පොතක් මුද්‍රනය කරන්නේ කොහෝමද How to print and publish a Book (Sinhala)

  Рет қаралды 19,376

Muthumudalige Nissanka

Muthumudalige Nissanka

Күн бұрын

Пікірлер: 129
@sheanwijesuriya3207
@sheanwijesuriya3207 Жыл бұрын
මම ලියපු පිටු A4 පිටු 75ක විතර පොතක් ඒක මම සම්පූර්නෙන්ම විකුනන්න කැමති (මම පාසල් ශිශ්‍යෙක්) මයා කතන්දර පොතක්❤
@sampath1270
@sampath1270 Жыл бұрын
ඕනිම පොතක් මම මුද්‍රණය කරලා දෙන්නම් මට මුද්‍රණාලයක් තියෙනවා❤
@iew1683
@iew1683 Жыл бұрын
පිටු 150 ක පොතක් B5 paper size එකෙන් මුද්‍රණය සඳහා කොපමණ මුදලක් යාවිද?
@JanakaLakmal-xo5ny
@JanakaLakmal-xo5ny Жыл бұрын
පෝන් නම්බර් එකක් දාන්න
@kaushikeshala7837
@kaushikeshala7837 10 ай бұрын
මටත් ප්‍රින්ට් කරගන්න ඕනී
@rashminimasha4137
@rashminimasha4137 3 ай бұрын
මට ප්‍රින්ට් කරගන්න පුලුවන්ද
@DomRodney
@DomRodney 2 ай бұрын
ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද .contact number plz.
@janathpriyantha4056
@janathpriyantha4056 Жыл бұрын
සර්, මම සාර්ථක පාසල් අධ්‍යාපනය ලැබූවෙක් නොවේ නමුත් මම පොත් දහස් ගණන් කියලා තියෙනවා මම උපයන මුදලින් කොටසක් පොත් වලට වැය කරනවා, ඔබතුමා හොඳ ගුරුවරයෙක් වගේම රටට හොඳ මනුස්සයෙක් කියලා තේරෙනවා ඒ නිසා මම ඔබතුමාට යෝජනාවක් කරන්න කැමතියි, මේ රටේ පොත් වල බලය තියෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු අතරයි නමුත් මේ රටේ ලේඛකයන් ඕනෑ තරම් පොත් ලියනවා තමන් ජීවිත කාලයේ උගත් දැනුම ලෝකයේ විශ්වාසනීය තැන් වලින් ලබාගත් දැනුම ඒ පොත් වල තියෙනවා අපට දැනගන්න ඕන විෂයක් ගැන පොතක් හොයන්න ගියාම හරි අමාරුයි හොයාගන්න නමුත් සමහර තැන්වල පොත් ගොඩක් තියෙනවා නමුත් තියෙන්නේ උවමනා දී කෑලි කෑලි වලට හැම පොතකම තියෙන්නේ එකම කෑලි ටිකක් සමහර පොත් දෙකක් සසඳා බැලුවම කරුණු වෙනස් එබැවින් පොතක තියෙන විශ්වාසනීයභාවය ගැටලුවක් මම ඒ ගැන දිගට අදහස් දක්වන්නෙ නැතුව යෝජනාව කියන්න කැමතියි මේ රටේ තියන හැම පොතක් ගැනම එනම් එකදු පොතක් හෝ නෑර උදාහරණයක් ලෙස පටුන වගේ විස්තර දැන ගන්න පුළුවන් එකම තැනක් තියෙන්න ඕන ඒක වෙබ්සයිට් එකක් ඇප් එකක් හෝ පොතක් වෙන්න පුළුවන්, වැදගත් වෙන්නේ හැමෝම පොතක් මෙතන තියෙන්න ඕන කිසිම පොතක් නැති වෙන්න බැහැ ලේඛකයාගේ නම එම පොතේ ඇති තොරතුරු විශ්වාසනීයභාවය කරන්නේ කෙසේද එම පොත තුළ එම විෂය සම්බන්ධයෙන් අහ කරණය කරන්නේ කුමන පරාසයක් ද ආදිය ඇතුළත් විය යුතුයි එමගින් සිදුවන යහපත නම් පාඨකයාට තමන්ට අවශ්‍ය පොත තිබේදැයි දැන ගැනීම එහි මිල දැනගැනීම එහි අඩංගු විෂය පරාසය දැනගැනීම සිදුවේ එමගින් පොත් කියවන පාඨකයන් සංඛ්‍යා වැඩිවීමත් ලේඛකයන්ගේ පොත් වැඩිපුර අලෙවි වීමත් සිදුවේ යට වී සිටින ලේඛකයාට තරමක් ඉහළට එන්නට සවියක් ලැබේ මෙය ඒකාධිකාරි ව්‍යාපාරයකට විසඳුමකි මෙමගින් පාඨකයාට අඩුමිලකට පොත සැපයීම ද කළ හැකිය එනම් පොතක මිල වැඩි වන විට පාඨකයාට එම පොත මිලදී ගැනීමට අවශ්‍ය වුණත් මග හැරීම සිදුවේ කතාව ගොඩක් දිගයි සර් මම තව දුරටත් අදහස් දක්වන්නෙ නැහැ නමුත් මේ අදහස් හොඳයි හරි කියලා වැඩක් නැහැ ප්‍රායෝගිකව කරන්න කවුරුහරි ඕන කරන්න ඕන නැත්නම් මේ රටේ කිසිම දෙයක් වෙනස් වෙලා නෑ
@chathurangasadeep6406
@chathurangasadeep6406 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට. මේ වාගේ දෙයක් ගොඩක් කාලෙක ඉදන් හොය හොය හිටියේ. 👍
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා...😇මේක කාලයක් තිස්සේ හිතේ තිබ්බ පුංචි ප්‍රශ්නයක්...🖤අද ඒ ගැන දැනුවත් වුණා..🖤Thanks🖤👍BS🙏
@wushinirandika272
@wushinirandika272 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්.ඔබතුමාට බොහොම පින්.මේ වගේ වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීම ඉහළින්ම අගය කළ යුතුයි.
@diluy_tube5517
@diluy_tube5517 Жыл бұрын
මගෙත් පිටු දෙසීයක novel එකක් තියනවා ආසයි ප්‍රන්ට් කරලා බෙදාහරින්න.බොහොම ස්තූතියි ඔබට🙏🙏
@duminduishan5293
@duminduishan5293 3 жыл бұрын
හැම තැනම හෙව්වා මේගැන විස්තර ... ඔයාට බොහොම ස්තූති
@wimukthidarshanika3076
@wimukthidarshanika3076 4 жыл бұрын
කාලයක් තිස්සේ හොය හොය හිටපු දෙයක් මේක.ගොඩක් පින්.ස්තූතියි.
@aroshabro590
@aroshabro590 Ай бұрын
මම පොතක් ලියලා type කරලා ඔක්කොම ඉවරයි. පොතක් පලවෙනියට මුද්‍රණය කරද්දී අවම පොත් කීයක් මුද්‍රණය කල යුතුද. නැත්නම් කැමති ගානක්ද පුලුවන්ද. ඔබතුමා දාලා තිබ්බා පොත් 500 කට 70000-100000 විතර වියදම. මේ වෙද්දී ගණන් වැඩි වෙලා ඇති. මට සල්ලි ගැටලුවක් තියෙනවා. ඒ නිසා මුලින් 100 ක් විතර මුද්‍රණය කරන්න පුළුවන්ද . මං පොත ලීවේ ඒකෙන් හම්බ කරන්නම නෙවේ. හොද ලේඛකයෙක් වෙන්න.
@MuthumudaligeNissanka
@MuthumudaligeNissanka Ай бұрын
ඔව් දැන් වැඩියි. මාව මුහුණු පොතේ හොයාගන්න මුතුමුදලිගේ නිශ්ශංක කියලා ප්‍රොෆයිල් එකක් ඇති සිංහලෙන්. හැබැයි සීයක් ගහන එක තේරුමක් නෑ.
@B14ckyW01f
@B14ckyW01f 2 ай бұрын
වටිනවා ගොඩක්
@shakilasamarasinghe9798
@shakilasamarasinghe9798 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට🙏🏻 ඉදිරි කටයුතු සාර්ථක වේවා
@nalinjayasekara5878
@nalinjayasekara5878 8 ай бұрын
Thank you ! විස්තර වලට ! ජය !
@salanimalsha3919
@salanimalsha3919 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට
@nilasimishpa7684
@nilasimishpa7684 2 жыл бұрын
thank you so much for your advise. I am a 14 year child. you were helped to my book which I am writing.
@ruma1886
@ruma1886 2 жыл бұрын
Hi friend...can u tell me some informations ?
@Kangbitna_huon
@Kangbitna_huon 2 ай бұрын
No​@@ruma1886
@lp3871
@lp3871 2 жыл бұрын
Thank you so much. This is very helpful.
@madusanksmadusanka6382
@madusanksmadusanka6382 Жыл бұрын
ගොඩක් පිං සර් උදවු කරනවට
@lahiruniro1056
@lahiruniro1056 2 жыл бұрын
ස්තුති ඔබ තුමා ta
@sachinikaushalya7529
@sachinikaushalya7529 3 жыл бұрын
අඟනා දැනුවත් කිරීමක් ❤ 👌👌👌
@familybinuandayomidancinga8868
@familybinuandayomidancinga8868 3 жыл бұрын
බොහොම ස්තුති යි ඔබට.බුදුසරණයි .
@nilanthakoralage8326
@nilanthakoralage8326 Ай бұрын
බොහොම ස්තුතියි ඔබට
@gizalimanulya2399
@gizalimanulya2399 2 жыл бұрын
pitu 100 ka Per school book ekak laminated page walin karanna keeyak yayida
@eskatarts9543
@eskatarts9543 3 жыл бұрын
Thank you for this. How many copies do you get for these printing cost estimates? Although you talked about the printing cost, you didn’t mention the number of copies, unless I missed it in the video.
@kavindyaarachchi7125
@kavindyaarachchi7125 2 жыл бұрын
පොත්ක් ලියල print කරල වෙළ්ද් පොලට දාන්න කාගෙන් හරි අවසර ගන්න ඕනිද ?? නැත්නම් තම්න්ගේ තනි තිර්‍රනයට කරන්න පුලිවන්ද
@dineshakumari8128
@dineshakumari8128 3 жыл бұрын
Godak Honda vidio ekak .thanks
@epicgaming253
@epicgaming253 3 жыл бұрын
Thanks lot for this awesome video
@sdvlog69
@sdvlog69 2 жыл бұрын
Printing cost එකේ estimate එකක් දුන්නානම් වටිනවා.
@sanduwithanage9827
@sanduwithanage9827 Жыл бұрын
මම දැනට පොතක් ලියමින් සිටින්නේ එය දැනට බාගයක් දුරට ඉවරයි එහෙත් ඒ මුද්‍රණය කිරීමට මා හට වත්කමක් නැත .
@CodeCraft-s9l
@CodeCraft-s9l 3 жыл бұрын
Super.I am Useful this lot of.
@Nayani-h2y
@Nayani-h2y 4 ай бұрын
මේක කොහොමද කරන්නේ කියලා හොයා හොයා හිටියේ ඔයාට ගොඩාක් පිං
@D_ewiNovels
@D_ewiNovels 2 жыл бұрын
Godak kalayak hoyapu video ekak
@kawshalyakoralegedara5750
@kawshalyakoralegedara5750 Жыл бұрын
Thank you sir
@Julia2012-m7r
@Julia2012-m7r 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට...අපි පින්තූර සහිත පොතක් ලියනවානම් මොනවගේ කොලවලද,මොන පාට වලින්ද ඒක කරන්න ඕන
@tarubbh4922
@tarubbh4922 2 ай бұрын
ස්තුති ❤
@dhanuzkasanjeewa2398
@dhanuzkasanjeewa2398 2 жыл бұрын
අයියේ පොත ලියලා තියනවා ඒක ප්‍රකාශනය වෙනකම් කරන්න ඕන මොනවද 🥺
@chamaklavlog9368
@chamaklavlog9368 3 жыл бұрын
Thank you aiye
@Flashtrend7788
@Flashtrend7788 2 жыл бұрын
Thank you 👍
@kanchuSL88
@kanchuSL88 3 жыл бұрын
ස්තූතියි ගොඩාක්
@ddhiprodaction6706
@ddhiprodaction6706 2 жыл бұрын
Ibns eka ganna widiya pahadili kranna plz
@kanchanaekanayake8532
@kanchanaekanayake8532 2 жыл бұрын
Mama danata 8wasare eganuma labana sisuwiyak.mama me video eka balala godak dewali egenagaththa.mn danatamath nawali ekak liyaminui sitinne.mama galagedara central college eka daruwek.
@deepanatharindu6243
@deepanatharindu6243 3 жыл бұрын
බොහොම ස්තූතියි.
@amazingexpress2142
@amazingexpress2142 3 ай бұрын
ISBN ganne kohomada?
@mihirichanchala7303
@mihirichanchala7303 Жыл бұрын
ස්තූතියි 😍
@2003chathumali
@2003chathumali 5 ай бұрын
Pothak liyala ita passe prakashayata danna kalin karanna oni dewal kiyannako....awasara ganna oni than
@chamaramadhusanka1931
@chamaramadhusanka1931 3 жыл бұрын
Thamanma paper kattalayak hadala shop walata daanna puluwandha...eakata awasara ganna ooneda kohen hari
@travellingloveboy
@travellingloveboy 3 жыл бұрын
අපිට වැඩි ආදායමක් ලැබෙන ප්‍රකාශන ආයතනයක් කියන්නකෝ...
@dhanushkadharmarathna9651
@dhanushkadharmarathna9651 2 ай бұрын
Thankyou soo much❤
@dilinikaushala8745
@dilinikaushala8745 3 жыл бұрын
Ape viyadamen book eka print karala apitama marketing karanna puluwan da?
@Sadu.123.rA-7de
@Sadu.123.rA-7de 11 күн бұрын
මං කතාන්තර පොත් ලියනවා.වසර දෙකක් දිස්ත්‍රික්කයේ 1වෙනියා.මට පොත් මුද්‍රණය කරන්න හොද තැනක් කියන්නකො
@MuthumudaligeNissanka
@MuthumudaligeNissanka 10 күн бұрын
ෆේස්බුක් එකේ ඉන්නවනම් pothmee publication කියලා එකක් ඇති මැසේජ් එකක් යවන්න.මම කිව්වා කියන්න
@ashannirmal8056
@ashannirmal8056 3 жыл бұрын
I would like to write a book. Is there any other way to contact you? Because the mentioned email hasn’t worked. Thanks 😊
@prasanjalimaheshika6525
@prasanjalimaheshika6525 2 жыл бұрын
සර් පොතක් ලියලා පල කරන්න නීතිමය ලියාපදිංචි වීම් තියනවද
@tharakafernando8484
@tharakafernando8484 3 жыл бұрын
ISBN eka genath video ekak karanna puluwanda ? eken apita copyrights lebenawada? nathnam wenath process ekak thiyanawada ekata ?
@MuthumudaligeNissanka
@MuthumudaligeNissanka 3 жыл бұрын
ISBN eke athi deyak neha. eka nikan ankayak witharayi. rupiyal 100yata eka ganna puluwan ....
@tharakafernando8484
@tharakafernando8484 3 жыл бұрын
@@MuthumudaligeNissanka Ethakota eken copyrights leben nadda? ehemanam copyrights lebenna thiyana wenath kramawedayak thiyanawada? Saha ISBN eka ganne kohomada? Me gena pehedili karanna puluwannam loku deyak !! 🙂
@alphah4566
@alphah4566 3 жыл бұрын
ස්තූතී
@ruwansithumina2506
@ruwansithumina2506 9 ай бұрын
🎉🎉🎉❤❤❤
@isurulakshith2968
@isurulakshith2968 5 ай бұрын
සර් මේ මුදල වැයවෙන්නෙ පලමු මුද්‍රණයේ පොත් කීපයකටද නැතිනම් එක පොතක් සදහා පමනක් ද
@sherinanuruddhika863
@sherinanuruddhika863 7 ай бұрын
❤❤❤ ස්තූතියි ❤❤❤
@Himashi563
@Himashi563 3 жыл бұрын
මට පොත ගැන අනුග්‍රහයක් දක්වන්නෙ කොහොමද
@shalaninayanathara4936
@shalaninayanathara4936 3 жыл бұрын
Thank you very much.
@praneethmalsha5472
@praneethmalsha5472 3 жыл бұрын
පොතක් පරිවර්තනය කරන නිති මොනවාද
@kilmonycamee2052
@kilmonycamee2052 3 жыл бұрын
Thank you very much. ❤
@SinhalaHub1488
@SinhalaHub1488 2 жыл бұрын
ජ්‍යාමිතිය සම්බන්ධ පොතක් ලියනව මම ඒකට හොද ප්‍රකාශන ආයතනයක විස්තර ටිකක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්...
@immdbidisooriya4845
@immdbidisooriya4845 2 жыл бұрын
O l ද?
@SinhalaHub1488
@SinhalaHub1488 2 жыл бұрын
@@immdbidisooriya4845 ඔව් සාමාන්‍ය පෙල. ජ්‍යාමිතිය
@immdbidisooriya4845
@immdbidisooriya4845 2 жыл бұрын
@@SinhalaHub1488 math ekak liyanw ol keti prashna
@immdbidisooriya4845
@immdbidisooriya4845 2 жыл бұрын
@UClUTiJ8PqhmstGzSxF3WBew මාත් පලවෙනි එක😁මුලින්ම ප්‍රකාශකයෙක් සෙට් කර ගන් නැතුව තනියෙන් කරන්න ඉන්නෙ,මාත් වැඩිය දන්නෙ නෑ,
@immdbidisooriya4845
@immdbidisooriya4845 2 жыл бұрын
@UClUTiJ8PqhmstGzSxF3WBew oya campus d?
@lahiruniro1056
@lahiruniro1056 2 жыл бұрын
Obe wchanawalin mawa sakthimath una theruwan saranai
@Kangbitna_huon
@Kangbitna_huon 2 ай бұрын
:( money
@m.screationsl8267
@m.screationsl8267 2 жыл бұрын
Thanks
@nilukshannayanajith9897
@nilukshannayanajith9897 2 жыл бұрын
Kohomda register wenne sir plz comment
@agriculture5515
@agriculture5515 3 жыл бұрын
Thank you
@ශානිගෙකතාවිමන
@ශානිගෙකතාවිමන Жыл бұрын
මටත් පොතක් ප්‍රින්ට් කරගන්න ඕනේ ඇත්තටම .පුළුවන් නම් මට හොද ප්‍රකාශන ආයතනයක් කියන්න .මගෙ වියදමින් කරන්න මට අමාරුයි .
@NilminiThushari-rm4gr
@NilminiThushari-rm4gr Жыл бұрын
මාත් පොතක් ලිව්වා 😂 ඒත් ප්‍රින්ට්
@derocomparison
@derocomparison 3 жыл бұрын
Ptta
@malithgulawita30
@malithgulawita30 3 жыл бұрын
සෝදු පත් කියවන්න හොඳ කෙනෙක් හොයා ගන්නේ කොහොමද?
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 2 жыл бұрын
Sodu path kiyawawa kiynne modda dear
@tharushadinethra358
@tharushadinethra358 Жыл бұрын
❤❤
@sanathweerasinghe9650
@sanathweerasinghe9650 4 жыл бұрын
Pothak liyaddi ethakota apita padui ne
@MuthumudaligeNissanka
@MuthumudaligeNissanka 3 жыл бұрын
ඇයි?
@ddm3768
@ddm3768 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුතිය .හොද ප්‍රකාශන අයතනයක නමක් කියන්න පුලුවන්ද .මගේ වියදමෙන් print කරන්න වියදමක් දරන්න බෑ.මං තාම එලෙවෙල් කරන නිසා
@සියදොා්රිස්
@සියදොා්රිස් 2 жыл бұрын
90%kma horatagahanawa
@raviperera50
@raviperera50 4 жыл бұрын
පොතක් මුදුණය කිරීම පිණිස පුකාශන අායතනයට කර්තෘ විසින් රැගෙන යායුත්තේ මොනවාද?
@MuthumudaligeNissanka
@MuthumudaligeNissanka 3 жыл бұрын
පොත
@duminduishan5293
@duminduishan5293 3 жыл бұрын
මමත් පොතක් ලිව්වා
@artlandforabettertomorrow1176
@artlandforabettertomorrow1176 3 жыл бұрын
What is your book about ❓️
@geepaamok-7386
@geepaamok-7386 3 жыл бұрын
අපිම print කරල අපේ ප්‍රකාශයක් විදිහට shop වලට දමන්න පුලුවන්ද
@MuthumudaligeNissanka
@MuthumudaligeNissanka 3 жыл бұрын
puluwan
@geepaamok-7386
@geepaamok-7386 3 жыл бұрын
venama register venna onadaq
@vishmadias5309
@vishmadias5309 3 жыл бұрын
Mama poth kihipayak liwwa . publication akakata dunne.namuth Mata sadharana gevim kale na maga arinawa. Mama liyapu tawath poth kihipayak thiyenawa.obathumata kiyanna puluwan da sadharana gevim karana publications kihipayak.mama kiribathgoda
@MuthumudaligeNissanka
@MuthumudaligeNissanka 3 жыл бұрын
ගොඩක් එවුන් හොරෙන්ට් ප්‍රින්ට් කරනවා... බොහෝම පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. පුළුවන්නම් ඔයාගේ සල්ලි වලින්ම ප්‍රින්ට් කරන්න...
@djn7294
@djn7294 2 жыл бұрын
@@MuthumudaligeNissanka @immdb idisooriya math commerce lamainta padamen padamata prashna thiyena pothak hadanawa. Mn eka 400kta thama wikunanne. Mnma hadala manma printout krla piliwalata potha hadala denne. Ekata අවසරයක් onida ethkta ? Mn තැපැල් kramayata yawanneth. Pkz reply ewanm
@arunakanchana256
@arunakanchana256 3 жыл бұрын
thank you aiye. printing cost eka witharak 200page pothakata kiyak yanawada?
@MuthumudaligeNissanka
@MuthumudaligeNissanka 3 жыл бұрын
pages 200 yakatanam poth 500 yakata ru 70000-100,000k athara yayi. 1000k nam 120,000k wage
@Piumi_madushika
@Piumi_madushika 2 жыл бұрын
@@MuthumudaligeNissanka sir e wage wiyadama darala ita sapeshawa hoda adayamak labeida?samanyen 1 pothakata kiyak wage labayak thiyeda?
@hashandulnjith9418
@hashandulnjith9418 10 ай бұрын
අපේ සල්ලි වලින් පොතක් ලියලා ඒ පොත PUBLISH කරද්දි Rejister කරන්න ආයතන තියෙනවදා පොඩ්ඩක් කියන්නකෝ පුළුවන් නම් Comment එකකින් ඒ ගැන අනිවාරෙන්ම මොකද මම පොතක් ලියලා තියෙනවා ඒත් හරියට දන්නේ නැතුව Shop වලට දාන්න බයයි ප්‍රශ්ණ ඇති වෙයි කියලා එක රෙජිස්ටර් කරන්න ආයතන තියෙනවාද නැත්තන් එහෙම ගැටළුවක් නැද්ද පොත එලියට දැම්මට .
@punyaekanayake7020
@punyaekanayake7020 Жыл бұрын
රැවුල අත ගගා කියන්න එපා .😏
@manjuladarshani1011
@manjuladarshani1011 3 жыл бұрын
Thank you.
@O.v.p.999
@O.v.p.999 2 жыл бұрын
බොහොම ස්තූතිය
@O.v.p.999
@O.v.p.999 2 жыл бұрын
ස්තූතිය
@lionarttv3005
@lionarttv3005 2 жыл бұрын
Thankyou
@sulochanaharapathdeniya1427
@sulochanaharapathdeniya1427 Жыл бұрын
Thank you ❤
@Think-so4tn
@Think-so4tn Жыл бұрын
Thank you so much ✍️
@dilinikaushala8745
@dilinikaushala8745 3 жыл бұрын
Ape viyadamen book eka print karala apitama marketing karanna puluwan da?
@slcmusic1957
@slcmusic1957 2 жыл бұрын
Ane ou kiynnko
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 2 жыл бұрын
Puluwan
@goodsparadise3390
@goodsparadise3390 Жыл бұрын
Thank you sir
@lahirudisanayake3038
@lahirudisanayake3038 Жыл бұрын
❤❤
@NuwanthikaSew
@NuwanthikaSew 12 күн бұрын
@dhanushkadilshan4707
@dhanushkadilshan4707 2 жыл бұрын
Thank you
@kanchanaekanayake8532
@kanchanaekanayake8532 2 жыл бұрын
Thank you
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
මරදානේ පරණ පොත් කඩ | Shenal Talks!
13:40
Shenal Gunasekera
Рет қаралды 47 М.
How to Write a Book: 13 Steps From a Bestselling Author
17:36
Jerry B. Jenkins
Рет қаралды 4,2 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН