How to Potty Train Your Dog in 7 Days,තමන්ගේ සුනඛයාට Toilet පුහුණුව ලබාදෙන්න හරියටම දැනගමූ

  Рет қаралды 209,308

TR Dog Training

TR Dog Training

Күн бұрын

Subscribe for more updates and press the 🔔 bell icon
Love .care & responsibility TR Dog Training videos....තමන්ගේ සුනඛයාට Toilet පුහුණුව ලබාදෙන්න හරියටම දැනගමූ,How to Potty Train Your Dog in 7 Days

Пікірлер: 452
@anupamapasindu1698
@anupamapasindu1698 3 жыл бұрын
මේ වීඩියෝ එක ගොඩක් උදව් උනා තවත් මේ වගේ වීඩියෝ ගේන්න.
@Sahasradamsara
@Sahasradamsara 3 ай бұрын
මට පොඩි උදව්වක් ඔනෙ අපේ ගෙදර බල්ලො දෙන්නෙක් ඉන්නව ඒ දෙන්න මාර දග වැඩියි ශොපින් ඉරනව , මල් පැල ගලවනව කියන දෙයක් අහන්නෙ නෑ උන් දෙන්නව දග ගතිය අඩු කරන්නෙ කොහොමද තව ගෙට්ටුව ඇරිය ගමන් දුවනව අල්ලගන්න අමාරුයි මොකක් හරි උදව්වක් කරන්නකො
@TharinduHeshan-nn9ln
@TharinduHeshan-nn9ln 8 ай бұрын
අයියේ මට නම්බර් එක දාන්නකෝ
@matheesha_samarakoon9258
@matheesha_samarakoon9258 4 жыл бұрын
Ape balla gedara thiyena හැමදේම කපනවා ඒකට විසඳුමක් කියන්නකෝ
@shasikalakrishanthi2461
@shasikalakrishanthi2461 4 жыл бұрын
Ow ane කියන්නකෝ
@dasunlakshan4490
@dasunlakshan4490 3 жыл бұрын
මගේත් german shepherd බබත් මුලු ගේම විනාශ කරනවා. ගෙදරින් මම බනුම් අහනවා. දැන් මාස 4යි.
@vanithsilva5380
@vanithsilva5380 3 жыл бұрын
Ballage kata kapano
@heerosproductions1912
@heerosproductions1912 3 жыл бұрын
Eyata hapanna wena monahari denna
@pasindurajakaruna6746
@pasindurajakaruna6746 3 жыл бұрын
Eyala thama pataw nam .dog toys tiynawa eyalata hapnnama hadapu ewa .e wage ekakata purudu karnna .
@gitw442
@gitw442 3 жыл бұрын
මගෙ ලග ඉන්නව german sheapat සති 5 පැටියෙක්. මට ඔනි එයව toyilat එකට පුරුදු කර ගන්න. එහෙම පුලුවන් ද.....☹️🙄
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
contact 0770607230
@hasanthadayasiri8055
@hasanthadayasiri8055 4 жыл бұрын
අයියේ මේ ඔයා කරන වැඩේ ගොඩක් හොඳයි පුලුවන්නම් පොඩි පැටියෙක්ටත් පුරුදු කරන විදිහ පොඩ්ඩක් අපිට ඉක්මනටම දාන්න
@nishanchathuranga5217
@nishanchathuranga5217 2 жыл бұрын
@thishikadissanayaka
@thishikadissanayaka Жыл бұрын
Ow matath denaganna onnaaaaaaa ikmanata
@kavibro5493
@kavibro5493 5 ай бұрын
මටත් දැනගන්න ඔනී
@janithmadhushan52
@janithmadhushan52 2 жыл бұрын
Ayye Roktair Dog පුහුනු කරන හැටි ගැන විඩීයෝ එකක්👊👊👊👊👊👊👊👊👊👊👊😏😏😏👊👊👊😏👊😏👊😏👊😏👊😏👊😏👊
@hin6868
@hin6868 2 жыл бұрын
අයියේ නියමයි vedio eka...අනේ මගෙ පැටවු දෙන්නෙක් ජරාව කන්න පුරුදු වෙලා ගේද්දීම දැන් මාස 5යි තාම කනවා මොකඩ කරන්නෙ අයියෙ ..කියන්නකෝ
@TRDogTraining
@TRDogTraining 2 жыл бұрын
Contact 0770607230
@dinukaperera7411
@dinukaperera7411 3 күн бұрын
ඇත්තටම වැදගත්, ඒත් අවශ්‍ය නැති කතා ගොඩක් අයෙ අයේ කියවන එකෙන් විඩියෝ එක දික් වෙනවා.
@wathsalawarnapura2943
@wathsalawarnapura2943 2 күн бұрын
බලු පැටියෙක් ඉන්නවා මාස 5 යි, ආදරෙන් හදා ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද
@ovindawarunakumara6990
@ovindawarunakumara6990 2 жыл бұрын
වැඩේ සුපිරි... හුගක් දේවල් ඉගෙන ගත්තා.... සමහරක් දේවල් පැහැදිලි මදියි ඔයා කතා කරන විදිය නිසා... එකම එක කියන එක අඩු කරලා අනවශ්‍ය තැන් වලට "අනිවාරෙන්" කියල දාන එකත් අඩු කරන්න... වැඩේ සුපිරි
@maznavishakeen9154
@maznavishakeen9154 Жыл бұрын
එකගයි
@KumariKumari-s4s
@KumariKumari-s4s 26 күн бұрын
මාස එකා මරක සිට්ශු පැටියෙක් ට්‍රෙන් කරන්නේ කොමද කියන්නකො ප්ලිස්😢😢😢
@pasindulakshan2121
@pasindulakshan2121 Жыл бұрын
අය්යෙ සුනකයෙක් පොඩිකාලෙ ඉදලාම සැර විදිහට හදන්නෙ කොහොමද කියලා video 1k oni
@campinglifeoneday7023
@campinglifeoneday7023 2 жыл бұрын
ඔය කාර්යයට මාසයක පැටියෙකු පුරුදු කරන්නෙ කොහොමද.මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.පැටියව කූඩූ කරන්නෙ නෑ
@TRDogTraining
@TRDogTraining 2 жыл бұрын
Contact 077060730
@danujay4855
@danujay4855 3 жыл бұрын
අයියෙ ෂර්පට්ලා ගන්න හොද තැනක් කියන්න පුළුවන් ද❤️
@Avi_official_ABW
@Avi_official_ABW 3 жыл бұрын
Gin river kanneld.Baddegama
@music-vd2rv
@music-vd2rv 3 жыл бұрын
Jaman shepat බල්ලෙක් ඉන්නවා එයාට මාස 3 යි ඒ training එක දෙන්න පුලුවන්ද ?
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
0770607230 contact
@sum8765
@sum8765 3 жыл бұрын
පොඩි අයට ට්රේන් කරන විඩියො එක දැම්මද🙄
@music-vd2rv
@music-vd2rv 3 жыл бұрын
Training කරපු බල්ලාගේ වයස කීයටද
@dianssanuthi1472
@dianssanuthi1472 3 жыл бұрын
මගෙ ලග ඉන්නවා shih tzu කෙනෙක් මාස දෙකයි එයාටත් මේ ක්‍රමය ගැලපෙනවද?
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
Puppy porty training video eka dala thiyenne.thank you
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
Medawaswala lankawe online training patan aran thiyenne .contact 0770607230
@nipunlanka9504
@nipunlanka9504 3 жыл бұрын
ඔයාට මෙහෙම බල්ලව ගෙනත් දුන්නොත් බල්ලව ට්‍රෙනින් කරනවද..?
@sathiniravishani6664
@sathiniravishani6664 3 жыл бұрын
😍😘
@disnaprabodini2463
@disnaprabodini2463 3 жыл бұрын
අපේ ගෙදර puppies ලා දෙන්නෙක් ඉන්නවා එයාලගේ පරිසර එක්කෙනෙක් මස 2 අනිත් කෙනා මාසේ 3.එයාලට මම පැය තුනෙන් තුනට කෑම දෙනවා doctor කියපු විදිහට.ඒ නිසා එයාලා හැම තැනම ජරා කරනවා.මුත්‍රා කරන එකත් හැමතැනම කරනවා.ඉතින් එයාලටත් training කරවන්න පැය තුනෙන් තුනට කෑම දීලා හරි යන්නැද්ද.මට දැන් එපාවෙලා තියෙන්නේ මෙව්වා අස් කරලා කරන ගෙදර මෙප්ක් කරල.meyalawath ට්‍රේනින් කරවන්න පුළුවන් ද.
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
Medawaswala lankawe online training patan aran thiyenne .contact 0770607230
@chenuranatunga9892
@chenuranatunga9892 3 жыл бұрын
මට තියන ප්‍රශ්නෙත් ඕක.එයාට නිදා ගන්න ඕනත් ඇඳේ අපි එක්ක.දැන් රෑට ඇඳේ චූ දාන්න පුරුදු වෙලා.
@DineshMadushanka-jo3zm
@DineshMadushanka-jo3zm Жыл бұрын
Kuduwe thiyanna bene keganawa
@sum8765
@sum8765 3 жыл бұрын
වටින විඩියෝ...එකක්... ඔන්න මමත් සබ්. කලා💛
@doityourselfdiy359
@doityourselfdiy359 4 жыл бұрын
පැටියෙක් va train කරන්නේ kohomada ?
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
Medawaswala lankawe online training patan aran thiyenne .contact 0770607230
@nandanawaragoda8795
@nandanawaragoda8795 9 ай бұрын
මාස කීයෙන් පස්සෙද මේම ට්‍ර්‍රේනින් කරන්න පුලුවන්
@nimsarawijesingha1697
@nimsarawijesingha1697 2 жыл бұрын
උදේ 8.20ට කෑම දුන්නම ආයෙ කෑම දෙන්න ඕනි කියටද මෙහෙම training karanakota
@නෙළුම්විල
@නෙළුම්විල Жыл бұрын
ube ammata payar vena velavata
@bimsarasanderu4999
@bimsarasanderu4999 3 жыл бұрын
Puppy කෙනෙක්ව ට්‍රේනින් කරන විදිහ ඉක්මන්ටම දාන්නකො
@nilminidhanasekara9156
@nilminidhanasekara9156 3 жыл бұрын
Aiye mage patiyata tama masa 5i.eyata 12.30 lunch eka.dinner ekakut denwa 8.30.etakota ude potty time arrenge karanne kohomada plz
@ChamikaWeeratunga
@ChamikaWeeratunga 4 жыл бұрын
This is very helpful... Awesome job...
@resingcar3531
@resingcar3531 Жыл бұрын
බල්ලන්ගෙ මැක්කො අයින් කරන බෙහෙත මොකද්ද
@nadunsulochana1224
@nadunsulochana1224 3 жыл бұрын
මගේ බව්වට මාස 2යි එයාව මේ වයසෙම පටන් ගන්ඩ පුලුවන්ද
@diniduniroshanwijesundara3392
@diniduniroshanwijesundara3392 4 жыл бұрын
මාස 5ක පැටියෙකුට කූඩුව ඇතුලෙ එක තැනක potti training කරන්නෙ කොහොමද ?
@TRDogTraining
@TRDogTraining 4 жыл бұрын
lagadima e video eka denawa aniwaryen,thank you
@diniduniroshanwijesundara3392
@diniduniroshanwijesundara3392 4 жыл бұрын
Thanks you.
@diniduniroshanwijesundara3392
@diniduniroshanwijesundara3392 4 жыл бұрын
@@TRDogTraining පුළුවන් නම් ඉක්මනින්ම මට උත්තරයක් එවන්න. ජර්මන් ෂෙපර්ඩ් බලු පැටියෙක්. මුව කාට හරි දෙන්න ආස නෑ
@navodapriyangani3127
@navodapriyangani3127 3 жыл бұрын
@@TRDogTraining aye udwwak ona ane...
@akashdharmasena5070
@akashdharmasena5070 3 жыл бұрын
Thank you so much brother it very helpful
@AuroraAlenka
@AuroraAlenka 9 ай бұрын
අයියේ අනූ අක්කා කොහේද ඉන්නෙ දැන් මන් මුතු
@samanthiranweera6114
@samanthiranweera6114 Жыл бұрын
මට ඉන්නෙත් ලැබඩෝ බල්ලෙක්.ඌ පට්ටම පට්ට කම්මැළියි.ජරා කරන්නත් කම්මැලියි
@samanthiranweera6114
@samanthiranweera6114 Жыл бұрын
මූව කොහොමද training කරන්නේ
@sasirurandeni2398
@sasirurandeni2398 3 жыл бұрын
අපි උදේ වැඩට ගියහම හවස එන්නෙ 5ට විතර එතකොට එයාට දවල්ට කෑම දෙන්නෙ කොහොමද මම බල්ලෙක් ගෙනාවොත්
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
Medawaswala lankawe online training patan aran thiyenne .contact 0770607230
@manjulamahanama9816
@manjulamahanama9816 4 жыл бұрын
Oyage kathawa wadiy
@nipunlanka9504
@nipunlanka9504 3 жыл бұрын
අයියෙ ඔයා මෙ කියන විදිහටම සතියකම එක දිගටම එක දිගට 1න් පස්සෙ කන්න නොදි ඉන්න ඔනෙද...??
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
Medawaswala lankawe online training patan aran thiyenne .contact 0770607230
@ictwithpamal105
@ictwithpamal105 2 жыл бұрын
එතකොට කෑම වේල් 2 යිද දෙන්න පුළුවන්.. ? සවස 1 සිට උදේ 6 වෙනකන් කෑම දෙන්නෙ නැත්තම්?
@TRDogTraining
@TRDogTraining 2 жыл бұрын
Contact 0770607230
@electrichunter8901
@electrichunter8901 2 жыл бұрын
අයියා අපේ බල්ලා ජරා කරන්ඩ ලිහුවම ගම හැමතැනම ඇවිදිනවා එක නතර කර ගන්නේ කොහොමද?🤔
@TRDogTraining
@TRDogTraining 2 жыл бұрын
Contact 0770607230.thank you
@laksiri9665
@laksiri9665 Жыл бұрын
Uge nedeyo balanna yanawa ethi padinchiya maru karanna
@prathaprupasinghe9876
@prathaprupasinghe9876 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්, නියමයි. ගොඩක් වැදගත්. අවශ්‍යතාවය තියනවනම් ඉවසීමෙන් බලලා, ඉගෙන ගන්න පුලුවන් 👍.මේකේ comment දාපු හදිස්සි කාරයෙක් ඉන්නවා. බල්ලට කලින් ඌව train කරන්න ඕනෙ.😡
@TRDogTraining
@TRDogTraining Жыл бұрын
thank you bro
@thilakawasantha6206
@thilakawasantha6206 3 жыл бұрын
Piyawa Ke phone number Ke Bande Ko
@sudeepafernando1430
@sudeepafernando1430 3 жыл бұрын
පැටියට වයස කීයක් උනාමද මේක පුරුදු කරන්න ඔනේ🙁 germen shepherd puppy කෙනෙක් ඉන්නවා තාම මාස 2i
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
Potty training ekanam dan puluwan.
@navindulakmith838
@navindulakmith838 3 жыл бұрын
@@TRDogTraining nomaly age eka kiyala vageda?
@familyvlogs7502
@familyvlogs7502 3 жыл бұрын
මං බල්ලව කූඩුවකට දාන්නේ නෑ. ගේ ඇතුලේ තමයි හදන්නේ. එතකොට කොහොමද කරන්නෙ? තාම මාස එකහාමාරයි
@creativeartist1923
@creativeartist1923 3 жыл бұрын
ඔය ප්‍රශ්නෙමයි මටත් තියෙන්නෙ.මම ලග ඉන්න කෙනාට මාස දෙකයි.තවම කූඩුවක් දැකලා වත් නෑ 🤣
@anilkaluarchchige2486
@anilkaluarchchige2486 6 ай бұрын
මාස 6ක් වෙන කෙනෙකුට මෙි දේ කරන්න පුලුවන් ද
@SL-gu8dj
@SL-gu8dj 3 жыл бұрын
අයියා german shepherd cross dog ..kank ඉන්නවා අයත් හරියටම vitamins දුන්නොත් german shepherd kank wga wanawada...plz mta uttarayk oni.....?
@tehans9774
@tehans9774 3 жыл бұрын
Oya dog food denna ayye
@SL-gu8dj
@SL-gu8dj 3 жыл бұрын
@@tehans9774 atakota aya හැදිලා anawada
@dulim3308
@dulim3308 2 жыл бұрын
එයාට ජාන ඇවිල්ල තියන විදිහ අනුව තමා.මගෙ යාලුවෙක් ලග ඉන්නව තාත්තා ජර්මන් ශෙපර්ඩ්..අම්මා නිකන් බල්ලෙක්..එ පැටිය නම් මික්ස් කියල හොයන්න බැ ඔරිජිනල් වගෙමයි
@tehans9774
@tehans9774 2 жыл бұрын
Komath pataw kaale hodata innawa.maasa 10k withara giyama wenasa balanna
@dulim3308
@dulim3308 2 жыл бұрын
@@tehans9774 අරය නම් දැන් අවුරුද්දක ලොකු බල්ලෙක්.මික්ස් කියල හොයන්නවත් බැ..
@cubebro960
@cubebro960 Жыл бұрын
මෙ ඔය අඩුවට බල්ලො ගන්න තනක් නඩ්ඩ
@littleparadise4722
@littleparadise4722 Жыл бұрын
අනේ මටත් දැනගනන ඕනි.පොඩි පැටියෙක්ව treining කරාන්නෙ කොහොමද කිය්ල.පුලුවන්න්ම් vidio 1ක් දාන්නකෝ
@dishanimaleesha3100
@dishanimaleesha3100 2 ай бұрын
Thilanka Ravindra kiyana pal hora. Thoge lamaintath saha gahanawa patta hora. Ahinsaka saththunge namen wancha karana asamathjathiya.
@AjithKumara-jh3nn
@AjithKumara-jh3nn 3 ай бұрын
අපේ බයිලා වැඩිනේ
@mrsamarakkodi6809
@mrsamarakkodi6809 3 ай бұрын
වොයිස් එක කියර් නෑනේ
@tcchaliya2091
@tcchaliya2091 2 жыл бұрын
මාමේ german shepherd පැටියෙක් පුරුදු කරන විදිය.දාන්න පුලුවන්ද???
@thilakawasantha6206
@thilakawasantha6206 3 жыл бұрын
Ayya ke phone number ke wonder ko
@mashisherath
@mashisherath 3 жыл бұрын
මම් හොයපු එකක්.අද හම්බ උනේ.ඔන්න සබ් කලා...🙏
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
Thank you .
@mashisherath
@mashisherath 3 жыл бұрын
@@TRDogTraining 🙏🙏
@hasindupasan1001
@hasindupasan1001 3 жыл бұрын
බව්වට දංවැල් දාන්න ඕන වයස කීයෙදිද?
@hasindupasan1001
@hasindupasan1001 3 жыл бұрын
Kiyanna ko appa
@latdamusic5638
@latdamusic5638 2 жыл бұрын
Mn mok karan oni aiy..plz help me...
@hasarangaamarasingha8
@hasarangaamarasingha8 Жыл бұрын
මට අයියව contrac කර ගන්න විදියක් කියන්න
@ERantha77
@ERantha77 3 жыл бұрын
MAGE GERMEN SHEPERD ට අව්රුදු 2 එයානාන්න කැමති නෑ කොහොමද ට්‍රේන් කරගන්නෙ
@laksiri9665
@laksiri9665 Жыл бұрын
Uta penna oya nanna ethakota u balan idala utath nanna hithei
@amalpramithana971
@amalpramithana971 Жыл бұрын
වල්අයට පුළුවන් ද
@heerosproductions1912
@heerosproductions1912 3 жыл бұрын
Oyage nomber 1 denna plz
@chenuranatunga9892
@chenuranatunga9892 3 жыл бұрын
මගෙ Shih tzu පැටියට මාස 2 1/2 යි. එයා ගේ ඇතුලෙමයි හැමදේම කරන්නෙ.චූ දාන එකට වෙලාවක් නෑ නිතරම දානවා.ඒ අයව පුරුදු කරන විදිය ටිකක් පැහැදිලි කරන්න.🙏🙏🙏
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
Contact 0770607230
@gihandanushka2942
@gihandanushka2942 2 жыл бұрын
අයියේ මේ කොලර් එක දාන්නේ ඇයි. අපේ පපි තම මාස දෙකයි. එයට කොලර් දාන්න ඔනිමද
@TRDogTraining
@TRDogTraining 2 жыл бұрын
Contact 0770607230
@sadunihemamali6482
@sadunihemamali6482 Жыл бұрын
මගේ මාස එකාමාරක බලු පැටියෙක් ඉන්නවා එයා නිෂ්චිත වේලාවක් නෑ හැමතැන ගේ ඇතුලේ ජරා කරනවා, එයා කුඩුවේ ඉන්නෙත් නෑ ගේ ඇතුලටම එන්න කෑ ගහනවා ඒකට පිළියමක් කියන්නකෝ
@NadeeManike
@NadeeManike 7 ай бұрын
මම කූඩු නොකර නිදහසේ හදන්නේ එයා මිදුලේ ඉස්සරහටම යන්නේ මම කොහොමද පිටිපස්සේ තැනකට පුරුදු කරන්නේ
@sachiniofficial9591
@sachiniofficial9591 Жыл бұрын
පුංචි පැටියෙක්ට පුලුවන්ද මේක කරන්න.. මාස දෙක හමාරයී..
@romainbandara
@romainbandara 3 жыл бұрын
after 7 days we can feed any time as we like ?
@AvindyaHeshana
@AvindyaHeshana 3 ай бұрын
oba thumage phone number ekak ganna puluwanda please mge lagath labrador puppy kenek innw mt eyw ge athule hdnna one ekata upades tikak gnna one please mt contact krgnna widihak kiynnako
@therapper4473
@therapper4473 3 жыл бұрын
Teacup pomaranian patiyek wa train karana vedio ekk dannako😌
@resingcar3531
@resingcar3531 Жыл бұрын
අය්යෙ මම කැමති අපේ ආරක්ෂවට බල්ලාව සැර කරලා තියාගන්න එහෙම කරන්නේ කොහොමද 🙏
@infopawparkinginfopawparki1113
@infopawparkinginfopawparki1113 4 жыл бұрын
Supiri aiye. Dan mage kena hariyatama purudu Kara gaththa. Thank you 🙏🙏🙏❤️
@thanrun8292
@thanrun8292 9 ай бұрын
😂 ochra amaru neh
@laksm302
@laksm302 10 ай бұрын
මාස 6 බලු පැටියෙක්වත් පුලුවන්ද.
@SugathSugath-pt3cs
@SugathSugath-pt3cs 8 ай бұрын
God job bn
@udeshmahathanthila8365
@udeshmahathanthila8365 Жыл бұрын
කූඩුවක නොදා ගෙදර ඇතුලෙ හැදෙන සතෙකුට කොහොමද මේක පුරුදු කරන්නෙ ?
@supunjeewantha7346
@supunjeewantha7346 Жыл бұрын
මට දැන ගනන්න පුළුවන් ද මාසෙක,පැටියෙක් ගෙනාව එයා ආපු දවසෙ ඉදලා බත් කන්නෙ නෑ බත් එක ලගට දුන්නාම මරන්ඩ හදනව වගේ දගලන්නෙ මාරම අව්ලෙන් ඉන්නෙ ගෙනාපු ගෙදර අංකල් මුන්ට නෙස්ටර්මෝල්ට් දීලා ඒනිසා අව්ල් ගිහින් ද මුන්ට
@shiranihettiarachchi5033
@shiranihettiarachchi5033 8 ай бұрын
Apo epawenawa, ekama de kiyanawa.
@lasithadithya4439
@lasithadithya4439 Жыл бұрын
Aiya oyaga nambr aka dannako
@himalinawandala1245
@himalinawandala1245 3 жыл бұрын
Mr, oyge nmbr ek gnn pluwnd
@resingcar3531
@resingcar3531 Жыл бұрын
අය්යෙ බල්ලාට අවුරුදු කීයක් ගියාට පස්සේ ද ඕවා කරන්න ඕනී
@anilkaluarchchige2486
@anilkaluarchchige2486 6 ай бұрын
ඇත්තටම ගොඩක් පැහැදිලි වැඩක් මෙ දාන්නෙ ගොඩක් පිං දැනුවත් කරාට
@riviruginooth2530
@riviruginooth2530 4 жыл бұрын
Aiye mata richbak dog kenek hoyala dennako
@luciapiwer8550
@luciapiwer8550 10 ай бұрын
බල්ලා බුරන්න පුරුදු කරන්නේ කොහොමද
@channachandrasekera8319
@channachandrasekera8319 3 ай бұрын
Honda hakiyawak jvp eka sathuwa atha.
@sdsilva4458
@sdsilva4458 3 жыл бұрын
Super thanks ඔයාට
@mangalaroshan2897
@mangalaroshan2897 3 жыл бұрын
මගේ බල්ලට හරි ගියේ නෑ.
@ChandaniRodrigo-xd8jv
@ChandaniRodrigo-xd8jv 2 ай бұрын
Please P no aka awanawada
@samithdananjaya197
@samithdananjaya197 3 жыл бұрын
Ayye ape balla kama kana bascut ekata chu karanawa. Ai e... kohomada eka nawaththanne?? Rottweiler kenek inne dan aurudu 2.5
@subaasantha5988
@subaasantha5988 Жыл бұрын
මාස හයක ජර්මන් ශපට් පැටියෙක්ට පුරුදු කරන්නේ කොහොමද
@randeepdeshan7557
@randeepdeshan7557 4 жыл бұрын
කොහොමද time arrange කරගන්නෙ අයියෙ අපිට ඕන time එකට patting කරන්න නම් පැය කීයකට කලින්ද කෑම දෙන්න ඕනෙ
@TRDogTraining
@TRDogTraining 2 жыл бұрын
Contact 0770607230
@THE__B_E_E
@THE__B_E_E Жыл бұрын
පොඩි අයව training කරන්නෙ කොහොමද ?
@chandranidesilva4153
@chandranidesilva4153 3 ай бұрын
Me wage cages ganna tiyenne koheda?
@tamarawijerathne1964
@tamarawijerathne1964 2 жыл бұрын
Please oyage contact number aeka denne puluwanda ?
@TRDogTraining
@TRDogTraining 2 жыл бұрын
Contact 0770607230
@showgadgets8572
@showgadgets8572 4 жыл бұрын
Aiye..කියලා දෙන්නකෝ puppyta දෙයක් විසි කලාම අහුලන් අපිට ගෙනත් දෙන්න..ඒ වගේම කූඩුව ට යවන්නේ කොහොමද කියලත්..
@TRDogTraining
@TRDogTraining 4 жыл бұрын
අනිවාර්යයෙන් lagadima
@showgadgets8572
@showgadgets8572 4 жыл бұрын
@@TRDogTraining thanks aiya..oy karn vidio apit godak watinwa
@wishvakanchana867
@wishvakanchana867 4 жыл бұрын
@@TRDogTraining ow eka nm godak watinawa
@TRDogTraining
@TRDogTraining 4 жыл бұрын
Lagadima .අනිවාර්යයෙන්
@pereraperera5322
@pereraperera5322 Жыл бұрын
කියන de කෙටියෙන් kiya pan
@TRDogTraining
@TRDogTraining Жыл бұрын
thank you bro 👍
@Kimheyon3
@Kimheyon3 2 жыл бұрын
mole nadda vade lan karala penvannee
@luciapiwer8550
@luciapiwer8550 10 ай бұрын
Bawwa buranne nathe ai
@oshaniwijenayake3188
@oshaniwijenayake3188 3 жыл бұрын
Bro plz reply my comment Oyata ape puppy දෙන්න පුලුවන්ද training කරන්න rottweiler or mom german sherped dad Labrador plz your contact number එක reply ekakin daannako please bro
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
Medawaswala lankawe online training patan aran thiyenne .contact 0770607230
@n.t.products6442
@n.t.products6442 2 жыл бұрын
Ane. Mame. Mama. 25000kata. Shoksa. Kenek genawa. Utath me widihata train karanda puluwanda
@chamariebasnayaka821
@chamariebasnayaka821 3 жыл бұрын
බල්ලාව කූඩුවට දාන්නෙ නැත්තන් මොකද කරන්නෙ
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
Prasnaya padili karanna
@sujeekumari733
@sujeekumari733 3 жыл бұрын
@@TRDogTraining තේරුන් නෑ
@chamiyastreaming5748
@chamiyastreaming5748 3 жыл бұрын
Api puppy wa kuduwata danna kamathi naa danne nathuwa toilet traning karanne kohomada
@chamidubro1952
@chamidubro1952 3 жыл бұрын
මාස 6 එක්කෙනෙකුට පුළුවන්ද?
@TRDogTraining
@TRDogTraining 3 жыл бұрын
Medawaswala lankawe online training patan aran thiyenne .contact 0770607230
@rajithamadushanka9169
@rajithamadushanka9169 2 жыл бұрын
aiye puluwann contact number eka denna .podi deyak ahanna
@TRDogTraining
@TRDogTraining 2 жыл бұрын
Contact 0770607230
@prabothlakshan6553
@prabothlakshan6553 2 жыл бұрын
ආයේ බොලේ ගෙන්න පුරුදු කරන්නේ කොහොමද විසි කරාම 🥲
How to Potty Train your Dog With Potty Pads
21:48
TR Dog Training
Рет қаралды 32 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 32 МЛН
How to Potty Train your Puppy EASILY! Everything you need to know!
9:47
Zak George’s Dog Training Revolution
Рет қаралды 12 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН