How to repair pen drive and recover files | වැඩ නැති pen එක ගොඩදාමු | computer repair sinhala

  Рет қаралды 65,684

COMPUTER REPAIR SCHOOL

COMPUTER REPAIR SCHOOL

Күн бұрын

Пікірлер: 197
@anuwa5227
@anuwa5227 4 жыл бұрын
මන් මෙච්චර කල් ලංකාවේ දැකපු වටිනම චැනල් එක . සුපිරි දිගටම කරගෙන යන්න .
@samgg6744
@samgg6744 4 жыл бұрын
Anuhaz
@vinicreations4254
@vinicreations4254 3 жыл бұрын
kzbin.info/www/bejne/f4LHgKGLpL2Vpsk
@thisaranilupul904
@thisaranilupul904 4 жыл бұрын
මන් හිතුවේ මේ වගේ වැඩ කරන්නේ පිටරට විතරයි කියලා .බැලුවාම ලංකාවෙත් පට්ට වැඩ්ඩෝ ඉන්නවා ..පට්ටයි විඩියෝ එක.අපේ එවත් මේ විදිහට හදලා දෙන්න බැරිද ..😁😁😁😁
@vinicreations4254
@vinicreations4254 3 жыл бұрын
kzbin.info/www/bejne/f4LHgKGLpL2Vpsk
@harshaudayanga7700
@harshaudayanga7700 4 жыл бұрын
ඔයා නම් සුපිරි වැඩ්ඩෙක් ගොඩක් ස්තුති ඔයාට...
@ShenaTec
@ShenaTec 3 жыл бұрын
Pen එක supply විච්ච ගමන් මටත් පට්ට සතුටක් ආවෙ.thanks අයියෙ 💪💪💪
@kdrangana
@kdrangana 4 жыл бұрын
සුපිරි වැඩක්, සුපිරි වැඩ්ඩෙක්... තවතවත් ශක්තිය ලැබෙන්න ඕනී.....ස්තූතියි...
@chandrakumarachandrakumara1835
@chandrakumarachandrakumara1835 2 жыл бұрын
රතිකෙලි video දාලා තිබ්බ penඑක කැඩුනා, thanx sago 🙂
@Tha_rin_du
@Tha_rin_du 4 жыл бұрын
ඔයා කොහොමද අයියේ මේවා ඉගෙන ගත්තේ.... Thanks for you. ..
@drlahirubandara
@drlahirubandara 2 жыл бұрын
අයියේ ඔයා නියමයිනේ ...ඔයාට ගොඩක් පින් .ඔයට ජය ...
@chandananiluka4398
@chandananiluka4398 4 жыл бұрын
අපි ඔයා නිසා ගොඩක් දේවල් ආසාවෙන් ඉගනගන්නව. ගොඩක් ස්තූතියි ....
@sltechnology2273
@sltechnology2273 3 жыл бұрын
අම්මෝ එලම.. සුපිරියි, ඉලෙක්ට්‍රොනික් වලටත් පට්ටම ආසාවක් ආවේ
@maanumusic
@maanumusic 3 жыл бұрын
ළඟදි සෙට් උනේ.... අහම්බෙන් සෙට් උන සුපිරිම චැනල් එකක්..කොනක ඉඳන් වීඩියෝ ටික බලාගෙන යන ගමන්......
@anurasenarathna1703
@anurasenarathna1703 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්👋👋👋
@kavishadilru
@kavishadilru 4 жыл бұрын
අහම්බෙන් හම්බවුනු channel එකෙ අතරමං උනෙ මන් විතරද
@nethuamaya2326
@nethuamaya2326 4 жыл бұрын
ayi mama
@vinicreations4254
@vinicreations4254 3 жыл бұрын
kzbin.info/www/bejne/f4LHgKGLpL2Vpsk
@dilperera2843
@dilperera2843 4 жыл бұрын
Thanks ayye...nodanna godak dewal igena gatta
@bgpahmsiriwikamsinha4722
@bgpahmsiriwikamsinha4722 2 жыл бұрын
සුපිරි දිගටම කරගෙන යන්න .
@hemnanayakkara5828
@hemnanayakkara5828 2 жыл бұрын
niyamay ayye. oyata gofdak pin hodata kiyal;a ndenawa.
@sandanuwanchandrasena7469
@sandanuwanchandrasena7469 4 жыл бұрын
පට්ට.... දිගටම කරගෙන යමු...😍😍 හරිම වටිනවා...♥️♥️
@vinicreations4254
@vinicreations4254 3 жыл бұрын
kzbin.info/www/bejne/f4LHgKGLpL2Vpsk
@ekaekajathiekathi8203
@ekaekajathiekathi8203 4 жыл бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක් ම නියමයි. තෙරුවන් සරණයි.
@psbandara1643
@psbandara1643 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත,සුපිරි
@vinicreations4254
@vinicreations4254 3 жыл бұрын
kzbin.info/www/bejne/f4LHgKGLpL2Vpsk
@nishshankapremasiri9258
@nishshankapremasiri9258 2 жыл бұрын
අයියේ video Eka patta watinawa thank you
@nuwanthilakawardana2241
@nuwanthilakawardana2241 2 жыл бұрын
thanks hari pahadiliwa kiyala denawa
@enjoylife7583
@enjoylife7583 3 жыл бұрын
Mekanam godak wTina deyak aiya.meken pen vitharak newei godak dewal allagaththa.
@WIJESINGHEARIYAKUMAR
@WIJESINGHEARIYAKUMAR Жыл бұрын
Good work. Good Luck
@gayashannishantha683
@gayashannishantha683 4 жыл бұрын
supiri broo......loku deyak igena gatta
@SLVenuxbro
@SLVenuxbro 2 жыл бұрын
Very informative. Thank you
@NELSONPRIYANKARA
@NELSONPRIYANKARA 3 жыл бұрын
supiri weda karaek malli mamath yamak igana gaththaa thanks
@sakunthakesara8739
@sakunthakesara8739 3 жыл бұрын
පට්ට චැනප් ඒක දිගටම කරගාන යන්න
@janupabositha305
@janupabositha305 2 жыл бұрын
kiyala dunnu deval godak vatinava
@slgamer1574
@slgamer1574 4 жыл бұрын
Fatta fatta.. samayayen kawuruwath karanne nathi ekak.. pen ekak repaire karanwa kiyana eka... good job... led tv ehema repaire karanne nadda? E ganath podi video ekak karanna.... sound nathi amp ekak subwoofer ekak repaire karaddi poddak check kara ganna widiheth podi video ekak karanna puluwannam... 👍👍👍❤️❤️
@kaiskafddvshhg5735
@kaiskafddvshhg5735 3 жыл бұрын
සුපිරි වැඩක් අ
@kaiskafddvshhg5735
@kaiskafddvshhg5735 3 жыл бұрын
වැඩක්. අරගෙන ආවා ගොඩක් ස්තූතියි
@eratube4203
@eratube4203 Ай бұрын
මන් මෙච්චර කල් බලපු හැම වීඩියෝ 1කින් ම හොදටම පැහැදිලිව ගුරු මුශ්ටියක් නැතිව හැම දේම තේරුම් කරනව ඔයාට හරියන්න ඕන fb link එක දාන්නකො
@nipunajanendra8643
@nipunajanendra8643 4 жыл бұрын
Video ඔක්කොම හොදයි අයියේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
@amilanuwan2110
@amilanuwan2110 4 жыл бұрын
Ahamben chanal eka hambune man electronics walta godak asay. Clz ekakata giyath igenaganna bari tharam danumak labenawaa.digatama karagena yanna kiyala illanawaa.mata tikak kathakaranna puluwanda oya ekka
@Asitha_mg
@Asitha_mg 4 жыл бұрын
Ekanam supiri wedak brother...🔥🔥
@thiwankasankalpa1393
@thiwankasankalpa1393 4 жыл бұрын
Niyamai aiyeeee godak dewal igena gaththa godak thankzzz
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 3 жыл бұрын
ඔය රෙසිස්ටර් ගන්න තියෙනවාද මොන රෙසිස්ටර් කියලද ඉල්ලන්නෙ
@chamiduhirushan4827
@chamiduhirushan4827 4 жыл бұрын
Wow.. saho niyama vadak... thavath video genna... mobile phone repairing video ekk denna ic change krana vidiha step eken step eka hot gun heat eke idala kochchrak heat venna oneda okkoma pls
@lakshakumara
@lakshakumara 2 жыл бұрын
superb sri lankan
@sarathjayakodi2962
@sarathjayakodi2962 8 күн бұрын
❤❤❤ learned today itself❤❤❤
@dj_remixzone7224
@dj_remixzone7224 Жыл бұрын
අයියේ, දැන් ඔතන රෙසිස්ටර් එක මාරු කරන කොට කලින් තිබ්බ එකේ ohm අගය 33 ඉ ගානක් නේ තිබ්බේ, දැන් අලුතෙන් දාපු එක 5 ohm නේ. ඕක දැම්මේ main current line එකටනේ. එතකොට අයියේ ohm අගය අඩු වෙන තරමට performance එක වැඩි වෙලා අනිත් පැත්තට ohm අගය වැඩි කරන කොට (computer එකට detect කරන අවම current එක යන resis අගය වෙනකල්) performance අඩු වෙලා, lifespan එක controler එකේ(controler එක තමා පෙන් එකේ වැඩි පුරම රත් වෙන්නේ critical මට්ටමට මට දැනුනු විදියට) වැඩි වෙනවා නේද 😁උත්තරයක් දෙන්නෝ😁👍
@sandunmalinda5368
@sandunmalinda5368 2 жыл бұрын
Nice. ..
@lakmalishara2510
@lakmalishara2510 4 жыл бұрын
සුපිරි අයියේ
@nandavathiherath9081
@nandavathiherath9081 3 жыл бұрын
niyamai godk vatinava
@NoBody-yf8pi
@NoBody-yf8pi 4 жыл бұрын
maru video eka ayiyye kalyak thisse balan hitiya
@gameboii132
@gameboii132 3 жыл бұрын
supirima veddek
@jayasinghemax3130
@jayasinghemax3130 2 жыл бұрын
Niyamai
@sandunchamara7729
@sandunchamara7729 4 жыл бұрын
සුපිරි වැඩක්
@sharppixpencilart
@sharppixpencilart 4 жыл бұрын
බුදු සරණයි 🎖️
@vineethprasanna434
@vineethprasanna434 3 жыл бұрын
Supiri bro, එල
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
Sd card hadanna puluwanda ayye?? Video ekak one..😊😊👍👍👍
@SamanKumara-ox1lp
@SamanKumara-ox1lp 3 жыл бұрын
සුපිරි
@techguidetriks3010
@techguidetriks3010 4 жыл бұрын
Elama watina video ekak
@gamersland9570
@gamersland9570 4 жыл бұрын
Aiya supiri aa onna sub kala digatama video oni
@lahirusadaruwanbandara1787
@lahirusadaruwanbandara1787 Жыл бұрын
Mage pen eka storage eka makila. Molada karanna puluwn.. mn kali linux ekata dala computer ekata installation kara.. eta passe thamai pen ekata ehema une.
@starbro8693
@starbro8693 4 жыл бұрын
aiye oya supiri .hoda hithak thiyena kollek . thanks
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 4 жыл бұрын
Please share
@danushkachamikara837
@danushkachamikara837 4 жыл бұрын
Niyamai...good luck
@sinhalasongs3597
@sinhalasongs3597 Жыл бұрын
Superb
@DinethDharmasena
@DinethDharmasena 4 жыл бұрын
ඔයාගෙ වගේ Microphone එකක් එක්ක එන Headset එක කොහෙන්ද ගන්නේ ?
@vinicreations4254
@vinicreations4254 3 жыл бұрын
kzbin.info/www/bejne/f4LHgKGLpL2Vpsk
@yhr7458
@yhr7458 4 жыл бұрын
Machan mge pen eketh oya awla thiynwa .beluwama capacitor ekak adui.ekta mokda kranna puluwam
@eratube4203
@eratube4203 Ай бұрын
මගේ pc 1 ඔන් වෙලා ටික වෙලාවක් ගියහම රීස්ටාර්ට් කරන්න කියල එනව බැලුවම පවර්සප්ලයි එකේ ෆෑන් 1 ඔන් වෙන්නෙ නෑ ඇයි අයිය ඒ
@dulanherath5927
@dulanherath5927 3 жыл бұрын
නියමයි
@nisalkanisalka2018
@nisalkanisalka2018 4 жыл бұрын
thanksh godak oya hoda wadak karanne
@dulendulen9953
@dulendulen9953 4 жыл бұрын
Super
@t.r.channel5982
@t.r.channel5982 3 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් ඔයා හැමදේම කර කර යනවා විස්තර මදි විස්තර කිරීම කරන්නකෝ.
@hansajabandara1674
@hansajabandara1674 3 жыл бұрын
මගේ camara memory chip එකක් වැඩ කරන්නේ නෑ. ඒකේ ඕන කරන දේවල් වගයක් තියෙනවා. මේක හදාගන්නේ කොහොමද
@slgamesong5101
@slgamesong5101 3 жыл бұрын
අයියෙ මගෙ VGA කර්ඩ් එක කැඩුනා ඩිස්ප්ලෙ එකෙ ඉරි යන්ව හදන විදිහ පොඩි විඩියො එකක් දානවද .
@RD-sl1td
@RD-sl1td 4 жыл бұрын
Supiri
@danunisha7544
@danunisha7544 4 жыл бұрын
supiri aiye oyage video
@vishwanayanatharu7814
@vishwanayanatharu7814 3 жыл бұрын
Supiri aiye jaya wewa❤️
@nalinmadusanka1346
@nalinmadusanka1346 3 жыл бұрын
අයිඒ asus gtx560 1gb vga card එකක් තියෙනව ඒකට vga drivers ගන්නෙ නෑ හදාගන්න පුලුවන්ද,
@kushanperera813
@kushanperera813 4 жыл бұрын
Oyage videos supiri aiye. Capacitors tika check karapu widiyath pennuawanam thawath hodai..❤
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 4 жыл бұрын
Basic එව නිසා පෙන්නුවෙ නෑ.+ - නැති නිසා එක පැත්තක් විතරයි ground එකට connect වෙන්නෙ.දෙඔඇත්තම connect වෙන්න බෑ
@kushanperera813
@kushanperera813 4 жыл бұрын
@@COMPUTERREPAIRSCHOOL thank u aiye. Oyage number eka denna puluwanda. Fb name eka hari dennako.
@shiranrenuka2309
@shiranrenuka2309 4 жыл бұрын
hamadamath wage super bro..
@srinathbandara3635
@srinathbandara3635 4 жыл бұрын
laptop wifi card ekk desktop ekata gahana hatigana video ekk one. e card ekenma bluetooth wada karanna hadanna puluvanda?
@nilochanaekanayaka498
@nilochanaekanayaka498 4 жыл бұрын
1 Tb portable hard disk ekak thiyenawa use karanna puluwan widihata hadala denna puluwan da
@janupabositha305
@janupabositha305 2 жыл бұрын
mage pen ekath mokakda vela subwoofer ekata plug karata play venne na
@chinthakadenagamage4769
@chinthakadenagamage4769 4 жыл бұрын
Mage pen aka format karana ba,data delete karannath ba.copy karanna puluwan.akata mokadda karanna puluwan?reply pls
@nashonightmare
@nashonightmare 4 жыл бұрын
5ohm resistor eka dammama 0.66ka amp drop ekak tyenawa. Eken prashnyak wenne nathi weida
@anushkaudayanga8805
@anushkaudayanga8805 4 жыл бұрын
Desktop mood ekedi screen eka zoom karala pennannako aiye.video ekata display eka pahadiliwa penne na
@preenith
@preenith 4 жыл бұрын
Thank you
@sumithchandana3919
@sumithchandana3919 3 жыл бұрын
Exselanat Malliyo.
@beat_s_music
@beat_s_music Жыл бұрын
Eka nam watinwa aiya
@lividunisanaya4058
@lividunisanaya4058 3 жыл бұрын
no media error eka tiyana pen hada ganna kohomada අයියෙ
@navinusanketh4717
@navinusanketh4717 Жыл бұрын
Aiye mage pen ekk thiye ekath wada karanne na... Mata eke data recover karaganna ona Aiywa contact karaganna vidihak kiyanna ?? Pen eka ewwoth puluwnda ??
@supuntharaka3613
@supuntharaka3613 4 жыл бұрын
අයියෙ ලැප් හාඩ් එකක් ෆොටබල් විදියට කනෙක්ට් කරාම.. හාඩ් ඩිස්ක් එක වෙලා ගිහින් පාටිශන් අඩුවෙන් පෙන්නන එක ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද? 😔😒
@asankaindrajith1264
@asankaindrajith1264 4 жыл бұрын
write protected pen ekak format karaganne kohomada...Please puluwannam video ekak karanawada....
@hirushaakilanga5100
@hirushaakilanga5100 3 жыл бұрын
3r3 ekata 5r3 1k dammahama data recovery 1ka slow wanawada
@janitharanasinghe2344
@janitharanasinghe2344 6 ай бұрын
Supiri❤
@randomclicks8053
@randomclicks8053 2 жыл бұрын
Aiye oyage video eke sound adu we awa wadi wenawa...ahanna amarui😥
@indikarathnayake1135
@indikarathnayake1135 4 жыл бұрын
Superb 👌
@_ravi__b0y__
@_ravi__b0y__ Жыл бұрын
Oyage shop ek kohed thinne
@techguidetriks3010
@techguidetriks3010 4 жыл бұрын
Aiye mata udauwak illa ganna one oyawa cancact karaganna vidiyak nadda
@wussampath5865
@wussampath5865 4 жыл бұрын
phone eken delete karapu files aaye ganna widiyak tiyenwada
@Damithonline1019
@Damithonline1019 4 жыл бұрын
Kollanam spirima dakshayek
@zerotricks1646
@zerotricks1646 4 жыл бұрын
Niyamai aiye...page eke name ek mokdd....math igena ganna try krnwa....hee..
@malruwangallage3839
@malruwangallage3839 2 жыл бұрын
එල❤
@nisakushow
@nisakushow 4 жыл бұрын
Wishing for new videos.💪💪💪 Can you recommend some brands of a hot air gun unit for reasonable price range.
@nisakushow
@nisakushow 4 жыл бұрын
Its better to have a link or mension a site. 😎
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 4 жыл бұрын
Hit the bell icon
@nisakushow
@nisakushow 4 жыл бұрын
Okay. Any recommendations?
@nisakushow
@nisakushow 4 жыл бұрын
Thanks for the support😂😂
@indikaweerasinghe6213
@indikaweerasinghe6213 4 жыл бұрын
mn gawa sony pendrive ekk thiyenawa.eka lap ekata gahuwama shadewela pennanne.format karannath be.open karannath be. Mta eka hadaganna kyla denawada?
@dulanjanpramila166
@dulanjanpramila166 4 жыл бұрын
Good Job Brother. Kee It Up
@wahsand5118
@wahsand5118 4 жыл бұрын
niyamai
@thilaksharukshan7990
@thilaksharukshan7990 4 жыл бұрын
Good vedio...,
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 22 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 22 МЛН