සාමාන්‍ය වැටුපකින් වුනත් ජපානයේ සල්ලි ඉතුරු කරන හැටි | How to save money in Japan | Sinhala

  Рет қаралды 8,387

Ishara R

Ishara R

Күн бұрын

Пікірлер: 76
@hashitha
@hashitha 17 күн бұрын
හොඳ විග්‍රහයක්. හොදම දේ ඉගන ගන්න කාලේ අරක්කු සිගරට් ජීවිතේට ලංකර නොගන්නා එක. අළුත් phone, පුළුවන් තරම් job එකක් කරණකන් ගන්නේ නැතුව ඉන්න. පුළුවන්නම් වාහනයක් නැතිව bicycle එකක් ගන්න.
@IsharaR
@IsharaR 17 күн бұрын
අනිවාර්යයෙන් හරි කාලෙට හරි දේවල් කරොත් වරදින්න්නෙ නෑ 😊
@KAWAIICORNER3986
@KAWAIICORNER3986 16 күн бұрын
Kiyapu dewal okkoma atta.social media wala eka ekkena pennana dewal balala japan awith amaruwe wetenawa. video walata lassanata pennuwama hari lasdanai kiyala rewatenawa.japan enna ,awilla kattak kala ,passe jeewithe lassana karaganna.❤❤❤
@IsharaR
@IsharaR 16 күн бұрын
🙏❤️
@dulanjalisenavirathne1319
@dulanjalisenavirathne1319 16 күн бұрын
ありがとう ございます 🙏❤️
@IsharaR
@IsharaR 16 күн бұрын
🙏
@geethanikumari3991
@geethanikumari3991 16 күн бұрын
සෙන්සේ, micro aprtment ගැනත් කියන්නකෝ,
@IsharaR
@IsharaR 16 күн бұрын
Ok
@pushpakumarasamarathunga9548
@pushpakumarasamarathunga9548 17 күн бұрын
ඉෂාර සන්, දෝමෝ අරිගතෝ ගොසිමස් 👍
@IsharaR
@IsharaR 17 күн бұрын
どういたしまして🙏
@sidathlochana1617
@sidathlochana1617 16 күн бұрын
Ayye 2024 japan wala student visa walin inna studentlata japan immigration rules wens wela thiynw kiwwa.(ex-学費どうやって払う)eka gana poddak video ekak krnnako.
@IsharaR
@IsharaR 16 күн бұрын
ඒ ගැන ඉක්මනින්ම වීඩියෝ එකක් දාන්නම් 👍
@shondasanayaka7142
@shondasanayaka7142 15 күн бұрын
Japanaye karanna puluwan investment gana video ekk oni aiya
@IsharaR
@IsharaR 15 күн бұрын
Ok issarahata karannan
@manorisamarasingha269
@manorisamarasingha269 8 күн бұрын
Hebei ithin den balanakota nam,,,,lankawata wada mehe elawalu,palathuru ganan adui,,anika fresh wa lebenwa needa? Oya kiyana dewal godak hari,,
@IsharaR
@IsharaR 8 күн бұрын
Lankawata Wada godak ganan mehe elawalu palathuru. Loku Komadu gediyak yen 3000 th 10000th athara, mango eka gediyak yen 1000 n uda. Awithma balanna
@MandakiniNanayakkara
@MandakiniNanayakkara 13 күн бұрын
sense japanedi botal kala waturada bonna ona
@DilshanTD1
@DilshanTD1 14 күн бұрын
Sensei ssw visa walin awith tika tika stable wena vidiya phadili karanna puluwnda
@HarshaSubash-hi2iy
@HarshaSubash-hi2iy 14 күн бұрын
Watinwa
@user-ms6ob3ee6h
@user-ms6ob3ee6h 14 күн бұрын
Watinawa
@IsharaR
@IsharaR 14 күн бұрын
E gana aluth video ekak karannan
@YasinduSudasinghe
@YasinduSudasinghe 16 күн бұрын
Ssw wala salary 194 000k ganna kenekt masekata kola kiyak wage ithuru karaganna puluwan d ayye😢
@IsharaR
@IsharaR 16 күн бұрын
ඕකෙන් යෙන් 40,000ක් වගේ ටැක්ස්, ඉන්ශුවරන්ස්, පෙන්ශන් කැපෙනව දල වශයෙන් ඉතුරුව තමන්ගෙ වියදම් අනුව තමයි
@nishankaushalya4807
@nishankaushalya4807 11 күн бұрын
Eligibility එක මෙහෙ VFS එකට දුන්නට පස්සෙ වීසා එක Reject වෙන්නේ නැතුව වදිනවා ද
@nishankaushalya4807
@nishankaushalya4807 11 күн бұрын
Eligibility එක මෙහෙ VFS එකට දුන්නට පස්සෙ වීසා එක වදිනවා ද
@Rathnayaka-zw8yh
@Rathnayaka-zw8yh 17 күн бұрын
Konichi wa ishara San...
@IsharaR
@IsharaR 17 күн бұрын
こんにちは
@slthiwa5756
@slthiwa5756 17 күн бұрын
@IsharaR
@IsharaR 17 күн бұрын
❤️🙏
@UdarasLife
@UdarasLife 16 күн бұрын
😍
@IsharaR
@IsharaR 16 күн бұрын
❤️🙏
@lakshan_madushanka
@lakshan_madushanka 17 күн бұрын
Ayye aichi wala chita city eka hodaida
@AmnaWazeer
@AmnaWazeer 17 күн бұрын
Ayye plss accounts job role ekata kohomada apply karanne , salary, qualification kohomada Job eka oyanne kiyala pls vistara tika kiyannako ayye ?
@IsharaR
@IsharaR 16 күн бұрын
Japanese language one JLPT N2. Online balanna indeed wage
@kaviyakaviya6228
@kaviyakaviya6228 15 күн бұрын
Aiye agency ekk nathuw.thaniym document hada gnn ek amaru d.agency ehekin try krnn d.reply plz♥️😔
@IsharaR
@IsharaR 14 күн бұрын
Eka amaru wadak Honda agent kenekgen karaganna eka thamai best. Thaniyen karala reject unoth aparade. Japan immigration strict nisa documents poddakwath waradinna ba
@surajipriyadarshani7222
@surajipriyadarshani7222 17 күн бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰
@IsharaR
@IsharaR 16 күн бұрын
❤️🙏
@MDDILSHANI
@MDDILSHANI 17 күн бұрын
Aiye japan bank eke salli thiyeddi nikan salli kapa gannawada
@IsharaR
@IsharaR 17 күн бұрын
Na
@MDDILSHANI
@MDDILSHANI 17 күн бұрын
Salary eka bank ekat dala ithuru karanna puluwan neda,api activekarapu bill vitharan bank eken kepennw
@MDDILSHANI
@MDDILSHANI 17 күн бұрын
Aiyage video mn japan enna kalin idalama balanawa.mn den japan evith masa2k
@hashitha
@hashitha 16 күн бұрын
@@MDDILSHANI සල්ලි පුලුවන් තරම් බැංකුවේ ඉතුරු කරන එක තමයි හොඳ. පුළුවන් තරම් ඔයාගේ ආදායම් වියදම් වීසාවලට ඇප්ලයි කරද්දි දෙන බැංකු පොතෙන් කරන්න. ඔයාට හම්බෙන ආදායමෙන් ඔයාගේ වියදම් බැංකුවෙන් කැපුනයි කියලා පෙන්නන්න පුළුවන්නම් ඒක තමයි ප්‍රධානම දේ. ලංකාවෙන් සල්ලි ගෙන්න ගන්නවනම් ඒ බැංකුවටම ගෙන්න ගන්න.
@musiccoversongs4782
@musiccoversongs4782 16 күн бұрын
අයිය N3 ක්ලාස් කරනවද
@IsharaR
@IsharaR 16 күн бұрын
Yes
@musiccoversongs4782
@musiccoversongs4782 13 күн бұрын
@IsharaR කොහොමද සම්බන්ධ වෙන්නෙ
@Saraweerasinghe
@Saraweerasinghe 16 күн бұрын
Aiya japan d korem d student visa ynn hoda
@IsharaR
@IsharaR 16 күн бұрын
ලොකු වෙනසක් නෑ ඉතින් හම්බ කරන්නනන් කොරියා හොඳ
@danushjayaweera5383
@danushjayaweera5383 15 күн бұрын
Aiye job ekak krana kenekuta part time campus ekakata igenagnn puluwan university course thiynawada japane
@IsharaR
@IsharaR 15 күн бұрын
Welawa madi nisa amarui full time degree thamai mehe godak thiyenne
@MaliduRukshan-h4n
@MaliduRukshan-h4n 16 күн бұрын
Student gihin eh igena ganna gedrin salli ewanna oneda neththan eh part time job ekk kr ganna pluwnd aniwaren?
@IsharaR
@IsharaR 16 күн бұрын
Puluwan habai loku kattak kanna wenawa. Lankawe mahansi wenawata wada 3n 4 gunayak mahansi wenna wei
@NavodyaDewmini-lx2rs
@NavodyaDewmini-lx2rs 16 күн бұрын
Aiy aniwaren reply ekak danna. දැන් airhostes ලා කටාර් වලට ඩුබායි වලට ඇප්ලයි කරනවනෙ ලංකාවෙ අය ඒ වගේම ජපානෙට ඇපලයි කරන්න පුලුවන් ද ජපන් බාශාවත් exam pass උනාම
@IsharaR
@IsharaR 16 күн бұрын
Japanese language eka godak hodata puluwan wenna one
@NavodyaDewmini-lx2rs
@NavodyaDewmini-lx2rs 15 күн бұрын
​@@IsharaRah aiye apit මෙහෙන් Apply කරන්න පුලුවන් නේද එතකොට එයාලා අපිව ඉන්ටවිව් ගෙන්නලා තෝරගනීනේ. පුලුවන් නම් පොඩි වීඩියෝ එකක් කරන්න අයියේ ඒ ගැන පොඩ්ඩක්
@MadushaniHansika-i8t
@MadushaniHansika-i8t 15 күн бұрын
සෙන්සෙ උප්පන්නෙ sponsor name එකයි මගෙ name එකයි වැරදිල affidavit එකක් හදල දැම්ම visa එකට අව්ලක් වෙයිද
@IsharaR
@IsharaR 15 күн бұрын
Awlak wena ekak na
@MadushaniHansika-i8t
@MadushaniHansika-i8t 14 күн бұрын
Hari sensei
@MadushaniHansika-i8t
@MadushaniHansika-i8t 14 күн бұрын
Domo arigato gozaimasu sensei
@lanka-j5v
@lanka-j5v 13 күн бұрын
සර් මම හොර agency එකකට අහු උනා 2025 පාසල් වාර වලට (අප්‍රේල්,ජුලි) අනිවාර්යයෙන් N5 බලනවා කීව නේද ?
@Alice_RKM
@Alice_RKM 7 күн бұрын
Agency eke nama mokadda
@KottaMetta-f4h
@KottaMetta-f4h 17 күн бұрын
අයියෙ මන් ස්ටුඩන්ට් යන්න ඇප්ලයි කරල තියෙන්නෙ අප්‍රේල් ඉන්ටේක් එකේ,ඉමිග්‍රේශනුත් දාල තියෙන්නෙ..වීසා රිජෙක්ට් උනොත් අවෘරුද්දක් ඉදලම දාන්න ඕනෙද
@IsharaR
@IsharaR 17 күн бұрын
ඔව් එහෙම කරොත් හොඳයි නැත්නන් ආයිත් රිජෙක්ට් වෙන්න පුලුවන්
@hashitha
@hashitha 16 күн бұрын
@@KottaMetta-f4h රිජෙක්ට් වුණොත් ප්‍රධානම දේ, රීජෙක්ට් වුන හේතුව දැන ගන්න එක. ඒක බොහෝවිට apply කරපු school එක immigration එකෙන් ඇහුවොත් දැන ගන්න පුළුවන්. ඒ වැරදිච්ච තැන හදලා හෝ Lawyer කෙනෙක්ගෙන් affidavit දිවිරුම් ප්‍රකාශයක් දුන්නත් ඊළඟ intake එකත් දන්මත් ප්‍රශ්නයක් නැහැ. එහෙම කරපු අය ගොඩක් ඉන්නවා.
@Bus687
@Bus687 14 күн бұрын
සෙන්සේ දැන් එලිජිබිලිචී එක එවන්නේ ඔන්ලයි ද එහෙට
@IsharaR
@IsharaR 14 күн бұрын
Online apply karoth online gihin baradunnoth post card
@thilakshikamadhubhashani6178
@thilakshikamadhubhashani6178 16 күн бұрын
Aiye student aawa kenek...keeyak wagee deela apartment ekak gaththothda aulk naththe..
@IsharaR
@IsharaR 16 күн бұрын
Thaniyen innawanan yen 30,000th 40,000 athara. City eke wagenan podima apart ekak unath yen 50,000 paniy
@MaliduRukshan-h4n
@MaliduRukshan-h4n 16 күн бұрын
Aiye Ssw / Student da yanna hodama ?
@IsharaR
@IsharaR 16 күн бұрын
Eka ithin awashyathawa anuwa gihin job eka witharak Karan nidahase inna SSW hodai. Study karala kalayak gihin sarthaka wenna student hodai
@DhanushkaRathnayake-ik1xn
@DhanushkaRathnayake-ik1xn 16 күн бұрын
බෙන්තො කියන්නේ මොකද්ද
@ShehanRangika
@ShehanRangika 16 күн бұрын
Kamak
@IsharaR
@IsharaR 15 күн бұрын
Lunch boxes
@maheshikadulakshi8668
@maheshikadulakshi8668 16 күн бұрын
@IsharaR
@IsharaR 16 күн бұрын
❤️
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Exam Preparation | A/Ls, O/Ls| Part 02
54:54
THE SOUL CARE
Рет қаралды 50
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН