How to select Lights for home | Episode 30 | Interior Design | Srilanka

  Рет қаралды 173,961

Lyra Studio

Lyra Studio

Күн бұрын

තනියම ගිහින්, තනියම හිතලා, නිවසට ලයිට් මිලදීගන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. අපි දන්න දේවල් ටිකක් මේ වීඩියෝ එකෙන් කතා කරා, එහෙම කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන්න.
In this video, we discussed lighting design ideas for the home. when most houses in Sri Lanka, people use only a general light - only a ceiling lights design. when we speak about home lighting design ideas, we will have to use decorative lights and task lights as well as the general lights to have a better home design.
if there is an architect or an interior designer, they will advise you how to select house lights while explaining interior designer tips
ලයිට් මිලදීගන්න පුලුවන් පිටකොටුව පළවෙනි හරස් වීදියේ කඩවල් වලින්. විවිධ මිල ගනන් වලට තියනවා.
ඔගොල්ලන්ගේ ප්‍රදේශ වල ලයිට් කඩවල් වලත් මිලදීගන්න පුලුවන් වෙයි. දුර ඉඳලා එනවා නම්, ලයිට් පිච්චුනාම මාරු කරන්න කොළඹ එන්න වුනොත් ගොඩක් කරදරයක් වෙයි.
පිටකොටුවෙන් ටිකක් අඩු මුදලකින් ලයිට් මිලදීගන්න පුළුවන්.
-----------------------------------------------------------------------------------------
ඔබ දන්නා, ඔබ, සේවාවන් ලබා ගත්, තැන් ඇතිනම්, පහලින් comment කරන්න.
අපි මෙතනට ඇතුලත් කරන්නම්.
තවත් කෙනෙකුට දැනගන්න උදව්වක් වෙයි.
-----------------------------------------------------------------------------------------
Follow us / lyra_interior_studio
Like us: / lyrainteriors
Like this video,
Comment Below,
Share this.
See you soon in another video.
#howtoselectlights #Homedesign #interiordesign #srilankainteriordesign
#homelightdesign
Cheers!!
Pathum | Keshini
----------------------------------------------------------------------------------------
Music: Runaways - Silent Partner • Runaways - Silent Part...
----------------------------------------------------------------------------------------

Пікірлер: 511
@JCN_
@JCN_ 4 жыл бұрын
එක වීඩියෝ එකක් නෑර බලලා තියෙනව මේ වෙනකන්.. එක තප්පරයක් වත් අනවශ්‍ය හෑලි නැතුව හැමදේම තිතට විස්තර කරනව.. ජය වේවා
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
ගොඩක් ස්තූතියි උද්‍යෝගීමත් කිරීමට, මේවා ගැන දැණුමක් තියන කෙනෙකුට නම්, අපි කියන දේවල් සාමාන්‍ය කරුණු වෙන්න පුළුවන්. ඒත් හරිම සතුටුයි අපි ගොඩක් මහන්සි වෙලා කරන වීඩියෝ, ප්‍රයෝජනවත් වුනා කියලා අහන්න ලැබීමත්.
@gallecoophospital1684
@gallecoophospital1684 4 жыл бұрын
you are correct...
@nawa3805
@nawa3805 4 жыл бұрын
කියා දෙන දේ සාමාන්‍ය දැනුමක් උනත් එ පොඩි දේවල් හිතන්නෙ නැතුව අසාමාන්‍ය විදියට මානසික අවුල් වෙන අය ඉන්නව.ඒ අතරින් ලංකාවට ඕනිවෙලා තිබ්බ චැනල් එකක් මේක.මොකද ලංකාවෙ මිනිස්සු හැමවෙලෙමෙ ලාභය බලන්න ගිහින් අමාරුවෙ වැටෙනවා.ඒක මිනිස්සුන්ගෙ වැරැද්දකුත් නෙමෙ මොකද එයාලත් බලන්නෙ කොහොම හරි තියෙන ගානකට ගේ ලස්සන කරගන්න.එහෙම ඕනි අයට ඔයාල ලොකු සම්පතක්..හදවතින්ම සුභ පැතුම්..❤️
@renukasepali2784
@renukasepali2784 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@korawakka
@korawakka 2 жыл бұрын
Superb video...Keep it up bro...All the best...👍👍👍
@rehanmendis6345
@rehanmendis6345 4 жыл бұрын
හොඳ වීඩියෝ එකක්. හැමතැනටම LED ගැන ෆෝකස් කරපු එක ගැන සතුටුයි. මිනිස්සු මිළ ගැන හිතලා LED නොගෙන සාමාන්‍ය incandescent bulbs ගන්නවා. හැබැයි එකම එළියක් දෙන්න LED වගේ 5 ගුණයක විතර විදුලියක් Incandescent bulbs වලට වැයවෙනවා. එහෙම බැලුවම දීර්ඝ කාලීනව සාක්කුවටයි රටටයි පරිසරයටයි ඔක්කොටම වාසි LED තමයි. කල්පැවැත්ම අතිනුත් ඉස්සරහින්ම ඉන්නෙ LED. අනිත් එක තමයි CFL සහ සාමාන්‍ය tube lights (fluorescent) පාවිච්චි නොකර ඉන්න තරමට සෞඛ්‍යයටත් හිතකරයි පරිසරයටත් හිතකරයි. ඒවා ඇතුලෙ ඇත්තටම හැදෙන්නෙ visible light නෙමෙයි UV light එකක්. බල්බ් එක වටේ ආලේප කරල තියෙන පොස්පර් කෝටිං එකෙන් ෆිල්ටර් වෙලා visible light විතරක් එළියට දෙනවා. හැබැයි එහෙම කිව්වට UV පොඩ්ඩකුත් එළියට එනවා. ඒක ශරීරයට අහිතකරයි. පිළිකා උනත් හැදෙන්න පුළුවන්. ටියුබ් එක ඇතුලෙ රසදිය තියෙනවා. මේ බල්බ් එකක් බිඳුනොත් ඇතුලෙ තියෙන රසදිය වාෂ්ප inhale උනොත් ඉතාම භයානකයි. ඒ රසදිය ජල මූලාශ්‍ර වලට එකතු වුණොත් ඊට වඩා භයානකයි. ඔක්කොම බැලුවම හොඳම විකල්පය LED. මගේ පෞද්ගලික මතය අනුව LED වලත් ගැලපෙන හැම තැනටම warm colour එකකට යන්න පුළුවන් නම් ඇස් වලට හොඳයි. Damage උන LED බල්බ් එකක් රෙපෙයාර් කරන එකත් හරි ලේසියි. ඉටිපන්දමක් පාවිච්චි කරල තමන්ටම කරගන්න පුළුවන්. බැරිම නම් පිටකොටුවෙ පළවෙනි හරස් වීදියෙ වික්‍රම ප්ලාසා එකේ පොඩි රවුමක් ගැහුව නම් එවෙලෙම හදල දෙන තැන් හොයාගන්නත් පුළුවන්
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
බොහොමත්ම ස්තූතියි වටිනා අදහස් වලට.මේ උපදෙස් වීඩියෝ එක බලන කෙනෙකුට ලොකු ප්‍රයෝජනයක් වෙයි. LED ම භාවිතා කරන්න කියලා මතක් කරන්න අපිට අමතක වුනා.
@Isuru_AK
@Isuru_AK 4 жыл бұрын
සුපිරිම channel එකක් මම දැකපු. කුණුහරුප දාලා නෙවේ, මේවා තමයි අපි share කරලා up කරලා ගන්න ඕනෙ. All the best bro!
@kalugalla1984
@kalugalla1984 4 жыл бұрын
Sirawatama
@lasirudamith1807
@lasirudamith1807 4 жыл бұрын
මේවා අයියෙ දන්න අයට වැදගත් නැති උනාට, දන්නැත් අපිටයි මේවා පට්ට වටින්නෙ.තේරෙන සින්හලෙන් හොඳටම කියලා දෙනවා...thanks දෙන්නටම...
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much 👍👍
@manuwamanuwa6272
@manuwamanuwa6272 4 жыл бұрын
අයියා කතාකරන විදිය ගොඩක් පැහැදිලි. 👍👍👍 වැදගත් ගොඩක් දේවල් දැනගත්ත.
@thusharamuthu1009
@thusharamuthu1009 4 жыл бұрын
ලෝබ නැතුව විස්තර දෙනවා. ගොඩක් ප්‍රයෝජනවත් . අහක දාන්න කිසිදෙයක් නෑ . අපි නොහිතන දේ කොච්චරද කියලා තේරෙන්න මේවා බලන්න ඕන .
@manojniranjan1393
@manojniranjan1393 4 жыл бұрын
ගොඩක් කරුණු වලට විසදුම් ලැබුණා. Garden area එකට Lights තෝරගන්න ආකාරය ගැනත් පොඩි විස්තරයක් දෙන්න පුලුවන්නම් වටිනවා.
@madurirasangika1185
@madurirasangika1185 4 жыл бұрын
හුගක්ම ස්තුති,මම ඉල්ලපු වීඩියෝ එක කලාට.හුගාක්ම වටිනා තොරතුරු තිබුනා .සුබ පතනවා තවත් මෙ වගෙ වීඩියෝ තව කරන්න.😊
@supunasiri1990
@supunasiri1990 3 жыл бұрын
මන් අයියේ අක්කේ ඔයාලගෙ videosවල වැඩියෙන්ම කැමති දේ තමයි කරන දේ ගැන හැම පැත්තකින්ම හොඳ විස්තරයක් කරන එක.ඒක වරදින්න පුළුවන් විදි,වරදින්නෙ ඇයි,වැරදුනාම කොච්චර ඩැමේජ්ද,වරදින විදිය වලක්වන්න කරන්න ඕනි දේ,හැදුවට පස්සේ ආයි වැරදෙන්න පුළුවන් කොහොමද,ආරක්ෂා කරන්න ඕනි කොහොමද ,මොනා කරද්දිද ආරක්ෂා කරන්න ඕනි,වටිනවද කරන එක,ඊට වැඩිය වටින දේ,මිල,සේවා සපයන ආයතන,සේවා,නිවරදිව කරන හැටි,නිවරැදි කරන හැටි,කරන විදිහ,සැසදීම,ගැලපීම , වගේ දේවල් indetail ඉගැන්වීම.මේ දේවල් ගැන හොදම අදහසක් දෙන එක.ඔයාලා දෙන්න හොද ගුරුවරු.මට ඉල්ලන්න තියෙන්නේ ඔයාලගෙන් computer room එකකට,gaming room එකකට,man cave එකකට lighting,decorations,wall arts,desktop wallpaper colours,brightness of light and of monitors ගැන video එකක් කරන්න කියල.ලංකාවෙ ගොඩක් teens,gamers,content creaters ලා ඉන්නව.ගොඩක් මිල අදික computer setups පාවිච්චි කරන අයත් ගොඩක් ඉන්නව.ඒත් මෙහෙම setups අපිට තිබ්බට අපිට ලොකුම ගැටලුව එන්නේ lighting වලදි.ඔළුව කැක්කුම,ඇස් අදික ලෙස රිදීම වගෙ පුශ්න තියෙනවා.එක දිගට මේවගෙ වැඩ කරන නිසා ප්‍රශ්නය.lightning ⁣desktop space එකේ,left rights sides,අපිට පිටිපස්සේ,monitors backlights monitor එකේ room එකේ lights වලට සාපේක්ෂව තියෙන්න ඕනි brightness levels,room lightning condition එකත් එක්ක rgb colours pop up වෙන් නැති එක.කොහොමද setup room එකට minimal but highend look එකක් ගන්නෙ කියල video එකක් කරන්න.ලක්ෂ ගානක් gaming room dream එක හැබෑකරන්න පස්සෙන් යන කොල්ලන්ට ඕනි වෙන video එකක් මේක.අපේ ලොකු groups තියෙනවා හොද views ප්‍රමාණයක් ගන්නත් පුළුවන් video එකට.මේ ප්‍රශ්නවලට ගැටලුලට උත්තර විසදුම් දෙන්න පුළුවන් architecturels ලට විතරයි.english වලින්වත් නෑ හරියට.මේ ගැන අදහස කියයි කියල හිතනවා.💙💚
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so so much brother. api eeka plan karannam. ❤️👍💪
@1100AK
@1100AK 3 жыл бұрын
වීඩියෝ එක බලාගෙන යන අතරතුර හත් අට සැරේකට වඩා ලයික් බටන් එක දිහා බැලුවා, ඒත් ඉතින් එක පාරනේහ් ලයික් කරන්න පුළුවන්....
@hasithamalinga6532
@hasithamalinga6532 4 жыл бұрын
බොහොම ස්තුතියි යාළුවා ඔබට. අදහස් ගොඩාක් දුන්නා ගෙදර ලයිට් ටික බැලන්ස් කර ගන්න ..🤗❤❤❤🤗
@uyanwattagesriyani7090
@uyanwattagesriyani7090 4 жыл бұрын
ඇත්තටම පුතා ඔයාගෙ videos කිහිපයක් මම බැලුවා ගෙඩාක් වැදගත් දෙවල් අපි හැමෝටම. නිවසක් ලස්සන වෙන්නෙ මෙි වගේ දෙවල් වලින්. ගොඩාක් ස්ථුතියි අපිව දැනුවත් කලාට. Good luck
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
bohomathma sthuuthi. ❤️👍👍
@sameepatv203
@sameepatv203 4 жыл бұрын
මම Building Construction කරන්නෙ අයියා. අයියගෙ Videos එකක් නෑර මම බලනවා. අයියගෙ Videos හැම එකකින්ම මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ඒ වගේම ඉස්සරහටත් ඉගෙන ගන්නවා. ඔයා හැම දෙයක්ම අවංකවම, නිහතමානීව අපිට හොඳින් වැටහෙන පරිදි කියා දෙනවා. ඇත්තටම නියමයි අයියා. ඔයාට තෙරුවන් සරණයි!
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Niyamai Brother. harima sathutui.
@shifan6392
@shifan6392 4 жыл бұрын
Omg I have never seen a wonderful interior designer like u, who explain everything so well and educate subscribers...I'm so lucky I found this channel...both of you do a great job....I'm a big fan of yours.i wish u and ur wife all the very best....♥️♥️♥️♥️♥️
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
wow. so nice to hear that. thank you so much for watching. 👍👍
@channaholidays7198
@channaholidays7198 4 жыл бұрын
YES I AGREE WITH YOU SHIFAN..
@sandalisanuthya6505
@sandalisanuthya6505 4 жыл бұрын
ඇත්තටම නොදන්න හුගක් දේවල් ගැන ලොකු දැනුමක් බෙදනවා ඔයාලා දෙන්නම 👍👍
@pamindunarangoda5726
@pamindunarangoda5726 4 жыл бұрын
අයියේ මම ඔයාට කතා කලා මාස කිහිපයකට කලින් මගේ building එකක් ඩිසයින් කරගන්න. නමුත් ඔයා තාම plans කරන්නේ නෑ කිවුවා. පුලුවන් තරම් ඉක්මනට ඒක පටන් ගන්න මොකද ගොඩක් අය කැමති වෙයි එයාලගේ නිවහන ඔයාගෙන් හදාගන්න. මගේ ගෙදර හරි ඔයාගෙන් ඩිසයින් කරගන්න ලැබෙන්න පුලුවන් වෙයි කියල හිතනවා. ඔබට ජය
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
ikmanin patan ganna inne e wage wadak. thank you so much appreciate karanawata.
@ravindra2000lk1
@ravindra2000lk1 4 жыл бұрын
ගෙදර paint කිරීම ,වර්ණ තෝරාගැනීම සම්බන්ව වීඩියෝ එකක් කරනවනම් හොදයි.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
ඉදිරියට කරන්නම්
@sachithimanka8289
@sachithimanka8289 4 жыл бұрын
ඔයාගේ video ඔක්කොම බැලුවා මන්..thanks..
@nilakshigamage8595
@nilakshigamage8595 4 жыл бұрын
නිවසක් හදන්න පෙර අපි කරන්න ඕනී දේවල් ඒ කිව්වෙ අපි කාගෙ කාගෙද සේවය ලබා ගන්න ඕන කියලා පිලිවෙලට කියලා දෙන්න පුලුවන්ද වෙන්ම වීඩියෝ එකකින්
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Api try karannam video ekak karanna. Architect interior design eka ganath details denawa nam, wena kenek oone na. Nathnam, interior designer kenek innawa nam hondai. Experience construction team ekak nam, (famous wenna oone na) eyalath advice karanawa.
@nilakshigamage8595
@nilakshigamage8595 4 жыл бұрын
@@LyraStudio thank you
@nijen.youtube
@nijen.youtube 4 жыл бұрын
බොහොම වැදගත් විස්තර ගොඩාක් දැන ගත්ත. මගේ ගෙදර Lighting Design එක කර ගන්න ඔබව සම්බන්ධ කර ගන්න පුලුවන්ද?
@NadeeshLaleeshan
@NadeeshLaleeshan 4 жыл бұрын
aye ithin supiriyatama wedagath dewal katha karana channel ekk. hodatama hodai
@nishawickrama9129
@nishawickrama9129 4 жыл бұрын
නියමයි යකෝ අහන් ඉන්න ආසයි බොහෝම වටිනවා...තව තවත් මෙවැනි දෑ කිරීමට ශක්තිය ලැබේවා ..ජයෙන් ජයම වේවා....
@indikavass4379
@indikavass4379 4 жыл бұрын
curtain ගැන වීඩ්යෝ එකක් කරන්න
@kanushkagayan9798
@kanushkagayan9798 4 жыл бұрын
👍 සාලෙට warm light දානව නම් මුලු ගෙදරටම warm lights දාන්න වෙනවද? Warm light එකෙන් cool light එකට මාරු වෙනකොට ඇස් වලට අමාරුයි කියන්නෙ ඇත්තද?
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Ehema nam mama ahala na. Saleta damma kiyala mulu gedarama danna ooneth na. Normal panel wala warm white nam yellow wadie. 3500K wath danna
@y.s.bandara2590
@y.s.bandara2590 4 жыл бұрын
Apita oba thumage visthara dena ganna cantact number ekak nedda
@chintha1212
@chintha1212 3 жыл бұрын
හැමදාම බලන හොඳම වැඩසටහනක්. බලන කාලයට වටිනාකමක් දෙන අපේ කාලය නාස්ති නොකරන විඩියෝස්. ජය!
@zarook112
@zarook112 4 жыл бұрын
Hai Pathum, you are a very talented interior designer beyond my expectations and got the delivering talent which is the vital point in you. I appreciate your concept trying to shift it to modern living with brilliant ideas how to design from an area to another. I wish fellow Srilankans get the best out of your immense knowledge. Indeed you are a valuable asset in interior designing. Look forward to learn more from you and keep posting your new ideas.... keep up your good work 👍👌
@l.p6573
@l.p6573 4 жыл бұрын
Niyamai onma video ekk Thnx,puluwnnm paint gana video ekk karnna❤❤👍🏻😁
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. will plan for that. 👍👍
@sugeethsandaruwan9605
@sugeethsandaruwan9605 4 жыл бұрын
@@LyraStudio colour match karna akakuth onaaa,
@sandakan2452
@sandakan2452 4 жыл бұрын
supiri aiyeee
@mudithachaminda4521
@mudithachaminda4521 4 жыл бұрын
රස්නය අඩු කුමන K අගයෙන් යුත් බල්බ් වලද
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
අඩු k බල්බ් වල කහ වර්ණය නිසා රස්නය මානසිකව දැනුනත්, watt ගාන අනුව තමයි මම හිතන්නේ රස්නය තීරණය වෙන්නේ. LED කොහොමත් රස්නය අඩුයි.
@shashis4921
@shashis4921 7 ай бұрын
Hi, can you pls explain how to implement smart system fir lighting. How can we convert old electric system with smart system
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 4 жыл бұрын
Very Nice Presentation...
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much 👍👍
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 4 жыл бұрын
it's brilliant super youtube channel ....................... okkoma balnwa danganna godaK dewal tiynwa
@watvijayanthi5522
@watvijayanthi5522 3 жыл бұрын
Taruna parapura niyojanaya karana Aya vidiyata ,me wage creative daksha ,paurshyatwayakin ,wadaa Hoda danumak samajayata niwesak kiyana watinama ekakayata ekatu kirima sambandawa ithamat pahadiliwa danuwat kirima sambandawa bohoma agaya karanawa.suba patanawa dennatama🌺
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි. හරිම සතුටුයි මෙහෙම අහන්න ලැබෙන එකත්. 🙏
@sureshkumara6439
@sureshkumara6439 3 жыл бұрын
brathroom light එකට ගැලපෙන w එක කොහොමද මට light 2 අල්ලන්න ඕනා තවද wrom light තමා ඕනේ plz
@Virajelpitiya1111
@Virajelpitiya1111 4 жыл бұрын
Architectural Design ගැන ඉගෙන ගන්න කැමති අපේ Channel එකට එන්න.. ❤️
@filmmaker7143
@filmmaker7143 2 жыл бұрын
✌️✌️
@erandijayathilaka9855
@erandijayathilaka9855 4 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ස්තූතියි
@nilanthiniroshani4897
@nilanthiniroshani4897 3 жыл бұрын
මගේ ගේ දැන් හදන්න අරන් තියෙන්නේ finishing roof යන්නේ. Interion design වලට ඔයාලව contact කර ගන්න විදිහක් තියනවද ?
@hash2h
@hash2h 4 жыл бұрын
Living room එකේ wooden ceiling එකකට ගැලපෙන්නේ මොන වගේ chandelier එකක්ද? (Not a finishing roof)
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
flat design ekak thamai hariyanne. Wadipura thiyenne cristal designs. Kamathi nam eekak use karanna. black color thamai match wenne.
@hash2h
@hash2h 4 жыл бұрын
@@LyraStudio thank you! Waiting for your next video
@pereranilushi9
@pereranilushi9 4 жыл бұрын
Thank you so much. Done a great job. I always watch your videos. All the best....
@kosalabandara5060
@kosalabandara5060 Жыл бұрын
ඔබ තුමා ඉන්ටීරියර් ඩිසයින් කරගන්න සම්බන්ද කරගන්න බැරිද
@LyraStudio
@LyraStudio Жыл бұрын
0770666001 ta WhatsApp message ekak ewanna
@housingplanwithbuddhi5772
@housingplanwithbuddhi5772 4 жыл бұрын
Good විධිමත්ව වාස්තු ගැන දැනගන්න මේ චැනලයට එන්න
@manojsampath741
@manojsampath741 4 жыл бұрын
Smart Home video එක කරාද. කරා නම් Link එක දාන්න පුලුවන්ද. මම හෙව්වා හම්බ වුනේ නෑ. කරේ නැත්නම් ඉක්මනට කරන්න පුලුවන්ද. ගොඩක් වටිනවා. Explanation එක හොදටම හොදයි. ගොඩක් වටින කරුනු කතා කරනවා. හැමදේකම නෙමේ පුලුවන් දේවල් වල cost , prices (average range) කියන්න පුලුවන් නම් බලන අයට ගොඩක් වැදගත් ඒක. Superb channel.
@sudarshanadissanayake5343
@sudarshanadissanayake5343 3 жыл бұрын
ගොඩක් වටින චැනල් එකක්. මමත් මේ දවස් වල ගෙදර හදනවා ඉතින් මාරම වටින විස්තර් ගොඩක් ඔයාලගේ චැනල් එකෙන් ගත්තා, ස්තූතියි❤ ඔයාලගෙන් සේවාවන් ලබා ගන්න පුළුවන්ද ඒ පිලිබඳව විස්තර දැන ගැනීමට කැමති.🙏
@sriyanisilva2070
@sriyanisilva2070 3 жыл бұрын
බල්බ් වල කෙවින් ප්‍රමාණය අනුව විදුලිය වැයවෙනවා වැඩිද .ස්තුතියි ඔබතුමාට .වැදගත් වීඩියෝ එකක් ...👍
@dilshancreation4172
@dilshancreation4172 4 жыл бұрын
Room vala paint ganath video ekak oni
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍
@sureshkokurangoda6753
@sureshkokurangoda6753 4 жыл бұрын
Eproxy geneth video 1k karannako...❤❤
@pearlsandya5978
@pearlsandya5978 4 жыл бұрын
It's very useful video for me. Thanks for the doing great work.
@shalomresidence4295
@shalomresidence4295 4 жыл бұрын
Thank you ! Valuable information 😊 Learned lot of new things from this video🙏🏻🙏🏻🙏🏻
@D_92461
@D_92461 4 жыл бұрын
Thank you so much for your information. Very interesting to watch these videos 👍🏽☺️
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
thank you so much 👍👍
@mktechpodda
@mktechpodda 3 жыл бұрын
සුපිරි මචෝ දිගටම කරන් යන් ❤️💪 මටම හදාගන්න පුලුවන්..බොහොම ස්තුතයී . අපේ පැත්තට එන්න පුලුවන් වෙලාවක ❤❤❤ ජයවේවා ❤❤❤
@creationentertainment9540
@creationentertainment9540 4 жыл бұрын
Titanium valata gana polish eka mokakda.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Normal floor wax mama hithanne (Mannison) - White (clear)
@creationentertainment9540
@creationentertainment9540 4 жыл бұрын
@@LyraStudio thanks
@lumalamotors7641
@lumalamotors7641 4 жыл бұрын
ගෙවෙන හැම තත්පරයකටම වටිනාකමක්.ජයවේවා!!!!
@ruwanweerathunga9466
@ruwanweerathunga9466 4 жыл бұрын
හංගන්නේ නැතුව හැමදේම කියනව.❤
@samanthipremalal969
@samanthipremalal969 4 ай бұрын
malli werenda ekta mokadda danna puluwan light .
@ireshalakmali2957
@ireshalakmali2957 3 жыл бұрын
කියන්නම ඔන කියලා හිතුනා.මෙදවස්වල මගෙ ගෙයි වැඩ .මන් මෙ vidiyo එකෙන් ලොකු දෙයක් දැනගත්තා.thanks මල්ලි.
@ranuthsdiary4437
@ranuthsdiary4437 6 ай бұрын
Superb explanation bro….!!!
@thiranmadumal9660
@thiranmadumal9660 3 жыл бұрын
ඉලෙක්ට්‍රිසියන් කෙනෙක් විදිහට මටත් ගොඩක් වැදගත් දෙවල් තියෙනවා..කාලයත් එක්ක යවත්කාලින විම අපි හැමොටම වැදගත්..අලුත් දෙවල් එනකොට තව අලුත් විඩියෝ දාන්න..
@sachihasi1779
@sachihasi1779 2 жыл бұрын
ඔයාලගේ විඩියෝ වලින් ගොඩක් දේවල් මං මගේ ගෙදරට ගත්තා ගොඩක් වටිනවා එකක්වත් මිස් කරගන්නෙ නැතුව මං බලනවා..❤️
@ashansenarathne7703
@ashansenarathne7703 3 жыл бұрын
ලෝබ නැතුව කියල දෙනව. ගුඩ් ලක්. තැන්කියු නියමයි.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
🙏🙏❤️
@manjulabw
@manjulabw 4 жыл бұрын
මම ගිය සතියේ ලක්සපාන පැනල් බල්බ් ගෙනාවේ 6500කේ වලින් දන්නෙ නැතිව ගොඩාක් සැරයි එහෙනම්. හෙටම ගිහින් කාමර වලට 3500 මාරු කරගන්න ඔන 🙏
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
watt gaanath kalpana karala balanna
@manjulabw
@manjulabw 4 жыл бұрын
Lyra Studio watt nam 12
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Bedroom nam 12 wadi wei. 2k thiyanwa nam kohomath wadie. Okkoma ganne nathuwa ekak dekak daala balala decide karanna puluwan nam hondai
@manjulabw
@manjulabw 4 жыл бұрын
Lyra Studio බොහොම ස්තුති. 🙏
@ishanmadura6039
@ishanmadura6039 4 жыл бұрын
අනේ ඔයාලා හරිම අඩුවෙන් වෙඩියෝ දාන්නෙ
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
❤️👍
@hasunnalaka3285
@hasunnalaka3285 3 жыл бұрын
අයියේ පර්චස් 10 ක වගේ ඉඩමක කාබර තුනක් එක්ක තනිතට්ටුවෙි ගෙයක් හදන හැටි එක එක අයිටම් ගඅන විඩියො එකක් කරන්නකො
@danushkawitiwalarachchi9619
@danushkawitiwalarachchi9619 4 жыл бұрын
good good.. oya okkoma lights ganna thiyana hoda Shop ekak kiyanna>>
@sonaliperera7642
@sonaliperera7642 4 жыл бұрын
Niyama video ekak ayye..Good job..👍👍
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much.
@mostfamous3758
@mostfamous3758 4 жыл бұрын
Bro gekata slab ekak danna kalin balanna one dewal saha.dammain passe uda kalla haduwe nathuwa thibnoth water leak wenna puluwanda gei athulata kiyala.
@imesh3g
@imesh3g 4 жыл бұрын
Very informative I have watched almost all videos Thanks for the information Keep it up Way to go
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
thank you so much
@pn670
@pn670 3 жыл бұрын
Living room එකකට track light විතරක් use කලාට අවුලක් නැද්ද TV eka ඉස්සරහ, sofa එක උඩයි එළිය ඇතිවේද. Track light durability eka kohomada. Sofa size 12"x7", TV 55".
@suchinthaamarasingha4387
@suchinthaamarasingha4387 4 жыл бұрын
Thank you so much for the descriptive vedio. Keep up the good work. Good luck
@lifesecretsbyasha4993
@lifesecretsbyasha4993 3 жыл бұрын
අයියේ ඔයාලා facebook group එකක් හදන් යන්න ඔයාලගෙ vedios බලලා ගෙවල් desing කර ගත්ත අයගේ අත්දැකීම් බෙදාගන්න. Befor and after 4tos දාන්න
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. haduwa ekak. eeth thama ehema karanne na kawuruth. meka hadanna parakku wuna apita. channel ekath ekkama karanna thibune. facebook.com/groups/letsmakehome
@mryosushi
@mryosushi 4 жыл бұрын
as i always say ur the best... so many information and so many things to get.. only light you miss is the security sensor light..😀 no words to say ur the best cant wait to see the next one. tc mate
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Oh, yes. We forgot that.We'll explain that in a future video. Thank you so much. 👍👍
@nilukapurnima9002
@nilukapurnima9002 3 жыл бұрын
ඉතාමත් වැදගත් vedio එකක් . අපෙ ගෙදර lightning වලට ගොඩක් උපකාරී වුන . ස්තුතියි
@TestTest-jx7rg
@TestTest-jx7rg 2 ай бұрын
අගෙයි
@sanjeewathusanthi7732
@sanjeewathusanthi7732 3 жыл бұрын
Tgx oxalate mage getharatath oyalage Adahas thami gathe lights what mila gonna kiyanna puluwanda
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Api lights ganne SKY Lights Thalawathugoda
@amilajayasinghe7646
@amilajayasinghe7646 4 жыл бұрын
Super explanation. Thank you.
@kalugalla1984
@kalugalla1984 4 жыл бұрын
Godak watinawa
@samanthipremalal969
@samanthipremalal969 2 жыл бұрын
Harima vatinawa .mma hoya hoya hitapu .pehediwa kiyala denw ...
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
😮❤️❤️
@SameeraWeerakkody
@SameeraWeerakkody Жыл бұрын
Godak watina karunu labadeema gana agaya karanawa. Wadagathma karane anawashya dewal naha. Mage channel eka subscribe karanna bell icon eka click karanna kiyala anith aya wage anawashyawa welawa nasthi karanne na. Keep it up brother
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so so much. Channel eka patangaththa kale karapu mula videos wala nam ehema kiuwa. dan videos wala nam eeka kiyanne na, thank you so much agaya karanawata & Video balanawata.
@sigithis.p2754
@sigithis.p2754 Жыл бұрын
Malle oyage phone no eka dannakoo
@srathalage2473
@srathalage2473 4 жыл бұрын
කරුණාකර කල් පැවත්මෙන් වැඩි, වගකිමක් ඇතිව, මාදිලි රැසකින් LED ලයිට් මිලට ගත හකි තැන් පිලිබද විස්තර කියන්නේ නම් අගය කරමි.
@schoolteacher6048
@schoolteacher6048 4 жыл бұрын
Supiri..
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍😊
@shimalkawick6598
@shimalkawick6598 4 жыл бұрын
Really informative. Thank you for doing this. 🔥♥️
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍❤️
@chanithpeduruarachchi4425
@chanithpeduruarachchi4425 3 жыл бұрын
Comprehensive to the point. No bullshit and no nonsense. This should be the best youtube channel on the subjected by far. Wishing you all the best
@kavindukanchana982
@kavindukanchana982 4 жыл бұрын
ඊලඟ එකත් ඉක්මනින්ම කරන්න. අපි බලගෙන ඉන්නවා.
@asankakumara6661
@asankakumara6661 4 жыл бұрын
Lights damma wage newei bill eka wadi nam,,, a side ekath poddak cover karagenama wade karaganna podi ideas thibbanam hodai,,
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
yes. Eeka kiyannam amathaka wuna. led use karanna mathak kare eeka nisa.ඉස්සරහට video waladi mathak karannam
@hansakatennakoon
@hansakatennakoon 4 жыл бұрын
Room studio ekak gana krnna.eka wadagath
@nishanthapriyadarshana2401
@nishanthapriyadarshana2401 3 жыл бұрын
අයියෙ dinning area and living room දෙකම double height නම්, යන්න පුලුවන් option මොනාද ???
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Chandelier Light ( Gedara concept ekata match wenna) or pendant lights images tikak balanna lankawe gewal wala
@kanthiarachchige4243
@kanthiarachchige4243 4 жыл бұрын
Good
@sanjaykulendran6105
@sanjaykulendran6105 4 жыл бұрын
Thank you so much brother, good explanation 👍
@asankaperera3333
@asankaperera3333 4 жыл бұрын
👍
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍
@ruwanshantha4029
@ruwanshantha4029 4 жыл бұрын
ඉතාම වටින වීඩියෝවක්...ස්තුතියි
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍
@ishangahettiarachchi8243
@ishangahettiarachchi8243 4 жыл бұрын
Thank you for doing this video ....
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍
@samandammikawijepala185
@samandammikawijepala185 3 жыл бұрын
Hama wachanayakma watinawa bro
@MrHasithakosala
@MrHasithakosala 4 жыл бұрын
Lights labeta ganna hoda thanak kiyanna
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Pettah 1st cross street.
@sriyapereira2600
@sriyapereira2600 4 жыл бұрын
ගොඩක් වැදගත් කරුණු රැසක්. Can I contact you? thank you.
@malithlakshitha1068
@malithlakshitha1068 4 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් 🔥🔥
@shenarofernando5977
@shenarofernando5977 2 жыл бұрын
Oyalawa connect kara ganne kohomada
@nadeeshaharshani3480
@nadeeshaharshani3480 2 жыл бұрын
Dear ,mata oyalawa contact karagann one.
@geepadaresa1
@geepadaresa1 4 жыл бұрын
Nice
@randeepthambawita9566
@randeepthambawita9566 4 жыл бұрын
Thanks ayye... Anawashya Hali nathuwa awashya dewal lassanta kiyala denawa.. good luck.. sinhalen me gana kiyana man dakapu hodama video eka meka.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much brother. 👍👍
Home Wiring Tips | Episode 18 | Interior Design  | Srilanka
14:24
Lyra Studio
Рет қаралды 151 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 58 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 35 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 118 МЛН
TV Area Planning Tips | Episode 17 | Interior Design | Srilanka
10:01
Light අඩුවට ගන්න | පළවෙනි හරස් වීදිය | Light shops pitakotuwa
13:02
Roam with Pubba | රෝම් with පුබ්බා
Рет қаралды 21 М.
How To Make Very Beautiful Feather With Plaster | Plaster Design
14:40
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 58 МЛН