ඩේසි මලක් බටර් අයිසින් වලින් නිර්මාණය කරමු/How to pipe buttercream daisy flowers/Piping techniques

  Рет қаралды 5,119

Janani Gurusinghe

Janani Gurusinghe

Күн бұрын

Пікірлер: 39
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
සම්පූර්ණ පංතියම, ඒ කියන්නේ සරලවම මුල සිට අගට කේක් හදාගන්න විදිහ..අයිසින් , අයිසින් නිර්මාණ , ෆොන්ඩන්ට් , ෆොන්ඩන්ට් නිර්මාණ මේ ඔක්කොම පංති හතරක් විදියට විඩියෝ හතරක් එකතුකලා ඒ විඩියෝ ටික පිලිවෙලට බලන්න , පංති වලට මුදල් ගෙවන්න අපහසු අයට තමන්ගේ දෙයක් කරගන්න මගෙන් අත්වැලක් , පුංචියට ඇනවුම් අරන් ගෙදරට ශක්තියක් වෙන්නත් පුලුවන් ඔයාලට ❤ කවුරුත්ම මෙහෙම කරලා නෑ සම්පූර්ණ පංතියක් නොමිලේ , ඒක මම දන්නවා..මම බොහොම සතුටින් මේ දේවල් කලේ ලංකාවේ ඉන්න අයට..එයාලා දැන් ලස්සනට කේක් හදනවා..ඒ නිසාමයි නොමිලේ කල පංතිය මෙහෙම විඩියෝ වලින් ගේන්න හිතුවේ හිමින් හිමින් බලන්න , සරලවම පැහැදිලි කරන නිසා ඔයාලට වරදින්නේ නෑ..පංති විඩියෝ හතර මෙහෙම ලින්ක් දාන්නම්.. ඒ අතරේ මගේ තියෙන අනිත් විඩියෝත් බලන්න , නත්තල් නිර්මාණ , අවුරුදු නිර්මාණ , කවුරුත් කරලා නැති කැවිලි පන් වට්ටියක් , නත්තලට කේක් වලින් සම්පූර්ණ ගෙයක්ම හදලා තියෙනවා , වෙඩින් කේක් ඇතුලු ඔක්කොම තියෙනවා ඒ විඩියෝත් බලලා අදහස් ගන්න..🥰 Zoom class video 1- kzbin.info/www/bejne/qYSwiKKMl8mpmrc Zoom class video 2- kzbin.info/www/bejne/d2PZaIGDltuMisk Zoom class video 3- kzbin.info/www/bejne/j3zKe4Z4bt6VqZI Zoom class video 4- kzbin.info/www/bejne/pWqsYYhpa9GAb68 ක්ලාස් එකේ තවත් විඩියෝ එකක් - kzbin.info/www/bejne/h6GweaRoiMmsd8k Cake ඔක්කොම ඇතුලත් ලිස්ට් එක - kzbin.info/aero/PLNHMYe8-MfLj2t-EAKYqUDcAels3_byU_ බටර් අයිසින් මල්, කොල රටා ඇතුලත් ඔක්කොම විඩියෝ ලිස්ට් එක - kzbin.info/aero/PLNHMYe8-MfLiIV868mdaTWLEi-KtRaZLA ඔයාලත් ඉගෙනගන්න , යාලුවන්ටත් කියන්න..ඔයාලා ඔක්කොගෙම අගය කිරීම්, ප්‍රශංසා , ආදරය.. මේ හැමදේටම බොහොම ස්තූතියි ❤ මම , ජනනි ගුරුසිංහ Janani Gurusinghe Cooking Made Simple පහසුයි රසයි facebook.com/JananiGurusinghe2015
@Kulasinghasenani8
@Kulasinghasenani8 Жыл бұрын
❤❤❤❤ හරිම නිහතමානී ..කවුරැත් ඔහොම තමන්ගේ විඩියෝ දාන්නේ නෑ අක්කියෝ ❤️😍 ❤❤
@ayeshashamalee9217
@ayeshashamalee9217 Жыл бұрын
බලන් ඉන්න ආසයි අක්කේ මේ හදන මල් දිහා.ඇත්ත මල් වගේමයි .කිසිම වෙනසක් නැහැ ..මේ දවස් වල නිතර ඇහැට පේන මල්...අක්කා සරලව පැහැදිලි කරලා දෙනවා.ගොඩක් ස්තුතියි අක්කේ 😍😘❤
@muthukumari6225
@muthukumari6225 Жыл бұрын
congratulations අක්කා.....ඔයාගෙ කේක් මාරම ලස්සනයි. ❤️❤️❤️❤️
@nalikakumudu8171
@nalikakumudu8171 2 ай бұрын
Ane akke oyata godaaak pin .me denuma labadenawata.mama godaak dewal igena gatta oyage video balala.oya harima nihathamani.❤️❤️❤️attamai oya widiyata kauruwathma kiyaka denna ne.oyage katahada ..katha karana widiya ahan inna godaak aasai mama..thank you hemadetama 🙏🙏🙏
@erandiwellepathirage1240
@erandiwellepathirage1240 Жыл бұрын
හරිම දක්ශයි අක්කෙ ඔයා❤
@dhanojadilhani7750
@dhanojadilhani7750 Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️👍🏻👍🏻👍🏻
@sewwandi1674
@sewwandi1674 Жыл бұрын
Lassanai janani..🥰🥰
@guwanikodituwakku771
@guwanikodituwakku771 Жыл бұрын
Veramente molto bello sempre tuo lavoro è perfetto complimenti ❤
@ushani9571
@ushani9571 Жыл бұрын
Harima lassanai mis thank you
@Chandi.shalishaki
@Chandi.shalishaki Жыл бұрын
Godak watina thawath video ekak
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
ස්තූතියි ඔයාට 🥰
@nipunipreksha-zq7fb
@nipunipreksha-zq7fb Жыл бұрын
Harimalassanai miss ❤
@piumiachala5961
@piumiachala5961 Жыл бұрын
වාව් අක්කේ අනේ කේක් නම් හරිම ලස්සනයි අනේ. හැමදාම වගේ අක්කා ඉතින් සුපිරියටම කේක් එක හදලා තියනවා 😍😍❤️❤️❤️
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
බොහොම ස්තූතියි නංගි ❤️❤️
@ruvinidesilva6187
@ruvinidesilva6187 Жыл бұрын
Puduma lassanak
@oleseamangir3324
@oleseamangir3324 Жыл бұрын
Ciao👍 è bellissima la torta 😊
@hemalivenderlen149
@hemalivenderlen149 Жыл бұрын
Lassanai ❤️ thank u..
@gayaniperera8239
@gayaniperera8239 Жыл бұрын
Oya harima hodata kiyala denawa akke Thank you so much...
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️
@PATHIRANAVOICE
@PATHIRANAVOICE Жыл бұрын
Good vedio
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
Thank you ayye
@mariemarie3763
@mariemarie3763 Жыл бұрын
Congratulations God bless you 😍😍😍
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
Thank you so much 😊
@thenudinethma9772
@thenudinethma9772 Жыл бұрын
Flowers type krn icing recipe Eka kochchr da
@asmymohammed9367
@asmymohammed9367 Жыл бұрын
Please upload brownie recipe
@lakminimaheshika8625
@lakminimaheshika8625 Жыл бұрын
Miss, me butter icing eka api mehe hadana icing ekata wada wenas.eka penumen penawa .ane miss e butter icing eka hadanne kohomada?
@dematapitiya
@dematapitiya Жыл бұрын
Congratulations Nangi! Your butter icing is very white, what did you add to make it that colour? Sadly mine never comes out that white when I use butter, I would love to know!
@sewwandi1674
@sewwandi1674 Жыл бұрын
White icing colour eka Hoya ganna amarui mehe..oya mokakda use karanne.
@saubhagyahettiarachchi800
@saubhagyahettiarachchi800 Жыл бұрын
මිස්ගෙ කේක් හරිම ලස්සනයි.මට මිස්ගෙ cake ක්ලාස් එකට ජොයින්ට් එන්න බැරිද
@kumarirathugamaghe8727
@kumarirathugamaghe8727 Жыл бұрын
❤Woow
@arjonashatku5303
@arjonashatku5303 Жыл бұрын
Bravissima
@dilkishehara2042
@dilkishehara2042 Жыл бұрын
👍💜️
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
❤❤
@devikaperera7386
@devikaperera7386 Жыл бұрын
සුරිය කාන්ත මල් කප් කේක් වලට සාදාගන්න ආකාරය පෙනවා දෙන්න නොසල් එක කියන්න මිස් please
@prevatupeiris6506
@prevatupeiris6506 Жыл бұрын
Ma mala 104 karana barida
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
පුලුවන් 104 චුට්ටක් ලොකුයි ශේප් එක, එකමයි 😊
@Chthiyaherath608
@Chthiyaherath608 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹❤
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 Жыл бұрын
Like 🔔👍🇱🇰
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
How to Make Swiss Meringue Buttercream | My Favorite Frosting!
20:42
Preppy Kitchen
Рет қаралды 3,2 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН