How to solve the Rubik cube in 5 minutes (Sinhala) 🇱🇰 (1 Million+ Views)

  Рет қаралды 1,314,320

Rubik's Master

Rubik's Master

Күн бұрын

Simple seven steps to make the Rubik Cube..
Take your Rubik Cube from here : amzn.to/3H7poOu
ඔබේ රුබික් එක මෙතනින් ගෙන්න ගන්න : amzn.to/3H7poOu
Watch the video to know exactly how to solve the Rubik cube in 5 minutes
If you like the video put a like and subscribe to the channel to watch more videos
සරල පියවර 7යි !
හරියටම දැනගන්න!
විඩියෝ එක හොඳනම් like එකක් දාන්න.
Subscribe කරන්නත් අමතක කරන්න එපා!

Пікірлер: 3 000
@lakshmanweerasingha7799
@lakshmanweerasingha7799 3 ай бұрын
මම මේ වීඩියෝ එක 17 වතාවක් බැලුව දැන් මට විනඩි 3න් හදන්න පුළුවන් thank you ........😊😊😊
@sachmeesameera9125
@sachmeesameera9125 10 ай бұрын
මට මීට කලින් බැලුව හැම වීඩියෝවකින්වත් හරියට රූබික් cube එක හදන්න බැරි වුණා . මේ වීඩියෝ එක බලපු පළවෙනි සැරෙන් ම මට රූබික් cube එක සම්පූර්ණයෙන් ම හැදුවා .. thanks sir🎉🎉
@anjanarajapaksha1952
@anjanarajapaksha1952 Жыл бұрын
කවුරු කොහොම ඕක හදන්න කියලා දෙන වීඩියෝ තිබුනට හරියටම හරියෙ ඔයාගේ වීඩියෝ එක විතරයි ජේසු පිහිටයි
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Thank you ❤️
@chiranthalaksri5008
@chiranthalaksri5008 2 жыл бұрын
ගොඩක් උත්සාහ කලා. අන්තිමේදි හැදුවා. Thanks Bro 💚🤘
@RubiksMasterSL
@RubiksMasterSL 2 жыл бұрын
Great!!
@musiclifewithsj4512
@musiclifewithsj4512 2 жыл бұрын
අනේ ඔයාට ගොඩාක් ස්තූතියි අයියේ🙏 . මමත් විඩියෝ ගොඩක් බැලුවා ඒ උනාට මේක විතරයි හරියටම හරි ගියෙ🤗. ඉස්සර රූබික් කියුබ් එකක් ගෙනාවම ඒක කඩල හදන මම් 😂දැන් හරියටම රූබික් කියුබ් හදනවා. බොහෝම ස්තූතියි.🙏🙏🙏🙏🙏
@RubiksMasterSL
@RubiksMasterSL 2 жыл бұрын
නියමයි 👍❤️
@IMEYAFF1
@IMEYAFF1 8 ай бұрын
😂
@AmySilva548
@AmySilva548 Жыл бұрын
Ane uncle godk ස්තුති...❤මං ගොඩාක් කාලෙක ඉඳන් මේක හඩන්න try කරනවා...අද තමයි පලවෙනි වතාවට හැදුවේ....මට ගොඩාක් සතුටුයි❤
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
අයියෙ ඔයා හින්ද තමා මට මේක හදාගන්න පුලුවන් උනේ 💕 ආදරෙයි 🖤
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Thank you 🙏
@suniljayasekara3954
@suniljayasekara3954 Жыл бұрын
@@RubiksMasterSL ක්ජ්
@__BLACK__-
@__BLACK__- Жыл бұрын
Ane pala pakayo
@agampodimendis394
@agampodimendis394 5 ай бұрын
අය්යෙ ගොඩක් ස්තුති ආදරෙයි අද තමයි පලවෙනි පරට හැදුවෙ දිගටම මෙ චැනල් එක හොදටම කරගෙන යන්න කියල ප්‍රර්තනා කරනවා
@pandulaprasad9559
@pandulaprasad9559 Жыл бұрын
Thank you ayye ❤ විනාඩි 1 න් හදන්න පුලුවන් දැන් Thanks
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Wow great ❤️
@sahansanjeewa0809
@sahansanjeewa0809 Жыл бұрын
බලපු එක වීඩියෝ එකකින්වත් හරියට හදාගන්න බැරි උනා මේකෙන් තමා හරියටම හදාගත්තෙ 🥺 tnx ❤️❤️
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Wow. Thanks 🙏
@shashikakahatadeniya87
@shashikakahatadeniya87 Жыл бұрын
aththa kathawa
@denethhansaja3432
@denethhansaja3432 3 жыл бұрын
ගොඩක් වීඩියෝ බැලුවා.ඒ එකකින්වත් හරියට හදා ගන්න බැරි උනා.හැබැයි ඔයා කියන විදියට කරලා මුල්ම වතාවට හදද්දි පැයක් විතර ගියා .දැන් මම විනාඩි දෙකක් ඇතුලත හදනවා.තෑන්ක්ස් අයියේ❤️💙
@RubiksMasterSL
@RubiksMasterSL 3 жыл бұрын
නියමයි. හරිම සතුටුයි
@thushariherath1062
@thushariherath1062 Жыл бұрын
Thank you mame oyage wade witharai harigiyee🎉🎉🎉🎉🎉🎉
@kaviya402
@kaviya402 2 жыл бұрын
ඔයා ඒක හොදට කියලා දුන්නා.මටත් දැන් rubic cube හදන්න පුලුවන්.❤Thank You.👍
@RubiksMasterSL
@RubiksMasterSL 2 жыл бұрын
Niyamai
@NissanakaJayawardhana
@NissanakaJayawardhana Жыл бұрын
Superiyata kiyaladunna
@piyumichandramali6750
@piyumichandramali6750 10 ай бұрын
මම අවුරුදු අටක පොඩි ළමයෙක්. මම ඔයාගේ වීඩියෝ එක බලලා Rubik's cube එක හැදුවා. All the best 👍😊😂
@RubiksMasterSL
@RubiksMasterSL 10 ай бұрын
Wow ❤️❤️
@Ki-hk5mb
@Ki-hk5mb 2 жыл бұрын
නියමෙට කියලා දුන්නා..😎 Thank you bro ✌️
@RubiksMasterSL
@RubiksMasterSL 2 жыл бұрын
Thanks 🙏
@shavindyajayakody8212
@shavindyajayakody8212 2 жыл бұрын
@@RubiksMasterSL ayiye 13:10 anith katen pennako pls
@dharmasirirajapakshe1723
@dharmasirirajapakshe1723 Жыл бұрын
මාමට ගොඩක් ස්තූතියි අද තමයි මම රූබික් කැටේ පලවෙනි පාරට හැදුවේ ❤❤❤❤🎉😅
@tharangiatapattu1458
@tharangiatapattu1458 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා⁣ දෙනවා..ජීවිතේ පලවෙනි වතාවට රූබික් කැටයක් හැදුවේ..Thank You...💖💖💖
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Wow niyamai. ❤️❤️
@RangitRangitwarnakulasuriya
@RangitRangitwarnakulasuriya Жыл бұрын
Mamatrubikcatayakhariyatamahaduwa
@manjulakrishantha
@manjulakrishantha Жыл бұрын
ඔයටනම් ගොඩාක්ම පින්.මම අද තමයි ,geme එක ඉවර කරේ. දවස් 3 ක් video එක බැලුවා.පැහැදිලිව කියාදුන්නට ගොඩාක් ස්තුතියි.❣️❣️❣️❣️❣️👍👍👍👍🙏🙏🙏🙏
@hasithanijayawardhana9871
@hasithanijayawardhana9871 4 жыл бұрын
Wow. නියමයි 👌. පැහැදිලිව කියලා දෙනවා. Thankyou.
@RubiksMasterSL
@RubiksMasterSL 4 жыл бұрын
Thank you!
@dushantharamesh
@dushantharamesh Жыл бұрын
Wooow harima saralawa therena sinhalen kiyala dunna.. niyamai😊
@githminethasha12
@githminethasha12 2 жыл бұрын
අඩෝහ් හැදුවහ් 💪❤ Thank you much bro 😘💪
@githmalakshan
@githmalakshan Жыл бұрын
අනෙ පලයන්
@githmalakshan
@githmalakshan Жыл бұрын
ගොන් geni
@githmalakshan
@githmalakshan Жыл бұрын
Balli
@githmalakshan
@githmalakshan Жыл бұрын
gon githmi
@vimukthi.k
@vimukthi.k Жыл бұрын
@@githmalakshan leadk d httpto
@HansiniUmesha-co8td
@HansiniUmesha-co8td Жыл бұрын
Kavadavath nathuva adai mama Rubik katayak haduve Harima saralai😀thank you☺
@TalestoThink
@TalestoThink Жыл бұрын
පලවෙනි වතාවට හැදුවා . Thanks bro. ඔයාගෙ තමයි පැහැදිලිව step ටික දාල තියන වීඩියෝ එක. 🙏👍👍
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Thank you ❤️
@prabathgalappaththi3607
@prabathgalappaththi3607 11 ай бұрын
Yes
@BasketballTV2007
@BasketballTV2007 Жыл бұрын
Thank you ayye palaweni parata haduwa . thank you soooooooooooooooooooooo much
@chamindaperera7890
@chamindaperera7890 Жыл бұрын
මට අවුරුදු 13 මට දැන් වෙලා ගියත් ඔක්කොම හදනවා.thank you.
@abhiruanuhas4723
@abhiruanuhas4723 Жыл бұрын
Lassanta kiyala dunna hodata therenawa 🥰 thanyou aiye❤
@nidula_yasan
@nidula_yasan 3 жыл бұрын
KZbin එකේ තිබුණු ගොඩක් වීඩියෝ බැලුවට solve කරගන්න බැරි උනා... ඔයා කියල දීපු විදිය හොඳටම තේරුණා❤️❤️❤️❤️හොඳ පැහැදිලිකිරීමක්😘❤️...විනාඩි 4න් විතර හැදුවැකි..anyway Thank You So Much❤️
@RubiksMasterSL
@RubiksMasterSL 3 жыл бұрын
නියමයි. මම මේ විඩියෝ එක කරන්න හේතුව ඔයාල වගේ අය තමයි
@dinu4257
@dinu4257 2 жыл бұрын
පොඩි උදව්වක් කරන්නකො. අර අන්තිම ටිකෙදි සුදු පාට උඩට අරන් කහ පාට කැට යටට ගන්න ටිකේ දකුණු පැත්තට කහ කොටු එන්නෙ නැතුව මූණත පැත්තට ආවම කොහොමද කරන්නෙ.
@slmaliduacademy6511
@slmaliduacademy6511 Жыл бұрын
@@dinu4257 ow ayye kiyala dennako
@A.AnurasiriFernando-rr2ku
@A.AnurasiriFernando-rr2ku 10 ай бұрын
මම ගොඩක් වීඩියෝ බැලුවා ඒවා තේරුනේ නැහැ ඔයාගෙ වීඩියෝ බැලුවා මට එකනම් තේරුනා ඔයා කියල දෙන විදිහ හරි සරලයි එකනිසා තෙරුම්ගන්න පුලුවන් ඔයාට ගොඩක් ස්තූතියි මට දැං විනාඩියක් ඇතුලත හදන්න පුලුවන් .
@RubiksMasterSL
@RubiksMasterSL 10 ай бұрын
Wow. Thanks 🙏
@sathmisipsara15
@sathmisipsara15 Жыл бұрын
Niyamayi math godak videos beluwa eth hadaganna beri una hebei meken nam hariyatama hadanna igena gaththa😎
@geethikacricboy
@geethikacricboy 2 жыл бұрын
සුපිරි ආ.... ගැම්මක් තමා.... වෙන ඒවා තේරුනේම නෑ... මේක සුපිරියටම තේරුණා....👌 Thank you so much for your clear presentation🥰👍👍👍👍
@RubiksMasterSL
@RubiksMasterSL 2 жыл бұрын
බොහොම ස්තුති. හරිම සතුටුයි
@danuindrajith8843
@danuindrajith8843 3 жыл бұрын
හරියටම කියලා දුන්නා නියමයි ඉදිරියටත් මේ වගේ වීඩියෝ කරන්න 👍
@RubiksMasterSL
@RubiksMasterSL 3 жыл бұрын
Thank you 🙏
@mrgune-zn9bd
@mrgune-zn9bd 7 ай бұрын
තේරේන්නෑ
@lahirumadushanka4175
@lahirumadushanka4175 10 ай бұрын
අයියේ ඉතුරු ටික හදන්නත් කලින් නිකම්ම හැදුනා.තෑන්ක්යූ අයියේ.😅
@RubiksMasterSL
@RubiksMasterSL 10 ай бұрын
He he. Most Welcome ❤️
@ravi19842
@ravi19842 2 жыл бұрын
මේක හරිම ලේසි ක්‍රමයක්. ගොඩක් ස්තූතියි.
@RubiksMasterSL
@RubiksMasterSL 2 жыл бұрын
Thanks 🙏
@abdullahameer2073
@abdullahameer2073 3 жыл бұрын
හුඟක් කල් rubic's cube එකක් solve කරන්න ආසාවක් තිබුණා. කොහොම හරි මේ video එක බලලා rubic's cube එක සම්පූර්ණයෙන් ම හදන්න පුළුවන් වුණා. Thank you so much for your video and good explanation.
@RubiksMasterSL
@RubiksMasterSL 3 жыл бұрын
Thank u Abdhullah!! මගෙත් එහෙම අසවක් තිබ්බා. අනිත් අයට උදවු කරන්න ඕන නිසා තමයි මම හිතුවෙ මේ වීඩියෝ එක කරන්න ඕන කියල
@studiocm9683
@studiocm9683 6 ай бұрын
❤❤❤❤ වැඩේ නියමයි.. බොහෝම 🙏 ස්තුතියි 😊
@SurendPereraa-dc7dd
@SurendPereraa-dc7dd 10 ай бұрын
අයියෙ උබනමිි දෙවියෙක් ගැමිිමක් තමයි තව ඔය වගේ විඩියෝ ඔනා ගැමක් ❤️❤️❤️❤️❤️
@shashinidesilva16
@shashinidesilva16 2 жыл бұрын
ගොඩක් පින් අයියේ මාත් හැදුවා thankyou අයියේ
@kelumjayaweera7301
@kelumjayaweera7301 Жыл бұрын
නියමයි මට හොදටම තේරුණා bro Vary Thanks
@binaradezoysa8209
@binaradezoysa8209 Жыл бұрын
Thank you soo much I watch more than 10 vedios but finally I watched yours I got it right. 🙏🥰
@SIX-T
@SIX-T Жыл бұрын
පැය ගානක් මහන්සි වෙල අන්තිමේදී කොහොම හරි හැදුවා❤thank you .
@sathsarakalthotaarachchi6563
@sathsarakalthotaarachchi6563 Жыл бұрын
Thank you so much mama kochchara vidio baluwath meken thama hariyatama haduwe
@thusithachaminda6509
@thusithachaminda6509 Жыл бұрын
බොහෝම ස්තූතී ඔබ තුමාට...සරලව කියා දුන්නට 🙏🙏🙏🙏
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Thank you ❤️
@chamilakumari2606
@chamilakumari2606 Жыл бұрын
Me eke kaha kathiraya haduwata passe galape ewa thiyenne ekai
@sudeshjeewan9997
@sudeshjeewan9997 10 ай бұрын
Thank you Robik masta sru lanka
@dulanjayahashan
@dulanjayahashan 9 ай бұрын
Thank you අන්කල්.පලවෙනි වතාවට රෑබික් කියුබ් එක හැදුවා.😂❤❤😂
@RubiksMasterSL
@RubiksMasterSL 9 ай бұрын
Wow. Most Welcome ❤️
@Lindulajanandith
@Lindulajanandith 9 ай бұрын
😂
@dilukatharangani-8814
@dilukatharangani-8814 8 ай бұрын
හරිගියේ නෑ හැ😢​@@RubiksMasterSL
@DulanjaliCBandaranaikeBa-vs9ws
@DulanjaliCBandaranaikeBa-vs9ws 8 ай бұрын
😢
@shalinirashodya5568
@shalinirashodya5568 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ගොඩාආආආක් ස්තූතියී. කොච්චර vedios beluwath hadagann beriuna.oyage vedio ekan thamai purudu unee. Pahadiliewa kiyala dunne. And agein thank you very much ♥️🌹
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Most welcome 🙏
@deenukasilva2799
@deenukasilva2799 2 жыл бұрын
තෑන්ක්ස් අයියේ ජීවිතේ පළවෙනි වතාවට රූබික් එකක් හැදුවා. 😘😘😘😘
@ThusharaIndika-cj7hv
@ThusharaIndika-cj7hv 11 ай бұрын
Maru hariyatama kiyala dunna❤
@Britney--vlogs392
@Britney--vlogs392 Жыл бұрын
Thx aiye mama godak kalayak hada baluwwa Ada thamai hariata haduwe😃😃😃
@RameshShanu-lm8dz
@RameshShanu-lm8dz Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️කොම හරි හදාගත්ත🤪🤪❤️
@erandamoragoda5316
@erandamoragoda5316 Жыл бұрын
well explained, Thank you..
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Most welcome ❤️
@INDIKADINESHSIBERA
@INDIKADINESHSIBERA 11 ай бұрын
Thank you uncle mara thama awrudu12 thawa video karanna oyage video hondata therenawa
@RubiksMasterSL
@RubiksMasterSL 11 ай бұрын
Most Welcome ❤️
@slfishworld6043
@slfishworld6043 3 жыл бұрын
මට විනාඩි 1 යි තප්පර 20 කින් හදන්න පුලුවන් දැන් ඔයා කියල දුන්න හින්ද තමා ඉතින් thank u 🙂🙂🙂👍👍
@ish......................s9010
@ish......................s9010 3 жыл бұрын
Mata thappara 21
@slfishworld6043
@slfishworld6043 3 жыл бұрын
@@ish......................s9010 සුපිරි නේ 🙂🙂👍 මේ විදිහට මද
@DNTV-px7eg
@DNTV-px7eg Жыл бұрын
ඔයා ඒක හොදටකලා අයියෙ ගොඩක් ස්තූතියි 🥰
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Thank you 🙏
@dinuka2006
@dinuka2006 Жыл бұрын
Ammo 1st time ayye rubic katayak haduwe thank you so much
@dilshansandaruwan4448
@dilshansandaruwan4448 Жыл бұрын
මෙච්චර කාලෙකට හදාගන්න බැරි උන කැටේ හදාගත්ත බොහොම ස්තූතියි සර්❤️🙏
@SLmakka919
@SLmakka919 Жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ ඔයා තව තවත් සාර්ථක වෙන්න ඕනි.. ❤️❤️❤️💪👌👍😍😍
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Thank you so much 🙏
@pathirana64
@pathirana64 Жыл бұрын
Explain සුපිරි මාස්ටර් bro මාස්ටර්ගේ පිහිටෙන් අපේ පව්ලේ ඔක්කොම rubbik 1 හදනවා මාස්ටර් bro ඔයාගේ voice superb and clear ජයවේවා
@maniya_6_6
@maniya_6_6 Жыл бұрын
thank you මට දැන් විනාඩි 2ක් ඇතුළත හදන්න පුලුවන්. ❤
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Wow great ❤️
@dtgridart3332
@dtgridart3332 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියාදෙනවා පලවෙනි වතාවට මම rubik cube එක හැදුවා 🔥ගොඩාක් ස්තූතියි 🙏😊
@DamithaUdayangani
@DamithaUdayangani 10 ай бұрын
❤😊Minuka
@bmadushajayamanna2986
@bmadushajayamanna2986 11 ай бұрын
ගොඩක් ස්තුති මාමේ.මටත් දැන් Rubik cube එක හදන්න පුළුවන්
@RubiksMasterSL
@RubiksMasterSL 11 ай бұрын
Wow thanks 🙏
@BenishaNimnadi-x3b
@BenishaNimnadi-x3b Жыл бұрын
Rubik cube එක හැදුවා.බොහොම ස්තූතියි.
@chalaruproductions3511
@chalaruproductions3511 Жыл бұрын
හරියටම හරි, සරලවම හරියටම හරියන වීඩියෝ එකක් මේ...ඉතා සරලයි..ඔබට ගොඩාක් ස්තූතියි .ඔබෙි හැකියාව තවත් වර්ධනය වෙිවා...ඔබට ජය.
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Thank you 🙏❤️
@dmusichub1434
@dmusichub1434 Жыл бұрын
මාස ගානක ඉදන් වීඩියෝ බැලුව ඒත් ඔයාගෙ වීඩියෝ එක බලල හැදුවෙ 😁
@Rubik7671
@Rubik7671 Жыл бұрын
මේ video එකෙන් තමයි Rubik cube එක පළවෙනි පාරට හැදුවෙ Thank you 😊😊
@ST-qs7ve
@ST-qs7ve Жыл бұрын
ඇත්තටම 🤣😊
@ijithainduwara5669
@ijithainduwara5669 Жыл бұрын
මමත් මුලින්ම හැදුවේ ඔයාගෙන් බලලා. Thank you මාමේ. දැන් මම අනිත් අයට බැරි ඒවත් හදනවා. ඔයා හින්දා. Thank You Very Much!!!
@nethsaladiwyanjali9716
@nethsaladiwyanjali9716 Жыл бұрын
thank you very much ඔයාට අැත්තට ම හොදට කියලා දුන්නා
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Most welcome ❤️
@dineththarinda537
@dineththarinda537 Жыл бұрын
Finally I solved a rubik cube within 1,2 minutes thank you very much😊😊 😊😎😎
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Most welcome ❤️
@dhanushkapathirana3578
@dhanushkapathirana3578 Жыл бұрын
🎉
@ChathurangaPerara
@ChathurangaPerara 11 ай бұрын
මමත් පුරුදු උනා දැන් මට හොදටම හදන්න පුලුවන්..❤
@KumariKumarihami-g9x
@KumariKumarihami-g9x 10 ай бұрын
Sirawata👍
@MadushimaRandemali
@MadushimaRandemali 10 ай бұрын
✌️
@dilantharaka8935
@dilantharaka8935 7 ай бұрын
ඉතාමත් පැහැදිලි ඉගැන්වීමක්. ❤️❤️❤️
@senuja_sasvidu839
@senuja_sasvidu839 Жыл бұрын
වැඩේ හරි. Cube එක කොහොම හරි හදා ගත්තා 😁😁😁
@NadeekaShamalee
@NadeekaShamalee Жыл бұрын
පලවෙනි වතාවට හැදුවේ . Thank you Aiye ❤️✨
@RanukThejana
@RanukThejana Жыл бұрын
Patta math video බලලා බලලා meken තමයි ඉගෙන ගත්තෙ 😮😮😮😮😮😮😮😮😮😮
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
අම්මෝ තැන්කූ අයියෙ ගොඩාක් ❤️‍🔥
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Most welcome 🙏
@lokkabro-d8r
@lokkabro-d8r 2 жыл бұрын
අමෝ අඉය කොමහ හරි බලලා හැදුවා 10 වතාවකට වැඩිය බැලුවා කොමහරි හදුව 🥵🥺😃😃😃😃😄 තැන්කිඋ අඉයා
@swarnalathaswarnalatha8901
@swarnalathaswarnalatha8901 Жыл бұрын
මේ විඩියෝ එක බලලා තමා මම හදන්න හුරු වුනේ.මම දැන් කැටේ හදනවා.thankyou
@hasiniperera1415
@hasiniperera1415 2 жыл бұрын
පලවෙනි වතාවටයි හරියටම මේක හැදුවේ ... ස්තූතිය ඔබ තුමාට 🙏🙏🙏💕
@RubiksMasterSL
@RubiksMasterSL 2 жыл бұрын
ස්තුති ...
@Fashion_trends861
@Fashion_trends861 Жыл бұрын
ජීවිතේ පළමු වතාවට rubic cube එක හැදුවා.බොහොම ස්තූතියි.😍😍
@anushafdo8083
@anushafdo8083 Жыл бұрын
Wena ekak wath hari giye na meka hariyatama hari giya thanks aiye oyata issarahatath me wage video danna good luck 👍
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Thank you ❤️❤️
@tharushitharushi3182
@tharushitharushi3182 9 ай бұрын
ජීවිතේ පළවෙනි වතාවට rubik cube එකක් solve කරන්න පුළුවන් උණා.😊 Thank you so much...😇
@diloshancharuka9247
@diloshancharuka9247 4 жыл бұрын
Thank you so much.I did it.👍❤️❤️❤️
@RubiksMasterSL
@RubiksMasterSL 4 жыл бұрын
You're welcome 😊
@jagathbandara707
@jagathbandara707 Жыл бұрын
Thank you very much මට දැන් පුළුවන්
@naslihahamza2818
@naslihahamza2818 3 жыл бұрын
Oh... Thank you so much for clear explanation...❤️🙏🌹
@RubiksMasterSL
@RubiksMasterSL 3 жыл бұрын
Most welcome!!
@rangika9054
@rangika9054 2 жыл бұрын
Vishmitha
@mahenpriy
@mahenpriy 2 жыл бұрын
Super nice video bro. Explain very clearly. Thanks
@Slmusic35
@Slmusic35 11 ай бұрын
Thank you මාමෙ මට දැන් තනියම රුබික් කැටය හදන්න පුළුවන්
@RubiksMasterSL
@RubiksMasterSL 11 ай бұрын
Wow good 👍
@pushpakumara3370
@pushpakumara3370 Жыл бұрын
මම දැන් rubic කැටය හදන්න පුලුවන් අයියේ බොහොම ස්තූතියි😊
@Pcgameslowendpc
@Pcgameslowendpc Жыл бұрын
Thank you ayye මම ගොඩක් වීඩියෝ බැලුව ඒවගෙ හරියට පැහැදිලි කරන්නේ නෑ ඔයා පැහැදිලි කරලම කියල දුන්න👨😘😘😘😘😘😘😘
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Thank you 🙏❤️
@rasikapriyadharshani1523
@rasikapriyadharshani1523 6 ай бұрын
සුපිරි අයියා ගොඩක් වීඩියෝ බැලුව ඒ එකක්වත් හදාගන්න බැරි උනා දැන් මට හදන්න පුලුවන්
@umayanganirambukwella2806
@umayanganirambukwella2806 Жыл бұрын
Thank you මට මිනිත්තු 2.16 හදන්න පුළුවන්
@lalkumarasiri9149
@lalkumarasiri9149 11 ай бұрын
Mata thama අවුරුදු 10 mata rubik kate sec 38 hadanna puluvan.🎉❤tank you❤
@Sl_cricket123
@Sl_cricket123 10 ай бұрын
Playan podieko yanna😂
@w-o-gamer7434
@w-o-gamer7434 Жыл бұрын
Ammo tnx a palaweni wathawata haduwe godak vidio baluwa ekakwat therunne ne meka niyameta theruna
@issadara7975
@issadara7975 3 жыл бұрын
Done. Thank you for your clear explanations
@RubiksMasterSL
@RubiksMasterSL 3 жыл бұрын
You most welcome!!
@vishmi1297
@vishmi1297 Жыл бұрын
This is a very valuable vedio. I made a rubik's cube in 3 minutes and 30 seconds .Thank you 👍
@lalithaamarasingha
@lalithaamarasingha Жыл бұрын
මම පළවෙනි පාරට මේ video එක බලලා තමයි.ගොඩක් ස්තූතියි
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Most welcome 🙏
@Thathsara_Jayalath
@Thathsara_Jayalath Жыл бұрын
Finnally solved cube very easy.. thank you sooo much
@prasadkumara2513
@prasadkumara2513 9 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුති 👍👍👍🙏♥️❤️
@ImeshaDilshani-f5n
@ImeshaDilshani-f5n 7 ай бұрын
මම ගොඩක් වීඩියෝ බැලුවා එත් හදන්න බැරි වුනා මේ වීඩියෝ එක අහම්බෙන් වගේ දැක්කේ එක පාරයි බලලා හැදුවේ හරියටම හරි ගියා තැන්ස් ගොඩාරියක් තව තව වීඩියෝ දාන්න ශක්තිය ලැ⁣බේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤
@kitchen_meniaR
@kitchen_meniaR Жыл бұрын
හැදුව. Thanks 💪💪💪💪💪
@lithumsathsilu
@lithumsathsilu Жыл бұрын
ගොඩක් හොදයි මම දැන් තනියෙන් හද්නවා😊
@myyoutubeshort82
@myyoutubeshort82 Жыл бұрын
නියමයි ....👍👍👍👍 හරියටම හරි ගියා....
@RubiksMasterSL
@RubiksMasterSL Жыл бұрын
Wow great!!
@iamcodgaming9641
@iamcodgaming9641 2 жыл бұрын
ලංකාවෙ අපේ කියන වචන දෙක හිතට වැදුන 🇱🇰
@RubiksMasterSL
@RubiksMasterSL 2 жыл бұрын
Thanks 🙏
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,9 МЛН
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 540 М.
SOLVING THE HARDEST RUBIK’S CUBE IN THE WORLD | EXAMINX 11х11
11:42
how to solve Rubik Cube. Two Formulas 👍 Rubik 3×3 .රූබික් 3×3
30:40
Easiest Solve For a Rubik's Cube | Beginners Guide/Examples | STEP 1
7:59
SPEED SOLVING OF ALL OFFICIAL WCA PUZZLES | NEW RECORD
8:03
CUBASTIC
Рет қаралды 3,5 МЛН
How to Solve the Rubik’s Cube: An Easy Tutorial
37:39
TheCubicle
Рет қаралды 39 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36