How To Register New User | App එකට Register වෙන්නේ කොහොමද?

  Рет қаралды 38,710

People's Bank Sri Lanka

People's Bank Sri Lanka

Күн бұрын

Пікірлер: 47
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 9 ай бұрын
විස්තරය හොදයි ..ඒත් එංගලන්තෙන් ආපු සුද්දෙක් වාගේ හැම වචනයක් ම ඉංගිරිසියෙන් කියන්නේ නැතුව ඒ වචනයම සිංහලෙනුත් තෙරුම් කරලා දෙන එක තමා හොදම දේ ..ඔයාලා ඉංග්‍රීසි හොදට දන්නවා උනාට ..බැංකුවේ ගිණුම් ඇරපු ඔක්කොටම ඉංග්‍රීසි හොද දැනුමක් නෑ ..ගොඩක් ඉන්නේ වැඩිහිටි අය...ඒ නිසා ඔය වචන වලට අදාල සිංහල වචනයත් තේරුම් කරලා කියන එකයි යුතුකම ඔයාලගේ .. මම නම් Dictionary එකෙන් බලලා හරි දැනුවත් වෙනවා.. එහෙම වත් හොයා ගන්න දන්නේ නැති වැඩිහිටි දෙමාපියන්ට ඕවා තේරුමක් නෑ.. ඔබට වැටහේවි මා කියු දේ.🤔🤔🤔🤔
@yasithEgodawatta
@yasithEgodawatta 5 ай бұрын
Mekat awruddakata sallai kapenwda?
@sugathmudalige1265
@sugathmudalige1265 5 ай бұрын
mobile number dena page eka nane, eka kohamada hada ganne otp nbr eka nathuwa issarata yanna ba app eke
@imashakavindi9371
@imashakavindi9371 8 ай бұрын
Nmb ek ghnn thank enn n ane
@WarunaVishwajith
@WarunaVishwajith 7 ай бұрын
එකව්න්ට් එක හදද්දි දීපු පෝන් නම්බ එක නෑනෙ ඒක නැතුව හදන්න විදියක් නැද්ද 😢💔
@Kavindya_Sewwandi
@Kavindya_Sewwandi 2 ай бұрын
same problem🥲
@poornimashehani8548
@poornimashehani8548 Ай бұрын
Joint bank account ekak hduwama denntama salli ganna puluwanda
@k.k.vmidiyaunitkumbaloluwa
@k.k.vmidiyaunitkumbaloluwa 8 күн бұрын
මට නොම්බරේ ගහන්න එන්නේ නෑනේ
@UpulShantha-ws1mj
@UpulShantha-ws1mj 25 күн бұрын
Rata inna kenakta hada ganna rata numbren hadaganna puluwanda
@devmikavindya
@devmikavindya 23 күн бұрын
Ekthma mge ammatath hda ganna one kohomf kranne ethkot
@shanikasewwandi6863
@shanikasewwandi6863 9 ай бұрын
Otp එක එන්නෙ නෑ මොකද කරන්නෙ එකට
@nilankadilshan8107
@nilankadilshan8107 2 ай бұрын
Mekata masekata salli kapanawada?
@achinimadushani3558
@achinimadushani3558 6 ай бұрын
Phone numbar eka danna enne nane
@sachinimadhushani8673
@sachinimadhushani8673 Ай бұрын
Introducer code eka nathuwa yanna ba.
@chanuadeesha
@chanuadeesha 5 ай бұрын
Me app eka hadala ganudenu karanna bank card ekak onada
@MHDZaamil
@MHDZaamil 2 ай бұрын
How to I deactivate my email from people's pay
@Sumith5
@Sumith5 6 ай бұрын
මේක මහජන බැංකුවේ ඇප් එකක් නේද.. වෙන ඇප් එකකුත් තියෙන හින්දා
@LahiruDilshan-my9ys
@LahiruDilshan-my9ys 9 ай бұрын
කෝ නම්බරේ ගහන්න තැනක් නෑනෙ....
@SHAAN2s
@SHAAN2s Жыл бұрын
Mage register otp eka vena nomber ekakatane yanne
@PeoplesBankSriLanka
@PeoplesBankSriLanka Жыл бұрын
හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි, ජංගම දුරකථන අංකය වෙනස් කිරීම සඳහා, ඔබ බැංකුවට විස්තර සැපයිය යුතුය, කරුණාකර ඔබගේ ගිණුම් දරණ ශාඛාවට නිසි පරිදි පුරවන ලද ආකෘති පත්‍රයක් සමඟ ඉල්ලීම් ලිපියක් යැවීමට කාරුණික වන්න. ගිණුම විවෘත කිරීමේදී ඔබ භාවිතා කළ අත්සන භාවිතා කිරීමට වග බලා ගන්න. කරුණාකර අමුණා ඇති ආකෘති පත්‍රය භාවිතා කරන්න www.peoplesbank.lk/roastoth/2021/12/Mobile_E-mail-Registration-Form.pdf ඔබට ස්තුතියි
@Kavindya_Sewwandi
@Kavindya_Sewwandi 2 ай бұрын
@@PeoplesBankSriLanka meka fill krala yawanne kohetada? online ma yawanna puluwanda
@Sumith5
@Sumith5 6 ай бұрын
Dialog tv වලට රීලෝඩ් දාන්න පුලුවන් වෙන්නත් හදන්න
@SanjeewaniKumari-et2ol
@SanjeewaniKumari-et2ol 11 ай бұрын
Pita rataka inna kenekta rata idan people's wave app eka register wenna puluwanda rata inna kenekta tamange account eke salli lankawata transfer karanna puluwanda
@dividivi9233
@dividivi9233 11 ай бұрын
Ou puluwan oyage mobile number ekak bankuwata theela thiyanawanam online registration eka oyatama karaganna puluwan.
@dividivi9233
@dividivi9233 11 ай бұрын
People's wave online registration kiyala KZbin search karanna. Mamath ehama hadagatha
@MadhusankaDeegalla
@MadhusankaDeegalla 10 ай бұрын
Billing details ahnwa mokdda e
@avishkalakshan2405
@avishkalakshan2405 10 ай бұрын
Ba ne ane register wenn
@kalugahakaduredhammasiddhi3467
@kalugahakaduredhammasiddhi3467 6 ай бұрын
මේකට ගෙවීමක් කරන්න ඕනද
@k.k.vmidiyaunitkumbaloluwa
@k.k.vmidiyaunitkumbaloluwa 8 күн бұрын
ඔහොම නෙමේනේ එන්නේ
@TDMRUDDY
@TDMRUDDY 10 ай бұрын
අපි පොන් නම්බර් එකක් දෙන්න ඔනි නේද .බැංකුවට
@erandijayasingha5636
@erandijayasingha5636 Жыл бұрын
Mage parana phone eke tama app eka tiyenne mata dn eka aluth 4n ekata ganna oni kohomd eka karaganne
@kavinda2141
@kavinda2141 5 ай бұрын
Login denna😊
@MallikaDamayanthi-y4r
@MallikaDamayanthi-y4r 9 ай бұрын
OTP එක එන් නෑ,ඒකයි ප්‍රශ්නේ,
@akilagaming945
@akilagaming945 5 ай бұрын
Na
@madhumadhushi7414
@madhumadhushi7414 5 ай бұрын
Oya branch ekata gihin contact details update Karagana .bank eken denwa form ekak eka fill Karaka dena
@anushkasampath9805
@anushkasampath9805 4 ай бұрын
​@@madhumadhushi7414Account eka opan karapu shakawata yanna onada?
@MallikaDamayanthi-y4r
@MallikaDamayanthi-y4r 3 ай бұрын
​@@madhumadhushi7414❤
@MilanimalkaWijesiri
@MilanimalkaWijesiri 11 күн бұрын
oyata enawada​@@madhumadhushi7414
@NoName-vh6jw
@NoName-vh6jw Жыл бұрын
Mekata register wunama ape account eken salli kapenawada
@PeoplesBankSriLanka
@PeoplesBankSriLanka Жыл бұрын
හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි, People’s Web අන්තර්ජාල බැංකුකරණය සහ People’s Wave/ People's Pay ජංගම බැංකු පහසුකම් සඳහා මසකට රු. 40/ - ක ගාස්තුවක් අය කරන බව කරුණාවෙන් සලකන්න. මෙම ගාස්තුව ආරම්භ වන්නේ ලියාපදිංචි දිනයෙන් මාස හයක සහන කාලයකින් පසුව පමණි. ස්තුතිය.
@YomalDulanga-yd3mt
@YomalDulanga-yd3mt 8 ай бұрын
❤️
@sandyapriyadarshani6512
@sandyapriyadarshani6512 Жыл бұрын
😍😍
@wmnikram99
@wmnikram99 Жыл бұрын
Good
@tharakalakshan1638
@tharakalakshan1638 10 ай бұрын
Nic kiyanne mokakda
@TanTin-vg4hw
@TanTin-vg4hw 9 ай бұрын
Jathika hadhunumpath ankayata nic kiyanne yalu
@Kavindya_Sewwandi
@Kavindya_Sewwandi 2 ай бұрын
National Identity Card
@PriyankaSamanmalee
@PriyankaSamanmalee 8 ай бұрын
Borukaraya
UPay App මුදල් පාලනයට
9:02
Chanux Bro
Рет қаралды 104 М.
Digital Banking Experience in Sri Lanka 🇱🇰- Episode 01
9:19
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 66 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Mobile Banking with People's Wave
8:14
Chanux Bro
Рет қаралды 358 М.
How To Send Money | Money Send කරන්නේ කොහොමද?
0:49
People's Bank Sri Lanka
Рет қаралды 1,4 М.
BOC B app භාවිතා කරන ආකාරය.
6:16
Bank of Ceylon
Рет қаралды 178 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 66 МЛН