ගවුමක් මහමු | How to sew layer frock | beautiful frock design |how to make New frock design | mahum

  Рет қаралды 207,488

Sl Art Academy

Sl Art Academy

Күн бұрын

#newfrock #frock #mahum
ගවුමක් මහමු | How to sew layer frock | beautiful frock design |how to make New frock design | mahum

Пікірлер: 225
@gayathrianuradha6254
@gayathrianuradha6254 3 жыл бұрын
Kochchara video denmath wena channel wala mt misge wage terenne na miss hodat kiyl denwa
@Slartacademy
@Slartacademy 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි ,ගොඩක් සතුටුයි මෙහෙම කමෙන්ට් එකක් දැක්කම ❤❤
@purnimarajapaksha695
@purnimarajapaksha695 Жыл бұрын
ඇත්තටම හරිම පැහැදිලියි කියල දෙන හැමදෙයක්ම. ගොඩක් ස්තූතියි ඒකට. මං අනිත් මහන අයගෙ ඒවත් බැලුව. ඒත් මිස්ගෙ ඒව තේරුම් ගන්න ගොඩාක් පහසුයි. තෙරුවන් සරනයි.
@kalyaniwijesinha9330
@kalyaniwijesinha9330 Жыл бұрын
හොදටම තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දුන්නා බොහෝම ස්තූති ❤
@anuradhaharshani9171
@anuradhaharshani9171 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා මිස්. මම මැහුවා හරිම ලස්සනට ආවා. ස්තූතියි ❤️ තවත් මේ වගේ අලුත් ඩිසයින් කියලා දෙන්න. සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@user-kk2de2js9g
@user-kk2de2js9g 5 ай бұрын
Hodata kiyala duuna mrs.thanks
@sadeurasanga5131
@sadeurasanga5131 4 ай бұрын
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි❤️
@user-hl5sx6fh2v
@user-hl5sx6fh2v Ай бұрын
බලන් ඉන්න ආසයී හරිම නීට් සහ පැහැදිලී❤
@vishanthimanel9884
@vishanthimanel9884 5 ай бұрын
ස්තුතියි..මාත් මේ විදියට මැහුවා..ලස්සණට තියනවා..❤️
@HJk-uw9em
@HJk-uw9em 8 ай бұрын
Oyage video harima pahadili hoding Tarum Ganna puluwa thanks ❤
@Praveen.2007
@Praveen.2007 2 жыл бұрын
Pitupasakara ussanne nadda
@boneetajayawickrama9707
@boneetajayawickrama9707 Жыл бұрын
Thank you miss 😍❤
@indikaindikadamayanthi-gm6vb
@indikaindikadamayanthi-gm6vb 9 ай бұрын
Hodatama pahadili. Sari jaket varaga kiyadenavada.❤❤
@RuviniThakshila-y6u
@RuviniThakshila-y6u 2 ай бұрын
පැහැදිලි කිරීම ගොඩක් හොදයී.....❤
@janakasaman1364
@janakasaman1364 2 жыл бұрын
Pitupasa kara paluwa ussanna ona nadda kiyala denna
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
Osawagannath puluvan
@rashmibhagya3341
@rashmibhagya3341 2 жыл бұрын
හොයපු වීඩියෝ එකක් ❤
@rasikadissanayaka7396
@rasikadissanayaka7396 Жыл бұрын
Pati gaumak mhana vidiya kiyala dennako pizz
@anushasaroja5704
@anushasaroja5704 Жыл бұрын
Sleew eke harahata mimma ,sleew wata mimma dekata bedala ena gana mark kalama waradida miss
@kavindyasajiniweerasingha524
@kavindyasajiniweerasingha524 Жыл бұрын
hodata teruna miss.thankyou miss. skirt kotasata redi ganne kohomada miss size anuwa wenas wenwane miss
@rianawanhoff1078
@rianawanhoff1078 2 жыл бұрын
Obata pin sidu wenawa mis
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
😍❤
@nadeekapriyadarshani8359
@nadeekapriyadarshani8359 Жыл бұрын
Hodata therena vidiyata kiyala denawa thanks
@wasanthakodithuwaku9087
@wasanthakodithuwaku9087 Жыл бұрын
හරිම පැහැදිලියී
@rohinigunasekara6983
@rohinigunasekara6983 15 сағат бұрын
Attamai hodata tarama ganna puluwana
@madushanimadushani9930
@madushanimadushani9930 Жыл бұрын
Me frock eka man ada mahuwa..godak pin madam..lassanata awa
@rasulcheethila6632
@rasulcheethila6632 Жыл бұрын
මිස් හොදට කියලා දෙනවා.මිස්ට බුදු සරනයි
@Slartacademy
@Slartacademy Жыл бұрын
🥰❤️
@IsuruSampath-xz9ho
@IsuruSampath-xz9ho Жыл бұрын
Meka ina 28ka kenektane.ita vada ina thiyana kenekta mahanakota vate ralli thava vadi venna oneda mis
@user-pe8xu8jf4r
@user-pe8xu8jf4r Жыл бұрын
Saya kotasa 2 katada ganna ona tattu saya wanama karanna g b
@nilushalasanthi8471
@nilushalasanthi8471 2 жыл бұрын
Gawuma kapan vidihai mahanvidiha., mahapu..gawuma adala.pen pennuvanm thavath..pehedili vei.melinnma මහණ ගවුම ..pennanna.mehum gena..denuma lba denvata thank you
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
Thank you dr
@monikamadushani2127
@monikamadushani2127 3 ай бұрын
මහලා බලන්නම්කෝ..
@nadeeanuradha1194
@nadeeanuradha1194 Жыл бұрын
math mahuwa.miss.hari lassanata awa.
@prethibasewuwandi3936
@prethibasewuwandi3936 2 жыл бұрын
Mis inawata 30 k wena kenekta 36 palala redi kotasakin full peyad sayak kapa ganna puluwanda.
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
බෑ dr අමාරුයි
@amrauduman4382
@amrauduman4382 Жыл бұрын
Lassanata explains karanawa thank you so much
@gunawardana7558
@gunawardana7558 2 жыл бұрын
Aduma kapala mahanawa damanam godak wadagath pahadili hodata ehenam
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
Thank you ❤️
@sudumadumadu1535
@sudumadumadu1535 2 жыл бұрын
Ane miss oyage video eka godak pahadili me adumata redi kocchara onida
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
Yara 3k athi, wedith wenv, oya kettu kenek nm eta aduwen ganna
@nimalisilva4086
@nimalisilva4086 Жыл бұрын
පැහැදිලි miss oyata thanxs Thawa alutin ewa danna
@harshiwijerathna4239
@harshiwijerathna4239 3 жыл бұрын
Coller eka sahitha frock ekak karanna.
@Slartacademy
@Slartacademy 3 жыл бұрын
ඉදිරියේදී කරන්නම්
@eshanisumudu5889
@eshanisumudu5889 3 жыл бұрын
Akke ,1ni kramayata Yara 2kak Madi neda?Yara keyak one wenwda 60palalin.
@Slartacademy
@Slartacademy 3 жыл бұрын
Yara 3k 3 1/2 wage yai nanga,
@eshanisumudu5889
@eshanisumudu5889 3 жыл бұрын
Thnk u akka
@SlSongsAndMoreWithPS
@SlSongsAndMoreWithPS 10 ай бұрын
Harima pahadili❤
@nadeeshanilmini1218
@nadeeshanilmini1218 Жыл бұрын
Mis meke atha අදිද්දි පපුව 4ට බෙදපු ගානද?2න් බෙදපු ගානද ලකුණු කරන්නේ
@k.a.h.sunethralakmini6051
@k.a.h.sunethralakmini6051 Жыл бұрын
හරිම පැහැදිලියි.මම නම් මේ කටහඩ ටත් හරිම ආසයි.වෙන කගෙවත් ඒව බලන්නෙත් නෑ
@sithmisachinthana2444
@sithmisachinthana2444 2 жыл бұрын
හොදට තේරුම් යන ලෙසටම කියලා දෙනවා . ඔබ‍ට ස්තුතියි ! 👍👍❤️
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
ස්තූතියි 😍🙏❤
@irashajayawardhana8608
@irashajayawardhana8608 2 жыл бұрын
ගොඩක් saralawa kiyala dunna.පුළුවන්නම් man me dana gauma mahana hatith kiyala danna miss.oya kiuwa vidiyata block eaka kapagana gauma mahuwa.ගොඩක් lassanai
@Slartacademy
@Slartacademy Жыл бұрын
Thank you ❤️🥰
@chinthikadharmadhasa6689
@chinthikadharmadhasa6689 25 күн бұрын
රැලි පටියකින් 2 ගානේ ඕනි නේද මිස්
@nilanthiranasinghe76
@nilanthiranasinghe76 10 ай бұрын
ඉතා හොදින් පැහැදිලි කරනව
@onehiroonemovie9393
@onehiroonemovie9393 2 жыл бұрын
Smoke gawum mahanna kiyala dennako
@Slartacademy
@Slartacademy Жыл бұрын
Video ekak athi dr
@dulshanilakshika6982
@dulshanilakshika6982 7 ай бұрын
Ane reli karanne kohomada bobin eke nulda adinne
@bulitha2155
@bulitha2155 2 жыл бұрын
Missge class ekakata sambanda wenna puluwanda
@bulitha2155
@bulitha2155 2 жыл бұрын
Koheda teyenne
@nimeshasewwandi2597
@nimeshasewwandi2597 3 жыл бұрын
1st comment ❤
@Slartacademy
@Slartacademy 3 жыл бұрын
Thank you nanga 😍❤
@premodikaushallaya5473
@premodikaushallaya5473 2 жыл бұрын
මම මැහුවා අක්කි හරිම ලස්සනයි කිසිම ප්‍රශ්නයක් අවෙ නෑ මට. තව ලස්සන ගවුම් කියලා දෙන්නකෝ. ක්‍රොස් ඔවර් ගවුමක් වගෙ
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
Ok dr
@premodikaushallaya5473
@premodikaushallaya5473 2 жыл бұрын
@@Slartacademy ❤
@sahasnidew3503
@sahasnidew3503 2 жыл бұрын
60 n yara 2n puluwanda me mahana vidihata thattu tika ganna
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
ඔව් පුළුවන් , ඔයා ශරීර ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්
@tharakasandamali2615
@tharakasandamali2615 2 жыл бұрын
Akka mata gume thattu tika ganna hati pahdili madi
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
❤❤❤
@user-gd7ks1cp1l
@user-gd7ks1cp1l Жыл бұрын
හරි ම ලස්සනයි ම්ස්
@roshanroshan6518
@roshanroshan6518 2 жыл бұрын
Ane mama aasama gaumak.kotton redi puluwanda nangiyo
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
60 පලලින් රෙදි ගන්න අක්කේ,නැත්නම් මහන්න අමාරුයි ❤❤
@predeepasamanthi6997
@predeepasamanthi6997 Жыл бұрын
ගොඩක් වටිනවා බුදුසරණයි ඔයාට
@rasangikarathnapriya7248
@rasangikarathnapriya7248 9 ай бұрын
Thanks so much.💖💖💖💖💖💖💖
@nuwaniakarsha9350
@nuwaniakarsha9350 2 жыл бұрын
Thank you mis
@nishamali6222
@nishamali6222 2 жыл бұрын
හොදටම කියලා දෙනවා..බොහොම ස්තුති..ඉදිරි පසට ගැටය සහිත ගව්මක් මහන විදිය කියන්න පුළුවන්ද
@arunalipahandara6681
@arunalipahandara6681 10 ай бұрын
Lassana gawmak
@Slartacademy
@Slartacademy 10 ай бұрын
Thank you dr 🥰
@dilanimadhushani9650
@dilanimadhushani9650 3 жыл бұрын
Niyamai akke hodatama theruna oyata thanks
@Slartacademy
@Slartacademy 3 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි නංගා 😍😘😘
@melarathnayake4174
@melarathnayake4174 3 жыл бұрын
Lassanai gawma..❤
@Slartacademy
@Slartacademy 3 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගා 😍😍😘
@aynoormohomad3015
@aynoormohomad3015 2 жыл бұрын
Eka nam godak වටිනවා mis, mn hoya hoya hitiya gaum මෝස්තරයක් thama. Thanks , mis oya kiwe na neda හැට්ට කොටස saya කොටසට allana thana. Eka ඉතින් puluwan kara ganna.
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
බොහොම ස්තූතියි ,දිගටම රැදිලා ඉන්න ❤❤❤
@rnprathnayaka9187
@rnprathnayaka9187 10 ай бұрын
ගොඩක් ලස්සනයි
@HJk-uw9em
@HJk-uw9em 8 ай бұрын
🎉 🎉🎉🎉🎉
@thushansadeesha9181
@thushansadeesha9181 2 жыл бұрын
Godak lassani.bohoma pin.🙏
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
😍❤❤
@ruwanthikaheshani9101
@ruwanthikaheshani9101 Жыл бұрын
Thanks akki godak hodai meka
@chalanisamadara3405
@chalanisamadara3405 3 жыл бұрын
Lassanai mis gauma hodata therenwa
@Slartacademy
@Slartacademy 3 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගා 😍😍😘😘
@aynoormohomad3015
@aynoormohomad3015 2 жыл бұрын
Godak hodata පැහැදිලි kara mis, girl office towser eka mahana vidaha video eka පැහැදිලි karala video ekak dannako
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
Aniwaren Kiyala dennm ❤️
@nishanbandara5457
@nishanbandara5457 Жыл бұрын
Miss gawma mahuwa kotai ane deepu mashmant walata mahuwe
@Slartacademy
@Slartacademy Жыл бұрын
Oya mahanna oni oyage measurements walata dr,mm mahapu kenage measurements walata newei
@samanganewaththa7608
@samanganewaththa7608 2 жыл бұрын
Dat thiyanne nadda mis
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
ඔයාට අවශ්‍ය නම් ඩාට් තියාගන්න පුළුවන් ,නැති වුනත් ප්‍රශ්නයක් නෑ
@DananjaliHeshani
@DananjaliHeshani 15 күн бұрын
ගොඩක් කෙට්ටු අයට ගැලපෙන ගවුමක් කියලා දෙන්නකෝ 7/8 ළමයින් ට
@shiwanthiherath1549
@shiwanthiherath1549 3 жыл бұрын
Aluth design eke gawmak mahanna kiyala dennako
@princyirangani1625
@princyirangani1625 2 жыл бұрын
Hodai
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
ස්තූතියි
@sakunvinoj1683
@sakunvinoj1683 3 жыл бұрын
Lassansi
@wmwarnasuriya9649
@wmwarnasuriya9649 3 жыл бұрын
නියමයි හොඳින් තේරෙනවා Thank you mis 👍👍👍👍👍
@Slartacademy
@Slartacademy 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 😍😍
@sunilbandara1283
@sunilbandara1283 2 жыл бұрын
Mis hodata kiyala dunna ..godak isthuthi mis mm niroshani mt misge number eka denna puluwanda mokada mahaddi getaluwak awth aahanna puluwanne ...bs mis..
@nipunikaushallya3760
@nipunikaushallya3760 7 ай бұрын
Godak sthuti
@sajanisudarika6311
@sajanisudarika6311 3 жыл бұрын
godak sthuthi miss
@evilson3600
@evilson3600 3 жыл бұрын
Saye kotas tika reli krgnne kohomd kiyl kiynn puluwnda
@Slartacademy
@Slartacademy 3 жыл бұрын
Machine eke tension eka 5ta dala mahagena nul adagannath puluvn neththan oya athin nul adala reli kragannath puluvn dr
@rmgunawathi1322
@rmgunawathi1322 Жыл бұрын
Oyata gosak pin miss ❤
@weerakoon
@weerakoon 2 жыл бұрын
Super 🔥👍 good luck miss❤️
@chandrakanthiabenayeka5675
@chandrakanthiabenayeka5675 3 жыл бұрын
Hodata theruna.thanks
@Slartacademy
@Slartacademy 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි 😍😘
@sampathgunawardana2616
@sampathgunawardana2616 Жыл бұрын
කර පළල අගල් 14 කෙනෙකුගේ කර ගැඹුර හා පළල කීයක් ගන්න ඕනෙද?
@rasikaperera8936
@rasikaperera8936 Жыл бұрын
Godak pahadili 🙏🙏🙏🙏👍
@Slartacademy
@Slartacademy Жыл бұрын
Thank you
@kanchanaroshani4715
@kanchanaroshani4715 2 жыл бұрын
Mamath mahuwa palaweni parata mahuwe
@kavindinadeeshani2569
@kavindinadeeshani2569 2 жыл бұрын
1ක්‍රමයට ම්හන්න රෙදි කොච්චරක් ඕනෙද මිස්
@anushadassanayake1836
@anushadassanayake1836 8 ай бұрын
Thanks
@darshanianandika6789
@darshanianandika6789 5 ай бұрын
ෂිපර් 1ක් දාන්න නැද්ද මිස්
@lakshikananayakkara146
@lakshikananayakkara146 2 жыл бұрын
Lassanata kiyala denawa... Channel eka subscribers kala❤❤❤ Thank you 🙏🙏🙏 Jaya wewa💪
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
Thank you dr😍😘
@shamiladain7512
@shamiladain7512 Жыл бұрын
Thank you
@nayananilmini4053
@nayananilmini4053 2 жыл бұрын
Ithamath pahadiliy mis
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
😍❤
@deepikaperera9224
@deepikaperera9224 2 жыл бұрын
Thanks miss
@methusalaprasansani9461
@methusalaprasansani9461 2 жыл бұрын
තට්ටු සායෙ 2නි ක්‍රමය පැහැදිලි කියලා දෙන්නකො
@surenisamaranayake3786
@surenisamaranayake3786 Жыл бұрын
Thanks very much ...♥️♥️♥️
@Slartacademy
@Slartacademy Жыл бұрын
You're welcome 😊
@BINUKAUMAYANGA
@BINUKAUMAYANGA 4 ай бұрын
මොනවද ගන්න ඕනි රෙදි වර්ගය මිස්
@udeniramachandran9838
@udeniramachandran9838 2 жыл бұрын
Please show the how was the finished frock. By picture. Thanks
@tharukadilshani5040
@tharukadilshani5040 Жыл бұрын
උරහිස මිම්ම ගන්නෙ උරහිසෙ උඩ ඉඳලා පහලටද
@hirunihansika4614
@hirunihansika4614 Жыл бұрын
Meka mahanna redi කොච්චර yaida
@vindi1309
@vindi1309 2 жыл бұрын
Thank you very much
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
❤❤❤😘
@nisansalaamarakoon3785
@nisansalaamarakoon3785 2 жыл бұрын
Miss ඔයා පැහැදිලිව කියලා දුන්නා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
😍😘
@uwanpahasara325
@uwanpahasara325 2 жыл бұрын
මිස් ඔයා කියල දෙන හැම ඇඳුමක්ම හොඳට ⁣තේරෙනවා.. .. ඒකට ගොඩාක් පිං... මිස් මට අත කපන්න රෙද්ද නමන හැටි එක්ක මුලික අත කපන විදිය කියල දෙන්න පුළුවන්ද..
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
මූලික අත ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා dr , ඒක බලන්න, ගොඩක් ස්තූතියි ඔයාගේ කමෙන්ට් එකට ❤❤❤
@uwanpahasara325
@uwanpahasara325 2 жыл бұрын
මිස් under skirt විකුනන්න මහනවනම් ගන්න ඕනෙ රෙදි වර්ගය මොකක්ද.. , එකක් දෙන්න පුළුවන් මිල කියක් වගේද කියල මට දැන ගන්න පුළුවන්ද..
@uwanpahasara325
@uwanpahasara325 2 жыл бұрын
Night dress එකක් මහනවනම් ඒකටත් පහසු මිලට දෙන්න පුළුවන් රෙදි වර්ගය , එක night dres එකකට යන රෙදි ප්‍රමානය දැන ගන්න ත් ඕනෙ මිස්.
@tharakasandamali2615
@tharakasandamali2615 2 жыл бұрын
Oya mhuwa koi kamyatada akki.math gaththa yara 2
@Slartacademy
@Slartacademy 2 жыл бұрын
❤❤❤
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 17 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
DIY Elastic Neckline/Off The Shoulder Top | Beginner Friendly Sewing Projects
9:39
Thuy Phan made with love
Рет қаралды 4,3 МЛН
Layered skirt Princess Line Gown
36:48
Atampahura
Рет қаралды 22 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН