චයිනීස් කොලර් එකක් සහිත අත් නැති කුරුතා ටොප් එකක් මහමු /How to sew a chiness colar with curtha top

  Рет қаралды 11,844

Ronai Sewing Academy

Ronai Sewing Academy

Күн бұрын

Пікірлер: 48
@DinushaPriyangani-k6o
@DinushaPriyangani-k6o 3 ай бұрын
හරිම පැහැදිලිවම කියලා දෙනවා මිස් .ගොඩාක් පිං මිස්ට .තෙරුවන් සරනයි .❤❤❤❤
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
ගොඩාක් ස්තුතියි.❤️🥰🥰ඔයාලා ඔහොම කමෙන්ට් කරද්දි තමයි මට තව තවත් ශක්තිය ලැබෙන්නේ වීඩියෝ හොඳට කරන්න....
@DinushaPriyangani-k6o
@DinushaPriyangani-k6o 3 ай бұрын
@@RonaiSewingAcademy1995 ❤️❤️❤️❤️
@Malani74-oq6yo
@Malani74-oq6yo 2 ай бұрын
Very nice video thank
@maenukajagoda5334
@maenukajagoda5334 3 ай бұрын
මිස් අත් කට ඔයා කරන විදිහ ඩමියේ අත නැති නිසා කෙලවරින් මිමි ගත්තට අපි ගන්නකොට උරහිස් අස්ථිය ඉඳලා ද ගන්නේ නැත්තම් මුල් උරහිස කියලා උරහිස් කෙලවරේ ඉඳල ද කියලා කියන්න මිස් බොහෝමත්ම ස්තූතියි වැදගත් විදිහට අඳින්න පුලුවන් ඇඳුම් මහන්න කියලා දෙනවට අනේක වාරයක් පින් ඔබතුමියට ❤
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
උරහිස්සේ අපි ඇල්ලුවාම බෝන් එකක් තියෙන්නේ..අපි කියන්නේ උරහිස් ඇටේ කියලා ඒ උරහිස් බෝන් දෙක අතර ප්‍රමාණය තමයි උරහිස කියලා ගන්න ඕනේ
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
මම කියපු එක තේරුනේ නැත්තං අපැහැදිලි නම් මම ඉස්සරහා වීඩියෝ එකකදී ඕගොල්ලොන්ට ඒක කියලා දෙන්නම්..නැතිනම් මම අද ගෘප් එකට sew gir by bhagi කියන fb එකට ෆොටෝ ටිකක් දාන්නං ඕගොල්ලොන්ට අවබෝධයක් ගන්න...
@chandrikaperera2198
@chandrikaperera2198 3 ай бұрын
Mis urahisa GANA wenama pshadili vedio ekak karanna. Mis class karannako
@maenukajagoda5334
@maenukajagoda5334 3 ай бұрын
එතකොට මහත කෙනෙකුට කිහිලිකට හිරවෙන්නේ නැතිවෙයි නේද මිස්???
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
@@chandrikaperera2198 හරි මම පැහැදිලි වීඩියෝ එකක් උරහිස ගැන දාන්නම් මේ ගෘප් එකේ...ලබන මාසේ ක්ලාස් පටන් ගන්නවා.class එක ඕපන් කරනකන් මම ඩීටේල් දැම්මෙ නෑ
@AyodyaKaumini-tn6re
@AyodyaKaumini-tn6re 2 ай бұрын
හොඳට පැහැදිලි .Thanks
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 2 ай бұрын
🥰
@TharangaDinesh-ko6ve
@TharangaDinesh-ko6ve 3 ай бұрын
Wooww lassni....
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
❤️🥰
@ranilsudasinghe5543
@ranilsudasinghe5543 Ай бұрын
❤😊😮
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 Ай бұрын
😍
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 Ай бұрын
😍
@dilanjalikaushalya8213
@dilanjalikaushalya8213 3 ай бұрын
❤ thank you 👍
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
🥰
@CDSFashion
@CDSFashion 3 ай бұрын
Miss french not eka dala gaumak ,නැත්නම් skirt ekak kiyala denna
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
🥰karamu
@sunethranissanka9974
@sunethranissanka9974 3 ай бұрын
ලස්සනයි ස්තුතිය ❤💐
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
🥰
@KanthiSriyalatha-f5f
@KanthiSriyalatha-f5f 3 ай бұрын
Fantastic❤️
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
🥰
@priyanimallika596
@priyanimallika596 3 ай бұрын
Hodin kiyala dunna thank you mis . Cross over frock kiyala denna
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
🥰
@ruvinijayathilake4505
@ruvinijayathilake4505 3 ай бұрын
Very clear
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
🥰
@sera4086
@sera4086 3 ай бұрын
ලස්සනයි ❤
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
❤️🥰
@champikakumari5400
@champikakumari5400 3 ай бұрын
oya lassana edum mahanawa lassanai
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
🥰thank you
@hirunihansika4614
@hirunihansika4614 3 ай бұрын
Mama hoyapu video ekak thanks
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
❤️🥰
@DammikaMallikarachchi-q4l
@DammikaMallikarachchi-q4l 3 ай бұрын
❤❤❤❤❤❤❤mmmm🎉🎉🎉🎉🎉🎉
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
🥰
@kachanadeepamali7049
@kachanadeepamali7049 3 ай бұрын
මිස් fishtail skirt එකක් මහන්න කියල දෙන්නකො .කෑලි 6/8
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
Ha karamu...me mase athulatha danmam
@NimnethHevawitharana
@NimnethHevawitharana 3 ай бұрын
Ane yaluwantath danawa thama lehenga akkata metharam asaeen eña mama Gena hithae kiyala mama viswasa karanawa
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
ඔයා ලෙහෙන්ගා එකේ ස්කර්ට් එක එන්නේ ප්ලෙයාර්ඩ් සායක්නේ..ඔයා ඒකට මං ප්ලෙයාර්ඩ් සාය කපන වීඩියෝ එක බලන්න..ඔයා දාල තිබ්බ කිට් එකේ පොට දාලා මම ලෙහෙංගා එකක වීඩියෝ එකක් දානවාඒකෙන් ඔයා පොට හදාගන්න....
@supunkumara2831
@supunkumara2831 3 ай бұрын
Lassanai onama gamanakata adinna puluwan mamath hari asai oyage disain walata hari wadagath penumai
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
ගොඩක් ස්තුතියි.🥰
@ffpodda2530
@ffpodda2530 3 ай бұрын
කුඩා ගැහැණු ළමුන්ට ගවුම් මෝස්‌තර ටිකක් කරන්න පුළුවන්ද?
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
කරමු ..
@dilanjalikaushalya8213
@dilanjalikaushalya8213 3 ай бұрын
Ou karamu mis
@RonaiSewingAcademy1995
@RonaiSewingAcademy1995 3 ай бұрын
@@dilanjalikaushalya8213 🥰
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 121 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
VLOG // Behind the scenes of making a knitting pattern
15:12
Mathilde Roien
Рет қаралды 42
ජයටම ගත්ත ශේන්ගේ Birthday Party එක​
19:43
Chirantha N Samitha
Рет қаралды 94 М.
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 121 МЛН