කිසිම වියදමක් නැතිව තේ කොළ ගෙදර ඉදන් හදමු 🌱☕️ How to make tea

  Рет қаралды 32,509

Tiyumi Sewwandi

Tiyumi Sewwandi

Күн бұрын

Пікірлер: 74
@tmelectronics5496
@tmelectronics5496 Жыл бұрын
ඔබේ ඉදිරිපත් කිරීමේ ස්වභාවය හරිම සුන්දරය් දරුවෝ තෙරුවන්සරනය් ඔබට පියානන්ටත් කලගුන සැලකූ අපූරුව අතිවිශිශ්ට ය්
@nilankadharshana8413
@nilankadharshana8413 2 жыл бұрын
ඒ... හඩනම්.. සිත නිවණ. තරං.....අහංබෙන් නෙත ගැටුන වීඩියෝවක්......අගනා වු 👌👌👌... සිතුම් පැතුම් ඒටු වේවා... ආයුබෝවන්...!!!
@tiyumisewwandi62
@tiyumisewwandi62 Жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😊
@kumachannel-d9r
@kumachannel-d9r Жыл бұрын
Harima ලස්සනට vedio eka tiyenawa.hri වැදගත් ❤❤❤❤❤❤oyata ජය වේවා නංගී
@ranjithlakshman7193
@ranjithlakshman7193 Жыл бұрын
ගොඩක් ස්තුතියි කාලීනව වටිනා අදහසක් . ඔයාගෙ ඉදිරිපත් කිරීමේ ස්වරයත් හිත නිවනවා. තෙරුවන් සරනයි .
@tiyumisewwandi62
@tiyumisewwandi62 Жыл бұрын
බොහොම ස්තූතියි 🌷
@Galaxiworld7323
@Galaxiworld7323 Жыл бұрын
නියමයි නේ හරියට දැනගත්තා තේ හදන හැටී.. හරිම හොද ඔවදන් , හරිම ලස්සන කට හඩක් .. තෙරුවන් සරණයි දරුවො❤❤❤
@kumarihami1864
@kumarihami1864 Жыл бұрын
තේ දලුටික කඩාගෙන මදපවනේ ඩවසක් පමන මැලවෙන්නට හරින්න.පසුව එවා වංගෙඩියේ කොටා ගන්න. පසුව කහට පිපෙන්න මද පවෙනේ තබන්න. දවසකින් පමන පසු හොදින් රත් වූ කබලක දමා වියලෙන්නට හරින්න.හොදන් වියලුනු පසු හලා වර්ගකර නැටි ඉවත් කර පව්ච්චියට ගන්න.
@vishwanan4254
@vishwanan4254 Жыл бұрын
Right
@SumithraPriyadarshani-k3d
@SumithraPriyadarshani-k3d 11 ай бұрын
ස්තුතියි.. ගොඩක් වටිනවා 🙏🙏🙏🙏🙏
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 2 жыл бұрын
සාර්ථක පැහැදිලි කිරීමක් ! බොහොම ස්තුතියි !!!
@tiyumisewwandi62
@tiyumisewwandi62 Жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😊
@Hirunichanika
@Hirunichanika 2 ай бұрын
Godak වටිනවා. 👍
@chamivolg8901
@chamivolg8901 3 ай бұрын
ආදරණීය පියාණන්ට උතුම්ම වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා..!!!🙏❤️
@ruwanpath4434
@ruwanpath4434 Жыл бұрын
නිපදවන ක්‍රමය හරි වැරදි වුවත්, විවේචනයකින් තොරව, ඉදිරිපත් කිරිම අගය කරමි,ඔබේ යහපත් වචන ටික සියලු මිනිසුන් තුල පවතී නම් මේ ලොව කොතරම් සුන්දර ද,
@tmelectronics5496
@tmelectronics5496 Жыл бұрын
ඔබ දැක්කෙත් මා බලපු කෝනයෙන් සුන්දර මිනිසෙක් ඔබ
@minimodirectfactoryoutlet5078
@minimodirectfactoryoutlet5078 2 жыл бұрын
හිතට දැනුන විඩියොවක් ❤️
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි
@Universal1111wjp
@Universal1111wjp Жыл бұрын
Thanhyou 🙏ගොඩක් වටිනවා 💯🇱🇰👍👍👍
@tiyumisewwandi62
@tiyumisewwandi62 Жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😊
@constructionknowledge1
@constructionknowledge1 2 жыл бұрын
වැදගත් විඩියො එකක්
@tiyumisewwandi62
@tiyumisewwandi62 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰
@RemiseRemise
@RemiseRemise Жыл бұрын
Very interesting, thank U....
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
තෙරුවන් සරණයි
@dileepaulindu3701
@dileepaulindu3701 Жыл бұрын
නියමයි
@saumyaekanayake9053
@saumyaekanayake9053 Жыл бұрын
Mamath gamay giyagaman hadala balanawa matath tiyanawa podi tee state akak oyage kata hada lassanai
@tiyumisewwandi62
@tiyumisewwandi62 Жыл бұрын
බොහොම ස්තූතියි. ☺️
@MrMUDITHA88
@MrMUDITHA88 2 жыл бұрын
Good one
@tiyumisewwandi62
@tiyumisewwandi62 2 жыл бұрын
Thank you ❤️❤️❤️
@sajithkrishan1840
@sajithkrishan1840 Жыл бұрын
ඔය ඉගෙනගෙන වැඩිවෙලා මොලේ වැඩි අය පන්ඩිත comment දාන්න එපා.තව වෙනස් ක්‍රම තියනවනම් ඒ ක්‍රම comment එකකින් දාන්න ලොකුකම් දාන්නෙ නැතුව.ලන්කාවෙ මිනිස්සු තේ බිව්වට හරිම සුලු පිරිසක් තමයි තේකොල නිශ්පාදනය ගැන දන්නේ.අනික ලන්කාවෙ මිනිස්සු බොන්නෙ ගොඩක් වෙලාවට කඩවල පල්වෙච්ච තේ රොඩුවලින් හදන තේ.ඉතින් මේ වගේ හොන්ද දෙයක් කියල දෙනකොට ඒකට උදව් කරන්න ගොන් පාට් දෙන්නෙ නැතුව
@lakmalphotography6337
@lakmalphotography6337 Жыл бұрын
💙💙💙
@charithmadushandissanayaka9532
@charithmadushandissanayaka9532 2 жыл бұрын
I drink the tea and tast was 👍 good. Good work 👏 🙌 👍 👌.
@tiyumisewwandi62
@tiyumisewwandi62 2 жыл бұрын
thank you ❤️❤️❤️
@buddikaindunil7955
@buddikaindunil7955 Жыл бұрын
පොට්ටනියේ ගැටගහලා කොච්චර වෙලා තියන්න ඕනෙද ?
@pushpakulathunga7092
@pushpakulathunga7092 2 жыл бұрын
මමත් අදම හදනවා ඔයාලට හූගාක් පිං හුද පැහැදිලි කිරීම බුදු සරණයි
@tiyumisewwandi62
@tiyumisewwandi62 Жыл бұрын
බොහොම ස්තූතිය 😊
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 Жыл бұрын
එහෙම .හදල.බිව්වා ද,, ඩියර්
@OmaliGuruge
@OmaliGuruge Жыл бұрын
😊
@jayamalimanjula8034
@jayamalimanjula8034 Жыл бұрын
ස්තූතියි.හදල බලන්නම්.ඒත් අනේ ටිකක් ඉක්මනින් කරනව නම් තමයි වඩාත් යහපත්
@anupamajayathilaka7004
@anupamajayathilaka7004 Жыл бұрын
සමහර අය වැරදි පෙන්නලා තිබ්බ නමුත් උත්සාහ ය අගය කල යුතුයි. ස්වයං පෝෂණය විය යුතු රසායනික යෙදු ආහාර වලින් මිනිස්සු බේරගන්න ඕනේ කාලයක් ක්‍රමයේ අඩුපාඩු ඇත්නම් එය පෙන්වා දීමට සමහර අය පෙලබිලා තිබ්බ එය විය යුතුයි අනිත් අයගේ අදහස් අරගෙන හොද තේ කුඩු එකක් හදමු 👍
@KasunBalasuriya-q3q
@KasunBalasuriya-q3q 7 ай бұрын
Vikinimata Tiyenawa da
@ThilakPemasiri-f8t
@ThilakPemasiri-f8t Жыл бұрын
මමත් හැදුවා ,හැබැයි කොල රස එනවා .ඒකට මොකද කරන්නේ.
@yasithabandara5989
@yasithabandara5989 Жыл бұрын
Me widiyewereddk tynw, kotala iwara wela poddani ghanne nethuwa pawane tyann one hodin oxidation wenn passe welala gnn one, pawane welenn tibbe nethnm tea wala tyana polyphonic compounds oxidation wenne ne.
@malanikumarasingha808
@malanikumarasingha808 7 ай бұрын
මම මිලදී ගන්නම් පැල දෙන්ඩ පුළුවන්ද
@ariyapalawimalaweera4119
@ariyapalawimalaweera4119 Жыл бұрын
සම්පූර්ණයෙන් වැරදි ක්‍රමයක් දලු පවනේ වියලා තමයි අඹරන්න ඕනි
@kusumprasanna9568
@kusumprasanna9568 Жыл бұрын
Hmmmmmm
@tiyumisewwandi62
@tiyumisewwandi62 Жыл бұрын
මේ ක්‍රමයත් රසේ වෙනසක් නෑ, අපි ගෙදර කාලයක් තිස්සෙ බොන්නේ මෙහෙම. මේ ක්‍රමයත් උත්සාහ කරලා බලන්න. බොහොම ස්තූතියි දැනුවත් කලාට.
@rabee2268
@rabee2268 9 ай бұрын
❤❤❤❤
@pushparamyalatha7392
@pushparamyalatha7392 Жыл бұрын
Mama hadanawa me vidihata nemei 👍👍👍👍👍👍mekada hari kramaya 👍👍👍👍👍👍👍👍👍
@sampathgamage861
@sampathgamage861 Жыл бұрын
👍..😍..!
@dhananjayadasanayaka2567
@dhananjayadasanayaka2567 Жыл бұрын
🖤🌳👍
@rupachandani5288
@rupachandani5288 Жыл бұрын
මටත් ☕ තේ කුඩු ටිකක් එවන්න බැරිද රස බලන්න අපිට ඉතින් තේ ගස් නැහැනෙ
@kavigayasha9291
@kavigayasha9291 2 жыл бұрын
😋
@premalathapodimanike5775
@premalathapodimanike5775 2 жыл бұрын
Godak hoda video ekak
@tiyumisewwandi62
@tiyumisewwandi62 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@thamarikarnasooriya5340
@thamarikarnasooriya5340 2 жыл бұрын
තේ එකකුත් හදලාම පෙන්නුවානම්👌
@tiyumisewwandi62
@tiyumisewwandi62 2 жыл бұрын
අන්තිමට video එකේ කහට එකක් තියෙනවා නංගා, ස්තූතියි ගොඩාක් 🥰
@lakshikakumuduni3005
@lakshikakumuduni3005 Жыл бұрын
❤❤❤🙏🙏🙏
@chamilaalgewatta
@chamilaalgewatta Жыл бұрын
නලවන්නෙ නැතිව කියන්නකෝ
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
Sylon tea
@sithummanahara3779
@sithummanahara3779 11 ай бұрын
කටහඬ ලාස්සන යි
@Travel726Gossip
@Travel726Gossip Жыл бұрын
Bs
@thamarikarnasooriya5340
@thamarikarnasooriya5340 2 жыл бұрын
හරිම ලස්සනයි❤️
@tiyumisewwandi62
@tiyumisewwandi62 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි, 🥰
@lasanthagangoda1885
@lasanthagangoda1885 Жыл бұрын
අව් රස එන් නැතිද
@vitharanachami4001
@vitharanachami4001 Жыл бұрын
Thank you 💐
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 Жыл бұрын
මොනවද බන් , තේ . ඔහොම තේ බොන්න හොද නෑ කියල අහල නෑ වගේ. . ..දළු පවනේ වේලනවා , වතු වල වැඩ..කරන මිනිස්සු hohoma hadanaeaa
@shapri5212
@shapri5212 Жыл бұрын
විනාඩි 4කින් කරන්න පුළුවන් හො ඳ ප්‍රෝග්‍රෑම් එක විනාඩි 11ක් ඇදගෙන නානවා බොරු පානියයි කැටයම් පාරයි වැඩියි.🤭😂🙊
@DinethSandaruwan-y8l
@DinethSandaruwan-y8l 6 ай бұрын
😂
@sasinividushika8131
@sasinividushika8131 2 жыл бұрын
❤️❤️❤️
@dharmasirihl4613
@dharmasirihl4613 Жыл бұрын
Varenice tea
@savinikavisha7236
@savinikavisha7236 2 жыл бұрын
❤️❤️❤️
@roserupasinghe526
@roserupasinghe526 2 жыл бұрын
❤️❤️❤️
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,5 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,2 МЛН
තේ කොල ව්‍යාපාරයක් හරියටම දැන ගෙන ආරම්භ කරන්න
8:15
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 14 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,5 МЛН