ඒ ලයින් හැඩයට බතික් ගවුමක් මසමු | how to sew a line bathik frock | mahum sinhala | duleeka

  Рет қаралды 88,212

Mahum With Dulee

Mahum With Dulee

Күн бұрын

Пікірлер
@sandyamanojika3625
@sandyamanojika3625 3 жыл бұрын
මං නෝර්මල් ඒ ලයින් ගවුමක් මැහුවා . මිස් පංතියේ කියා දීපු විදිහට. පොකට් එකක් දාලා එකකුත් මහන්න ඕනී. මිස්ට ගොඩක් ගොඩක් ආදරෙයි ❤. අපිට ඔබ ලබා දීපු දැනුම මහ මෙරක් තරම් වටිනවා. දැන් අපේම ඇදුම් අපි මහලා අඳිනවා. ඒ වගේම පිට ඇදුම් පවා මහනවා. ඒ හැම දේම මිස්ගේ නිවැරදි ඉගැන්වීම නිසා. මිස්ට බුදු සරණයි!!!
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you .සතුටුයි ගොඩාක්ම.❤️❤️
@amarakoonnihal5974
@amarakoonnihal5974 2 жыл бұрын
ඉ.
@kusumasamarakoon
@kusumasamarakoon 6 ай бұрын
😊​@@mahumwithdulee4518
@vidushaviduranga836
@vidushaviduranga836 Жыл бұрын
ඉතාම හොදට ඔබ කියා දෙනවා 👍👍👍❣️❣️
@KumariKumari-xr6vs
@KumariKumari-xr6vs 2 ай бұрын
අනේ හරිම ලස්සනයි මිස් තැන්ක්ස් මිස්
@milanijothi
@milanijothi 6 ай бұрын
මිස්ගෙ මැවුම් ක්‍රමය හරිම ලෙසියි මිස් හොදට කියලා දෙනවා ස්තූතියි❤
@LekhaSamanmali
@LekhaSamanmali 6 ай бұрын
මම මිස්ගෙ class එකට ආපු කෙනෙක්.මිස් හොදට තේරුම් කරල දෙනව හරිම සරලයි. තේරුම් ගන්න හරිම ලේසියි. හරි සතුටුයි මිස්. මිස්ට බුදු සරණයි . තව තව මේ මැහුම් කලාව කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා !!!
@PiumaliMadeesha
@PiumaliMadeesha Ай бұрын
මිස් party bridel dress diploma krnwda
@subhagamage4700
@subhagamage4700 Жыл бұрын
හරිම ලස්සනයි මිස්. ඒ වගේම පැහැදිලිව කියා දුන්නට ස්තුතියි .🙏
@yenulinanayakkara9374
@yenulinanayakkara9374 Жыл бұрын
❤❤❤❤ස්තුතියි මිස්.
@NayanaWijesingha-iq5rg
@NayanaWijesingha-iq5rg Жыл бұрын
හරිම පැහැදිලිය් මිස්❤❤❤❤
@uwedunimnetha8527
@uwedunimnetha8527 3 жыл бұрын
ලස්සනයි mis. හොඳට kiyala දෙනවා . Thank you mis
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Welcome ❤️
@madu689
@madu689 3 жыл бұрын
හරිම ලස්සනයි මිස් පැහැදිලි කියලා දෙනවා.... ගොඩක් ස්තුතියි මිස්
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks
@upekshachanadi7864
@upekshachanadi7864 3 жыл бұрын
Hari පැහැදිලි miss thank you
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Welcome❤️
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 ай бұрын
Missge pahadili kirima harima hondai godak pin budu saranai❤❤
@anushanilmini4397
@anushanilmini4397 2 жыл бұрын
Mama misge class awa.mis kiyala dena widiya harima lesiy mahanna.
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Harima pahadiliwa kiyala dunna oba thumiyata sthuthi😊😊😊😊😊
@dinushashyamani7038
@dinushashyamani7038 2 жыл бұрын
ගොඩක් හොදට කියලා දෙනවා Thank you miss
@GamingWorld2309
@GamingWorld2309 4 ай бұрын
Godak lassanai miss .math mahanawa mata godak udau una miss ge video eka .thank you 🙏 miss
@SunethraKumari-k3p
@SunethraKumari-k3p 10 ай бұрын
Harimapahadiliwa kiyala denawa
@manjaripiyasena2858
@manjaripiyasena2858 3 жыл бұрын
නියමයි මිස්.මං හිතුවේ නෑනේ සාක්කු අල්ලන්න මෙච්චර ලේසියි කියලා. Thank you. මහන්න මෙච්චර ලේසි ක්‍රම කියා දෙනවාට.
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ස්තූතියි මන්ජරී❤️
@nadeekapadmakumari4312
@nadeekapadmakumari4312 Жыл бұрын
හරිම පැහැදිලි .🙏❤️
@amilaperera9748
@amilaperera9748 3 жыл бұрын
Aththatama lassanai miss oyata siyalu deviyange pihitai
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
බුදු සරණයි.
@udanishashikala8804
@udanishashikala8804 2 жыл бұрын
හරිම පැහැදිලියි මිස් ❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you ♥️
@nilanthirodrigorodrigo1893
@nilanthirodrigorodrigo1893 Жыл бұрын
හරිම ලස්සනයි
@udyogadewmini6498
@udyogadewmini6498 3 жыл бұрын
මම මිස්ගෙ class ආපු කෙනෙක්.මිස් කියලා දෙන විදියට මහන ඇඳුම් හරිම හැඩයි...ජය වේවා මිස්!!!
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
ඒකනෙ වෙනස. සතුටුයි මගේ ගෝලයන්ට තවත් දැනුම ලබා දෙන්න මට දැන් පුළුවන්.❤️😊
@madhushanithennakoon8757
@madhushanithennakoon8757 3 жыл бұрын
නොදන්න දේවල් ටික ටික ඉඟනගන්නව .බොහෝම ස්තූතී මිස් 🥰😘
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you.❤️
@harshapriyanthi61
@harshapriyanthi61 2 жыл бұрын
Lassanai mis
@MadushaniMadu-r2s
@MadushaniMadu-r2s Жыл бұрын
Obatumiyata godak Thanks.❤❤❤
@KavishkaGayan-cp4sn
@KavishkaGayan-cp4sn 2 ай бұрын
Godak hodai hodata pehadili
@ireshamadushani4616
@ireshamadushani4616 3 жыл бұрын
හරිම ලස්සනයි ම්ස් . ස්තුතියි මිස් 🙏
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Tjank you.❤️
@dimathiproduct5638
@dimathiproduct5638 3 жыл бұрын
ස්තුතියි , වැඩ හරිම නීට්, ලස්සනයි , පැහැදිලියි
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you ❤️
@wasanakuwat5328
@wasanakuwat5328 3 жыл бұрын
Harima lassani mis .💕💕
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you ❤️
@dammikawijayarathna3288
@dammikawijayarathna3288 3 жыл бұрын
හරිම පැහැදිලි ඉගැන්වීම් බුදු සරණයි
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you.❤️
@sudharmarajinee6294
@sudharmarajinee6294 Жыл бұрын
Miss, Harima saralai. Very clear lesson. Thanks. Good luck 👍
@thusithakarunarathna3270
@thusithakarunarathna3270 Жыл бұрын
හරිම ලස්සනයි මිස් ❤
@Anu-ul8mi
@Anu-ul8mi Жыл бұрын
❤Mama oyage me video eka balala ea widiyata atha kapala a line gawumak mahuwa. Lassanata ganata thiyanawa. ❤Thanks
@හංසිහංසි-ච2ඣ
@හංසිහංසි-ච2ඣ 2 жыл бұрын
හරිම ලස්සනයි හැමදේම පැහැදිලි❤ ගොඩක් පිං🙏 ගොඩක් ස්තුති ❤ තෙරුවන් සරණයි ඔබටත් පවුලෙ සැමටත් 🙏
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you හංසි ඔයාටත් පවුලේ සියලුම දෙනා ⁣ට තෙරුවන් සරණයි .
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 10 ай бұрын
හරිම පැහැදිලි
@nilushaudayangani890
@nilushaudayangani890 3 жыл бұрын
හරිම ලස්සනයි .හරිම පැහැදිලියි.වසර ගනනාවක උපදේශක හැකියාව.හැමදාම අගය කරනවා අපේ ආදර ගුරුතුමියව.🙏💖🧥👗👔👕👖👚
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you නිලූෂා.❤️❤️😊
@sujjirathnayk726
@sujjirathnayk726 2 жыл бұрын
harim phadili mis budusrni oyt
@buddhikaprasanna6092
@buddhikaprasanna6092 3 жыл бұрын
Lassani mis
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you.❤️
@malimiwijenayaka1887
@malimiwijenayaka1887 2 жыл бұрын
Harima lassanai mis❤👍hodatama pehediliwa theruna
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 2 жыл бұрын
Miss ඔයා පැහැදිලිව කියල දුන්න ❤️❤️❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you ♥️
@RowenaWena-j3g
@RowenaWena-j3g 7 ай бұрын
Oya nodanna one kenekuta purudu wenna hoda pahadiliwa kiyala denawa godak pin
@pgushen8246
@pgushen8246 2 жыл бұрын
Therena vidihata kiyala denaw miss...tnx....budusaranai
@priyanthikumuduni6443
@priyanthikumuduni6443 3 жыл бұрын
Miss mahana adum harima lassanai.miss hama adumakama kapanna Vita pitupasa paluwa 1' k ussanna onimada.budusaranai mista
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
ඔව් මම මිමි ලකුණු කරන ආකාරයට මිමි ලකුණු කරන්නේ නම් පසු උරහිස 1 ක් ඉහලට ගන්න.
@upekshagayathri3891
@upekshagayathri3891 2 жыл бұрын
Godak Sthuthi teacher❤❤❤
@mallikaamaranayake2536
@mallikaamaranayake2536 7 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් ඔබතුමිය මේ දෙන දැනුමට තවතවත් දැනුම බුද්ධිය පහල වේවා !!!!!!!!❤❤❤ සමාවෙන්න මිස් මට එකතැනක තේරුම් ගන්න අපහසු තැනක් තියෙනවා පිටුපස උරහිස අගලක් උස් කරන්නෙ නැතිවගත්තොත් වැරදිද?අනේ කරුණාකරලා පැහැදිලි කරලා දෙන්නේ නම් ගොඩක් වටිනවා මිස් 🙏😊❤
@mahumwithdulee4518
@mahumwithdulee4518 7 ай бұрын
0776042450 call ekak ganna
@ssilva3049
@ssilva3049 3 жыл бұрын
Thanks.mis
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Welcome ❤️
@thanujalakmali9354
@thanujalakmali9354 3 жыл бұрын
හරිම ලස්සනයි මිස්... ඇත්තටම හරිම පැහැදිලි ව කියලා දෙනවා... ❤❤❤ හදවතින්ම සුබ පතනවා ඉදිරියට යන්න මිස්...
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks තනුජා
@welivitakanthi2076
@welivitakanthi2076 2 жыл бұрын
Mama me gawma mahala aedala sathuta lebuwa obata jaya
@chalanitharaka5616
@chalanitharaka5616 Жыл бұрын
මගෙත් ටීචර් ❤️❤️
@AnojaJayalath-e3z
@AnojaJayalath-e3z 6 ай бұрын
❤thenku
@nilukshisakunthala1366
@nilukshisakunthala1366 3 жыл бұрын
ලස්සනයි මිස්.....😍😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks
@thusharichandima4015
@thusharichandima4015 3 жыл бұрын
ලස්සනයි 👍👍👍
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks❤️
@gayandharmasekara5584
@gayandharmasekara5584 3 ай бұрын
Urapati gawma mahana vidiha kiyala denawada
@manjulasamantha9002
@manjulasamantha9002 3 жыл бұрын
Harima lassanai teaxher
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you.❤️
@dammikanirukshi
@dammikanirukshi 2 жыл бұрын
මිස් ,ඒ ලයින් ගවුම මිස් කියල දුන්න විදියට මැහුවා . හරියටම තිබුණා. සාරි ජැකට්එකත් මිමි ගන්න තැන ඉඳල කියල දෙන්න . මිස්ට ගොඩක් ස්තුතියි.
@nilminikumari7760
@nilminikumari7760 2 жыл бұрын
Harima lassanata pahadiliwa kiyala denawa miss...godak sththi..saree jacket ekath kiyala denna miss
@nadeeshanialakolanga6648
@nadeeshanialakolanga6648 2 жыл бұрын
Athe issaraha paththa agal kalak withara harawala kapanna ona nadda mis
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ඇගට ගානටම මහන ඇදුම් වලට එහෙම කපන්න ඕනෙ.
@imalimadushika4391
@imalimadushika4391 2 жыл бұрын
Mrs hodata pehedili karala kiyala denawa.Thak you mrs
@sandyamanojika3625
@sandyamanojika3625 3 жыл бұрын
අනේ මිස් ඔයාව දැක්කාම ගොඩක් සතුටුයි. මිස් තව ටිකක් මහත් වෙලා☺️☺️.
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
ඇත්තද. සතුටුයි ගොඩක්.❤️
@priyanthikumuduni6443
@priyanthikumuduni6443 3 жыл бұрын
Godak lassanai
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you ❤️
@erandikaushika1786
@erandikaushika1786 3 жыл бұрын
Woww❤️❤️😍😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
👍❤️
@dakamallidakamalli5875
@dakamallidakamalli5875 2 жыл бұрын
Pehediliwa kiyala denawa thanks miss
@dhammikapriyangani7706
@dhammikapriyangani7706 2 жыл бұрын
Thank you miss
@meritapriyanthi2806
@meritapriyanthi2806 2 жыл бұрын
Thanks miss
@maduanjana112
@maduanjana112 3 жыл бұрын
Pocket ekk dala mahanna kiyala dunnata godak sthuthi miss..budu saranaiii ..
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you මධූ ❤️
@thanujakumari9212
@thanujakumari9212 3 жыл бұрын
Godak lassaniii mis.. 😍😍😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you ❤️
@vimarshanigamage9115
@vimarshanigamage9115 3 жыл бұрын
Ane harima ලස්සනයි miss. මේවගේ videos karanna ශක්තිය. ධෛර්යය ලැබෙන්න කියා prarthana.. කරනවා .. බුදු සරණයි !!missta
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks vimarshani
@RenukaMadawala-cj2sp
@RenukaMadawala-cj2sp Жыл бұрын
Godak pahadile
@chathurashamesh8431
@chathurashamesh8431 Жыл бұрын
Thank you mis ♥️🔥
@priyankasandamali4733
@priyankasandamali4733 3 жыл бұрын
Wow lassanai .frock ekath lassani me aduma adan inna nangith lassanai.miss hodata kiyala denawa conrgulation miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks
@PradeepikaUdayangani-s4g
@PradeepikaUdayangani-s4g 10 ай бұрын
මේ සයිස් එක ෆ්‍රී සයිස් එකක්ද මිස්
@udenikadissanayake759
@udenikadissanayake759 3 жыл бұрын
Thank you
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome ❤️
@jayaminikanchana4392
@jayaminikanchana4392 3 жыл бұрын
Harima lassanaii miss❤️😘❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks
@hitmen2881
@hitmen2881 3 жыл бұрын
Lassanai miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
thanks
@janithsameera4129
@janithsameera4129 3 жыл бұрын
ලස්සනයි miss ..Mahum nam dulika miss thamai ..
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks
@dinuygggdkamawathage764
@dinuygggdkamawathage764 3 жыл бұрын
Mis sudu gauma mahana widihath karannako , godak vatinawa , bs
@dahamthi
@dahamthi 3 жыл бұрын
මැහුම් ගැන හොදටම පැහැදිලි කරන්න පුළුවන් නම් මිස්ටම තමයි . මිස් කියා දෙන විදිහට මැහුවාම ඇගට තියලා මහලා වගේ.ඇදුම හැඩයි.💚💚
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks
@Kalu5447
@Kalu5447 2 жыл бұрын
waaw so beautiful 😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you .❤️
@madushikaprabashini6936
@madushikaprabashini6936 Жыл бұрын
ඔපනැලි මිම්ම කියන්නේ මොකක්ද
@gayanisenadheera2729
@gayanisenadheera2729 3 жыл бұрын
Miss bathik redi ganna thanak thiyenawada mahanna
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
0776042450 msg කරන්න.මම කියන්නම්
@DulariSansala
@DulariSansala Жыл бұрын
@priyankalakmini5942
@priyankalakmini5942 2 жыл бұрын
මිස් මම හරිම ආසාවෙන් ඔබතුමිය කියලා දෙන දේවල් අහගෙන ඉන්නෙ මහන්න නොදන්න අපට හරිම පැහැදිලිව කියලා දෙනවා. ඔබතුමිය ලස්සන වගේම කරැණික කටහඬක් තියෙන්නේ එපා වෙන්නේ නැහැ අනෙත් කාරණාව බ්‍රොලොක් නැතිව කියලා දෙනවට බොහොම ස්තුතියි!ගොඩක් පිං(මිස් පපුව 42" කෙනෙකුට 36පළල රෙදි යාර 3ක් ඇතිද?මට කියන්න පුළුවන් ද? ඉනෙන් වෙන් කර ප්ලෙයාඩ් වැඩි දණහිස ලඟට තට්ටු ,තට්ටු ගවුමක් (අත බටර්ප්ලයිඅත, ) කියලා දෙන්න මිස් මම ලක්මිණි මගේ ඉල්ලී ඉටු කරන තකේ මම බලාපොරොත්තුව සිටිමි.ඔබ ට බුදු සරණයි!🙏🙏🙏🌹🌹🌹👍👍👍🌷🌷🌷🌻🌻🌻❤️❤️❤️👍👍👍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
මේ වගේ ගවුම ක් මහන්න 3 y ක් ඇති.අතට තමයි මදි වෙන්නෙ.අත කොටට ගන්න. ප්ලෙයාඩ් ගවුමට 60 පලල 3y ක් ගන්න.
@amilaperera9748
@amilaperera9748 3 жыл бұрын
Miss watiya rekawe mimma lakunu kale mona vidiyata gananaya karalada
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
සම්මත මිම්මක් විදිහට 15 1/2 ක්
@amilaperera9748
@amilaperera9748 3 жыл бұрын
@@mahumwithdulee4518 thank you miss
@dineshasanjeewani4899
@dineshasanjeewani4899 3 жыл бұрын
harima pahadili........Miss mekata zipper ekak oni nadda.......
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
අවශ්‍ය ම නැහැ.❤️
@priyanthikumuduni6443
@priyanthikumuduni6443 3 жыл бұрын
Thanks
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Welcome❤️
@cylonevontrails
@cylonevontrails 5 ай бұрын
👍❤️🙏
@vindyaperera7386
@vindyaperera7386 Жыл бұрын
මිස් මුලින් මිමි වලට කපද්දී මැහුම් වාසි තියලා නේද කපන්නේ
@dammikawijayarathna3288
@dammikawijayarathna3288 2 жыл бұрын
👍👍👍👍
@PiumaliMadeesha
@PiumaliMadeesha Ай бұрын
මිස් party dress bridel dress diploma කරනවද
@mahumwithdulee4518
@mahumwithdulee4518 Ай бұрын
0776042450 call karanna
@chethanachathurangi566
@chethanachathurangi566 3 жыл бұрын
Miss harima pahadiliwa kiya denawa, puluwannm saree jacket mahana hati kiyla dennako
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you ❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you ❤️
@sandunihansika667
@sandunihansika667 2 жыл бұрын
❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
❤️❤️
@hansakaimansa5584
@hansakaimansa5584 3 жыл бұрын
Princess line gauma mahana widiya video 1k karannako mis
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ඉදිරියෙදි කරන්නම්.❤️
@hirunidammika3932
@hirunidammika3932 2 жыл бұрын
මිස් ටයිට් ස්කර්ට් එකක් කියලා දෙන්නකෝ මට පංතියේ කරපු එක විදියට එකක් මහන්න ඕනා 🙏❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ඉදිරියට බලමු.❤️
@hhgghi3948
@hhgghi3948 3 жыл бұрын
Where u get this materiel.
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
077 60 42 450
@kalpanafernando2585
@kalpanafernando2585 3 жыл бұрын
මිස් යුනිෆෝම් එක මහන්නේ කවදාද? මට යුනිෆෝම් එක අයේ බලා ගන්න ඕනා
@kalpanafernando2585
@kalpanafernando2585 3 жыл бұрын
මං මිස්ගෙන් ඉගන ගත්තු දේවල් ගොඩයි. ඒවගේ දැනුමක් අපිට දුන්නාට මිස්ට ගොඩාක් ගොඩක් පිං.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
0776042450 ට msg කරන්න.online class එකකින් කර ගන්න පුළුවන් .
@hirunidammika3932
@hirunidammika3932 2 жыл бұрын
සාරි ජැකට් එකක් මිමි අරන් මහන්න්න කියලා දෙනවද මිස්
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
❤️
@shyamawijerathna9198
@shyamawijerathna9198 11 ай бұрын
👍❤❤❤
@pushpikalakmini53
@pushpikalakmini53 3 жыл бұрын
Clz gana poddak kiyanne ko mis
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
0776042450 call එකක් දෙන්න
@MadushaniMadu-r2s
@MadushaniMadu-r2s Жыл бұрын
OnLain class tiyenne kavdada
@mahumwithdulee4518
@mahumwithdulee4518 Жыл бұрын
077 604 2450 whatsapp msg ekak ewanna
@priyankalakmini5942
@priyankalakmini5942 2 жыл бұрын
මිස් සයිස් 38බ්‍රා එක මිමි අරගෙන බ්‍රොලොක් ඇඳ කපා මසන විදිහ පියවරෙන් පියවර කියලා දෙන මෙන් කාරණාවෙන් ඉල්ලා සිටිමි❤️🌻🙏🌹🍀
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
0776042450 කතා කරන්න
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Seeveless A line Frock - අත් රහිත A ලයින් ගවුම@mahumpasala-2496
16:07
MAHUM PASALA - මැහුම් පාසල
Рет қаралды 210 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН