නිල් මානෙල් මලක් ෆෝම් ශීට් වලින් හදාගන්න ආකාරය.. ||| how to make water lily flower with foamsheet

  Рет қаралды 34,804

Shani Dhasanayaka

Shani Dhasanayaka

2 жыл бұрын

නිල් මානෙල් මලක් හදාගන්නෙ කොහොමද..| how to make water lily flower..
ව්‍යාපාරයක් අරඹන්න..මල් බඳුන් සහ අලංකාර සැරසිලි,මනාලියන්ගෙ මල් කලබයන් සදහා යොදාගත හැකි මල් වර්ග..
සාදාගන්නා හැටි බලන්න..
ඔබේ දුවා දරුවාට අත්කම් නිර්මාණය සදහාද මෙය කියා දෙන්න...
#waterlily #flower #foam #eva #shanidhasanayaka #craftingroom #howtomake #handmade #diy #easy #budhdha #lotus #video #kids #water
vist my flowers sale page 🌹 / craftingroomshani

Пікірлер: 43
@GANGAWickramasinghe
@GANGAWickramasinghe 9 күн бұрын
ලස්සනයී❤
@niroshaniweerasinghe5189
@niroshaniweerasinghe5189 22 күн бұрын
හරිම ලස්සනයි.
@nandawathinandawathi9445
@nandawathinandawathi9445 2 жыл бұрын
Wooooow....👌
@dananjayarathanayaka9328
@dananjayarathanayaka9328 2 жыл бұрын
ලස්සනයි නිල්මා නෙල් මල්
@englishforkids1511
@englishforkids1511 2 жыл бұрын
very beautiful
@kpop9430
@kpop9430 2 жыл бұрын
Wowww😍
@ruwanilanka7290
@ruwanilanka7290 6 ай бұрын
Wooow ගොඩාක් ලස්සනයි ❤
@divimaga2561
@divimaga2561 2 жыл бұрын
Yaluwe harima lassanai magen rathu malak oyata puluwannam meheta awadin matath udauwak dila yanna
@chandraweragoda7791
@chandraweragoda7791 3 ай бұрын
thank you weri beautiful
@achicraft
@achicraft Жыл бұрын
👌😊
@samanthinadeesha9128
@samanthinadeesha9128 2 жыл бұрын
ඇත්ත මලක් වගේමයි.
@Ayishu77
@Ayishu77 2 жыл бұрын
❤️❤️
@vindyalasanthi127
@vindyalasanthi127 6 ай бұрын
Meke male size kiyada, pehedili ne ne.අගල් කීයද
@isharamaduwantha7796
@isharamaduwantha7796 Жыл бұрын
මමත් මල් හදලා සෙල් කරන කෙනෙක්.ඇත්තටම අපි වගේ අයට ඔයා මහමෙරක් 🌹🌹
@madushikaweerasuriya2735
@madushikaweerasuriya2735 Жыл бұрын
ඔයා මේ ශීට් ගන්නෙ කොහෙන්ද යාලු
@gayathrichathurika5041
@gayathrichathurika5041 2 жыл бұрын
ගොඩක් ලස්සයි
@shanidhasanayaka4572
@shanidhasanayaka4572 2 жыл бұрын
Thanq so mch💞💞
@subashinigamage1248
@subashinigamage1248 Жыл бұрын
Block eka kapana hati kiyala denawada
@GANGAWickramasinghe
@GANGAWickramasinghe 9 күн бұрын
අයන් එකේ හීට් එක කොයිවගේ තියෙන්න ඕනේද
@amaliishanka5430
@amaliishanka5430 2 жыл бұрын
Oya laga mewa ganna thinawada dr
@wayomiamarasingha4894
@wayomiamarasingha4894 2 жыл бұрын
Mewata ganna tools monada kiyannako..
@gaminipriyantha6766
@gaminipriyantha6766 2 жыл бұрын
Man mulin dakiddi hithuve aththa ekak kiyala
@damithaniroshani452
@damithaniroshani452 2 жыл бұрын
හරීම ලස්සනයි♥️ Formsheet එකේ thickness එක කීයද ?
@shanidhasanayaka4572
@shanidhasanayaka4572 2 жыл бұрын
ස්තූතීයි 🙏 2mm sheet eka ganna
@gayan7721
@gayan7721 2 жыл бұрын
Foam sheet ekak kiiyadha
@sithuminideshani356
@sithuminideshani356 Жыл бұрын
Oya mal hadanna ganna kole nama kiyannako
@nadeelak-vl7ud
@nadeelak-vl7ud Жыл бұрын
නෙළුම් මලේ නටුව සමහර අය ඇත්ත මලක වගේ form sheet එකෙන් හදලා තියෙනවා.ඒක කරන හැටි කියා දෙන්න පුලුවන්ද
@beautifulskyocean6057
@beautifulskyocean6057 2 жыл бұрын
Foam sheets ganna puluwan thank kiyanna
@shanidhasanayaka4572
@shanidhasanayaka4572 2 жыл бұрын
Onama book shop ehekath thiyenawa.. facebook eke foam sheet kiyala gehuwath online wikunana aya onatharam hambei dr..❤️
@udeshikapushpakumari8453
@udeshikapushpakumari8453 Жыл бұрын
Fomsheet price kohomda
@sudarshinilmini6182
@sudarshinilmini6182 2 жыл бұрын
Form sheet bookshop walinda ganne
@shanidhasanayaka4572
@shanidhasanayaka4572 2 жыл бұрын
Ow tikak lok book shop walath thiyenawa
@mathucakedesign
@mathucakedesign 2 жыл бұрын
Mal pethi wala siz pahadili madine dr
@shanidhasanayaka4572
@shanidhasanayaka4572 2 жыл бұрын
Ane sry.. agal 4marak pethi wedi eththa aran tyenne eka aulk ne oyalata kemathi pramana walata ganath puluwan dr
@chandisaranga6889
@chandisaranga6889 8 ай бұрын
මේ මල් වල නටුව ඔයා sell කරනවද?
@ranuthidahamsa7469
@ranuthidahamsa7469 2 жыл бұрын
2mm form da ganne
@withnethu6274
@withnethu6274 Жыл бұрын
Ow
@gayathrichathurika5041
@gayathrichathurika5041 2 жыл бұрын
ෆොම් සීට් ගන්නේ කොහෙන්ද
@shanidhasanayaka4572
@shanidhasanayaka4572 2 жыл бұрын
Book shop wala tyenawa dr..
@lasithalalanka9559
@lasithalalanka9559 2 жыл бұрын
මල් විකුණනවාද
@shanidhasanayaka4572
@shanidhasanayaka4572 2 жыл бұрын
Ow sir.. mage page eka... facebook.com/craftingroomshani/
@chathuperera4150
@chathuperera4150 2 жыл бұрын
මේකට ගන්න ඕන කොල මොනවද
@shanidhasanayaka4572
@shanidhasanayaka4572 2 жыл бұрын
Foam sheet කියලා ඉල්ලන්න බුක්ශොප් වලින් හැබැයි දැන් නම් රු.50ක් වගේ ඇති එක ශීට් එකක්
How to Make Foam Rose Flower | Handmade Foam Flower DIY Flower
10:31
Mali Art & Craft
Рет қаралды 1,4 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 23 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 14 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 38 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 7 МЛН
How to Make Woter Lily Flower | Handmade Flower | DIY lotus Flower
8:43
Iron Scrubber Painting Technique for Beginners | Acrylic Painting
10:39
Jay Lee Painting
Рет қаралды 13 МЛН
Foam Flower Bouquet/ Blue Flowers Bunch using Foamiran Sheets
17:36
Shivani Creations
Рет қаралды 29 М.
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 23 МЛН