ඔබේ නිෂ්පාදනය මිල කරන්නෙ කෙසේද ? (How to price your product ?)

  Рет қаралды 14,403

Shine Lanka Crocheting Hands

Shine Lanka Crocheting Hands

Күн бұрын

Пікірлер
@DilrukshiWathsala-u9g
@DilrukshiWathsala-u9g 11 күн бұрын
ගොඩක් ස්තුතියි මිස් අපිට තියෙන ගැටළු විසදා ගැනීමට උදවු කලාට ඔබට සදා ජය
@nirosenavirathna1716
@nirosenavirathna1716 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියට..මට තිබුන ලොකු ම ගැටලුව මේ....
@mb.noorshifa3308
@mb.noorshifa3308 3 жыл бұрын
ස්තුතියි අක්කා පැහැදිලිව කියලා දුන්නාට මට තිබුන ලොකුම ගැටලුව
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 3 жыл бұрын
You are welcome dear😊
@mnnimsadi3599
@mnnimsadi3599 2 жыл бұрын
Matath ehema . Hodata theruna akke. Thanks
@HettiarachchgeSriyaniRodrigo
@HettiarachchgeSriyaniRodrigo 2 ай бұрын
හරිම වටිනවා ම්ස්
@tharukandy5762
@tharukandy5762 2 жыл бұрын
බොහෝම ස්තුති තුනුරුවනෙ සරණයි
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
❤😊🙏
@ruchirakulararatne5547
@ruchirakulararatne5547 Жыл бұрын
ගොඩක් ස්තුතියි .හොදින් පැහැදිලි කරලා දුන්නාට.තෙරුවන් සරණයි .
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
❤😊🙏
@ManishaJayasooriya
@ManishaJayasooriya 4 ай бұрын
Thank you very much ,ලොකු ගැටලුවක් විසදුනා
@hemasamarakoon9639
@hemasamarakoon9639 Жыл бұрын
පැහැදිලි විස්තරයට බොහොම ස්තූතියි
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
❤😊
@deepthikumarasinghe3951
@deepthikumarasinghe3951 2 жыл бұрын
ගොඩ ක් ස්තූතියි. වටිනා දෙය ක් කියා දුන්න ට....
@jinthankamoor5066
@jinthankamoor5066 2 ай бұрын
Ai 3 n wadi keruwe. Me 3 monatada gananaya karanne. Kiyala denna please. Very useful lesson. Thank you.
@nishinewchannel-uk5gq
@nishinewchannel-uk5gq 4 ай бұрын
Dr ethkota baby headband ehkta mta 498k awa gaana echchra gankta denna ba nda
@nadeekaniranjali4787
@nadeekaniranjali4787 5 ай бұрын
Godak sthuthi miss❤❤❤
@jeanabeysinghe
@jeanabeysinghe Жыл бұрын
Thank you very much 12:50
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
❤😊
@SamkDharmawardana
@SamkDharmawardana Ай бұрын
ස්තුති මට වූල් හෙඩ්බෑන්ඩ් එකට මිල්ක් කොට්න් රු.350/ ග්‍රෑම් 50කින් ටිකක් ඉතිරි වෙනවා කාලය දවස් දෙකකට පැය 6ක් ව්තර මම අළුත් කෙනෙක් කොහොමද මිලක් කියන්නේ උදව් කරන්න
@prithikaranchagodage626
@prithikaranchagodage626 Жыл бұрын
ස්තුතිය 🙏 🙏 🙏 🙏
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
❤😊
@chamarikadilrukshi5894
@chamarikadilrukshi5894 3 жыл бұрын
බොහොම ස්තූතියි. තිබුන ලොකුම ගැටළුවක්
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 3 жыл бұрын
❤❤😊
@janagikumari2871
@janagikumari2871 3 жыл бұрын
බොහොම ස්තූතියි
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
❤😊
@ruchirakulararatne5547
@ruchirakulararatne5547 Жыл бұрын
ගොඩක් ස්තුතියි කියලා දුන්නාට.අමු දූව්‍ය පිරිවැය ⁣මෙන් තුන් ගුණයක් ගන්නෙ ඇයි මට එතන පැහැදිලි මදි.
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
ඒ හා සමාන පිරිවැයක් නිතර වෙලඳපොලේ විචල්‍ය වෙන නිසා😊
@a.siriyalatha1563
@a.siriyalatha1563 Жыл бұрын
352.50 ආවෙ
@RANSILU885
@RANSILU885 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ඔබට
@asankagomas1883
@asankagomas1883 2 жыл бұрын
Thk u 4da vedio. Ai amudrawya piriwaya 3n x krnne miss
@MDarshani
@MDarshani Жыл бұрын
ඒ හා සමාන පිරිවැයක් නිතර වෙළඳපොලේ විචල්‍ය වෙන නිසා😊
@Pradeepa91-jy2ws
@Pradeepa91-jy2ws Жыл бұрын
Godak watinawa vedio eka.thank you...
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
💜️😊
@yamunawasalathanthri9928
@yamunawasalathanthri9928 2 жыл бұрын
හොදටම තේරුනා ස්තූතියි
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
❤😊
@nimalrperera
@nimalrperera 5 ай бұрын
Miss, crochet threads kohenda ganna puluwan? Thank you miss😊
@ayeshasewwandi8551
@ayeshasewwandi8551 3 жыл бұрын
Tnx miss hemdama mata prashnayak price kiyanna
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 3 жыл бұрын
😊💖
@rukmalhalpe4647
@rukmalhalpe4647 4 ай бұрын
Tanks your were mash
@RobinFdo-dy5sz
@RobinFdo-dy5sz Жыл бұрын
curiya charge eka kohomda danne......උදා - එක වූල් බෝලයක්ට කොහොමද කුරිය චාර්ජ් එක ගන්නේ ....සාමන්‍යෙන් ඔනි අමුද්‍රව්‍ය සේරම ගෙන්න කුරිය චාර්ජ් එක 400ක් ගන්න්වානම් කොහොමද එහෙක්ට ගාන හදාගන්නේ
@uudithaasiri3710
@uudithaasiri3710 2 жыл бұрын
Godak pin
@MDarshani
@MDarshani Жыл бұрын
🙏😊
@Chaduni2222
@Chaduni2222 4 жыл бұрын
Thanq miss,godak watina vidio ekak
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 4 жыл бұрын
Thank you dear😍
@harly6117
@harly6117 Жыл бұрын
Miss adumak ho bagayak masa mila තීරණය karanne kohomada .පැහැදිලි karanna puluwanda theruwan saranai
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
මේ විදියටම හදලා වෙළඳපොල මිල සමඟ සංසන්දනය කරලා මිල හදාගන්න ඕනේ
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
ස්තුතියි ඔබට
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 3 жыл бұрын
❤️❤️
@mycraftstvsri547
@mycraftstvsri547 2 жыл бұрын
Miss mama handloom bag mahanne fabric genne යාර ganan .etakota eka bag ekakata yana fabric කොච්චර yanawada kiyala බලන්න one නේද ?.me video ගොඩක් වටිනවා .🙏 miss
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
ඔව් එක යාරෙකින් පුලුවන් කොච්චරක්ද කියලා බලලා මිල බෙදාගන්න වෙනවා
@rafeekasayadu5060
@rafeekasayadu5060 Жыл бұрын
Thanks ....happy new year ❤
@deepikawickramathilaka6879
@deepikawickramathilaka6879 Жыл бұрын
Thankyou 🎉
@shashiniimalsha392
@shashiniimalsha392 3 жыл бұрын
Oya tika photo ekak vidihata ewanna beda
@MDarshani
@MDarshani Жыл бұрын
ඔබට හැකිනම් මෙය වීඩියෝ එක නවත්වමින් ලියාගන්න..එතකොට පහසු වේවි💜️
@Hima.535
@Hima.535 7 ай бұрын
❤❤❤
@snsnilanka1092
@snsnilanka1092 2 жыл бұрын
බොහොම ස්තූතියි, හොය හොයා හිටපු දෙයක් ඔබතුමිය පැහැදිලිව කියා දුන්නා, අතින් කරන නිර්මාණ machine cut නිර්මාණ අතර මිල ගණනය කරන විදිය කියල දෙනවද, අතින් ගොතන වූල් නිර්මාණ කල් පැවැත්ම වැඩි වුනත් වූල් රෙද්ද කපා overlock කරපු නිර්මාණ මිලෙන් අඩු නිසා තරඟ කරන්න අමාරුයි
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
ඔව් එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නමුත් අතින් කල නිර්මාණ වලට දැන් ඉහල මිලක් ලබා දෙන මට්ටමට සමාජ සංකල්ප ගොඩනැඟී තිබෙනවා..මැෂින් කට් නිර්මාණ සුලභයි සහ එකවගේ,අතින් කල නිර්මාණ එකිනෙක වෙනස් අනන්‍යතාවක් තිබෙනවා එය ප්‍රයෝජනයට ගෙන නිර්මාණ අලෙවිය සිදුකල හැකියි
@snsnilanka1092
@snsnilanka1092 Жыл бұрын
@@shinelankacrochetinghands8296 බොහොම ස්තුතියි.❤👍
@hasibhagya9495
@hasibhagya9495 3 жыл бұрын
Bandaye milata wada nishapadana piriwaya wadi ganak anna puluwanda
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 3 жыл бұрын
බැහැ එහෙම උනොත් ඒ දෙක අතර වෙනස සෘණ අගයක් එනවා
@mycraftstvsri547
@mycraftstvsri547 2 жыл бұрын
3 wadi කරගන්නේ ai කියලත් කියන්න miss
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
ඒ හා සමාන පිරිවැයක් වෙළඳපොලේ නිතර විචල්‍ය වෙන නිසා😊
@chinthakahewarathne6177
@chinthakahewarathne6177 Жыл бұрын
🙏👍
@ruvantharaka5391
@ruvantharaka5391 3 жыл бұрын
Tanx wool aduwata online khd tiyenne
@MDarshani
@MDarshani Жыл бұрын
ආනයනික සීමා නිසා වූල් මිල ඉහල ගියා නමුත් පිටකොටුවෙන් හා මහරගමින් ඔබට වූල් තරමක් අඩුවට ලබාගන්න පුලුවන් පැකට් වශයෙන් ඔන්ලයින් නම් මිල වැඩියි
@dnilanka3646
@dnilanka3646 Жыл бұрын
මිස් මම මහන්නේ ෆැබ්‍රික් බැග්..එතකොට කරන්ට් එකටත් එක්කමද මෙ ගානන එන්නේ
@mycraftstvsri547
@mycraftstvsri547 Жыл бұрын
Miss ape ලාභය kiyak වෙනවාද miss
@mycraftstvsri547
@mycraftstvsri547 Жыл бұрын
rs264.36 miss
@dineshrukmalgoda7853fr
@dineshrukmalgoda7853fr 2 жыл бұрын
ඇයි තුනෙන් වැඩි කරන්නෙ
@shinelankacrochetinghands8296
@shinelankacrochetinghands8296 Жыл бұрын
ඒ හා සමාන පිරිවැයක් නිතර වෙලඳපොලේ විචල්‍ය වෙන නිසා😊
@sewwandisamanthika8156
@sewwandisamanthika8156 2 жыл бұрын
වූල් තොප්පි වලට ගානක් කියන්න ko
@MDarshani
@MDarshani Жыл бұрын
වීඩියෝ එකේ සඳහන් විදියටම හදන්න නිවැරැදිව එනවා මිල
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Yarn for crochet ක්‍රොශේ ගොතන නූල්
5:55
Crochet with Zu
Рет қаралды 15 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН