උර පටි යෙදූ ලස්සන ගවුමක් මහමු / How to sew a frock / Sleeveless dress

  Рет қаралды 30,944

Sewing with Ishi

Sewing with Ishi

Күн бұрын

#frock #sewing #sew #sewingtutorial #newfrockdesign #newfashion #fashion #frocks #මැහුම්

Пікірлер: 39
@milanifernando2593
@milanifernando2593 Жыл бұрын
හොදට පැහැදිලිව කියලා දුන්නා මම අවුරැද්දට මහනවා 💐❤️👍
@SewingwithIshi
@SewingwithIshi Жыл бұрын
මහල බලන්නකෝ 😍❤️
@KasunKasun-rn2hw
@KasunKasun-rn2hw 6 ай бұрын
Harima පැහැදිලි ❤❤
@SewingwithIshi
@SewingwithIshi 5 ай бұрын
❤️❤️
@yasaramadhushani9619
@yasaramadhushani9619 2 жыл бұрын
Wow lassana frock ekak🥰🥰
@SewingwithIshi
@SewingwithIshi 2 жыл бұрын
Thank u ❤️
@gauthamsanjana8230
@gauthamsanjana8230 2 жыл бұрын
Thank u ඔයාට ❤ . පැහැදිලිව කියල දුන්නා
@SewingwithIshi
@SewingwithIshi 2 жыл бұрын
❤️❤️
@ayeshamadhuwanthi3859
@ayeshamadhuwanthi3859 7 ай бұрын
Thanks akke oyata harima pehedilawa kiyala denawa mn mehuwwa me frock eka...❤❤
@SewingwithIshi
@SewingwithIshi 7 ай бұрын
හරිම සතුටුයි නංගියෝ. ගොඩක් ස්තූතියි comment එකට. ❤️❤️
@sudarshanibowala5772
@sudarshanibowala5772 10 ай бұрын
පොයින්ට් අතර පරතරය කියන්නේ මොකාක් ද මිස්
@SewingwithIshi
@SewingwithIshi 10 ай бұрын
ඩාට් පරතරය
@sureshsew5
@sureshsew5 Жыл бұрын
tnx mis mn oy kiuwe widiytma gauma mehuwa eththatm godk lassanyi.
@SewingwithIshi
@SewingwithIshi Жыл бұрын
ස්තූතියි ඔයාටත් 😍❤️
@NadeekaGamage-s3v
@NadeekaGamage-s3v 10 ай бұрын
Patiya geta gahanna mahanne kohomada miss
@nilanthikumudini4418
@nilanthikumudini4418 2 жыл бұрын
බොහෝම ස්තුතියි
@SewingwithIshi
@SewingwithIshi 2 жыл бұрын
😍
@dilhaniDilhani-t6i
@dilhaniDilhani-t6i 2 ай бұрын
Me gaumata dat danna ona nedda
@SewingwithIshi
@SewingwithIshi 2 ай бұрын
කැමතිනම් ඩාට් දාන්නත් පුලුවන් ❤️
@dilmianuththara8196
@dilmianuththara8196 2 жыл бұрын
Thanks nangi mama hoya hoya hitapu eka❤️, mekata apita රැග්ලන් අත දාල මහන්න පුළුවන් ද
@SewingwithIshi
@SewingwithIshi 2 жыл бұрын
ඔව් එහෙමත් මහන්න පුලුවන් 😍
@dilmianuththara8196
@dilmianuththara8196 2 жыл бұрын
වෙනස් කම් කරන්න ඕනේද රැග්ලන් අත දානව නම්❤️
@DushaniRashmika
@DushaniRashmika 9 ай бұрын
Mis offsholder fit ekata blouse ekak kiyala denna plz
@KNALIKANIROSHIMA
@KNALIKANIROSHIMA Жыл бұрын
Ura pati getagasanna me vidihata mehuwoth puluwanda
@SewingwithIshi
@SewingwithIshi Жыл бұрын
Ow puluwan.
@KNALIKANIROSHIMA
@KNALIKANIROSHIMA Жыл бұрын
Godak pin hodata therenna kiyala dhunnata
@anuradhapushpakumara9594
@anuradhapushpakumara9594 8 ай бұрын
මිස් මෙතැන සිට අගල් 3 1/2 පහත් කරනවා කියලා, උරහිස පහත් කල රේකාව ලගින් පහත් කරන්නේ, උරහිස පහත් කල රේකාවේ අගල් කීයක් හරහට අර ගනද?
@KasunKasun-rn2hw
@KasunKasun-rn2hw 6 ай бұрын
Mat mahanna hadanne oya tamai mge teacher
@SewingwithIshi
@SewingwithIshi 5 ай бұрын
😍❤️❤️
@erandikumari-lf2nf
@erandikumari-lf2nf 9 ай бұрын
පොඩි ළමයෙකුටත් මේ විදිහට එයාගේ මිමි අරන් මැහුවහම හරිද මිස්
@SewingwithIshi
@SewingwithIshi 8 ай бұрын
ඔව් හරි ❤️
@priyadarshimadu580
@priyadarshimadu580 2 жыл бұрын
Lassanai gauma.hodata kiya dunna.dart danna beida?dart danawanam kochchara +kr onida?vidio karana kota mesime sadde nethi wenna vidio krnko.medin patiyak yawala gedar karapu gauma kita dennako.
@SewingwithIshi
@SewingwithIshi 2 жыл бұрын
dart දාල මහනකොට අගලෙ ඩාට් එකක් නම් ඉන ලගින් වැඩිපුර අගලක් එකතු කරන්න ඕනි.
@shihanaliyanage915
@shihanaliyanage915 Жыл бұрын
Point අතර දුර කියන්නෙ ඩාට් පළලද ?
@SewingwithIshi
@SewingwithIshi Жыл бұрын
ඔව්
@suwarnamalisilva2011
@suwarnamalisilva2011 Жыл бұрын
මට කියන්න කර හරහා මිම්ම හරි මැද සිටද අර 3,බාගයක් පහත් කරන්නේ එතන සිට ඩාඩ් පලල ලකුණු කරනවද
@L.m.කල්යාණි
@L.m.කල්යාණි 11 ай бұрын
😂😂😂
@SewingwithIshi
@SewingwithIshi 11 ай бұрын
😂
@sewwandiherath5462
@sewwandiherath5462 2 жыл бұрын
සායෙ කොටස gather කරගන්න ප්‍රමාණය කොහොමද හරියටම දැනගන්නේ dr. Gathering foot එකක් දාලද ඒක කරන්නේ
How to sew a frock | ගවුමක් මහමු #payanasmeasure2022
16:31
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Seeveless A line Frock - අත් රහිත A ලයින් ගවුම@mahumpasala-2496
16:07
MAHUM PASALA - මැහුම් පාසල
Рет қаралды 210 М.