how to ගෙදරදීම බයික් එකේ Oil මාරු කරමු | Bike Oil Change (yakada yaka)

  Рет қаралды 15,035

යකඩ යකා - yakada yaka

යකඩ යකා - yakada yaka

Күн бұрын

how to ගෙදරදීම බයික් එකේ Oil මාරු කරමු | Bike Oil Change (yakada
#oil #engineoilchange #oilchange #motocycleoilchange #motorbike #motorbikemaintenance #motorbikeservice #bikemaintenance #bikeservice #motorcycle #motorcyclemaintenance #motorcycleservice #bikewedakida Like
comment
Share
My whatapp number 0766656494
search youtube yakada yaka
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට yakada yaka youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching... Hi friends..♥️
Welcome to yakada yaka youtube channel.
carburettor video=
• How clean the bike
My youtube channel link 👇👇
= www.youtube.co....
/ @-yakadayaka
/ yakada yaka
➡️ Subscribe
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
🎥 නැවතත් ඇලුතින් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු මම chamara ඔබ සැමට සුභ දවසක්..

Пікірлер: 44
@chamindathotagodawattha292
@chamindathotagodawattha292 Жыл бұрын
ලූස් oil දාන්න එපා සහෝ ඔිවා දාලා 2500 km කොහොමත් දුවන්න බැහැ mobil වගේ හොද oil එකක් දාලා 3000 km වගේ දුවන්න පුළුවන් ඒක සින්තටික් oil එකක් නිසා.
@DinethSiriwardene
@DinethSiriwardene 3 ай бұрын
mn mobil dala 5000 duwanawa
@sriworldmusic
@sriworldmusic 9 ай бұрын
ලූස් ඔයිල් ශුවර් තැනකින් අරන් දාන්න මෙයාගේ වගේ මමත් ඒ වගේ දන්න තැනකින් ගන්නේ කිසිම අවුලක් නෑ.
@roshanrumesh7891
@roshanrumesh7891 11 ай бұрын
Comment wala godak wadagath prashna ahala thiyenawa godak videos wala man dakka..ewata uththara dunnnam watinawa...👊👊
@pailotmonnitor1488
@pailotmonnitor1488 9 ай бұрын
අවුරුදු 14 ක් පැද්ද මන් මගෙ පල්සර් 200 එක සුපිරියටම .කිසිම ලෙඩක් නැතිව මුලු බයික් එකම ගලවල සම්පුර්ණ එන්ජින් එකේ ඇනේ ඉදම්ම අවුරුදු 14කට පස්සෙ නැවත හැදුවා හැම සෙන්සර් එකෙම ඉදම්ම නැවත හැදුවා මොකද මට හිතුනා දැන් කලය හරි කියලා 😮
@iamaviya
@iamaviya 3 ай бұрын
Kiyak giyada bn
@pailotmonnitor1488
@pailotmonnitor1488 3 ай бұрын
@@iamaviya laksha 3 giya enjine eke okkotama 1.63 k giya anith ewata ithuruwa giye
@findingretreat
@findingretreat 9 ай бұрын
umba patta kollek!!!
@Dpofficial0908
@Dpofficial0908 6 ай бұрын
Hmmo😂. 5000 km දුවන්න පුලුවන් දාපන් හොද කැන් ඔයිල් එකක් fully sinthetic ekk. ලූස් දානවට වඩා කාලයක් දුවන්න පුලුවන් හොද කැන් ඔයිල් එකක් දැම්මොත් . බලහන් හොද එකක් දාලා 5000 km දුවන්න බැරි ද කියලා 😂. දන්නෙ නැත්තම් පන්ඩිතය වගෙ කියවන්නෙපා
@LalindakumaraKumara
@LalindakumaraKumara 16 күн бұрын
Famili cc 125 oil litarada danne
@Eshini-Kavindaya_
@Eshini-Kavindaya_ Ай бұрын
caltex lanka 20-50 canoil akata luss oil mix karanna hodada
@a.t.k1764
@a.t.k1764 Жыл бұрын
Mage laga machan rz 250 thiyenawa cdi eka gihin wen cdi unit ekakin stard karanna puluwanda
@PrabodhaWaruni
@PrabodhaWaruni 5 ай бұрын
Pulsar 135 කොච්චර දාන්න ඕනෙද?
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
මගෙ ඩිස්කවර් 100 enjin එකෙන් දඩස් දඩස් ගාලා ශබ්දයක් එනව එන්ජින් ස්ටාට් කරද්දී ටිකක් වෙලා ගිහාම එම ශබ්දය නති වෙනවා මොකද්ද වෙලා තියෙන්නෙ කියන්න පුළුවන්ද
@sameeraprabath7612
@sameeraprabath7612 10 ай бұрын
Piston eke wenna puluwan mageth oya lede awa engin eka bore karanna una
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 10 ай бұрын
@@sameeraprabath7612 ehemada rolar set eka neweida
@akashr8280
@akashr8280 4 ай бұрын
Ayye demak savage ekata oil khomadha dhanne
@ChathuraSenevirathne-x4f
@ChathuraSenevirathne-x4f 6 ай бұрын
Aiye tech akata gihin egenagena waren oil ohoma balanna ba bn
@nilupulrathnayakalitedisai1884
@nilupulrathnayakalitedisai1884 Жыл бұрын
Oil glass eka sudda karanne kohomada
@ekanayakagarusingha3699
@ekanayakagarusingha3699 Жыл бұрын
aiye oil liter ekak damme mn iye eken duwan amaruid aulak weid aiye
@ChamindaKumara-m8i
@ChamindaKumara-m8i Жыл бұрын
සුදු දුම දානවනම් ඔයිල් පිච්චෙන්නෙත් නැත්නම් හේතුව මොකක්ද
@kasunmudannayake6065
@kasunmudannayake6065 11 ай бұрын
2 T දාල දුවන කොටත් සුදු දුම දානව...
@chirathpriyadarshana9297
@chirathpriyadarshana9297 2 ай бұрын
තෙල් පිච්චෙනව බං
@DilshanWijesinha1998
@DilshanWijesinha1998 10 ай бұрын
අයියෙ පල්සර් 135 එකට oil කොච්චර දාන්න ඔනෙද
@Bhagyee
@Bhagyee 3 ай бұрын
Bike eke manual eka balapan bn eke maintain okkoma tiyenawa
@donmanojjanaka7904
@donmanojjanaka7904 7 ай бұрын
Mage oil nut eka gavin leak ekak thynwa binduwak wage yanneh... help ekak denna pulwnda?
@damindu988
@damindu988 5 ай бұрын
Thaba osur eka maru karala balanna eke thiyena ,e hariyanneth nattam,gasket gum tikak gala danna
@palithananayakkara7133
@palithananayakkara7133 Жыл бұрын
Lus oil demata kamak netida, MD 90 ta,
@Bhagyee
@Bhagyee 3 ай бұрын
Not recommend
@ChathuraWanasinghe-id1vj
@ChathuraWanasinghe-id1vj Ай бұрын
Oil ain karala bumithel dala enjin eka athula hodanna hodada
@LordDMJGaming
@LordDMJGaming 10 ай бұрын
Mage oil nut eka gavin leak ekak thynwa godak yanne... Mokda karanna pulwn?
@Bhagyee
@Bhagyee 3 ай бұрын
Nut ekath ekka enawa podi washer ekak eka change karanna awl wela nam.nattam nut eke tripcil otala tadakaranna
@niroshanbro5577
@niroshanbro5577 Жыл бұрын
Aiyye ct100 bike akata hariyana engine oil wargaya mkakda 10w30 pavichchi karata kamak nedda?
@UdayaBaduradeniya
@UdayaBaduradeniya 10 ай бұрын
10w30 danne scooter walata..ct100 ekata danna hoda 20w40
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 6 ай бұрын
10 w 30 damma nm digatama dnna aulak naa
@rameshsamaranayake4854
@rameshsamaranayake4854 Жыл бұрын
Oil nut eke mnwada sudu pata paste ekak ganawa nda, high krnna kalin, mnwada aaaa
@damindu988
@damindu988 5 ай бұрын
E gasket gum ekak wenna athi bn ewwa one na ,ewa ganne oil leak wenawanm ethanin mn danna tharamata
@mafia7938
@mafia7938 Жыл бұрын
❤❤❤❤❤❤❤
@RoshanChamod-v5c
@RoshanChamod-v5c 8 ай бұрын
හෙඩලේක සෙට් වෙන සුදුපාට කෙළිදෙකේ නම mokadda
@ekanayakagarusingha3699
@ekanayakagarusingha3699 Жыл бұрын
aiye mage ct 100bike eke kik eka burul ekat krn deyk kiyankoo plsss
@gihanpradeep9129
@gihanpradeep9129 Жыл бұрын
Kick pedle ekada nattam kik eke nikamma bahinawada
@upasenahorawalamawathage5388
@upasenahorawalamawathage5388 Жыл бұрын
😢
@JanithMaleesha-v4r
@JanithMaleesha-v4r Жыл бұрын
Phone no danko bro
Any Bike chain sprocket explain Sinhala video Piston With Anu Bro
9:04
Piston With Anu Bro
Рет қаралды 31 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 63 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 4,1 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
How to engine oil change
8:25
garaj gedara
Рет қаралды 10 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 63 МЛН