාර්ග් එකකින් කොච්චර වෙලා වැඩ කරඉද. මෙය හදාගන්ක දල වශයෙන් කොපමන වියදම් කරන්න වෙඊද බඩුවලට පමනක්. ස්තුති. ඉතා හොද නිපැයුමක්.
@mohamedafkar3670
@mohamedafkar3670 Жыл бұрын
Charger adanna nethuwa 12 v power pack direct gahanna puluwanda
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
👍👍👍✔️💡 චැනල් එක අද..තමයි හමු උනේ...ඉදිරියටම යන්න සුභ පතනවා ඔබතුමාට...ජය වේවා..!
@nestlk
@nestlk 2 жыл бұрын
thanks dear
@kanishkasampath7046
@kanishkasampath7046 2 жыл бұрын
Super . . 1N5404 demmoth aulda???
@nestlk
@nestlk 2 жыл бұрын
kisima awulak na dear
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
බුදුසරණයි ....!
@nestlk
@nestlk 2 жыл бұрын
thanks
@praveenshalitha1617
@praveenshalitha1617 Жыл бұрын
Aiye recharge bulb aka oya hadapu aka godak hodai mata podi deyak kiyanawada battery aka aka digata paya 10k charge unott a battery aka wadikal use karanna ba neda
@nestlk
@nestlk Жыл бұрын
Battery eka 2 hours wage charge kalama hodatama athi dear
@niyas3785
@niyas3785 2 жыл бұрын
බොහොම ස්තූතියි. කරන්ට් ගිය විට වයිෆයි රවුටරය පාවිච්චි කරන්න චාජරයක් හදාගන්න විස්තර කරන්න
@l.d.l.d.2550
@l.d.l.d.2550 2 жыл бұрын
Mekama use karanda light 1 wenuwata router 1 fix karanda
@nestlk
@nestlk 2 жыл бұрын
idiriyedee dannam dear
@prasannakumara4068
@prasannakumara4068 2 жыл бұрын
ස්තුතියි
@gayansanjeewa1359
@gayansanjeewa1359 Жыл бұрын
aiye okata me RS406L V740 Bridge rectifier eka ganna puluwanda...?
@nestlk
@nestlk Жыл бұрын
Puluwan dear
@thilakaastro5861
@thilakaastro5861 2 жыл бұрын
Thanks.
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 2 жыл бұрын
⁣මෙය battery charging module එකෙන් චාර්ජ් කරන්න බැරිද?
@nestlk
@nestlk 2 жыл бұрын
Led strip eka 12v nisa battery charging module eken charge karanna ba. ona nam 3S BMS ekak dala karanna puluwan dear
@pasidukumara7010
@pasidukumara7010 2 жыл бұрын
කීයක් වගේ වියදම යයිද මේක හදා ගන්න
@hashanmavinda9630
@hashanmavinda9630 2 жыл бұрын
Transformer eka 1A walata wedi unata prashnayak nadda?
@nestlk
@nestlk 2 жыл бұрын
Kisima awulak na dear
@pasidukumara7010
@pasidukumara7010 2 жыл бұрын
Tp 4056 charging module eken charj wenne nadda meka?
@nestlk
@nestlk 2 жыл бұрын
na dear
@senarathbandara8949
@senarathbandara8949 2 жыл бұрын
Matti miteren betti chek karanne kohomada dan ne akai ahanne
@nestlk
@nestlk 2 жыл бұрын
channel eke Video ekak thiyenawa dear. eka balanna
@sarathfernando1833
@sarathfernando1833 2 жыл бұрын
ඔබ තුමා ට දැනුම වැඩිවේවා නිරෝගි වේවා මේක සැදීමට බැටරි 3,ටරු 800,ක් විතර යනවා. Pvc වලට රු 100ක් විතර යනවා. චජරයට 500කට වඩා යනවා .බලබ වලට රු 200 ක් විතර යනවා මහන්සියත් එක්ක රු 2000 ක් විතර වෙනවා. බැටරියේආයු කාලය අඩු වුනොත් නැවැත් නැවැත් බැටරි දාන්න වෙනවා.බලබ් එක පත්තුවෙලා කොපමන වේලවක තිබේනවාද කියලා ඔබ තුමා කිව්වෙ නැහ්. පැය 5ක් වත් පත්තු වෙනවා කියලා සිතන්න අමරුයි.චාජ් කරන්න්ත් විසන්දි කරන්න වෙනවා. ඔටෝ වෙන්නේ නැහ. මීට වඩා හොද නේද ඔබතුමා ඔටො ona වන බලබ් එකක් සාදන හැටි කියා දෙනවා නම් මා දැක්කා ඔබ තුමා එහෙම එකකුත් පෙන්නලා තිබුනා . නිවසේ එල්ලා තිබෙන බලබයක් විදුලිය ගිය ව්ට ඔටෝ කිර්යත්මක කර්න ස්ර්ගිට් එක සදන හැටි කියා දෙන්න.එය වියදම අඩුයි පහසුයි.වෙලද පොලෙන් රු1500,ක් දෙන කොට එම බල්බ් එකක් ගන්න් පුලුවන් . අවු 5කට ගැරන්ට් කරනවා. පැය 5ක විතර දැලවෙන්වා .විදුලිය ගියාට පස්සේ. පහසුයි සමන්‍ය බල්බයක් වසයෙන් use කරන්න පුලුවන් . මම එම බලබ් රාසියක් කොලබින් මිලට ගෙන රු ,500 ගානේ වික්කා සුලු ලාබයකුත් තබාගෙන්. අවු3කටත් වැඩි කාලයක පත්තු කර්න බල්බ් අපේ නිවසෙ දමා තියෙන්නෙ .විදුලිය ගියට කිසි දිනෙක් අපේ නිව්සේ අදුරු වෙන්නේ නැහ. එම බලබ් එකක් රු 250 කට 300කට විතර සාදා ගන්න පුලුවන්.මා මිලදි ගත් බලබ් රාසියක සර්ගිට් පිච්චිලා නැව්ත් අලුත් වැඩියා කිරිමට උත්සහ කලත් 100% සාරතක් වුනේ නැහැ.autoa on වනආකාරය සාදන්න දන්නවා. නමුත් බැටරිය චජ කරගැනීම පිලිබද ගැටලුවක් තියෙන්නෙ බල්බ් එක දැලවෙන විටදීම් .ඒක සාදන සැටි විසතර කරන්න ඔබ තුමාගෙ උප්දෙස් අනුව මා සොලා බලබුත් මාගේ නිවසෙ දැල්වෙනවා බලබ් වැඩි ගානට විකුනන්න (රු 500, කට විතර සාදා ගන්න පුලුවන් බල්බයක් 1500tට විකුනන්න ප්‍ර්චරක කටයුතු කරන සමාජයක් ඔබ තුමා කරන මෙහෙය අති මහත්. ඔබ තුමාට පින්. කරුනාකර දැල්වෙන විටදීම චාජ් වන විදුලි විසන්දි වීමකද ඔටෝ on වන බලබයක සර්ගිට් එක සදන හැටි කියා දෙන්නේ නම් විදුලි අර්බුදයෙන් පිඩා විදින ජන්තවට විසාල් ලාබයක්, පහසුවෙක් විසාල ජන මෙහෙවරක් ඔබ ට පින්
@sarathchandrakossinna8823
@sarathchandrakossinna8823 2 жыл бұрын
ඔබතුමා කියන බල්බ් ගන්න තියෙන්නේ කොහේද
@SK-wh3xr
@SK-wh3xr 2 жыл бұрын
මටත් බල්බ් ගන්න ඕනා
@damitharajapakse6625
@damitharajapakse6625 2 жыл бұрын
අවු.3 විතර තියෙන බල්බ් ගන්න තැන කියන්න අපටත් ගන්න
@sheltongunasekara6800
@sheltongunasekara6800 2 жыл бұрын
ඉතාම හොඳ කාලෝචිත පැහැදිලි කිරීමක්. ඇම්පියර් 100 ක විතර බැටරියක් චාර්ජ් කරන්න මේ චාර්ජ් සර්කිට් එක භාවිතා කරන්න පුලුවන්ද ?
@nestlk
@nestlk 2 жыл бұрын
100A battery ekakata me circuit eka ba dear
@lahirudilshan6230
@lahirudilshan6230 2 жыл бұрын
ඇම්පියර් 5-10 අතර බැට්‍රිරියක් බැරිද චාජ් කරන්නෙ මේ කෙන්
@nestlk
@nestlk 2 жыл бұрын
@@lahirudilshan6230 ba dear
@lahirudilshan6230
@lahirudilshan6230 2 жыл бұрын
@@nestlk 12v ඇම්පියර් කීයක් විතර බැට්‍රිකක්ද දෙන්න පුලුවන්
@nestlk
@nestlk 2 жыл бұрын
@@lahirudilshan6230 7A wage puluwan dear
@Damith87
@Damith87 2 жыл бұрын
18650 බැටරි 2පැරලල් කරල,Chargin module එකෙන් charge කරන්න හදල.buck converter එකකින් 12v කරල දුන්නොත් ,කමක්නැද්ද.
@nestlk
@nestlk 2 жыл бұрын
kisima gataluwak na dear
@pramilharshana4054
@pramilharshana4054 2 жыл бұрын
මේකෙ චාජරයෙ ට්‍රන්ස්ෆෝමරය වෙනුවට 12v 1Ah පවර්පැක් එකකින් ± අවුට් එකක් සර් මේ හදපු පරිපථයට සම්බන්ධ කරල බැටරි චාර්ජ් කර ගන්න පුලුවන්ද?
@nestlk
@nestlk 2 жыл бұрын
Puluwan. eth auto cutoff wenne na.
@pramilharshana4054
@pramilharshana4054 2 жыл бұрын
@@nestlk mata oyawa contact karaganna puluwanda
@johnraj1394
@johnraj1394 2 жыл бұрын
Very useful information dear Thanks
@mulyanaprs6995
@mulyanaprs6995 2 жыл бұрын
Mantap,bermanfaat sekali salam dari@mulyana PRS om 🙏
@erangathilan7180
@erangathilan7180 2 жыл бұрын
Batri ganna thiyenne කොහෙද kiyak wage wenawada
@nestlk
@nestlk 2 жыл бұрын
Electronic shop wala thiyenawa dear.
@ransikagunasingha8601
@ransikagunasingha8601 2 жыл бұрын
8Am ups transformer ekkin me charger 1 hadanna puluwnd?🙄
@nestlk
@nestlk 2 жыл бұрын
Voltage eka 12v nam hadanna puluwan dear
@mohamednushan8018
@mohamednushan8018 2 жыл бұрын
Oke diode eke patta harida
@nestlk
@nestlk 2 жыл бұрын
Diode eke patta hari. Diode wala sudu line eka thiyenne - pin eke. anith paththa +. Godak aya meka waradda gannawa.
@maneeshadinuhas1125
@maneeshadinuhas1125 Жыл бұрын
Meka peya keeyak thiyanna puluwanda eliya adu wenne nathuwa
@nestlk
@nestlk Жыл бұрын
2 hours puluwan
@thilinarangana9908
@thilinarangana9908 2 жыл бұрын
4s bms බැටරි පැක් එකක් චාර්ජ් කරන්න චාජරයක් හදාගන්නෙ කොහොමද?
@electronicpisso6634
@electronicpisso6634 2 жыл бұрын
12 v chagar ekak Kade n gaththath kamak Nedda sir
@nestlk
@nestlk 2 жыл бұрын
eth auot cutoff wenne nane
@samanliyanage6934
@samanliyanage6934 2 жыл бұрын
,ගොඩක් වටිනා විඩියෝ එකක් 👍
@nestlk
@nestlk 2 жыл бұрын
Thanks dear
@MrRemi-2.0
@MrRemi-2.0 2 жыл бұрын
Thanks
@dihandananjaya4999
@dihandananjaya4999 Жыл бұрын
Me led lamp ekata danna puluwan led pati 01 da thawa puluwanda meka charge karanna phone charge hari usb circuit ekakin puluwanda
@nestlk
@nestlk Жыл бұрын
Led pati 2 unath danna puluwan. Phone charger walin ho Usb circuit walin meka charge karanna ba..
@dihandananjaya4999
@dihandananjaya4999 Жыл бұрын
@@nestlk 12v battery ekakin witharaida puluwan
@chameeramadushan1478
@chameeramadushan1478 2 жыл бұрын
Sudu yakada walata ඊයම් dot thiyanna puluwanda
@nestlk
@nestlk 2 жыл бұрын
eka nam danne na dear
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 2 жыл бұрын
Transsformer එක නැතිව මයිල කැපෑසිටරයක් යොදාගන්න බැරිද?
@nestlk
@nestlk 2 жыл бұрын
Ba dear
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 2 жыл бұрын
@@nestlk ස්තූතියි
@pedurudharmawansa2479
@pedurudharmawansa2479 2 жыл бұрын
eka digata kopamana welaawak eliya ganna puluwanda (battery sampurna bahinna gathawana kaalaya kopamanada)
@nestlk
@nestlk 2 жыл бұрын
1.5 hours wage puluwan
@anoshaalahakoon5575
@anoshaalahakoon5575 2 жыл бұрын
Mekata 12v charger ekak gahanna puluwanda?
@nestlk
@nestlk 2 жыл бұрын
puluwan. eth auto cutoff wenne na dear
@ruchikapg
@ruchikapg 2 жыл бұрын
මේ LED පටි කෙලින්ම කාර් බැටරියකින් දල්වන්න පුළුවන් ද ? මේ බැටරි කොහෙද තියෙන්නෙ ?
@athulakumara2586
@athulakumara2586 2 жыл бұрын
පුලුවන් ඉලෙක්ටොනික් කඩවල ගන්න තියෙනවා350ක් විතර වෙයි
@bandaradanushka9382
@bandaradanushka9382 2 жыл бұрын
Genna ganna widiyak nadda
@achinthachandika434
@achinthachandika434 2 жыл бұрын
12v චාජරයක් හදන හැටි වීඩියෝවක් කරන්න. මෙ හදපු විඩීයෝ ake
@hassilva3804
@hassilva3804 2 жыл бұрын
මම මේ චාජරය හදන්න ඔබ සදහන් කර ඇති නියමිත සියලු කලමනා අදාල අංක වලින්ම ගෙන ආවා. නමුත් මා ළඟ ඇත්තේ map, 400 ක ට්‍ර්න්ස්ෆෝමර් එකක් . මෙය යොදා සර්කිට් එක හදාාගෙන මේ LED ලෑම්ප් එක චාජර් කිරීමට පලුවන්ද. පිලිතුරු එවනවා නම් හොදයි . ඔබට ගොඩක් ස්තූතියි .
@thusharasampath1109
@thusharasampath1109 2 жыл бұрын
චාර්ජරේ උපකරන ටිකේ නම් පැහැදිලිව දාන්න පුලුවන්ද සර්
@facts60seconds
@facts60seconds 2 жыл бұрын
General ups kkan Enna transformer walin van battery charge karana puluwantha?
@nestlk
@nestlk 2 жыл бұрын
ba dear
@facts60seconds
@facts60seconds 2 жыл бұрын
Ups transformer 5A da? Rectifier and capacitor Dala 90Ah battery charge karana puluwantha? Ownag wisthara kiyana
@padmalalwis7645
@padmalalwis7645 2 жыл бұрын
Output පැත්තට 12v rely ekak dala eken light ekata දුන්නොත් power cut (230v) වුණාම outo on wenna hadanna puluwanda
@nestlk
@nestlk 2 жыл бұрын
puluwan dear
@susanthawijayathilaka4109
@susanthawijayathilaka4109 2 жыл бұрын
නියමයි ඔබගේ දැණුම ශිල්පීය ක්‍රම
@nestlk
@nestlk 2 жыл бұрын
@@susanthawijayathilaka4109 Thanks dear
@rexrahaman764
@rexrahaman764 2 жыл бұрын
Output පැත්තට 12v relay එකක් දාලා power cut වලදි auto on වෙන විදිහට හදන හැටි කියලා දෙන්නකෝ!!!!!!!
@ridmarangana6088
@ridmarangana6088 2 жыл бұрын
Me sampurna patiyata amperes keeyak yanwada
@nestlk
@nestlk 2 жыл бұрын
baluwe na dear
@dilumlakshan3016
@dilumlakshan3016 2 жыл бұрын
Sir චාජර් එක වෙනුවට router adapter එක ගන්න පුලුවන්ද
@nestlk
@nestlk 2 жыл бұрын
puluwan eth auto cutoff wenne na
@lahiruwanasinghe3500
@lahiruwanasinghe3500 Жыл бұрын
Meka traspomare nethuws power pack ekakin denna beruda
@nestlk
@nestlk Жыл бұрын
Puluwan dear
@lahiruwanasinghe3500
@lahiruwanasinghe3500 Жыл бұрын
Candansar eken aha pethththada hada ganna one ethakota
@lahirudilshan6230
@lahirudilshan6230 2 жыл бұрын
ඇම්පියර් 5-10 අතර බයික් බැට්‍රියක් මේකෙන් චාජ් කරන්න පුලුවන්ද
@nestlk
@nestlk 2 жыл бұрын
puluwan dear
@sameerasanjaya3269
@sameerasanjaya3269 2 жыл бұрын
Kiyala denna puluwada current giyama auto on wena current thiyenakota weda karanne nethi light syetm ekak hadala
@nestlk
@nestlk 2 жыл бұрын
puluwan dear. idiriyedee dannam
@everythingpossible7864
@everythingpossible7864 2 жыл бұрын
Charger එකට 12 v laptop charger එකක් පාවිච්ච් කරන්න පුලුවන්ද ??
@nestlk
@nestlk 2 жыл бұрын
puluwan eth auto cutoff wenne na
@yasirujihan4737
@yasirujihan4737 2 жыл бұрын
ඔටෝ කට් ඔෆ් සර්කිට් එක නැතිව 12v ට්‍රාන්ස්පෝමර් එකකින් චාර්ච් කරාට අවුලක් නැද්ද.
@nestlk
@nestlk 2 жыл бұрын
wadi welawak charge karanna epa dear
@yasirujihan4737
@yasirujihan4737 2 жыл бұрын
@@nestlk කොපමණ වේලවක් චාර්ච් කරන්න ඕනද.
@chanakaduminda8501
@chanakaduminda8501 2 жыл бұрын
මේක චාජ් කරන්න චාජරයක් වෙළෙඳ පොළේ ගන්න තියෙනවා නම් කොහොම එකක්ද ගන්න ඕනි.voltage එක සහ ampiyar ප්‍රමාණය
@nestlk
@nestlk 2 жыл бұрын
mekata galapena auto cutoff charger weladapole soyanna amarui dear
@kanishkasampath7046
@kanishkasampath7046 2 жыл бұрын
Meke 1N5408 diode eka danna oni peththa kiyanna puluwanda ??
@nestlk
@nestlk 2 жыл бұрын
Diode ekaka White Line eka thiyenne - pin eka paththe. DC Out Jack ekata set wenna oni Diode eke - pin eka thamai.
@chamilawickramarachchi7859
@chamilawickramarachchi7859 2 жыл бұрын
9v charger එකක් පාවිච්චි කරොත් අවුලක් යයිද?🤔
@nestlk
@nestlk 2 жыл бұрын
madi dear
@sudathbandara3471
@sudathbandara3471 2 жыл бұрын
12v power pack(power adapter) එකකින් 12v batary එකක් charge කරන්න පුලුවන්ද..
@nestlk
@nestlk 2 жыл бұрын
amarui dear. charger eka godak rath wenawa. aduma 13v wath thiye nam hodai
@NS-tk1bc
@NS-tk1bc 2 жыл бұрын
Aiye W1800 car amplifier ekak 240v 12v aran.....weda karanna DC kiyak wage onida ? Plzzzzz
@athulakumara2586
@athulakumara2586 2 жыл бұрын
8A වගේ දෙන්න
@janakajayaruwan4020
@janakajayaruwan4020 Жыл бұрын
චාජරයට ගැහුවම රතු ලයිට් එක පත්තු වෙනවා ඒත් කොල ලයිට් එක පත්තු වෙන්නෙම නැහැ නේ
@jananathedirisinghe2699
@jananathedirisinghe2699 2 жыл бұрын
මේක චාජ් කරන්න චාජරයක් වෙළෙඳ පොළේ ගන්න තියෙනවා නම් කොහොම එකක්ද ගන්න ඕනි.voltage එක සහ ampiyar ප්‍රමාණය kohomad/laptop චාජරයක් gaththoth kamak nadd?
@nestlk
@nestlk 2 жыл бұрын
14v wage out karana charger ekak sududui dear
@jananathedirisinghe2699
@jananathedirisinghe2699 2 жыл бұрын
19 v wadida
@nestlk
@nestlk 2 жыл бұрын
@@jananathedirisinghe2699 wadi dear
@damithruwan8852
@damithruwan8852 2 жыл бұрын
Aiye battery 2200mah gaththata kamak nadda.kochchara wela paththu wewida.
@nestlk
@nestlk 2 жыл бұрын
awulak na dear. welawa tikak adu wevi
@damithruwan8852
@damithruwan8852 2 жыл бұрын
Lap ekaka battery 3k gaththoth godak wela pathu wewida.
@nestlk
@nestlk 2 жыл бұрын
@@damithruwan8852 ow dear
@damithruwan8852
@damithruwan8852 2 жыл бұрын
Thax aiye
@janakajayaruwan4020
@janakajayaruwan4020 Жыл бұрын
චාජර් එක හැදුවාම කොළ බල්බ් එකයි රතු බල්ප් එකයි දෙකම පත්තු වෙනවා ඒ ඇයි
@nestlk
@nestlk Жыл бұрын
nawatha sadana lada circuit eka check karanna dear
@prasadhemantha7757
@prasadhemantha7757 2 жыл бұрын
Grinder blender ekak repair karanna hariyatama kiyala denna.
@nestlk
@nestlk 2 жыл бұрын
idiriyedee gennam dear
@chenukaperera5754
@chenukaperera5754 2 жыл бұрын
LED strip එක පත්තු වෙලා තියෙන වෙලාව වැඩි කරගන්න විදිහක් විදිහට තව බැටරියක් දැමොත් අවුල් යයිද 🤔
@nestlk
@nestlk 2 жыл бұрын
Led strop eka pichchevi dear
@isuru-A3s
@isuru-A3s 2 жыл бұрын
මේකෙ බ්‍රිජ්‍රෙක්ටිෆයර් එකට කෙලින්ම ac කරන්ට් එක දෙන්න පුලුවන්ද
@nestlk
@nestlk 2 жыл бұрын
ba dear
@g.gpiyal9549
@g.gpiyal9549 2 жыл бұрын
Maru
@maxlokuge3910
@maxlokuge3910 2 жыл бұрын
Oya lamp eka normal 12v power pack ekakin charge karanna puluwan weida
@nestlk
@nestlk 2 жыл бұрын
puluwan. eth auto Cutoff wenne na.
@maxlokuge3910
@maxlokuge3910 2 жыл бұрын
Ee kiyanne
@damithruwan8852
@damithruwan8852 2 жыл бұрын
Aiye irfz 44in eke mada pin ekai eke 3 wana pin ekai ekathu karanna onada.
@nestlk
@nestlk 2 жыл бұрын
na dear
@mohomedirshad9979
@mohomedirshad9979 2 жыл бұрын
හොද රීචාජබල් බැට්රියක් කීයක් වෙනවාද . CDMA ෆෝන් චාජරයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්ද .
@nestlk
@nestlk 2 жыл бұрын
me charger eke input ekata 14v denna ona dear
@sumithjayananda4374
@sumithjayananda4374 2 жыл бұрын
450
@sumedagunathilka9308
@sumedagunathilka9308 2 жыл бұрын
මෙක කොපමණ වෙලාවක් එක දිගට පත්තු කරන්න පුලුවන්ද
@nestlk
@nestlk 2 жыл бұрын
1.5 hours
@sujeewadissanayake5322
@sujeewadissanayake5322 2 жыл бұрын
Paya eka haraida wada karanne
@pathumeranga2286
@pathumeranga2286 2 жыл бұрын
Battery parallel kroth payagana wadi keraganna pulueanda
@nestlk
@nestlk 2 жыл бұрын
ethakota voltage eka madi wenawa dear
@sadeepjayanath903
@sadeepjayanath903 2 жыл бұрын
නියමයි හොද නිර්මානයක්🔥🔥🔥
@nestlk
@nestlk 2 жыл бұрын
thanks dear
@supervehicles7820
@supervehicles7820 2 жыл бұрын
Aiye 12v 1A charger ekak pavichchi karana puluvanada
@nestlk
@nestlk 2 жыл бұрын
pu;uwan dear
@lakshanabeyrathne
@lakshanabeyrathne 2 жыл бұрын
12v 1A charger1n charge karanna barida
@nestlk
@nestlk 2 жыл бұрын
Puluwan dear.
@janakarathnayake3564
@janakarathnayake3564 2 жыл бұрын
Bms ekak one nadda
@nestlk
@nestlk 2 жыл бұрын
onama nam 3s ekak danna dear
@gayashanmadarasinghe4110
@gayashanmadarasinghe4110 2 жыл бұрын
1.7v battery gannawa nan kiyak ganna onida
@nestlk
@nestlk 2 жыл бұрын
battery 7 ona deat
@sameeralakmal800
@sameeralakmal800 2 жыл бұрын
මේ රීචාජබල් බැටරි ගන්න පුලුවන් කොහෙන්ද?
@nestlk
@nestlk 2 жыл бұрын
Electronic shop wala thiyenawa. ona nam apita ewannath puluwan
@indrajithnilanga9763
@indrajithnilanga9763 2 жыл бұрын
ලිතියම් බැටරි Bms එකක් නැතිව චාර්ජ් කලාම අව්ලක් නැද්ද?
@nestlk
@nestlk 2 жыл бұрын
1 hour wage charge karala galawanna dear
@damithruwan8852
@damithruwan8852 2 жыл бұрын
Aiye smps ekakin 12v 7ah battery k kochhara wela chaj karanna onada.
@nestlk
@nestlk 2 жыл бұрын
eka theeranaya wenne ithin battery eka bahala thiyena pramanaya anuwa thamai dear
@damithruwan8852
@damithruwan8852 2 жыл бұрын
Aiye battery bahalada kiyala maltimitar eken balanne kohomada .mona ekata dalada.
@samanpriyantha8615
@samanpriyantha8615 2 жыл бұрын
මේ ක්‍රමයට බැටරි 4 ක් දන්න පුලුවන්ද (3.7 v)
@nestlk
@nestlk 2 жыл бұрын
Puluwan eth 12v Led patiya pichchevi. a wagema charger eka 12v madi wevi dear
@Wonderworld0515
@Wonderworld0515 2 жыл бұрын
Lankabell wage phone charger ekakin meka charge karann puluwan da
@nestlk
@nestlk 2 жыл бұрын
14v wage onama charger ekakin charge karanna puluwan dear
@dilshansenevirathne3524
@dilshansenevirathne3524 2 жыл бұрын
Resister wala watt gana venam kiyanna
@nestlk
@nestlk 2 жыл бұрын
siyaluma resisitor 1/4 watt
@chanakasampath2879
@chanakasampath2879 2 жыл бұрын
චාජර් පරිපතයේ එකිනෙකට සම්බන්ද වෙන තැන් + මෙවගෙ තැන් දෙකක් තියනවා එතැන් දෙකෙ හතරම එකට සම්බන්ද වෙනවද.....කව්රුහරි උත්තරයක් දේන්නකො
@nestlk
@nestlk 2 жыл бұрын
ow dear
@damithruwan8852
@damithruwan8852 2 жыл бұрын
Aiye 3.7 battery wenuwata 1.2 battery 9 k panal karala gaththata kamak nadda.
@nestlk
@nestlk 2 жыл бұрын
kamak na dear
@nuwansamarathunga1955
@nuwansamarathunga1955 2 жыл бұрын
ara inverter eka hadana video eke,ups wala thiyena transformer eka use karanna puluwanda apata?
@nestlk
@nestlk 2 жыл бұрын
eke voltage kohomada?
@nuwansamarathunga1955
@nuwansamarathunga1955 2 жыл бұрын
@@nestlk eka nam danne na normal ups eke thiyena transformer eka thamai..
@nestlk
@nestlk 2 жыл бұрын
@@nuwansamarathunga1955 voltage danne nathuwa eka use karanna epa dear
@chanakasanjaya5741
@chanakasanjaya5741 2 жыл бұрын
ෆුල් චාර්ජ් කලාම කොච්චර වෙලාවක් පාවිච්චි කරන්න පුලුවන්ද
@nestlk
@nestlk 2 жыл бұрын
paya 1.5 wage puluwan dear
@kavindudilshan5221
@kavindudilshan5221 2 жыл бұрын
මේකට 12v 300mA ට්‍රාන්ස්ෆෝමර් එකක් මදිද
@nestlk
@nestlk 2 жыл бұрын
madi dear
@sarathchandrakossinna8823
@sarathchandrakossinna8823 2 жыл бұрын
ට්‍රාස්පෝමර් ගන්න තියෙන්නේ කොහේද
@rukmaljayawardena153
@rukmaljayawardena153 2 жыл бұрын
මේක ට බැටරි 4ක් දාන්න පුලුවන් ද?
@nestlk
@nestlk 2 жыл бұрын
ba dear. Battery 4 dammoth Led Strip eka pichchevi
@rukmaljayawardena153
@rukmaljayawardena153 2 жыл бұрын
Thank you so much
@kanishkasampath7046
@kanishkasampath7046 2 жыл бұрын
Meke charger eka charge wenna nogaha demmoth .. Green & red bulb 2kama paththuwenawada ???
@nestlk
@nestlk 2 жыл бұрын
na dear.Green eka vitharai paththuwenne
@kanishkasampath7046
@kanishkasampath7046 2 жыл бұрын
@@nestlk ai danna neda ehema wenne ???
@kanishkasampath7046
@kanishkasampath7046 2 жыл бұрын
@@nestlk meke diagram eka adala danna beri weida dear...???
@rpsuriyage
@rpsuriyage 2 жыл бұрын
12v 1A charger එකක් පාවිච්චි කරන්න බැරිද?
@nestlk
@nestlk 2 жыл бұрын
eth charge wela iwara unama auto cutoff wenne na neda?
@rpsuriyage
@rpsuriyage 2 жыл бұрын
Nane. Battery charge wenna athida?
@nestlk
@nestlk 2 жыл бұрын
@@rpsuriyage charge wenna nam athi dear
@dineshdeepal
@dineshdeepal 2 жыл бұрын
BMS එක නැතිව bulb වලට සවිකළාට ගැටළුවක් නැත්ද?
@nestlk
@nestlk 2 жыл бұрын
na dear
@thilinalakshan2795
@thilinalakshan2795 2 жыл бұрын
Niyamai 🙏👌😉😘
@nestlk
@nestlk 2 жыл бұрын
Thanks dear
@jbweerasooriya3473
@jbweerasooriya3473 2 жыл бұрын
12v චාජරයට IN 5908 වෙනුවට IN 5408, 2200uf 25V වෙනුවට 2200uf 35V සම්බන්ධ කල හැකිද?
@nestlk
@nestlk 2 жыл бұрын
Puluwan dear
@jbweerasooriya3473
@jbweerasooriya3473 2 жыл бұрын
බොහොම ස්තුතියි. ඉහත සදහන් කරපු දේවල් එක්ක 2A ට්‍රාන්ස්ෆෝමරයක් යොදාගෙන පරිපථය හැදුවා. ඒත් මල්ටිමීටරයේ වෝල්ට් අගය පෙන්නුම් කරන්නේ 10.60 ක ප්‍රමාණයක්. නමුත් 12V බල්බය පත්තු වෙනවා. ඒ ගැන අදහසක් කියන්න පුලුවන්ද?
@pasindumalith1325
@pasindumalith1325 2 жыл бұрын
maru aa mame💖💖
@champika2010
@champika2010 2 жыл бұрын
පට්ට...
@nestlk
@nestlk 2 жыл бұрын
thanks dear
@SLDASUNAcademy
@SLDASUNAcademy Жыл бұрын
පවර් පැක් එකෙන් බැරිද චාජ් කරන්න
@nestlk
@nestlk Жыл бұрын
Puluwan dear
@sirpinacreations4582
@sirpinacreations4582 2 жыл бұрын
මේ වගේ එකකට පැය 10ක් විතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බැටරි model එකක් කියන්න පුළුවන්ද
@nestlk
@nestlk 2 жыл бұрын
battery wala ampere eka wadi karanna thamai ona. 12v 7A battery dekak parallel karala pitin danna dear.
The lamps you're not allowed to have.  Exploring the Dubai lamps
32:17
bigclivedotcom
Рет қаралды 6 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 83 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
How to Make a USB Home Light - 5v LED Home Light
16:41
Electronic Lokaya
Рет қаралды 40 М.
How To Make Electric Bike - DIY Best Bike
11:20
Lipu’s Vlog
Рет қаралды 5 МЛН
Top 10 electronics projects for beginners 2024
29:43
Soldering Tech
Рет қаралды 737 М.