No video

How To Remove Virus & Fix Errors On Any Android Device (2020) Sinhala - Nimesh Academy

  Рет қаралды 427,261

Nimesh Academy

Nimesh Academy

Күн бұрын

Subscribe to Nimesh Academy on You Tube
Don’t Forget to Follow us on Social Media
Follow us on Personal Facebook Profile ( Nimesh Narayana ) : www.facebook.c....
Contact No : 0773481898 ( WhatsApp , Telegram )
For official Purposes , Sponsorships & Offers , Contact me
manilkanimesh23@gmail.com

Пікірлер: 745
@nirwantelevision370
@nirwantelevision370 3 жыл бұрын
ඔයා කිවුව ලෙස permission දෙන්න ආවොත් ඊටපස්සෙ මොකද කරන්න ඕනෙ කියල කියන්න මල්ලි... ගොඩක් ස්තුතියි අපිව මේ වගේ දැනුවත් කරනවට...තෙරුවන් සරණයි...!!!
@sudarmasarojani7916
@sudarmasarojani7916 3 жыл бұрын
ගොඩාක් වටිනව මේ වගේ දේවල් කියල දෙනවට.ස්තුතියි මල්ලියො ..බුදුසරණයි
@UtackLanka
@UtackLanka 3 жыл бұрын
මල්ලි ඔයාගේ සෑම වීඩියෝ එහෙකින් ම කියාදෙන උගන්වන හැම දෙයක්ම හරියටම හරි ගොඩක් ස්තුතියි ඔයාට ආදරේයි හැමදාමත්. 🌹🌹🌹🌹🌹🌹🌹
@NimeshAcademy
@NimeshAcademy 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@user-ul5lr8gq4m
@user-ul5lr8gq4m 3 жыл бұрын
අනිවාර්යයෙන්
@godzilla3849
@godzilla3849 3 жыл бұрын
@@NimeshAcademy dan api app ekak dagena eken virus ekak awa kiyamu api hariyatama virus eka awa app eka kapuwoth virus ekath nathi wenawada???
@roseattanayaka4713
@roseattanayaka4713 2 жыл бұрын
@@NimeshAcademy මල්ලි මට ඔයාගෙන් උදව්වක් ඕනි
@piyalsenarath7693
@piyalsenarath7693 3 жыл бұрын
ඇප්වල පැහැදිලි කිරිම ගොඩාක් හොදයි ඔයාගේ අනිවාර්යයෙන්ම අපි ඔයාගේ වැඩවලට සුබ පතනවා යාලු.
@solomonperera9479
@solomonperera9479 2 жыл бұрын
නිමේෂ් පුතා ගොඩක් ස්‍තුතියි ඔයාට .මේ වීඩියෝ ගොඩක් වටිනවා .තෙරුවන් සරණයි පුතා .
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 3 жыл бұрын
මල්ලි ඔයාගෙ විඩියෝ එක හොදයි වයිරස් තිබ්බොත් මොන වද කරන්නේ ඒකත් කිව්වා නම් වටිනවා ⁣.ස්තුතියි
@presaddissanayaka7180
@presaddissanayaka7180 3 жыл бұрын
Pa&&gggggg
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 3 жыл бұрын
Ow
@myangel7455
@myangel7455 2 жыл бұрын
මොකක්ද අනේ ඔයාගේ profile photo එක🤭🤭🤭🤭🤭🤭🤭
@tharushilakmali7593
@tharushilakmali7593 2 жыл бұрын
Ane aiye 4n ak rathwen nthuw ai 4n ak otom off wenne
@blueweel4906
@blueweel4906 Жыл бұрын
පිරිසිදුව ඉන්න අනේ,,,,,,
@huaweiy3c852
@huaweiy3c852 2 жыл бұрын
ඔයගෙ විඩාවය ගොඩක් හොඳ computer ගැන දගන ආසස IT school චැලයක් තියෙ එකය බලන
@SaSa-ug5hi
@SaSa-ug5hi 3 жыл бұрын
සමිපුර්න fone එකම chek කරන්න බැරිද
@arjunathushara4433
@arjunathushara4433 2 жыл бұрын
අයියේ ඔතනින් පෙන්නන්නෙ අර photo එකේ තියන virus එකද නැත්තන් මුලු phone එකේම තියන virus එකද video eka hodai 💖💖💖
@sarojadilrukshi2909
@sarojadilrukshi2909 3 жыл бұрын
මෙකත් ගොඩාක් වැදගත් විඩියෝ එකක් අයියෙ ඔයාට සුබ අනාගතයක්
@maheshnuwan4820
@maheshnuwan4820 3 жыл бұрын
Niyamai nemesh aiya akanam
@sarojadilrukshi2909
@sarojadilrukshi2909 3 жыл бұрын
@@maheshnuwan4820 ?
@jeewarajapaksha9376
@jeewarajapaksha9376 3 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් මල්ලී 👍👏👏👏 ජයවේවා සුභ පැතුම් ඔයාගෙ අනාගතයට 🌻🌻
@samanthapradeep304
@samanthapradeep304 3 жыл бұрын
Cv
@nirashaathauda2249
@nirashaathauda2249 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ නම් හරිම පැහැදිලියි පුතේ, අපේ වයසේ අය ෆොර්න් ගැන දැනුම හරි අඩු අයනේ දරුවෝ, පුතාගේ ෆොර්න් එක ස්ලෝව් වෙන එකට හදන්න ඕනේ sting හැදුවට පස්සේ දැන් නම් හොදට ස්පීඩ් එක තියනවා, අනේ පුතේ ෆොර්න් එක update කරන්න ඕනේ කොච්චර කාලෙකින් ද?, පුතා කිව විදියට නොටිෆිකේෂන් එකක් ආවම u tub ගිහින් බලන්න ඕනෙද, restart කරනවා වගේ මාසෙකට සැරයක් වගේ update කරම මදිද, update කරන්නේ කොහොමද?, මගේ ෆොර්න් එක. Samsung Galaxy M11. එකක් මම ගොඩක්ම පොත්, ෆිල්ම් තමයි බලන්නේ, අනේ දරුවෝ මට මේ update කරන එක ගැන පහැදිලි විස්ටරයක් කියන්න පුලුවන්ද,
@chanuthmethsahanofficial7884
@chanuthmethsahanofficial7884 3 жыл бұрын
👉 නිමෙෂ් අය්යට ජයවේවා 👈 👇
@danushkakumara2364
@danushkakumara2364 3 жыл бұрын
A11 phone Slow motion කොහොමද hada ganne
@asanthiprabodani7891
@asanthiprabodani7891 3 жыл бұрын
Mm oyage video balanna godakma asa Oyage voice eka ahagena inna asai. Harima pehedili. Bs malliyo
@NimeshAcademy
@NimeshAcademy 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@wimalboy1329
@wimalboy1329 3 жыл бұрын
හොඳ වීඩියෝ එකක්.නියමයි.ස්තුතියි කොල්ලො.
@pentha5617
@pentha5617 2 жыл бұрын
Aniwa
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
👍👍👍
@yashoththiwanka9383
@yashoththiwanka9383 3 жыл бұрын
Phone ekaka patan lock1 kadana vidiya poddak kiyla denawada bro..mage samsung 4n1 patan lok1 arenne ne
@minashatharushi5722
@minashatharushi5722 3 жыл бұрын
මමත් කලා අයියා දැන් ඔන්න මම නම් වයිරස් වලට ටටා කිව්වා
@swaminathansuman3789
@swaminathansuman3789 3 жыл бұрын
ඔයාගේ චැනල් එකනම් ගොඩක් ගොඩක් වටිනවා
@teeshamaumi6365
@teeshamaumi6365 3 жыл бұрын
Aiye mage chrome app ekata giyama eke watenawa mage phone eka chek karanna kiyala update ekakuth watenawa eth eka 05 second yanakam toch kalata hariyanne na cancel karannath ba update now kiyala thiye eka toch kalata mokuth wenneth na aiye mama mokakda karanna oni eth search bar ekata yanna puluwan aiye mama mokakda karanna oni mage phone ekata eka eka add ehemath awa lone denawa kiyala eetapasse mama aiyage video ekak balala ewa ena eka nawaththgaththa ane aiye mata mekata karanna puluwan deyak kiyanna please
@samanthalgaswattha7302
@samanthalgaswattha7302 3 жыл бұрын
ඉතා වැදගත් Video එකක් ජයවේවා 👍👍
@heshansasanthaka4046
@heshansasanthaka4046 3 жыл бұрын
Bro mge phone ekh off karama auto on wenwa ai ehema wenne
@ajithbauddhasara7855
@ajithbauddhasara7855 3 жыл бұрын
If we found any virus, how can we delete that?
@lunaticfrench9014
@lunaticfrench9014 3 жыл бұрын
නියමයි අයියේ. සුපිරි.ඉක්මනට 500k ගහමු.
@slchami6410
@slchami6410 3 жыл бұрын
ඔයාවත් ගොඩ දැම්ම මටත් සහයෝගය දෙන්න
@lunaticfrench9014
@lunaticfrench9014 3 жыл бұрын
@@slchami6410 subscribe කරා.
@__ruchith___savindya__7407
@__ruchith___savindya__7407 3 жыл бұрын
Video එකට thank you aiye 💛 👉 phone එකේ Font stly එක වෙනස් කර ගන්න හැටි විඩියෝ එකක් කරන්න පුලුවන්ද please 🤔🤗
@KNKFootball
@KNKFootball 3 жыл бұрын
ඒක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා බ්‍රෝ....
@__ruchith___savindya__7407
@__ruchith___savindya__7407 3 жыл бұрын
@@KNKFootball 👍👍
@77kavee
@77kavee 3 жыл бұрын
එල නියමයි මචෝ වයිරස් තිබ්බොත් අයින් කරන විදියත් හොයලා කියන්න නියමයි බුදු සරණයි
@anuhashettiarachchi3602
@anuhashettiarachchi3602 3 жыл бұрын
ගොඩක් ස්තුතියි....
@udeshikalehukebandaralage4486
@udeshikalehukebandaralage4486 3 жыл бұрын
Phoneke තියෙනව photo nsthiwenne nathiwa phoneka rest karana vidiyak danna yalu
@user-tc6of7ww7i
@user-tc6of7ww7i Жыл бұрын
carry on 1M
@bimalkagethmini6623
@bimalkagethmini6623 2 жыл бұрын
පෝන් එකට වයිරස් ඇවිල්ලද කියලා දැන ගන්නේ කොහොමද.තියෙන වයිරස් එකක් අයින් කර ගන්නේ කොහොමද කියන්නකෝ 🙏
@dineshperea6473
@dineshperea6473 3 жыл бұрын
🌹💥👍👍👍🇱🇰🇱🇰🇱🇰🙏නියමයි ස්තුතියි නිමේෂ්.🎁✨️😊💝👌❤♥
@samanthapradeep304
@samanthapradeep304 3 жыл бұрын
Accuse
@h.a.d.deshan6818
@h.a.d.deshan6818 Жыл бұрын
wirelees emergency alerts kiyanne mokda aiye
@tharukatharuka1971
@tharukatharuka1971 3 жыл бұрын
Thanks Nimesh Aiye..👍❤
@chamod1357
@chamod1357 3 жыл бұрын
Frist my comment
@slchami6410
@slchami6410 3 жыл бұрын
3ඔයාවත් ගොඩ දැම්ම මටත් සහයෝගය දෙන්න
@chamod1357
@chamod1357 3 жыл бұрын
ඒ කිව්වෙ
@rizanasweet246
@rizanasweet246 3 жыл бұрын
Ayyiye mage Google pass word eka matak wela
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
බොහොම ස්තුති පුතා තෙරුවන් සරණයි
@ishan5586
@ishan5586 3 жыл бұрын
මුලු file manager එකම චෙක් කර ගන්න බැරිද...???
@dineshjanith60
@dineshjanith60 3 жыл бұрын
Matah danaganna ona eka
@maniakemaniake1400
@maniakemaniake1400 3 жыл бұрын
වැදගත් බුදුසරණයි
@thilakdissanayaka233
@thilakdissanayaka233 Жыл бұрын
Please mention your mobile no.
@buddikapathirana3209
@buddikapathirana3209 3 жыл бұрын
Fm mod whatspp eke mn wen yaluwekuge status seen kara kiyal e yaluwat pennanne neni ek hadanna beri weid plz help
@hiruu_dileesha3158
@hiruu_dileesha3158 2 жыл бұрын
එක පාරක් 4n එකම reset කරන්න උනා 🥺😒💔 දැන් හදා ගත්තා මේ ටික 🙈😊
@lareen1547
@lareen1547 3 жыл бұрын
Matath sindu download karala thama ema une
@naadatvreview6516
@naadatvreview6516 3 жыл бұрын
යාලු මන් ලග පෝන් එකක් තියෙනවා i phone 7 s එකක් ඒකේ icloud කඩන්නේ කොහොමද කියලා වීඩියෝ එක ක් ගේනවද .....
@slchami6410
@slchami6410 3 жыл бұрын
234 ඔයාවත් ගොඩ දැම්ම මටත් සහයෝගය දෙන්න
@hndmoviehub5849
@hndmoviehub5849 2 жыл бұрын
phone wlata virus enne kohomadha phone wala run karanne ndroid ne. android kiyanne open source os ekak nee open source os wlata virus enne naa ne.
@nemithasunviru4693
@nemithasunviru4693 3 жыл бұрын
මගේ ෆෝන් එකේ ඔය වෙබ් සය්ට් එක ඕපන් වෙන්නෙ වෙනස් විදිහටනෙ ...😣
@m.a.hirunibaggayahirunibag3622
@m.a.hirunibaggayahirunibag3622 Жыл бұрын
අයියා mage pohn eka ototach venava sim maru karata hariyanne mokak hari විසඳුමක් dennako plizzzzzzzzzzzzzzz
@hiroshininadeeka5848
@hiroshininadeeka5848 3 жыл бұрын
මෙයා කෙල්ලන්ගෙ කමෙන්ට් වලට විතරයි ලයික් කරන්නෙ කියලා කියන එවුන් මෙ පැත්තට
@tvsayuratv5356
@tvsayuratv5356 3 жыл бұрын
නියමයි....ජයවේවා ...
@EMB_Academy
@EMB_Academy 3 жыл бұрын
Kattiya ape patthetath enne
@sdgaming3913
@sdgaming3913 3 жыл бұрын
අයියෙ, මගෙ phone එකේ මොකක් හරි වැඩක් කර කර ඉන්නකොට හරි මොකක් හරි game එක ගහනකොට හරි නිකන්න ඒක කට් වෙලා home screen එකටවැටෙනවනෙ. අනේ මට මේකට විසඳුමක් කියන්න අයියෙ. Please....
@Nadeesha113
@Nadeesha113 Жыл бұрын
මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ඔෆ් වෙන්නේ නෑනේ ...එක කොහොමද මම ඔෆ්ෆ් කරන්නේ
@amilagm7404
@amilagm7404 3 жыл бұрын
Fb videos view වෙන්නේ නැතුව buffering වෙන්න ai bro
@tharinduhasalanka4112
@tharinduhasalanka4112 3 жыл бұрын
Ethakota unadee screen shot akak danna puluwan
@shanukakulasooriya1009
@shanukakulasooriya1009 3 жыл бұрын
සුපිරි අයියේ ආදරෙයි
@nimalweerasinghe7164
@nimalweerasinghe7164 3 жыл бұрын
ස්තුතියි .නිමෙශ් .හොදයි වයිරස් තිබේ නම් clear කරන්නෙ කොහොමද .
@sadhulminihansika5648
@sadhulminihansika5648 3 жыл бұрын
අයියෙ මගේ phone එකේ summary කියලා මුකුත් අවේ නෑ
@kumarihewage1054
@kumarihewage1054 3 жыл бұрын
Huawei y5 lite root karann vidiyo dannko ayiye
@thimashiwilochana835
@thimashiwilochana835 2 жыл бұрын
Mge phone ekk tynw eke.. phone ek on unata internetwth kisima deyk weda na...phone ek off wela ynw..full charge krlt phone ek on krpu gmn off wenw e ai aiye..poddk kiyl dennko
@hiruniarunoda6302
@hiruniarunoda6302 3 жыл бұрын
Udauvak one aiye redmi vala whast app iddi youtube eke inna hadanna dannavanam kiyanna
@taajmihinath5725
@taajmihinath5725 2 жыл бұрын
No security vendors flagged this URL as malicious/ ethakota මේකෙ හොද්ද ද? මට ඉක්මනට කියන්න
@chandanapradeep3281
@chandanapradeep3281 3 жыл бұрын
පොන් 1 රීසෙට් කරන්නේ කොහොමද කියලා කියන්නකෝ අයියේ 😢
@sidathvijayabandara7245
@sidathvijayabandara7245 2 жыл бұрын
ඇත්තෙන්ම ඔයාගේ මෙම වීඩියෝ එක හරිම බැඳගත් මෙම ක්‍රමයන් ඩවුන්ලෝඩ් කරගත්තු app එම app එකේ vir Virus අයින් කරන්න ක්‍රමයක් නැද්ද ..මට තව ගැටලුවක් තිබෙනවා IMO WhatsApp video calls ගන්න විට screen එක colours කරන්න ඇප් එකක් නැද්ද ...සුභ අනාගතයක් ඔයාට !!
@MahendraSamankumara-tu3es
@MahendraSamankumara-tu3es 5 ай бұрын
අයියේ මගේ පොන් එකේ වයිරස් තියනවා අයින් කරන්නේ කොහොමද
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 3 жыл бұрын
අනේ සබ්ස්ක්‍රයිබ් 1000ට තව සබ්ස්ක්‍රයිබ්ල 100යි😑😑😑 ඒත් මාව කව්රුත් සබ්ස්ක්‍රයිබ් කරන්නෙ නැ ඒකට හේතුව මම කරන්නෙ හොල්මන් වීඩියෝ මම සත්‍ය හොල්මන් වීඩියෝ කරන්නෙ ජීවිතය පරදුවට තියල මගේ කමෙන්ට් එක කරදරයක්නම් සාමාවෙන්න 😪😪😪😪 කැමතිනම් උදව්වක් දෙන්න😑😑😑😑😑 මම ඔයාලට ආදරෙයි හදවතින්ම 😪😪 මම අවසානයටත් ඉල්ලන්නෙ මේ කමෙන්ට් එක කරදරයක් සමාවෙන්න 😑😑😑😑
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 3 жыл бұрын
@SL music dilshan subscribe kara
@ravidueranda9111
@ravidueranda9111 3 жыл бұрын
👍❤️
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 3 жыл бұрын
@@ravidueranda9111 ❤❤❤❤
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 3 жыл бұрын
@SL music dilshan ❤❤❤
@anukiiwenyaranasinghe8431
@anukiiwenyaranasinghe8431 2 жыл бұрын
අනෙ අයියෙ මලෙ අයි පෑඩ් එක බොදවෙලා උඩින් වෙලාව බැට්රි විතරයි හොදට පේන්නෙ මුකුත් කරන්න බෑ අලුත් එක ඒක කොහොමද හදන්නෙ වීඩියෝ එකක් දෙන්නකෝ
@shehansuraweera6280
@shehansuraweera6280 3 жыл бұрын
මල්ලි මෙමරියේ තියෙන ෆොටෝස් සේරම බ්ලෑන්ක් පෙන්නන්නෙ. ඩිලීට් කලාම ඩිලීට් වෙලා තත්පර 5 න් ආයෙම ඒ ෆයිල් එනව තිබුන විදියටම එක එකවත් ඩිලීට් කරන්න බෑ.. කොහොමද ඩිලීට් කරන්නෙ
@hasikawya7816
@hasikawya7816 3 жыл бұрын
Mageth ehemai....
@tharangasamaraweera1681
@tharangasamaraweera1681 3 жыл бұрын
තුති ගොඩාක් මල්ලියෝ. බුදු සරණයි
@NimeshAcademy
@NimeshAcademy 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
❤🙏
@srilanka5750
@srilanka5750 2 жыл бұрын
මගෙ my files app එකේ downlad ගිහාම unfortunately stop කියල වටෙනවා , එ virus නිසාද? ,අනේ please reply ekak dannako
@ranathilakaranathilakafern2663
@ranathilakaranathilakafern2663 3 жыл бұрын
අනේ මල්ලි ඔයා ට ඔය කියන්න යන දේ ටිකක් නිවාඩුව කියන්න බැරිද ඔයා ඉක්‌මන් වැඩ්යි හොදට හුස්ම අරන් ටිකක් නිමාඩුව කියන්න
@nethsauraproduction272
@nethsauraproduction272 3 жыл бұрын
වටින වීඩියෝ එකක්
@chamakapramudithasenarathn3817
@chamakapramudithasenarathn3817 3 жыл бұрын
Thanks malli ma waga watina video hadana digatama oyata budusarani
@tharinduhasalanka4112
@tharinduhasalanka4112 3 жыл бұрын
Virus nathikaranna barida
@Sana-yt2bq
@Sana-yt2bq 3 жыл бұрын
ඔන්න මම අවා ඔයාගේ චැනල් එකට ලයික් කලා මගේ චැනල් එකට එන්න ජය වෙිවා යාලු
@lasanthapradeep8593
@lasanthapradeep8593 3 жыл бұрын
malli virus thibboth moko karanne oya hama video ekema hodata pahadili karala uwamana dewal maga harinawa hamadeyakma kiyala denawanam godak watinawa
@chandimajayasekara7801
@chandimajayasekara7801 3 жыл бұрын
Mage phon eke evagena screen ekak watanawa e kiyanne mehemai phoon eka wagema winiwidha pena screen ekank phon eke pennanawa oya e gana dannawanam video ekak jaranawada
@habibinextyou781
@habibinextyou781 3 жыл бұрын
Oya godhak diyunu vela nice vidio
@user-vx1pc5dn9s
@user-vx1pc5dn9s Жыл бұрын
සුපිරියට කියලා දෙනවා මල්ලි.එල
@SamanKumara-zb6gw
@SamanKumara-zb6gw 2 жыл бұрын
Mage 4n eka samsun mo2 meke data pavicchi karanna puluwan mobital walata vitharai eka hada ganne kohomada
@sundara6585
@sundara6585 3 жыл бұрын
පිංබර වප් පුර පෝහෝ දිනක් වේවා තෙරුවන් සරණයි
@asbpowertech2662
@asbpowertech2662 3 жыл бұрын
අලුත්ම poco x3 nfc sinhnala rewiew එක බලන්න එන්න යාලුවනේ අපේ පැත්තට 👍
@user-gm4kj6mu8q
@user-gm4kj6mu8q 3 жыл бұрын
හලෝ 🐢🐢🐢 මාමේ 😃😃👻👻
@sundara6585
@sundara6585 3 жыл бұрын
@@user-gm4kj6mu8q කොහොමද සුදු දෝණි හොදින් ඉන්නවා නේද 🌻🌻😘😘
@user-gm4kj6mu8q
@user-gm4kj6mu8q 3 жыл бұрын
@@sundara6585 ආ මම හොඳින් 😃😃 මාමට කොහොමද 😂😂🌻🌻🙋🙋
@sundara6585
@sundara6585 3 жыл бұрын
@@user-gm4kj6mu8q මාත් හොදින් ඉන්නවා නැන්දිව මතක් කරා කියන්න දෝණි 🌻🌻
@thusithajanaka5315
@thusithajanaka5315 2 жыл бұрын
Aiya pc ake virus cheek karaganna kohomada? Oyage me vidio aka hodai apita loku deyak aka ikmanatama mekata uththatayak dennako
@kalindusameera4343
@kalindusameera4343 Жыл бұрын
Vova 3i fingerprints setting missin wela hadaganne kohomada
@ravinduchamara1146
@ravinduchamara1146 3 жыл бұрын
Aiye mage samsung j2 pone 1ka display eka bagayak lawata gassesawa mokada ee plz kiyannako komada hadanne kiyala
@achalasiyapatha1168
@achalasiyapatha1168 Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි 🙏
@lakshanpiyumantha6806
@lakshanpiyumantha6806 2 жыл бұрын
ටැංකියු 🤘✊👐
@sandunikalpana1975
@sandunikalpana1975 3 жыл бұрын
Spam ගහන්න කලින් whatsapp එක safe කර ගන්න විදියක් තීද අයියෙ....අනේ කියන්න plz..😥😥😥
@allgamesonmobile6814
@allgamesonmobile6814 3 жыл бұрын
Thiynw
@nimsarachathuranga4269
@nimsarachathuranga4269 3 жыл бұрын
Finger print app එකේ fingerprint තියන්නේ කොහොමද
@KrishFonseka-hv7th
@KrishFonseka-hv7th Жыл бұрын
Aiye 4n eka pawichchi karaddi data on karama add watenawa saren sare ai a
@chamikachathuranga8489
@chamikachathuranga8489 3 жыл бұрын
සුපිරියි අයියේ ☺️💙
@mindiarts9025
@mindiarts9025 2 жыл бұрын
Ayya mage me storege full kiyala hama thissema enawa eth storede full na ekata mokada karanne
@lihinilanka9006
@lihinilanka9006 2 жыл бұрын
ගොඩක් ම ස්තුතියි නිමේෂ්.
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
👍👍👍👍👍💯
@asanarlebbethasthakeer509
@asanarlebbethasthakeer509 3 жыл бұрын
Useful Academy Nimesh.thank u
@KamilaKamila-vl1fe
@KamilaKamila-vl1fe Жыл бұрын
Nimech malli thank u mama kaamila beguem akki in riyaadh
@shanthafernando3192
@shanthafernando3192 3 жыл бұрын
Mage phone aka LG Magna LK H 502f all data erase. Dan kohomatath wada karanne name. Backup akath make. Kohomada aka aith hadaganne.
@signatureofenvironment6385
@signatureofenvironment6385 3 жыл бұрын
නියමයි බොක්ක...එල
@asanjabagya8344
@asanjabagya8344 2 жыл бұрын
Malli phone eke screen eka penne nathi ekata mokada karanne phone eka of wenneth naaha notification bar eka.penawa echcharai
@senasena1026
@senasena1026 3 жыл бұрын
Msenger dilete karapu mesege balana vidiyak kiyannako අනිත් kena mawa blok කරලා thiyana welawata ganna puluwan vdihe
@hasalankadeshan7254
@hasalankadeshan7254 2 жыл бұрын
මගේ පෝන් එකෙ ක්‍රොම් එකෙන් ඩවුන්ලෝඩ් කරපුව විතරක් ඩිලිට් වෙල ඒ වයිරස් හින්දද ......එහෙම දෙපරක්ම උනා ඩවුන්ලොඩ් කරපුව නිකම්ම ඩිලිට් වෙනනව ඒ මොකද
@jayanthijayanthi2838
@jayanthijayanthi2838 2 жыл бұрын
මල්ලි පොන් එක .ඔප් වෙලාම .ගියාම එක ඔන් කරන්න බැහැ නෙ එක කොහොමද කරන්නේ දැන් තියෙන තත්ත්වය නිසා හාදා ගන්න යන්න විදියක් නැහැ කොහොමද එක ඔන් කර.ගන්නෙ
@vidurakumara9922
@vidurakumara9922 3 жыл бұрын
මල්ලී, මගේ HUAWEI TAB එකේ කිසිම app එකක් install කරන්න බැ storage fulll කියල වැටෙනවා sd card එකක් තිබ්බත් හරි යන්නේ නැහැ. internal storage full කියල වැටෙනවා. Firmware 3.82 GB තියනවලු. අනේ උපදෙසක් කියන්න
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 2 жыл бұрын
ෆෝන් එක කන්න 😑
@amskatikari1553
@amskatikari1553 2 жыл бұрын
Watina Vizio Akak Tharuwansaranai!!!OyataMalli
@_dulanmihiranga
@_dulanmihiranga 3 жыл бұрын
අඩෝ අයියෙ. මගෙ ෆෝන් එකේ වැඩ කර කර ඉද්දි එක පාරට වෙබ්සයිට් වලට යනව මේක කරත් හරියයි ද 😓. rpy plz🙏
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 165 МЛН
Turn Off this Internet Settings -WARNING Settings- Sinhala #chrome
6:59
Lahiru Sayuranga
Рет қаралды 1,1 МЛН
5 Tips to fix Android storage problem
8:56
Andro Lk
Рет қаралды 61 М.
Top 1 Awesome Android SECRETS, TIPS and TRICKS Sinhala Nimesh Academy
9:25
Most useful battery saving tips Nimesh Academy LK
11:05
Nimesh Academy
Рет қаралды 1,3 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН