KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිවසේදීම වතුර මෝටරයේ Water Seal ගැසීම
15:11
How to Replace The Ceale S 3 Water Pump
7:59
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
It works #beatbox #tiktok
00:34
How To Repair Domestic Water Pump,Water Seal Replacement,Bearings Replacement,Capacitor Test
Рет қаралды 43,207
Facebook
Twitter
Жүктеу
1
Жазылу 13 М.
SL Arts And Crafts
Күн бұрын
Пікірлер: 63
@madurangadissanayaka2030
8 ай бұрын
Wathra motate tankiya pirenn goda welawk ynne ai kiyna puluwanda..sepoed eka wedi kara gnne komda
@nuwanweerasinghe6846
4 ай бұрын
Niyamai
@madhawamadhusanka9899
2 жыл бұрын
Thanks galawana widiyth tibbnm watinwa
@songslife2633
Жыл бұрын
Motor kali ganna tiyenne koheda
@conquerworld1824
2 жыл бұрын
සුපිරි. Thankyou aiya ❤️❤️🙏
@ArtsAndCraftsSrilanka
2 жыл бұрын
Thank you..💐💐
@Dions-familyp5i
3 жыл бұрын
Good 👍
@amilaishara29
Жыл бұрын
Hodai vade. Music adu karanna
@supunsameera2525
2 жыл бұрын
සුපිරි 😘
@ajithkumarakumara8208
2 жыл бұрын
aiye hoda bayarin akak kiyak vitara venavada
@saccagavesi512
6 ай бұрын
Music nethuwa wisthara kalanam watinawa
@thevision1716
5 ай бұрын
Thank you
@ArtsAndCraftsSrilanka
5 ай бұрын
💐
@kusumkumara5354
Жыл бұрын
බෙයාරින්ග්ස් ඔහොම ගහන්න එපා ඉනර් එකට පොඩ්ඩ්ක් ලොකු බටයක් පාවිච්චිකරන්න
@lionelmataragedon4578
7 ай бұрын
😊👍
@ajithkumarakumara8208
2 жыл бұрын
aiye water seel gahala bayarin gahanna keeyak vitara yanavada
@warunadabare6217
3 жыл бұрын
ඉම්පිලර් එක තද වෙන්නෙ බෝල්ට් එකකින් නෙවෙයි ද?රොටර් එක අල්ලගෙන ඉම්පිලර් එක වමට කැරකුනාමද ගැලවෙන්නෙ.
@ArtsAndCraftsSrilanka
3 жыл бұрын
ඇණ නෑ මේකෙ. වමට කරකවපුවම ගැලවෙනව.
@gayanrajapaksha7933
2 жыл бұрын
ehema krath gelawennene thadai.khmda glwnne
@ArtsAndCraftsSrilanka
2 жыл бұрын
වමට කැරකෙන මෝටර් එකක්නම් වමට කරකවල ගලවන්නෙ,දකුණට නම් දකුණට කරකවල ගලවන්නෙ බොහෝවිට.
@chandanasamaranayaka6880
Жыл бұрын
Rayanna hadanne kohomadaa
@thilinamadhusanka6071
2 жыл бұрын
gres walata rath wenawa ne
@manjulapriyantha2337
Жыл бұрын
මල්ලි වතුර මොටරය ඔලොප් ස්ව්චයෙන් අවස්තා දෙකකදි ඔප් උනා,,,ගලවලා බලද්දි කන්ඩිසනර් බොක්ස් එකේ වැහි වතුර තිබුනා ,,,පස්සෙ එවා සුද්ද කරලා ස්ව්චය දැමිමට වැඩ නැ ..ඇයි මල්ලි ඒ,,?
@ArtsAndCraftsSrilanka
Жыл бұрын
අතින් කරකවල බලන්න හිරවෙලාද කියල.ස්වීච් එකත් බලන්න.හිරවෙලා නැත්තන් කන්ඩෙන්සර් එක බලන්න.ඒව අව්ලක් නැත්තන් Winding එකට වතුර ගිහින් short වෙලා වෙන්නත් පුලුවන්.
@manjulapriyantha2337
Жыл бұрын
ක්ලින් කරලා නැවත ස්විච් ඒක දැම්මට මෝටරය වැඩ ඒ උනාට වතුර ඉහළට ගන්න තරම් ස්පිඩ් එකක් නැ . මෝටරය සෝලෝ වෙලා.. දැන් මොකක් වෙන්න ඇද්ද...
@kavindunimesh8431
2 жыл бұрын
වටිනවා
@indikasrinath4530
2 жыл бұрын
Music ekanm maha wadayak
@pasindumihiran7080
3 жыл бұрын
අයියේ , මෝටරේ වැඩ කරනවා.ඒත් වතුර ටැංකියට වතුර එන්නෙ හෙමින්.මොකද්ද තියෙන අවුල ? කොහොමද හදාගන්නේ ?
@ArtsAndCraftsSrilanka
3 жыл бұрын
කලින් හොදට වැඩ කරාද?
@pasindumihiran7080
3 жыл бұрын
@@ArtsAndCraftsSrilanka මෝටරේ පාවිච්චි කරද්දි කල් යන්න යන්න ටැංකිය පිරෙන්න යන වෙලාව වැඩි වෙනවනෙ අයියේ.ඒත් මේ ඊයෙ පෙරේද ඉඳන් ඒක එකපාරටම වැඩි උනා.දැන් මෝටරේ ඔන් කරලා පැයක් ගියත් ටැංකිය පිරෙන්නෙ නෑ.ඕක තමයි අවුල.
@sureshliyanage5872
2 жыл бұрын
මේ ලේඩේ අපේ එකටත් ආවා. කෝ උත්තර නෑනේ
@diyego4279
7 ай бұрын
@@pasindumihiran7080 mko karagatte bn .
@hasankadilochana2420
3 жыл бұрын
අයියේ මෝටරේ කැරකෙන්නෙ හිමිහිට ටක් ගාලා තප්පර 5 කින් විතර නවතිනවා. ඇයි අයියේ ඒ
@ArtsAndCraftsSrilanka
2 жыл бұрын
ගොඩක් රත්වෙනවද බලන්න.
@kaveen2911
3 жыл бұрын
අයියෙ ,මෝටර් එක අතින් කරකවන්න බැ,කරන්ට් එක දුන්නම කැරෙකෙනවා,අවුල මොකක්ද ?🙂
@ArtsAndCraftsSrilanka
3 жыл бұрын
water seal එක හින්ද ටිකක් හිරයි. ඒත් කරකවන්න පුලුවන්. ඔයාගෙ motor එක ගොඩක් රත් වෙනවද?
@kaveen2911
3 жыл бұрын
@@ArtsAndCraftsSrilanka ow rath wenawa
@kaveen2911
3 жыл бұрын
මොකක්ද ඒකට කරන්න ඔනෙ🙂
@ArtsAndCraftsSrilanka
3 жыл бұрын
අතින් කරකවන්න අමාරුයි කීවට ලෙඩේ හරියටම කියන්න අමාරුයි.රත් උනාම හරියන ඒවත් තියනව.Bearing ගෙවිලනම් Rotor එක staror එකේ වදින්න පුලුවන්. එතකොටත් සද්දෙ වැඩිවෙනව.මොටරෙත් හිරවෙනව. Bearing 2 අලුතෙන් ගෙනත් දාන්න.water seal එකත් damage නම් දාන්න. ඒ ගමන්ම impeller එක එහෙම සුද්ද කරන්න. කාලයක් දුවන්න පුලුවන්.
@kaveen2911
3 жыл бұрын
@@ArtsAndCraftsSrilanka හරිගියා අය්යෙ ❤️
@akilaakila5379
3 жыл бұрын
Motor eka rath wenney eyee aiya
@ArtsAndCraftsSrilanka
2 жыл бұрын
ගොඩක් සද්දෙ එනවනම්.රේසර් ගෙවිලද බලන්න.රේසර් ගවිලනම් ඇතුලෙ කැරකෙන කොටස කොයිල් ඔතල තියන කොටසෙ වදින්න පුලුවන්.එතකොටත් රත්වෙනව
@palithajayawardena7336
Жыл бұрын
සිංගර් 1" වතුර මෝටරේ රේසර් නම්බර් මොනවද ??
@hisharapiyumal9331
2 жыл бұрын
ඔය වගේ 2RS bearing හොයන්න හරි අමාරුයිනෙ. පෙට්ටියෙ 2RS කියල ගහල තිබුනට ඇරල බැලුවම bearing එකේ ගහල තියෙන්නෙ RS කියල. ඒව 2RS වගේ නෙවෙයි තදයි. මාත් අරගෙන සල්ලි නාස්ති වුනා. ඔය Koyo රේසර් ගත්තෙ මොන කඩෙන්ද?
@ArtsAndCraftsSrilanka
2 жыл бұрын
Hardware එකකින් ගත්තෙ.
@sumeeranayanajeewa7781
2 жыл бұрын
හොය හොය හිටපු වීඩියෝ එකක්
@ArtsAndCraftsSrilanka
2 жыл бұрын
💐💐
@amabekoon1079
2 жыл бұрын
වතුර අඩුවඑන්නෙ මොකද්ද හේතුවකුමක්ද කරුනාකරකියන්න
@hirunilahiru8296
2 жыл бұрын
පුට්ටැල් එකේ රෝඩුද කියලා බලන්න
@TheRochelleCutie
2 жыл бұрын
Good job ..ඔයාට පුලුවන් ද මගේ මෝටර් එක හදලා දෙන්න
@wckfrenando7303
Жыл бұрын
වැඩේ හොඳ යි හැබැයි සද්දේ වැඩියි
@nishanthagarusingha5671
11 ай бұрын
සද්දෙ වැඩ්යි
@lakmalpradeep9372
3 жыл бұрын
රේසර් නම්බර් 2 දෙනවද
@ArtsAndCraftsSrilanka
3 жыл бұрын
time 2.20 2202-2RS
@dulishageeth5779
2 жыл бұрын
Number dannako
@mohamedlebbemohamedjiffryl5006
2 жыл бұрын
Please off your back round music
@CYBORGLK-h1t
9 ай бұрын
Irritating music 🎶
@SajirhPanguwegedara-ri1ev
Жыл бұрын
Aiye namber eka dennaka
@artsandeducation7716
9 ай бұрын
ගොඩිගල් බාස් කෙනෙක්, ටෙල්නීශියන්ක් එනෙක් නෙමෙයි.
15:11
නිවසේදීම වතුර මෝටරයේ Water Seal ගැසීම
CHARITHA SANJEEWA
Рет қаралды 62 М.
7:59
How to Replace The Ceale S 3 Water Pump
Mehboob Electric DIY
Рет қаралды 226 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
6:07
How to repair domestic water pump. capacitor and air bobble problems, water pump repair at home
SL Easy Work
Рет қаралды 62 М.
14:17
Water Pump Restoration
ART OF RESTORING
Рет қаралды 15 М.
5:41
Simple guide for drilling straight holes.
SL Arts And Crafts
Рет қаралды 449
8:29
A cunning INDUS taught me how to weld PLASTIC! Perfection in cracks and repairs of plastic and bumpe
Fix it fast
Рет қаралды 27 М.
4:26
Just use garlic and your old batteries can be reused!😱Never buy new batteries!
DIY INVENTOR
Рет қаралды 49
10:00
Booster Pump Repair | Umuugong lang at may Leak
Erick Aguelo
Рет қаралды 8 М.
7:23
Water pump repair | water motor wire connection and winding check.
SL Easy Work
Рет қаралды 108 М.
6:49
टुल्लू पम्प पानी नही उठा रहा है| tullu pump Pani nahi utha Raha hai kya karen||#spmtechnology
S.P.M Technology
Рет қаралды 12 М.
6:30
Water Pump Repair Sinhala | Water Pump Sinhala | Solex Water Pump Repairing | WaterPump Repair
සෙංකඩගල Advertising SL
Рет қаралды 9 М.
4:46
Water Pump Repair Sinhala - water motor / water pump motor - Overload Switch
SL Easy Work
Рет қаралды 70 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН