How To Prevent Drop Eye [ ඇස් පාත්වීම වලක්වාලීමට උපදෙස් ] FishFix SriLanka

  Рет қаралды 13,379

FishFix Srilanka

FishFix Srilanka

Күн бұрын

ඔබට අවශ්‍ය මත්ස්‍ය ඖෂධ හා උපාංග ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
(Payhere ගෙවීම් පහසුකමද සහිතයි)
fishfixsrilank...
fishfixsrilank...
ඔබට මාගේ සේවාවන් ලබාගැනීමට අවශ්‍යනම් පහත ලිපිනය ඔස්සේ පිවිසෙන්න
fishfixsrilank...
Fish Fix Sri Lanka
NARA Sri Lanka - 011- 2521000 / 2521006
Contact us at - fishfixsrilanka@gmail.com
ලංකාවෙ හොදම මසුන් පිලිබද දැනුම ගත හැකි youtube චැනල් එක ඔබත් අදම අපේ youtube චැනල් එක subscribe කර අපිත් සමග එකතු වෙන්න..
ඔවුන්ට ආදරය කරමු!! අපි වෙනස් වෙමු!!!
මාළු හදවතට සවි කර ගන්න ...!!!!
හරි විදිහට මත්ස්‍යයින් හදන හැටි දැනගන්න කැමතිද .... ඔවුන් ගැන ඉගෙන ගන්න කැමතිද.... අපේ පේජ් එකට ලයික් කරලා අපිත් එක්ක එකතු වෙන්න.....
Irosh Akalanka Bandara
Fish Fix- මාළු හදවතට සවි කර ඇත
/ fishfixofficial
#FishFix #fishdoctor #fishvet

Пікірлер: 83
@relaxationzone7349
@relaxationzone7349 5 жыл бұрын
බලාපොරොත්තු තියාගෙන ඉඳපු video එකක්...👌👍
@charithvishva2728
@charithvishva2728 5 жыл бұрын
ඇරපයිමා මාලුවා ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්නම්
@sarathbasnayaka8369
@sarathbasnayaka8369 2 жыл бұрын
පට්ටම පට්ට විඩියෝ එකක් ඇත්තටම වටිනවා මගේ ලගත් ඉන්නවා සිල්වා ඇරවානෙක් අඩි තුනක් විතර දිගයි එයා මුලදි අමු හාල්මැස්සන් කෑවේ ඉට පස්සේ නොකා ඉන්න පාර ඉස්සෝ දුන්නා එකත් ටික කාලයයි කෑවේ මස් දුන්නා දැන් මස් විස්තරයි කන්නේ මස් කිව්වම හරක් මස් දුන්නට කමක් නැද්ද මල්ලි
@warshasandeepani5077
@warshasandeepani5077 5 жыл бұрын
ගොඩක් වටිනවා අදහස් ටික
@umeshdanushka5868
@umeshdanushka5868 3 жыл бұрын
Mata arawana hadanna one කොහොමද ganne
@afdsdffgfnarangodavhff5658
@afdsdffgfnarangodavhff5658 5 жыл бұрын
Magawa ina gappi Hadanavidiya video akk dannako
@cddew2877
@cddew2877 4 жыл бұрын
වටිනවා අයියේ ❤❤❤💥
@supunrandika4062
@supunrandika4062 5 жыл бұрын
ANEE AIYEE mage arawanage ehee suda wage thiyee mokada karanna one aiyee
@hashanruwanchamara3102
@hashanruwanchamara3102 5 жыл бұрын
Good luck bro
@svindiya2606
@svindiya2606 4 жыл бұрын
අයියාගේ fish shop එක කොහෙද තියෙන්නේ
@Tharinduratnayake.
@Tharinduratnayake. 4 жыл бұрын
nuwara eleye climate සෙට් එකක් නැද්ද මම silver එක්කෙනෙක් හැදුවා heater දාලම තියන්න ඕනේ
@chamithachathumina9328
@chamithachathumina9328 4 жыл бұрын
Aiye megollanta dawasata kipatak kanna denna onee
@LankaLanka-c1v
@LankaLanka-c1v 5 ай бұрын
Mage laga inna maluwa den dawass 8 wage wenawa kama kanne na mkda kranna ono
@surangashiran1fish2fish59
@surangashiran1fish2fish59 5 жыл бұрын
good work bro.keep it up.
@slnafaking3469
@slnafaking3469 3 жыл бұрын
Ayyiye oya koheda malu vikunanne mama gampaha aravana kenek ganna puluvanda
@kumuduneepushpalatha4578
@kumuduneepushpalatha4578 3 жыл бұрын
Ayye arowana pataw innawada
@sumanaratnayake5988
@sumanaratnayake5988 3 жыл бұрын
Aravana kenek keeyada
@SugathHemantha-o5u
@SugathHemantha-o5u 2 ай бұрын
ARG1 PELOTS GANNA PUWANDA
@freefireoffcialformathiya6694
@freefireoffcialformathiya6694 2 жыл бұрын
Ayye ape arowanatath ehema wela thiyenne mokadda karnna one
@damithcavus3082
@damithcavus3082 4 жыл бұрын
Hi brother thanks for advising.. I have that problem my fish 😥😥😥
@dulshinathaliya5132
@dulshinathaliya5132 3 жыл бұрын
අය්යෙ මගෙ අරවානටත් ඩ්‍රොප් අය් වෙලා අය්යගෙ පොන් නම්බරෙ චුට්ටක් දෙන්න පුලුවන්ද එයාව හොද කරගන්න එ පිල්බදව දැනගන්න plzz
@lilmic232
@lilmic232 3 жыл бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ ඇති
@homepage4007
@homepage4007 4 жыл бұрын
Aragana fish knk aduma kiyada
@sllakshan1105
@sllakshan1105 4 жыл бұрын
Aravana gena thawa videos tikak dannako
@Bigunsemuel
@Bigunsemuel 3 ай бұрын
Aye mage aravanatath meka wela mokada karanne
@isuruisurudananjaya3363
@isuruisurudananjaya3363 4 жыл бұрын
Mage innawa silwar arawana akek u kama kannene dan sathi3k withara mokadda karanna one kiyanako
@kapiladesilva8227
@kapiladesilva8227 3 жыл бұрын
Well explained.. Tx
@dasunmax2067
@dasunmax2067 4 жыл бұрын
aiye oya වෙනසේ program eke hitiya da
@gamingrocky8909
@gamingrocky8909 2 жыл бұрын
Aiye osaca geth as path wenawane
@thirashanethmina2797
@thirashanethmina2797 4 жыл бұрын
ඇරවානා kenek ganna puluwan da aiya dilawari karanna puluwan neda
@ayeshmadhurangagallage399
@ayeshmadhurangagallage399 2 жыл бұрын
Machan malu mas වලින් pallet walata පුරුදු කරන vena krama නැද්ද
@abhishek18338
@abhishek18338 4 жыл бұрын
Aiya arawanata ..Chicken denna honda nadda...
@vinujakithnula8180
@vinujakithnula8180 5 жыл бұрын
Godak watina adahas ak
@prettyfilms6597
@prettyfilms6597 4 жыл бұрын
Mata arowana kenek hoyala denawada
@wild1976
@wild1976 3 жыл бұрын
Ai ayye dan video dannaththe
@l.j.kumarage5593
@l.j.kumarage5593 5 жыл бұрын
Where to buy Arowana for the cheap price
@aroshannalinda4787
@aroshannalinda4787 5 жыл бұрын
මගෙ ලග සිල්ව එක්කනක් ඉන්නව එය ඉස්සො විතරයි නෙ කන්න පලට් කන්න නැනෙ කන්න දුන්න නැතිඉනම් සති ගනන් ඉන්නව කන්නෙ නැතිඉව
@dumindaariyasinghe9844
@dumindaariyasinghe9844 3 жыл бұрын
මෙහෙම යි එහෙම වෙන්න පුලුවන් දැන් ඔයා ගත්තේ aqurium එකෙන් එහෙම පුරුදු කරල තියෙන්නේ ඔයා දැන් පොඩ්ඩ පොඩ්ඩ කන්න දෙන ඉස්සා ගේ ඇග ඇතුලේ ඔය මාළු කෑම හිර කරල දෙන්න පස්සේ ඕක සති 3ක්‌ වත් ඒක දිගටම කරන්න පුළුවන් තරම් මාළු කෑම හොද එකක්‌ ගන්න සති 3න් පස්සේ මාළු කෑම වැඩි කරකර දෙන්නඉස්සා ඇතුලට දාලා ඕම මාස 1මාරක් විත ර කරන්න බොහෝ විට හරි යයි වැඩේ
@isuruanuruddha9254
@isuruanuruddha9254 5 жыл бұрын
Oscar gena gennooo
@pasindujanith3151
@pasindujanith3151 5 жыл бұрын
Drop eye dnatamath tynvnm eka gnna ona action ek mokadda aiya
@romeshkmsp
@romeshkmsp 4 жыл бұрын
Can you tell where is your shop located ?tnx
@asankashamal5142
@asankashamal5142 4 жыл бұрын
how to baby arowana price
@ajithwakkumbura7952
@ajithwakkumbura7952 5 жыл бұрын
Aiya oyage aquarium eka thiyenne koheda
@FFSrilanka
@FFSrilanka 5 жыл бұрын
rajagiriye , Obesekarapura road eke Hani Aquarium
@menuraguruge7564
@menuraguruge7564 4 жыл бұрын
Aduma tank size eka kiyada
@nextdivision1751
@nextdivision1751 5 жыл бұрын
Aiya owage aguarium eka thiyenne koheda
@FFSrilanka
@FFSrilanka 5 жыл бұрын
rajagiriye , Obesekarapura road eke Hani Aquarium
@prettyfilms6597
@prettyfilms6597 4 жыл бұрын
Oya gawa arowanala innawada
@HumerHive9585
@HumerHive9585 4 жыл бұрын
Aiya arawana wikunana inwad. Kyk wenwda
@menuraguruge7564
@menuraguruge7564 4 жыл бұрын
Ayye MN arowanek ganna hadanne. Ouawa contact Karaganda barida
@gayansadaruwan4789
@gayansadaruwan4789 4 жыл бұрын
අරවානා කිසිම කැමක් කන් නැහැ මොකද කරන්නේ
@roshandilip4711
@roshandilip4711 3 жыл бұрын
මට අරවනා 1ඔනා අඩියක් විතර සිල්ව 1
@danurulz714
@danurulz714 4 жыл бұрын
Arawanata oxygen aniwaryen oneda? Mn ekkenkwa gnna inne gnna issella ekai ahnne
@Dhanushka-
@Dhanushka- 5 жыл бұрын
අයියේ මේ pallets වල ගාන කෝමද සාමන්‍යෙන් කොහෙද ගන්න තියෙන්නේ??
@aravindakariyawasam1106
@aravindakariyawasam1106 5 жыл бұрын
450 indla ihlta tyenwa..9000 wenkl
@devikajayasinghe9311
@devikajayasinghe9311 4 жыл бұрын
Adi 4 tank ekk madidaa
@nithiranimthaka4118
@nithiranimthaka4118 3 жыл бұрын
අයියෙ ගෝල්ඩ් ඇරවාන පැටියෙක් කියක් වෙනවාද ?
@mr_ucker
@mr_ucker 3 жыл бұрын
Rs100☺️
@nithiranimthaka4118
@nithiranimthaka4118 3 жыл бұрын
@@mr_ucker 100ta gappi joduwakwath gnna ba ne bn 😂
@roshenanush3441
@roshenanush3441 4 жыл бұрын
oya laga arowana gnn innwad
@aravindakariyawasam1106
@aravindakariyawasam1106 5 жыл бұрын
සහෝ..එතකොට ටෑන්ක් එක යට වැලි,කොට දාලා හැදුවම .එයාට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
@slnafaking3469
@slnafaking3469 3 жыл бұрын
Aulak ne
@malithbandarajayathissa877
@malithbandarajayathissa877 4 жыл бұрын
Koheda oyage shop eka tiyanna broo
@sanjulamalshan269
@sanjulamalshan269 3 жыл бұрын
Mage arowange eka paththe ahaka withrak eye drop eka awilla ekata treatment ekakin honda krganna puluwa
@palithawimalarathna5609
@palithawimalarathna5609 3 жыл бұрын
Mage arawanatath ahemai 😭😭😭😭
@charithvishva2728
@charithvishva2728 5 жыл бұрын
👍
@sasilasanjiwani1341
@sasilasanjiwani1341 3 жыл бұрын
Ayyage number eaka danda puluwanda
@shehanflithphotography3857
@shehanflithphotography3857 4 жыл бұрын
දල්ල දිය වෙනවට බෙහෙතක් කියන්න
@amitpure7709
@amitpure7709 4 жыл бұрын
English plzz
@mervinsandanayake3693
@mervinsandanayake3693 4 жыл бұрын
ඇරෝවානා මළුවා ඇයි එයාගේම වලිගය හපා ගන්නේ
@hemachandraperera5724
@hemachandraperera5724 2 жыл бұрын
Iyage phone namber eka denna puluwanda
@danushkasampath4915
@danushkasampath4915 Жыл бұрын
Oyage no danna.
@lahiruarooshana8251
@lahiruarooshana8251 3 жыл бұрын
mata no aka danna
@prettyfilms6597
@prettyfilms6597 4 жыл бұрын
Mata oyage number ek
@ojithsunera9522
@ojithsunera9522 Жыл бұрын
Contact no ekak dennko
@tharukamallawa8095
@tharukamallawa8095 Жыл бұрын
ඔබ තුමාගේ contact number eka ewanna
@palithawimalarathna5609
@palithawimalarathna5609 3 жыл бұрын
Aiye oya kantek karaganna puluwan nampar akak dennako
How To Use Aquarium Heater  FishFix SriLanka
15:18
FishFix Srilanka
Рет қаралды 14 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Arowana care tips
18:24
Fish Doctor India
Рет қаралды 66 М.
Details About Fish Tank Filters sinhala
4:36
MyFish Aquarium
Рет қаралды 678
Cloudy eye on 1.5foot Silver Arowana | The Fishyflex
20:33
The Fishyflex
Рет қаралды 23 М.
How To Use Sponge Filter Properly ...FishFix SriLanka
9:17
FishFix Srilanka
Рет қаралды 25 М.
Cara Menyalon Mata Arowana Drop Eye
14:09
Arowana Khoe
Рет қаралды 22 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН