KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බ්‍රාකට් සාරි හැට්ටයක් නිවරදිව කපමු | සාරි ජැකට් එකක් මහන්න ඉගෙන ගනිමු. | How to cut saree jacket
33:26
සාරි ජැකට් මැසීම සදහා මිමි ගැනීම | මුල සිට සාරි ජැකට් මහන්න ඉගෙනගනිමු. | How to sew Saree jacket
15:23
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
Правильный подход к детям
00:18
Support each other🤝
00:31
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
How to sew saree jacket | බ්‍රාකට් සාරි හැට්ටයක් නිවරදිව මසමු | සාරි ජැකට් එකක් මහන්න ඉගෙන ගනිමු.
Рет қаралды 272,319
Facebook
Twitter
Жүктеу
1
Жазылу 292 М.
Motherboard with ishu
Күн бұрын
Пікірлер: 882
@sujanijeewanthika6270
3 жыл бұрын
හරිම ලස්සනයි උපරිමයෙන් පැහැදිලි ස්තුතියි මගේ ගොඩක් ගැටළු වලට පිළිතුරු ලැබුනා ඒවගේම තව එක දෙයක් කරන්න මම ඇදුම් මහනවා ගණන් කියා ගන්න ගියාම අමාරුවේ වැටෙනවා මේ කරන ගමන් මේ වාට ගන්න සාමාන්‍ය ගණනුත් කියන්න නංගි ලොකු උදවුවක් බුදුසරණයි
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr.mama a gana wenama video ekak karanawa dr.mage swayan rakiya padam malawedi.😘😘
@nisansalasandamali4042
3 жыл бұрын
Godak stutiy.
@nishahandunneththi1757
3 жыл бұрын
Thank you so much dr.ඔයා පැහැදිලි ව කියල දුන්නා .ඔයාගෙ තියෙන විශේෂත්වය ඒකම තමයි .තෙරුවන් සරණයි .💝💝💝
@samanthagt8803
3 жыл бұрын
Mahana vidiya kiyala e mahapu aduma adalat pennanne oyage vidios vala vitarai...godak velawata api mahana aduma neetekata tibunata adala baluwama adupadu tiyenawa...itin oya kiyala dena vidiya godak niwaradi kiyala mata hitenne oya eka adalap pennana misa...oyahe vidios balala mamat godak dewal igena gatta..thank u
@sujanijeewanthika6270
3 жыл бұрын
ස්තුතියි
@geethikasiriwardan2929
2 жыл бұрын
මමත් මහනවා ඒත් ඔයාගේ පාඩම හරිම විශිෂ්ට යි. කෙනෙක්ට තේරෙන විදිහටම කියල දීම වෙනමම කලාවක්. ඒක ඔයාට හරියටම පිහිටලා තියෙනවා .
@sandalidilrukshi4981
Жыл бұрын
හැමදේම මුදලට විකිනෙන කාලේ ඔයාගේ මේ කැපකිරිම හරිම අගෙයි අක්කේ. හරිම පැහැදිලි . 👍
@nikithweerarathna5062
4 күн бұрын
ඔබ පැහැදිලිව සරලව හොදින් ම කියා දෙනවා.ජය ස්තුතියි.
@thamaranawagamuwa2879
3 жыл бұрын
නංගියෝ ඇත්තටම ඔයාගේ කාලයක් කැප කරලා නොමිලේම මැහුම් පාඩම් කියලා කරලා පෙන්වා දෙන එකම කෙනා ඔයා... ඔයා නිසා ගොඩක්දෙනා ගොඩක් දේවල් ඉගෙනගන්නවා ඔයා දිරිය මවක් නගෝ... ඔයාට ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️
@Motherboardwithishu
3 жыл бұрын
Thanks my dr.😘😘
@Kgpadma-un4zf
2 жыл бұрын
budu saranai
@samindikasandeepani7918
2 жыл бұрын
මං කෝර්ස් එකක් කරන කෙනෙක් එත් ඒ කියලා දෙන විදිහ මට තෙරෙන්නෑ අනික හරියට උගන්නෑ ඒ නිසා කොර්ස් එකම එපාවෙලාතියෙන වෙලාවකයි මට මේ විඩියෝ එක හම්බුනේ...ඇත්තමයි ගෙදර ඉදන්ම මැහුම් පාඩම් ඉගෙන ගන්න පුලුවන් තරමට සරලව පැහැදිලිව මිස් කියලා දෙනවා ස්තුතියි මෙහෙම පැහැදිලි කිරිමක් එක්ක උගන්නවාට...ඔබ සෑබෑ ගුරුවරියක්...හැම ගුරුවරියක්ට ම ඒ තැන ගන්න බැ...බුදු සරණයි මිස්❤️🙏
@udenikasenavirathna6778
Жыл бұрын
මටත් ඒමයි.කෝස් එකක් කරා..තෙරුනෙ නැ..මේ වීඩියො එක බලල මන් මැහුව😍😍😍හොදට තේරෙනව❤
@sadnaperera3570
8 ай бұрын
අනේ ඔබතුමියට කොහොම ස්තුති කරන්නද මන්දා.. මම 3වෙනි හැට්ටෙත් මැහුවා. ඔබ දක්ෂයි වගේම කියලා දෙන්න පුලුවන් හැකියාවත් ඉහළින්ම තියෙනෙවා. මේ වගේ ලෝබ නැතුව දැනුම බෙදා දෙනවට බොහොම පින්... කරන, කියන හැම දෙයක්ම සාර්ථක වෙලා, පතන හැමදෙයක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🙏❤
@SandyaSamanthi-v1b
2 ай бұрын
මමත් ඇදුම් මහන කෙනෙක්.සාරී ජැකට් එකේ ගොඩක් වැරදි හදා ගත්තේ මේ වීඩීයෝ බලලා. නංගී ඔයාට ගොඩක් ස්තූතියි ....
@thaminduchameera2995
11 ай бұрын
මං පළමු වතාවට සාරි ජැකට් එකක් මැහුවේ අද . ඇත්තටම හරිම පැහැදිලිව සරලව කියල දුන්නා බොහොම ස්තුතිය 💐💐💐💐💐💐💐💐💐
@wathsalakumari7223
2 жыл бұрын
ගොඩක් දෙනෙක් කියල දෙන්නෙ jacket එක කපන විදියනෙ.මහන විදිය තියෙන ඒව අඩුයි.බොහොම පැහැදිලියි.ගොඩක් වටිනව. ඉදිරියටත් මේ වගේ වටින දේවල් කියල දෙන්න
@shadhikamaduwantha3393
Жыл бұрын
මිස් ඔයා කියල දෙන විදිය හොදට තේරෙනවා , ඔයා නිසා මන් බිස්නස් එකක් පටන් ගත්තා , ගොඩක් පින් මිස් ඔයාට 🙏😍
@priyanganiperera7601
3 жыл бұрын
ඇත්තටම ඔබට ගොඩක් ස්තුතියි කිසිම කරදරයක් නැතුව සාරි ජැකට් එක මහන හැටි පුරුදු කළා
@priyankadilrukshi1488
2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලලා මාත් දැන් ඇදුම් මහනව..ඔයා ගොඩක් පැහැදිලිව කියල දෙනව..ගොඩක් ස්තූති
@kushipriya3715
Жыл бұрын
මිස් ඔයාට ගොඩක් පිං...මං පලවෙනි වතාවට වෙන කෙනෙකුට ජැකට් එකක් මැහුවෙ..හොදටම තිබුනා..බයෙන් හිටියෙ වෙන කෙනෙකුට මහන්න...ආයෙ ආයෙ කියන්නෙ මං මිස්ට ගොඩක්ම පිං...❤❤❤❤❤
@wesseewessee-jy9ju
Жыл бұрын
අක්කෙ අද මන් මේ jacket එක මැහුවා...හරිම ලස්සනට අවා...ගොඩක් පින් අක්කට කියල දුන්නට
@rasikagayan-i7e
Жыл бұрын
ඇත්තටම ගොඩාක් පැහැදිලි .ඔයා ලස්සනට පාඩම සරලව කියලා දෙනවා .බුදු සරනයි.
@samadhitharushika8764
Жыл бұрын
කොච්චර කොහෙ ගිහිල්ලා ඉගෙන ගත්තත් මේ විඩියෝ එකක් බැලුවේ නැත්තම් තෙරෙන්නෙම නෑ ඒ තරම් හොදට කියලා දෙනවා ❤️❤️
@Motherboardwithishu
Жыл бұрын
Thanks
@rajithadulani1106
2 ай бұрын
මමත් ඇඳුම් මහනවා සාරි ජැකට් මහන්න ඉගෙන ගන්න පංති කීපයටම ගියා නමුත් ඒ එකකින්වත් මට හරියට දැනුමක් ලැබුණේ නෑ.මේ වීඩියෝ බලලා හරියටම සාරි ජැකට් එක මහන්න පුලුවන් උනා ගොඩාක් ස්තුතියි ..හරිම පැහැදිලිව සරලව කියා දෙනවා මම දැන් දුවගේ ජැකට් මහලා දෙනවා ඇත්තටම ගොඩක් සතුටුයි තෙරුවන් සරණයි ඔබතුමියට ❤️🙏
@janidu354
2 жыл бұрын
හරිම ලස්සනයි මිස් ඔයා හින්ද ගොඩක් දේවල් ඉගෙන ගත්තා මන් පලවෙනි වතාවට සාරි ජැකට් එකක් මැහුවා tnx 😊🥰
@nilumanangoda-um8td
8 ай бұрын
මං මේ කියා දුන්නු විදියටම මැහුවා... සාරි හැට්ටයක් මහනවා කියන එක මං හිතුවෙ මහ ලොකු දෙයක් කියලා.. ඇත්තටම මිස් කියා දෙන විදියට හරිම ලේසියෙන් ඒ වැඩේ කරන්න පුලුවන් උනා.. හරිම ලස්සනට හැට්ටෙ මැහුවා මං.. මිස්ට ගොඩාක් ස්තූතියි..ගොඩාක් පිං 🙏❤️😍
@nimaliwickramarathna9520
2 жыл бұрын
ලස්සන පැහැදිලි කිරිමක්.ගොඩක් ස්තුතියි.මම තනියම ඉගෙන ගත්තේ මහන්න.ඒ දේවල් වල ගොඩාක් අඩුපාඩු හදාගත්තා.
@DilshaniNawodya-v2j
5 ай бұрын
ගොඩාක් පින් සිද්ද වෙන්න ඔනෙ අක්කි ඔයාට මම හරියටම මැහුවා 🙏
@sumith324
2 жыл бұрын
මමත් මහන කෙනෙක් eth ඔයාගෙ විදිය හරිම පැහැදිලියි ලඟදි තමයි ඔයාගෙ video බලන්නේ ගොඩක් අය කියල දුන්නට තේරෙන්නේ නෑ හැබැයි ඔයා කියල දෙන ක්‍රමය හරිම පැහැදිලියි පුළුවන් නම් trible cut jacket එකකුත් කරන්න ඔයාට බුදු සරණයි....!
@deepikakulathunga5233
Жыл бұрын
අවුරුදු 15ක් විතර මහනව.මැහුම් ක්ලාසුත් ගියා.මේ තරම් සරල පහසු ක්‍රමයට කියල දුන්නෙ ඔයා.ගොඩක් පිං
@kumudukelumthushari9706
Жыл бұрын
ඇත්තටම මිස් හරි සරලව saari jacket කියලා දුන්නා. මම jacket එකක් මහලා අද දුවගේ පාසලට ඇදගෙන ගියා. පිං. මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරන්න ශක්තිය ඔබතුමියට ලැබේවා...❤
@sithijashiwanthi9037
3 жыл бұрын
උපරිමයෙන් පැහැදිලි මම හෙට මහනවා මෙක ගොඩාක් ස්තුති 🙏
@madushisamaravikrma446
2 жыл бұрын
නියමයි.මම ලස්සනට මගේ ජැකට් එක එක මහ ගත්තා. හරිම පිළිවෙළට කියලා දෙනවා. ස්තුතියි
@Motherboardwithishu
2 жыл бұрын
Harima sathutui
@malshi124-d5
2 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියල දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි හයිනෙක් එකක් කරන්න පුලුවන් නම්
@isankasewwandi2284
2 жыл бұрын
හොදට තේරුම් කරල දෙනව නංගි ස්තූතියි මේ වගේ කියල දෙනවට 🙏🙏
@Motherboardwithishu
2 жыл бұрын
❤️❤️
@chandanipushpakumari6834
3 ай бұрын
ගොඩක් පින්,භොදට කියලා දුන්නා. අඩුපාඩු හදා ගන්නා
@irkanchiyan
3 жыл бұрын
ගොඩාක් හොදට පැහැදිලිව කියලා දෙනවා. හොදට තේරෙනවා. Thnk u sooo much.. ලෝබ නැතුව දැනුම බෙද දෙනවට ගොඩාක් පිං. වැඩි වැඩියෙන් හරියන්න ඕන ඔයාට... ❤️❤️❤️
@IraSha-e9z
24 күн бұрын
Thanks mis❤,mama අද පලවෙනි වතාවට සාරි blus එකක් mehuwa ලස්සනට ම ආවා,මිස්ට පිං, ❤❤❤,mama momile misgen mahanna ඉගෙන ගත්තෙ.❤❤❤
@dadikadadika3817
3 жыл бұрын
හරිම පැහැදිලි මම මැහුව ඔයා කියල දුන්නු විදියට ලේසී.බොහොම ස්තුති මම හැමදාමත් ඔයා එක්ක........
@merrypawlin8071
3 ай бұрын
ගොඩක් පැහැදිලියි මිස්..හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ..ස්තූතියි මිස් ..God bless you ..❤❤
@zonic1695
5 ай бұрын
හරිම වටිනව.හරිම පැහදිලියි.මම හැම එකක්ම පුර්දු වෙන්නෙ ඔයාගෙ වීඩියෝඅ බලලා
@prasannasilva6106
Жыл бұрын
ස්තූතියි ඔයාගේ වීඩියෝ වලින් තමයි නිවැරදිව මැහුමක් මහන්න ඉගන ගන්න පුළුවන්
@Motherboardwithishu
Жыл бұрын
❤️❤️❤️
@nperera3994
2 жыл бұрын
ගොඩක් හොදයි . හොදට පැහැදිලිව කියලා දෙනවා. බොහොම ස්තුතියි ..👍👍👍👍👍👍👍
@sandakumari4085
2 жыл бұрын
හරිම පැහැදිලි ව කියලා දුන්නා ට ගොඩාක් පිං ඔබට තෙරැවන් සරනයි
@gayaniruwanmali9137
Жыл бұрын
ගොඩක් වටිනවා..ඔයාගෙ vidio බලලා මං ගොඩක් ඇදුම් මැහුවා....බුදු සරණයි...
@MINUKAYUSAS2013
3 жыл бұрын
මම අද මැහුවා හොඳටම ආවා ජැකට් එක ඔයාට ස්තුතිය
@chanikasilva4512
2 жыл бұрын
ගොඩක් ස්තුති මිස් ❤️ සාරි ජැකට් එක ලස්සනට මහන්න පුලුවන් උනා . මැහුම් පාන්ති ගිහින් පහපු එවාට වඩා, නිට් එකට මහගන්න පුලුවන් උනා ...
@ShamikaDilashinie
9 ай бұрын
හරිම පැහැදිලියි. ගොඩාක් වටින දෙයක් නොමිලේම අපිත් එක්ක බෙදා ගන්න ඔබට ගොඩක් පින්.
@Madushanidananjali
12 күн бұрын
ඔයා හොදට කියාදෙනවා..නියමයි ❤❤❤
@samanthakumara1467
2 жыл бұрын
ඇත්ත මයි ඔයා දේවතාවියක් මටනම්.❤️❤️
@wampawalaudeni410
3 ай бұрын
හරිම පැහැදිලි ගොඩාක් ස්තුතියි
@gayanikumarithilakarathna610
Жыл бұрын
හොදට තේරුම් ගත්තා මිස්. ගොඩාක් පින් මිස් ඔයාට.
@muthukudaarachchi707
Жыл бұрын
Ane නංගී hari ලස්සනට පැහැදිලි ලෙස කියලා dunna බොහොම ස්තුතියි 🙏🙏 🌹🌹
@nimeshmadusanka2575
7 ай бұрын
බුදු සරනයි මිස්...හොදට තේරෙනෙව කියන හැම වචනයක්ම❤❤❤❤
@thanujalakshmi7192
2 жыл бұрын
හොදටම තේරුනා බොහෝම ඉස්තුති බුදුසරණයි
@Motherboardwithishu
2 жыл бұрын
❤️❤️
@SajiniNuwanthika-db6jz
7 ай бұрын
මිස් පැහැදිලිව ලස්සනට කියලා දුන්නා. Thank you. 👍👍
@SriyaKanthi-l4n
5 ай бұрын
අද බැලුවෙ මේ වීඩියෝ එක, ගොඩක් හොදින් කියල දුන්නා.❤
@sadaruwanwts4237
3 жыл бұрын
Thankyou ishu miss මම ඔයගෙන් ගොඩක් දේ ඉගෙන ගන්නවා
@niroshananayakkara6781
2 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් පිං මිස් 🌹🌹🌹🌹🌹🌹
@a.e.r.gunathilakaa.e.r.gun470
3 жыл бұрын
ඔයා හොදට කියලා දෙනවා ටීච . ගොඩක් හොදට තේරෙනවා
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@wasanasampath3733
Жыл бұрын
Man igana gaththude සංකීර්ණ wadi...habai oya kiyala dena ekanam harima lesi...thanks ishu akke.❤❤
@lalanidona9381
3 жыл бұрын
ගොඩ ගොඩ ගොඩාක් ස්තුති නංගි හරිම ලේසියි කියල දුන්න විදිය.
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr❤️
@shiranipriyangikaharischandra
3 ай бұрын
ගොඩක් පැහැදිලි .thank you .ගොඩක්
@nadinadi2749
2 жыл бұрын
Missge mahum පාඩම් hari පැහැදිලි. ප්‍රින්න්සස් ලයින් ජැකට් එකත් ඉක්මනින් කියල දෙන්න ඒක කාටත් ගොඩක් ප්‍ර්‍රයෝජන වෙයි
@sriyanperera2318
3 жыл бұрын
ගොඩක් පැහැදිලිව තේරුම් කරලා දුන්නා ගොඩක් ස්තුතියි.
@avanthijayarathne2325
3 жыл бұрын
Wena aya guru mushti tiyagena egannuwath oya apita hamadema kiyadenawa...godak sthuthie...😍
@dilsanju
3 жыл бұрын
ඉතාම ලස්සන ට මැහුම් පාඩම් කිරීම පිළිබඳ ඔබට බොහොමත්ම ස්තූතියි... වචනයෙන් කියන්න බැරි තරම් ප්‍රයෝජන වත්...
@sahansadaruwan5401
2 жыл бұрын
මමත් මැහුවා.කර හැලෙනවා.බොහොම ස්තූතියි .
@pathumpathum2605
2 жыл бұрын
හරිම හොඳයි akki oyage video eka මමත් thniyama mehuwa ජැකට් ekk oyage video eka බලාගෙන thnx akki ඔයාට ganadeviyange pihiti🙏🙏🙏🥰
@ramyaliyanage5364
Жыл бұрын
හරිම පැහැදිලියි.ගොඩක් ස්තුතියි
@anusharuwanpathirana8278
3 жыл бұрын
මිස් ඔබ තුමියට බොහොම ස්තුතියි ...ගොඩක් පින් .සාරි ජැකට් ගැන තවත් වීඩියෝ කරනවද...
@Motherboardwithishu
3 жыл бұрын
Idiriyedi karannam.thanks dr
@dilininadeesha2240
2 жыл бұрын
ඔයා ගොඩක් හොදට කියලා දෙනවා අක්කේ. ගොඩක් ස්තුතියි 🙏🙏❤️
@indikaweerasingha8175
Жыл бұрын
ගොඩාක් පිං මිස් .කියන්න වචන නෑ.ඒ තරම්ම පැහැදිලිව තේරෙනවා .බුදු සරණයි .🙏🙏🙏❤❤❤
@iskoleteacher756
3 жыл бұрын
Thanks nangi.Man oyage vedio walin godak dewal igena gaththa.
@Motherboardwithishu
3 жыл бұрын
Harima sathutui
@janakiindhunil4395
2 жыл бұрын
ඔයාට ගොඩාක් පින් මේක කියලා දුන්නාට.රුපියල් 2000ක් ඉතුරුයි.ඔයා ඔය කියලා දුන්නු ජැකට් එකක් මහන්න මගෙන් 2000k ගත්තා.පෙටිකෝට් එකත් මහන්න කියලා දෙන්න නංගී 🙏❤️බුදු සරණයි ❤️❤️❤️😘😘💐💐💐
@anuweerasinghaanuweerasing6035
3 жыл бұрын
ගොඩක් හොදින් කියලා දුන්නා ගොඩක් ස්තුතියි බුදුසරණයි ඔයාට
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@sadarenugamage3359
Жыл бұрын
Aththatama miss ba thumiya kiyala dena vidiya hodatama pehedili ,thank you very much miss
@ranjithkodithuwakku8650
2 жыл бұрын
Thanks for your vivid explanation . I've just finished sewing my own jabcket just now. I'm really satisfied with it .Good luck sister .
@sepalikakarunarathne7997
3 жыл бұрын
ස්තූතියිි ඉතාම පැහැදිලි ව කියා දුන්නා ❤️🙏
@anushafernando813
Жыл бұрын
Miss Thank you mama mahuwa lassanata awa..missge kiyala.dena eka hodata pahadili Thank you miss ❤️❤️ ...
@senakachathuranga6050
2 жыл бұрын
හරිම පැහැදිලි මිස්. මම ඉගෙන ගත්ත විදිහට සාරි jekt ලස්සන නැ. මේ මහන විදිහට සාරි jekat එක ලස්සනයි. ඔයා මහන ඇදුම් හරිම නිඩ්. 🙏🙏🙏🙏 💕💕
@vishakakumuduni8237
Жыл бұрын
Harima saralawa kiyala denawa man reddak allannawat danne naha habai man dan saree jacket ekakut mahuwa godak thanks
@Daham366
11 ай бұрын
මම සාරි ජැකට් එක මැහුවා.හරිම බයෙන් මැහුවේ.සාරි ජැකට් එක මහන්න අමාරැ නිසා.මිස් නිසා ඒ බය නැති උනා.මගෙ ව්‍යාපාරය කරන්න මට පුලුවන් උනේ මිස් නිසා.මමදෙයක් ඉගෙන ගත්තෙ මිස් නිසා.මිස්ට ගොඩාක් පින්.මාර ලස්සනට ආවා සාරි ජැකට් එක
@maduerandi8555
3 жыл бұрын
Nangiyo oyage sari jacet mahana karamaya nodanna ayata harima pahadili oyata pin godaaaak
@amaliratnayaka45
Жыл бұрын
Hodata terena widihata kiyala denawata godak sthuthi...🙏🙏
@taniyadilrukshi4272
3 жыл бұрын
Pahadiliwa kiyala denawa. Therun ganna puluwan hodin. Godak sthuthi mis. Budusaranai ❤❤
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@chansam8966
3 жыл бұрын
Thank u so much. Very clear n fast explanation
@pradeepakatipe4346
3 жыл бұрын
තේරුම් ගන්න පුළුවන් විදියට හොඳට කියලා දෙනව.ගොඩක් ස්තුතියි.
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@nisansalamadu3443
3 жыл бұрын
ගොඩක් ස්තුතියි ...ආස හිතෙනවා මිස් කියලා දෙන විදියට ....ගොඩක් පින්
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@SujaniMenaka-s5x
Жыл бұрын
Godak sthuthiy.oya kiyala Dena vidiya godaaak pahadiliy.budu saranay oyata
@darshanianuradha4013
3 жыл бұрын
අනේ ඇත්තටම ගොඩක් පැහැදිලියි..මාත් පලවෙනි පාරට හරියට සාරි ජැකට් එකක් මැහුවා..ගොඩක් ස්තූතියි අක්කෙ..😍😍😍👍👍👍👍
@Motherboardwithishu
3 жыл бұрын
Harima sathutui dr😘
@WasanthiDisanayaka-o7w
Күн бұрын
ලස්සනයි නංගි හරි පැහැදිලි යි.මම ඔයා කියලා දුන්න විදියට සුදු ගවුමක් මැවූවා.❤❤❤
@Masha-t7f7i
Жыл бұрын
Maath aasai mahanna.eeth baa.oyage vedio dakeddi aasai.aayeth paarak.mee vedio eka balanna ooni.skip nokarama harema aasawen baluwa man . thank you oyata.❤🙏
@anjanasomarathne2335
3 жыл бұрын
Oyata godak pin akki.mama oya kiyapu vidiyatama mahuwa .hariystama awa.harima sathutui mata.all the best akki.
@ireshalakmali7997
2 жыл бұрын
Harima pahaliwa kiyadunna oyata godak thanks akka 🥰
@hansajahansaja1289
20 күн бұрын
මම ඇදුම් මැහුවට කවදාවත් සාරි ජැකට් මහලා තිබුනෙ නෑ.යූ ටියුබ් චැනල් කිහිපයක් බැලුවත් මට හරිගියෙ නෑ.කොටින්ම සාරි ජැකට් කිව්වම මහන්න පොඩි බයක්වගේ තිබුනෙ.ඔයාගෙ චැනල් එකේ තිබුනු බබාලාගෙ ඇදුම් මහපුනිසා ඒවා ලස්සනට ආපුනිසා මේක බලාගන මැහුවා.ඇත්තමයිමිස් සාරි හැට්ටෙ හරිම ලස්සනට ආවා.අද ඇදගන ගියාම හැමෝම ලස්සනනට හොදටම තියෙනවා කිව්වා.ඔයා හොදටම කියලා දුන්නා.හැම පියවරක්ම නියමට තේරෙනවා.මහලා ඉවර උනාම හරිම සතුටක් දැනුනේ.ඔයාට බොහෝම ස්තූතියි මිස්❤
@manulaPresath
14 күн бұрын
Godak pin miss oyata godak pahadiliwa kiyala denawa....mamath adum mahanawa....oyage video balanwa miss.thank you miss...❤❤❤❤❤
@niroshanicyoung1489
3 жыл бұрын
ඉතාමත් වටිනවා . ස්‍වයන් රැකියාවක් ලෙසත් කරන්න පුළුවන් . කියා දුන්නට බොහොම පින්.
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@ramyalathafernando9825
3 ай бұрын
Atha mama oyagea sari jakat 1 mahanna hathannea 1st time oyata godak pin pawolea seyaluo theanata buduo saranai
@wimalabandarigoda2004
3 жыл бұрын
ගොඩාක් ස්තුතියි !! හොදටම පැහැදිලියි.
@wimalawathiemenike4772
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි.තෙරුවන් සරනයි .දුවේ.
@sh3ggy367
2 жыл бұрын
Oya hodata kiyala denawa therum ganna lesi.thank you so much.oyata god’s blessings thiyanawa ugath deya hariyata pahadiliwa kiyala denawata.thawa thawath hodata program karanna labenna oyata bless karanawa ♥️
@harshaniathukorala5811
2 жыл бұрын
Machine 2ම තියාගෙනත් තාමත් මහන්නේ පිටින් ...අනිවාර්යයෙන් මහනවා මේ සතියෙම ,දුවගේ school interview යන්න ,මං ම jacket එකක් මහන්,ඇදගෙන යනවා ...ගොඩක් ස්තුතියි ...කිසිම දෙයක් අඩුනැතුව කියලා දුන්නට,,මැහුම් පංතියකට ගියාම වත් ඔහොම හොදට කියලා දෙන්නේ නැතුව ඇති ...🙏🙏🙏
@nimnanimneth3753
2 жыл бұрын
අනේ මට උඩු කරන්නකෝ මම මෙහුව මට bri කට මුදුන දෙපෙත්තේම අක සමානව අව හැක අල්ලන පටි අල්ලලා අනේ හැක සෙට් ක්‍රම අනේ අ briමුදුන හෙදේ අනේ අක සමානව අවේ නේ තව පිටුපස පාලුව අගල් බාගයක් නේ වෙඩි වෙන්නේ මට තුන්කාලක් අකමාරක් වගේ වෙඩි උන අනේ කියන්නකෝ මට වෙරදුනේ කොතනද
@hansimaduwanthi504
2 жыл бұрын
aththatma godak thanks akki mehema godak saralava kiyadenavata.aththatama mn godak deval igena gaththa.godak thanks.bs
@faridagunaseli1309
3 жыл бұрын
ගොඩක් හොඳයි මම හැම එකක්ම බලනව ගොඩක් ස්තුතියි
@Motherboardwithishu
3 жыл бұрын
Thanks dr
@grinesharajapaksha291
Жыл бұрын
Niyamai niyamai lassanata explain kara... bohoma sthuthi 🙏🙏diirgayu labeeeva ....
33:26
බ්‍රාකට් සාරි හැට්ටයක් නිවරදිව කපමු | සාරි ජැකට් එකක් මහන්න ඉගෙන ගනිමු. | How to cut saree jacket
Motherboard with ishu
Рет қаралды 792 М.
15:23
සාරි ජැකට් මැසීම සදහා මිමි ගැනීම | මුල සිට සාරි ජැකට් මහන්න ඉගෙනගනිමු. | How to sew Saree jacket
Motherboard with ishu
Рет қаралды 302 М.
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 1,1 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 10 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 59 МЛН
00:49
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
HARD_MMA
Рет қаралды 7 МЛН
0:12
#silvergown #walimabrides #walimagowns
Samyakk Clothing
Рет қаралды 3,3 М.
21:24
ලංකාවේ ලොකුම Fabric සේල් එකට යමුද ? | Fabric Sale | Shopping | Smart Life
Smart Life
Рет қаралды 31 М.
12:17
🔥✅Sewing a Very Stylish Flight Dress💥Latest and Unique Design✅
Idea Creative
Рет қаралды 7 МЛН
30:12
Bra-Cut saree jacket | බ්‍රා කට් සාරි බ්ලවුසය | Bra-Cut saree blouse| block සැකසුම් | A's academy
A's academy
Рет қаралды 93 М.
48:32
🔴 27 Sewing Tips and Tricks 🔴
Tailor nour
Рет қаралды 3,1 МЛН
24:59
Aliexpress එකෙන් අඩුවට මම ගත්ත දේවල්🛍️👒Offer එක ඉවර වෙන්න කලින් ඔයාලත් මේ විදියට order කරන්න👉💕#viral
Jalani🎀🍒
Рет қаралды 32 М.
17:55
⚘️Amazing Sewing Idea Dresses ❣️All Size 💃Sew This In 10 Minute ✨Summer Trends Dresses So Easy Style
My Creative
Рет қаралды 455 М.
34:24
නිවරදිව මූලික පතොරම සකසා ගනිමු. සියලුම sizes සදහා සකසා ගන්නා ආකාරය සහිතව | ඉෂූගේ මැහුම් පාඩම් මාලාව
Motherboard with ishu
Рет қаралды 512 М.
16:55
ඇදුමකට අතක් කපන ලේසිම ක්‍රමය | very easy sleeve cutting and stitching #payanasmeasure2023
Payana's measure
Рет қаралды 133 М.
15:17
තට්ටු සායක් මහන්න රෙදි කොටස් කපාගැනීමේ රහස් මෙන්න🤫🤫/how to cutting layered skirt sinhala /easy cut
Mahum with Ruvee
Рет қаралды 24 М.
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 1,1 МЛН