How to remove the cover of LG Baffle. I will tell you in simple Sinhala.

  Рет қаралды 10,665

Electronics Doctor

Electronics Doctor

Күн бұрын

Computer Doctor.
• පරිගණකය ගැන හැදින්වීම ...
Maybe this video will not be important for many people. But useful for a beginner. Don't forget to subscribe while watching the video. If the video is good, please like it. If possible, share it with a friend.
Thanks for watching My Video.

Пікірлер: 78
@sitharadilshan4707
@sitharadilshan4707 11 ай бұрын
මල්ලි ඔයාගෙ විිඩියෝඑක බැලුව බොහොම ස්තුති මගෙ අතින් කලින් ඔයවගේ බපල් දෙකක් ගලවන්න දන්නැති නිසා කැඩුන අද නං ලස්නට ගලව ගත්ත බොහොම ස්තුති
@electronicsdoctor1981
@electronicsdoctor1981 4 ай бұрын
Thanks Aiya
@hashantharindu9236
@hashantharindu9236 8 ай бұрын
ඉතා හොඳයි මේ වීඩියෝ එක
@electronicsdoctor1981
@electronicsdoctor1981 4 ай бұрын
Thanks
@gayanrajapakshe3125
@gayanrajapakshe3125 Ай бұрын
Thanks bro thanks.හතර අතේ කල්පනා කලා ගලවන්න විදියක්.ඇතුලේ ඔක්කොම මීයෝ කාලා.
@lixtvofficial9008
@lixtvofficial9008 2 жыл бұрын
Very interesting content thanks for sharing your video sir have a nice morning
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Thanks 🙏
@krishanthamanoj1086
@krishanthamanoj1086 Жыл бұрын
Thanks aiye loku udauwak kare meka avilla maara aru wadak dan nam maath igana gaththa
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
යමක් ඉගෙනගත්තානම් සතුටුයි. යාළුවන්ටත් ඔය ප්‍රශ්නෙ ඇති. වීඩියෝව share කරගන්න..
@hasangaviraj9842
@hasangaviraj9842 4 ай бұрын
Niyamai aiye
@electronicsdoctor1981
@electronicsdoctor1981 4 ай бұрын
Thanks Malli
@hasangaviraj9842
@hasangaviraj9842 4 ай бұрын
Aiye phon namba aka dawada
@niwatuwayasaratne6246
@niwatuwayasaratne6246 9 ай бұрын
Very good explanation
@electronicsdoctor1981
@electronicsdoctor1981 4 ай бұрын
Thanks
@user-fi5zc7xy4c
@user-fi5zc7xy4c 9 ай бұрын
kiyla dena vidya pahadili hodtma jaya wewa bs
@ishanmadushanka6066
@ishanmadushanka6066 8 ай бұрын
Ladar aka pupurala aka hadanne kohomada
@ssssakilassssakila2100
@ssssakilassssakila2100 Жыл бұрын
Oya set eke speaker ganna thanak kiyanna. Subwoofer speaker ekai anith ewai ganna one
@wasanthadesilva8871
@wasanthadesilva8871 Жыл бұрын
Best video ..LG ( DM5540 ) Setup eke Bluetooth conect karanne kohomada
@electronicsdoctor1981
@electronicsdoctor1981 4 ай бұрын
Puluvan Harima lesi
@indunigabadage4261
@indunigabadage4261 8 ай бұрын
Mn gawath thiyenawa me wage setup 1k.,eke eka buffle I saha subwoofer eka weda karananawa anik buffle eka weda nene.ehema wenna ai?
@electronicsdoctor1981
@electronicsdoctor1981 4 ай бұрын
Wire kadika hari meeyo kala hari athi
@indikabulathsinhala3112
@indikabulathsinhala3112 Жыл бұрын
Mage LG speakers 6 oms, Amp eka 8 oms, eka match karranne kohomadha.
@MadhawaNipunasiri-xp8bq
@MadhawaNipunasiri-xp8bq 9 ай бұрын
අයියේ ඔය ස්පීකර් ලන්කාවේ ගන්න තියෙනවද
@truecricketx3681
@truecricketx3681 10 ай бұрын
Me speaker gnn thank ndda
@nuwandarshana1483
@nuwandarshana1483 10 ай бұрын
Aiya oya kohada
@JPR__
@JPR__ Жыл бұрын
අයියෙ ඕකෙ සෙටප් එකේ මේන් බෝඩ් එකට අමතර mp3 player එකක් සෙට් කරන්න බැරිද😥
@shehantharuka2473
@shehantharuka2473 6 ай бұрын
Disk ek reed wela ek nawathinne na ayye
@dileepasandaruwan-qq7kb
@dileepasandaruwan-qq7kb Жыл бұрын
Bapall peekar ekata ena capacitor eka gana kiyanna puluvanda
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
3.3uf 100V Non-polity Capacitor ekak danna..
@huseainrizvi4490
@huseainrizvi4490 2 жыл бұрын
Bro අපේ ටිවී එක රූප නැවති. මැදින් ඉරි තුනක් යනවා නැවතත් තත්පරෙන් වැඩ කරනවා. හේතුව මොනවද කියලා කියන්න. ටීවී එකේ model එක.LED-32E2*Series. TV එකේ නමSkyworth.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ඇතුලෙ Display එකට එන Ribbon බුරුල් වෙලා හෝ Oxide වෙලා වෙන්න පුළුවන්. දන්නවානම් විතරක් ගලවලා චෙක් කරල බලන්න පුළුවන්.෴
@sagaradananjaya3470
@sagaradananjaya3470 Жыл бұрын
Aiye oke on unath mukuth pennane na eka hadaganne kohomada kiyala kiyandako
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Display ekeda
@user-oe6lo1ds4c
@user-oe6lo1ds4c Жыл бұрын
playr eata baple kiyak set karanna puluwanda
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
දෙන්න පුලුවන් Ohms ප්‍රමාණයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් බෑ..
@hasangaviraj9842
@hasangaviraj9842 4 ай бұрын
Aiye sub aketh mewagema ne karanda thiyenne mage sub ake ඉම්පිකර් ඵකේ රබර් එක තුවාල වොලා
@electronicsdoctor1981
@electronicsdoctor1981 4 ай бұрын
පරිස්සමට වෙන Speaker එකක (පරණ) කොටසක් අරන් Multibone විතරක් දාල අලවගන්න
@bernadinesenn123
@bernadinesenn123 Жыл бұрын
How to remove home theatre Samsung
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Try This method
@hansikapramodya7329
@hansikapramodya7329 Жыл бұрын
අයියේ මගේ ලග lg සබ්වූෆර් මොඩෙල් සෙට් එකක් තියෙ.එක ඔන් කරහම ටිකක්වෙල ඔන් එකෙ තිබිල ආයේ ඕෆ් වෙනව.පවර් බටන් එකේ ලයිට් එක පත්තුවෙල තියෙනව.ඒක කොහොමද හදන්නෙ කියල කියන්නකො plzz....♥️♥️
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Power Button එක Short වෙලා වෙන්න පුළුවන්
@kosalaariyarathna3667
@kosalaariyarathna3667 2 жыл бұрын
LED tv එකක පැනල් එකක් පරෙස්සමට ගලවන හැටි කියල දෙන්ඩ පුලුවන්ද?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
මගේ LED TV Backlight repair වීඩීයෝ එකේ බලන්න
@srsengineering1592
@srsengineering1592 7 ай бұрын
Oya speekears ganna thanak thiyenawada
@electronicsdoctor1981
@electronicsdoctor1981 4 ай бұрын
ඔව්
@lahiruchanaka2288
@lahiruchanaka2288 Жыл бұрын
kenwood car set ekaka protect mode kiyala watanawa
@electronicsdoctor1981
@electronicsdoctor1981 4 ай бұрын
Check Amplifier
@tharushadinujaya1653
@tharushadinujaya1653 Жыл бұрын
රෙසිස්ටර් එකේ බලය වැඩි වෙනකොට බල්බ පිච්චෙනවා ද
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
එහෙම නෑ
@anux7447
@anux7447 Жыл бұрын
Ayya me set ekata bluetooth danna widihak nadda?
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Puluvan Bluetooth Modulator ekka set Marianna..
@user-nc3cb2nd8o
@user-nc3cb2nd8o 4 ай бұрын
Blututh on karanne kohomada
@electronicsdoctor1981
@electronicsdoctor1981 4 ай бұрын
LG Ekeda
@shehansasik5761
@shehansasik5761 Жыл бұрын
අයියෙ ඔයාගෙ නම්බර් එක දෙන්නකො මගෙත් තියෙනවා මෙ සෙට් එකක් සබ් එක දෙදරනවා ඔයගෙ විඩියො එකක් බලලා බෆල් එක ගලවගත්තා එකෙ මැග්නට් එක ඇතුලෙන් හවුසින් එකට සෙට් වෙන තැන හෙල්ලෙනවා එකට මොකද කරන්න පුළුවන් ඩබල් මැග්නටි තියෙන්නෙ විඩියො එකක් හරි දාන්න
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 2 жыл бұрын
Led ,,flashlight drive ,, eka,, හදන,, video eka ,දානවාදෝ,,,,,,,,,,,🙂
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
අද මම Colombo. ආපුගමන් දානවා
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 2 жыл бұрын
@@electronicsdoctor1981 👍🙂
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
🌟 ❤❤❤👍
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
❤️👍
@user-yu2dj5fs8w
@user-yu2dj5fs8w 5 ай бұрын
මේ ස්පිකර් දෙකක් ගන්න තැනක් නැද්ද
@electronicsdoctor1981
@electronicsdoctor1981 4 ай бұрын
කඩවල් වල තියනවා
@MF_sana_ff
@MF_sana_ff Жыл бұрын
Spaker ekak kiuada ayiye
@MF_sana_ff
@MF_sana_ff Жыл бұрын
Kade ganna thiyed
@MF_sana_ff
@MF_sana_ff Жыл бұрын
Thiyenawanam kohed ganna tiyenne
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Speaker Original Ganna thibbe an. Api karanne wada nathi set vala baffle valin galavala ganna eka malli..
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Kandy vala thibba. Originalma nevei habai
@MF_sana_ff
@MF_sana_ff Жыл бұрын
@@electronicsdoctor1981 💗💯
@samanthakumara3322
@samanthakumara3322 2 жыл бұрын
කාර් සෙට් එකේ සවුන්ඩ් වැඩිකරනකොට මැද හරියේ දී off වෙලා ක්ෂණික ව ඔටෝ on වෙනවා. Volume අඩුකරනකම් එක දිගට වෙනවා.හේතුව කුමක් ද ...
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
බැටරියකින්ද, Power Supply එකකින්ද වැඩ කරන්නෙ..
@samithneelaka6074
@samithneelaka6074 2 жыл бұрын
Oyage number ekak tiyanawanam denna
@slvoice1213
@slvoice1213 Жыл бұрын
Aiye nbr ek dnnko
@wasanthaprabhath5363
@wasanthaprabhath5363 Жыл бұрын
Please number
@dulanjasheshan7327
@dulanjasheshan7327 Жыл бұрын
E unata aiya sub eke wenas aiya
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
ගලවන්නෙ මේ විදිහටමයි මල්ලී. මම ගිය සතියෙත් එකක් ගැලෙව්වා
@thusharasampath3625
@thusharasampath3625 Жыл бұрын
මිටියකින් ගහහපිය🔨🔨🔨🔨🔨🔨
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
😁 යකෝ කුඩු කරන්නද යන්නෙ
como abrir caixa de som da LG x metal bass
10:31
konectados
Рет қаралды 11 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 14 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
පැයෙන් සින්දුවක් හදමුද
30:22
tony mallawaarachchi
Рет қаралды 18 М.
Most common fault on a Dead Laptop
23:52
Electronics Repair School
Рет қаралды 2,3 МЛН
JBL bluetooth speaker replacement charging pin | JBL  bluetooth speaker
13:18
NC GEJA - NC ගැජා
Рет қаралды 2,7 М.
How to Replacing Tinsel Wire on Speaker in Sinhala
12:07
Random Plus SL
Рет қаралды 3,7 М.
Data Recovery: Hard Drive Platter Swap in Our Lab!
36:05
Louis Rossmann
Рет қаралды 1,4 МЛН
DVD COMPO LG MDD64 Mati Standby, tidak bisa on
10:00
ELQITA
Рет қаралды 24 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН