KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අමාරුවෙ නොවැටී හරිම washing machine එක තෝරගන්න - How to select the most suitable washing machine?
14:33
අඩු විදුලියෙන් නිශ්ෂබ්දව රෙදි සෝදන LG Smart Inverter Top Loading Washing Machine
10:08
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
黑天使被操控了#short #angel #clown
00:40
Chain Game Strong ⛓️
00:21
How to Operate DAMRO Fully Automatic washing machine🥰🥰❤🔥🔥
Рет қаралды 37,394
Facebook
Twitter
Жүктеу
1
Жазылу 742
G3N Life
Күн бұрын
Пікірлер: 277
@svsbookshop9410
6 ай бұрын
හොදින් තේරෙන විදියට පැහැදිලි කරලා දුන්නා.thank you ❤
@G3NLIFE
2 ай бұрын
බොහොම ස්තූතියි 😊 දිගටම අපිත් සමග රැදී සිටින්න ❤❤❤❤
@SamanKumara-x6i
3 ай бұрын
ගොඩක් හොද දැනුවත් කිරීමක්
@G3NLIFE
2 ай бұрын
බොහොම ස්තූතියි 😊 දිගටම අපිත් එක්ක රැඳී සිටින්න ❤❤❤❤
@slmusicembassy3885
7 ай бұрын
හොදම පැහැදිලි කිරීමක් හැමෝටම වැදගත් බොහොම ස්තුතියි ♥️
@G3NLIFE
2 ай бұрын
බොහොම ස්තුතියි,තවත් ගැටළු තියෙන භාණ්ඩ තියෙනව නම් අපව දැනුවත් කරන්න.අපි ඒවයෙත් වීඩියෝ දාන්නම්.දිගටම අපි සමඟ රැඳී සිටින්න.😊😊❤️❤️❤️
@rangikakeshawa968
4 ай бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතිය ඔබට.
@nimalbandara9100
4 ай бұрын
thank you හොඳට පැහැදිලි කරලා දුන්නා❤
@G3NLIFE
2 ай бұрын
බොහොම ස්තූතියි😊 දිගටම අපිත් සමග රැඳී සිටින්න ❤❤❤❤
@ruwansugardaddy5595
3 ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.මාත් එකක් ඉස්සරලාම ගන්න ඉන්නෙ.ඇත්තටම ගොඩක් වටිනව.thanks good job.❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@G3NLIFE
2 ай бұрын
ඔබගේ අදහස් දැක්වීම පිලිබද ස්තූතියි 😊දිගටම අපිත් සමග රැඳී සිටින්න ❤❤❤❤
@niroshagayani-gn1xm
Ай бұрын
හොඳින්ම තේරුම් කරලා දුන්නා ස්තුතියි.......එක දෙයක් තව දැනගන්න ඕන ......සෝදන අතරේ වතුර නතර උනොත් මොකද කරන්නෙ ......
@G3NLIFE
12 күн бұрын
13:59 මේ වීඩියෝ එකේ පෙන්නන තැනින් E0 කියල පෙන්නනව.ආයෙ වතුර යන්ත්‍රයට ලැබුන ගමන් නැවත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා සේදුම් ක්‍රියාවලිය සිදුවෙනව.😊😊🥰🥰🥰
@menakanarasinghe5848
11 күн бұрын
Godak hoda pehedili kirimak.. thank you..
@Tharadee123
25 күн бұрын
Mn ada thamai liquid eka dana thanai comfort dana thanai dakke. Pause karala thamai comfort danne dan awurudu 4kma. ekath powder dana compartment ekatamai danne😅 Thank you so much for this video🙏🏻
@gihanperera2980
11 ай бұрын
1.සබන් දියර දාන තැනට සබන් දියර දැම්මොත් එතනින් ඒ ටික ඇතුලට වැටෙන්නෙ නැතුව පිටට වැටෙයි ද? 2.comfort දැම්මා ම මැශින් එක Auto matic එ ටික ඔන වෙලාවට ගන්නව ද?
@shamilakbar6514
10 ай бұрын
Important question
@G3NLIFE
9 ай бұрын
1.සබන් දියර ටික පිටට වැටෙන්නෙ නැතුව අවශ්‍ය වෙලාවටම සේදීමේ ක්‍රියාවලියට ගන්නව.හැබැයි වීඩියෝ එකේ මෙන්න මේ කොටසට 10:29 සබන් දියර දාන්න.😊 2.Comfort වගේ දේවල් වීඩියෝ එකේ මෙන්න මේ කොටසෙ 10:42 දාල තියෙන තැනට දාන්න.එතකොට හරිම වෙලාවට Automatically සේදීමේ ක්‍රියාවලිය සිදුවෙනව.😊
@PrabashiniDesilva
4 ай бұрын
Thank you so much.potha kyeuvata Vada danumak labuna.👍
@G3NLIFE
14 күн бұрын
බොහොම ස්තුතියි...!!!දිගටම අපිත් සමඟ රැදී සිටින්න.😊😊😊😊😊
@SheelaPerera-g3l
8 ай бұрын
Harima watina vedio ekka.Thank you.
@G3NLIFE
12 күн бұрын
🥰🥰🥰🥰🥰
@Charithsoft
Жыл бұрын
Thank you. Heta buy karanaw 🤝
@nayomiparanavithana2168
Жыл бұрын
Godaak hoda pahadili kireemak thank you
@G3NLIFE
Жыл бұрын
ගොඩක් ස්තුතියි...!!!දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊🥰🥰🥰
@pasindudissanayake7585
11 ай бұрын
Thank you so much for comprehensive explanation. This was really helpful.
@G3NLIFE
9 ай бұрын
You're very welcome! Please stay with us😊😊🥰🥰🥰
@muaazsalahudeen4933
Ай бұрын
Thank u so much for ur clear explanation...I'm a first tym user ,it helped me a lot...
@G3NLIFE
14 күн бұрын
Thank you so much for your valuable comment🤩.please stay with us.😍❤️😉😊
@kjkalubovila4443
11 ай бұрын
ගොඩාක් වටිනවා.බොහොම ස්තූතියි.😊
@G3NLIFE
10 ай бұрын
බොහොම ස්තුතියි.☺️දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.❤️❤️❤️❤️
@cricketvoice1895
4 ай бұрын
Superb vodeo ..thank U ❤
@G3NLIFE
12 күн бұрын
You are welcome and please stay with us 🥰🥰🥰🥰🥰
@mohamedashan382
5 ай бұрын
Thank you, useful comprehensive information 👍
@G3NLIFE
12 күн бұрын
🥰🥰🥰🥰🥰
@sisirarajapaksha9328
Ай бұрын
Sitart batan eka athulen galawila alaawnne monawagenda
@taniyabotheju4171
9 ай бұрын
Liquid eka daana thena harida?? Kochchara pramanayak danna onid high level ekata water
@Lkashen
3 ай бұрын
Hondata therena widiyata kiyala dunna thankyou
@G3NLIFE
14 күн бұрын
වටිනා අහදස් දැක්වීමට බොහොම ස්තුතියි.දිගටම අපිත් සමඟ රැඳී සිටින්න.😊😊🥰🥰🥰
@dilupadinithi5243
9 ай бұрын
Thank you so much for your advice 🙏🙏
@G3NLIFE
9 ай бұрын
You are so welcome and please stay with us😊😊🥰🥰🥰
@amalidhaneshika7642
4 ай бұрын
Good job ❤
@G3NLIFE
12 күн бұрын
😊😊🥰🥰🥰
@andreawijesinghe
Ай бұрын
Thanks alot for the vedio. Was very useful 😊
@G3NLIFE
12 күн бұрын
You're very welcome! Glad it was helpful 😊😊🥰🥰🥰
@kuyeenlakshani3140
Жыл бұрын
Very usefull
@G3NLIFE
12 күн бұрын
🥰🥰🥰🥰🥰
@shalini81i
4 ай бұрын
Thanks a lot 👍
@erandasmart2375
4 ай бұрын
Wash, rinse, spin දාල හෝදදි 3න් පාරක් වතුර ගන්නව මගෙ මැෂින් එකේ. සාමානයෙන් වෙන මැෂින් වල 2 පාරයි වතුර ගන්නෙ. ඒ කියන්නෙ wash වෙලා rinse වෙලා ආයෙ සැරයක් rinse වෙනවනෙ. ඒ ඇයි bro
@shalinnipuna4232
Жыл бұрын
Good video. Thank u very much
@G3NLIFE
11 ай бұрын
Thank you so much.please stay with us.🔥🔥😃😃😃
@ChathurikaWeerakoon
9 ай бұрын
Thank u godak hodata pahadili krala dunna
@G3NLIFE
9 ай бұрын
බොහොම ස්තුතියි.දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊🥰🥰🥰
@nadeekarathnayaka9859
Жыл бұрын
Thanks Bro. Oya hodin pehedili karanawa .
@G3NLIFE
Жыл бұрын
ඔබගේ දිරිගැන්වීමට ගොඩක් ස්තුතියි.දිගටම අපිත් එක්ක රැඳීසිටින්න.🥰🥰❤❤❤
@Dilinishahara-c7z
17 күн бұрын
❤❤❤❤❤ය්ට්ට්ත්
@G3NLIFE
14 күн бұрын
😉😉❤️❤️❤️
@by_nisansalakithulampitiya
Жыл бұрын
Thank you so much. It's really usefull video. Better explanation. Good guid lines ! Best of luck for your channel. 👍 ❤️
@G3NLIFE
Жыл бұрын
You are welcome.🥰thank you so much for your valuble comment🥰🥰🥰🥰
@lgp-nilantha-
6 ай бұрын
Good ❤
@G3NLIFE
12 күн бұрын
🥰🥰🥰🥰🥰
@manelkalansuriya5952
Жыл бұрын
Very useful. Thank you.
@G3NLIFE
Жыл бұрын
ගොඩක් ස්තුතියි,දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊😊🥰🥰🥰
@NewWorld-zs7eq
Жыл бұрын
Superb
@G3NLIFE
11 ай бұрын
Thank you so much🥰🥰🥰
@himeshakaushani296
Жыл бұрын
Api hodanna dana rediwala bara kohomada danaganne
@politicalscienceanuruddadi2651
Жыл бұрын
ගොඩක් වටිනවා
@G3NLIFE
11 ай бұрын
ගොඩක් ස්තුතියි🥰දිගටම අපිත් සමඟ රැඳී සිටින්න.🥰🥰😊😊
@lashmankatunarathna5740
Жыл бұрын
Niyamai
@G3NLIFE
Жыл бұрын
🥰🥰🥰🥰🥰
@chirathjaninduabeysundera2599
Ай бұрын
How much is the prices for the all washing machines please.
@sajindisameeja2375
Жыл бұрын
මේකේ rinse command එකට spin command එකෙන් වෙන රෙදි වේලෙන එකනෙ වෙන්නෙ.spin command එකෙන් මුකුත්ම වෙන්නෙ නෑනෙ.දවස් 4යි අරගෙන
@G3NLIFE
11 ай бұрын
වතුර ඇතුලෙ තියෙනකොට කැරකෙන ගමන් වතුර එලියට යන්නෙ නැද්ද?😊
@niroshagayani-gn1xm
Ай бұрын
නෑ rins එකෙන් සේදෙන්න ඕන....spin .එකෙන් වේලන්න ඕන ....
@UdeshikaDilki-oo9yg
3 ай бұрын
mage mashin eka innovex ekk... eke redi sedime kaalya winadi 45k thibunath sedila iwara wenkta paya 3k withr ynwne... winadi 28 ekatth paya 2k withr yanawne... e ayda kyl pahadili karala denna plwnda
@G3NLIFE
12 күн бұрын
හරිනම් පැයෙන් සේදීමේ ක්‍රියාවලිය අවසන් වෙනව.දිගටම සේදීමට කාලය ගන්නව නම් කාර්මික ශිල්පියෙක්ගෙ සහය ලබා ගන්න.🥰🥰🥰🥰🥰
@G3NLIFE
12 күн бұрын
16:24 මෙන්න මෙතන නම්බර් එක තියෙනව.😊😊😊😊😊
@kavinduprabathiya4685
Ай бұрын
Thank you♥️
@jayamidisathna8880
7 ай бұрын
අපෙ මෙශින් එකෙ වතුර පිරෙන ගමන් පිටව්ම බටෙන් වතුර එලියට යනවා.එ මොකඩ ?
@G3NLIFE
12 күн бұрын
16:24 සාමන්‍යයෙන් එහෙම වෙන්නෙ නම් නෑ.එහෙම දිගටම සිදුවෙනව නම් මේ වීඩියෝ එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් දීල කාර්මික ශිල්පියෙකු සම්බන්ද කරගන්න වෙනව.😊😊🥰🥰🥰
@DanukaNamal-b5l
6 ай бұрын
Attenma me gana kicima deyak nodana hitiya obage vistara kirimena godak dewal dana gatta ekata Thank you
@G3NLIFE
12 күн бұрын
ඔබගේ වටිනා අදහසට බොහොම ස්තුතියි.🥰දිගටම අපිත් සමඟ රැදීසිටින්න.🥰🥰🥰🥰
@fasafwan7244
Жыл бұрын
Hi.... vry gd vdo....How many bed sheets should be laid for 7 kg? Plz rplye
@_Chami1028_
Ай бұрын
Godak watina video 1k. Godak hodata pehedili karala denwa. Mukuthma nodanna mta hodata theruna.. Tnqqq so much aiyaa ❤🥰
@G3NLIFE
14 күн бұрын
වටිනා අදහස් දැක්වීමට බොහොම ස්තුතියි නංගියො.දිගටම මේ වගේ අපිත් එක්ක රැදී සිටින්න.😉🥰🥰🥰🥰
@thisarimadushani5556
Жыл бұрын
Eka wenas karata off karala on karanokata aye thibba widiyatanae thiyenne save karaganna widiyak thiyenawada
@G3NLIFE
Жыл бұрын
Timing එකද Save කරන්න පුලුවම්ද ඇහුවෙ?😊ඒක නම් මැශින් එක Off කරල ආපහු On කරද්දි ආයෙ Reset වෙනව.හැබැයි සේදුම් ක්‍රියාවලිය සිදුවෙන මොහොතේ විදුලිය විසන්ධි උණොත් නම් කලින් නැවතුන තැන ඉඳන් තමයි ආපහු පටන් ගන්නෙ.ඒ නිසා අපිට මැශින් එක ලඟ ඉන්න අවශ්‍ය වෙන්නෙ නෑ.😊😊😊😊😊
@gayanfernando4737
6 ай бұрын
Redi wela ganna eka vitharak karanne kohomada. Eeka program kara ganna vidiha poddak kiyannako. Pehediliwa
@G3NLIFE
12 күн бұрын
8:57 මෙම කොටසේ රෙදිටික වේලාගැනීමේ ක්‍රියාවලිය සිදුකරන ආකරය තියෙනව.🥰🥰🥰🥰🥰
@G3NLIFE
12 күн бұрын
6:15 මෙන්න මේ කොටසෙ ඉඳන් බැලුවොත් තව වැඩිදුර කරුණු ටිකක් ලබා ගැනීමට හැකිවේවි.😊😊😊😊😊
@sanaththilakasiri7316
Жыл бұрын
Filter eka clean karana widiya video ekak danna please.. thank you 😊
@G3NLIFE
11 ай бұрын
11:16 මෙන්න මේ කොටසෙ filtar එක ගලවන හැටි තියෙනව.සුද්ද කරන විදිහත් ඉක්මනින්ම දාන්නම්.😊😊😊😊😊
@Dilinishahara-c7z
17 күн бұрын
❤❤❤❤❤❤ර්ට්‍ර්ග්‍ය්ය්ට් 2:26
@G3NLIFE
12 күн бұрын
🥰🥰🥰🥰🥰
@RavindraNiroshan-iy4eb
9 ай бұрын
DD moter kiyanne
@G3NLIFE
12 күн бұрын
තේරුණේ නැහැ?🤔
@shanikarodrigo8292
Жыл бұрын
Spin karanne nathuwa hada ganne kohomada ? Oya modle eke machin ekak
@G3NLIFE
11 ай бұрын
8:13 මෙන්න මෙතන විස්තරකරල තියෙනව.Process බොත්තම පාවිච්චි කරල අපිට Spin කරන්නෙ නැතුවම සෝදා ගැනීමක් කර ගන්න පුලුවම්.😊
@WasanaManoshani-ls9ks
Жыл бұрын
😘😘❤️❤️❤️Thank you mage patiyoo. ❤️❤️❤️😘😘
@G3NLIFE
Жыл бұрын
ගොඩක් ස්තුතියි,දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊😊🥰🥰🥰
@mwljinadasajinadasa4739
3 ай бұрын
Sari wage dewal sodanna hodama kramaya kumakda
@mwljinadasajinadasa4739
3 ай бұрын
Sari hodanna hoda kramaua
@inokaahangama2740
3 ай бұрын
ගොඩා...............ක් ස්තූතියි ඔබට...❤❤❤ආදරෙයි
@G3NLIFE
14 күн бұрын
ඔබගේ වටිනා අදහසට ගොඩා....🤩......ක් ස්තුතියි😉.දිගටම අපිත් සමඟ රැදීසිටින්න.🤩🤩🥰🥰🥰
@mohamedashan382
5 ай бұрын
Meke power switch eken current eka off karannama onada, nethan nikang standby ekenma hemadaama thibbanam awulak nedda?
@G3NLIFE
12 күн бұрын
වැසිබර කාලයට නම් ප්ලග් එක ගලවල තියෙන එක හොඳයි.නැත්නම් ස්විච් එකෙන් Off කරල තියන්න.😊😊😊😊😊
@madushanijayawarna848
Ай бұрын
Thank you😊
@G3NLIFE
12 күн бұрын
You're welcome 😊
@nalinjayasinghe5116
9 күн бұрын
Present switch 1 mk wenne
@raisachapoor7799
10 ай бұрын
Mage machine eke wathura off wenne ñahà, digatamà wathurà pirena ekama wenñe dawas deka thunàka idan,E ai,me machine ekama8
@G3NLIFE
9 ай бұрын
* . 13:47 මේ කොටසෙ තියෙන E1 එකේ තියෙනව වගේ පෙන්නනව නම් වතුර බහින බටේ ටිකක් ගලවල පරීක්ශා කරල බලන්න.සමහර විට රොඩු හිර වෙලා තිබුණොත් වතුර බහින්නෙ නැති වෙනව. * . එහෙම පරීක්ශා කරලත් හරි ගියෙ නැත්තම් මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. 😊0334678678 Service Hotline😊
@vajiragalagedara9620
10 ай бұрын
Rinse වලට පසු tub එකේ වතුර ඉවත් කරන්නේ කෙසේද
@G3NLIFE
9 ай бұрын
6:15 මෙන්න මේ කොටසට ඒ තොරතුරු ඇතුලත් කරල තියෙනව.😊 Rinse වලට පහතින් Spin කියන කොටස භාවිතයෙන් වතුර හිස් කර ගන්න පුලුවම්.😊😊😊😊(රෙදි වේලෙන ගමන් වතුරත් අයින් වෙනව.)
@RajithaAbeysinghe
5 ай бұрын
Thanks a lot
@nethminidkuma
7 ай бұрын
Good explaination
@chandimaharshani995
6 ай бұрын
good viedio❤
@uskumasaru
10 ай бұрын
@G3N Life machine වතුර ඉතුරු වුනොත් මොකද කරන්නෙ .....
@G3NLIFE
9 ай бұрын
සාමාන්‍යයෙන් එහෙම වතුර ඉතුරු වෙන්නෙ නෑ.ඒත් 13:50 මෙන්න මෙතන වගේ E1 අවස්ථාවට ආවොත් නම් වතුර බහින බටේ ටිකක් ගලවල බලන්න වෙනව.😊😊😊
@mnm6244
Жыл бұрын
Is it necessary to tap on ,if I use spin mode only ?
@G3NLIFE
Жыл бұрын
If you only need the spin mode then just tapping the spin button is enough.😊😊😊🥰🥰
@mnm6244
Жыл бұрын
Thank you so much for replying me. 😊😊
@chandimaharshani995
6 ай бұрын
fully automatic washine machine ikmanta kedrnava kiyane ettada
@G3NLIFE
6 ай бұрын
මගෙ නම් තාම හොඳට තියෙනව.මම හිතන්නෙ භාවිතා කරන විදිහ අනුව වෙනස් වෙන්න පුලුවම්.☺️☺️☺️
@indikapradeepowala9225
3 ай бұрын
Thank you very much brother.....
@kanthirathnaweera847
Жыл бұрын
Thank you so much
@G3NLIFE
Жыл бұрын
You are welcome.thank you so much for your valuble comment.😊😊😊🥰🥰
@surangarathnayake1648
10 ай бұрын
Thank you
@G3NLIFE
9 ай бұрын
You're welcome and please stay with us 😊😊🥰🥰🥰
@රොන්වීස්ලි
16 күн бұрын
Thx boss
@G3NLIFE
14 күн бұрын
You are welcome and please Stay with Us...!!!🥰🥰🥰🥰🥰
@shanikawijesinghe7934
9 ай бұрын
ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා... අන්තිමට කියපු දැල හම්බුනේ නෑනේ අපිට. තව මැෂින් එකේ power button එකට යටින් join වෙලා වගේ තියෙන තැනින් වතුර බින්දු දෙකක් තුනක් leak වෙනවනේ මල්ලි. ඒ මොකද
@lankaliyanage4325
7 ай бұрын
It's worth to watch it
@Ragul2005-c8h
5 ай бұрын
dakka hodama review eka
@pathummadushan6268
6 ай бұрын
Parts ganna tiyana koheda kiyanawada❤
@G3NLIFE
12 күн бұрын
Damro Showrooms වළ තියෙනව.🥰🥰🥰🥰🥰
@VirajHasantha-vb8hv
5 ай бұрын
Wathura godak pesar thiyenna onida
@G3NLIFE
12 күн бұрын
වතුර හොඳින් යන්ත්‍රය තුලට ගලාගෙන යනව නම් ඉතා හොඳයි.😊😊😊😊😊
@namanidharmadasa7957
4 ай бұрын
Me malla irunoth nawatha ganne kohomada
@G3NLIFE
12 күн бұрын
Damro Showroom වළ තියෙනව.🥰🥰🥰
@nava9250
Жыл бұрын
අනේ බොහොම ස්තූතිය
@G3NLIFE
11 ай бұрын
ගොඩක් ස්තුතියි.🥰දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😃😃😃😊
@pamodmadushan8293
6 ай бұрын
Good video
@Saumperera
Жыл бұрын
මැෂින් එක රෙදි පොඟවා දෙන කාලය ප්‍රමාණවත් නැතැයි සිතෙන අයෙකුට බාහිරව බේසමක පැය කීපයක් පොඟවා මෙහි දමා සෝදා ගත හැකිද?(උදා..බෙඩ් ශීට්)වතුර සහිත රෙදි ඇතුළු කිරීම ගැටලුවක්ද? නැත්නම් වතුර පිරීමට ඉඩහැර පැය කීපයක් ස්විචයෙන් ක්‍රියාවිරහිත කොට නැවත ස්විචය ක්‍රියාත්මක කිරීම නුසුදුසු ද?
@G3NLIFE
Жыл бұрын
01 .මැශින් එක තුල රෙදි පෙඟෙන කාලය ගොඩක් ප්‍රමාණවත්,ඒ උනාට අපිට කැමති නම් බාහිරව වෙනම බේසමක පොඟවල මැශින් එකට දැම්මත් කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ. 02 .මෙය full Automatic රෙදිසෝදන යන්ත්‍රයක් නිසා විදුලිය විසන්දි කර කොපමණ කාලයක් තිබුණත් නැවතුන තැනින් නැවත පටන් ගන්න නිසා අපගේ වැඩ පහසුවෙන් කර ගැනීමට හැකියාවක් ඇත.😊😊😊
@G3NLIFE
Жыл бұрын
වතුර සහිත රෙදි මැශින් එක තුලට දමනවිට ඉදිරිපස තිබෙන පුවරුවට වතුර නොවැටෙන ලෙස යන්ත්‍රයේ පැත්තකින් රෙදිටික දැමුවොත් එහි කල්පැවැත්ම වැඩි කර ගැනීමට අපට හැකියාව ඇත.😊😊😊
@G3NLIFE
Жыл бұрын
මෙහි වතුර පිරවීම සහ වතුර නැවතීම ස්වයංක්‍රීයව සිදුකර ගන්නා නිසා අපිට යන්ත්‍රය තුලට ජලය පිරුණු පසු ජල කරාමය වැසීම සිදුකිරීම අවශ්‍ය වන්නේ නැත.(වතුර පිරෙන අවස්ථාවේ දී විදුලිය යන්ත්‍රය තුලට ලබා දීම අනිවාර්‍ය වේ.)🙂🙂🙂
@Saumperera
Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට...
@G3NLIFE
Жыл бұрын
@@Saumperera ඔබටත් බොහොම ස්තුතියි,දිගටම අපේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න.මේ වීඩියෝ ප්‍රයෝජනවත් කියල හිතෙනව නම් යාලුවන්ටත් Share කරන්න😊බුදු සරණයි....!!!😊😊😊😊
@g.v.yasawardana2347
4 ай бұрын
දම්රො වොෂින් මෙසින් එක ඔන් කල විට වතුර එනව.නවතින්නෙ නැහැ .සෙන්සරයක් අලුතෙන් දම්ම හරිගියෙ නැහැ .මොකද කරන්නෙ .
@G3NLIFE
12 күн бұрын
පාරිභෝගික අංශයට කතා කරල බැලුවද?
@IsharaSoorasena
3 ай бұрын
Super
@EdirisingheIronworks-ig6bn
Жыл бұрын
Thanks for you🌹🌹🙏🏼
@G3NLIFE
Жыл бұрын
ගොඩක් ස්තුතියි.දිගටම අපිත් එක්ක රැඳීසිටින්න.😊😊😊🥰🥰
@kevinlevin4525
Жыл бұрын
Thanks bro 👍👍
@G3NLIFE
Жыл бұрын
ගොඩක් ස්තුතියි...!!!දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.🥰🥰🥰🥰🥰
@priyankawaduge4276
Жыл бұрын
Kohomada washin machine eka wathura yawanna ?
@harrypottervlogs3195
Жыл бұрын
ඔක්කම ඔටෝමැටික් වෙනවා
@G3NLIFE
Жыл бұрын
සේරම ස්වයංක්‍රීයව සිදුවෙනව.😊😊😊
@SuduNonasFood
Жыл бұрын
thank you ❤❤
@merianperera8064
Жыл бұрын
thanks
@G3NLIFE
Жыл бұрын
You are welcome.thank you so much for your valuble comment😊😊😊
@nuwanwakishta8157
4 күн бұрын
ස්තූතියි
@LivinArea
10 ай бұрын
🥰
@mohamedrafeek1326
6 күн бұрын
Thank youuuuu
@KasunPriyamal-q7w
15 күн бұрын
Comfort දාන තැනයි,Liquid දාන තැනයි හරිද...
@G3NLIFE
14 күн бұрын
ඔව් හරි...😊😊😊
@lasithsaumedha9194
9 ай бұрын
Tks a lot
@E.M.M.N.B.MENIKE-bu8ig
Жыл бұрын
Thank you👍👍👍
@G3NLIFE
Жыл бұрын
බොහොම ස්තුතියි...!!!දිගටම අපිත් සමඟ රැඳී සිටින්න.😃😃🥰🥰🥰
@ChandimaDushyanthi
2 күн бұрын
සිල්වර් කොටස මලකඩ කන්නෙ නැද්ද්?
@niroshagayani-gn1xm
Ай бұрын
Spin එකට වැටෙන්න කලින් අපිට රෙදිටික එලියට ගන්න පුලුවන් ද ඒක කියන්නකො........
@G3NLIFE
12 күн бұрын
කැමති නම් අපිට Spin නොකර රෙදිටික ගන්නත් පුලුවම්🥰🥰🥰
@ChampikaSudarshani-cp6uz
6 ай бұрын
Meke price kiyada
@anomamilanthi2988
8 ай бұрын
සුදු රෙදි වලට නිල් දාන්නේ කොහොමද
@DHD200
4 ай бұрын
Tnx brO ❤
@lashmankatunarathna5740
Жыл бұрын
Thence
@G3NLIFE
Жыл бұрын
🥰🥰🥰
@singhbling7566
Жыл бұрын
Innovex Washing machine ekei dumro ekekei wenasa mokadda
@malindudealwis1600
Жыл бұрын
Up
@rajithahettiarachchi1918
5 ай бұрын
??
@lashmankatunarathna5740
Жыл бұрын
ඔහොම කරගනයන් මේවිඩිඔඅඑකෙන් මටතුදඋවක් වූ නා
@G3NLIFE
Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි,දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.🥰🥰🥰🥰🥰
14:33
අමාරුවෙ නොවැටී හරිම washing machine එක තෝරගන්න - How to select the most suitable washing machine?
Aluth Lokaya
Рет қаралды 53 М.
10:08
අඩු විදුලියෙන් නිශ්ෂබ්දව රෙදි සෝදන LG Smart Inverter Top Loading Washing Machine
TechTrack
Рет қаралды 14 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 8 МЛН
00:34
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
SKITSFUL
Рет қаралды 11 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 53 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 27 МЛН
1:33
Stick Panty Liners in your Shoes and WATCH WHAT HAPPENS💥(Brilliant Trick)🤯
Smart Fox
Рет қаралды 4,6 М.
17:27
How to Use The Good Ideas Twin Tub Washing Machine Streetwize Accessories Portawash Plus
ibaisaic
Рет қаралды 7 МЛН
4:44
How to Fix Yellow Flame on Gas Stove - gas stove repair at home | gas cooker / gas lipa
SL Easy Work
Рет қаралды 1 МЛН
5:10
Clothes washing demo by LG top load fully -automatic washing machine-8kg 🙏
Anita Kadyan
Рет қаралды 7 М.
10:49
How to use Singer 70R Washing Machine (SWM-FA70R)
SINGER SHOW ME HOW
Рет қаралды 126 М.
10:08
Washing Machine Repair Sinhala | washing machine timer connection
SL Easy Work
Рет қаралды 17 М.
5:50
Damro Washing Machine | Washing machine අරගෙන අමාරුවේ වැටුනද | එහෙනම් ගන්න කලින් දැන්ම බලන්න
DT Market
Рет қаралды 32 М.
7:05
Washing machine water inlet solenoid valve සිංහල
I Tec Electronic
Рет қаралды 37 М.
6:24
බිත්තිය අැතුලෙන් වතුර කරාමය කැඩුනු විට සාදාගත හැකි ලෙසිම ක්‍රමයක්/wall tape pxing/#chathuraslmt
ChathuraSLMT
Рет қаралды 494 М.
11:19
143 - දැන ගත යුතුම Laundry Tips
PasanNivasa
Рет қаралды 16 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 8 МЛН