ලෙඩ බෝ කරගන්නෙ නැතුව ලිංගිකව එකතු වෙන්නෙ කොහොමද / How to prevent sexually transmitted diseases

  Рет қаралды 5,233

Dr Sachini Aththanayaka

Dr Sachini Aththanayaka

Күн бұрын

Пікірлер: 25
@jajausa3997
@jajausa3997 2 жыл бұрын
මෝඩ කතා නොලියා මේ වෛද්‍ය තුමියට ඇහුම් කන් දෙන්න තරමට අපි සංයමයක් හදා ගමු.
@ravinduthilanga4053
@ravinduthilanga4053 Ай бұрын
Doctor hiv kochchra kalekim haduna gatha hekid
@lifestylechanel402
@lifestylechanel402 2 жыл бұрын
thanks doctor it is very important for us
@lalithnawarathna9388
@lalithnawarathna9388 2 жыл бұрын
Most important dr. thanks.❤
@mr.mm.m
@mr.mm.m 2 ай бұрын
Doctor, hpv 16/ 18සහිත කෙනෙක් පාවිච්චි කරල ජලයෙන් හෝදල පැය 6 පමන තිබ්බ නමුත් තෙත යට ඇදුමක් විනාඩියක් පමන වෙනත් නීරොගි අයෙකුගේ ලිංගයේ ස්පර්ශ වුවහොත් වෛරසය ආසාදනය විය හැකිද?
@htp214
@htp214 Жыл бұрын
ඔයා ලස්සනයි❤
@priyanthakarannagoda3603
@priyanthakarannagoda3603 2 жыл бұрын
Good video. ඩොක්ට, ලිංගිකව එක්වුනාට පස්සෙ, මුකයට ඇතුලුවෙන විසබීජ ඉවත්කිරීම සදහා කට සෝදා දැමීම සදහා සුදුසු දියර වර්ග තියේද, තියේනම් ඒ මොනවාද??
@hewamaddumage877
@hewamaddumage877 2 жыл бұрын
Thanks doctor
@chamilindika
@chamilindika 2 жыл бұрын
Good Advice Doctor
@t.p.gentertainment7065
@t.p.gentertainment7065 2 жыл бұрын
Thanks 😍😍😍
@sanmusicsl7557
@sanmusicsl7557 2 жыл бұрын
Good
@AnojaKusum
@AnojaKusum 7 ай бұрын
dokta mata loku prasnayak tiyenawa mata dokta ekka katakaranna one mama anurada pura enna kalin mata mage lede suwa karanna puluwanda kiyala dana ganna one
@playbeatV5452
@playbeatV5452 2 жыл бұрын
lassanai ada
@jajausa3997
@jajausa3997 2 жыл бұрын
Most respectfully I lisrened. And I forwarderd
@wotsan1788
@wotsan1788 2 жыл бұрын
Keep one good girl friend
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 2 жыл бұрын
තාම බැදලත් නැ .ඔන්න ඔහේ බලන මම
@chamilindika
@chamilindika 2 жыл бұрын
Doctor දේශීය වෛද්‍ය ප්‍රතිකාරද මේ සඳහා කරන්නේ
@thilinaishanka7364
@thilinaishanka7364 2 жыл бұрын
සමාජයට වැදගත් මාතෘකාවක් පිළිබද වීඩියෝවක් කිරීම සම්බන්ධයෙන් ඔබට මුලින්ම ස්තුති කරමි. ඩොක්‍ටර් වීඩියෝ එකේ මුලින්ම ඔබ සදහන් කළා කෙල හෝ ස්පර්ශය මගින් ද රෝග බෝ වීම සිදු විය හැකි බවට. එසේනම් සිප වැලද ගැනීම, එකම ලිප් ස්ටික් භාවිතා කිරීම හා අත් අල්ලා සිටීමෙන් රෝග බෝ නොවන්නේ කෙසේද යන්න පැහැදිලි කල හැකිද?
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 2 жыл бұрын
කෙල, කදුලු වැනි ශරීර තරල බැක්ටීරියා , වයිරස් මගින් ආසාදනය විය හැකි බවයි මුලින්ම සදහන් කලේ. නමුත් ලිංගික රෝග සම්ප්‍රේෂණය වීම සදහා එම ආසාදිත තරල ශරීරගත වීම සිදුවිය යුතුයි. උදා : මුඛයේ පවතින තුවාලයක් හරහා ආසාදිත ඛේටයේ පවතින බැක්ටීරියා රුධිරයට එක් වූවොත් රෝග බෝ විය හැකියි. නමුත් සාමාන්‍ය සිප වැලදගැනීමක් නිසා රෝග බෝ වීමක් සිදුවෙන්නෙ නෑ.
@thilinaishanka7364
@thilinaishanka7364 2 жыл бұрын
@@drsachiniaththanayaka578 සමාවන්න ඩොක්‍ටර්. ඔබ සදහන් කර තිබෙන පරිදි ස්පර්ශයකින් වුවත් රෝග බෝ විය හැක්කේ නිරෝගී පුද්ගලයාගේ ශරීරයෙ පවතින තුවාලයක් හරහා බව පහදිලියි. මුඛයේ පවතින තුවාලයක් හරහා ආසාදිත ඛේටයේ පවතින බැක්ටීරියා රුධිරයට එක් වූවොත් රෝග බෝ විය හැකි බවට ඔබ ලබා දුන් පිළිතුරත් පැහැදිලි වූවත් අපැහැදිලි කොටසක් තිබෙනවා. තොල් සිපගැනීමකදී මුඛයේ තුවාලයක් නොමැති වුවද අසාදිත ඛේටයේ කුඩා බිදිත්තක් වුවද ගිලී ශරීර ගත වුවහොත් රෝග බෝ විය හැකියි නේද?
@nuwanbuddika5371
@nuwanbuddika5371 2 жыл бұрын
akke ai e ලිංගිකව එකතු වෙන්නෙ (ලෙඩ බෝ කරගන්නෙ නැතුව) nathuwa hitiyanam harine .. pissuda manda
@kasunsameera3955
@kasunsameera3955 2 жыл бұрын
බය නැතිව කියන්න ආත්මශක්තිය කොහොමද ආවෙි 😓😢🤔
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 2 жыл бұрын
වෛද්‍යවරයකුට වෛද්‍ය විද්‍යාත්මක දේවල් මිනිසුන්ට කියල දෙන්න අමුතු ආත්ම ශක්තියක් අවශ්‍ය නෑ මහත්මයා
@nuwanjayasanka9142
@nuwanjayasanka9142 2 жыл бұрын
Eeya bn ubala nm
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 150 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
How to Stop Overthinking | Book Summary | Simplebooks
17:15
Simplebooks
Рет қаралды 29 М.