පට්ට රස වටලප්පමක්|How to make watalappan-Sangeeth Vlogs|Sangeeth satharasinghe

  Рет қаралды 209,522

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 707
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 жыл бұрын
මම අවුරුදු 54ක ඇන්ටි කෙනෙක්.අද ඔයා කියල දීපු විදියටම වටලප්පම හැදුවා .හරිම රසයි , මී වදය වගේ හිල් හිල් එක්ක හරිම ලස්සනයි කෑලි කැපුවම.මෙච්චර කාලයක් හැදුවා මේව ගේ ලස්සනට රසට ආවෙ නැහැ .පුතේ thanks a lot ...බුදුසරණයි ඔයාල තුන් දෙනාටම.
@ridmisenarathna3931
@ridmisenarathna3931 3 жыл бұрын
අම්මිගෙ කෑම බලන්නයි වැඩිපුරම ආස 🙈🤗😘
@renu3070
@renu3070 3 жыл бұрын
පැණි බේරෙන වටලප්පන් දැක්කම ආසයි කන්න 😋😋😋yum yum yummy
@nadeeshachamali5947
@nadeeshachamali5947 3 жыл бұрын
දැන් තාත්තා පෙන්නවත් නැ.අමිමට ගොඩක් සතුටු ඇති පුතා රසට කැමක් හදල දූන්නම.සතුටින් ඉන්න හැමදාමත්.bs
@tanniyaderose1332
@tanniyaderose1332 3 жыл бұрын
පැන් කෙක් එක හැදුවා..රසයි.. අම්මිගේ වට්ටක්කා එකත් හැදුවා..රසයි..මෙකත් ඉක්මනින් හදලා බලනවා ❤️😍
@prabodanigodagama4665
@prabodanigodagama4665 3 жыл бұрын
ඔයා හදන කෑම ගොඩක්ම වගේ මම හදන්න දන්නව. ඒත් ඔයාල කට්ටිය බලන්න ඕන නිසා හැමදාම වීඩියෝස් ඔක්කොම බලනව☺️.. ආදරෙයි පවුලටම😍
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 3 жыл бұрын
අම්මෝ 🔥 පැහැදිලි කිරීම ඉතාම ලස්සනට කලා....දෙන්නම ලස්සනයි තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️😍😍😍
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
Woow රස ඇති! වෙනස් විදියක් පැණි රස කෑම වලටත් ලුනු චුට්ටක් දාන්න එතකොට තවත් රසයි.
@Nilu-i4p
@Nilu-i4p 3 жыл бұрын
අම්මා පන ගොඩක් ලස්සනයි අද ඇස්වහක් කට වහක් නම් වදින්න එපා මගේ අම්මා ට ..බුදු සරණයි🥰🥰
@hashaniabeysinghe7401
@hashaniabeysinghe7401 3 жыл бұрын
You explaining like a professional cheff ... so clear and simple .. love the way your cooking .. your doing great ayya .. ❤️❤️❤️
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
වටලප්පම් ඒකනම් මරු අනේ. හදනවාමයි😋😋😋😋👌👌
@ChamilaDeepthika
@ChamilaDeepthika Ай бұрын
හරිම ආදරණීයයි ... ඉදිරිපත් කිරීම හදනවා මේ විදිහට ...
@gayaniharshani5025
@gayaniharshani5025 3 жыл бұрын
අද රෙසපියනම් ගොඩාක් වට්නවා මෙ සතියෙ දෙපාරක් try කරා.වැරදුනා.තැන්ක් අයියා පනේ❤️❤️❤️❤️
@thakshi0079
@thakshi0079 3 жыл бұрын
අනේ අම්මිගේ හිනාව දැක්කාත් හිත පිරෙනවා❤️
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
ඔව් ගෙදරම සිරියාවයි.❤️
@ayishaayisha7009
@ayishaayisha7009 3 жыл бұрын
Thanks malli.aththatama mama danne nethuwa hitiye watalappam hadanna.බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
@dilrath2497
@dilrath2497 3 жыл бұрын
අම්මා අදත් ලස්සනයි ❤❤❤ සුපිරි කෑමක් 👍
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
සංගිත් අපි ආසාම කැමක් වටලප්පන්. අපි නුවර නේ අපේ අත්තාම්මලා අම්මා හදන්නේ නම් කිරි සහා බිත්තර එකට එකතු උනාම බඩේ අමරු අල්ලාන්න පුලුවන් නිසා සාදික්කා ඇට හොදින් පවුඩර් කරලා එකතු කරනවා එවා දැම්මාම අමුතුම රසක් එනවා.
@madushanicollambaarachchi9114
@madushanicollambaarachchi9114 3 жыл бұрын
මම ඔයා කියලා දුන්න super soft chocolate cake eka හැදුවා .....ගොඩක් ස්තුති ගොඩක් rasai ...sensaal fab eke වගේමයි ...katema diya wenawa.....❤❤❤❤❤❤👍🙏
@piyuminisansala3762
@piyuminisansala3762 3 жыл бұрын
සෙනසුරාදා irida kiyanne puduma wada godaaaaaaak tiyena dawas .dapu gaman balanna bari wuna ..😭😭man asama kamak ane...hadala rasa kiyannam ..amma parissamata inna..thank u aiye...
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
මම නම් කලා නැහැ සංගිත් මල්ලි හදන විදිහට බලමු අමිමා රසයි කියනවනම් රස ඇති නෙද හැමෝම පරිසමින් ඉන්න හැමෝටම නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා
@nishunishu2922
@nishunishu2922 3 жыл бұрын
අම්මාගේ sinduw harim ලස්සනයි 🥰🥰
@shashimofficial1285
@shashimofficial1285 3 жыл бұрын
හිනාවට ආදරේ හිතුන..... 🙈❤️
@dayathri9124
@dayathri9124 3 жыл бұрын
නියමයි.....අයියේ...අපේ අයියත් ඔයා වගේ තමයි ..කෑම හදනවා..අපි ඉතින් වාසනාවන්ත වෙන්න ඕනෙනේ ඔහොම උයන්න දන්න අයියලා ලබන්නත් ...🤗🤗
@nadee122
@nadee122 3 жыл бұрын
Mt nane ayya kenek😥
@chavithradesilva8494
@chavithradesilva8494 3 жыл бұрын
8:20 typical cute mother + son/daughter sacrastic dialogs 😂
@thirakshanamadusanka5624
@thirakshanamadusanka5624 3 жыл бұрын
යේ sangeeth අයියා අපි ඉල්ලපු එක දීලා. සංස්කෘතික යි... රැක්ස්පෙට්. My favourite sweet... වටලප්පන් lovers ලා කෝ බලන්න.. ❤️😎❤️
@chamikadilrukshi5643
@chamikadilrukshi5643 3 жыл бұрын
Math kamathii
@nishu___nishu5309
@nishu___nishu5309 3 жыл бұрын
අම්මිගෙ හිනාවත් ලස්සනයි😘😘අම්මිත් ලස්සනයි🥺🥰ආදරෙයි අම්මි ගොඩාරියක්😘😘😘❤️❤️
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 3 жыл бұрын
Api kohomada kithulgala yanna hakuru nathiwa hadanna
@sandaliimasha6505
@sandaliimasha6505 3 жыл бұрын
මාත් හරිම ආසයි වටලප්පන් කන්න.මටත් ආස හිතුනා හදලා බලන්න.🥰🥰🥰
@nishachandu5281
@nishachandu5281 2 жыл бұрын
Rasa paatai aneee. Thanks aiya. Ammiwath mathak karanawa. Wish karanawa hadawathinma aiya oyata.
@rimziyadeen5198
@rimziyadeen5198 3 жыл бұрын
api hadanakota okkoma tika blender ekata dala eka parama okkoma mix karala steem kara ganna ethakota hakuru kali ithuru wenne na .kammathi nam me karamayata hadala balanna ela godaak lesi 😊
@surassij9498
@surassij9498 3 жыл бұрын
දෙපාරයි කිව්වෙ වටලප්පම් හදන්න කියලා 😎😎 අද හදලා😍 මරු අනේ❤️❤️❤️❤️❤️❤️❤️ thank youuuu sangeeth aiye..ammee....❤️❤️❤️❤️
@thusithmalinga8420
@thusithmalinga8420 3 жыл бұрын
My favourite eth pol kiri demmama tnw rasai aiye ehmth try krnnko
@nayanasadamali9552
@nayanasadamali9552 3 жыл бұрын
මම හැදුවා රස👍👍👍👍👍👌👌👌
@dilrukshigamage7577
@dilrukshigamage7577 3 жыл бұрын
කෑමට වැඩ්ය ලස්සනයි අයියගෙයි අම්මගෙයි හිනාව ආදරෙයි අයියෙ ගොඩක් හරිම ආසාවෙන් බලන්නෙ අයියගෙ වීඩියෝ❤️❤️❤️❤️
@rizzananasthesiya5997
@rizzananasthesiya5997 3 жыл бұрын
මාත් ආසම dessert එකක් ..ආස හිතුණා නිසා අදම හදලා කනෝ ...😘🙈
@punsaralakshani3164
@punsaralakshani3164 3 жыл бұрын
Mmm...මගෙත් ආසම කෑමක්..😋👌❤️
@nadeekasangeewani3070
@nadeekasangeewani3070 3 жыл бұрын
මං ඔයාලගෙ volgs බලන්නෙ කෑම උයනවා බලන්නම නෙමේ අම්මි..ඔයාලගෙ ආදරේ ඒ සතුට දකිද්දී ආසයි.කවද හරි මාත් පුතෙක් හම්බ උනොත් සංගීත් වගේ හදන්න ඕනි කියලා හිතෙනවා..🥰😍😘
@thamaliabiya1462
@thamaliabiya1462 3 жыл бұрын
අනේ අම්මිගේ ලස්සන,ජේසු පිහිටයි පරිස්සමෙන් ඔයාලා ආදරෙයි ගොඩක් මරු අයියේ ඔයා ❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
අම්මෝ ඉතින් ආසම ආස කෑමක්..🤗🤗🔥
@SRIYANGIANU
@SRIYANGIANU 3 жыл бұрын
Eka ekkenata awenika widiyawal thiyenawa onama deyak karanakota.superb malli 🥰🥰
@amayaamaya2248
@amayaamaya2248 3 жыл бұрын
Enna enna ennama sageeth vlogs rha wadi wnawooooi....❤️❤️❤️👍👍👍👍
@gayanisilva1977
@gayanisilva1977 3 жыл бұрын
Amma kana vidiyenma hitha ganna puluvan Rasa kohomada kiyala😋😋hadala balanna onee.hakuru nathi eja thamai ithin aula.mage favourite kamak.budu saranai oyalata.😍😍
@lahiruanushka7560
@lahiruanushka7560 3 жыл бұрын
Sangeeth aiye math hadanawa me widihatama.oyalage abha maluwath mn try kra.ekath marama rasai
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 3 жыл бұрын
A really easy way to make wattalappam. Thank you.
@diliniwijekoon7586
@diliniwijekoon7586 3 жыл бұрын
Sha niyamai malli . Mage asama kamak . Thank u . Ko thatta thathawath ekathu karaganna kama hadaddi . Adareii godak
@dinushagethanjali3507
@dinushagethanjali3507 3 жыл бұрын
ලස්සනයි. මාත් හදනවා ඔයාලා හදන ඒවා. දවසම ඔවා බලන එක තමයි මගෙ වැඩේ. බුදුසරණයි ඔයාලට ❤
@samankumara6943
@samankumara6943 3 жыл бұрын
Apit haduva harima rasai thanks kiyala dunnata👍👍👍
@vishakaherath9561
@vishakaherath9561 3 жыл бұрын
මරු අම්මා ඇය කොච්චර වාසනාවන්තද මේ වගේ ලස්සන දක්ෂ පුතෙක් ලබන්න.
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
ඔන්න ඉස්සල්ලාම මම..දාපු ගමන් බලන්නේ...🙈🙈🙈🙈
@shiranisilva1255
@shiranisilva1255 3 жыл бұрын
ගොඩක් ආදරෙයි ඔය දෙන්නගෙම හිනාවට......නියමයි කන්න ආසම දෙයක් .......
@nilukalu
@nilukalu 3 жыл бұрын
Hi Sangeeth ..tip from me ..you don't have to spend that much of energy to cut the Juggery... just microwave it, it will melt like ice!!! I know that in most Sri Lankan kitchens you use this equipment :)
@ishinifernando6098
@ishinifernando6098 3 жыл бұрын
Patta watalappan eka. Mama haduwa eka parak eka waradi aiyage krameta hadala balanna onaa.
@rashminperera4186
@rashminperera4186 3 жыл бұрын
Nutmeg is an essential ingredient for Watalappan. It gives an aromatic flavour to it. Nice try anyway
@malanieelegoda5838
@malanieelegoda5838 3 жыл бұрын
සංගීත් පුතා ඔයා අම්මත් එක්ක ලස්සනට prasant කළා. හරිම නිහතමානී පවුලක්. ආදර්ශයක් ලබා දෙනවා ්‍ අපිත් ඔයා කියපු විදියට හදලා බලන්නම්. පුතාටයි අම්මිටයි තාත්තාටයි සම්මා සම්බුදු සරණයි.
@mayuminadeeshani3484
@mayuminadeeshani3484 Жыл бұрын
Kochchara watalappan recipe youtube thibbath, mata nam lesi pahasu kramaya thamai me kiyala thiyenne. Mamath heduwa godak rasata thibba. Thank u . 🇱🇰🇮🇹🇱🇰🇮🇹
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Mmmm niyamaine 👍👍👍amma ada harima hedaai👍👍❤️❤️❤️thank you sangeeth recipe 👍👍👍❤️❤️❤️
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
හදන්න ආසයි මමත් කාලා නෑ මේ කෑම එක නම් 👌👌👌දැන් රිප්ලයි කරන්නෙත් නෑනේ ඔයාලා🤔🤔🤔
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 3 жыл бұрын
නියමයි .. love u lot❤️❤️
@SKYGIRL166
@SKYGIRL166 3 жыл бұрын
@@SangeethDiniVlogs yaksitha
@yohanw4233
@yohanw4233 3 жыл бұрын
ඈ බං උඹ වටලප්පම් කාලා නැද්ද?
@cricketLovely-u4o
@cricketLovely-u4o 3 жыл бұрын
වටලප්පමි කාලා නැති ජීවියෙක්...😂😂😂😂
@nisansalasandamali1865
@nisansalasandamali1865 3 жыл бұрын
මට ඉන්නේ පුතාල දෙන්නෙක්. ඒ දෙන්නත් ඔයා වගේ වෙනවනං හොදි කියලා හිතෙනවා. මොකද අම්මට තාත්තට මේ තරම් ලැදි දරුවෙක් ලබන්න පින තියෙන්න ඕනේ... ❤❤❤
@vinodhikavishka8225
@vinodhikavishka8225 3 жыл бұрын
මාත් ගොඩාක් ආස කැමක්. Thanks aiyee . Godak adarei oyalataa. Asaven balanne me videos. 😘😘😘😘😘❤️❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@monicaperis4502
@monicaperis4502 3 жыл бұрын
Polkiri dannedda eka hodai lesi niyamai thenks👍🇮🇹
@bashibashi245
@bashibashi245 3 жыл бұрын
Woooow මම අසම අතුරුපස,,,thank you සංගීත අයියේ 😍 මමත් හදලා බලන්නම්කො👍👍👍ආදරෙයි අම්මටයි පුතාටයි 😘😘😘😘😘😘
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
ම්ම්ම්ම්ම්ම්.....මාරම රසයි 👍👍👍 ගොඩාක් ස්තුති ❤🌷❤
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
හරිම සතුටු යි ඔයාගේ අම්මි තාත්තට ඔයාට ගොඩක් ආදරෙයි බුදුසරණයි
@nilukadamayanthi7849
@nilukadamayanthi7849 11 ай бұрын
Wooooooow ouage kemaa respects mama hema demaa balanawa very nice oua katha karankotath puduma sathytak asii ouage hinaweta oua hinawa hemadamath thiuegenna sathytin parisemin inna godakkk aderaiiiiii budusaraniiiii
@suddisuddi34
@suddisuddi34 3 жыл бұрын
කන්නනම් අාසයි ඉතින් ...එත් මෙහෙ නැනෙ හකුරැ ..ලංකාවට ගියාම හදන්නම් මෙ විදියට ...❤❤❤අම්ම අද ගොඩක් ලස්සනයි...
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
Rathu sini walin puluwan
@indikamethagama9777
@indikamethagama9777 3 жыл бұрын
Seeni walin puluwan
@indikamethagama9777
@indikamethagama9777 3 жыл бұрын
Mamath HAduwe seeni walin
@nipunisanjula8189
@nipunisanjula8189 3 жыл бұрын
Ane math asama කෑමක් ayye😍 ammige & ayyge hinawa😍😍adareii ayyah & ammi😍❤️ බුදු සරණයි dennatama❤️❤️😍😍
@vishakaherath9561
@vishakaherath9561 3 жыл бұрын
ඔයාගේ හිනාව තමයි ඉනාව පිස්සු හැදෙනව ඕක හදනව අනිවාර්යයෙන්ම
@thilinapriyasad8747
@thilinapriyasad8747 3 жыл бұрын
හකුරු වෙනුවට පැණි ගන්න පුලුවන්ද?
@aveenaperera9654
@aveenaperera9654 3 жыл бұрын
Wow hrima rasai aiye ❤️❤️👌❤️👌thanks for the recepie
@anuradhamadushani5570
@anuradhamadushani5570 3 жыл бұрын
අවශ්‍යම දේ තමයි හොයා ගන්න නැතිම දේ... හොද හකුරු.. කලු නික වගේ....
@tharushidilhari1091
@tharushidilhari1091 3 жыл бұрын
අයියගෙ සතුට.....
@jeewanianu1352
@jeewanianu1352 3 жыл бұрын
අම්මො කටට කෙල ඉනුවා.ආදරෙයි හැමදාම😘😘😘😘
@chandirajapakshe5375
@chandirajapakshe5375 3 жыл бұрын
Advice 1k දෙන්නද..බිත්තර කඩනකොට එකක් කඩලා චූටි භාජනේකට දාලා ලොකු භාජනේට දාන්න..එහෙම එහෙම වෙන වෙන වෙනම කරන්න.කෙලින්ම ලොකු භාජනේට ඔක්කොම දැම්මම එකක් හරි නරක් වෙලා තිබුනොත් ඔක්කොම විසිකරන්න වෙනවා 😊😊😊
@baggyaseelarathne3758
@baggyaseelarathne3758 3 жыл бұрын
Thank you sangeeth aiye. Oya marama lassnata pahadiy katha karama dewal.
@prakashsanjula8542
@prakashsanjula8542 3 жыл бұрын
Hakuru venuvata sini ganna darida
@sarenfernando7300
@sarenfernando7300 3 жыл бұрын
Asama dessert ekak... me waghe wambatu mojuwak hadanna kiyala dennako
@rashmitharanga4363
@rashmitharanga4363 3 жыл бұрын
අයියේ මං දැන් හදන ගමන් ඉන්නේ.... ලිපේ දැන් ස්ටීම් වෙනවා ❤️❤️
@AjithKumara-vq4bc
@AjithKumara-vq4bc 3 жыл бұрын
Haduvada? Rassayda
@rashmitharanga4363
@rashmitharanga4363 3 жыл бұрын
@@AjithKumara-vq4bc මාර රසයි මරු
@AjithKumara-vq4bc
@AjithKumara-vq4bc 3 жыл бұрын
@@rashmitharanga4363 HmmmHmm😋
@dilkihallinnage9002
@dilkihallinnage9002 3 жыл бұрын
හුගාක් ආස කෑමක් 😋හැබැයි හදන්න දන්නෙ නැති😁 අද ඉදන් දන්නවා 😍.
@nilushaakurana9498
@nilushaakurana9498 3 жыл бұрын
Hakuru venuvata sine gattot hoda nedda
@kumudukaushalya3116
@kumudukaushalya3116 3 жыл бұрын
කොල්ලා දස්සයා❤️
@nimaliss2912
@nimaliss2912 3 жыл бұрын
Api nam itin niwaduwak awot watalappam hadanawa mama melesiya atmama oyalage kema hadanawa balanawao
@chamindapriyantha1296
@chamindapriyantha1296 3 жыл бұрын
අනේ අම්මේ ආප්ප හදන හැටි කියලා දෙන්නකෝ බුදුසරණයි 🙏
@malanichandralatha6732
@malanichandralatha6732 3 жыл бұрын
Oita wadiya lesiyenma sini walin hadanna puluwan
@nidukaoshanjayasooriya6092
@nidukaoshanjayasooriya6092 3 жыл бұрын
Hakuru wenuwata kithul penith puluwanda aiye
@wasanamadushani28
@wasanamadushani28 3 жыл бұрын
හකුරු බෑ දෙකකට fresh milk කොච්චර දාන්න ඕනද අයියෙ ???
@lakshianu6255
@lakshianu6255 3 жыл бұрын
අම්මා ලස්සනයි අද කියන අය මේ පැත්තට එන්න 👍 🙊❤️
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Oky
@lakshianu6255
@lakshianu6255 3 жыл бұрын
@@kdproducts98 me peththata thma enna one 🤣🤣
@මධූවීරසිංහ
@මධූවීරසිංහ 3 жыл бұрын
ආවා.
@saralam.a4695
@saralam.a4695 3 жыл бұрын
ලස්සණයි
@renoalrno2310
@renoalrno2310 3 жыл бұрын
Ptta aiye sok oyalanm dannem api oyalete abbahi wela
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
නියමයි රසයි ගොඩක් පුතේ ඔයාට දිර්ඝායුෂ ලැබෙිචා අනිචාර්යයෙන්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@surangagunasekara4746
@surangagunasekara4746 3 жыл бұрын
I have been trying so hard but I wasn't able to make it in the proper manner. But after watching your video I succeeded... Thank you soo much. God bless you all 🙏
@diluatapattu6863
@diluatapattu6863 3 жыл бұрын
Sangeeth egg less watalappam hadana widiha vedio ekak dannakoo
@vishakaherath9561
@vishakaherath9561 3 жыл бұрын
ඔයාගේ අම්මා මරු ඩේමියන් ආදරෙයි ඔය දෙන්නටම
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 3 жыл бұрын
බොහොම ස්තුතියි සංගිත් පුත්‍ෙ .....ඔයාටත් අම්මාටත් තෙරුවන් සරණින් යහපතක්ම ⁣වෙිවා .....!!!🌹💜️🌹💜️🌹🌹🌹
@chathuchathu1043
@chathuchathu1043 3 жыл бұрын
Enasal karabunati walata wada aiye sadikka hodai.....
@DILA.X
@DILA.X 2 жыл бұрын
පට්ට අයියේ ඔයාගෙ විඩියෝ සුපිරි යක් තමා
@chutibatti8512
@chutibatti8512 3 жыл бұрын
Aiye plastic bajaneka dala stim kragannn berid???....mn watalappahdwa wathura wenuwata weli dala rath wenn tyl akath godak sarthakaii ikmna.
@chinthakamallawaarachchi5256
@chinthakamallawaarachchi5256 3 жыл бұрын
Aiyyea mamayh haduwa ea video eaka balageana mage1 time niyami eaka marama rashi tnx ammitai aiyyatai eawagema oyala 3budu sarani jesu pihitai
@dilzd1873
@dilzd1873 3 жыл бұрын
කෑම වර්ග හදන එක ඒ අත් දෙකට හොදට හුරුයි කියලා ලස්සනට ඔප්පු කරනවා..❤️❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@pradeepikasandayani9429
@pradeepikasandayani9429 2 жыл бұрын
ඔයා නියමයිනේ මල්ලියෝ හරියටම කියලා දුන්නා 😀😀
@thilinakanishka468
@thilinakanishka468 3 жыл бұрын
මම අයියා හදන විදියට හ්ම කැමක්ම හැදුවා. අයියේ පට්ට රසයි
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@vishakaherath9561
@vishakaherath9561 3 жыл бұрын
ඔන්න මම ඔයාව සබ්ක්‍රයිබ් කලා කොල්ලො ආදරෙයි හොදේ.
@saproduction4929
@saproduction4929 3 жыл бұрын
කහකුරුල්ලෙක් වගේ ලස්සනයි අයියේ ❤🌸
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 30 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 22 МЛН