How to Speak With kids at home || Learn with Yuki || English for day today use

  Рет қаралды 43,238

Learn With Yuki

Learn With Yuki

Күн бұрын

[[ Next Video ]]
• How to teach Good Habi...
[[ Previous Video ]]
• 50 Short and Sweet Two...
Catch me on Facebook
/ learnwithyuki2023
ඉංග්‍රීසි ... ඉස්සර අපිව බයකරපු, ගොලු කරපු , එහෙම නැත්තම් අපිව පැනික් කරපු පීරියඩ් එක.
ඇයි ඒ... ? සිංහල ජානගත වෙච්චි අපිට ඉංග්‍රීසි උගන්නපු විදිහේ වැරැද්ද නිසා.
ඉතිං අපේ දරොවොත් ඒ ඉරණමටම ලක් කරන්න ඕනෙද ?
නෑ නේද ?
අපි අපේ දරුවන්ට භාවිතයෙන් හුරු කරවමු. ඉංග්‍රීසිවලට බය පරම්පරාවක් නෙමෙයි, ඉංග්‍රීසියෙන් වැඩ පෙන්නන්න දරුවන්ට මූලික අඩිතාලම ගෙදරින් දාමු.
ඔයාලගෙ අදහස් පල්ලෙහා ලියන්න...
We are still afraid of English. We need to learn to speak English as Sinhalese people, to speak English incorrectly. We should not be afraid of making mistakes. Because English is not our mother tongue. English is a foreign language to us. So let's talk. Let's learn by listening.
අපි තාමත් ඉංග්‍රීසි වලට බයයි. සිංහල මිනිස්සු විදිහට ඉංග්‍රීසි කතා කරන්න, වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. වැරදුනාට අපි බය වෙන්න ඕනේ නෑ. මොකද ඉංග්‍රීසි කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයිනේ. ඉංග්‍රීසි කියන්නේ අපිට ආගන්තුක භාෂාවක්. ඉතිං අපි කතා කරමු. සවන් දීමෙන් ඉගෙන ගනිමු.
In This Video -
50 Daily Use Small Sentences For Kids in Sinhala
English learning tips with examples in Sinhala
Most common daily use words with Sinhala meanings
Practical English grammar videos in Sinhala
Spoken English lessons for beginners in Sinhala
දිනපතා වීඩීයෝ බලන්න Subscribe කරලා එකතු වෙන්න
If you like my channel
Subscribe
Like
Comment
&
Share
#howToSpeakWithKids #LearnWithYuki
#SpokenEnglish #Commonwords #EnglishGrammar #learnWithYuki #letslearnenglish #englishskillimprovement #english #englishspeaking #englishgrammar #englishforbeginners #englishforkids #englishfrombasic #EnglishSpoken #englishforstudents #Englishsinhalenonline
Thanks for watching

Пікірлер: 113
@Peovindi
@Peovindi Жыл бұрын
මං ගොඩාක් දේ ඉගෙන ගත්තා,හැමදාම ඉන්නවා ඔයා එක්ක නංගි,thankyou......
@LearnWithYuki2023
@LearnWithYuki2023 3 ай бұрын
ඔබට ජය.. ස්තූතී ❤😊
@HenryJayasinghe
@HenryJayasinghe Ай бұрын
🎉🎉❤
@rosikarunathilaka1307
@rosikarunathilaka1307 9 ай бұрын
පාසලේදී හා පන්ති කාමරයේ භාවිතා කරන වැකි ට්කක් දානවා නම් ඉතා හොඳයි
@dammikarajapaksha7166
@dammikarajapaksha7166 7 ай бұрын
Mata palaweni padama ahanna puluwanda😢
@HenryJayasinghe
@HenryJayasinghe Ай бұрын
🎉🎉🎉🎉🎉
@evelynfernando6357
@evelynfernando6357 Жыл бұрын
ගොඩාක් වටිනා අදහස්. Thank You mis. ඉංරිසි. වව්නය. හතර. වරක්. විතර. සප්ද. කරනන. අල්ල. ගන්න. අමාරැය්. ගොඩාක්. නොදන්න. අයට. එකයි. Pils. Mis. Thank You 🙏❤️🌹
@kavithakavindi90
@kavithakavindi90 Жыл бұрын
Perfect 👍
@walikadagebotheju-qn5jj
@walikadagebotheju-qn5jj Жыл бұрын
Good lesson ...
@shavindiyadeuli8817
@shavindiyadeuli8817 Жыл бұрын
අහන් ඉන්න ආස හිතෙන කටහඬක් ❤thank you miss..❤
@kusumalathavijegunaratna1675
@kusumalathavijegunaratna1675 Жыл бұрын
Good lesson
@LearnWithYuki2023
@LearnWithYuki2023 3 ай бұрын
අනේ.. ❤😊 ඔබට ජය වේවා.. 😊❤
@sguruge753
@sguruge753 Жыл бұрын
හරිම වටිනවා ඔයාගෙ අනාගත සාර්ථකත්වය දුර නෑ දෝනි
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
ස්තූතී ඔබට..
@threefifty
@threefifty Жыл бұрын
මෙම ප්‍රශ්ණ වලට දෙන පිලිතුරත් දෙනවානම් වඩාත් හොඳයි. 15:21
@BandulaAmarasiriwardena
@BandulaAmarasiriwardena 2 ай бұрын
Good teacher ❤
@subhashiniprince409
@subhashiniprince409 5 ай бұрын
Excellent dear❤
@nisindigajasinghe6157
@nisindigajasinghe6157 Жыл бұрын
Very usefull lesson
@prasannarajapaksha6004
@prasannarajapaksha6004 Жыл бұрын
Good lesson tank you so much
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 2 ай бұрын
Thank you so much mis
@walikadagebotheju-qn5jj
@walikadagebotheju-qn5jj Жыл бұрын
Good lesson ..
@DonitaFernando
@DonitaFernando 9 ай бұрын
Very god thank you
@LearnWithYuki2023
@LearnWithYuki2023 9 ай бұрын
Thank you too
@rupikasepali1006
@rupikasepali1006 Жыл бұрын
Thank you very much.. It's very important❤
@mishenbaby7259
@mishenbaby7259 Жыл бұрын
Thanks .🙏🙏🙏
@AruniHasara-gv2hr
@AruniHasara-gv2hr Жыл бұрын
I love ur lesson s....we eagerly waiting new vedios miss ...
@SewwandiKariyawasam-q6k
@SewwandiKariyawasam-q6k 10 ай бұрын
@Dencil326
@Dencil326 Жыл бұрын
Excellent lesson.
@AnujaNilminiHewaGamage
@AnujaNilminiHewaGamage 3 ай бұрын
පට්ටයි
@sandraperera6126
@sandraperera6126 Жыл бұрын
Attatama godak watina vedoe eakak
@wanujagajasinghe505
@wanujagajasinghe505 Жыл бұрын
ලස්සන voice එකක් හරිම ආදරණීයයි.
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
ස්තූතී 💜️
@MadushikaKarunarathna-bf2so
@MadushikaKarunarathna-bf2so 4 ай бұрын
Thanak you ❤❤❤❤❤
@dhammikanilanthi7507
@dhammikanilanthi7507 Жыл бұрын
the first day that i saw this vedio,it's great thank u soo much
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
🤗🤗🤗❤️
@DiliniNadeeka-wi3gf
@DiliniNadeeka-wi3gf 6 ай бұрын
Thank you ..harima lssanata oya program eka kranwa..harima watinawa..❤️❤️❤️
@LearnWithYuki2023
@LearnWithYuki2023 3 ай бұрын
ස්තූතී ඔබට.. 😊❤
@samanrathnayaka-b4j
@samanrathnayaka-b4j 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@AnujaNilminiHewaGamage
@AnujaNilminiHewaGamage 3 ай бұрын
අනේ ෂෝයි අනේ❤❤❤❤ 😮😮
@LearnWithYuki2023
@LearnWithYuki2023 3 ай бұрын
❤😊🙏
@buddhikawijendra2246
@buddhikawijendra2246 Жыл бұрын
Great Thank you😃❤
@MagalikaPerera
@MagalikaPerera 4 ай бұрын
Thank you teacher
@LearnWithYuki2023
@LearnWithYuki2023 4 ай бұрын
You are welcome
@bajibaji8330
@bajibaji8330 Жыл бұрын
සබ්ද කරන ව්දිහ සිංහලන් දාන්න ම්ස්.ඒක වැදගත් .
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
ස්තූති අදහස් දැක්වීමටග ඊළඟ වීඩියෝ එකේ ඉඳන් අපි එහෙම කරමු.
@niroshadamayanthi0056
@niroshadamayanthi0056 Жыл бұрын
❤❤
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ Жыл бұрын
Good job🌹
@lakshmilakshmi957
@lakshmilakshmi957 11 ай бұрын
Hare wadagath mis oluwa perana ekka wadasatahanak karanna mis
@LearnWithYuki2023
@LearnWithYuki2023 11 ай бұрын
ස්තූතියි...
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 3 ай бұрын
Thank you
@LearnWithYuki2023
@LearnWithYuki2023 3 ай бұрын
❤😊 you too.. 😊❤
@BandulaAmarasiriwardena
@BandulaAmarasiriwardena 2 ай бұрын
Api kamathii mekata
@lakshmilakshmi957
@lakshmilakshmi957 Жыл бұрын
Thanks you i love ❤
@SitharaAnn
@SitharaAnn Ай бұрын
😊❤
@HembaduraIrangani
@HembaduraIrangani 10 ай бұрын
Thank you so much Teacher 💖
@maduudeshika7003
@maduudeshika7003 3 күн бұрын
Good luck miss ❤
@aauwijethunga1335
@aauwijethunga1335 Жыл бұрын
Thank you so much teacher ❤
@RasaPeiries
@RasaPeiries 2 ай бұрын
Thank u ❤️
@LearnWithYuki2023
@LearnWithYuki2023 2 ай бұрын
You’re welcome 😊
@DilrukshiIrosha
@DilrukshiIrosha Жыл бұрын
😊thank you
@user-ed2hu4zq5t
@user-ed2hu4zq5t 7 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@bernafonseka5369
@bernafonseka5369 Жыл бұрын
Nice voice good job
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
Thank you 💕
@sumudubandara3937
@sumudubandara3937 Жыл бұрын
Thank 🙏 you
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
Thank you too
@manjulasenevirathna3196
@manjulasenevirathna3196 Жыл бұрын
Thank you❤️
@Dilini-yv6pf
@Dilini-yv6pf Жыл бұрын
❤❤❤❤❤❤❤
@ranjankumara9911
@ranjankumara9911 Жыл бұрын
Good
@nishadimanamendra4821
@nishadimanamendra4821 Жыл бұрын
your are doing a good job all the best sistet❤
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
Thank you so much 😊
@rukmalihg7186
@rukmalihg7186 Жыл бұрын
කවනවා , නාවනවා වගේ දෙයක් කියන්නේ කොහොමද
@TharushiGimhani-mz8jn
@TharushiGimhani-mz8jn Жыл бұрын
👍👍👍
@lakshmilakshmi957
@lakshmilakshmi957 Жыл бұрын
Godak watenawa mama lamayak bala gannawa
@NishadiManamendra-ib3yu
@NishadiManamendra-ib3yu 2 ай бұрын
thank u miss me wage wadagath wana dewal danwata
@LearnWithYuki2023
@LearnWithYuki2023 2 ай бұрын
Thank you too... 🥰
@sihinamadakini
@sihinamadakini 11 ай бұрын
❤❤❤❤ you are the best yuki ❤️❤️❤️❤️
@LearnWithYuki2023
@LearnWithYuki2023 11 ай бұрын
Ohhh it's my pleasure 💪❤️
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 Жыл бұрын
Thanks
@دانهالحريبي-ظ9ث
@دانهالحريبي-ظ9ث Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@Prageeshamihirangi
@Prageeshamihirangi Жыл бұрын
අහන්න පුළුවන් 😊
@Prageeshamihirangi
@Prageeshamihirangi Жыл бұрын
😊😊😊😊😊😊
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
😊
@chathushkachalani791
@chathushkachalani791 Жыл бұрын
Niyamai akka❤
@ashokaaththanayaka8513
@ashokaaththanayaka8513 Жыл бұрын
❤❤❤❤❤
@SwarnamalaWanniarachchige
@SwarnamalaWanniarachchige 7 ай бұрын
English song ekak singhalen kiyala denna miss
@LearnWithYuki2023
@LearnWithYuki2023 7 ай бұрын
අනිවාර්යයෙන්ම ගේන්නම්. ❤
@roshiniwijerathna5192
@roshiniwijerathna5192 Жыл бұрын
Thanks ❤
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
You're welcome 😊
@NiroshanaPerera-hw4yi
@NiroshanaPerera-hw4yi Жыл бұрын
Thank you mis ❤️
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
Always welcome
@susanthasiriwardana1041
@susanthasiriwardana1041 Жыл бұрын
@DinuRangi-f2h
@DinuRangi-f2h 10 ай бұрын
ටීචර් ta ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😮😮😮😮😮😮😮
@nisansalamadhushani6212
@nisansalamadhushani6212 Жыл бұрын
ඇත්තටම මට නම් හරිම වැදගත් මටත් පොඩි බබෙක් ඉන්නවා
@heyenglishsl220
@heyenglishsl220 Жыл бұрын
Why havent you meal? That is wrong. Please be aware of it.
@nayanapriyadarshani4045
@nayanapriyadarshani4045 Жыл бұрын
☝👍👍👍👍👍👍👍🙏
@Dilini-yv6pf
@Dilini-yv6pf Жыл бұрын
කක්කා පැගෙයි, කටුව ඇනෙයි
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 11 ай бұрын
Part ,1,2,3, 4 wasayen nam karala dhanna ethakota eka dhigata laya ganna puluwan .
@LearnWithYuki2023
@LearnWithYuki2023 11 ай бұрын
Ok dear. I will. Thank you. 🥰🙏💪❤️
@tharushikanimanjali6798
@tharushikanimanjali6798 Жыл бұрын
Akke want, need eke wenasak kiyannako
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
Need බොහෝ විට අපි භාවිතා කරනවා අපේ අවශ්‍යතා වෙනුවෙන්. බොහෝ විට ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා. ආහාර, ජලය ඇඳුම් වගේ දේවල් වලට. Want අපි භාවිතා කරන්නේ අපේ ආශාවන් ප්‍රකාශ කරන්න. අත්‍යාවශ්‍ය නොවන, සාමාන්‍යයෙන් වැඩි දියුණු කර ගත යුතු හැකියාවන් වගේ දේවල් ගැන කියද්දී want භාවිතා කරනවා 💜️
@indrakumara3649
@indrakumara3649 Жыл бұрын
Sinhala aduwen කරගෙන yanna video wa මුලින් patan ගනිද්දී සිංහලෙන් godak kiyawannath epa
@DinuRangi-f2h
@DinuRangi-f2h 10 ай бұрын
😊😅😮😢🎉
@lakshmilakshmi957
@lakshmilakshmi957 11 ай бұрын
Holawanna epa kelen enna. Komada kiyanne
@LearnWithYuki2023
@LearnWithYuki2023 11 ай бұрын
Don't move. stand straight
@AnujaNilminiHewaGamage
@AnujaNilminiHewaGamage 3 ай бұрын
❤📞😠😝
@DinuRangi-f2h
@DinuRangi-f2h 10 ай бұрын
ටීචර් හොදයි හරිම හොදයි මම ටීචර් ට ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😮😮😮😮😮😮😮 !!!!!!!!
@LearnWithYuki2023
@LearnWithYuki2023 10 ай бұрын
Ohh Thank you 🤩
@dammikarajapaksha7166
@dammikarajapaksha7166 7 ай бұрын
❤❤❤ good 👍❤❤❤❤❤❤❤❤
@uniqTADASHI
@uniqTADASHI 7 ай бұрын
@MadushikaKarunarathna-bf2so
@MadushikaKarunarathna-bf2so 6 ай бұрын
Thanak you ❤
@niroshadamayanthi0056
@niroshadamayanthi0056 Жыл бұрын
❤❤
@janakiwijewardana7975
@janakiwijewardana7975 3 ай бұрын
❤❤❤❤❤
@BandulaAmarasiriwardena
@BandulaAmarasiriwardena 3 күн бұрын
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,2 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 88 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Spoken English for Begginers  | Spoken English in Sinhala | Upbright Institution
11:06
Saubhagya Maduwanthi | Spoken English
Рет қаралды 1,4 МЛН
Most Common 60 English Verbs With Sinhala Meanings Spoken | English Language School
18:48
Spoken English Lesson 89
27:31
Yunara English Lessons
Рет қаралды 42 М.
Not Broken (2022) Full Movie | Family Movie | Inspirational Drama
1:11:33
300 Practical English Patterns in Sinhala | Most Common English Phrases In Sinhala
46:35
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,2 МЛН