How to save registration memory on Yamaha | Registration Memory ගැන trick එකක් | By Kasun Champika

  Рет қаралды 3,949

kasun champika

kasun champika

Күн бұрын

Пікірлер: 69
@keyboardcoverbyathulaariya5282
@keyboardcoverbyathulaariya5282 3 жыл бұрын
මෙය අප වැනි ආධුනිකයන්ට නම් අතිශයින්ම වටිනවා.ඔබගේ විඩිායා් එකකින් කුමක් හෝ අලුත් දෙයක් දැනගන්න පුලුවන් කියන හැගිම ඇති වෙලා තියෙන්නේ.ඔබ අවසානයට සදහන් තරන දේත් සමග එකගයි. ඔබ මටත් විශාල Drum Beats ප්‍රමානයක් නොමිලේ ලබා දුන්නා පමණක් නොව ඒවා භාවිතයට ගන්නේ කෙසේද යන්නත් ඔබගේ කාලය පවා කැප කරමින් නොපැකිලිව කියා දුන් බවත් මෙහි විශේෂයෙන්ම සදහන් කළ යුතුමයි.
@kasunchampika641
@kasunchampika641 3 жыл бұрын
බොහොම ස්තූති...
@GunaChandima-qu9sr
@GunaChandima-qu9sr 17 күн бұрын
matat dunna
@geethchandrasekara4166
@geethchandrasekara4166 6 ай бұрын
කියල දුන්න සෙය වටිනවා. ඊටත් වඩා ඔයාගෙ අදහස ගොඩන් වටිනවා. ❤
@chinthakanpushpakumara
@chinthakanpushpakumara 2 жыл бұрын
'' Vishwaya thula pawathin haama deyakama kalaawa thula amaraneeyai.. '' eka mama hithapu deyak. Eka man adahana deyak. Video eka hodai yalu.
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
අනිවා....👏👏👏👏
@udarasampath763
@udarasampath763 Ай бұрын
theruwan saranai oyata jayaweva brother ❤️❤️❤️
@chandimalkumara5889
@chandimalkumara5889 2 жыл бұрын
Niyamai jayawewa🔥🔥🔥🔥🔥👌👌👌👌👌
@indikamediwaka5353
@indikamediwaka5353 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට. මම හොය හොයා හිටපු දෙයක් මේ...
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
❤❤❤
@chinthakanpushpakumara
@chinthakanpushpakumara 2 жыл бұрын
Video eka Oyage anthima wachana tikata man oluwa namanawa. 👌👌👌
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏
@ThusithaThanthirige
@ThusithaThanthirige Жыл бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@avanthamadhu6346
@avanthamadhu6346 2 жыл бұрын
ජයවේවා....
@nuwanthilakarathna9656
@nuwanthilakarathna9656 3 жыл бұрын
Kasun thaman danna de kenekuta kiyala dena eka godark hoda wadak, jayaweewa
@kasunchampika641
@kasunchampika641 3 жыл бұрын
ස්තූති ❤️❤️❤️
@dammikagamage194
@dammikagamage194 Жыл бұрын
Good. Good. Advise
@nilankaperera8793
@nilankaperera8793 2 жыл бұрын
Thank you aiya. ❤️❤️❤️
@nadeeshmadhusanka7165
@nadeeshmadhusanka7165 3 жыл бұрын
Attatama watinwa meka nodanna knkta. Jaya wewa.!
@kasunchampika641
@kasunchampika641 3 жыл бұрын
❤️❤️❤️❤️
@dilummuthumala9315
@dilummuthumala9315 2 жыл бұрын
Yamaha psr e463 use karapu hoda keyboard ekak kiyada?
@lalfernando6277
@lalfernando6277 2 жыл бұрын
thank u
@thilanPerera2-it4vx
@thilanPerera2-it4vx 8 ай бұрын
Really helpful
@dilipprasannadp
@dilipprasannadp 2 жыл бұрын
අයියේ ගොඩක් ස්තුතියි..❤️
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
❤❤❤❤
@jagathalwis1744
@jagathalwis1744 2 жыл бұрын
Thank malle
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
❤❤
@lakshmandiunugala3111
@lakshmandiunugala3111 Жыл бұрын
මගෙ කී බෝර්ඩ් එක psr 750 registeing memory එකක සේව් කලාම අටේම එම voice එකම register වෙනවා ඒකට මොකද කරන්නෙ .අනෙ කරුණාකර එය හදාගන්න කියලා දෙන්න .
@Navee_keybordist
@Navee_keybordist Жыл бұрын
අයියේ ලීඩ් ටෝන් එකක් හදාගන්න වීඩියෝ ව්කක් ඕනී❤️
@rukshala917
@rukshala917 2 жыл бұрын
Hari watenawa thank u
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
☺️☺️☺️❤
@tv-rf8id
@tv-rf8id 2 жыл бұрын
ගොඩාක් හොදයි.
@susanthanilmalgoda9184
@susanthanilmalgoda9184 2 жыл бұрын
මනුස්සකම❤️
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
නැති මිනිස්ස්සු නැති මිනිස්සුන්ට දෙන්න ඕනි බන්....ඒක ධනය දෙනව කියන එකම පමනක් නොව... දැනුම දෙන එකටත් පොදුයි.... දෙන දැනුම හොද දේකට අන් අයෙක් යොදවනවනම්, අප ඒ දුන් දැනුම ධර්ම දානය හා සමාන වනු ඇත....❤️❤️..ස්තූති ඔබට
@susanthanilmalgoda9184
@susanthanilmalgoda9184 2 жыл бұрын
❤️❤️❤️❤️
@upulgdunawardhana9762
@upulgdunawardhana9762 2 ай бұрын
Psr.3000 ekak ganna hodaida 1.man karanna kiyanna.pls
@pradeepkumaradissanayake9484
@pradeepkumaradissanayake9484 3 жыл бұрын
Jayama veava
@kasunchampika641
@kasunchampika641 3 жыл бұрын
ස්තුති....
@dilummuthumala9315
@dilummuthumala9315 2 жыл бұрын
Yamaha psr s970 denawa kiwwe ekata kohomada api play karapu video eka danne
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
Groups walata upload karanna.....den thiyenne sx900 eka thamai denne....❤️❤️❤️❤️
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
වැඩිය විශේෂයක් කරන්න එපා... අනිත් අය අප්ලෝඩ් කරනවා කරනවා වගේ ඔයත් covers අප්ලෝඩ් කරන්න
@dilummuthumala9315
@dilummuthumala9315 2 жыл бұрын
කීබෝඩ් තාක්ශනික දැනුම group ekata upload karannada
@sanjeewalasantha
@sanjeewalasantha 2 жыл бұрын
Aiye step editer eka. Note ekak pan karana vidiya podak kiyanako
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
එල...පුලුවන්නම් උන ගමන් video එකක් දෙන්නම්...
@sanjeewalasantha
@sanjeewalasantha 2 жыл бұрын
@@kasunchampika641 oyage foon number danako
@sureshsandaruwan6129
@sureshsandaruwan6129 2 жыл бұрын
Psr e walata barida
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
බෑ ඒව ගොඩක් basic keyboard
@eumiw4076
@eumiw4076 3 жыл бұрын
👍👍👍👍 ❤️❤️❤️❤️
@amilathilanka2827
@amilathilanka2827 2 жыл бұрын
Hoda manussakama thiyena soduru minisek oya aiya. bs
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
❤❤🙏
@avanthamadhu6346
@avanthamadhu6346 2 жыл бұрын
මම අවුරුදු ගානක් බෑන්ඩ් ගැහුව.ඒත් one man side එක ගැන කිසිම අවබෝදයක් නෑ.මම ඒක follow කරන්න ඕන නිසා psr 3000 එකක් ගත්ත පාවිච්චි කරපු.මට styles ටිකක් දෙන්න පුලුවන්ද.හැකිනම් ලොකු උදව්වක්...ජයවේවා..
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
අනිවා දෙන්නම්....0719794524 whatsup msg එකක් දාන්න...
@samithalakshan8138
@samithalakshan8138 3 жыл бұрын
Aiye expantion pack ek kiyk wage wei🥺d❤️
@kasunchampika641
@kasunchampika641 3 жыл бұрын
Salli epa... mokamda key board eka
@shanakapradeep5805
@shanakapradeep5805 3 жыл бұрын
@@kasunchampika641 psr s770 expansion pack ekak denna puluwanda xp tone tiyena
@kasunchampika641
@kasunchampika641 3 жыл бұрын
Ok dennam
@kasunchampika641
@kasunchampika641 3 жыл бұрын
0719794524
@AsankaPushpakumara-c5n
@AsankaPushpakumara-c5n Жыл бұрын
Ayye man one man karanna asai...a asawa nisa 710 akak gaththa mita dawas 3 withara idala oyage video balanawa...mata style tikakui ,hoda tone tikakui ganna puluwan da...
@kasunchampika641
@kasunchampika641 Жыл бұрын
+44 7375 595169 whatsup msg ekak daanna
@dammikagamage194
@dammikagamage194 Жыл бұрын
patalanava
@kasunchampika641
@kasunchampika641 Жыл бұрын
Im so sorry if you are confused. Im trying to do my best. So sorry again
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
ඕක කීයද?
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
මේ කාලේ නම් දවසින් දවස ගණන් යනවා ඒක නිසා හරියටම ගාන කියන්න බෑ
@mahanamaw3839
@mahanamaw3839 6 ай бұрын
no eka denna puluwnd aiye
@pasindujeewantha1261
@pasindujeewantha1261 2 жыл бұрын
ඔයා ඉවරෙටම ඉවරයි😅
@kasunchampika641
@kasunchampika641 2 жыл бұрын
ඒ කීවෙ😁
@pasindujeewantha1261
@pasindujeewantha1261 2 жыл бұрын
නෑ අර අන්තිම හරියෙදි කිව්වෙ
@upulgdunawardhana9762
@upulgdunawardhana9762 2 ай бұрын
No danna kasun malli
@kavinduchethaka8756
@kavinduchethaka8756 Жыл бұрын
Thanks ayye..❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Yamaha PSR Sx600 Review සිංහලෙන් | By Kasun Champika
35:06
How to save a registration on Yamaha PSR SX-700 and SX-900
6:44
ePianos.co.uk
Рет қаралды 92 М.
How To Save Registration Memory on the S series Electronic Keyboard
11:00
Blue Ocean Waves Centre
Рет қаралды 1,6 М.
YAMAHA PSR 640/740 User Review By Kasun Champika
32:11
kasun champika
Рет қаралды 1,6 М.
Yamaha PSR-E473 (Things I Wish I Knew Before Buying)
11:35
Jeremy See
Рет қаралды 763 М.
How to create a new bank and a registration memory on Yamaha PSR SX600
3:03
Easy Steps Learning
Рет қаралды 14 М.
එක මිටටද එක කටටද | TALK WITH SUDATHTHA |
32:44